වන අලි මැද්දේ දුක්වින්දින මල්ලිකා මෑණීයෝ..මට නෑ දුප්පත් පොහෝසත් භේදයක්..පිංබර පෝය දිනයක්0740779833

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 296

  • @pathmakumara4256
    @pathmakumara4256 14 дней назад +105

    මෙි හාමුදුරුවන් දවසක ලංකාවේම හොදම හාමුදුරුවන් බවට පත්වෙිවා..

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 14 дней назад +64

    රාජ අංගනයේ හාමුදුරුවෝ සාසනේ විනාශ කරන්න හදනවා කියලා කෑගහපු අය අනිවාර්යෙන්ම මේ මෙහෙණින් වහන්සේට උදව් කරන්න හැම තැනම මෙහෙණි ආරාම ඉදිකළ යුතුයි පන්සල් ඉදිවිය යුතුයි මේවට අකුල් හෙළන හාමුදුරුවරුන්ට යන්ඩ අපායක් නෑ අපේ රාජාංගනයේ වීරයාට දීර්ඝායු වේවා❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 14 дней назад

      @@SahanJayasinghe-j6i ඒ මොකටද හැමතැනම ඉදිකරන්න ඕනී.දර්මය තියෙන්නේ ගොඩනැගිලිවලද?

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 13 дней назад

      ඒක ඇත්ත ​@@user-tw8xl8mo9h

    • @deviya9322
      @deviya9322 10 дней назад +2

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

    • @lankaspace
      @lankaspace 8 дней назад

      Rajangane ape hamuduwan wage thawath swamin wahansela me pin bime bihiwewa

  • @IranganiSilva-c3f
    @IranganiSilva-c3f 14 дней назад +23

    ඇත්තම මේ හාමුදුරුවනම් ඇත්තමයි හොඳ හාමුදුරුවෝ නමක් දුප්පතාගේ දුක දන්න හාමුදුරුවෝ කෙනෙක් නිවන්ම අවබෝධ වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chamathpeiris7995
    @chamathpeiris7995 14 дней назад +13

    ඔබ වහන්සේට මේ කරනකර්තව්‍ය සර්වප්ප කරාරයෙන්ම සාර්ථක කර ගැනීමඳහා තුණුරුවන්ගේ ගුණානුභාවය ලැබේවා

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 14 дней назад +13

    වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ සත්කාර්ය සාර්ථක කරගැනීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 14 дней назад +38

    සදගීරි සැයේ අමුදුරුවන්ට මෙිි දේ යොමු වෙිිිවා.සදගිරි සැයේ හාමුදුරුවන්ට දැනුවත් කරන්න බුදු සරණයි 🙏

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 14 дней назад

      @@namalweerasinghe3915 ඇයි මෙයාට බැරිද?රාජාන්ගනේට

  • @NandiN-f9m
    @NandiN-f9m 14 дней назад +14

    පුළුවන්. ප්‍රමාණයෙන්. උදව්. කරමි. මෙහෙණින්. වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අපේ. සුවාමින් වහන්සේට.. පිං...

  • @GeethaKumari-c1f
    @GeethaKumari-c1f 11 дней назад +7

    රාජාංගනයේ ස්වාමීන් වහන්සේ උතුම් ස්වාමීන් වහන්සේකෙනෙක් ඔබවහන්සේට අපගේ නමස්කාය වේවා සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Hajar-l1r
    @Hajar-l1r 14 дней назад +10

    ලංකාවේ ඉන්න හොදම හාමුදුරුවෝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Dilithmadagedara
    @Dilithmadagedara 14 дней назад +9

    අපේ රාජාංගනයේ වීරයාට දීර්ඝායු වේවා❤

  • @ajithpriyanthadisanayaka
    @ajithpriyanthadisanayaka 14 дней назад +15

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @VLalitha-f9k
    @VLalitha-f9k 14 дней назад +9

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 12 дней назад +4

    උතුම් තෙරුවන් සරණයි සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 14 дней назад +22

    රාජ අංගනියි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණින් අසරණයින්ට උදව් කරන්නට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 14 дней назад +11

    හේ...... ?. 😮නියම සිංහල හඬ. 'ජයවේවා. හාමුදුරුවනේ'

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      ගොන් කතා කියන්න එපා බූරුවෝ , අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @AnuRajakaruna
    @AnuRajakaruna 12 дней назад +5

    ඇත්ත ට ම හාමුදුරුවෝ හොද වැඩක් බුදුසරණයි

    • @deviya9322
      @deviya9322 10 дней назад

      බුරු කතා කියන්න එපා, අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @sarangamahesh2065
    @sarangamahesh2065 8 дней назад +1

    අපේ හාමුදුරුවන්ට තමන්ගේ තියෙන අඩු පාඩු ත් හදාගෙන සාසනයට වැඩක් කරන්න ලැබේවා....හොඳ ගුරැ ඇසුරක් ලැබේවා..🙏

  • @ManoryGihan
    @ManoryGihan 11 дней назад +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදුන් දැක නිවන් දකිත්වා

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @RuchiraWeerasinghe-b8p
    @RuchiraWeerasinghe-b8p 13 дней назад +5

    අපේ ස්වාමීන්වහන්සේ" ඒයි "කියලා
    කියයි හිතුවේ....මම ගොඩාක්ම ගරු කරන ස්වාමීන්වහන්සේ නමක්....සත්‍ය ගරු කරන යකෙකුටවත් බය නැති ගරු ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @MallikaSubashini
    @MallikaSubashini 14 дней назад +6

    තෙරුවන් සරණ වේවා! ❤🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @AkilaHirantha-f7y
    @AkilaHirantha-f7y 14 дней назад +19

    පින් අපෙ හාමුදුරුවනේ ❤️🙏

  • @OkinduSithnula-e2c
    @OkinduSithnula-e2c 10 дней назад +1

    මේ රටට මේ වගේ ස්වාමින් වහන්සේ නමක් ඉන්න ඕනෙ

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 9 дней назад +1

    ඔබවහන්සෙට තෙරුවන් සරනයි 🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️

  • @MalaniRanathunga-r6m
    @MalaniRanathunga-r6m 13 дней назад +1

    තෙරැවන් සරනයිoba vhanseta❤❤❤❤

  • @diluminalakshita5903
    @diluminalakshita5903 6 дней назад

    ape hamuduruwane oba wahanseta. pin

  • @pushpadesilva7087
    @pushpadesilva7087 14 дней назад +9

    ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිට යි

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 12 дней назад +1

    Godak pin ape hamuduruvane teruwan saranai haduvadw demaw pianta godak pin oba vahanseta dirģa.aùsa.labeva ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @asKumari64
    @asKumari64 8 дней назад +1

    Oba wahanseta bohoma pin. Sadu,sadu,sadu.

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 14 дней назад +16

    අපේ රාජාංගනයේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @salidusadunlakshan
    @salidusadunlakshan 14 дней назад +4

    නියමයි අපේ හාමුදුරුවනේ❤🙏

  • @sleanoj63
    @sleanoj63 10 дней назад +1

    Oba wahanseta theruwan saranai .....

  • @melaneobeysekaraobeysekara3716
    @melaneobeysekaraobeysekara3716 13 дней назад +1

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ

  • @chamilakumuduni114
    @chamilakumuduni114 13 дней назад +1

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @NilushaLakmali-j9j
    @NilushaLakmali-j9j 7 дней назад +1

    Sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @desh7761
    @desh7761 11 дней назад +4

    සදගිරි සෑ ස්වාමින් වහාන්සෙ මෙක දැක්කානම් අනිවාර්යයෙන් මෙක හදලා දෙනවා

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 14 дней назад +30

    අලි ඉන්න කැලෑවල පන්සල්ල්,ගෙවල් හදලා ඊට පස්සේ අලි එනවා කියනවා.තව ප්‍රශ්නයක්නෙ ඕකෙන් වෙන්නේ.පුලුවනන් වෙන ආරාමයක් හොයලා දෙන්න.කැලෑ අස්සේ පන්සල් හදන් නැතුව.

    • @arunaaruna1151
      @arunaaruna1151 14 дней назад +5

      ඔබ පාඩුවේ හිටපන් ඔබ කැමතිනැතිනම් ඔබගේ ඉඩමෙන් කැල්ලක් දෙන්න

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 14 дней назад +6

      @ මගේ ඉඩමෙන් ඇයි දෙන්නෙ.අලි ඉන්න කැලෑ උබගෙද එත්කොට සත්තු ඉන්නේ උබේ ගෙදරද ගොබ්බයා එතකොට

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 14 дней назад +3

      ඔය දෙන්නා රණ්ඩුවෙන්න එපා ඉතින්

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ 14 дней назад +1

      ඒක පුද්ගලයෙකු හරි යහ මගට ගත්තනම් උතුම් පිංකමක් හාමුදුරුවනේ

    • @srimathirajapaksha9536
      @srimathirajapaksha9536 14 дней назад

      🤮🤮🤮🤮

  • @H.DS................w
    @H.DS................w 14 дней назад +3

    😂😂අපොයි හාමුදුරුවනේ ඔබට මතු බුදු වේවැ

  • @OkinduSithnula-e2c
    @OkinduSithnula-e2c 10 дней назад

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 14 дней назад +7

    අනේ අපේ රාජාංගනයේ හාමුදුරුවන්ට අනේක වාරයක් පින් සිද්ධ වේවා.මෙවැනි මෙහෙනින් වහන්සේලාට උදව් උපකාර කරල අපේ බෞද්ධ ආගම බේරා ගැනීමට කටයුතු කරන්න එකතු වෙමු

  • @h.gsrideva7179
    @h.gsrideva7179 14 дней назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .

  • @sumithwasantha9015
    @sumithwasantha9015 День назад

    තෙරුවන් සණ්‍යාසි

  • @naullakrishantha1749
    @naullakrishantha1749 14 дней назад +2

    ලන්කාවේ හොදම හාමුදුරුවෝ වේවා

  • @JudeLakshman-i4o
    @JudeLakshman-i4o 14 дней назад +3

    රාජාංගනේ.හාමුදුරුවෝ..මතු..බුදු.වේවා

  • @IndraniGunathunga
    @IndraniGunathunga 11 дней назад +1

    Tearuwan saranai hamuduruwanea🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 14 дней назад +3

    තේරැවන් සරනයි

  • @rmc3567
    @rmc3567 13 дней назад +1

    අනේ ස්වාමින් වහන්ස ටික් ටොක් එකෙත් සිල් මෑණි කෙනෙක් ආරාමයක් හදල දෙන්න කියල අයදිනව..ඔබ වහන්සේ පිහිට වෙනවනම් ගොඩාක් පින් ස්වාමින් වහන්ස

    • @deviya9322
      @deviya9322 10 дней назад

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

    • @rmc3567
      @rmc3567 6 дней назад +1

      @@deviya9322 ඒකනම් ඇත්ත

  • @nlmalh1417
    @nlmalh1417 14 дней назад +1

    🌷🌷🌷🙏🙏🙏Uthum theruwan saranai 🙏🙏🌷🌷🌷

  • @sssriwaran4138
    @sssriwaran4138 14 дней назад +1

    God bless you.
    I want to come and see yourself.
    From
    Sivakaran.

    • @deviya9322
      @deviya9322 10 дней назад

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 14 дней назад +5

    අවසරයි අපේ හාමුදුරුවනේ

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 13 дней назад +1

    Ape haamudhuruwane mama nam obawahanseta harima aadharei

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 12 дней назад

    තෙරුවන් සරණ වේවා අපෙ හාමුදුරුවනේ

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 14 дней назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandrahelaudawaththa6691
    @chandrahelaudawaththa6691 13 дней назад

    මිනිසත් කමේ යථාර්ථය හදවතට දැනෙන ඔබවහන්සෙට වහවහා නිර්වානය අවබෝධ වේවා!

  • @JudeLakshman-i4o
    @JudeLakshman-i4o 14 дней назад +11

    ඇත්ත.කතාකොරනබුද්ද..පුත්‍රයෙක්.....හයියෙන්..කතාකලාට.....මව්බිමට..ආදරේ

  • @SuKIDs-j9s
    @SuKIDs-j9s 10 дней назад +1

    සසරෙන් එතෙර වෙන්න න්ම් සාසනේට ආවෙ ගල් කටාරමත් ඇති. ඒත් වෙන හේතුවකටනම් සිව්ර පොරවගත්තෙ උලු සෙවිලි කරපු වහලෙත් මැටි ගහපු බිත්තියත් මදි නිවනට 👍

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 14 дней назад +1

    Teruwan saranai ape hamuduruwane...🙏🙏🙏🙏

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 14 дней назад +2

    සීගිරි.සැයේ.ස්වාම්න්.වහන්සේට.මුණ.ගැසේවා.තෙරුවන්.සරණයි🙏🙏🙏🙏

    • @IhJg-t4j
      @IhJg-t4j 14 дней назад +1

      Segiri seya newei sandagiri seya

  • @raniraniranirani4500
    @raniraniranirani4500 13 дней назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 11 дней назад +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බොහොම හොඳ හදවතක් තියෙන කෙනෙක් එනිසා මේ සමහර රන්ඩුවෙන චැනල් එක්ක කිසිසේත් ගැටෙන්නැතුව මේ විදිහට දේවල් කරනවා නම් ගරුත්වයත් රැකිලා ගොඩාක් වටිනාම ස්වාමීන් වහන්සේ නමක් මේ ශ්‍රී ලංකාව තුළ ඉන්නවා. කියන්න පුළුවන්.

  • @keerthibandara5774
    @keerthibandara5774 14 дней назад +1

    Athtatama godak watinawa Apey hamuduruwane sakthiya dairiya labewa

  • @Vathsala-j8k
    @Vathsala-j8k 14 дней назад +2

    Good job.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 14 дней назад +1

    Thawa tatu ape hamuduruwanta yanna thyvilar ekak wath na hoda hamuduruwan namal rajangane hamuduruwanta 🙏🏻🌷🌷

  • @deviya9322
    @deviya9322 10 дней назад +2

    අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @Lahi7665
    @Lahi7665 10 дней назад

    Respect hamuduruwo ❤❤❤

  • @allfreesounds7503
    @allfreesounds7503 14 дней назад +3

    ඇති හැකි හැමෝම උදව් කරන්න මහ විසාල පුණ්‍ය කර්මයක් ❤️🙏

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      තමුසේ ගොනෙක් ඔයි, අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @percygodakumbura7972
    @percygodakumbura7972 14 дней назад +4

    මේක දැක්කම බඩ පපුව පත්තුවෙනවා මේ අපේ බුද්ධ රාජ්‍යය ද කියලා

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @LalithUyanwatta
    @LalithUyanwatta 14 дней назад +3

    අපෙ ලන්කාවෙ නායක අසුගිරියෙ හාමුදුරැවන් වහන්සේට මෙම විිඩියෝව නෙත ගැසේවා

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 14 дней назад +1

    Asadaranayata katha karana himinamak rajanganaye sadu tharuwan saranai

  • @SameeraPrasad-q6v
    @SameeraPrasad-q6v 14 дней назад +2

    Oba,wahanseta deergau lebewa

  • @wiki8580
    @wiki8580 11 дней назад

    මල්ලිකාමෑණියන් ඉක්මණින් උපැවැදි කරමු .මොකද මේ සල්ලි නැති කමට මහණ වුණ අය ඒක තේරෙනව ඉල්ලන ඉල්ලිල්ලෙන්ම😂😂❤

    • @pilanagodapilanagoda1549
      @pilanagodapilanagoda1549 8 минут назад

      ඔබට උපකාර කිරීමට නොහැකි නම් නිහඩව ඉන්න උපැවිදි කරන්න උත්සාහ නොකර

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 14 дней назад +4

    ඔබවහන්සේගෙ මේ උත්සහය අගය කලයුතයි 👍

  • @KumariBulu
    @KumariBulu День назад

    අනේ හාමුදුරුවනේ අලි ගැවසෙන තැන්වල මේවා හැදුවහම අලින්ට ඉන්නත් නැ අනිත් අයට ජිවත් වෙන්නත් බැ.

  • @ceylonuk6250
    @ceylonuk6250 14 дней назад +5

    අපිට විශ්වාසයි අපි හදපු ආණ්ඩුව ❤❤🙏🙏UK

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 14 дней назад +13

    ඔය අලින්ගේ නිජබිම් විනාශ කරන්න එපා අන්තිමට කියනවා අලි ගහනවා කියලා

    • @deviya9322
      @deviya9322 10 дней назад +1

      හරියටම හරි

  • @deviya9322
    @deviya9322 7 дней назад +1

    සත පහක් දෙන්න එපා කිසි කෙනෙක්. අලි ඉන්න කැලෙන් ඔය ගෑනු දෙන්නව එලියට එලවන්න !!!!!!!!!!!!!!!!!!!!!

  • @mihinthalawenhadak
    @mihinthalawenhadak 14 дней назад +3

    🙏🙏🙏🙏🙏🙏

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg 9 дней назад +1

    අපේ හාමුදුරුවනේ ඒකටනම් ඇඩුනා. හාමුදුරුවන්ට බුදු සරනයි

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 14 дней назад +4

    මේක දැක්කාම පුන්චි දෙයක් මතක් වෙනවා .බුදු හිමියන් කාන්තාවන්ට භික්ශුනිත්වය ඉල්නකොට ඒක ප්‍රතික්ෂේප කරා මම අහල තියෙන විදියට දෙවතාවක් .බහුතරයක් අපේ ලන්කාවෙ මහන වෙලා ඉන්න භික්ෂුනියන් ගොඩාක් වයෝවෘද්ධ සහ ලෙඩ උනාම මහන වෙනවා .සමහර අය පාරවල් ගානෙ ඉල්ලා ගන්නවා .මේවායේ යම් ප්‍රශ්න ඇති .මට හිතෙන මතය මම දාල තියේන්නෙ.

    • @nelumfernando3845
      @nelumfernando3845 14 дней назад

      Why is it that most of these lady monks think of getting ordained when they are very old & feeble & their children don't look after them. That is my opinion! Where were they when they were young & could do things for them selves! Now everyone has abandoned them because their going to be a liability to them. Where did she spend her youth?

  • @Tharusha8879
    @Tharusha8879 14 дней назад +7

    සත්පුරුෂයිනගේ උදව් ලැබේවා..! ❤️🙏

    • @deviya9322
      @deviya9322 10 дней назад

      ගොන් කථා කියන්න එපා, අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @KrchandradasaKr
    @KrchandradasaKr 3 дня назад

    සියලුම අය දානය ලබා දෙන්න
    බුදු දහම පතුරවන්න උදව් කරන්න

  • @Meegodauththara.Meheninwahanse
    @Meegodauththara.Meheninwahanse 10 дней назад

    නිදහසෙ ඉන්නනෙ.. කමක් නැ.. බොහොම අහිංසක මෙහෙනින් වහන්සේ කෙනෙක්. වයස නිස කොහෙවත් මහන කලෙ නැ. ගොඩක් දුක් විදල වැඩකරල තමා පැවිදි උනෙ. ඒත් එහෙන් හැඳුනුම්පත හදල දුන් නැ. උගත් දරුවො ඉන්නව එයාට. පැවිද්දට ඇති ආසාවටමයි ඔහොම උනෙ.

  • @yellowrose8312
    @yellowrose8312 14 дней назад

    Ape Hamuduruwo hitha Udine kahaguwata hadawatha athulen hari nihadai.Asarana ayata pihita wenawata oba wahanseta godak pin.

  • @KumuduJAD
    @KumuduJAD 14 дней назад +4

    මල්ලිකා

  • @visakadampali6371
    @visakadampali6371 11 дней назад

    වන සතුනගේ නිජ බිමා එවා සතුනට දේනන

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 14 дней назад

    Aniwaryen ape rajangane hamuduruwanta budubawa athwewa oba wahanse ge demawpiyata me pin athwewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 14 дней назад

    ❤haamuduruwane. Saadu saadu✋🏾✋🏾🙏🙏🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @Rajarataකොල්ලා
    @Rajarataකොල්ලා 14 дней назад +2

    සිවුර කියන්නේ සංග නොවෙයි

  • @acponline-di7cq
    @acponline-di7cq 14 дней назад +3

    ඔය විල්පත්තුව අයිනේ ආරාම අටවන්න එපා.. සත්තුනට අයිති තැන උන්ට දෙන්න.. ඕකෙන් වෙන්නේ අලියෙක් ගහල නිකරුනේ මැරෙන එක..

    • @deviya9322
      @deviya9322 10 дней назад

      හරියටම හරි . අලි ඉන්න කැලයක ඔය හදන්න යන පන්සල වහ වහාම ඉවත් කල යුතුයි. කරුණාකරලා ඔය වයසක සිල් මෑණියෝ දෙදෙනාව දැනට වෙනත් ප්‍රදේශයක ඇති ආරාමයකට යවන්න. ඔතන අලි ඇවිල්ලා ගහන්න ගත්තහම වනජීවී එකටයි රජයටයි වැඩ වැඩිවෙන්නේ ඒවගේම බනින්නේ.

  • @Rajarataකොල්ලා
    @Rajarataකොල්ලා 14 дней назад +2

    කැලේ සත්තුන්ට දෙන්න රජයට බාරයි

  • @ManelBannaka
    @ManelBannaka 12 дней назад

    මට නම් හිතෙන්නේ මේ මෙහෙණින් වහන්සේලා වෙනත් අසපුවකට ගියා නම් තමයි ගොඩක් හොද කියා.ප්‍රශ්න ගොඩක් තිබෙන නිසා.

  • @KumuduJAD
    @KumuduJAD 14 дней назад +4

    අද හවසට ලයිව් එන්න සාදු 😂😂😂

  • @ChandraLokuge-h6x
    @ChandraLokuge-h6x 14 дней назад +2

    ❤❤❤❤❤❤❤

  • @Japan_Vibesz
    @Japan_Vibesz 14 дней назад +8

    ආදායම් හොදටම අඩුයි. අලුත් project එකකින් සල්ලී හොයමු.දැන් සල්ලී එවන්න.
    කොහේ හරි කැලයක් අස්සේ මේවා හදලා පස්සේ අලිගහනවා කියලා කෑගහනවා.සල්ලී එවන්න සල්ලී එවන්න.clean srilanka කියන්නේ ආකල්පය වෙනසක් කියලා කිව්වාට මේ අය කවදාවත් හදන්න බෑ.

  • @nimashanimasha8420
    @nimashanimasha8420 14 дней назад

    Budusaranai

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 14 дней назад

    Budusarani ❤❤❤❤❤

  • @KRuwan-f9z
    @KRuwan-f9z 14 дней назад +2

    Ape hamuduruwane duppath bawa wenuwen nihathamaniwa medihath wima age karanawa

  • @RuwanRuwan-qr9qu
    @RuwanRuwan-qr9qu 9 дней назад

    Hudawatk ape hamuduruwene pin

  • @dilanjayaman5786
    @dilanjayaman5786 14 дней назад +1

    🙏🙏💯

  • @nilantharajapaksha7508
    @nilantharajapaksha7508 14 дней назад

    ඉස්සර වේලා ඔබ වහන්සේ බුද්ධ ධර්මය අදහන්න

    • @Kelumthusitha-m3x
      @Kelumthusitha-m3x 14 дней назад

      beri da ubata ape hamuduru wanta budu dhama uganna nna . .thota kiuwai kiyala hitha ganin .kalakanniya.

  • @KumuduJAD
    @KumuduJAD 14 дней назад +3

    රාජාංගනේ