ලොව සතුටින්ම සිටින ෆින්ලන්තය | World's happiest Country is Finland

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 62

  • @Sankalpa_2000
    @Sankalpa_2000 9 месяцев назад +20

    සතුටින්ම ඉන්න රට ෆින්ලන්ඩ් උනාට වැඩියෙන් ආතල් ගන්න උන් ඉන්න රට Srilankawa 😅

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 9 месяцев назад +3

    Patta machan

  • @droxawesome8114
    @droxawesome8114 9 месяцев назад +1

    Channel eka lassnai ayye ❤️

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад +1

      බොහොම ස්තූතියි 🙏

  • @shericlasnaka4584
    @shericlasnaka4584 9 месяцев назад +1

    🔥❤

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 9 месяцев назад +1

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @ashasubasingha.7407
    @ashasubasingha.7407 5 месяцев назад

    Sir student awa gaman masa 10k 11k job na kiyana de aththakda..&part-time jobs vidiyata monada karanna thiyenne

    • @finlandvesiya
      @finlandvesiya  5 месяцев назад

      Hamotama Ehema wenne naa.. goda daana aya innawa masen deken..

  • @ravinwishmantha1476
    @ravinwishmantha1476 9 месяцев назад +1

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 7 месяцев назад

    💐💐💐

    • @kumaraelpitiya9032
      @kumaraelpitiya9032 7 месяцев назад

      මට දැනගන්න පුළුවන්ද , Finland එන්න කලින් medical test එකක් කරගන්න ඕනාද කියලා .
      ස්තුතියි .🙏🙏

    • @finlandvesiya
      @finlandvesiya  6 месяцев назад

      awashya wenne nan naha mage danume hatiyata

    • @kumaraelpitiya9032
      @kumaraelpitiya9032 6 месяцев назад

      Thank you very much Dear brother , wish you alll the best .💐💐💐

  • @ThepodcastStream01
    @ThepodcastStream01 9 месяцев назад +1

    Ayye mt A/L S passes dekak tiyenne, english walata C mt oheta apply krnna plwnda Student visa

  • @newgen306
    @newgen306 9 месяцев назад +2

    Finland wala winter eka masa kiyak tiyenawda?

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      November indan March wenakan. Habai Finland Winter eka England, Netherland tharan amaru naa.. hethu Tika me video eke aga hariye man kiyala thiyanawa, kamathi nan balanna.. menna link eka ruclips.net/video/Spz__uBnzP8/видео.htmlsi=gLgBdxwFVs_ivV5M

    • @newgen306
      @newgen306 9 месяцев назад

      @@finlandvesiya Aniwa blannm. Thank you!

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад +1

      ela ela bokka..

  • @dileepadarshana7936
    @dileepadarshana7936 9 месяцев назад

    Yaluwa jayawewa

  • @Sri123._
    @Sri123._ 9 месяцев назад +2

    Ade ada shet une bn

  • @imyvids5870
    @imyvids5870 9 месяцев назад +1

    Finnish language eka lesida? video ekak denda boss...

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      Lesiyi.. video ekak daannam issarahata

  • @pothrakke
    @pothrakke 9 месяцев назад

    😃Aulk na 2048 ape Ranil grandpa Sri Lankawa hadnwa ne bayak na e nisa

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      Ammo uncle goda daanawa loweth 😜

  • @DamiyaVlogs
    @DamiyaVlogs 9 месяцев назад

    🙏🫡

  • @Anuruddhika.M
    @Anuruddhika.M 9 месяцев назад +1

    mama kamithama cuntry eka .happy news❤❤

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      අපිත් ගොඩක් ආසයි..

    • @Sankalpa_2000
      @Sankalpa_2000 9 месяцев назад

      Country 😀

  • @nipunakarunarathne
    @nipunakarunarathne 9 месяцев назад +2

    How saddddd 😂

  • @gayanruberu3343
    @gayanruberu3343 9 месяцев назад

    අපිටත් ලෝකේ සතුටුම රටට එන්න help කරන්න පුලුවන්ද Boss☺️

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      Loweth puluwan, Welawaka katha karamu 👍

  • @Levin_123
    @Levin_123 9 месяцев назад

    Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      Danatanam ehema vidihak na. Visit visa awith yam kalayak indala yanna puluwn. Mehe demawpiyan daruwan ekata jeewwath wena culture ekak nathi nisa ehema deyak hadei kiyla hithanna amarui

  • @prasadinigamlath2810
    @prasadinigamlath2810 9 месяцев назад +1

    Ko Ane ude winadi 10 videos😢😢😢😢

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      කලබල වෙන්න එපා, තව කල් තියනවා..

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 9 месяцев назад

    හායි බ්‍රදර්... මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... මන් අවුරුදු දෙකක mba එකකට ඇප්ලයි කරනවනම් මන් ශෝ මනී විදිහට 15120 + one year class fee එක පෙන්නුවන්ම් ඇතිද? තව දෙයක් මන් දැනට වෙන රටක ඉන්නෙ මෙහෙ මන් මගෙ තියන අකවුන්ට් එකකින් සල්ලි පෙන්නන එක ප්‍රශ්නයක් නැතිවෙයිද? මෙහෙ ඉදන්ම විසා ඇප්ලයි කරන්න පුලුවන්ද? චැනල් එක දැක්කෙ ගියෙ සතියෙ... පට්ටම චැනල් එකක් මචං. ඉන්ඩීටේල් ඔක්කොම තියනව. මන් හිතන් නෑ ඒජන්සියකට සල්ලි දුන්නටවත් මෙහෙම ඩීටේල් දෙයි කියල.❤❤

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад +1

      Show money video eka blanna bro. Man hithana vihidata gataluwak wena ekak na. E gana tawa wisthra hoyala kiyannm.

    • @nilantharathnayake4328
      @nilantharathnayake4328 8 месяцев назад

      @@finlandvesiyathanks bro

  • @dlr1991
    @dlr1991 9 месяцев назад

    අය්යා ෆින්ලන්ඩ් රටට පවුල පිටින් එන්න විදියක් තියනවද, ජොබ් හොයාගන්න ලෙසිද,පාසල් හොයාගන්න ලේසිද,ජීවන වියදම ලේසිද

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад

      එක්කෙනෙක් ඉගෙන ගන්න ආවම, මුලු පව්ලටම වීසා ලැබෙනවා.. එන්න තියෙන විදිය ඒකයි.
      ඉස්කෝලෙ සහ අනිත් පහසුකම් නං හරිම ලේසියි ආවට පස්සේ..

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 9 месяцев назад +1

    ලංකාවේ මිනිස්සු එකිනෙකාට ඉරිසියා කරනව ඒකයි

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад +1

      Mehe minissu tamange paduwe jeewath wenawa🥰

  • @ip9873
    @ip9873 8 месяцев назад

    වෙන ආගම්වල උන්නං කමක් නෑ කියමුකො වැඩේ කියන්නෙ බෞද්ධ උනුත් සැප හොයන්නෙම බාහිර දේවල් වලින්😅 සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට finland කියල ඒකටත් ගිහින් බලනව 🤣 අම්මටසිරි වෙන අච්චුපොත් බෞද්ධයො

  • @rangikaaherath001
    @rangikaaherath001 9 месяцев назад

    Yudde tyeddith Israel echra rank ekkata aawe khmd

    • @finlandvesiya
      @finlandvesiya  9 месяцев назад +1

      Honda prashnayak. Matath report eka kiyawaddi oya prashnema Awa. Kiyana tharan yaka kalu naa wenna puluwan, api danne ithin media walin yudde Gana kiyana Dewal witharane.. loke buddimathma minissu inna rata kiyanawa egolla.. Harima interesting eka nan..