I saw that many people have criticized Umaria for not turning. but look at her expressions, she is really happy for her. may be she had her own reasons for not turning. and i don't think that is jealousy
So true. I personally respect her choices and she has been my favorite singer almost all the time ❤️ I am grateful for her comments and the way she cheered for me! Always a big fan!
Hi Niroda, you do have a beautiful voice and you look gorgeous as well. Am I right when I say that the Burghurs can sing well? And then all you burghur girls are beautiful. Take care Sister and God bless you.
DEAR UMARIA, YOU ARE A PERSON WHO IS HAPPY FOR ALL MOST FOR ALL THE YOUNG ARTIST, THOUGH YOU DONT TURN SOME TIME. I AM SURE COACH SASIKA WILL BRING ALL THIS YOUNG PEPOLE A LIGHT. ALL THE COACHES ARE TALENTED IN DIFFRENT WAY. COMPLIMENTS.
@@nirodavancuylenburg SHE IS GOOD TALENTED PERSON. SOME TIME IN LIFE UN EXPERTED PEPOLE DO WOUNDERS THAN WAHT WE THINK. DONT GET DISCOURAGE AS YOU MISS UMARIA AS COACH. BUT WILL MEET HER THERE.
@@nirodavancuylenburg If couch Umariya turned you'll pick her rgt then maybe you'll lose the competition in the battle cuz couch Umariya have so many singers more than couch shashika. I think you're lucky couch Umariya didn't turn ❤
මෙම ගීතයේ උමාරියාගේ මුල් ගායනයට සමාන හඬක් ඔබ සතු බවක් දැනෙනවා..හරිම ලස්සනයි..ජය වේවා! 😍😍😍
anee Thank you ♥️
මේ සින්දුවනම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති ලන්කාවේ හැමෝම ආස ස්න්දුවක්.❤️
අනේ ඇඩ්මින් හැමදාම මේ වගේ මේ අයගෙ විශේෂ තොරතුරු හා වෙනත් දක්ශතා ඉවත් නොකර පෙන්නන්න. Please 🙏🙏❤️❤️❤️
ඒ මේක තනියෙන් කියන්න අමාරු සින්දුවක් ... කෙල්ල දක්ෂයි ❤️✌
Ane thank you so much 😍♥️
හදවතේ ගීතයක්...අමතක වෙන්නෙ නෑ කවදාවත්ම❤️
Anee ♥️
ඔව් අනේ.
සංතුෂ් කිව්ව වගේ ඉහළ ස්වර පරාස වලට යද්දි ඇනෙයිද කියලත් හිතුනා. 😍😍😍😍😍😍 ඒත් පුදුම උනා ඒ කොටස් ගයද්දි. සැබෑ දක්ෂයෙක්. වොයිස් එකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්. සුභ පැතුම් ❤️❤️❤️❤️
Mara lassanai
ane Thank you so much 😍♥️ mata me wachana godak watinawa
@@chandranirajapakse2292 Thank you so much 😍♥️
These judges are honestly enjoy there own songs when others perform in a genuine manner,,, very rare to see that...
yes they truly are
ආසම ගීතයක් සුන්දරම කටහඩකින් ජය වේවා සහෝදරිය😍❤️
Thank you so much darling 😍♥️
උමාරියගේ වොයිස් එකත් වගේ සමහර තැන් වල 😍
Ane Thank you so much 😍♥️
E song eka umariyada kiynne e wage ahune
Akanam atha
Ou ek mtah danuna
@@nirodavancuylenburg low registration eka ...මාරම ලස්සනයි 💕💕💕💕..උමාරියා ගේ chest voice එක වගේ...හරිම හැගිමිබරයි..
සශිකාගෙ හිනාවට පිස්සු හැදෙනවා හදවතෙ ගායිකාව
Ane ow. Lassana hinawak 😍
Ane athtada අකලංක
සිරාවටම 😘😘😍
අවංක නිහතමානී සිනාව 🌹❤👌👌❤ from hongkong
බාතිය සින්දුව feel කරන විදිය ❤️
😂😂
Thank you so much guys 😍♥️
Amazing dear
All the very best sister
@@nadhaakram6177 thank you 😍
Congratulations nangi... Keep it up
So beautiful akki!❤️All the best!
Good Luck Akke
🙂❤
තමංගෙ සිංදුවක් තව කෙනෙක් කියද්දි සශිකාගෙ ප්‍රතිචාරය එදා හංසි ශාලිකා ට නැගිටලා අත්පුඩි ගැහුවා, අද මේ ගර්ල් හොදට කියලත් උමාරියා කටක් හෙල්ලුවෙ නෑ, සිංදුව හැදුව භාතියලත් අච්චර හොද කියද්දි. ඒ ළමය උමාරියා දිහා සැරින් සැරේ බැලුවා. අනිවා එයාගෙ ටීම් එකට යන්න ආසාවෙන් ආපු කෙනෙක්. වෙනදා හැරුනෙ නැතත් මොකක් හරි හොදක් කියනවා.
@@ranmaliedandeniya2311 ඔව් පුදුම පෑලියාවකින් හිටියෙ 😆
ඒක තමයි මනුශ්‍ය ස්වභාවය...😅
Dream star එකේ S09 හිටිය ලස්සන voice එකක් තියෙන girl කෙනෙක් ♥️😍
Thank you so much 😍♥
තවත් උමාරිය කෙනෙක් බිහි වෙයි අනාගතේ 😍😍😘😘😘
ඒ වොයිස් එක නම් භාවනාවක් නියමයි හොද නිර්මාන ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්♥️😎
Thank you so much 😍♥️ aniwarenma
උමාරියා හැරෙයි කියලා හිතුවේ..ශශිකා කෝච්ව තේරුවම ශශිකා කෝච් සර්ප්‍රයිස් වුනා..😊
Kohoma karath irisiyawa thiyenawa ekai harunnaththe
Hm
@@nirodavancuylenburg oyata shashika coach ekk godak dura ynna puluwn weii
@@nirodavancuylenburg be grateful for what you get,, rather than blaming the luck 😉
අඩේ ඒ වොයිස් එක පට්ට ❤️🔥 voice එකේ දාන පලවෙනි කමෙන්ට් එක .. ❤️ ඒ කටහඬ මරු 🖤
Thank you so much 😍♥️
@@nirodavancuylenburg ❤️🔥
Ecc සෙට් එක කෝ මේක අහන්න ආපු..
ආදෙරෙයි ඇහැලියගොඩ පාසල් මෑනියනි
Thank you so much ♥️🙏🏾 respect my school ♥️
Adooo api inne naththe kohedaa 😁
❤️
එහලියගොඩද.. ශොයිනි. අප්ර් ගමනෙ
ekenm
I cant really believe the way she changed all her tones back and forth! And she can go to the top notes! Nicely performed! Good luck! ❤️
Sinhala barid
Talented
@@whoisthat1684 pyre ophiuchus
@@dilupachandrasekara6659 hoda hkdfa hkdga hkdga 5cjx69iw4hfkdait 5cnzyoiwrhgkdaiy 5cjx69iw4hfkdait ip
Thank you so much 🙏🏾 means so much to me
බොහොම ස්තුති ඔයාට කෝච් ශෂිකාව තේරුවට ...🙏
Thank you so much 😍♥ mama asama gaaikaawak
ලොකු රෙජිස්ටර් එක කිව්වම ඉස්කෝලෙ රෙජිස්ටරේ මතක් උන මම වගේ මැට්ටො කෝ😕
කිස්කා බච්චා හෛ තූ 🤦🤣🤣
😂😂😂
😅😅
@@de_vindi 🤭
@bawantha darshana 🤭
නියමයි සුපිරි නංගි බුදුසරණයි ඔයා හොදම කොචිව තොරගත්ත අනාගතය ජවෙිව
Thank you so much 😍♥️
My god! She has an amazing voice!!! Love that voice!!!
Thank you so much😍♥️
ශෂිකගේ හීනව තමා මරු😘😍😍
😍
❤️❤️❤️❤️❤️
Akanam atha
ලස්සනට කිවුවා පටන් ගත්ත විදිහයි ඊට පස්සේ කියපු විදිහයි👍
Thank you ♥️
Woooooooooow ඔයාගේ වොයිස් ශෝයි පැංචී 😍😍😍😍😍😍😍
Thank you so much darling ♥️
I saw that many people have criticized Umaria for not turning. but look at her expressions, she is really happy for her. may be she had her own reasons for not turning. and i don't think that is jealousy
So true. I personally respect her choices and she has been my favorite singer almost all the time ❤️ I am grateful for her comments and the way she cheered for me! Always a big fan!
I remember this girl. She is from SLIIT. She performed at SLIIT Got Talent. Good luck girl !
yes, here I am performing on an international stage. Thank you ♥️
@@nirodavancuylenburg Good luck 😍Nice to see u again on a this huge platform😍
@@hashinikumanayake290 oh thank you so much 😍♥️
Overview
Lyrics
Listen
People also search for
Main results
වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල
අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල
පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...
.Instrumental.
Sounds so cool to me
It's all about you and me baby
Sounds so cool to me
It's all about you and me baby
.Instrumental.
දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා
දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා
රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා
රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා...
පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා
පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා
පියාඹන්න ආසයි ඔබ හා මා...
Thank you ❤️
Thank you ❤️
Adh පට්ට voice ekh බම් ලස්සනයි ❤️❤️
Thank you 😍♥️
මේ සැරේ කෝච්ලත් නියමයි. සිංදු කියන්න එන අයත් නියමයි. ..👌👍👌👍👌👍
Thank you so much 😍♥️
Hi Niroda, you do have a beautiful voice and you look gorgeous as well. Am I right when I say that the Burghurs can sing well? And then all you burghur girls are beautiful. Take care Sister and God bless you.
Ane thank you so much. This means a lot to me 😍♥️
Oyata thava thavath issarahata yanna hama shakthiyakma dahiriyak ma labeva patta voice eka. Hadavathinma sathutui
Thank you so much 😍♥️
නියමයි අක්කෙ 🔥🔥
අපේ ස්කෝලෙ කෙනෙක් මේ තරඟෙ ඉන්නවා කියලා දැක්කම අමුතු සතුටක් තියෙනවා
🙂😀❤️
Thank you so much malli♥️
හෙඩ් සෙට් එකට මේ වොයිස් එක පට්ට maching....💝💝💝
එකගයි 👌
සංස්කෘතිකයි එකගයි
You have an amazing voice Niroda Akka.. Wish you all the best♥️♥️♥️
Thank you very much 🙏🏾
අව්‍යාජ සිනහව.ගොඩක් ලස්සන සිරියාවන්ත සශිකා මිස්
🙏🏾🥰♥️
අනේ ගොඩක් ලස්ස්නයි..මන් ආසම සින්දුවක් 😍😍❤️
Thank you ♥️
@@nirodavancuylenburg you are amazing akkii ❤😘❤️
@@shenuliviha9813 thank you patiyo
Ane harima lassani akki
Thank you 😍
අහපු ලස්සනම voice එක. All the very best akki ❤️🎉🎊
Thank you so much darling 😍♥️
COMPLIMENTS AND BEST WISHES FOR LONG JOURNEY IN MUSIC WORLD. HAPPY 2021 WITH ALL SUCESS.
Thank you so much 😍♥️
@@nirodavancuylenburg THE BEST AND UN EPECTED SELECTION YOU DID IS CHOOSING SASIKA AS COACH. COMPLIMENTS DAUGHTER.
@@georgenewmanalagiah2315 Thank you so much 😍♥️ means a lot to me
👍
ඉදිරියට ම යන්න සුබ පතනවා
හොඳම bullets ටිකක් මේ ටිකේ coach shashikata සෙට් වුනා..දැන් තරගකරුවන් නුවණක්කාර තීරණ ගන්නවා..සතුටුයි ඒ ගැන..final eka සුපිරි වෙයි හැම ටීම් එකකම හොඳම සෙට් ඉන්නවා..
Thank you so much akka 😍♥️
You have a very beautiful voice Nirodha..... I wish you all the best and may all your dreams come true!!!!
Thank you very much 🙏🏾
a Very Stable voice loved it
loved Niroda's voice since dream star
Amazing
Thank you so much 🙏🏾 means a lot to me that you remember me from there
උමාරියගෙ මේ වගේ ගීතයක් තෝරගැනීමම වීරත්වයක්.❤️
Dreamstar Season 9 හිටිය සුපිරි වොයිස් එකක් තියෙන කෙල්ලෙක් ❤️😍😍😍😍
Thank you so much 😍♥️
බලන්න ඒ සිංදුවේ ලොකූඌ......... හරිම ලස්සනයි
දැන් කොච් bnsට වඩා වැඩ්ඩො කොච් ශශිකා ට සහ කසුන් ට ඉන්නවනෙ ෆයිනල් දිනන්නේ මෙ ටිම් දෙකෙන් එකක් කියලා හිතෙන්නේ කාටද 🤩😍🔥
මට
aniwa
කසුන්ගෙ ටීම් එක තමෛ කප් එක ගන්නෙ ✌✌
Thank you so much 😍♥️ dakshayek aniwaren dinai kiyala loku vishwasayak thiyanawa. E tharam dakshayo innawa e dennage teams wala
උමාරියාගේ team එකේ ඉන්නවා gobal ගියපු කෙනෙක්. එයා loku තරගයක් දෙයි
Wow pattama voice eka
Thank you 😍♥️
ශෂිකා තෝරාගෙන කෙල්ල මොළේ තියන වැඩක් කළා.😂❤👍👍👍
B and thoragaththanam thanaka ta yanna thibuna umariya th hodai eth hethagenwadi
ඔව් හොඳම තීරණයක් coach sashika තෝරගත්තු එක
@@worldwide2988 ugi
@@worldwide2988 wikara😂😂
හරිම ලස්සනයි ...නංගි.සුභ පැතුම්..ඔයාට
Thank you so much akka🙏🏾
such a clear clean sweet voice. all the very best 👌
Thank you so much 😍
1 wasare idala me wenkn inna hoda yaluwek Nirodha❤️
I'm so proud of you
-Thilan-
From grade 1-C to here
aniwaren Thank you machan😍♥️
මාරයි ඒකනම්. උමාරියා හැරුන් නැති එක අවුල් හැබැයි.කෙල්ල හිතුවෙ උමාරියා හැරෙයි කියලා..
@@nirodavancuylenburg ow eka aththa.. good luck for your future....
Amaizing akke...best of luck
Thank you ♥️
DEAR UMARIA, YOU ARE A PERSON WHO IS HAPPY FOR ALL MOST FOR ALL THE YOUNG ARTIST, THOUGH YOU DONT TURN SOME TIME. I AM SURE COACH SASIKA WILL BRING ALL THIS YOUNG PEPOLE A LIGHT. ALL THE COACHES ARE TALENTED IN DIFFRENT WAY. COMPLIMENTS.
So true 🙏🏾♥️ I am a die hard fan of Umaria as well 😍
@@nirodavancuylenburg SHE IS GOOD TALENTED PERSON. SOME TIME IN LIFE UN EXPERTED PEPOLE DO WOUNDERS THAN WAHT WE THINK. DONT GET DISCOURAGE AS YOU MISS UMARIA AS COACH. BUT WILL MEET HER THERE.
@@nirodavancuylenburg If couch Umariya turned you'll pick her rgt then maybe you'll lose the competition in the battle cuz couch Umariya have so many singers more than couch shashika. I think you're lucky couch Umariya didn't turn ❤
Good luck lassanai budusarani Jp Jaya wawa
අම්මෝ ඒක උමාරියත් කොර හැරැනේ නැති උනාට 😨
Godak lassanai akki... Mn hari asai oyage voice eka. Oyage range eka nm niyamai...
Can't wait till next performence... Good luck!
Thank you so much patiyo😍♥️
@@nirodavancuylenburg ❤❤
කසුන් ඔය බොත්තම ඔබලා අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට support එකක් දීපන්කෝ බන්
😂
😂😂😝
You have a great talent...Wish you all the best nangi!!!
Thank you so much aiya 😍♥️
My congratulations Niroda ❤️ Keep it up🤩
Thank you so much 😍♥️
Aththatama lassanai godak...ahan inna asa hithena katahadak..all the best...❤️😘
Thank you ♥️
දැන් වැඩ්ඩො ටික ඔක්කොම වගෙ ඉන්නෙ සශිකාගෙ ටිම් එකෙ
Thank you so much 😍♥️
❤️
Lassanai. ♥️ ♥️ ♥️ Suba pathanawa.
Thank you so much 😍
නොකියාම ඉන්නම් මගේ ප්‍රරාත්නාවන් ❤️
CONGRATULATIONS ❤️
Thank you very much 🙏🏾
Kadahada marama lassanay.sinduwa patan ganiddi pudumay. Hariyata wena kenek wagey
Thank you so much 😍♥️
You rocked it girl!!! So proud of you Niroda.. You gotta long journey ❤️❤️
Thank you so much akka 😍♥️couldn’t done it without you guys
Ko blanna 🌿🍁🍀ape un tika .mata nam pattama ptta aaa....
Ane thank you so much 😍♥️
You rock it Niroda 💖💖💖
Thank you so much 😍♥️
අනේ හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඬ ❤️❤️❤️
Thank you so much darling 😍♥
කාලෙකින් ඇහුන ලස්සන වොයිස් එකක් 😍
Thank you so much 🙏🏾
Niyamai niyamai...voice... harima lassanai...
Thank you so much 😍♥
Vocal tone is out of this world ♥️
Thank you so much 😍♥️
She made a good choice. Nice voice.
Hehe Thank you so much ♥️
Nirodha!!!! What should I say?? This is a whole emotion. I told you before I was not a fan of this song but you made me. Way to go!!! Jayawewa!
Thank you very much aiye🙏🏾 means a lot to me
Nirodaaa❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much bingiyooo😍♥
I was waiting for your performance.grate.wish you all the best sweety
Thank you so much 😍♥️
I love Umaria's voice
Same here❤️
Same here ❤️
Beautiful voice frm india...😊!!
Thank you very much, love your culture and songs! 🥺♥️😍
@@nirodavancuylenburg I'm ur neighbour from Tamil nadu...😊!!
@@niranjankumar-hv9hh oh great! 😍
@@nirodavancuylenburg funny part is...I don't know wat ur singing...though...!!!
@@niranjankumar-hv9hh yeah haha 😂
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak ලස්සනයි.congratulations.❤️❤️❤️❤️❤️❤️
Thank you so much darling 😍♥️
තෙරුවන් සරනයි.....
theruwan saranai ape hamuduruwane
ලස්සනයි
Thank you ♥️
U rock it Niroo!!! Congratulations and hope to see u in finalz ❤️🎉🎊💪
Thank you so much Radee aiya😍♥️
Harima lassanai well done👍
Thank you ♥️
What a performance sister 😍😍
Wish you all the best Nirodha🤩
Woooooooow super
Thank you 😍
Omg😍 this was superb...powerful voice and great performance ...wish u all the best 💙🧡
Superb voice
Thank you ♥️
Nice performance.. ❤️Congratulations..🤝❤️
Harima lassany akki oyage voice eka
Thank you so much darling 😍♥️
What a beautiful voice 😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰
Yakado patta talent kellek patta ban
Thank you ♥️
Powerful voice 😍😍
Thank you so much ❤️
Thank you ❤️
This is beautiful omg 😭♥️
anew Thank you very much 🙏🏾
හිතට දැනෙන voice එකක් ❤️❤️❤️
Thank you so much 😍♥️
Congratulations Nirodha✌️
Thank you so much 😍♥️
She is cool ❤
Thank you so much 😍
Was surprised to see Umaria's reaction.. Didn't expect it though :(
wasn't lucky this time. She is my fav singer all the time