සතරවරම් දෙවියො මාලිගා හදල තියෙන්නෙ මේ මහ පොළවෙ අහසෙ නෙමෙයි │Vessagiri││Ranmasu Uyana││Anuradhapura│
HTML-код
- Опубликовано: 7 янв 2025
- වෙස්සවන රජුගේ උද්‍යයානය රන්මසු උයනද?
මාලිගාව වෙස්සගිරිය හා ඉසුරුමුණියද ?
යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#Vessagiri #Ranmasu_Uyana #Anuradhapura ##UnlimitedHistory #Royal_Park #sri_lanka#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.
Original Music Credits
/ @whitesandcomposer
ඇත්තටම අපි නොදත් අපේ හෙල ඉතිහාසය මතු පරපුරට දයාද කරන මේ වෙහෙසකර උත්සාහය,, යතාර්ථයක්ම වී පසක් කරන්නට ඔබ සියලු දෙනාටම සුබපැතුම් 🙏
මට නම් මෙම දසුන් දකින විට ජනිත් මහත්මා ඔබ කරන මෙම සෙවය කෙසේ අගය කරන්න ද
@@bandarabasnayaka8280 mmhy4xm
අපේ හෙළයන්ගේ විශ්මිත තාක්ෂණයේ සත්‍ය හෙළිදරව් කරන ඔබට බෙහෙවින්ම ස්තුතියි ..පිං...සුවපත්වෙවා
මේ විදිහට අපිට අපේ හෙළ ඉතිහාසය දකින්න ලැබීමත් අපේ පෙර පිනක් 🙏🙏
මිනිස්සු මේක හැදුවා. රජවරු නොවේ!! රජවරු කිසි වැඩක් කරන්නේ කලාතුරකිනි; වැඩ කරන්නේ මිනිස්සු. රජවරු දේවල් නාස්ති කරති. මිනිස්සු දේවල් පාවිච්චි කරනවා. රජවරු මිනිසුන් දේවල් භාවිතා කිරීම නවත්වයි. මිනිසුන් තමන්ගේම නිෂ්පාදන භාවිතා කිරීම නැවැත්වීමට හමුදාව රජුන්ට උදව් කරයි.
අපි උගත් ඉතිහාසය වැරැදි බව මනාව පැහැදිලිය... මිනිස්සුන්ට තාමත් නොතේරෙන එක කනගාටුයි
ජනිත මහත්තයෝ ගොඩාක් පිං මේ ගන්නා ව්‍යායාමයට🙏🙏🙏 මෑත අතීතයේ පටන් මොල සෝදනයට ලක් වෙච්ච මිනිස්සුන්ට සත්‍ය සොයා පසක් කර දෙන්නට තව තව ශක්තිය දෛර්ය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ජනිත් මහත්තයා,ඔබලා උස්සාහයෙන් කියල දෙන මේ සක්තිය ඉතිහාසයේ දෙවල් බලල ගොඩක් දෙවල් ඉගන ගත්තා, මේ දේ තෙරුම් ගන්න මත් සමග සිටින හැම කෙනෙකුටම ඔබේ නාලිකාව බලන්න මම දැනුවත් කරනවා.
සිව්හෙළයේ ඓතිහාසික වටිනාකම ...ස්තූතියි ඔබතුමන්ලාට.❤🇱🇰💐💪🌹
ආදරෙයි යථාර්ත නාලිකාවට, වචන නෑ ස්තුති කරන්න. මෙවැනි වටිනා දේ දැයට දායාද කල වුනට නිසි ගවුරවය නොදීමම තමා සමස්ථ ජාතියේම පිරිහීමට මුල....
ඇත්තටම ඔබතුමා මේ කරන සේවය ඉතාමත් අගය කල යුතුයි.තෙරුවන් සරණයි......
කියන්න වචන නැති තරමි ස්තුතියි. පුදම හිතෙනවා .මෙිවා අබාවයට ගිහින් තියනවා දැක්කම අපරාදේ කියලත් හිතට ඒනව. ලෝකෙම වටිනාම දේවල් තියන අපේ රටට අපි අාදරය කල යුත්තේ හදවතින්මයි. තෙරැවන් සරනයි.
ඉතිහාසය අපට වැරදියට අර්තකතනය කර උගන්වා ඇත. නිවැරදි ඉතිහාසය හෙලි කරන විද්වත් සැමදෙනාටම නමස්කාරය වේවා..
ඔබ තුමාට බොහොම පින් මේ කරන වෙහෙසකර කටයුත්තට ....අපි නොදන්නා අපේ ඉතිහාස්සය යලි මතු කරනවාට ..තාමත් අපේ පරගැතියන් අපිට මෙහෙම ඉතිහාසයක් ඉතිබුන කියල පිළිගන්න කැමති නැහැ
ඔබ තුමාට බොහොම පින් මේ කරන වෙහෙසකර කටයුත්තට ....අපි නොදන්නා අපේ ඉතිහාස්සය යලි මතු කරනවාට ..තාමත් අපේ පරගැතියන් අපිට මෙහෙම ඉතිහාසයක් ඉතිබුන කියල පිළිගන්න කැමති නැහැ
අතීතයේ මේ මතුකරදෙන ඉතිහාසය අනාගත පරපුරට මනාව වැටහීමෙන් වෙහෙසකාරී ලෙස මේ ඇවිදයමින් සොයාගන්න නටබුන් විස්තරාත්මක ලෙසින් පහදාදෙන , විලගේ මහතා වගේම ජනිත් මහතාටත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියා අදිස්ඨාන කරමි 🙏
මේ සිව් හෙළයේ සත්‍ය හෙළිදරව් කරන ජනිත් මහත්මයා සතර වරම් දෙවි කෙනකුගේ නැවත ආත්මයක් ද කියලා හිතෙනවා ඒ තරම් මහඟු සේවයක් කරනවා ඔබතුමා ඉස්තුතියි❤🇱🇰
මෙපමණ වටිනා පුදුමාකාර ගල් වැඩ දුටු සුද්දෝ කොහොමට බය වෙන්න ඇත්ද? ඒකම වෙන්නැති සුද්දෝ අපේ සත්‍ය ඉතිහාසය වහලා , බුදුන්වහන්සේත් ඉන්දියාවට පන්නා අපේ ඉපැරැණි පුස්කොළ පොත් ටික අරන් ගිහින් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේ ලොක් කර දැමුවේ.😩😩😩
ඉස්තුතියි ඔබලාට 👍 සුවපත්වේවා 🙏🏻
Aniwa eka thamai attha ara passakapaya wage un mea ape urumaya indiyawata pawaranawa salli walata
මේ ඉතිහාසය මුලින්ම මතු කර දුන් පතිරාරච්චි මහත්තයත් එකතු කරන් සහයෝගයෙන් සත්‍ය මතු කර ගමුකො. හැමෝගෙම එකමුතුවයි වැදගත් මේ වැඩේට. එක එක්කෙනා බෙදිලා මේ දේ කරන්ඩ බැහැ ජනිත් මහත්තයෝ. අපිත් බලන් ඉන්නෙ ඉතිහාසය නිවැරදි වෙනකන් බාලගිරි දෝෂය වගේ කල් යන එක විතරයි හැමදාම වෙන්නෙ.
ඒ මහත්තයා අශෝභන ලෙස කතා කරනකෙටෙ මටනම් දිනක් එපාවුණා. එක දවසක් හාමුදුරුනමක් සමඟ කතා කරන විට, හරියටම උන්වහන්සේ ඉස්සරහ කකුල උඩ තියාගෙන කතාකරනවා දැක්කා. කකුලේ අමාරුවක් යයි සඳහන් කලද වේගයෙන් කකුල සොලව සොලවයි හිටියේ. වැරදි තිබුණනම් හදාගෙන තනියම වුවත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්නෙ.
අනේ දරුවනේ එතුමා ඇත්ත ඉතිහාසය මතු කරන්න වෙහෙසුනා තමයි. එතුමා ඒකෙ තනි අයිතිය ගන්න ගිහින් වැඩේ වරද්දගත්තා අරිය උපවාද කරගෙන?දැන් සියල්ල අහිමි වී දුක් විඳිනවා. එතුමාගේ වීඩියෝ සියල්ල බලන්න!හැකිනම් ත්‍රිවිධ රත්නය සමාකර ගන්න කියන්න. ආයේ එතුමාට යමක් කරන්න පුළුවන් වේවි.එතුමා සුවපත් වේවා!!!
@@champasirimanne6253 එහෙම මිනිස්සු මනින්න බෑ නේද, එතුමා නිතරම සිටින්නේ ඒ ආකාරයට තමයි.
@@dharmadasajayasekara9231 තනි අයිතිය ගන්න ඕන උනේ මීවනපලානෙ හාමුදුරුවන්ට නේද?
ඒක නේද අනුන්ගේ කරුණු අරගෙන තමන් සමාධියෙන් දැක්කා කියලා පොත් ලියලා බණ කියන්න ගත්තේ.
ධර්ම කරුණු වහරක හිමිගෙන් ගත්තා.
ඉතිහාසය පතී මහත්තයා ගෙන් ගත්තා.
උන්වහන්සේ කියන දේවල් අන්ධ භක්තියෙන් විශ්වාස කරන්න යන්න එපා.
@@xtreme_lk මැන්නා නොවේ. මාධ්‍ය සාකච්ඡාවකදී ස්වාමීන්වහන්සේ කෙනෙක් නොව කවුරු ඉදිරියේ වුනත් සංවරව ඉන්න ඕනෑ යයි සිතුවා. ඔහුගේ කරුණු සත්‍ය වුනත් මට දැනෙන දේ ගැනයි මා සඳහන් කලේ. මා වැනි තවත් අය සිටිය හැකියි. කෙනෙකුගේ කතාව සහ හැසිරීම ඔහුගේ හැටි තමයි. මා සහ තවත් බොහෝ අයට එය දැනෙන අයුරු අපගේ හැටි ලෙස හිතුවනම් තර්කයක් නෑ.
එය නම් සත්‍ය කතාවකි අපේ දේ රැක ගැනීම අපගේ පරම යුතුකමකි ඔබ සැමට තෙරුවන් සරණයි මම කුවේට් සිට
ජනිත් පුතා.මේ වැඩ කරගෙන යාමට ඔබට යෝදබල යෝදශක්තිය ලැබේවා.
මේ එදා ඔයාට කතාකල (හිරිවඩුන්න සිද්දිය ගැන)
ලක්ෂ්මන් අන්කල්.
මේ සිවුහෙලයේ සත්‍ය ඉතිහාසයයි,,,,!!! දීපන්කර පාදමූලයෙහි පටන් ගෝතම සම්බුදු හිමි පිරිනිවන් පෑවේ මේ පින්බිමෙහිය. ඔක්කාක රාජපරම්පරාවේ පටන් මහාසම්මත රාජ්‍ය දක්වාත් බලි , තරු , පුලතිසි , යන කකුසඳ කෝනාගම කාශ්‍යප ගෝතම සම්බුද්ධදින්ට ප්‍රඨම සක්විති රජුන්ද, රාවනා සක්විති රාජපරම්පරා 07 ට පසු පහලවු ආධ්‍යත්මික ශක්තිය හීන, අද සම්මතය මතුකරන රාවනා රජ දක්වා වු සියලු සම්මා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා ඇතුලු අරිය උතුමන් වහන්සේලාත්,රාජ රාජ මහා අමාත්‍ය වරුන් පහලවු සත්‍ය පුන්න්‍ය භූමිය මේයයි. ,,,! සිව්හෙලයේ,ජම්බුත් දිව්පයෙ සත්‍ය ඉතිහාසයයි මේ,, !! මෙයට,අස්සුතවත් පෘතග්ජන පුහුදුන් උම්මත්තක මිනිසුන්ට , සම්මත ම්සදූටු මහනබනුනන්ට හිතලුවට අර්තකතන දිය නොහැක, ඔහුන් රාග දේශ මොහ වපුරා මරලතෝනි දුන්නත් එය ඔහුන්ගේම දුක පිනිස පවතින අරිය උපවාද සිදුවෙනව විනා පරම සත්‍ය යටපත් කල නොහැක. මේ හෙකබිමේ පහලවුනු, මතුවට පහලවන සම්මාසම්බුදුවරුන් වහන්සේලාගේ නාමයෙන් මෙය පරමසත්යකි. මෙයට ගරහා අරිය උපවාද කරගෙන සතර අපායෙ නිරයේ වැටුන, වැටෙන සියලුම සත්ත්වයෝ යන්දිනක කම්මාවරණ නෛයාවරණ විපාකාවරණ ක්ලේසාවරන ගෙවා, සසර දුකෙන් මිදී නිදහස්වන්නට හැක්කේ මේ පරම සත්‍ය තේරුම් ගැනීමෙන් පසුව ධම්ම අනුධම්ම ප්‍රතිපදාවේ හැසිරීමෙන්ය, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව පරම සත්‍ය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,,!!!, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
අමාශාන්ති 🙏
@@indimallika4777 සුවපත් වෙත්වා
👍තුති ඔබලාට මේ සත්‍ය හෙළි දරව් කරනවාට! පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා ! යහපතක්ම වේවා ! සෙතක්ම වේවා !
මේ පින්වත් දේශය සුරැකීමට භාරකරුවෝ වෙමු අපි සියලුදෙනාම
ඔබලාට ගොඩාක් පි0 තෙරැවන් සරනයි
යහපතක්ම වේවා!🙏❤️
ඔබතුමන්ලාට බොහොම පින්. ආටානාටිය සූත්‍රය කල්පනාවෙන් කියවන ඕනම කෙනෙකුට තේරෙනවා එහි සදහන් වෙන්නේ බුදුපියාණන් වහන්සේ ගේ කාලයේ මේ හෙලබිමේ තිබුනු රාජධානි 4 සහ ඒවායේ රජකල රජවරු මෙන්ම ඒ රාජධානි පිලිබද විස්තර බව.පිලිගන්නවානම් වෙන කිසිවක් ඕන නෙහෙ ත්‍රිපිටකයම ප්‍රමාණවත්.
රාවනා රජ පරපුරක් හෙලබිමේ හිටියෙ නෙහෙ කියලා සමහරු කියන්නේ හේතුවක් සහිතවයි.මොකද සම්මා සම්බුදු පියානන් කෙනෙකු පහල වීමට පෙර අනිවාර්යයෙන්ම සක්විති පරම්පරාවක් සිටිය යුතුයි නේ.රාවනා පරපුර හෙලබිමේ කියලා පිලිගත්තොත් බුදුපියාණන් වහන්සේ ලා පහල වන්නේ ත් මේ බිමේ කියලා පිලිගන්න වෙනවා. තව ටික දවසක් මෙහෙම ගියොත් රාවනා පරපුරත් ඉන්දියාවටම තල්ලු කරනවා අපේ කලු සුද්දෝ.ඒත් ඉතා ඉක්මනින් මේ ඉතිහාසය සිරි සද්දර්මය හෙලබිමේ ස්තාපිත වේවා කියා අපි ප්‍රාර්තනා කරමු.තෙරුවන් සරනයි .ඔබ තුමන්ලාට සියලු ශක්තිය ධෛර්ය ලෙබේවා.
හෙල බිමේ සත්‍ය හෙලිකිරිමට දරන උත්සාහයට ගොඩාක්. පිං,,, ,
විශිෂ්ඨ සේවාවක් ඔබ කරන්නේ ,
සත්‍ය බවට පිළිගන්න පුළුවන්. ඉතා පැහැදිලියි.
රටටම සත්‍ය තොරතුරු වෙහෙසවී ගවේශනය කර ලබාදීමට දරන වෙහෙස හා උත්සාහය වටිනවා. ස්තුතියි ඊට එකතුවන සැමටම.
ජනිත් මේ ඔබේ විමසුම ක්ද
සුවපත්වෙත්වා ,
අමාශාන්ති 🙏
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!! ස්තූතියි මේ දැනුවත් කිරීමට,,!!! 🌹❤️🌹❤️🌹❤️
ඔබලාට පිං!!!!!!!!!
ඇත්තමයි අගය කරන්නවටින වැඩසටහනක් විහාර ගල්කුලුනු ඇතුලට යනවිට පාවහන්ගලවා යනවානමි හොදයි නේද
අපේ උරැමය අපේ ඉතිහාසය තෙරැවන් සරනයි ...........
Matanam Hita gannavat Bee OBALATA BUDU SARANAI Dirgau Wewa TERUWAN SARANAI 💪💪💓💓👍👍
Pin siduwewa .me helabime sathya soya yana gamanata ashirwada wewa
ඉතාම වැදගත් තොරතුරු ටිකක් ඉගෙන ගත්තා .අපේ සත්‍ය ඉතිහාසය සමිපූර්ණයෙන් ම වගේ යටපත් වෙලා. අරිසෙන් අහුබුදු පඬිවරයා බොහෝ කලක සිට මෙිව කීව.දැන්වත් ඇත්ත හෙලිකර ගත යුතුයි .
මේව දැකලවත් මෑතදී මතුවූ හෙලබිම සත්‍ය ඉතිහාසය සහා පොතේ බොරුව වටහාගනිත්වා
ජනිත් මහත්තයො ඔබ තුමා කරනා මෙහෙය උතුම් මේ සදහා පතිරආරච්චි මහතා සහභාගිත්වයෙන් යුතුව මෙම මෙහෙය කරන්නේනම් තව තවත් මෙම වැඩසටහන් බබලයි
Ane mamath akata hari kamathii pathirrachchi mahaththaya avanam meyana gamana athi sharthakai..
තුන් හෙලයම ජය ජය 💪💪💪 ජම්බුත් දිපයට ජය ජය 💪💪💪. බුදුන් උපන් හෙලබිමට ජය ජය.. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ඔබට පින්
ඒ කාලේ වතුර පිරිසිදු කරන එක දැනගත්ත එක maha කජ්ජක්ද සිත පිරිසිදු කරන හැටි දැනගත් ගොතම බුදුන් අවට සිටි මිනිස්සු.❤❤❤ජයවේවා ඔබ සැමට 😘😘😘
Theruwan saranai .helayek wela upadinna kalpa ganak peruman puranna oni .ape athitha hela daruwanta .api naya gethie.dan inna desapaluwo monawada me ratata karala thiyenne .adu gane hela ithihasaya wath niweradi karanna uwamanawak ne .yatharth nalikawata godak pin.
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺ගවුරවය පුජාවේවා !
Obala karana me de digatama karagena yanna .satya lagadeema ..matuwewi...ape siw helayata Jaya wewa
මෙිවා තේරැමි ගන්න අපේ කීයෙන් කීදෙනෙක්ද ඉන්නවාද කියලා ගැටලුවක්
පාහර සුද්ද අපේ ජාතියේ කොඳු කැඩුව.
සිංහලත් නොවෙන සුද්දොත් නොවෙන අමුතුම ධීන ජාතියක් උං මේ හෙල බිමේ නිර්මාණය කරා. හිත කකියනව මේව දකිද්දි. අන්තිමට අපේ ගෝතම බුදුන් වත් උං ඉන්දියාවට පැවරුව.
මෙවැනි උතුම් වැඩසටහන් තවතවත් හෙලිකර දෙන්නට ජනිත් මහතාටත් විලගේ මහතාටත් කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි
සිවුහෙලයේ අපේ උරමය රැකගැනිමට සිංහලයන් එකුවෙමු විදෙසිකයන්ට ඉඩනොතබා
හෙළබිමේ ඉතිහාසය අපට කියාදෙන ඔබලාට බොහො පිං
Obaga utsahayata bahavin stuthi.
Suwapath wawa!
හෙළ ඉතිහාසය ට හිමි තැන දෙමු !!!
ගොඩාක් ස්තුති ....
සියලුම තරුණයන් ඔබතුමා වගේ හෙළ ඉතිහාසය හොයන්න ආරක්ෂා කරන්න තමන්ගෙ වගකීම දායකත්වය ලබා දෙනවා නම් අපේ රටේ සත්‍ය ඉතිහාසය මතුකරගන්නත් ආරක්ෂා කරගන්නත් හරිම පහසු වෙයි. ඒත් කරුමෙ කියන්නෙ උන්ට රටේ ඉතිහාසය වැදගත් නෑ
තෙරුවන් සරන යි
සුවපත් වේවා !!!❤️
Thank-you my brother suwapath wewa
පිටරටදේ සිරිසැපදේ නොව,
මෙරට දේ සිරිසැපදේ .
එසේ සිතන්නට හැකි වූවොත්
එය තමාටම කරගන්නා ආරෝග්‍යයා වක් මය.
සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම මේ ඇත්තන්ට ආශිර්වාදයක් ලෙසම වෙන්නට හැකි වෙත්වා .
මේ පුන්‍යය භූමියක්මය.
අමාශාන්ති 🙏 .
මිහින්තලේ ට කලින්, මිහින්තලේ ට කිට්ටුව (about 2km) කටුපොත කන්ද ආරණ්‍ය සේනාසනය ට යන මාර්ගයේ පැත්තකින් ටිකක් ඇතුලට වෙන්න පරණ වැවක් තියෙනවා. ඊට උඩ පැත්තේ කන්දේ තියෙනවා විශාල ලෙන් කිහිපයක්.තවම කාටවත් නෙත ගැටිලා නැති...දන්න විදියට කටුපොත කන්දේත් ලෙන් 20 කට වැඩිය තියෙනවා. පුළුවන් නම් ගිහින් බලන්න
වසර500 ක් යටපත්කල ඉතිහාසය, නැවත
ඒත්තු ගැන්වීමට වසර100 ගනනක් ගතවෙයි . සමජය උරුමය අදුනන්නෑ, දේශපාලන කතා ගොඩ දන්නව ,.........
පිටරට දේ හරි අගේ... අපේ උරුමය දකින්න eye එක හදන්න කාලය අවශ්‍යයි.
අධ්‍යාපන ක්‍රමය ප්‍රස්නයක් , සුද්ද ලග තියෙනව අ පේ ඇත්ත , ලොව පැරණිම
ලිඛිත ඉතිහාසය අපේ බව දැනගනූ.
කිසිම කෙනෙකු වැරදි අවබෝධයක් ගැනීම නරකයි මේ ජනිත් මහතා හා අනෙකුත් වියතුන් එකතුඑ කරන සමහර වෑඩටහන් සමහර භික්ෂූන් වහන්සේලා අඩු තක්සේරුවක් කරන බව. බලන්න මෙහි සිටින භික්ෂූන් වසේට දක්වන කරුනාවන්ත සැලකීම, සහා ආදරය . ගෞරවය .
Suwapath wewa
Ape rate mona tharan ethi hasayak thiyanawada oyalata godak pin mewa hoyala pennanawsta bdusaranai
සුවපත් වේවා🙏🙏🙏
Ceyalu satun lowa suwapath wawa
Gayani kohomada oyata yalu
🙏🙏🙏❤️❤❤️❤️obata budusaranai putha
වෙස්සගිරිය යනු වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය වෙයි
සක්වල චක්‍රය යනු දම්සක් පැවතුම් සුත්‍රය බවදැක ගන්න,🙏
ජනිත් මහත්මා ඔබතුමාට උතුමි චතුර්ය්ය සත්‍ය අවබෝධ වන්නට මෙම ප්රයත්නය පාරමිතාවක්ම වෙිවා
Godak Pin Janith... 🙏🙏🙏
Thanks janith....api kemathi ritigalath... yathartha thulin dakinna..
අපි උම්මන්තකයොලු , බුදු දහම ප්රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, රාග දේශ මොහ ගති, නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි , නිබ්බාන යි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, සිවුරු උතුරුසලු පොරවාගත් පමනින් සං ඝසාදැමු සංඝ හො භික්ඛු වෙන්නේ නෑ, අරිය පර්යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් ඇලීම ගැටීම මුලාවීම නැමති රාග දේශ මෝහ සහිත විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? a, o level කරල සම්මජයේ පොරක්වෙන්න comments දමන අපි කවුද,, අරිය උතුමන් කෙනෙකුගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වන්නේ ,,, සිවුරුදමාගෙන අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සද්ධම්ම අපායගාමී ප්‍රතිරූපකයන්ය, මේ සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ට ගරහා බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, දුර්ලභ මිනිසුන් වී , සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොනතරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
මොනතරමි දුකක් වෙහෙසක් දරලද මේව හදල තියෙන්නේ ඒත් පාර්ලීමේන්තු යවන්නේ රට ජාතීය රකීන්නනේද උන් මොනවද කලේ??.. ගරැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු සේවය අදත් අගයනව යන්න පාරක් ණයවෙලාහරී රට ජාතීය රකීනව අපි දන්නව
ආසියාවේ ආශ්චර්යය හොර පවුලක් හොරා කාලා ජාතිය අනාගත පරපුර විනාශ කරලා දාපු කාලකන්නි හොරැ .. ජාතික ධනය හොරා කාපු එකම පවුලක් රාජපක්ෂ නඩය ..පාරවල් හදලා තියෙන්නේ ලංකාවේ එවයි ඉන්දියාවේ ඒවටත් එක්ක ණය අරගෙන ..කොමිස් පගා ගසා කෑම .. දැන් සැපද ..වු බලා වගේ වුන් මේ වගේ පෞරාණික වෑඩසටහන් වලට මැදලා පෑනලා ..ඒ ලස්සන ඇගියිමි වලට ..හොරන්ගේ ජාතිය වනසපු එවුන්ගේ නමි නොකියා ඉදපන්
Paka thamai ban oya sataka paula thamai mea ratata janathawata lokuma winasaya kala okun nayata gatthu salli walin hora noka wada kala nam meaka fan surapurayak mea rate hama kenekma enam eka manussayek laksha 12k loketa naya keruwe aurudu 74k mea rata karapu thakkadi desapaluwo thamai
සත්‍යය කවදා හෝ ජයගනු ඇත.
ලස්සනයි ඒ ගලින් කළ නිර්මාන හරිම පුදුමයි . මේවා මෙපමන කලක් ලංකාවෙ හංගලද තිබ්බෙ..??? ඇයි අපිට මේවා දකින්න නොදෙන්නෙ???
Suwapath weva janith malli ,
Great explanation ❤️❤️❤️🙏🙏🙏
great
Taruwan saranai siyalu danata🙏🙏🙏
👍👍වටිනා වැඩසටහනක්
Kotharm lassanada ...godaakk pinn...obathumalata....
අපිව රවටා, අප කරමතපැටවු කුනු ඉතිහාසය වෙනුවට ඇස් පනාපිට දැනටත් අති , ඵහෙත් වැලලුන සත්‍ය තහවුරැ කරන්න දරන වෙහෙසට අපේ ආචාරය .
උරුමය නොදත් අයට ,ඊටපෙර ඉතිහාසය
කියාදීම අපේ වගකීමයි.
🙏🙏🙏🙏
ප ණ ති ප ණ ශ යන අක්ශර හය විග්රහ කරගන්න ,🙏
Respect
මේ සිව්හෙළය පිළිබඳවත්, එහි සිටි නාග, යක්ෂ ,කුම්භාන්ඩ, ගන්දබ්බ, යන ජනතාව පිළිබඳවත් සිව්හෙළයේ දේශසීමා පිළිබඳවත් ඔවුන් බුදුන් වහන්සේ ට හා බුදු දහමට හා බුද්ධ ශ්රාවකයින් සදහා එවකට සිටි ජනතාව කැමති පිරිසකුත්, අකමැති පිරිසකුත් පිළිබඳ තොරතුරු සහ ඒ ඒ රජවරුන් ප්රඥ්ඥප්තියක් සකස් කර බුදුන් වහන්සේට ඉදිරිපත් කිරීම
සදහන් ආටානාටිය සූත්‍ර දේශනාව හොදින් ශ්‍රවණය කරන්න . එවිට බුදු හාමුදුරුවන් මේ හෙළ බිමේ නෙවෙයි කියන අයට උත්තර ලැබෙයි. ඒ විතරක් නෙවෙයි කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිවශයෙන් දේව සහ යක්ෂ ගෝත්‍රික ජනතාව සිටිබවට සාක්ෂි ඇත, යකෝ, ඒයකා, අර යකා, මේ යකා වැනි වචන සහ කොහොඹායක්කංකාරියේදී කවි වල
" යක්කාගල දෙවියා ගල අලගල්ලේ වැද්දනෝත් "
උස්ගලයේ මැදුම්ගලේ ජලුගලයේ වැද්දනෝත්" ........මෙවැනි දේමගින්ද මේ හෙබිමේ සිටි මිනිසුන් ගැන කතාවක් බවයි. එමෙන්ම " භගිණි යකිණි" යන වචනය සදහන් මැටි භාජනයක් අනුරාධපුර ඇතුලු නුවර මීටර් 9 පමණ පුරාවිද්‍යා කැණීම් වලදී හමුවී ඇත. මේවා තමයි බුද්ධ දේශය හදුනාගැනීමට ඇති සාදක.
සුවපත් වේවා .
Adarai mage mauo ratata 💕💖💓🌻🌼b.s I love ☺☺😘😍
Ayiye niyama wessagiriya halabagala hoyala balanna thawa guha godak mehe thiyanawa me phone eka mage nemeyi eth mn mehe sellipi dakka
Helayata ජය
Kawda ane kiyanne tesa wava aluth deyak kiyala apita nam danenawa wasara දහස්ගණන් paranai me rate ennawada pura veddeyawa danna unkala kanne නොදැනුවත්කම henda apA mewa යටපත් uneth යටපත් karamininneth
❤❤🙏
Ikkmaninn me ithihasya awdi wewaa...
💐💐💐💐💐💐💐👍🏼
එකල තම ස්වාමියාට පවා ගව්රවයෙන් කතා කලේ මයෙ දෙයියො කියල....සිංහල දෙස බස පර සුද්දන්ගෙන් වැළලී ගිය සැටි. හරියට සීහෙල දෙස බස රැකුනා නම් අදත් වී පැදුරක් වේලන්න බැරි තරමට රහත් උතුමන්. සියල්ල බුදු හිමි දෙසූ ලෙසටම අනිත්‍යය ධර්මය අනුව ම වේ...
Aka attha pathiraja mahatha thamai mulika wanna aya kese wuwath ona ganna utshayath godak watinawa
Obala me karannau karya thawa nobokalayakin me helabime maha peraliyak athi karana bawa sahathikai
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
❤❤❤🙏🙏🙏🙏
Suddo owa apita hoya dunna newai eyala ame wastunhoyagana hora gana mewa monawada kohomada metaran vastun me lak derane n hamu venne kiyala minissunta paha daho saga wa ho karapu dewal walen mewa matu une ratama kolla jala giya ada api me gal nermana deha balamin satutu venawa apA prawdath waya kiyala mewata mehema une ai kawda mewa kare kiyalath duk venawa neda
Aththamai Mewa Api Apema uthum maw Bime inne kote weth Dakala weth Dakapu weth nathi Dewall A nisa Oba thuma Mewa Apema Sinhala Budda urumayan Athithaye hitepu weerodare Abithe Rajawarun Gane Apema siyelu hela Deshaye urumayan Me widiyate hari wisthare Athiwa Daka Bala Ganimate kate uthu kirima Mahath U Aswasillak Bohome sath Gune weth Mehagu kriyawek Obate bohomw pin Thaweth shakthiye lebewa Siyelu wada satahan sarwaprekareyen itu kirimate uthum thunuruwane Ashirwadayeth Dalada samiduge pihitath lebewa !!suwe path wethwa !!obate Digasiri paarthena karemi !!Hada bathiyen !!Jaye wewa Obate !!!!👍👍👍👍👍👍👍👍
🙏🙏🙏💐💐💐
🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰
Yalith Apata Rajak bihiunanam magerata koitharam sungara weida harima sathutu
❤️🙏💪
❤️🙏
එවැනි ස්ථාන ලංකාවේ තියෙනවා කියලත් පුදුමයි. ඇත්තටම මේ ස්ථාන අලුතෙන් මතු කරල වගේ නිසි කාලෙදි. පුදුමයි
අද මහා භාණ්ඩාගාරයේ තියන මුදල් ඔක්කම දැමිමත් මෙි එක ගලක් කපා ගන්න බැරිවෙයි එතකොට ඒ කාලේ කොචිචර මුදල් කන්දක් වැය කරලා තියනවාද මෙිවා නිකමිම බලන්න එපා ටිකක් හිතලා බලපල්ලා මෙචිචර දියුනු ඉතිහාසයක් තියන පෟඩ රටකට තමයි අපේ මිනිස්සු ගරහන්නෙ අපේ ඉතිහාසය ඉන්දියාවට දාලා හැල්ලුවට .ලක්කරන එපා යකුනෙ ටිකක් හොයන්න හිතන්න පුරැදු වෙයල්ලා .
මිහිපිට උතුම් වූ මිනිසුන් උතුම් වූ දේවිවරුන් බවට පත් වෙනවා.ඔවුන් ඉහල දිව්‍යතල වල පසුව උත්පත්තිය ලබනවා.සෑම දෙවි කෙනෙක්ම පාහේ දේවත්වයට පත් වීමට පෙර නිවන් දැකීමට නොහැකි වුවද ඔවුන්ගේ පිනේ බලවත්කම නිසාම උතුම් වූ දේවත්වයට පත් වෙනවා.මෙම දෙවිවරු වන්නේ හෙළයන් බව බොහෝ සාධක වලින් හමු වේ.මෙයයි පුණ්‍ය භූමිය.මෙයට පැමිණීමටයි දෙවිවරු ප්‍රිය කරන්නේ.දෙවුලොවින් චුත වන්නෙම හෙළ දීපයටයි.අපේ මිනිස්සු තණ්හාව පස්සේ දුව දුවා රටවල් ගානේ හිගා කනවා.දෙවියෝ මෙහි නැවත ඉපදීමට බණ පදයක් අහන්න පෙරුම් පුරනවා.❤⚡🔊
Ou Me helaye hitapu Sathara dishavanhi Budunge kalaye Siti Pradana rajavaru 4 denek Thamai pasuva Minissu devath vayen salakuve . Uthuru disave palanaya kala vesavana . Nohoth kuvera nam rja (yakka gothrika) vaisravana namin pasuva devath vayen salakuve .Esamakalinavama Anith Palath thunaka siti rajavarunu Thama devath vayata pathvi . Dansitina satharavaram deviyan namin salakanne. OUN INDYAVE NOVE ME HELAYE SITI AYAI