විදුමව්තුරුලෙන් සමුගන්නා දා....

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 23

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 4 дня назад

    මැඩම් මමත් ලබන සතියේ මෙවැනිම සමුගැනීමේ උත්සවයකට සහභාගී විමට නියමිතයි ,හරිම හැගීම් බර මොහොතක් නෙතට කදුළු එන මොහොතක් තමයි ,ඔබට නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිවියක් වේවා !

  • @sunethrajayarathne2619
    @sunethrajayarathne2619 11 дней назад

    මගෙත් ආදර සිසු දිණියක් වූ ඔබ මෙලෙස සේවයෙන් විශාම ගන්නා දිනය දැකබලා ගැනීමට ලැබීම දැන් විශාම සුවයෙන් සිටින මට ඉතා සතුටක්!!! මගේ ආදර සිසු දියණිය ඔබට වාසන්වන්ත විශාම දිවියක්!!!

  • @JayasiriKariyawasam
    @JayasiriKariyawasam 10 часов назад

    මා දුටු සොඳුරැ අදහස් ඇති නිරහංකාර විදුහල්පතිතුමිය
    ඉසබු ලැබු අපේ කාලයේ විදුහල්පතිතුමියනි ආයු වෛර්න සැප බල ලැබෙිවා
    ජයසිරි කාරියවසම්
    අරැණැල්ලක ප්‍රභාෂ්වර

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 13 дней назад

    ගුරු සේවයෙන් විශ්‍රාම අරන් ඉන්න මටත් ඒ ගුරු මණ්ඩලයේ ඉන්නවා වාගේ ඇඩුනා.හැම විදුහල්පති තුමියකටම බැහැ පාසැලක් හඩවන්න.ඔබ තුමිය සැබෑවටම උතුම් ගුරු මෑණීයක්ම වෙන්න ඇති.සුවබර විශ්‍රාම දිවියක් ගත කරන්න ලැබේවා!

  • @dayagamage-g2r
    @dayagamage-g2r 15 дней назад +1

    දයාබර යෙහෙළිය , විදුහල්පතිතුමිය , සිසු වනය අරා සිට වනස්පතිනිය සේ හෙළිපෙහෙළි කොට දැය සරු කළ ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ❤
    නිරෝගිමත් විශ්‍රාම දිවියක් .

  • @kumudugamage3836
    @kumudugamage3836 8 дней назад

    ඇත්තටම.ඇස්.දෙකට.කදුලු.උනනව.හරිම.හොද.විදුහල්පතිතුමියක්

  • @priyanjanivithanage2688
    @priyanjanivithanage2688 11 дней назад

    මටත් මේ අත්දැකීම තියෙනවා. හරිම වේදනාකාරී අත්දැකීමක්

  • @SenehelathaManike-r7h
    @SenehelathaManike-r7h 15 дней назад +2

    මමත් මීට අවුරුදු 2 ට කලින් ඔය ආකාරයටම අවුරුදු 33 කළ ගුරු සේවය ට සමු දුන්නා.

  • @gaminijustin9522
    @gaminijustin9522 19 дней назад +3

    ඇත්තටම දුකයි....😥

  • @SimlaReshani
    @SimlaReshani 2 дня назад

    අනේ ඔය මගේ හොදම පාසල් මිතුරිය හරි සතුටුයි 1980 ඉදන් සමුද්‍ර දෙවියේ එක පන්තියේ ඉදලා අද වෙනකන් යාලුවා

  • @IndraniJayasuriya-l9d
    @IndraniJayasuriya-l9d 14 дней назад

    මමත් මිට වසර දෙකකට ඉහත.ගුරු සේවයෙන් සමුගත්දා සිහිවුනා

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 15 дней назад +1

    තූර්යවාදන කන්ඩායමක් නැද්ද ?? ඒක අදකාලෙ පාසලකට නැතිනම් ලොකු අඩුවක්❤❤❤❤❤

    • @miyesimusic
      @miyesimusic  11 дней назад

      @@MaryTheres-br9ul තියෙනවා ..ඒත් නිල වශයෙන් පවත්වන උත්සවය නෙමෙයි මේ..අපේ මැඩම් අවසන් වරට පාසල් පැමිණියේ 10 වෙනිදා ..දරුවන්ගේ අවසන් වාර විභාගය පැවැත්වෙන නිසා මේ විදිහට එතුමිය දැනුවත් කරන්නෙත් නැතිව මෙසේ පිළිගැනීමේ උත්සවයක් පැවැවූයේ..24 වෙනිදා උත්සවයක් පවත්වනවා නැවත එතුමිය වෙනුවෙන්..🥰ඒ අපේ විදුහල්පති මෑණියෝ..එතුමියට ඉතා උසස් අන්දමින් ගෞරවනීය උත්සවයක් සංවිධානය කරලා තියෙන්නෙ

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 11 дней назад

      @miyesimusic දැනුවත් කලාට ස්තුතියි ...

  • @sriyakumari4314
    @sriyakumari4314 12 дней назад +1

    කොහෙද පාසල

    • @miyesimusic
      @miyesimusic  11 дней назад

      @@sriyakumari4314 ලෙනගල කනිෂ්ඨ විද්‍යාලය

  • @NuwanNadeera-sd1tm
    @NuwanNadeera-sd1tm 18 дней назад +1

    😢😢😢

  • @sanjuladewmini
    @sanjuladewmini 19 дней назад

    ❤❤

  • @MallikaSamarakoon-tt4po
    @MallikaSamarakoon-tt4po 13 дней назад

    Math mathak una psugya 8wanda

  • @jeewanakeerthi6955
    @jeewanakeerthi6955 18 дней назад

    ❤❤❤

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 14 дней назад

    ❤❤

  • @DarshaniDarshani-z5q
    @DarshaniDarshani-z5q 14 дней назад

    ❤❤❤❤