Hasitha Milinda - Sela Andama (සේල ඇන්දම) | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 649

  • @SirasaOfficial
    @SirasaOfficial 3 года назад +76

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @shakeelameyer1964
      @shakeelameyer1964 3 года назад +1

      Nice voice

    • @shanimadu2758
      @shanimadu2758 3 года назад +3

      my favuorite singer since my school time. Wish u all the best ayya keep it up 😍😍😘😘😘 my heartiest wishes for ur competition ❤️❤️❤️ shani madu

    • @isurunavod
      @isurunavod 3 года назад +2

      Sajith sir saneependa

    • @streb6
      @streb6 3 года назад +2

      SIRASA , This rendition, performance need a SPECIAL RECOGNITION plz. This brother got it, the GIFT, TALENT. Whatever happens in this competition, it is only fair and just that this kind of presentation should be given a PLACE NOW.💪👈❤💎

    • @nuwankumararathne2196
      @nuwankumararathne2196 3 года назад +2

      Lassanai

  • @rashalsenanayake4883
    @rashalsenanayake4883 3 года назад +72

    කන්දොස්කිරියාවලට හැරෙන කෝච්ලා සෙට් එක මේ වගේ භාවනාවකට නොහැරුණේ ඇයි? මට නම් මේ සීරිස් එකේ තිබ්බ හොදම සුපිරිම එක තමා මේක ❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 года назад +3

      මේ Blind auditions වල අන්තිම හරිය. මුල් දවස්වල ආවා නම් ඔක්කොමලා හැරෙන්න තිබුණා.

  • @chameenhanshara7473
    @chameenhanshara7473 3 года назад +214

    මම මේක අවංකවම දෙන comment එකක් . ඊට කලින් කියන්න කැමතී Musicඔස්තාර්ලාගේ අදහස් උදහස් අවශ්‍යම නැත🙏 මම Sirasa The Voice එකේ දැකපු හොදටම Feel වෙන සහ මාර Feel එකේ sing කරපු එකම එක මේක විතරමයි. ඒ තරම් woowhh...👌💚 තරග නීතී රීති තව පොඩ්ඩක් ලිහිල් උනානම් සහතිකයි ශශිකා විතරක් නෙවෙයි ඔක්කොම හැරෙනව. එහෙම නොවුනොත් ඒක පුදුමයක්.🤘 මේක මගේ අදහස සහ මට හිරිගඩු පිපෙන්න තරම් හිතට දැනුන Performance එකක්. ආයිමත් කියන්න කැමතී මාරයි , පහරක් තමයි , ජාතී , වාසී , අනර්ඝයි , උත්කෘෂ්ඨයි , රසවත් , පිස්සු කොර . කොටින්ම කිව්වොත් වැඩ්ඩෙක් මේ කොල්ල. සුභ අනාගතයක් සහෝදරයා ඔයාට .🙏💚🖤🧡

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +194

    Tone එක සිරාවටම අමුතුම color එකක්... ජයෙන් ජය.. ♥️

    • @streb6
      @streb6 3 года назад +2

      Harima SUNDARA, LAYANVITHA STHAWARA wenasma stharayaka inna kalakaruwek ada mathu una 👈❤💪💪💪

  • @madushathikshani1004
    @madushathikshani1004 3 года назад +84

    මොනාද අනේ මේ සුපිරි සින්දු😍දෙදහෙන් පස්සෙ ඉපදුනු හාල් කෑල්ලක් උනත් මන් මේ වගේ සින්දු වලට මාර කැමතී😁😍😍😍💯👌

    • @upulp.wasala943
      @upulp.wasala943 3 года назад +1

      අගටන්නා අහන්න

    • @ediri96
      @ediri96 3 года назад +3

      Hi හාල් කෑල්ල 😂🙌

    • @madushathikshani1004
      @madushathikshani1004 3 года назад +2

      @@ediri96 හායි හායි 😅

    • @ediri96
      @ediri96 3 года назад +1

      😇😇😄👌

    • @__harsha__6364
      @__harsha__6364 3 года назад +2

      හාල් කැල්ලක්,හි හී...

  • @ishara.kalpani
    @ishara.kalpani 3 года назад +113

    අම්මෝ මල්ලී භාවනාවක් වගේ👌සුපිරිම සුපිරියි😍😍😍

  • @DeeJay34554
    @DeeJay34554 3 года назад +35

    යම් යම් තැන්වල චන්දන ලියනාරච්චි මහත්මයාගේ වගේ හඬක් තමා ඇහුනේ.. ඒක මරු, ජය වේවා.

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 года назад +165

    Sashika මේ සැරේ කැපේන්න යන ගොඩක් අය අරගන ලොකු දෙයක් කරයි වගේ ❤️❤️🔥🔥🔥🔥

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 3 года назад +1

      ඔව්.. පට්ට

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 3 года назад +2

      @@kasunsiriwardana5167 humm

    • @sahanpulasthi5220
      @sahanpulasthi5220 3 года назад +4

      Oyta lassnata sing krnna puliwnda bro

    • @creativecollections8313
      @creativecollections8313 3 года назад +4

      කැපෙන්න යන අයම නෙමෙයි දැන් හැම කෝච් කෙනෙක්ගේම ටීම් ෆුල් සීමිත ගානක් තියෙන්නේ හැරෙන්න යොමු කරවන්නේ ගායකයාගේ ගායනය අනුව සුදුසුම කෝච් විතරයි

    • @sadeepasandaruwini8089
      @sadeepasandaruwini8089 3 года назад +2

      අනිවාර්යයෙන්

  • @Cool_D
    @Cool_D 3 года назад +17

    ලස්සන කටහඬ, අහන් ඉන්න පුලුවන් පැය ගානක් උනත්... ලස්සනට සින්දුව කිව්වා හොඳේ... Good luck! ❤️❤️❤️❤️

  • @ddpathum3429
    @ddpathum3429 3 года назад +57

    මී පැණි වගේ රසට කිව්වා. ❤️

  • @rinslyayesh1165
    @rinslyayesh1165 3 года назад +10

    හැමෝටම සිංදුව හරියට කිව්වට feel වෙන්න කියන්න බෑ. ඒ අතින් ඔයා සුපිරි බ්‍රෝ ✌️ කියන්න වචන නෑ සුපිරිම voice එකක් . Congratulations

  • @avogelconstructions1506
    @avogelconstructions1506 3 года назад +11

    වොයිස් එකෙන් අහපු හොදම සිංදුව. දැනෙන්න කියනවා. Good luck ❤️

  • @udakaraseneviratne
    @udakaraseneviratne 3 года назад +47

    ගොඩක් මහන්සි වෙලා මේ තැනට ආපු කොල්ලෙක්.කවදහරි සංගීත ක්ෂේත්‍රයේ නමක් තියන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉස්සරහට හොද වැඩ ටිකක් පෙන්නන්න ඕනි..💛💛🖤🖤

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 года назад +8

    ඒ කටහඬ භාවනාවක් වගේ.. ඇස් දෙක පියාන අහන් ඉන්න පුලුවන් ..♥️

  • @nipunirasara1758
    @nipunirasara1758 3 года назад +36

    ගලහිටියාව සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්♥️සුභ පැතුම් මල්ලි♥️

    • @pushpikashani7036
      @pushpikashani7036 3 года назад +3

      Ehema qwama thama confirm une. Matath dekala.purudui appa... ape kollekne... jaya wewa malli eeeee

    • @achinthaimash2107
      @achinthaimash2107 3 года назад +3

      😍😍😍

    • @prabashlakshitha9840
      @prabashlakshitha9840 3 года назад +4

      Aniwarayema centrall eke kollek thama supiri ayye

  • @shehanjayasinghe3314
    @shehanjayasinghe3314 3 года назад +9

    සංයමය❤️ ඒ සංයමය දිගටම තිබ්බොත් මූ තමා winner.

  • @kumarikanchana708
    @kumarikanchana708 3 года назад +2

    හදවතට කතා කලා වගේ අමුතු හැගීමක් දැනුනා, හරිම හැගීම් බරයි, ගොඩක් ලස්සනයි, ජයවේවා,

  • @nadeekasadali2914
    @nadeekasadali2914 3 года назад +7

    මං මේ සිංදුව හැම වෙලෙම අහනවා මාර ලස්සනයි ජය වේවා මල්ලී

  • @udeshaindumini1798
    @udeshaindumini1798 3 года назад +6

    කීපාරක් ඇහුවද මතක නෑ... best of luck...❤️

  • @nimeshranatunge734
    @nimeshranatunge734 3 года назад +13

    ශා මරු ඒක නම්. මේ කටහඩට නන් අනිත් අයටත් හැරෙන්න තිබ්බ.. anyway thanks coach shashika😍

  • @placrafts4350
    @placrafts4350 3 года назад +27

    තමන්ට ගොඩක් සෙට් වුනේ නැතත් කවුරු හරි වෙන කෝච් කෙනෙක් ගන්න කිව්වොත් ශශිකා අනිවාර්යයෙන්ම ගන්නවා..ඒ ඇයගෙ නිහතමානී බව..මේ සිංදුව නම් හැරෙන්නම වටින එකක්.

  • @lakshanrajapaksha9691
    @lakshanrajapaksha9691 3 года назад +11

    මෙවුවනෙ සින්දු...
    Old is gold ❤️🤗

  • @dahamiparindya3926
    @dahamiparindya3926 3 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . ඒ තරම් ලස්සනයි

  • @sadeeshadilshan6254
    @sadeeshadilshan6254 3 года назад +1

    man dakka thawath supirima ekak thamai.. marama pttaa.. as 2ka wagena bhaawanawak wage ahagena hityaaki.. good luck malliya. jayaa ❤️❤️❤️

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 3 года назад +2

    මේක මටනම් මාරම ලස්සනයි. ඉස්සරම අහපු සින්දු ආපහු ඇහෙද්දි මාරම ෆීල් එකක් එන්නෙ ♥️

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 года назад +27

    යන්‍ යන් යන් යන් යන් මරූ ඇහ් ❤️❤️❤️

  • @wanniarachchisenali7160
    @wanniarachchisenali7160 3 года назад +1

    Great performance aiye 😘❤️ ඉස්සරහටම ynna mama wish krnva ❤️❤️

  • @jagathgamage9782
    @jagathgamage9782 3 года назад +1

    Wow !! ලස්සන කටහඩක් මාර කලර් එකක් දුන්නා සින්දුවට👍🏾 සුභපැතුම් 🙋🏼‍♂️

  • @LankansInUK
    @LankansInUK 3 года назад +1

    අපි ආසම contestant. මුලින්ම අහපු දවසේ ඉඳලා තාමත් අහනවා 😍😍😍

  • @Dsproduction1256
    @Dsproduction1256 3 года назад +1

    Puthe oyage sinduwa lassai.api ප්‍රාර්ථනා karanawa oyata තව ඉස්සරහටම යන්න කියලා.👍🙏❤️😁💐

  • @Shavinofficial
    @Shavinofficial 3 года назад +3

    අමුතු color එකක්...👌🙌❤ ජය.. ♥️

  • @madhawachathuranga7420
    @madhawachathuranga7420 3 года назад +34

    ඒ වොයිස් එක..❤️‍🔥

    • @lotusaus9394
      @lotusaus9394 3 года назад +2

      අමුතුම මිහිරක් තියෙන වොයිස් එකක් තමයි. කොල්ලගෙ ඇඳුමත් හරි ශෝක්

    • @tharindisandamali5227
      @tharindisandamali5227 3 года назад +2

      👍😉

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 3 года назад +1

    amaizing Bro Keep it Up 😎

  • @chathuranga1138
    @chathuranga1138 3 года назад +1

    Lassanai thanks sangeeth siyage sinduvak kiwvata.

  • @nisalsupun5947
    @nisalsupun5947 3 года назад +85

    මුල් කාලෙ හිටිය නම් seat 4 ම හරවගන්න තිබ්බා ❤️

  • @devindiimesha6516
    @devindiimesha6516 3 года назад +1

    Congratulations hasitha aiye

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 года назад +21

    ගලහිටියාවෙ කොල්ලෙක්... එලම මචං ජය 🥂

  • @rinslyayesh1165
    @rinslyayesh1165 3 года назад +19

    Perfect calm voice ❤️🥰

  • @theguitarician3299
    @theguitarician3299 3 года назад

    හසිත.දිගු ගමනක් යන්න කියලා හදවතින්ම සුබ පතනවා මිත්‍රයා.🙏❤️
    සෑහෙන කාලෙකට පස්සෙ කටහඬ ඇහුවේ.නියමයි.
    ජයවේවා !❤️❤️❤️👍🙂

  • @nisansalaperera9906
    @nisansalaperera9906 3 года назад +2

    ආසම සිංදුවක් වෙනස් විදියකට හරිම ලස්සනයි ❤ සුභ අනාගතයක් ❤❤

  • @kalaniwijesuriya1146
    @kalaniwijesuriya1146 3 года назад +5

    I never get enough of listening to this song...you have such a perfect calm and a smooth voice.keep it up bro and good luck !!💜️🤟

  • @nirasharashmini2202
    @nirasharashmini2202 3 года назад +1

    Super perfomence Hasitha...good luck..❤️❤️

  • @rushnishyama
    @rushnishyama 3 года назад +8

    Beautiful tone, gorgeous voice. I had such a nostalgic feeling. Cant points exactly what ...

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 года назад +22

    Compliments son, a Nice song. also sashika is a lovely coach. Best Wishes for a bright feature.

  • @madu9831
    @madu9831 3 года назад +24

    කොල්ලා අන්තිමට දාපු හිනාව ශෂිකාට 😁♥️

  • @SewminiRathnayake
    @SewminiRathnayake 3 года назад +1

    ලස්සනයි ඒ හඩ

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 3 года назад +4

    තව සිංදුවක් කියන්නකො...කටහඬ භාවනාවක් වගේ 😍😍

  • @tuliphayat
    @tuliphayat 3 года назад +1

    Wooww very nice and lovely singing.. all the best dear🤗🤗🤗💙💙💙💙💙

  • @gayanbandara8021
    @gayanbandara8021 3 года назад +1

    ශෝක් මරු 👍👍🤠🤠🤠

  • @Sakuracraft1715
    @Sakuracraft1715 3 года назад +1

    නියමයි කෙලේලෝ ......GCC කොල්ලෙක් තමයි ඉතින්. ... ජය වේවා 💖❤️❤️❤️❤️❤️❤️

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 3 года назад +2

    ආසම ගායකයගෙ ලස්සන සිංදුවක්

  • @rohinijansz2376
    @rohinijansz2376 3 года назад +1

    Lassana katahadak.ahan inna asai.hitata hodata danenawa.jayen jayama prarthana karanawa.🙏🙏👍👍😘😘

  • @thusitharathnayake5601
    @thusitharathnayake5601 3 года назад +16

    3න පාරක් ඇහුව සුපිරියක් !

    • @streb6
      @streb6 3 года назад +1

      One could listen for ever .... have been here seven times now 👌

  • @pulavlog
    @pulavlog 3 года назад +2

    Calm and Soothing voice 😍❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 года назад +9

    සංගීත් විජේසූරියගෙ සිංදුවක් පළවෙනි වතාවට Voice stage එකේ ඇහුණේ.

  • @thisarurashmika9227
    @thisarurashmika9227 3 года назад +5

    අනෙ ශශිකා නම් සෝක් අනේ...❤️❤️❤️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 3 года назад +1

    නියම feeling එකේ voice එක👌🎶
    නියමයි 👊🔥✌

  • @nayanisuranji3648
    @nayanisuranji3648 3 года назад

    ඇත්තටම ඒක පට්ට.. 👌 භාවනාවක් වගේ හිතට වැදුනා.. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම... ❤ gd luck bro.. 🤩

  • @deepinallaperuma9107
    @deepinallaperuma9107 3 года назад +1

    Harima lassanata oya eka gayana kala hasitha..suba pathum puthe oyata. idiriyatama yanna awasi shakthiya labewa obata.👍👍❤❤🌷🌷

  • @streb6
    @streb6 3 года назад +10

    Most delightful creative pure beauuuutiful , smooth yet flowingly emotively assured SERENE GOLDEN Voice Malli 💪💪💪💎💎💎💎❤👍

  • @tharindudilanka8402
    @tharindudilanka8402 3 года назад +75

    කහ පාටනම් සුබයි කොල්ලො

  • @nadunlahiru2340
    @nadunlahiru2340 3 года назад +1

    ආසම song එකක්... නියමයි මල්ලී... සුභ අනාගතයක් 🖤

  • @sathsaranimadumali5430
    @sathsaranimadumali5430 3 года назад +3

    Super perfomance brother ❤️🔥
    තරගයෙන් ඉදිරියටම යන්න ලැබේවා !!!
    Much lv hasi 🔥

  • @amashaniofficial
    @amashaniofficial 3 года назад +2

    Voice color 🥺 🔥

  • @kaveeshaminoli5685
    @kaveeshaminoli5685 3 года назад +4

    Congratulations hase🍾 u have a wonderful Heart touching voice. Thank u coach shashika. Hope u are doing well in the next round. Good luck for ur future♥️♥️😘😘

  • @piyumallakshitha7530
    @piyumallakshitha7530 3 года назад +1

    ඒකනං පට්ටම ලස්සනයි

  • @tharikaseuwandi4729
    @tharikaseuwandi4729 3 года назад +1

    voice eka niyamai hasitha oyata puluwan best of Luck oyath ekka hamadama api innawa

  • @saminkawanigasekara5032
    @saminkawanigasekara5032 3 года назад +1

    My favorite ♥️

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 3 года назад +1

    Beautiful voice! One of the best male voices in the competition

  • @රූවර්ණ-ඹ5ඣ
    @රූවර්ණ-ඹ5ඣ 3 года назад +2

    ඇත්තටම ලස්සනයි මල්ලි.. congratulations ❤

  • @arunirathnayake9521
    @arunirathnayake9521 3 года назад +1

    Marama lassanai malli. Kochchara ahuvath Madi.. Well done bro.. 👌👌👌

  • @nithiniperera2467
    @nithiniperera2467 3 года назад +1

    maraniya...song eka marama lassanai ...oyage talent eka a kale idnma api dnnawane....❤️❤️❤️ niyamai bokkah....

  • @bingaprabha496
    @bingaprabha496 3 года назад +1

    Supiriyak meka😍😍😍😍

  • @streb6
    @streb6 3 года назад +1

    Best Voice so far ❤❤❤❤💪💪💪💪💎 FLAWLESS yet absolutely effortless, NATURALLY ENCHANTING, FULL OF CONTROLLED TRUE EMOTIONS 💪💎 Unforgettable voice, rendition beyond description .... STAR IS BORN 💪💎

  • @meewitha
    @meewitha 3 года назад +57

    සංගීත් කොලුවගේ සිංදුවක් පලවෙනි වතාවට මයෙ හිතේ මේ වේදිකාවෙ ගැයුනේ.❤... අනේ තරහ නැතුව අපේ චැනල් එකත් බලලා යන්න වස්තූලා... අපි බටනලාවෙන් කරපු සිංදු ටිකක් තියෙනවා...

    • @theeatshow9928
      @theeatshow9928 3 года назад +1

      Ammage redda balanna enm pakaya..walalanna enwa

  • @shehararodrigo424
    @shehararodrigo424 3 года назад +1

    Wooowwww feeling ful voice and singing...💗💗🤗🤗👍👍👍good luck 🌷🌷🌷

  • @dilrukshi8335
    @dilrukshi8335 3 года назад +1

    හරිම ලස්සනයි ❤️ නිවෙන කටහඬක්

  • @hashanchathuranga811
    @hashanchathuranga811 3 года назад +1

    සුපිරියක්❤️

  • @sam_nuwanga
    @sam_nuwanga 3 года назад

    වැඩේ සුපිරියට කරා මච්ං ජය වේවා!!! ❤️❤️❤️

  • @triosis7896
    @triosis7896 3 года назад +2

    අවුරුදු ගානක මහන්සිය මේ ❤️❤️
    You have to go a long way 💪👍

  • @සදරූඡායා
    @සදරූඡායා 3 года назад +1

    Muu niyama waddek yakoo supiri marama feeling ekak danenne dan ahanne aye 10weni para ❤️❤️❤️❤️

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 года назад +1

    හරිම ලස්සන හඩක් ජය ❤

  • @asankakarunarathna9444
    @asankakarunarathna9444 3 года назад +1

    Voice patta sudu oyage..adare hithenooo😍😍😍😘😘😘

  • @pawananuhas2257
    @pawananuhas2257 3 года назад +2

    සුපිරි අයියේ..ඉස්සරහට යන්න පුලුවන් ...❤All the Best

  • @supunchaminda6929
    @supunchaminda6929 3 года назад +1

    හිත ⁣නිවෙනවා යකූ ඒකට

  • @JudydeSilva
    @JudydeSilva 3 года назад +4

    Hasitha has a lovely voice with clarity, the song is also a unique one.. beautifully sung.. wish you all the best at the finals 😊

  • @upalitube
    @upalitube 3 года назад +11

    මුලින්ම shashika කට ස්තුති කරන්න ඕන මේ කොල්ල බේරගත්තට. එහෙම මං කිව්වේ මම මේ ගීතය දහ සැරයක් විතර නැවත නැවත අහන්න ඇති. හසිත ඒ ගීය ගයන විලාසය, වචන එකින් එක කරන උච්චාරණය, පිච් එක අනුව දෙන modulation එක සහ pitch change එක හම්බ සිරා. හරියටම perfect. Chords වලට හරියටම අනුකූලව, මුළු ගායනය පුරාම ගැයුවා කියලා මට දැනුනා කිසිම විදිහකට off pitch යන්නේ නැතුව.එහෙම සුමියුරු සහ නිවැරදි ගායනයක් මම මේ program එක තුළ දැක්කමයි. හසිත ඉතාම කන්කලු ගායනයක් කළේ සමහර අය කියලා තිබුණා ඒක භාවනාවක් කියලා ඇත්තටම එය භාවනාවක් වගේ තමයි මටත් දැනුනේ . ඒ එක්කම කියන්න ඕන වාද්‍යය වෘන්දය ඉතාම මියුරු ලෙසට background එකේ ප්ලේ කරපු එක මෙම ගීතයට මාර පිටුවහලක්. Orchestra එකට මම ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම ගිටාර් වාදකයාට සහ keyboard- synthesiser වාදකයාට. ඒ අයගේ නම් ගම් අපි කවුරුත් දන්නෙ නෑ. අපි කාටත් හොරෙන් ඒ අය තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කරලා බැහැලා යනවා කිසිම ඇගයීමකට ලක් නොවී. ඒ ගැන මට හරි කනගාටුයි. මේ ගීතයේ විතරක් නොවෙයි අනෙකුත් ගීතවලත් මේ වාදක මඩුල්ල ඉතා ශ්‍රේෂ්ඨ performance එකක් කරන බව අපි සියලු දෙනා පිළිගත යුතුමයි.
    මට පුදුමයි අනෙක් judges la ඇයි හැරුනේ නැත්තේ කියලා. ඒ උනාට ගායකයාගේ ගුණ වර්ණනා නං කරන්න ඒ අය දස්සයි. shashika ඒ අතින් ඉතාම සාධාරණ විනිශ්චයක් දුන්නයි කියලයි මම හිතන්නේ.
    අවසානයේදී කියන්න ඕන ඇත්තෙන්ම මේ හසිත දැන් ගැයූ ගීතය මම ආස කරපු ගීයක් නොවේ. ඒ උනාට හසිතගේ ගායනයෙන් පස්සේ එය ඉතා රසවත් සහ සංගීත භාවනාවක් වශයෙන් මට දැනුන බව කියන්නටත් ඕන.

    • @ishunayanathara4703
      @ishunayanathara4703 3 года назад +1

      අනේ ඔව්.. ඒ හඩ ඒ තරම් කනට මිහිරි... හරිම සංවරයි ඔහු.. ♥️♥️♥️

    • @dushananuradha1098
      @dushananuradha1098 3 года назад +1

      mmt kalin me song ekata asa ne. but, meya nisa tamai eka ahanna patan gatte

  • @sandunkrishantha
    @sandunkrishantha 3 года назад +56

    දැන් කෝච්ල මාරම අමාරුවක වැටිල තියෙන්නෙ හැරෙන්න ඕන උනත් හැරෙන්න විදිහක් නැතුව..😊

  • @aplusmultimediawebdevelope6658
    @aplusmultimediawebdevelope6658 3 года назад +3

    Damn Kolla.!!! nice rendition of the song. emotions were there. vocal range is aawesome and the control of the voice as well. mata nam original ekata wadiya meka lassanai. good luck brother. 💯

  • @himanshibalasooriya
    @himanshibalasooriya 3 года назад +7

    Soo calm voice 🙊❤️...super dude...❤🖇️

  • @biduniljayathilaka7093
    @biduniljayathilaka7093 Год назад

    මේක මම කීපාරක් ඇහුවද කියල මතක නැහැ..අම්මෝ ඒ තරම් ලස්සනයි..❤️❤️❤️

  • @chethikainduwari6132
    @chethikainduwari6132 3 года назад +2

    prefect calm voice

  • @samithaachinthaka7119
    @samithaachinthaka7119 3 года назад +1

    Hondatama kara broo supiriyak thama.congratulations❤️❤️❤️❤️😍😍😍😍😍

  • @sachinsandeesh7263
    @sachinsandeesh7263 3 года назад +5

    මරානි ❤️ ඒක පට්ට අනේ 😘

  • @kalanagihan4218
    @kalanagihan4218 3 года назад +1

    Aiye niyamai lassanai voice eka

  • @mariedilukshi42
    @mariedilukshi42 3 года назад +1

    නියමයී 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @pathumweerasinghe8293
    @pathumweerasinghe8293 3 года назад +1

    Niyamai saho...superbbbb👌🤟❤️🌹🔥...wish you all the best...jaya wewa...🙏😍😘

  • @rekhanadeera1075
    @rekhanadeera1075 3 года назад +1

    ලස්සනයි
    ජය

  • @deshanmalinda4988
    @deshanmalinda4988 3 года назад +1

    You deserved all four chairs. Never mind you alive in the competition. Give your best strength and get the title of Voice of Sri Lanka ♥️♥️

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 года назад +1

    Most beautiful God bless you.