- Видео 132
- Просмотров 128 959
Miyesi Music
Шри-Ланка
Добавлен 11 апр 2015
ගුරු ගෙදර පිපෙන මල් සුවඳ කළ ආදරණීය විදුහල්පතිමෑණියන්ට හදවතින්ම පිරිනැමෙන ගෞරවනීය උපහාරයයි.....🙏🙏🙏
ගුරු ගෙදර පිපෙන මල් සුවඳ කළ ආදරණීය විදුහල්පතිමෑණියන්ට හදවතින්ම පිරිනැමෙන ගෞරවනීය උපහාරයයි.....🙏🙏🙏
Просмотров: 410
Видео
විදුහල්පතිගුරු මව්නි ඔබට පිදෙන උපහාරයයි....💐💐💐
Просмотров 6994 часа назад
විදුහල්පතිගුරු මව්නි ඔබට පිදෙන උපහාරයයි....💐💐💐
විදුමව්තුරුලෙන් සමුගන්නා දා....
Просмотров 17 тыс.14 дней назад
බප/හෝ/ලෙනගල කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය විදුහල්පතිතුමිය ..M යෝගිනී ද කොස්තා මැතිනිය ..වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් අද දින සේවයෙන් සමුගැනීමයි මේ....
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ ..😀😀😀🤣🤣
Просмотров 61Месяц назад
දිවා රාත්‍රී සේවය .....කාවද හොයන්නෙ මේ රෑ...😀😀😀
මහ රෑ සොයාගත් නිධානය....අන්තිම වෙනකම් බලන්න ..
Просмотров 243Месяц назад
දවල් රෑ නොබලා මැණික් සොයන නිකී බබා...🤣🤣🥰😘💐💐
2024 ලෙනගල විද්‍යාලයීය ලෝක ළමා දින සැමරුම ..
Просмотров 9183 месяца назад
ගායනය - චමිත් පසිඳු සමග සිතුලි දසුනිකා වාදන සහය ඔත්සුර සුමියුරු
Thuje Suraj Kahun ya Chanda...
Просмотров 4223 месяца назад
හෝමාගම කලාප සංගීත තරගයේ හින්දි චිත්‍රපට ගී ප්‍රථම ස්ථානය ..💐💐💐💐🥰
.බඹර ගී ..💐💐💐
Просмотров 3793 месяца назад
බඹර ගී ගායනය .. හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය හිමි කරගත් ලෙනගල කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේ ඔත්සුර සුමියුරු තලාකොටුන්න සිසුවා...
පොසොන් පුර පසළොස්වක දින පහන් කූඩු ..
Просмотров 1427 месяцев назад
පොසොන් පුර පසළොස්වක දින පහන් කූඩු ..
අයියා නගෝ...සන්ඩුවේ අන්තිම ටික ...🙄😆
Просмотров 248 месяцев назад
අයියා නගෝ...සන්ඩුවේ අන්තිම ටික ...🙄😆
අද මමයි ගේ හෝදන්නෙ...අක්කා ඉන්නකෝ පැත්තකට වෙලා...😄😄
Просмотров 70Год назад
අද මමයි ගේ හෝදන්නෙ...අක්කා ඉන්නකෝ පැත්තකට වෙලා...😄😄
🥰🥰 Nicky baby 🥰🥰 කොච්චර ඉල්ලුවත් දෙන්නෙ නෑ අක්කේ...😄😄
Просмотров 140Год назад
🥰🥰 Nicky baby 🥰🥰 කොච්චර ඉල්ලුවත් දෙන්නෙ නෑ අක්කේ...😄😄
ලෙනගල කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
Просмотров 712Год назад
ලෙනගල කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
අනේ ඔය මගේ හොදම පාසල් මිතුරිය හරි සතුටුයි 1980 ඉදන් සමුද්‍ර දෙවියේ එක පන්තියේ ඉදලා අද වෙනකන් යාලුවා
හරිම ලස්සනයි අක්කෙ ❤❤❤
හරිම ලස්සනයි දුවේ ❤❤
මේ වීඩියෝ එක බලන්න ආස හිතෙනවා ..ඔබේ හදවතේ මැඩම් ජීවත්වන හැටි ඔබ වන්දනා කරන ආකාරයෙන්ම පේනවා ...ඇත්තටම දරුවනේ ඔයාලා ගොඩාක් දක්ෂයි ..මම හිතුවටත් වඩා හොඳින් ගීත දෙකම අති සාර්ථකව ප්රාසාංගිකව ගායනා කළා.ගොඩාක් සතුටුයි දරුවනේ ...ගොඩාක් ස්තුතියි මගේ දරුවනේ මේ කළ මෙහෙවරට
Viduhal meeniyani budusaranai
පෙත්තප්පු ..😊
🎉🎉🎉🎉
😮
😂😂😂බරටම වැඩ..😅😅😅
😂😅😅😮
😂😂😂
ගුරු ගෙදර පිපෙන ඔයාලා වගේ මල් සුවඳ කරන්න ..හොඳ සංගීත ගුරුවරයෙක් ලැබිලා තියෙනවා ...ඇත්තටම පුදුම විදිහට ලස්සනයි දරුවනේ. ❤❤
Harima lassanai daruwane...Oyalata ithamath Honda music teacher kenek lebila thiyenawa..may vidihata oyalawa puhunu kerala lassana nimawakin yuthu nirmanayak labadenna hematoma be..daksha guruwarayekuta misa..Unusum suba pethum ❤🎉🎉🎉😊
හරිම ලස්සනයි පුතේ දුවේ ඔබට සුබ අනාගතයක්❤❤❤
අපගේ ගුරු මෑණියන්ට සම්මා සම්බුදු සරණයි❤
මැඩම් මමත් ලබන සතියේ මෙවැනිම සමුගැනීමේ උත්සවයකට සහභාගී විමට නියමිතයි ,හරිම හැගීම් බර මොහොතක් නෙතට කදුළු එන මොහොතක් තමයි ,ඔබට නිදුක් නීරෝගී සුවබර විශ්‍රාම දිවියක් වේවා !
Harima lassanayi.. 😊❤
❤❤❤
ලස්සනයි ❤❤
❤
Lassani❤️
ඇත්තටම.ඇස්.දෙකට.කදුලු.උනනව.හරිම.හොද.විදුහල්පතිතුමියක්
මගෙත් ආදර සිසු දිණියක් වූ ඔබ මෙලෙස සේවයෙන් විශාම ගන්නා දිනය දැකබලා ගැනීමට ලැබීම දැන් විශාම සුවයෙන් සිටින මට ඉතා සතුටක්!!! මගේ ආදර සිසු දියණිය ඔබට වාසන්වන්ත විශාම දිවියක්!!!
මටත් මේ අත්දැකීම තියෙනවා. හරිම වේදනාකාරී අත්දැකීමක්
කොහෙද පාසල
@@sriyakumari4314 ලෙනගල කනිෂ්ඨ විද්‍යාලය
ගුරු සේවයෙන් විශ්‍රාම අරන් ඉන්න මටත් ඒ ගුරු මණ්ඩලයේ ඉන්නවා වාගේ ඇඩුනා.හැම විදුහල්පති තුමියකටම බැහැ පාසැලක් හඩවන්න.ඔබ තුමිය සැබෑවටම උතුම් ගුරු මෑණීයක්ම වෙන්න ඇති.සුවබර විශ්‍රාම දිවියක් ගත කරන්න ලැබේවා!
Math mathak una psugya 8wanda
❤❤❤❤
මමත් මිට වසර දෙකකට ඉහත.ගුරු සේවයෙන් සමුගත්දා සිහිවුනා
❤❤
දයාබර යෙහෙළිය , විදුහල්පතිතුමිය , සිසු වනය අරා සිට වනස්පතිනිය සේ හෙළිපෙහෙළි කොට දැය සරු කළ ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ❤ නිරෝගිමත් විශ්‍රාම දිවියක් .
තූර්යවාදන කන්ඩායමක් නැද්ද ?? ඒක අදකාලෙ පාසලකට නැතිනම් ලොකු අඩුවක්❤❤❤❤❤
@@MaryTheres-br9ul තියෙනවා ..ඒත් නිල වශයෙන් පවත්වන උත්සවය නෙමෙයි මේ..අපේ මැඩම් අවසන් වරට පාසල් පැමිණියේ 10 වෙනිදා ..දරුවන්ගේ අවසන් වාර විභාගය පැවැත්වෙන නිසා මේ විදිහට එතුමිය දැනුවත් කරන්නෙත් නැතිව මෙසේ පිළිගැනීමේ උත්සවයක් පැවැවූයේ..24 වෙනිදා උත්සවයක් පවත්වනවා නැවත එතුමිය වෙනුවෙන්..🥰ඒ අපේ විදුහල්පති මෑණියෝ..එතුමියට ඉතා උසස් අන්දමින් ගෞරවනීය උත්සවයක් සංවිධානය කරලා තියෙන්නෙ
@miyesimusic දැනුවත් කලාට ස්තුතියි ...
මමත් මීට අවුරුදු 2 ට කලින් ඔය ආකාරයටම අවුරුදු 33 කළ ගුරු සේවය ට සමු දුන්නා.
😢😢😢
❤❤❤
❤❤
කොහෙද මේ ඉස්කෝලේ.
ඇත්තටම දුකයි....😥
මට දැනගන්නට අවශ්‍යයි සමීතියක නිලධාරීන් සතු වගකීම් වෙන වෙනම විස්තරාත්මකව
😂😅
Aiyoo ape ekath ohomai
Rotalage hetid manda...😂
😂❤
Good job.....well done 😍
❤❤
❤
Apee tediyat wechcha deyak🥲
පොඩි වලි 😂😂😂
❤❤❤❤❤