රාවණ සහ ඔහුගේ බිරිද වාඩිවුණු ආසනයක්? │Rawana││Stargate││Ranmasu Uyana│

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @JanithHarsha
    @JanithHarsha  4 года назад +25

    අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ RUclips නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
    ruclips.net/video/h5P33j8R24Q/видео.html

  • @sujasurana6347
    @sujasurana6347 4 года назад +26

    බොහොම වටිනා කතාවක් අහගෙන ඉන්නත් පිනක් තියෙන්න ඕන

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 года назад +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමන්ලාට තව තවත් ශක්තිය ලැබේවා මේ ගැන සොයා ගැනීමට

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 года назад +52

    මෙච්චර වටිනා වීඩියෝ කීයෙන් කීදෙනාද බලන්නේ........😩 ඒ උනාට සුපිරිස්ර්ලාට නම් දාස් ගනන් එකතුවෙයි.......අපේ ඉතිහාසය මොකක්ද කියලා උන් දන්නේත් නෑ......දැන ගන්න උන්ට උවමනාවකුත් නෑ.....😫 ඔහේ බීරීඅලි වගේ මෙලෝ රහක් නැතිව ඉන්නා හිස් අය තමයි වැඩි.....😫ඔවුන්ගේත් ඇස් කන් ඇරේවා කියා අධිස්ටාන කරමි 🙏🏻
    සුවපත්වේවා 🙏🏻

    • @krishanthiperrera551
      @krishanthiperrera551 4 года назад +4

      ඔබ හරියටම හරි අපේ පෞඩ සිංහල ජාතිය වද වෙලා,පර සුද්දන්ගේ ආක්‍රමණයන් නිසා ඒකයි ඇත්ත.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 4 года назад +2

      දවසේ කමෙන්ටුව..🙏❤️

    • @padminidasilwa12
      @padminidasilwa12 Год назад

      🙏🙏🙏❤❤❤

  • @දෙනෙත්පිනවන
    @දෙනෙත්පිනවන 4 года назад +6

    තව තවත් අපගේ සුන්දර ඉතිහාසය ගවේෂණය කර අපට පහදා දෙන්න. ඔබලාට බොහොම පින්. සුවපත් වේවා.

  • @renukaperera6596
    @renukaperera6596 3 года назад +6

    මල්ලි අපේ සිව් හෙළයට ජයවේවා... ඔයා දිගටම මේ හෙළිදරව්ව කරන්න... අපි ඉන්නවා ඔයත් එක්ක

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 года назад +12

    වටිනා දර්ශන .ස්තුතිය ඔබතුමාට ..
    ඉගෙනුම ලබන දරුවන්ට ඉතාමත් වැදගත් ..apey ඉතිහාසය

  • @deeptha9645
    @deeptha9645 8 месяцев назад +1

    ඔබගේ උත්සාහය ට මාගේ ප්‍රණාමය 🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 8 месяцев назад +2

    මමත් ගියා මේ තාරකා දොරටුව බලන්න ඇත්ත්ටම එතන අමුතු දෙයක් තියෙනවා .❤

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 года назад +8

    ඔබට බෙහෙවින්ම ස්තුතියි
    සුවපත්වෙවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад +1

    වටිනා වීඩියෝ එකක්❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 месяцев назад +3

    ජනිත් මහත්මයා මන් මේ ගැන දැන ගත්තේ මාස 2 ක් විතර ඇති. මට හිතා ගන්න බැ මන් ඇයි කලින් මේ ගැන නොදැන හිටියේ කියලා. මගේ පෙර පිනකට නෙත ගැටුනේ ඔබලාට බොහොම පින් 🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 года назад +7

    මේවග වට්න තොරතෘරු අපිට කියල් දෙන මේ දරුව්න්ට බෝම පින්

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 года назад +6

    ගොඩක් වටින වැඩසටහනක්.හෙළයට ජය !

  • @UlrRavi
    @UlrRavi 5 месяцев назад +1

    ඇත්තටම මහත්තයො අපට හරි අඩම්බරයි

  • @indimallika4777
    @indimallika4777 4 года назад +6

    එය එසේ විය හැකි මය.ඒ ස්තානයේදි වූ ආශ්චර්යය වේ.🔑
    අමාශාන්ති 🙏

  • @manjukakb1862
    @manjukakb1862 4 года назад +8

    1st commant එක මගෙන්

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +2

    නොදුටු හැම දර්ශනයකටම ඔබ‍ට බොහොම ස්තුතියි 🙏

  • @lahirurandima1150
    @lahirurandima1150 4 года назад +12

    යාසොදරා දෙවියත් අත්මගානක් පෙරුම් පුරාගෙන අපු මහා බොදි සත්වයා අරෙන්න වෙන කිසිම පිරිම්‍යෙක් දිහා රාග සිතකින් මොහ සිතකින් නොබලපු වීර්‍ය කාන්තාවක් බුදුකෙනෙක්ගෙ එ පින්වත් දෙවියා කාටත් වඩා උසස් එකනිසා තමය් යසොදරා දෙවිය දිහා කිසිම
    පිරිම්‍යෙක්ට රාග සිතින් ඇය දිහා බලන්න බැ

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 года назад +9

    ඇත්ත දකින්නත් විශ්වාස කරන්නත් වාසනාවක් තියෙන්නත් ඕන.

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 Год назад +1

    ජය වේවා ඔබට

  • @avishkamadhushan1518
    @avishkamadhushan1518 2 года назад +2

    බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බුද්ධවන්ශයේ ,සිද්දාර්ත කුමාරයා ඇවිල්ලා සූර්ය වන්ශයේ.!! එකම පරපුරේ අයතමා වෙනස් වෙන්නේ යන මාර්ගය අනුව.!! ඉස්සර ඉන්දියාව ,ලංකාව කියන්නෙ එකරටක් පොඩි ගගකින් තමා එහෙට මෙහෙට උනේ,පස්සෙ කාලේ ස්වබාව ධර්මයේ නියායෙන් එක මුහුදක් වෙලා,කොටස් 2ක කට වෙන් කරා,හේතුව ලෝකේ පින් කෙත බදු එකම තැන මේ හෙල බිමයි මෙය රැකගන්නයි 5000ක් කල්.!! දැනට ඒ ඇති .!! ස්තූතියි .!!☸️ 🌞

  • @asghkkkiuhkkkkhwhb
    @asghkkkiuhkkkkhwhb 2 года назад +5

    හෙළ භූමිය රැකේවා...🙏🙏🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 года назад +3

    සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා!!

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 года назад +4

    ජය වේවා

  • @Censored.225
    @Censored.225 Год назад +2

    In 2014, I pilgrimed to Sri Lanka.
    Local friends took me to this place (Ranmasu Uyana). They made no mention of what we were going to see. As soon as I laid my eyes upon it, I said these very words…
    “This is an instrument… a portal”
    My local friends said “Yes… this is the Stargate”
    True story.
    🙏🙏🙏

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 года назад +3

    Thanks your dedicated. All the best.

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 4 года назад +5

    මේක නමි විහීලූවක් හැම බූදූ කෙනෙක්ම ඉදල තියෙන්නෙ මේ හෙල බිමේ එතකොට අපේ ගවූතම බූදූන් විතරක් මේ නිගන්ටයො පිරිස්සක් ඉන්දියාවට පටවනව අපි හැමෝම මේ කරුනූ පැහැ දිලී කරගත යූතූයි

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад +8

    පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් දසදහස් ගනනක්, ලක්ශ ගනනින් , මේ දර්මතාවය නිවැරදිව තෙරුම් ගැනීමට උත්සාහ ගත්තද, ඉතා සුලු පිරිසක් මේ උතුම් පරමගම්භීර දර්මතාවය හා ගැටේ, ඊට හේතුව පෙරපින් අවදිනොවූ හෙයිනි . මේ අචින්ත්‍ය වු පරමගම්භීර වු දර්මතාවයන් දැනුමට, උගත්කමට, හා හිතලූ විදියට ප්‍රතික්ෂේප කිරීම, මේ සමග ගැටීම තර්ක විතර්ක කිරිම බුදු පියාණන් අක්ඛන සූත්‍රයේ පැහැදිලිව කල අරිය උපවාද ,සහ සංඝබේද යන බලවත් ආනන්තරික පාපකර්ම සිදුවන බැවින් ඉතා පරිස්සමට පරිශිලනය කිරීමට සියලුදෙනා අප්ප්‍රමාදව කටයුතු කරත්වා....!!! මේ ගෝතම සම්බුදු හිමිගෙ අදිස්ටාන ශක්තියට අනුව පනදහසක්කල් පවතින්න පනපිහිටවු ත්‍රිවිද සාසනයේ විපරිණාමයට පත් අර්ත,දම්ම,නිරුක්ති,පට්සම්භිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව ලෝකයට අනාවරණය කල නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග යලි ලෝකයාට මතුකිරීමට වසර 1800 කටපසු බුද්දස්ශ්‍රාවක , සිවුපිලිසිබ්යාපත් ,අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවි නිවන්මග විවරණය කල මහා පුන්න්‍ය වන්ත යුගයය මේ . අතිශයින්ම දුර්ලභ . මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ කර ගැනීමට පෙරපින් ඇති පින්වත් මිනිසුන් අස්සුතවත් පෘතග්ජන භාවයේ හුදු, පුහු තර්ක විතර්ක ,නොකරත්වා ...!!! අචින්ත්‍ය දර්මතාවයන් තේරුම් ගැනීමට පෙරපින් මතු නොවුයේනම් උපෙක්ඛාසහගතව මිදෙත්වා ., මතු දුක් විපාක උරුමවන පාපි සංකාර නොකරත්වා.,..!!! වහ,වහා උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත්වා...!! අප්ප්‍රමාද වෙතවා...!!! බුදුන්දැක නිවන්සැප විදින්න පි‍න්කරමින් ප්‍රාර්ථනා කල පුන්න්‍ය වන්තයින්ට බුද්ධ ආගම පරයා අද නිවන්දකින දහම අවබෝධ කර ගෙන ,නියම නිවැරදි නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර දේශනා කරන අනුබුදු හිමිගේ පහලවිම සැපතකි , සුවපත් වේවා susith 0714413521 min of .

    • @ShanakaSadaruwan-f9m
      @ShanakaSadaruwan-f9m 8 месяцев назад

      වටිනවා සුපිරි ❤️❤️❤️❤️

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 4 года назад +4

    👌 නියමයි

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 года назад +1

    Janitha Harsha has managed to truly expose the real info about Ranmasu uyana.Great job and well done.All the best!

  • @rohiniwahalathanthri1186
    @rohiniwahalathanthri1186 2 года назад +2

    Bohoma Pin Oyata Putha,

  • @sudharma4313
    @sudharma4313 2 года назад +2

    සුවපත් වේවා

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i 7 месяцев назад +1

    ඇත්තට අපේ රටෙ පුරාවිද්‍යා කියල එකක් තිබ්බට කරන මගුලක් නැ මුන් පඩි අරන් සැපේ ඉන්නව විතරයි ..මෙවගේ මොන තරම් පුරාවිද්‍යා වටින කමක් ඇති තැන් මහපොලවට යටකරල යටවෙල යනකම් මුන් නිදන් ඉන්නෙ ..මෙ රටෙ රවණා රජු ඉතිහසය නැවත එලියට එන එකට කැමති නැ ..මහලු මඩමෙ ඉන්න නකි හැත්ත එයින් විසෙසයි...ජයරත්න පතිඅරච්චි මහතා මොනතරම් දෙවල් රවනා සමයෙ දෙවල් හොයල තියෙනව ද...මැතකදි හමු උන සෙල් ලිපිය කියවන්න දෙන්නද නැ ..පුරාවිද්‍යා උන්ට එක කියවන්න බැ..එවගෙම පතිඅරච්චි මහතා එක කියෙව්ව නම් රවණා ඉතිහසය වගෙම අප සම්ම සම්බු රජානන් වහන්සෙගේ සම්පුර්ණ ඉතිහසය එලිවන නිස එක නිතියෙන් තහනම් කල ..ඔකයි අපේ රට විනස කරන්න බටහිර ට ගැතිකම් කරන උන් මෙරට ලොකයෙ බැබලේන්න ඉඩක් එදත් අදත් ඉස්සරහට ත් ඉඩ නෙදෙන්න යැමදෙම කරනව...රවණා ඉතිහසය ගොඩගන්න නියම හෙලයෙක් බිහිවියයුතුමයි

  • @palithawijayalaksiriyaddal5155
    @palithawijayalaksiriyaddal5155 3 года назад +3

    ජනිත් මහත්මයාණෙනි ,ඔබ විසින් මේ සංසාර යැයි සිතා සිටින දුක්විදින මිනිසුන්ට පාර පෙන්වන නිසා ඔබට ගොඩක් කුසල් අත්වේ.
    ඔබ අසනීපයෙන් පසුවන බව මට දැනගන්නට ලැබුණා,ඔබට ඉක්මන් සුවය අධිෂ්ඨාන කරමි.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 года назад +7

    මම දැක්ක විදියට හිතෙන්නේ පේරැ වල පෙන්වා දුන් ස්ථානය හරියට යතුරක් හැඩයේ නිර්මාණයක්, අඟුලක් අරින්න හදල වගේ, ඊජිප්තුවේ පෙන්වා දුන් දර්ශනය හරියටම යානාවක් ගොඩබස්සවන තැනක් වගේ, අපේ රටේ තාරකා දොරටුවක් කියන තැන යම් කිසි භාවනාව වඩන හරි යටම මනසින් වෙනත් ලෝක හා සම්බන්ධ කරගෙන මනසින් කතා කරන්න හදපු තැනක් වගෙයි.

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 года назад +1

    Niyamai Jaya wewa

  • @lalweragoda
    @lalweragoda Год назад +1

    සුවපත් වේවා !

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 года назад +12

    හිරිවඩුන්න බෝධියේ වජිරාසනය වැහුවෙ කව්ද .ඒදා ලොකු සාමි ආවාට පසේ තමයි සියල්ල සිද්ධ උනේ...ඕකු සේරෝම කොරෝනා හැදිල බුරුතුපිටින් යන්න ඕනේ ....

  • @thilinajeshan6781
    @thilinajeshan6781 Год назад +1

    EMF reader ekk lagata aran giya nm thawath electro magnetic waves othanin nikuth wenawa kiyala balaganna puluwan othanin

  • @shanfernando90
    @shanfernando90 4 года назад +4

    Godak hodai saththya danuma laba denawata thank you both

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 4 года назад +2

    Supiri bro

  • @xSonic7267
    @xSonic7267 8 месяцев назад +1

    මාසෙ පඩිය බලාගෙන වැඩ කරන එවුන්ට කවදාවත් රටේ ප්‍රෞඩත්වය රටේ ඉතිහාසය අනන්‍යතාවය පරපුරේ ගාම්භීරත්වය ඔය කිසිම දෙයකින් වැඩක් නෑ මහ එකාගේ ඉඳලම පහළට පහලට ඔය කරුමේම තමයි මේ රටට පටිසන් දීලා තියෙන්නේ හැබැයි බුදුන් උපන් රට මේක නම් මේ රට කවදාවත් වනසන්න ලෝකෙ එකෙක් ඉපදෙන්නේ නෑ

  • @asankajayathilaka4862
    @asankajayathilaka4862 9 месяцев назад +1

    Duty gamunu , deviya and putha. Waduna tana....mama hitanne

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 5 месяцев назад +1

    අපේ ඉතිහාසය බලා ගන්නා දවස වඩාත්ම ලගය.

  • @superior_in.exteriors
    @superior_in.exteriors 4 года назад +2

    Good explanation

  • @hs4078
    @hs4078 2 года назад +2

    Patta wedasatahana methuma nm pattai.patta danumak thiyanne.mewa ada yata giyihin welaluna dewal.mewa kohoma hari ape me harakunta oluwata denna one.me pin bima kochara watinaw de kiyala👍

  • @salonsasra
    @salonsasra 4 года назад +5

    Suwapathwewa..

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +2

    දෙවැනි වතාවටත් බැලුව

  • @dilsanmdusnka9159
    @dilsanmdusnka9159 4 года назад +2

    Supiri oba budungana kiwe monawada waradimath apaa

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 года назад +16

    අපේ ලංකාවෙ පුරාවිද්ද්‍යා එකේ ඉන්නෙ මැට්ටො ටිකක් මේවගේ වසර දහස්ගානක් පැරනි ඉස්තානයක් තාරකා දොරටුවක් .. මේ ඉස්තානෙ වැලි පස්ටික ඉවත් කරල එතන පුරානෙ තිබුනු විදියටම මොකක්ද තුබ්වෙ මොනවද? තියෙන්න ඇත්තෙ කුමක් සදහාද පාවිච්චිකලේ ? වටිනස් සෙල් ලිපියක් වත් වැලිවලට යට වෙලාද? කියා සොයා බලන්නවත් අපේ උන්ට . මොලයක් නැතිකළ තොපිට ගිය කලක්

    • @DineshPerera-es8nu
      @DineshPerera-es8nu Год назад

      Sirawatama .....

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 10 месяцев назад

      නැගිටින්න හෙළයින්....
      සොයන්න ඇත්ත අපේ දීපයේ අතීතය
      ජය!

    • @hashini1871
      @hashini1871 7 месяцев назад

      පිස්සු ද පුරා විදයාව කියන්නේ පුරාවස්තු මංකොල්ල කන ආයතන සුද්දා හදපුවා උන්ට බඩු හොයන්න බෑ හෙළයොම හොයලා උන්ට විකුණනවනේ

  • @ns7925
    @ns7925 10 месяцев назад +1

    ඔය ආසන හතර වෙන් කරල තියෙන්නෙ, දේව, නාග, බ්‍රරක්ම සහ මනු යන අයට.

  • @DDMS1988
    @DDMS1988 3 года назад +5

    පිලිගන්න අමාරුවයි..
    දොරටුව ඇයි ගලක හැදුවෙ..සක්විති රජුට ඕක මාලිගාවෙ හදා ගන්න තිබුනනෙ....

  • @indikapriyankara2509
    @indikapriyankara2509 4 года назад +5

    වැඩ සටහන ඉතාම වටිනවා නමුත් එකම දේ සැරෙන් සැරේ කියන්න එපා.බුදු සරණයි.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 года назад +2

    Bhoma hoda wada satahnak katawa ahgeana Enna asai oba deapalata tearuwan saranai

  • @ChamaraWijayakumara
    @ChamaraWijayakumara 9 месяцев назад +1

    Obata.thawa.hela.sakthin.gana.thorathuru.labewa

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 года назад +2

    Theruwan saranai .rawana devi pihitai .

  • @GATHIKA325
    @GATHIKA325 4 года назад +2

    Hari asai ehagana inna. Ape de gana. Me wisthara wanama pothakata athilth karala parissamin tiyala tiyana oni ape param parawa. Danna. Budu sarani hamotama

  • @lakydahanayake4996
    @lakydahanayake4996 Год назад +1

    ඔබ දන්නවාද ඕනම බුදු කෙනෙකුන් බුද්ධත්වයට පැමිණ නිර්වාණය ට යන්න කලින් සක්විති රජ වරුන් ලෙස පෘථිවිය පාලනය කරන බව. ඒ අනුව රාවණ කියන්නේ අපේ ගෞතම බුදුන් ම තමයි. මේ රාවණ ඇතුළු පිරිස නැවතත් බුද්ධත්වයට පත් වෙන විට සියල්ල අතහැර නිර්වාණය යා යුතුයි. ඒ අනුව ගෞතම බුදුන් සමඟ පැමිණි නිර්වාණය ට නොගිය පිරිස මේ අවස්ථාවේ පෘථිවියේ n අයින් කරනවා. එයට හේතුව මෛත්‍රී බෝසතුන් ගෙ සක්විති යුගය පටන් ගන්න.

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 4 года назад +4

    ඹකෙ හැඩතල 53ක් තියෙනවා එක හැඩතලයක් පැහැදිලි කරන්න...?

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage День назад

    ❤Ravana ❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 9 месяцев назад +1

    🙏❤️

  • @rainbowcomputers212
    @rainbowcomputers212 Год назад +2

    මේක යාග හෝම කරපු තැනක් වගේ. ඔය තියෙන්නෙ යන්තරයක්.

  • @sisilabreak
    @sisilabreak Год назад +2

    antartica beta gate ekath star gate ekak loketama 2i thiyenne

  • @chamisenanayake4361
    @chamisenanayake4361 11 месяцев назад +1

    Sri Lankan people like to make King Rawana into a sensational story but I would like to see him in reality as an ancient King who had a brilliant mind, but he was not a God. One thing this man said makes sense, there are trillions of worlds like our earth, in this universe and the Buddhas could be born in any of them, not only on this earth. Our Lord Buddha was the last Buddha we know abd he was born on this earth 🌎.. and King Rawana was only one of the brilliant Kings. He was not the only one.

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 4 года назад +7

    අපේ හරක්ට අගයක් නොමැත අපේ දේ...

  • @komarikomari5098
    @komarikomari5098 2 года назад +3

    ❤👍🙏

  • @SLDCgaminG
    @SLDCgaminG 4 года назад +1

    jaya

  • @ruwanbl
    @ruwanbl 4 года назад +6

    ඔයි ට වඩා දේවල් දකින්න ඔන නමි ජයරත්න පතිරආරචිචි නමි මහා විද්වතා හමුවන්න.

  • @sampathperea3736
    @sampathperea3736 Год назад +3

    😅 පට්ටපල් ගං කෙබර කියනවා ගොන් හරක් ටික කට ඇරගෙන අහගෙන ඉන්නේ

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut Год назад

    (Udhara) kiyana theruma wenna berida..Udhari kiyanne 🤔🤔

  • @nameless7278
    @nameless7278 4 года назад +5

    Adambaraiii...

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻❤💛🙏🏻🙏🏻❤💛🙏🏻🙏🏻

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @chandimagamage3951
    @chandimagamage3951 2 года назад +1

    💪💪💪👍👍🙏🙏🙏

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 года назад +1

    👌👌👌

  • @anandaadikari4799
    @anandaadikari4799 Год назад

    සමිපත් මයා,
    අමිඹරැවෙක් තමන්ගෙ හිතට එන⁣දේවල් ඔහේ කියවනව,ඒ අමිඹරැව දන්නෙ නැහැ කියන්නේ මොනවද කියළ. තව රැලක් කටඇරගෙන අහගෙන ඉන්නව. ඇයි මොනවත් තේරෙන නැහැනෙ.

  • @microsevice407
    @microsevice407 2 года назад

    Me aththa siyallatama heliwewaa

  • @jsshostel5269
    @jsshostel5269 3 года назад +1

    💪💪👍👍🙏🙏

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 3 месяца назад

    පුරාවිද්‍යා අංසයේ ඉන්නේ අලුගෝසුවන් ඉවත් කල යුතුයි 2015 වර්ෂ යේ බලයට ඇවිත් බූරු පුතා පුරාවිද්‍යා කොමසාරිස් කියන කෙනා කියනවා රාවණා කියලා කෙනෙක් හිටියේ නෑ කියලා ඉතිං මුං කලේ රටේ වටිනා පුරාණ ඉතිහාසය විකුර්ති කලා පමනයි වටිනා සම්පත් මංකොල්ල කාලා හෙල ඉතිහාසය විනාස කල සියලුම අපරාධකරුවන් ට උංගේ දේපල රාජ සන්තක කලයුතුයි ,

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 года назад +1

    🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +1

    සීගිරිය රාජ ධානිය-ජල නිර්මාණය. ......

  • @dinsehkumara1183
    @dinsehkumara1183 4 года назад +5

    අපිට අගෙ නැති අපේ ඉතිහාසය ඉන්දියාවේන් හොයනවා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 года назад +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Год назад

    Mewa sanrakshanaya karanna ona

  • @muthudilhani4530
    @muthudilhani4530 4 года назад +2

    ❤❤

  • @anandaadikari4799
    @anandaadikari4799 Год назад

    ලංකාවෙි පහළවුනු එක සක්විති රජකෙනෙක් ඉන්නවද ?

  • @sajeewanikavi2626
    @sajeewanikavi2626 4 года назад +1

    Godak hodai karunu godak Dena gattha

  • @dilweerasinghe3123
    @dilweerasinghe3123 3 года назад +1

    ❤🙏

  • @MJagathKumara
    @MJagathKumara 4 года назад +1

    Yathartha channel eka venas vela photo eka issaraha vaga danna😇

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 4 года назад +2

    ඒක..ඒක දෙවල් ගැන කියනවා වගෙ ඹය චක්‍රයෙ ඇති එක හැඩතලයක් ගැන පැහැදිළි කරන්න.....? තරු දෙරටුවටක් නමි පැහැදිලි කරන්න..?හැමදේම ලොකුවට දන්නවා නෙ ඹය ගොල්ලෝ..

  • @vimukthi.
    @vimukthi. 4 года назад +1

    Thawa thorathuru Dena puluwannam hodi skawithi raja param parawa gana . Sththiiya rawana ithihasaya gannai.

  • @kusumperera3194
    @kusumperera3194 4 года назад

    Hoda wadasatahanak

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 Год назад

    Janith. Mahaththa ,kohenda oya manus saya ehida gaththe? "Yatharthe"???????????????

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 года назад +4

    Indiyawe inna ewun wasara 5000 eha rawana dannawa.. ita meha inna budunwa danne ne.. budun indiyawenam.. pehediliwama indiyawe ewun dannawa..

  • @slnotice5929
    @slnotice5929 4 года назад

    Mey sankawalata kiyanne magul sakwala kiyala , mey magul sakwale witarai buduwaru pahala wenne wena sakwala wala wala pahala wenna.

  • @shamikaperera1889
    @shamikaperera1889 4 года назад +2

    මේ තාක්ෂණය කොහොමද නැති උනේ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 года назад +1

    Danthaksane Kalan tharan diyunu na kiyalai man hothanne Mokada Dan thiyanaden parisaraya vinasa venava Kalin Esenova Sobahava daramaya rakena paridi Rata diyunukale

  • @hibiscus4809
    @hibiscus4809 2 года назад

    Aperate puraana watina natabun staana anya aagamikayan allagena eva vinaasa karanawa. Api sinhala urumakaarayin unta bayanisa avvta eda denawa.

  • @upekshat1317
    @upekshat1317 3 года назад

    Me wage ape parani watina karunu karana helikaranawata Wada dhanagena nihadawa inna eka wadath hodhai kiyala mata hithenawa ..mokadha ape lankawe thiyena me hama wadhagath karunakma wenath ratawal apen udhuraganna balagena innawa. api ape dhewal thawa dhuratath raka gannanm nihadathawaya kiyana dhe apata wadhagath wenawa.apitath kalin me urumayan dhanagena siti minisun e gana heli nokare e dhewal winasha karanna apu ayagen urumayan bera ganna ona nisai ..elasama api dhanna dhe ape raten pita noyanawanam me dhewal thawa dhuratath rakewi.