Dalwu Pahan (දැල්වූ පහන්) - Chandralekha Perera & Lakshman Wijesekara | Rekha Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 304

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial  3 года назад +159

    Music - Dr. Rohana Weerasinghe
    Lyrics - Prof. Sunil Ariyaratne
    දැල්වු පහන් දැල්වී තිබේවා
    සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
    ළං වූ ලවන් හමු වී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
    විරහී හදින් ගලන දුක් වේදනාවන්
    සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
    නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
    පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
    දැල්වු පහන් දැල්වී තිබේවා
    සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
    ළං වූ ලවන් හමු වී තිබේවා
    වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
    ආ….ආ…ආ
    ආ….ආ….ආ
    ආ….ආ…ආ
    ආ….ආ….ආ

    • @chamathgunathilake6277
      @chamathgunathilake6277 3 года назад +2

      🙏 🙏

    • @sisirasamarakoon3068
      @sisirasamarakoon3068 3 года назад +9

      ආයි ඉපදෙන්න එපා... මේ භවයෙන්ම නිවන් දකින්න... සොදුරු මිනිසානෙනි...

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад +8

      කිසිදිනෙක එපා නොවුනු ගායකයෙක්. ඵ හඩ එන්න එන්න ම ජනප්‍රිය වුනා. හැමදාම. පුදුමයකි.

    • @likeee2474
      @likeee2474 2 года назад +2

      Nivan suvalebeva

    • @camilshirani8712
      @camilshirani8712 2 года назад +2

      9

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 года назад +197

    මහා දැවැන්ත වෘක්ෂ රහසේම මහ පොළොවට ඇද වැටෙන කරුම කාලයක්..
    ඔබතුමාට අමා මහ නිවන් සුව..!

    • @vashanthivashanthi7725
      @vashanthivashanthi7725 3 года назад +5

      Ekanam atta mama tamil me kalakaruwanta mama harima asai hitata harima wedanawak danenawa

    • @rishani411
      @rishani411 2 года назад +2

      රහසේම සමුඅරන් නික්මගිය , අප සිත් ගායනයෙන් සැනසූ ආදරනීය කලාකරුවාණෙනි, සසරමග කෙලවර උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා! සුබ ගමන්..😓😓😓

  • @IK-er6cn
    @IK-er6cn 3 года назад +182

    "කරුමේ කිම වදවෙන සද සදිසි මිනිස්සු" ලක්ෂ්මන් විජේසේකර කළාකරුවානනි ඔබට අමා මහ නිවන්සුව ලැබේවා.

  • @lataalfayez4382
    @lataalfayez4382 3 года назад +48

    නිහත මානී අහිංසක චරිතයක් ...ඔබතුමාට අමාමහ නිවන්සුව

  • @kasthuriarachchi
    @kasthuriarachchi 2 года назад +70

    වින්ඩි ගේ කටහඩින් මේ සින්දුව අහනකොට අපිව ආයේ අතීතයට ගෙනියනව, ඔබටයි පව්ලටයි දීර්ගායු!

  • @sura0071
    @sura0071 3 года назад +136

    ඔබතුමාට අමා මහ නිවන් සැප ලැබෙවා !!

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 года назад +93

    චන්ද්‍රලේඛා අක්කාට
    ආදරේ කරන්න ගත්තු ටෙලිනාට්‍ය
    "රේඛා" තවමත් ඒ ගීත ටික ඒ හඬින් විඳිමි.අදත් ඒ රසය විඳිමි.

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 года назад +4

      මෙි.සිංදුමුලින්මඅහපු.කාලයමතකස.අසුුගනමිිවලද.

    • @gihanhemendra2303
      @gihanhemendra2303 2 года назад +2

      මෙි කතාව නැවතත් පෙන්නන්ඩ කෝ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад +2

      අපේ කාලේ ක්‍රශ් එක නේ මේ.🤣🔥❤. ඇත්තටම

    • @upalislk6553
      @upalislk6553 9 месяцев назад

      this songs legendary songs.. more than 40 years still it's greatness is same.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💕💕💕

  • @FashionHouse1017
    @FashionHouse1017 3 года назад +69

    අම්මගෙ කටහඩ ලස්සනයි, දුවලට වැඩිය 😊

  • @note5samsung52
    @note5samsung52 2 года назад +11

    අදටත් මේ ගීතය ඇහෙන කොට එය දෙපාරක් අහන්න හිතෙන තරමට හරිම මිහිරියි.ඔබතුමාට නිවන්සුව ලැබේවා.චන්ද්‍රලේඛා මහත්මිය ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @sumithkumara5361
    @sumithkumara5361 2 года назад +12

    නිහතමාන කලා කරුවානේනි ඔබතුමාට උපදින හැම බවකයම මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා.අවසානයේ ප්‍රර්තනා කරන්නාවු බොදියකින් පින්ලබා බුදුන් දැක නිවන් දකිත්වා.🙏

  • @sampathdissanayaka2685
    @sampathdissanayaka2685 3 года назад +22

    මම සංගීතයට ආස කරන කෙනෙක් උනේ මේ නාට්‍ය බැලුවට පස්සේ.

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 3 года назад +40

    අප හදවත් සැනසූ පිනෙන් ඔබ තුමාට නිවන් සුව ලැබේවා!

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 12 дней назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුභ පැතුම් මේ ගීතය ගායනා කරන්නෙ ලක්ෂ්මන් විජේසේකර චන්ද්‍රලේඛා පෙරේරා. ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤🙏❤🙏❤🙏❤😥

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 года назад +28

    ඔබ තුමාට අමා.ම්හා නිවන් සුව ලැබේවා ..🙏🙏

  • @inoka5276
    @inoka5276 2 года назад +7

    කොපමණ ඇහුවත් එපා නොවන ගීතයක්..සිය දහස්වතාවක් අහලා ඇති.එත් එපා වෙන්නෙ නැහැ.එ වගෙමයි දැන් වින්ඩ්ගෙ voice එකත් ආදරේ හැමෝටම .

  • @SandyaKumari-pf6ze
    @SandyaKumari-pf6ze День назад

    Chndra laka mhathmiyage voice akata mn marama asai kochchra auwath aswa yanne ne oba thumiyata dirgausha labewa❤❤❤

  • @sachindunaveen9105
    @sachindunaveen9105 3 года назад +32

    නිවන්සුව ලැබේවා කලාකරුවානනි!...

  • @R1R1R511
    @R1R1R511 Год назад +3

    දැන් කාලෙ ඇහෙන තොරොම්බල් වගේද මේ සිංදු. ඇඬෙනවා හිතින් අහද්දී. 💙

  • @ilushakumari1812
    @ilushakumari1812 11 месяцев назад +1

    නිහතමානී කලා කැරැවානණි ඔබට නිවන් සුව ලැබෙිවා ඇහැට කදුළු ආවා ඒ ගායනයට😢😢😢

  • @prasadmaduranga154
    @prasadmaduranga154 Год назад +3

    චන්ද්‍රලේකා අක්කෙ, ඇත්තටම ඔයා මේ සෝන්ග් එකේ රගපෑම් නම් මාරයි. සිංදුවෙ මුල ( වෙන්වු නුවන් කදුලින් මිදේවා) කියල ඔයා බිම බලාගෙන ආයෙ ලක්ෂ්මන් අයියත් එක්ක අහිංසක විදිහට හිනා වෙන තැන තමයි ඒ මේ සිංදුවෙ මං ආසම කරන තැන. ඒ ටික නම් පුදුම තාත්වික කමක් තියෙන්නෙ අක්කෙ ඇත්තටම. ආපස්සට අරන් මං ඒ ටික දැනට බලන්න ඇති එක තිස් හතලිස් වතාවක් විතර. ඔය හඩවල් දෙකටම ආදරෙයි හැමදාමත් 🌹🌹👍👍👍👍👍🙏❤

  • @chandanaperera2105
    @chandanaperera2105 2 года назад +11

    එදා මෙදා තුර 🇱🇰 අහිංසකම ගායකයා 🙏🙏🙏

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 2 года назад +3

    මේ මෛත්‍රී භාවනවය්. උදයේම නැගිටින විටත් ව්‍යායාම කරන විටත් මේ ගීතය විශාල සුවයක් ගෙනෙනවා.

  • @hashanmadusanka873
    @hashanmadusanka873 9 месяцев назад

    මේ වීඩියෝ එකත් එක්ක කොච්චර ඇහුවත් මේ ගීතය මට එපා වෙන්නෙ නෑ ඔබ තුමාට නිවන් සුව ලැබේවා!❤❤❤❤

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 года назад +102

    අනේ ඔහු යන්න ගියා. සුන්දර මිනිසෙක්. 😥😥😥😥

  • @IndikaSenevirathne-uc6om
    @IndikaSenevirathne-uc6om 4 месяца назад +2

    චන්ද්‍රලේඛා ගේ හඬ ඇහෙන්නේ කණට නෙවෙයි පපුවට❤❤

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 2 года назад +4

    Beautiful song awesome music love from India 🌺🇮🇳👌

  • @AshokaWekumbura-uj2qv
    @AshokaWekumbura-uj2qv Год назад +1

    ❤❤❤ can't forget your lovely songs and your golden voice forever. May the triple gems shower on you 🙏 Lakshman Aiya!!!

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 Год назад

    චන්ද්‍රලේඛගෙ තියෙන්නේ අහිංසක හිනාවක්
    මේ සිංදුවට ඒකත් එකතුවුනාම දිව්‍යමය දසුනක් හිතේ මැවෙනවා!!!

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 3 года назад +7

    අපිට අයෙත් කවදාවත් ඔය කටහඩ අහන්න ලැබෙන්නේ නැ ගොඩක් දුකයි.

  • @sankhawkulathantille
    @sankhawkulathantille 3 года назад +20

    නිවන් සුව ලැබේවා!

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 года назад

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි චන්ද්‍රා අක්කා ට නිදුක් නිරෝගී සුවය lebawa

  • @suwiniayodyaweerasinhe918
    @suwiniayodyaweerasinhe918 Год назад +1

    හරිම ආදරණීය හිතට දැනෙන හඩවල් දෙකක්. සහ මගේ ප්‍රියතම ගායිකාව...❤️❤️❤️

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Год назад

    Theruwan saranai puthe bohoma lassanai oya vidiyatama yanna puthe hoda gamanak❤❤❤

  • @TariniMethanga-cc6hc
    @TariniMethanga-cc6hc Год назад +1

    I am ganga. Chandralekha madam you are my best singer and love it voice.

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 2 года назад

    පහන් සුවය දනවන ගීත වලින් ඉහලින්ම වැජඹෙන ආගමක් වගේ ගීතයක්.අසම සම හඬවල් දෙකක් .....! මේ වගේ voice, ගී තනු, ආයේ නැත. ඇත්ත එක. මේවා අහන්න තරම් වාසනාවන්ත වීම සතුටට කරුණක් !🌹🙏

  • @sithmiimesha9037
    @sithmiimesha9037 2 года назад +3

    ඔබ තුමාගෙ නික්ම යෑම හීනයක් වගේ.අජරාම නිවන් සම්පත්‍යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulakshatheekshana7196
    @dulakshatheekshana7196 4 месяца назад

    Windyge voice ekanm kiyl wadak nh godak alankara rasaya thiyenaw 🥰🥰

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 6 месяцев назад

    Sundara minisaneni. Obata amamaha niwNsuwa labewa.....

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u Год назад

    My School music Sir. Obata nivan suwa. Hoda pappuwak athi kenek. Ananda Weerasekera good friends.

  • @MalshiBackup
    @MalshiBackup 4 месяца назад

    THANKS For ....RELEASE

  • @singithiwickramanayake1519
    @singithiwickramanayake1519 2 года назад

    Man aasama song akak meka man hemafama ahanawa ,hariyata baawanawak wage ,oba depala ape ratata mini keta dekakmai

  • @හේරත්කුමාරි
    @හේරත්කුමාරි 3 года назад +115

    මේ තරම් වේදනාවක් දැනුනේ නෑ කිසිම කලාකරුවෙකුගේ නික්ම යෑමකින්....
    ඇස් වලින් කතා කරන.... හරි අපූරූ ගායන සිල්පියෙක් හදවතටම කතා කරන....
    හදවත හුගක් බරයි තවමත් වේදනාවයි... ඔබ නොවෙයි ඔබේ දෙනෙත් කුමට මැරුනි දැයි හදවත් අඩයි... එපා උපදින්න සසර මතු මතුත්... නිවන සොයා ගන්න ඉක්මනින් ඉපිද ... ඔබේ ජීවිතයේ නිමාව යලිදු භවයකත් එපා දෙන්නට මෙවන් වේදනාවක් අප හදවත් තුලට. ලක්ෂ්මන් විජේසේකර කලා කරුවානනි , ඔබට අමාමහා නිවන් අත්පත් වේවා. නිවේවා නිවේවා . 😥🙏❤️

    • @priyadarshanifernando9850
      @priyadarshanifernando9850 3 года назад +7

      Harima lassana adahsa vachenen keema

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад +3

      අද වැනි කාලයක සිටිය යුතු ම මිනිසේක්. අප මේ භවයේ කෙතරමි හොදින් සිටියද පෙර භවයේ කරනලද දේවල් අප පසු පස ම එන බව ඔහු අප ට කියා දී ඇත.

    • @Chunlani._4246
      @Chunlani._4246 Год назад +1

      😪😪😪😪😪😪

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Год назад +1

      සත්තකින්ම

    • @chandanakumara3227
      @chandanakumara3227 Год назад +1

      Aetta katawa mis

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 14 дней назад

    Lassanai lassanai lassanai ❤❤❤❤

  • @lalkumara822
    @lalkumara822 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 Год назад +10

    දුවත් එක්ක කියපු සිංදුව අහලා අම්මා එක්ක කියපු සිංදුව අහන්න ආවේ..😪😪 නිවන් සුවයම ලැබේවා කලාකරුවාණනි ..ජීවිතේ හැටි හරි පුදුමයි ..මායාවක් වගේ..😪😪

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 года назад +9

    ඔබ තුමාට අමාමහනිවන්සුවය ලැබේවා

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 года назад +15

    බෙල්වුඩ් අපේ ලොකු අක්කේ ඔයාට ජයම වේවා!!!! නිරෝගී සුව දීගායු වේවා!!!

    • @Konara_wijeekon
      @Konara_wijeekon 8 месяцев назад +1

      Obathuma, niwanin, sanasewa, gayakayaanani.

  • @SanwaraThero-x3x
    @SanwaraThero-x3x 5 месяцев назад

    අනේ ලස්සන ඒ සින්දුවේ බුදුසරණයි දෙන්නටම

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 Год назад

    ගොඩාක් ලස්සනයි

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 6 месяцев назад

    Active godak ලස්සනයි

  • @leelasenahk336
    @leelasenahk336 2 года назад

    Obathumanta ama maha niwan suwa labewa !

  • @induwariminhara13
    @induwariminhara13 2 года назад

    රටට, මිනිසුන් ට වැඩදායි ශ්‍රෙෂ්ඨ නිහතමානී කලාකරුවාණෙනි,ඔබ නැති අඩුව කිසිදා පිරවිය නොහැක..ඔබට ඉක්මන් භවයක නිවන් සුව .

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 Год назад +2

    අපේ ස්කෝල කාලේ රූපය නොදැක්ක හඩට වශී වූ ගායිකාවන් . ඇත්තම කිව්වොත් ඉස්සර හිටිය චන්ද්‍රලේඛාට ගොඩක් කැමැතියි

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 5 месяцев назад

    ඇක්ටිව් මාර ලස්සනයි

  • @sumithperera5903
    @sumithperera5903 2 года назад +12

    ඉඩලැබෙන වෙලාවට රාත්‍රි යෙ බලන මම විතිරද..ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ..

  • @sheringulawita4929
    @sheringulawita4929 2 года назад +2

    මේ සිංදු තමා අහන්න ඕනෙ ..බලන්න කො ලස්සන

  • @inokapriyangi9309
    @inokapriyangi9309 3 года назад +2

    Mama harima asa geethayak..

  • @samanjayarathne7658
    @samanjayarathne7658 2 года назад

    Chandraleka witharai me song eka supiriyatama kiyanna puluwan.. maarama supiri

  • @geeyakaarutha1776
    @geeyakaarutha1776 2 года назад

    එතුමාගෙ හඩ අදත් අපේ හිත් නිවනවා.ඒ ගීතය භාවනාවක් වගේ.නිවන් සුව කලාකරුවානෙනි

  • @livelanka6739
    @livelanka6739 Год назад +1

    භාවනාවක්

  • @RanuHobbies
    @RanuHobbies 8 месяцев назад

    Natural voice with
    good practice

  • @malajayasekara2642
    @malajayasekara2642 2 года назад

    Lassenai

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 8 месяцев назад

    Niwan suwa sir...me song eka keeparak beluwada kiyalawath mathka ne❤❤❤❤😢😢😢

  • @okindasenanayake9075
    @okindasenanayake9075 9 месяцев назад

    Anee deyyanee man danne den..ee sundara..jiiwithayath..apata ahimi unaada...niwan suwa...kalaa karuwaanani🙏

  • @sinclairrohan3501
    @sinclairrohan3501 2 года назад +1

    Beautifully sung by both of you, so romantic.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад

    Duwa ekkat kuwa❤❤❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 года назад +3

    Metumiyge me පරණ කටහඬ apwa pissu wttanawa.mama me oyage parana sinduwalata thamai aasa

  • @ashokawekumbura7905
    @ashokawekumbura7905 Год назад

    I love soomuch for your golden voice forever ..May the triple gems shower on you and may all the gods be with you Lakshman Aiya !!!

  • @chulapathmendra
    @chulapathmendra 4 месяца назад

    ඇත්තම හිත නිවෙනව ඒ රසයට.

  • @indunilsampath4409
    @indunilsampath4409 2 года назад

    Niwan suwa labewa 🙏

  • @shyam...8163
    @shyam...8163 Год назад

    කොච්චර ලස්සනයි da..
    ඇත්තටම ලස්සනයි ...bawanawak wage 💝💝💝

  • @priyanmahesha3738
    @priyanmahesha3738 Год назад +1

    Heart toching words..❤❤...

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ 2 года назад

    Me kathawa balanna asai

  • @Sunimalinguruwatte
    @Sunimalinguruwatte 3 месяца назад

    සුබ ප්‍රාර්තනා ටෙලියෙ මට මතක් විදියට...මේව ඇහෙද්දි හදවතට පිහිපාරවල් ඇනෙනව වගෙ දුකයි වේදනයි 😥😥😥ආය මෙ හඬවල් මෙ නිර්මාන

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад

    Obata ama maha niwan suwa lebewa

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 года назад

    Obatumata niwansepa lebewa

  • @Skwsamanthi
    @Skwsamanthi 2 года назад

    Vindyge voice eka leka aunty ge wagemai...🌹🌹🌹🌹❤️❤️❤️harima lassanai man asama gayikawa....😘😘

  • @sandyaabeysooriya6792
    @sandyaabeysooriya6792 2 года назад +1

    Vindy e lassana athithayate genyanava😍😍

  • @kanchanadilrukshi5170
    @kanchanadilrukshi5170 2 года назад

    Obathumata nirwana awabodayama wewa!!!

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 4 месяца назад

    හරි.අාසයි.අහන්න්.එි.ගිතය

  • @melanton2465
    @melanton2465 2 года назад

    Puduma rasak mewage thiyenne

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад

    Adarei kalakariwanane❤❤❤

  • @surangasuranga658
    @surangasuranga658 Год назад +1

    සිත නිවන කට හඩක්

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 7 месяцев назад

    My favourite song ❤❤❤❤❤

  • @nimaliperera7746
    @nimaliperera7746 Год назад +1

    Obath esemai ලක්ෂ්මන් mahathanene..කවදාවත් අමතක novei

  • @bgdpushpakumara8922
    @bgdpushpakumara8922 2 месяца назад

    මේ වදන් ලස්සනට මගේ මිහිරාවීගේ සිත් සතන් සැනහු අයුරු මට අදටත් මතකයි.

  • @upeksharankarubadalge6712
    @upeksharankarubadalge6712 Год назад

    Ane hamadama ahnwa ඔහුගේ hinawata aththama washi wenwa ...a බැල්ම 😍😍😍😍😍 pissuwak ane ....

  • @nimeshasenevirathne9515
    @nimeshasenevirathne9515 3 месяца назад

    මේ ගීතය මොන තරම් සුන්දරද 🥺❤

  • @susanthakumara2947
    @susanthakumara2947 Год назад

    ඔබ තුමාට අමාමහ නිවන් suwa ලැබේවා

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 года назад

    Greetings From Super Extremes- Sri Lanka
    💚 💛 ❤ 💙 💜
    Thusitha Thanthirige

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 3 года назад

    Godak.ahinsakai....lassanai

  • @wasanasandarenu6442
    @wasanasandarenu6442 3 года назад +1

    Nande oyage katahada harima lassanay ane

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 9 месяцев назад

    රේඛා ,,නාට්‍ය ය.මම පුංචි කාලෙ බැලුවෙ.ඒත් තාම මතකයි... වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද.. ඒ සිංදුවත් ඒකෙ තිබුනෙ.❤❤❤

  • @bandarachamara4406
    @bandarachamara4406 3 года назад +8

    නිවන්සුව ලැබේවා ඔබට😢😢

  • @chamilsameera499
    @chamilsameera499 5 месяцев назад

    👍

  • @pweerasinghe5629
    @pweerasinghe5629 Год назад

    🤗🤗🤗🤗🤗🤗🤗

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 года назад +1

    🙏🌹ආනේ තාමත් ආ හාන්න ආසයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹😄බුදුසරණයි සරණයි

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 7 месяцев назад

    හරිම ලස්සනයිසින්දුව වගේම ඇක්ටිව්

  • @-harshana-5725
    @-harshana-5725 Год назад +2

    Mama kamthima sinduwak

  • @surangahemal7933
    @surangahemal7933 Год назад +1

    නිවන් සුව ලැබේවා 🙏🙏 ඔබට