Roy Jackson - Uyire Uyire | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @royjackson7265
    @royjackson7265 4 года назад +3067

    Thank you everyone ❤️❤️❤️❤️ for your valuable wishes ❤️❤️❤️❤️❤️ ස්තුතියි සියලු දෙනාටම😍😍😍😍😍😍😍 அனைவருக்கும் நன்றி❤️❤️❤️❤️❤️❤️🙏

    • @lostgirl6697
      @lostgirl6697 4 года назад +5

      Congratulations!!!

    • @binuchaminisamarakoonmudiy55
      @binuchaminisamarakoonmudiy55 4 года назад +6

      Congratulations 😀😀😀😀

    • @Hittamilsong1349
      @Hittamilsong1349 4 года назад +7

      Hope in finals bro waiting for your nother best talents bcz you have a ability to entertainment

    • @pubudurathnayake6249
      @pubudurathnayake6249 4 года назад +9

      Wow 🤩🤩🤩 ஆஹா தம்பி, உங்கள் குரல் !!! உங்களை ஆசீர்வதிப்பார்! வாழ்த்துக்கள் ❤️👌

    • @Surajlankabandarigoda-zv6sr
      @Surajlankabandarigoda-zv6sr 4 года назад +2

      congratulations brother

  • @KolithaD
    @KolithaD 4 года назад +1966

    He never realized that all the judges were turned until the interlude, and he never wanted to :-) He was in his own show. what a performance

    • @angelgirl3483
      @angelgirl3483 4 года назад +6

      Absolutely

    • @raveensandaruwan7420
      @raveensandaruwan7420 4 года назад +5

      True

    • @madushansamarakoon4500
      @madushansamarakoon4500 4 года назад +6

      Yeah.... that's the comment

    • @kdd070
      @kdd070 4 года назад +4

      So true

    • @pradeepmahendran9358
      @pradeepmahendran9358 4 года назад +8

      He was absolutely talented... but needs a little bit of polish... then sure to become a star. He may not win this competition but surely he will go a long way in sri lankan music industry

  • @nitinsingla86
    @nitinsingla86 3 года назад +763

    What a song composed by The Great A.R. RAHMAN🇮🇳🇮🇳
    And sung by one & only...Hariharan Sir...btw this friend from Sri Lanka sung this song with all his Heart...🇱🇰🇱🇰
    Love & Respect from India....🇮🇳🇱🇰🇮🇳🇱🇰

  • @nipunat8710
    @nipunat8710 4 года назад +490

    දැන් මේකත් සැරේන් සැරෙ අැවිත් අහන්න අැබිබැහි වෙලා ඉවරයි එ වොයිස් එක භාවනවක් වගෙ😍😍

  • @Nimesha97
    @Nimesha97 4 года назад +154

    දැනට the voice වල හිතට වැදුන එකම කෙනා

  • @tashitinseltown2557
    @tashitinseltown2557 3 года назад +543

    After a hundred blind auditions, this is still my favorite ❤️💯

  • @abhicreation524
    @abhicreation524 4 года назад +85

    සංගීතයට භාෂාවක් නෑ කියන්න මේකා හොදම උදාහරණයක් , තේරෙන්නෙ නැති උනත් ඒ විලාශය ඒ හඬ ඇගේ හිරිගඩු පිපෙන හඩක් උනා... ❤️

  • @charithabasnayaka8370
    @charithabasnayaka8370 4 года назад +246

    මෙතෙක් වොයිස් ශ්‍රී ලංකා එකෙන් හිතට වැදුන පලවෙනි සිංදුව සහ මගේ පලවෙනි කමෙන්ට් එක. පටන් ගත්ත වෙලාවෙ ඉදන් අගට යනකන්ම එකම විදියට හිරිගඩු පිපුනා ❤️

  • @afeefkanhangad4030
    @afeefkanhangad4030 3 года назад +111

    Really I am crying 😭😭
    Love from Kerala
    Awesome voice ❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 года назад +332

    කවුද හැරුනේ කියලා වත් බලන්නෙ නෑ. එකෙන්ම බලපු සුපිරිම එක මේ වෙනකන්. 😍❤️

  • @krizaldavid8318
    @krizaldavid8318 4 года назад +469

    This is the one and only stage sinhala ,tamil,english singers represent my srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ....as a sinhalease we always love ❤ ❤ ❤ ❤ to our tamil brothers...

    • @royjackson7265
      @royjackson7265 4 года назад +9

      ❤️❤️❤️❤️❤️❤️❤️ Thank you brother

    • @krizaldavid8318
      @krizaldavid8318 4 года назад +11

      @@royjackson7265 i highly appreciate your singing skill

    • @royjackson7265
      @royjackson7265 4 года назад +7

      Thank you so much bro❤️❤️❤️❤️

    • @himaligangani5060
      @himaligangani5060 4 года назад +2

      So seeet.

    • @eggaperera2694
      @eggaperera2694 4 года назад +2

      @@krizaldavid8318 aa1a

  • @kayrapineda6948
    @kayrapineda6948 3 года назад +64

    I listen to you from Panama🇵🇦 greetings, I love what I see and hear I am fans of Srilanka🇱🇰

  • @rinuskitchen3263
    @rinuskitchen3263 4 года назад +429

    ඇස් දෙයකට කදුලක් ආවා.අයේ මේ රටට යුද්දයක් එපා.අපි ඔක්කොම සහෝදරයෝ 🇱🇰

  • @nuwanthafonseka5366
    @nuwanthafonseka5366 4 года назад +220

    Pure talent! From the soul. No show-off, no wannabe posh acting stuff. Humble and Soulful. All the best!

    • @sadeeshahapugoda6452
      @sadeeshahapugoda6452 4 года назад

      ❤️❤️❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 4 года назад

      @@sadeeshahapugoda6452 ❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 4 года назад

      @Kamesh Rishwan ❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 4 года назад +2

      Nuwantha brother Thank you so much ❤️❤️❤️❤️❤️

    • @donal6830
      @donal6830 4 года назад +1

      Well described

  • @rabanu5884
    @rabanu5884 3 года назад +255

    Good voice Roy love 💕 and respect from India 🇮🇳 love you srilanka

  • @gayanjaleerubasinghe6827
    @gayanjaleerubasinghe6827 4 года назад +213

    කිසිම දෙයක් තේරුණේ නැති උනාට voice එක නම් භාවනාවක් වගේ උන අය මේ කොනට ...

  • @ErandathieGamage
    @ErandathieGamage 4 года назад +409

    Anyone noticed him transcending from Tamil to Hindi?
    He is a gem!

    • @-HolySpiritDove-
      @-HolySpiritDove- 4 года назад +8

      Communicating with different people & bringing them together! 😃🐥😇

    • @insu5959
      @insu5959 4 года назад +4

      Yh definitely ❤

    • @soulblis
      @soulblis 4 года назад +3

      Smooth transition

  • @sylvester8004
    @sylvester8004 3 года назад +57

    அவ்வளவு அழகான குரல். வார்த்தை இல்லை.

  • @pasiyayt3053
    @pasiyayt3053 4 года назад +1858

    ශෙමිල් වගේම හදවතට සිංදු කියන්න පුලුවන් කෙනෙක් හම්බුනා....😍😍😍😍❤️❤️ වොයිස් එකේ හිතට වැදුන පලවෙනි කෙනා❤️❤️ good luck

    • @wayne4440
      @wayne4440 4 года назад +2

      Owwww aniw.❤❤

    • @buddhikapriyadarshani3946
      @buddhikapriyadarshani3946 4 года назад +17

      Mtat ශෙමිල් මතක් උනේ

    • @shanefranklin575
      @shanefranklin575 4 года назад +60

      මෙයා තමයි ශෙමිල්ව coach කලේ... අපේ පල්ලියේ දෙන්නම

    • @pasiyayt3053
      @pasiyayt3053 4 года назад +27

      @@shanefranklin575 සිරාවටමද? ඒක තමා සිංදුව කියනකොට ශෙමිල් ඇවිල්ල කියල හිතුනෙ😍❤️ අනිවා ලොකු ගමනක් යයි❤️

    • @princess8884
      @princess8884 4 года назад +5

      @@shanefranklin575ඇත්තම ද? 😊😊
      Dennma patta

  • @epicofworld6801
    @epicofworld6801 4 года назад +131

    ඒක පිස්සුවක් උනා වගේ දැනෙන්නෙ කාටද.. පට්ට ලස්සන voice eka.. ❤😍😍😍

  • @shivasr1864
    @shivasr1864 3 года назад +163

    தமிழ் Nadu from India people's wishes 4 you good voice ⚘👌👌🎶🎵🎼🎙

  • @tharvintherusalvam3173
    @tharvintherusalvam3173 4 года назад +204

    Hi I'm from Malaysia, very well singing, and it release my mind stress, so peaceful voice

  • @pramuhesh6007
    @pramuhesh6007 4 года назад +125

    ඒක නම් මාරම ලස්සන ගායනයක් රෝයි අන්නා...අනිත් තරගකරුවන් එක්ක බලද්දී වයසින් ටිකක් වැඩි උනත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ...All the best..❤️😍

    • @royjackson7265
      @royjackson7265 4 года назад +3

      😂😂😂Thank you so much ❤️❤️❤️❤️

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 4 года назад +1

      Age is just a number only.... You will ROCK on stage I know for sure.. Waiting for that moment....

    • @pramuhesh6007
      @pramuhesh6007 4 года назад +1

      @@charmeegeethikakannangara6782 yes thats what i have meant❤️❤️❤️❤️ singing with so many feelings😍

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 3 года назад +42

    Love Sri Lanka from japan, Sri Lankan talented hard working people, beautifu island, hospitable peoples.

  • @anuthara5663
    @anuthara5663 4 года назад +131

    මම දැන් මේක අහන කී වෙනි පාරද කියලා මට තේරෙන්නෙ නෑ 😌අනේ මාව පිස්සෙක් වෙලා 😍😍

  • @ashansandaruwan658
    @ashansandaruwan658 4 года назад +291

    Proud to be a sri lankan ..what a amazing voice...no matter he is tamil, muslim or sinhala...we all are sri lankans...

  • @gamyawijayadasa4179
    @gamyawijayadasa4179 3 года назад +111

    Proud to claim this voice as a Sri Lankan talent! Absolutely brilliant!

  • @shemilclinsonofficial1922
    @shemilclinsonofficial1922 4 года назад +784

    What a wonderful rendition bro. You nailed it. Way to go. You touched all the hearts. Wishing you all the very best and God bless you.
    Keep Rocking !!! ♥️♥️♥️

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 4 года назад +219

    මගේ රට ගැන මට ලොකු ආඩම්බරයක් තියෙන්නේ මාරම..ඉන්දියාවට වගේම මුලු ලෝකෙටම අත දිගැරල අබියෝග කරන්න පුලුවන් හඩවල් මගේ රටේ තියෙන එකට 🌹❤

  • @sajeed4353
    @sajeed4353 3 года назад +188

    AR Rahman and Hariharan will be stunned to see this brilliant perfomance. Well done brother

  • @anupamatx6777
    @anupamatx6777 4 года назад +434

    ජරා මල් සිංදු වලට වඩා මේ වගේ එකක් trending එනවාට කැමති අය🤘✌

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 4 года назад +232

    Shemil....yugendran 💕💕😍😍😍😍

  • @dhadd6869
    @dhadd6869 3 года назад +8

    இப்போ தெரியுதா.. The mother of all languages..🖤தமிழ்🖤

  • @chanucrishmal346
    @chanucrishmal346 4 года назад +1586

    කො බලන්න මේකනමි පිස්සුවක් කියන අය අනිවා Final ඉන්න ඔින කොල්ලේක්❤

    • @royjackson7265
      @royjackson7265 4 года назад +13

      Thank you so much ❤️❤️❤️

    • @renukadileep854
      @renukadileep854 4 года назад +7

      මේ පාර voice teen වලින් හිතට වදින්නම කිවුව කොල්ල.පට්ට බන්

    • @snprrr7372
      @snprrr7372 4 года назад +5

      Meka pissuwak. 😁❤️💕

    • @tushji676
      @tushji676 4 года назад +4

      sure

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 4 года назад +3

      Aniwa inna oni.....

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 4 года назад +1659

    Superb ❤️

  • @c4363
    @c4363 4 года назад +121

    ඇස් දෙකට කදුලක් ඉනුවා..මාරම ගායනයක්.ෆීලින් එක😍😍කෝච්ලට වචන නෑ😍😍😍❤️❤️❤️

    • @TheSolomonjpsl
      @TheSolomonjpsl 4 года назад +1

      I thought I am the only one teared..

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 4 года назад +424

    මල්ලියෙ උඹනම් මැණිකක් නෙවේ මැණික් ආකරයක්... ඔය හඬ ලංකාවේ චිත්‍රපට පසුබිම් ගායනයට ගන්නනම් අපේ වර්ථමාන චිත්‍රපට කළාව එකවරම අවුරුදු 20කින් වත් අනාගතයට යන්න වෙනවා... කොහෙද ආඩවනේ පුල්ලයාර් ශාමී මේවගේ කටහඬක් මෙච්චර කාලයක් හැංගිලා තිබුනේ??? රොම්බා සන්තෝෂම් අප්පා... ඇඬුනා අහනකොට... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!!!

    • @royjackson7265
      @royjackson7265 4 года назад +9

      Thank you so much akki❤️❤️❤️❤️

    • @bjayaneththi
      @bjayaneththi 3 года назад +1

      true

    • @nanduladasith552
      @nanduladasith552 3 года назад

      @@royjackson7265 aniwaryen methana inna hodama voice 2 ,3 n hodama voice eka uba machan ,jayawewa

    • @nabeelnaseem9221
      @nabeelnaseem9221 3 года назад

      A tharam lankawe aya hithana ekak ne

    • @LegendsReborn-p4u
      @LegendsReborn-p4u 3 года назад +1

      Sira kathawa... Me wage voice Sinhala film walata gannawanam songs super hit wenawa, film balannath minissu theater walata yai

  • @eliahcharles6482
    @eliahcharles6482 Год назад +1

    தமிழே எங்கள் உயிரே செந்தமிழே தீந்தமிழில் இயல் இசை நாடகம் எங்கள் உயிரான உயிரே நீ வாழ்க வாழ்க

  • @arunanishanthawithanapathi1051
    @arunanishanthawithanapathi1051 4 года назад +138

    கடைசி வரை உன்னை எதிர்ப்பார்ப்பேன் . வாழ்த்துக்களுடன்,,.
    அருண

    • @bjayaneththi
      @bjayaneththi 3 года назад +1

      I will wait for you until the last. Regards same here bro

  • @dinupaththamperuma1581
    @dinupaththamperuma1581 4 года назад +18

    ජීවිතේ අහපු ලස්සනම වොයිස් එක ද කියලා හැගුනා..
    ඒ තරම් හැගීම් බර හඩක්..
    ජයවේවා

    • @wasana2268
      @wasana2268 4 года назад

      ඒ හඩ..
      😍😍😍😍😍

  • @pabasarakalahe5670
    @pabasarakalahe5670 4 года назад +91

    This is probably the 100th time I’m listening to this song, but I still can’t get enough of this! Absolutely beautiful!! Superb voice! ♥️

  • @chamildishan9915
    @chamildishan9915 4 года назад +83

    අම්බෝ uyrie uyrie.ශෙමිල්ව මතක් වුනා..❤🌸 thanx voice team love you all

  • @ishukasithum6736
    @ishukasithum6736 4 года назад +523

    හැගීම්බර වොයිස් එකක් සහෝ.හදවතින්ම සුභ පතනවා.ජාති ආගම් සිරාවටම අදාළ නැ.ඉදිරියට අවංකවම සුභ පතනවා ✋

    • @diluprashadi2890
      @diluprashadi2890 4 года назад +4

      Sirwatama

    • @royjackson7265
      @royjackson7265 4 года назад +5

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️

    • @gayan33gm
      @gayan33gm 4 года назад +2

      Ekenma

    • @memelk-rd8dt
      @memelk-rd8dt 4 года назад +1

      @@royjackson7265 😘😍

    • @bigugeeth5861
      @bigugeeth5861 4 года назад +1

      @@royjackson7265 ගොඩක් ලස්සනට කියනවා heart touching brother good luck. Final inna oni kenek. පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන්නේ මම විතරද. දවසට කී පාරක් අහනවද මම. අඩෙනවා මට ඒ feeling ekata

  • @UmaMaheswarimahesh
    @UmaMaheswarimahesh 3 года назад +2

    Ethanai murai ketalum salikala.. avlo arumaya iruku.. I got tears too.. fantastic fabulous . No words to say🥰🥰🥰

  • @oshadamobile9515
    @oshadamobile9515 4 года назад +9

    මේක අහන කී වෙනි පාරද... ජීවිතය වගේ... තමන්ට කැමති විදිහට ජිවිතය නම් සින්දුව එයට සම්පුර්ණයෙන්ම සම වැදිලා හදවතින්ම ගායනා කරලා ඇස් ඇරිලා බලනවා වගේ.. In love with this superb voice and the wonderful arrangement ❤️ ❤️

  • @priyavengad307
    @priyavengad307 3 года назад +80

    I'm srilankan tamil,I going to marry a srilankan sinhala kollek, I proved to say this ape gewal walin eka parinma kemathha dunna

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 4 года назад +36

    දවසක ලංකාවේ හඬ ලෝකෙට ගෙනියන්න පුලුවන් කොල්ලෙක්..
    හදවතින්ම සුබ පතනවා සහෝදරයා..
    🙏🙏🙏

  • @yasoyasotharan6718
    @yasoyasotharan6718 4 года назад +81

    வரும் எதிர்காலம் உன் மீது பழி போடும் பெண்ணே 💔💔💔💔💔💔உயிரே உயிரே

  • @anuthara5663
    @anuthara5663 4 года назад +32

    ඒක මුළු හදවතිනම විදින්න පුළුවන් ලස්සනම ගායනයක් ❤ simply next level singing ❤😍

    • @royjackson7265
      @royjackson7265 4 года назад

      Thank you so much ❤️❤️❤️

  • @misswk9287
    @misswk9287 3 года назад +468

    I'm Tamil and I love Sinhalese so much. They are so nice but some silly politicians brain wash them to get votes. And also some Tamil politicians 🙄🙄.. As SriLankan we should first forgot that we are Tamils or sinhalease and should have the ability and open mind to respect all the people as one, should learn sinhala and Tamil correctly, accept the true history and reality, examine what's really happening, and what is good for our mother Srilanka and our future generations. If everyone do this no one can beat us. Stay against racism 🙏♥️

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 года назад +9

      well said

    • @anudaabeysekara2975
      @anudaabeysekara2975 3 года назад +16

      Sinhalese are with u bro

    • @skd906
      @skd906 3 года назад +5

      Mayiru.... Pongadaa... China kaaranku Vunga Naaatta adagu vaichutanga da.. enimae avlo thann ....

    • @anuparathnayake8596
      @anuparathnayake8596 3 года назад +16

      That's true.Even here u can see that Sinhalese people's love and respect to tamil people. We feel u as of our own brothers and sisters. This silly politicians are always trying make problems.

    • @sachinska
      @sachinska 3 года назад +4

      Agree brother ❣️

  • @asmabarakathullah7022
    @asmabarakathullah7022 4 года назад +58

    He nailed it! The performance gave me goosebumps! 🔥🔥🔥

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 4 года назад +743

    මොන මගුලක්ද ඕයි අහනවා අහන්වා ඉවරයක් නෑ...🙈🙈🙈❤️❤️❤️❤️ එහෙම අය කෝ

  • @TheRajat321
    @TheRajat321 3 года назад +21

    Today when i was enjoying this beautiful songs...i just went through comments and his name was trending over there...and that brought me here.
    Believe me it was worth searching and coming here. This guy is insane. Love from INDIA.🇮🇳✌️

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 4 года назад +711

    He is not a thamil ,Not a Sinhala
    He is Proudly Sri lankan🇱🇰
    Congratulations Brother!
    අපි ඉන්නවා උබත් එක්ක💕

  • @vinodnilanka3437
    @vinodnilanka3437 4 года назад +70

    අපේ එකෙක් දවසක ලොකෙම පිස්සු වට්ටන්න පුලුවන්. ආදරෙයි ❤️❤️❤️

  • @scientificthinker2564
    @scientificthinker2564 3 года назад +38

    Love from India..such a wonderful and melodious voice

  • @ronascallon2445
    @ronascallon2445 4 года назад +33

    ඒ කාලේ උබ හිටියනම් යුද්ධය ත් අමතක වෙනවා බන් ...එහෙනම් දෙමලා කියන් නෑ
    පට්ට ගායකයෙක් කියලා ආදරෙ කරනවා...👍👍❤️❤️❤️🙏🙏🙏

  • @ChannelHubOfficial
    @ChannelHubOfficial 4 года назад +81

    මේකයි, ඊයෙ ගිය earth song එකයි voice sl පටන් ගත්ත සතියෙ ම දැම්මා නම් ❤️

    • @royjackson7265
      @royjackson7265 4 года назад

      ❤️❤️❤️❤️

    • @seriousblack6196
      @seriousblack6196 4 года назад +3

      එහම උනා නම් සුපිරි ආරම්භයක්😍

    • @ChannelHubOfficial
      @ChannelHubOfficial 4 года назад +2

      @@seriousblack6196 අනිවා ❤️

    • @ChannelHubOfficial
      @ChannelHubOfficial 4 года назад +1

      @@royjackson7265 superb performance. Keep it up! ❤️

  • @fathimahayaamaryam8230
    @fathimahayaamaryam8230 3 года назад +4

    Supper ❤️
    அழகான குரல் Roy Anna
    வாழ்த்துக்கள் 🤝

  • @r.sulochana1532
    @r.sulochana1532 4 года назад +177

    සහෝදරයා , ඔයාලට එකතු වෙලා මේ රටේ ලොකු රැල්ලක් හදන්න පුළුවන් මේ ජාතිබේද සුන්නත්දූලි වෙලා යන්න

    • @surangag1738
      @surangag1738 4 года назад +1

      සිරාවටම, අපි බෙදා ගන්න ඕනි මේ දේවල් ඇත්තටම, බහුජාති, බහු ආගම්, රටක සංස්කෘතියට වටිනාකම්, මේක දුර්වලතාවක් විදිහට අර්ථකථනය කරන්නෙ කාලකණ්ණි දේශපාලනය

    • @r.sulochana1532
      @r.sulochana1532 4 года назад +1

      Suranga zee සම්පූර්ණ ඇත්ත ..❤️❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 4 года назад +540

    මචං උබේ වොයිස්1නම් පිස්සු හැදෙනව හොදේ... උබව ගොඩ යවනවමයි බං අපි.. දමිල ගායකයෙක් නිසා සිංහල අපි උබව ඉස්සරහට ගෙනියනවමයි ❤️❤️❤️❤️

    • @robinbuddhika5234
      @robinbuddhika5234 4 года назад +34

      Ube අදහස hama sinhalayektama awoth me rata කොයිතරම් lassanada.ubata ekenma garu karanawa අදහසට

    • @erangahasalaka9766
      @erangahasalaka9766 4 года назад +5

      @@robinbuddhika5234 thanx bokka

    • @tvblast6214
      @tvblast6214 4 года назад +2

      Ekenma ❤️

    • @PasindusenanayakaOfficai
      @PasindusenanayakaOfficai 4 года назад +9

      මම කමෙන්ට් කියවනවා හැමදාම ඒත් මචන් උබේ කමෙන්ට් එක හදවතේ තියෙනවා💕

    • @chamithperera475
      @chamithperera475 4 года назад +3

      Yep. By far the best blind audition in the voice! So much soul in that voice

  • @SudeeraMadusanka
    @SudeeraMadusanka 2 года назад +8

    Still can cry with this performance ....The Voice will never die,,,,

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 4 года назад +449

    1Minute of silence who can't understand tamil ❤️
    I'm sinhala but i love tamil songs
    it's bring me to the reality

    • @thenukakodisinghe2439
      @thenukakodisinghe2439 4 года назад +21

      Music is a seperate language brother... you don't need to understand the meaning... you can feel it

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 3 года назад +4

      Yeah boyy ❤️

    • @dilakshandk77
      @dilakshandk77 3 года назад +7

      @@thenukakodisinghe2439 yes but for the song u should know the language to feel it 😕

    • @thoughtsIhave11
      @thoughtsIhave11 3 года назад +3

      There is English meaning lyrics for it search in Google.

    • @ArinReactions
      @ArinReactions 3 года назад +3

      I m from india ,a bengali but still love this ❤️❤️❤️....

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 4 года назад +13

    දැනට අහපු නියම වොයිස් එක... අවසාන වටය වෙනකන් රැදෙන්න සුභ පතනවා... ඇත්තටම කටහඩ භාවනාවක් වගේ..❤️👏

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 3 года назад +30

    අම්මො ඇත්තමයි ඇස් දෙකට කදුලු එන විදියටම ඒ හඩ දැනුනා ✨🧡🧡🇱🇰✨

  • @Winteriscomingarya
    @Winteriscomingarya 2 года назад +27

    What a voice brother ❤❤ lots of love from india 🇮🇳💪🚩

  • @arunajayawardana5824
    @arunajayawardana5824 4 года назад +58

    Another Muththiah Muralidaran.. whome all sri lankans will love madly.. doesn't understand a single word but watched more than 20 times now.. keep it up brother..

  • @perfectaudiencetamil6022
    @perfectaudiencetamil6022 Год назад +7

    Congratulations Sri Lanka, tamil lyrics will gives extra soul, from state of Tamil Nadu 😁🎊

  • @shenayashaki9086
    @shenayashaki9086 4 года назад +6

    අනේ මේකනම් මාරම ලස්සනයි අප්පා..සහෝදරයා ඔයාගෙ කටහඬනම් කියල වැඩක් නැහැ ඇහුවට එපා වෙන්නෙ නැහැ ඒ තරම් ලස්සනයි.Wish you all the best brother

  • @pahansankalpa208
    @pahansankalpa208 4 года назад +61

    ජජස්ලා හැරුනත් එකයි නැතත් එකයි. පොර පොරගෙ ගේම් එකේ සමවැදිලා❤️රියල් පොරක්❤️

    • @niresh4135
      @niresh4135 3 года назад +1

      Mewa adimathra bn..

  • @mohammedkhizer8517
    @mohammedkhizer8517 3 года назад +13

    Lovely my friend no words ...was really shocked the way u sang the feelings oh my God.. was getting goose bumps the way u sang Tamil song that to in sri Lanka its unbelievable keep it up may God bless u love from 🇮🇳

  • @vishwafernando6136
    @vishwafernando6136 4 года назад +368

    කසුන් හැරෙන්නෙ සිංදුවෙ හොඳටම කියපු තැනදි.. ඔහු එච්.එම්. ගෙ පුතා. රසවින්දනය ගැන දෙමාපියන්ගෙන් ලැබුණු පාඩම ඔහුව මේ තත්වයට ගෙන එන්න ඇති...💐💐❤

  • @krishanddilu1952
    @krishanddilu1952 4 года назад +801

    කිසිම ජාති වාදයක් නැතුව හැමෝටම එකම විදිහට සලකන කොච් ලා ඉන්න රටක ඉන්නත් පින් කරන්න ඕනි. Good luck 💜💜💜

    • @royjackson7265
      @royjackson7265 4 года назад +7

      ❤️❤️❤️❤️❤️

    • @InkUniverse.
      @InkUniverse. 4 года назад +2

      ඔව් සුසාර කියන විදියට 🤣🤣🤣

    • @sanathkumara2124
      @sanathkumara2124 4 года назад +9

      Ohoma deyak kiyanna Lankawe minissu kauruwak jathi wadi na. Deshapalakayan hara...

    • @mryosushi
      @mryosushi 4 года назад +6

      Ai memawath hithane???? Mona jathi da? Okoma srilankan la... hehema hithana... mam england wala jivath wenne tamil, muslim kavuru hambunath hahane are u from srilanka liyala.. nathuwa srilankan muslim srilankan Tamil da kiyala hahan nai.... pls fist thing ur have to take Fxxing jathi wadaya kiyana eka msthak wena ekath waradi... srilankan okoma srilankan thats all

    • @mithutennakoon1182
      @mithutennakoon1182 4 года назад +5

      Mata nam ohoma wath hithenne na..v all are sri lankan.❤❤

  • @dimitrikaru
    @dimitrikaru 3 года назад +9

    Roy when I was in University in India one of my housemates was Tamil and a movie freak.. the house computer happend to be in my room so I still remember watching Bombay all those year back and subsequently watched over and over again... When I hear you sing it takes me back to those days.. to all the emotions of the scene in the fort in that movie... Having the ability to do that is a gift..

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 4 года назад +171

    මේක අනිවාම Trending ගේමු අපි හැමෝම කමෙන්ට් දාන්න ලයික් කරන්න අමතක නොකර..ඇඩ්මින් අයියේ මේ කමෙන්ට් එකට pin එකක් ගහලා මේක Trending ගේමු

    • @royjackson7265
      @royjackson7265 4 года назад +7

      Thank you so much brother ❤️❤️❤️❤️❤️

    • @dineshajayasinghe33
      @dineshajayasinghe33 4 года назад +2

      @@royjackson7265 your voice is amazing brother.. ❤️❤️❤️ heart touching voice ❤️❤️❤️❤️👌👌👌👌👌👌👌 good luck... keep it up.

    • @royjackson7265
      @royjackson7265 4 года назад +1

      @@dineshajayasinghe33 Thank you so much ❤️❤️❤️❤️❤️❤️

    • @tharindulakshan236
      @tharindulakshan236 4 года назад +4

      Supiri hode lassana weda tikak issarahta balamu.goodluck sahodaraya

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 4 года назад +1

      Yeaaahhh 🤜💪💪💪

  • @nadeeshanm5469
    @nadeeshanm5469 4 года назад +321

    හැරුණ අය ගැනවත් නොහිත ගායනය ගැන විතරක් අවධානය යොමු කිරීම.. තරඟයක් කියල නොහිත අවසානය තෙක් දක්ෂතාව ගැන විතරක් අවධානය යොමු කරපු දක්ෂයෙක්.

  • @shaheerahamed9624
    @shaheerahamed9624 3 года назад +11

    I have never seen a tamil song sung so beautifully on a sri lankan reality show. Hats Off..

  • @dianarodgers8038
    @dianarodgers8038 4 года назад +34

    His voice though... Devine, tranquil, & full of emotions. I just literally visualized the exact part of this film that brought tears into my eyes. You definitely have a great future. YOU ARE A TRUE ARTIST, INTERNATIONAL ARTIST. All the very best 💐💝👏

  • @imtechcreative1665
    @imtechcreative1665 2 года назад +12

    I’m proud to say “I’m a Sri Lankan “ because of these talented brothers and sisters.❤️🤘🏽🥹

  • @krizaldavid8318
    @krizaldavid8318 4 года назад +92

    මෙයයි එකම වෙිදිකාව සිංහල දෙමල,බර්ගර් සියල්ලන්ම තමන්ගේ මවු භාෂාවලින් මගේ රට නියෝජනය කරන.අනිත් හැම රියලිවලම ඉන්නේ සිංහල සින්දු කියන අය....respect sirasa

  • @devipattinamt.giritharan9957
    @devipattinamt.giritharan9957 2 года назад +2

    Proud be to i am indian tamilan this indian song uyire uyire vanthu ennodu kalanthu vidu hariharan singing

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 4 года назад +9

    This is the first audition in the Voice Sri Lanka I was actually blown away! Amazing voice. Effortless!

  • @ruwanimadushika795
    @ruwanimadushika795 4 года назад +7

    Romba romba nalla irukku. Enakku romba pidichu irukku.🥳😍

  • @vasudevan5937
    @vasudevan5937 2 года назад +22

    அர்த்தம் புரியாமல் சிலர் பாடல் கேட்பதுதான் எங்களுக்கு வருத்தம் அளிக்கிறது....

    • @dhanush2040
      @dhanush2040 2 года назад

      Ungaluku artham theriuma

  • @ishmanage1160
    @ishmanage1160 4 года назад +138

    අම්මෝ...ඒ ගායනය...ඉන්දියාවේ ගායකයෙක්ගේ වගේ...පුදුම මිහිරිබවක්...❤️

    • @lostgirl6697
      @lostgirl6697 4 года назад +4

      Ai ane Indai singer kenekge wage kiyanne . Lankawe kochchara lassana voice thiyanawada. Api nikan indiawe thama lassana nalu niliyo inne ,indiawe voice thama hodama kiyana eka nawaththala ape rata gana adambara wemu neda.

    • @dasunkarunarathna1566
      @dasunkarunarathna1566 4 года назад +1

      @@lostgirl6697 ඒක පහත් කොට සැලකීමක් නෙමේ. මේකේ original එක අහන්න, එතකොට ඔයාටම තේරෙවි dear.

    • @lostgirl6697
      @lostgirl6697 4 года назад +2

      @@dasunkarunarathna1566 Mama meke original eka languages dekenma ahala thiyanawa. Mama Tamil. Me mage most favourite Song. Aniwaryayenma Original singerta mama respect karanawa wagema e mama kamathima Indian singer. Eth api hamathissema compare karanna ona nane me talents.

    • @dasunkarunarathna1566
      @dasunkarunarathna1566 4 года назад +3

      @@lostgirl6697 in that point of view I also agree with you.

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 года назад +35

    මේ සින්දු කොච්චර දැනෙනවද තේරුමක් නොදැන ලංකාවේ ඇයි මෙහෙම සින්දු හැදෙන්නේ නැත්තේ

  • @rocharles001
    @rocharles001 3 года назад +20

    AR Rahman musical is out of the world. Well done Roy! And the band...!

  • @rajenramah1794
    @rajenramah1794 4 года назад +60

    AR Rahman needs to listen to him.. Awesome.. Good luck from Mauritius

  • @dushananuradha1098
    @dushananuradha1098 4 года назад +58

    Do not understand a single word... But, this was the best emotional voice of that day..

  • @aroshachethani6119
    @aroshachethani6119 3 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @gautamsuriya9176
    @gautamsuriya9176 4 года назад +2187

    Tamil is the language of poems . That's why Tamil songs sound so good ❤️

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 3 года назад +124

      Every language is unique in their own way... different grammar , different patterns.. try to get it 🙂

    • @coronaproduction5991
      @coronaproduction5991 3 года назад +74

      සන්ගීතය කියන්නේ විශ්ව බාශාවක්...ඒකත් සින්හල දෙමල කියල බෙදාගන්න එපා

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 года назад +14

      True

    • @arunrajv16
      @arunrajv16 3 года назад +44

      Not many can understand ..just ignore their comments.

    • @feedybee
      @feedybee 3 года назад +16

      Agreed 👍

  • @jumma6405
    @jumma6405 4 года назад +27

    හදවතට දැනෙන්නම කියනවා. හැගීම්බර ගායනයක්.❤🔥🔥👊👊👊👊

    • @royjackson7265
      @royjackson7265 4 года назад

      Thank you so much ❤️❤️❤️❤️

  • @theviin95
    @theviin95 3 года назад +1

    ඇඟ හිරිගඩු පිපෙනවා...ඒ තරම් ලස්සනයි...හරිම ආඩම්බරයි ඔයා ලංකාවේ කෙනෙක් වෙලා ඉපදුන එක ගැන..ඒ ආර් රහුමන්ගෙන් උනත් අපිට ඕනේ විදියට මේ සින්දුව අහන්න හම්බවුණේ නෑ..ඔයාගෙන් හරිම විදියට ගලාගෙන යන විදියට අහන්න ලැබුනා මේ සින්දුව..සතුටින් ඉන්න හැමදාම..✌️❤️

  • @madukanidesh1918
    @madukanidesh1918 4 года назад +98

    කෝ බන් පරස්පරයක් අපි අතර එකම සිංදුවකට අපි ඔක්කොම ඒකාත්මික වෙලා
    යුද්ධ කරමු රට බෙදාගන්න නෙවෙයි අපේ ජීවිත බෙදාගන්න .අපේ කදුල බෙදාගන්න . 🖤

  • @migindaperera7564
    @migindaperera7564 2 года назад +7

    තාමත් අහනවා අයියේ සුපිරියක්

  • @lijomongeorge1573
    @lijomongeorge1573 3 года назад +21

    It was a shocking performance.... love from Kerala...

  • @sadeepaprasanga
    @sadeepaprasanga 4 года назад +28

    Most humble singer ever seen. Best of luck brother 🙏. Hope you will win this world 🌎. Not only this competition. Can't stop watching this. Need to watch again and again. I feel this song by closing my eyes.

  • @dasanthigamage2169
    @dasanthigamage2169 4 года назад +12

    සිංදුව පුරාම පුදුම සංයමයක්. ඒ විනාඩි ගාන ඉවර වෙනකන් අපිවත් ඒ කටහඩට සමවැද්දුව.. මේ ලංකාවෙ ඊලග උමතුව වෙන්න ගොඩාක් ඉඩ තියේ😍😍

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 3 года назад +10

    ❤ ස්වර අතර පිනුම් ගහන එල කොල්ලෙක්..ලෙසටම කීවා...සුපිරි වැඩ්ඩෙක්.. ❤❤☺️

  • @selmaekanayaka4636
    @selmaekanayaka4636 4 года назад +80

    එනවා,,,අහනවා,අයේ එනවා..අහනවා❤️❤ආයේ ආයේ ආයේ එනවා ..අහනවා❤❤️පිස්සු හදාගන්නවා❤️❤😁💋