Mr, Mrs Rookantha, This song is the most remarkable , unforgettable song , in my life time, My daughter's wedding , who wedded 31 years ago, still echoing this beautiful song through my ears , Though we had no music , the courage we got by playing this song, gave the uncountable richness ,and enthusiasm , to my function, I have no words to express my happiness when i heard this song , playing repeatedly, during the function. It was a very heart aching moment for me.Even after 30 years , I got an opportunity to thank you for this beautiful song. Of course I think it's not too late to thank and wish you . Thank you so much for devoting to this field to full fill the entire world happy. at least for a certain stage.
Mata 10 yi me sinduwa yaddi. E vagema Rookantha mahattaya andinava vage shirt pava mata tibba podi kale. 1 panthiye vivida prasangayedi mama kive Rookantha mahattayage sindu. Ee dance vala veda kali copy kalat matakai. E vagema me dennage sindu cassette pavaa mama ekatu kala. Ape jeevithe lassana karapu ithaama daksha pudgalayo me aya. Many thanks for sharing these songs...
මතුගමින් බිහිවුණ බන්දු s කන්නංගර පුමුඛ මාරිම්බා සංගිත කණ්ඩායම කොහොමද ඒ කාලෙ බන්දු අයියගෙ ලිඩ් පාර 👍👍👍👍♥♥♥♥
❤
Super
කලාවේ හැරවුම් ලකුණ රූකාන්ත චන්ද්‍රලෙකා ❤️❤️❤️🙏🙏🙏❤️❤️ ස්තූතියි ❤️❤️🙏
ඒ කාලේ ....අපිට නොතේරුනාට ඒ කාලේ අපිත් හරි ආසාවෙන් අහන් හිටියා.පුංචි කාලේ අම්මා අහද්දි
Love your comment.
මම අවුරුදු 8,10,කාලේ ඉඳලම සංගීත සංදර්ශන බලල තියෙනවා අම්මා අපිව එක්කගෙන යනවා පස්සේ 18 ඉවර උනාම හැම සතියෙම අහල පහල නගරවල තියෙන ඒවාත් බලන්න යනවා ඒක නම් පුදුම පිනක් මේ දෙන්නා ඒ හැම තැනකදීම දකින්න ලැබෙනවා තාමත් ඒ හඬ වල් එදා වගේමයි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️
බන්දු එස් කන්නංගර ප්‍රමුඛ මාරිම්බා, හරිම ලස්සනයි
මේ දෙන්නගෙ ගීත කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නෑ.
VERY TRUE !!!
පැරණි ගීත ගායනයට කියාපු බඩු 2
❤
මේවා තමයි සින්දු කියන්නේ ලංකාවේ ලස්සනම ජෝඩුව
Well said 🔥🔥
Api 2000න් පස්සෙ උනත්,මේ සින්දුවට මාරම ආසයි❤️👌💆
2000 n passet සංවේදි මිනිස්සු ඉන්නවා 👍👍👍
Math 2000n passe eth kiribona kale idan kemathi. ..me sinduwata. .mokada mn podi kale radio eken ahala thiyenawa
සුපිරි බැලන්ස් එකක් තිබෙන.එ්වගේම නියමෙටම ගහපු බැන්ඩ් එකක් තමයි මාරිම්බා.එ් වගේම ලංකාවේ සුපිරි පෙලෙ ගායකයෝ යුවලක් තමයි මේ
ඔන්න අපේ රටේ වටින වස්තු 🙏👌❤️👍🤩
මාරිම්බා කියන්නේ fully acurate band ekak
අන්තිමටම මේ සින්දු අහන්නේ අනූ ගනන් වල ඉපදුන අපි... අපිට පස්සේ පරම්පරාවට කුනු චොයිස් එකක් තියෙන්නේ
ලංකාවේ කවුතුකාගාරෙවත් නැති ඉතාමත් වටිනා රටට වැඩදායී අතීත වස්තුන් දෙකක් මේ දෙන්නා....😇😇😇✨️✨️✨️✨️✨️✨️✨️✨️🏐✨️✨️✨️🏐🏐✨️✨️🏐✨️✨️✨️✨️
OW PUTE AKANAM ATTAI..💐💐
🙏🏻🙏🏻🙏🏻🙏🏻👌👌👌
අනිවා
Niyama kathawa
දෙවිවරුන් පවා අසාගෙන ඉන්න ඇති එ දවසේ හරි අපුරු voice
මං ඉපදෙන්න අවුරුද්දකට කලින්....හරිම සුන්දරයි ඒ කාලේ
..ආයේ ජීවිතේට එන්නේ නෑ...ශික්....තෙරුවන් සරණයි
ආය කවදාවත් බිහිනොවන කටහඩවල් ♥️
Windy innawa dan
Mr, Mrs Rookantha, This song is the most remarkable , unforgettable song , in my life time, My daughter's wedding , who wedded 31 years ago, still echoing this beautiful song through my ears , Though we had no music , the courage we got by playing this song, gave the uncountable richness ,and enthusiasm , to my function, I have no words to express my happiness when i heard this song , playing repeatedly, during the function. It was a very heart aching moment for me.Even after 30 years , I got an opportunity to thank you for this beautiful song. Of course I think it's not too late to thank and wish you . Thank you so much for devoting to this field to full fill the entire world happy. at least for a certain stage.
ඔබතුමාගෙ ගීත වලට තමයි තාමත් ගොඩක්ම ආස❤️ තව අවුරුදු ගානක් ගියත් පරම්පරා ගානක් ආසවෙයි මේ ගීත වලට. ඒතරම් ගීතරසයක් තියෙනවා
සදා නොමැරෙන, නොමැකෙන ගීතයක්... ❤️🔥
මේ සින්දුවලට තරගයක් නෑ. ලාංකීය සංගීතයේ අග්‍ර ඵලය ❤❤
2022 ❤ මේ ගීතවලට තරගයක් නෑ..... ජයවේවා...ජේසු පිහිටයි .
100% correct ලංකාවට සම්පතක්
කෝච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤️❤️👍...........
ආසම ගීතයක් ජෙසු පිහිටයි
මම පොඩිකාලෙ මේ සින්දුවට ආස වෙලා තත්තගෙන් අහල තියෙනවා කව්ද තාත්තේ මේ සිංදුව කියන්නෙ කියල 😢 ඒ තරම් දැනිලා තියෙනවා ❤
අැත්තෙන්ම හරි අාසායි මෙවා දකිද්දි.අපි එදා අහපුවා.අද තියෙන්නේ නාඩගම්.මං අසා කරන බැන්ඩ් එකක්
Thank you very much for bringing these sweet memories again..
Sounds balance හරිම clear..
ඒ කාලෙ අපේ හීන ලෝකේ කුමර කුමරියන් ඔබ දෙපලයි
ගායනේ වාදනය වගේම බලන අයගේත් තියෙන නිසංසල ගතිය
Mata 10 yi me sinduwa yaddi. E vagema Rookantha mahattaya andinava vage shirt pava mata tibba podi kale. 1 panthiye vivida prasangayedi mama kive Rookantha mahattayage sindu. Ee dance vala veda kali copy kalat matakai. E vagema me dennage sindu cassette pavaa mama ekatu kala.
Ape jeevithe lassana karapu ithaama daksha pudgalayo me aya. Many thanks for sharing these songs...
අැත්තටම අපේ රටේ තුන්කල් සංගීතය තුල රූකා ලේඛ තරැ නොවෙයි ඉරයි සදයි තමා🥰
90 දශකයේ අපේ පහන් තරු ❤
Very beautiful voices, excellent quality, superb.
සුබපැතුම් congratulations
Legend of our time....Rookantha
So wonderful. I'm loving the past
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏 යුගයක් වෙනස් කල වීරයෙක් ❤️❤️❤️🙏🙏❤️❤️❤️
කොච්චර කොහොම උනත් ආදරේ යි බුදුසරණයි 🌹😍😍😍
Still remember these good old days. You both have definitely gifted to us from heaven...
Oh my goodness me. Yes you are right...
මහත්මයාණනි මෙම සංගීත ප්‍රසංග ගායනා කළ අනෙකුත් ගීත ද එකතු කරන්න. මාරිම්බා සමග මෙම ප්‍රසංගය අදත් එදා මෙන් සුමිහිරි මතකයක් අපගේ හදවතේ රැදී තිබේ.
මොන තරං හදවතට දැනෙනවද ඒ හඩ ❤❤❤
හරිම කමති මෙ දෙන්නගෙ සිංද වලට
රෑකාන්ත සර් ගෙ ඇගෙම දුවන්නේ සංගිතේ!
තෙරුවන් සරණයි
Eyath kiuwe cha
My favorite singers .love you both.and may God bless you !
Adde e klet ynn puluwn nm apitath 🥲🥰❤ada kale ewt wada e kle sinduwlt godak asai..❤🔥
Rookantha gunatilaka mahatha oya dennata thawth kalayath gee lowa wajabewa kiyala suba pthana athra me sinduwa eka digatma ahuwath madiwage , thx apita me wage song ithuru karata ekale api hitiye na, me song eka magenam sitha niwala wenama lokekata aran yanwa
ආසම සිංදුවක්.... සුපිරි 💜️❤️
අසයි අහන් ඉන්න ඔය දෙන්න ඉස්සර ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි
Hmm
My favorite I remember those days very much Thanks !
අපේ හිත් හැමදාම අාස කරන කටහඩවල් යුගලය යුග කිහිපයක රසිකයන් එකම තැනකට ගත් කටහඩවල් හැමදාම අාදරෙයි❤❤❤
Excellent !!
Thank you so much for upload your old video Mr. Rukantha :)
Old is Gold✨️
One of my favorite singing duo ❤️
අදටත් අසාවෙන් අහන්න පුළුවන්
මම අදටත් ආදරෙයි
Harima lassana kapal akak.sinduwath a wagema lassanai
Hi super super ❤❤
WOW. Very nice. Nice backing
👏👏❤️❤️❤️❤️❤️👏👏👏👏ජේසු පිහිටයි.. ගොඩක් ආදරෙයි 💕💕💕
❤❤❤❤පට්ට..එ අතිතය
Eththatama lassannai.
ලස්සනයි සර්....🥰🥰
srilankan pop king we love you sir..
wahw marama lassanai 🥰😍
දීර්ඝ ausha ඔබ දෙපළට බුදු සරණයි jp
Harima lassani ..❤❤
Love this ❤️ such a beautiful song ❤️❤️
Harima lassanai .honda susanyogayak.
WISH YOUR ALL BEST POPULER SINGER,S ROOKANTHA GONATHILAKA& CHANDRALEKA PERERA
All best song
මම ගොඩක් ආස හඩක් ලේකා❤
මාරිම්බා
What a beautiful Mr Roo
සින්දුව.එදා වගෙමයි.අදටත් .හැබැයි .රුවනම්.වෙනස්.ඔබ.යුවලට බුදු සරනඉ
Two legends 🤩
Love this history...
මේ දෙපළට බුදු සරණයි
Oba depalata hamadamat adarie 🙏🏻🙏🏻🙏🏻🙏🏻😘😘💕 blass you...
මෙි දෙන්නගේ සිංදු ගොඩක් දමන්න මෙි දෙන්න වගේ අය කවදාවත් ලංකාවේ බිහිවෙනවා බොරු
outstanding ledgends in sl music evergreen .
May God bless you ❤ruka.
Ds❤❤🙋🇱🇰🇱🇰
කණට මිහිරි artist Backing
Golden days of SriLankan music ❤️
Super 👍
The Legend 😍
Apita wadaa wayasai neh sinduwa😍
මාරිම්බා නේද බෑන්ඩ් එක
Woow e voice deka...😍😍😍🤩🤩🤩 loving song
Marimba backing ❤️✌️
ඒ කාලෙ Band වල Artist Backing හරිම ලස්සනයි ,දැන් වගෙ Bass gutarist ඩීංං ටැංං ටැංංඩි ටැංංං ගන්නෙ නැහැ
What happened to මාරිම්බා ? 🤔
Beautiful song.
චන්ද්‍රලේකා මිස්ගේ හඩ ❤
Me denwa dakala marunath sapai ..mage jivathe asama couple aka❤❤❤❤as deken dakinn asawen baln enwa mn
2022 also still watching ❤️ love those time in sri lanka 🇱🇰❤️❤️
Kandhulu pirenawa......hithanawita ae atheethaya.....jaathi bedheyakin thorawu prema kathaa.....walaakulmen....😢
ලස්සනයි අර්තවත් ගිත
මේ කාලේ රූකාන්ත චන්ද්‍රලේකව දාගෙන නැහැ මන් හිතෙන්නේ ..❣️❣️❣️❣️💗💗💗💗💗💗
ඒ දෙන්න විවාහ වෙලා ඒ වෙනකොට. රයිනි 1991 ඉපදිලා තියෙන්නේ
මාආආඅරිම්ම්බාආආ 🖤 ඒ බැකින්
රූකාන්ත මහත්මයගේ කටහඬට සමාන කරන්න කිසිම කටහඩක් දැනට නෑ ,කවදාවත් ඉන්න එකකුත් නෑ
අතුල අදිකාරිගෙ කටහඩ ටිකක් ඒවගේ නේද
ලක්ෂ්මන් හිල්ම්
රූකාන්ත මහත්තයා,මේ තරමටම ජනප්‍රිය උනේ,චන්ද්‍රලේකා මහත්මිය නිසා,ඒ තරම් ලස්සන හඩක් ඇයට තියෙන්නේ ,ඒ වගේම ලස්සනට ගායනා කරනවා.
Mama innawa😊
So beautiful couple ane love you both 🥰🥰🥰🥰