Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එදා මෙදා තුර සීගිරියේ ඉතිහාසය ගැන කරපු සුපිරිම පැහැදිලි කිරීමක්. ❤ ඇගේ මවිල් කෙලින් වෙනවා කතාව අහගෙන ඉන්නකොට. ඔබට බොහොම පින් මිත්‍රයා. හිතාමාතා වළදමා ඇති අපේ සැබෑ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මෙලෙස තවදුරටත් සමාජ ගත කරවීම සඳහා ඔබට ශක්තිය, ධෛර්යය නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. 🙏
මාතෘකාවට අදාලව ඉක්මනින් පැහැදිලි ව අදහස් ඉදිරිපත් කිරීම අගේ කොට සලකනවා. ඔබට යහපතක්ම වේවා!
බලං ගියාම හින්දූන් අයිති කරගෙන අදහන දෙවිවරු අපේ මේ හෙළයේ දෙවිවරුනෙ.
ඔබටබොහෝ පිං මේවගේ පැහැදිලි කිරිමක් කරනවට පොඩි ලමයකුට පවා තේරුම් ගතහැකි
ඔබ කියන්නේ සහතික ඇත්ත ❤
සත්‍යාවබෝධය සහිත මිනිසුන් රටේ මුලාසනාරූඪ වේවා ...සියවස් ගණනාවක පැරැණි ඉතිහාසය ..ඉන්දියාවේ උවමනාවකට කෙටි කල...විකුර්ති කල ඉතිහාසපාළුවෝ භංග වේවා...සත්‍යවූ ඉතිහාසය මතුවේවා....රාවනා දෙවියන්ගේ නාමෙන් සියළුම සත්‍යය න් හෙළිවේවා.. 🙏🙏🙏
ඒ දේවල් අහද්දී මාරම ගැම්මක් එන්නෙ සහෝදරයා ❤❤ කවදාහරි දවසක සත්‍ය හෙලිවෙයි 😢😢
❤❤❤👍👍👍🙏🙏🙏🙏😍😍😍😍😍😍දැන් ඉතිං පුරාවිද්‍යා එකට, ඉංදියාවට කඩේ යන උදවියට ඇහේ කටු අනිනවා වගේ තියෙයි..🤪🤪කල්ලතෝනි සෙට් එක කොච්චර වහන්න හැදුවත් මේ රටේ ඉතිහාසය, වහන්න වහන්න මතු වෙන එක තමා වෙන්නේ... ඒක නම් වරදින්නෙ නෑ...🙏🙏🙏ජය වේවා...😍😍🙏🙏🙏🙏
ඉන්දියාවේ නෙමේ රාවනාව මිත්යාවක් කරලා තියෙන්නෙ ලංකාවේයි. ඉන්දියාවේ ලමයිට පෝඩිකාලේ ඉදලා රාමා රාවනා ගේ ඉතිහාස කතාව කියලා දෙනවා. එකට ලංකාවේ කෙලින්ම උගනවන්නෙ විජයට පේර ලක්දිව රජවරු හිටියේ නැ කියලා රාවනා කියන්නෙ බෝරු කතාවක් කියලා උගන්වන්නෙ.😂
උන්ට දරාගෙන ඉන්නබැරුව ඇති ඇත්තමයි
දිගටම කරගෙන යන්න.ජය වේවා 🎉🎉
උත්සායෙන් කල වීඩියෝ එකක් 🎉🎉🎉🎉🎉
මම හරිම ආසයි අපේ රටේ ඉතිහාසය ගැන හොයන්න ස්තූතියි ඔයාට ජය වේවා
මේ රටේ සියල්ල විනාස කෙරුවේ වසර 75 ක් පුරා දේශපාලනය කළ ද්‍රෝහීන් කියලා අපි කෑ ගැහුවට ලොකුම ද්‍රෝහිකම මේ රටට කරලා තියෙන්නේ පරණවිතාන ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.මේ දේශද්‍රෝහී ආයතනය ගැන නීති මාර්ගයට යොමුවෙන්න බැරිද.හිතා මතා කළ සඟවා තැබීම්,විකෘති කිරීම් සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ හැකි නිසා.මේ අදහස ගැන කතිකාවතක් අවශ්‍ය බවයි මගේ හැඟීම.
ජයවේවා 👊❤️
ස්තූතියි ඉදිරිපත් කිරීමට
ස්තුතියි.🙏පැහැදිලි තොරතුරු වලට.❤️❤️🇱🇰
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
එකින් එක සැගවුනු සත්‍යය හෙලිදරව් කර අපව දැනුවත් කරන්න .ඔබට තෙරුවන් සරනයි .
සුපිරි යි.
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනින් බිහිවේවා
😢😢sathya jaya ganithva🙏🏻🙏🏻🙏🏻
ජය වේවා ,,
ඉදිරියටම යමූ ජය❤
එළ 🙏🙏🙏👌👌👌තෙරුවන් සරණයි 👌
Digatama karagena yamu api oba samagai mitraya teruwa saranai yahapatakma wewa ❤
අපේ උරුමයන් හන්ගන්න උත්සාහ කරන උන්ට විෂ්වයෙන දඩුවම් ලබා දෙන්න ඉක්මන් වෙනවානම් හොඳයි
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. මෙවැනි තොරතුරු ගැන තව තවත් සොයා බලමින් බොරු ඉතිහාසයකින් මංඅහුරා අැති ජාතියක අැස් විවර කරන්න අධිටන් කරගන්න. බුද්ධ දේශනාව අනුවම ලොව හැමදේකම තියෙන්නෙ චක්‍රයක්. කන්ද බෑවුම හොඳ නරක දුක සැප යස අයස නින්දා ප්‍රසංශා අාදිය වගේම මිනිස් සමාජයේ පැවැත්මත් මේ අාකාරයි. කාලෙක හොඳ මිනිසුන් එක්ව තම රටේ හොඳ පාලකයො පත්කර ගන්නවා. ඊට තරගකාරීව නරක මිනිසුන් එක්ව නරක මිනිසෙක්ව පාලනයට ගේනවා. පසුව අායෙත් දක්ෂ හොඳ මිනිසුන් විසින් පැවති පාලනය වෙනස් කරල හොඳ පාලනයක් හදනවා. මෙය තමයි ලෝකෙ හැටි. රටක පාලනයකින් විතරයි මෙය වෙනස් විය හැක්කෙ. හැම දේකටම හොඳ කාලයක් එනව. පසුව අායෙත් නරක කාලයක්. පැවැත්මෙ හැටි. තවත් මෙවැනි වීඩියෝ ගෙනඑන්න. අපේක්ෂාවෙන් පසුවෙමි.
නිදහස් වෙලාවක සීගිරියේ නැගෙනහිර කොටසට ගිහින් බලන්න.කැලේ තිබ්බට නටඹුන් ගොඩක් තියෙනවා.
Yanna permission denawada ?Wenama permission gatta da ?
❤️🙏🙏🙏❤️
Ekagai Oba samaga
හොදම පැහැදිලි කිරීමක්, හොද ගවේශනයක්, දිගටම කරන්න, මෙච්චර පිලිගත හැකි සාදක තියනකොට විජය කියන එකෙක්ගෙන් පැවතගෙන එනවා කියලා පිලි ගන්නවා, කාලකනි සුද්දො විනාස කරලා දාපු අපේ රට උන්ගෙන් ලැබුන නිදහස මහා ලොකුවට ගෝල්ෆේස් එකේ සමරනවා ඔය සැමරීම තරම් තුප්පහි ජරා වැඩක් නෑ, හෙල රජවරුන්ට බුදුන්ට ඕකෙන් කරන්නෙ මහා නින්දාවක්,
❤❤
Thank u darling ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Suppa sahoo
Good ❤
Great
Thawa karunu soya gannata shakthiya 👍👊
❤❤❤❤❤❤❤❤❤❤❤
wade supiri❤❤
Sigiriya rawana raju sakwiti rajakam kala maligawada me tibenne? Nethnm kuwerage maligawada ?
අද මේ තියෙන්නෙ කාශ්‍යප ප්‍රතිසංස්කරණය කරලා හදාගත්ත එක...
mmanm edaa idan danagena idiya ravana rajjuruwoo lankawe kiyala mun apiwa anduwa
❤️❤️❤️❤️🙏🙏🙏🙏
හරින් ඇමැතිගෙ කතාව හරි 🐷🐷🐷🐷🤪🤪😜👹️👹️👹️👹️🐖🦴🦴☠️🐖🐖🐖 ඉංදියාවට ආවඩන උන් ඉන්නකං 🐷🐷🤪🤪🤪😜😜👹️🦴🦴☠️🐖 අපේ රට ඉංදියාවෙ කොටසක් තමයි 🐷🤪🤪🐷🤪🤪🤪👹️👹️🦴☠️☠️🐖 මොකද පුරාවිද්‍යා එකත් අසුුචි බුදිනවනෙ
Mahaa Wamshayee nati vechcha parichcheedasoyaa gata hotoya prashna visandenava !!!Ramaayanaya liiveVes walaa gena Dandakaaraamayata pana gosWaalmiki namin 1 0 vanuva RAAVANA ADIRAJU HEVATSiitaa gena aa RAAVANA RAJU Y !!!
Apith denawa ape budun ape rate baha. Wth samahark Aya meka piligannw neha.indiyawath kawadawath ape budun apita denna sudanam wenne neha.aihemadema kanpira peralana nisa
වෙලාව එන තුරු කෙසේ හෝ ඇදන් යමු...🙏
Oabanam sebema,, sreshta gathi ethi siha helayek...Dinaka api darmathawayata anuwa munagesewi...Theruwan saranai.
ඔබවගේ ඝවේශන ශීලීඅයයි පුරාවිද්්‍යා දෙපාර්තුමේන්තුවට අැවැසි.
කුවේර යනු වෛශ්‍රවණ දෙවියන් වන අතර කුවේරගේ ආලකමන්දාව යනු උතුරුකුරු දිවයිනේ පිහිටි රාජධානියක් බව ආටානාටිය සූත්‍රයේ සදහන්. නමුත් කාලයක් තිස්සේ ලංකාව තුල සීගිරිය මෙය බවත් මිත්‍යාදෘෂ්ටික මතයක් පැවත තිබී ඇත. මිත්‍යාවේ මුල් තවමත් ඉතිරිවී ඇත.
ඔව් ඒක වැරදි අර්තකතනයක්, වෛශ්‍රවණ හෙවත් කුවේරගේ ආලකමන්දාවක් ලංකාව ඇතුලේ නෑ. හැබැයි කුවේරගෙ ආලකමන්දාව වගේ ගොඩනගපු රාජධානි ගැන කියනවා, යාපහුව, සීගිරිය , ගෝවින්ද හෙල වගේ තැන් වලට ඒ අර්තකතනය දීලා තියෙනව.
🙏❤👍
💯💯💯❤
🙏🙏🙏
දිඹුලාගල ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද
Yahan galen galana ela Raul ela
කෝහෝමද
👍👍👍👍
❤❤❤❤🎉
🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳
🙏🙏🙏❤❤❤🙏🙏🙏
ඔබ කොග්ගල නිලමෙි පොත කියවන්න තවත් තොරතැරැ සොයා ගත හැක...
ඒ පොත කොහෙන්ද ගන්න පුලුවන්?මිල ගණන් කොහොමද?
Internet eken 1, 2 free down krnn puluwan
Eevaa BUUTA KATAA !!!
ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉතාහාසය හංගන එකක් මෙලෝ වැඩක් නැ
අයියෙ ඔයා ගාව කඩ ඉම් හා විත්ති පොත් වල pdf තියෙනවද ?❤🙏🙏
බෝමැඩ විස්තරය වගේ පොත් වල pdf නැද්ද ?
ඉස්සරහට ඒ ටික දෙන්න විදිහක් හදන්නම්
@@SakwalaPawura බොහොම ස්තූතියි අයියෙ ❤🙏🙏
සීගිරියට සමානම පර්වතයක් ලංකාවේ තිබෙනවා නේද
එතකොට රාමා ක්‍රිෂ්ණා මෙරට හිටපු අයද
රාම නම් මෙහෙ . ක්‍රිෂ්ණ ගැනවෙනම සොයාබැලිය යුතුයි
අපිට කොන්ඩ පන අති පලකයන් බිහි වෙවා මෙ ඉතිහසය නවත බිහි කිරිමට හෙලයන් බිහි වෙව මෙ ඉන්න කොන්ඩ නති පුරා ජෙරු කරයො වඩක් නා කල කන්නි මොකට ඩ
සීතා කියන්නේ නගුලට..මම හිතන්නේ...අති විසේස නගුලකට ඇති ..උන ප්‍රස්නයක් වෙන්න ඕන මේ .සටනට හේතුව.. ..
ප්‍රශ්නයක්... දැන් අපි ඒ උනාට අදහන්නේ සහ ඇදහිල්ල දිශා වෙන්නේ ඉන්දීය ඝණ දෙවියන්ට නේ... එතකොට ඇත්තම ගන දෙවියන් ට නේවි නේ වන්දින්නේ
ඔව් .. කාලෙත් එක්ක උන වෙනසක් ඒක ..
මට ල°කාවේ බුද්ධ ඉතිහාසය සම්බන්ද තැන් ලකුනු කරපු ඔබ ලග තිබෙන ලංකා සිතියමක් ගන්න බැරි වෙයිද? ලොකු උදව්වක්...
ඉදිරියට එකක් ලබාදෙන්නම් .. තාම අපිත් ගවේෂණය නොකරපු තැන් ගොඩක් තියෙනවා.. එවත් එකතු කරලා සම්පූර්ණ සිතියමක් ඉදිරියට දාන්නම් ..
කොත්ම්ලෙ ස්වම්න්වහසෙල නඩෙ මෙවා බලන්නෙ නැද්ද
මහාසම්මත මනු රජු ගොතම බෝධිසත්වයන්ගෙ එක ආත්මයක් ද?.
රජ පරපුර වෙන්නෙ ඒක.. එහෙම තමයි මූලාශ්‍ර වල තියෙන්නෙ
Not demon king....,king sakwiithi..he is not yakka he is a new era of raksha...mix of yakka and dewa . 😁😁😁
🙂😃 absolutely correct ..
Aretha.penwa.thenawata.pinKarunu.satahan.karaganimata.nohaki.nisa.himita.kiyanawadha
සත්‍ය කියල දන්නවා ඒත් පිලිගන්න කැමති නැත්තේ ඩොලර් ටිකට කෙලවෙයි කියල බයට 🤮🤮🤮🤮
අපි ඩීමන් ආනන්දගෙ කතා කියවල තියනවා. මේත් ඒ වගේ තමයි.හොල්මන් ද බේරේ.. රාමරාවණ යනු යුගයක් මිස පුද්ගලයන් නොවේ. එකල ඉන්දියාවත් ලංකාපුරයත් අතර 'සමාජ භූගෝලීය" සිද්ධාන්තයක විවරණයකි. හරියට මේ තිබෙන රට අගාදයට යන විධායක ජනාධිපති යුගය සහ ඊලඟ සම්ප්‍රාප්තිය වන , ලෝකයේ රටට අහිමිවූ තැන නැවත ලබාදෙන මාලිමා යුගය වගේය. මාලිමාව එකකි. මාලිමා ලකුණ යනු යුග පෙගැස්මකි. ඔබ නොදුටු රාවණාගේ සේයාවක් ඇන්දොත් ඔබ කරන්නේ ඔබෙ මනසෙ කල්පිතයක් වන චිත්‍රනයකි. ඉතින් යමක් ගැන මතයක් ගෙන ආ හැකිය. එහෙන් එයම සත්‍ය යයි පිලිගතයුතුම නැත. මැරෙන තුරු ඉගෙනගත්තත් දැනුම නිමවන්නේ නැත. දැනහත්තාට වැඩකුත් නැත. අපරාදෙ කාලෙ නේද?
ඔව් ඒ නිසයි මූලාශ්‍ර එක්ක මේක බලන්න ඕනි.වගේම කාලය කාදැමීමක්නම් මේවා හොයන එක . මේව බලන්නෙත් නැතුව ඒ කාලය අර්තවත් දේකට යොදාගන්නවනම් තවත් වටිනවා..
තමන්ට අවශය නැත්තම් නොබල හිටපන් ගොන් ජෙප්පො 😂🖕 අනුන්ගෙ කැමැත්තවල් වලට අකුල් හෙලන කුහක මාලිමා බල්ලො
පුරාවිද්‍යා කියන්නේ හොරු inna තැනක්
සීගිරි බිතුසිතුවම් වලට තීන්ත ප්‍රහාරයක් එල්ල වූවා කියන කතාව සත්‍යයක් ද?
ඔව් .. පස්සේ විනාශ උන චිත්‍ර නැවත ඒ තීන්ත ඉවත්කරලා ගොඩගන්නවා..
ඒ කියන්නේ තියෙන ඒවා ඔරිජිනල් නොවේ.කොහොම උනත් වෙනස් වෙනවා.ඉතින් තීන්ත ප්‍රහාරයේ අරමුණ සාර්ථකයි.
තීන්ත නෙවෙයි මං හිතන්නෙ තාර ගැහුවෙ කවුරු හරි
කලු තාර ගැහුව කියලා තමයි කියන්නෙ.. ඒ නිසා තමයි ඒවා ඉවත්කරගන්න පුලුවන් වෙන්න ඇත්තේ ..
@@SakwalaPawuraඓතිහාසික සීගිරි චිත්‍ර විනාශ කර ඒවා මත ආලේප කර ඇත්තේ තාර හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් යන්න නොවේ ප්‍රශ්නය. ප්‍රධානම දෙය නම් එය සම්පූර්ණයෙන්ම සංවිධානය කර තිබීමයි. මන්ද එවැනි ස්ථානයකට පහසුවෙන් කිසිවෙකුට ළඟා විය නොහැකි බැවිනි. ප්‍රශ්නය වන්නේ ඇයි එතරම් අපහසු දෙයක් සැලසුම් කලේ? ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් තීන්ත ආලේප කර ඇත්තේ හෙළ මිනිසුන්ගේ අනන්‍යතාවය මකන්න බව. ඔය සිද්ධිය මම දන්නේ ලගදී. මට හිතෙන්නේ එහෙම කර ඇත්තේ මෙම චිත්‍ර අදින ලද්දේ වෙනත් රටක අය හෝ පිටසක්වල ජීවින් කියලා සමාජ ගත කරන්න වෙන්න ඇති. මුගලන් තෙරුන් ගේ, උත්පලවන්නා තෙරණිය ගේ සමේ පැහැය ගෙන ඇති චිත්‍රයෙන් රාවණා රජුගේ බිසව මන්දෝදරිය පිලිබිඹු කරන බව මම අසා ඇත.
😂 ඇයි Demon King කියලා තියෙන්නේ ? රාවණා රජතුමා යක්ඛ රජ කෙනෙක් පමණක් ද ? 😅😅
ප්‍රශ්නය පැහැදිලි මදි
Budun wahanse India we epadunanam ai e minissu hindu agama adahanne ekenma penawa e aya kranne boruwak kiyala
අපෙ.දෙශය.විනාශකරලා.කඩෙයන.එවුන්ට.හොදක්නමිවෙන්න.එපා
මහා සුදස්සන සූත්‍රයේ පැහැදිලිව සිගිරිය ගැන විස්තර කරනවා මේ විදියට. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද බොහෝ ජනයන් ඇත්තීද, යක්ෂයන්ගෙන් ගැවසී ගත්තීද, ආනන්දය, එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය සම්පූර්ණද විය.
ලෝකේ වෙන කොහෙද මේ වගේ හරියටම මූලාශ්‍ර වලට ගැලපෙන තැන් මෙහෙ මිසක්.. 🙂🙏
මහාචාර්ය වරයා මේ දිනවල විකුර්තිය වැඩි කරගෙන යනවා. අපි සමාජය දැනුවත් කීරීම දිගටම කලයුතුයි.@@SakwalaPawura
අපි කොතරම් අසරණ කරලද අපේ අතීත ශ්‍රී විභුතිය ,අපේ නිර්මළ බුදුදහමතාක්ශනික දැණුම් සම්භාරය සාහිත්‍ය කලානිර්මාණ ,මේ සියල්ල අපෙන් උදුරගෙන වර්ථමානයද අපෙන් උදුරගෙන එන්න එඩිතර පුතනුවණි දියෙනියණි මේ ඔබේ උරුමය ඔබේමරට ගොඩනගන්න ඉහළට ඔසවාතබන්න සතර දිගන්තයෙම දෑස්මේ රමණීය භූමිය වෙත විවරවෙනඅයුරින්,,,
Rawana boruwak nam ayi indiyawe awun rawana rupeta Gini thiyanne
ගයාන් සඳකැලුම් කියන කතාව තවත් එකක් පතිආරච්චි මහත්මා කියන කතාව් තවත් එකක් මිරැන්ඩෝ ඔබේසේකර මහත්මා තවත් එකක් කිවුව කන්දේගම මහත්තයා වෙනම එකක් කීව දෙරනෙ මහ විකාරයක් කලා නාට්‍යයක් හදල නීල් කිරි ඇල්ල මහත්මා අසේල ගුනරත්න යෝගීතුමා තවත් බොහෝ ඒව කියනව වාල්මිකී ලෝකෙටම කියපු මහා බොරුවකුත් තියෙනව. රාවණ ???
හැමෝම කියන කතා අරගෙන සාරාංශය ගන්න .. අරගෙන මූලාශ්‍ර එක්ක ගලපගෙන බලන්න. එතකුට තාර බර අයින් කරලා ගන්න පුලුවන්..
@@SakwalaPawura අනිවාර්යයෙන් ඔයා අමුතුම ගමනක් යන කෙනෙක් හරි පැහැදිලිව සාක්ෂි සහිතව පිලිවෙලකට video ඉදිරිපත් කරනව කථන හැකියාව පැහැදිලවම හොඳයි ඔයාව අපි අගය කරන ඉතිහාසය පිළිබඳ සොයා යන්නෙක් යහපතක්ම වේවා ජයවේවා තෙරුවන් සරණයි
oya dannawada mirando obesekara, gayan kiyana dennama pathiraarachchige karunu wimasala thamai oya poth liyala youtube karanne... ramayanawa boruwak ne.. sources ekka inscription ekka lankawa ne galapenne.. oya kiyana widiye paalamak nemei oya ramasethuwa kiyanne ita kalin indan thibba adam ge bridge 1a manu rajuge.. soya balanna..
ඔව්.. ඒක වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩී, මොකද මහාසම්මත මනුරජ පරපුර පටන්ගත්තේ මෙතනින් ,මෙතනින් එලියට යන්න නිර්මාණය කරපු පාලම වෙන්න පුලුවන් ඕක.. ඒකයි ඕකට ආදම්ගේ පාලම කිව්වේ... මෙතනින් තමයි ලෝකෙම මිනිස්සුන්ගේ පැවැත්ම ආරම්භ උනේ .. ඒක වෙනම කතාකරන්න ඕනි දෙයක් තියෙන ශාක්ශි එක්ක.. කොහොම උනත් ඔය කියපු කතාව හරි...🙏
@@SakwalaPawura mmm.. saakshi nam thiye.. thawa dewal thiye ithin..
ටිපර් වෙන්න එපා.. එතකොට බුදු වරයන් වහන්සේලා පහල වෙන්නේ ලංකාවේද?
අනිවාර්යයෙන් වෙනවා.. දෙසැටක් ආගම් තිබ්බ කියලත් මූලාශ්‍ර වල තියෙනවනෙ 🙂
ඔව්..
❤❤❤
❤🎉
🙏🙏🙏🙏🙏❤
එදා මෙදා තුර සීගිරියේ ඉතිහාසය ගැන කරපු සුපිරිම පැහැදිලි කිරීමක්. ❤ ඇගේ මවිල් කෙලින් වෙනවා කතාව අහගෙන ඉන්නකොට. ඔබට බොහොම පින් මිත්‍රයා. හිතාමාතා වළදමා ඇති අපේ සැබෑ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මෙලෙස තවදුරටත් සමාජ ගත කරවීම සඳහා ඔබට ශක්තිය, ධෛර්යය නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. 🙏
මාතෘකාවට අදාලව ඉක්මනින් පැහැදිලි ව අදහස් ඉදිරිපත් කිරීම අගේ කොට සලකනවා. ඔබට යහපතක්ම වේවා!
බලං ගියාම හින්දූන් අයිති කරගෙන අදහන දෙවිවරු අපේ මේ හෙළයේ දෙවිවරුනෙ.
ඔබටබොහෝ පිං මේවගේ පැහැදිලි කිරිමක් කරනවට පොඩි ලමයකුට පවා තේරුම් ගතහැකි
ඔබ කියන්නේ සහතික ඇත්ත ❤
සත්‍යාවබෝධය සහිත මිනිසුන් රටේ මුලාසනාරූඪ වේවා ...සියවස් ගණනාවක පැරැණි ඉතිහාසය ..ඉන්දියාවේ උවමනාවකට කෙටි කල...විකුර්ති කල ඉතිහාසපාළුවෝ භංග වේවා...සත්‍යවූ ඉතිහාසය මතුවේවා....රාවනා දෙවියන්ගේ නාමෙන් සියළුම සත්‍යය න් හෙළිවේවා.. 🙏🙏🙏
ඒ දේවල් අහද්දී මාරම ගැම්මක් එන්නෙ සහෝදරයා ❤❤ කවදාහරි දවසක සත්‍ය හෙලිවෙයි 😢😢
❤❤❤👍👍👍🙏🙏🙏🙏😍😍😍😍😍😍
දැන් ඉතිං පුරාවිද්‍යා එකට, ඉංදියාවට කඩේ යන උදවියට ඇහේ කටු අනිනවා වගේ තියෙයි..🤪🤪
කල්ලතෝනි සෙට් එක කොච්චර වහන්න හැදුවත් මේ රටේ ඉතිහාසය, වහන්න වහන්න මතු වෙන එක තමා වෙන්නේ... ඒක නම් වරදින්නෙ නෑ...🙏🙏🙏
ජය වේවා...😍😍🙏🙏🙏🙏
ඉන්දියාවේ නෙමේ රාවනාව මිත්යාවක් කරලා තියෙන්නෙ ලංකාවේයි. ඉන්දියාවේ ලමයිට පෝඩිකාලේ ඉදලා රාමා රාවනා ගේ ඉතිහාස කතාව කියලා දෙනවා. එකට ලංකාවේ කෙලින්ම උගනවන්නෙ විජයට පේර ලක්දිව රජවරු හිටියේ නැ කියලා රාවනා කියන්නෙ බෝරු කතාවක් කියලා උගන්වන්නෙ.😂
උන්ට දරාගෙන ඉන්නබැරුව ඇති ඇත්තමයි
දිගටම කරගෙන යන්න.
ජය වේවා 🎉🎉
උත්සායෙන් කල වීඩියෝ එකක් 🎉🎉🎉🎉🎉
මම හරිම ආසයි අපේ රටේ ඉතිහාසය ගැන හොයන්න ස්තූතියි ඔයාට ජය වේවා
මේ රටේ සියල්ල විනාස කෙරුවේ වසර 75 ක් පුරා දේශපාලනය කළ ද්‍රෝහීන් කියලා අපි කෑ ගැහුවට ලොකුම ද්‍රෝහිකම මේ රටට කරලා තියෙන්නේ පරණවිතාන ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.මේ දේශද්‍රෝහී ආයතනය ගැන නීති මාර්ගයට යොමුවෙන්න බැරිද.හිතා මතා කළ සඟවා තැබීම්,විකෘති කිරීම් සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ හැකි නිසා.මේ අදහස ගැන කතිකාවතක් අවශ්‍ය බවයි මගේ හැඟීම.
ජයවේවා 👊❤️
ස්තූතියි ඉදිරිපත් කිරීමට
ස්තුතියි.🙏පැහැදිලි තොරතුරු වලට.❤️❤️🇱🇰
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
එකින් එක සැගවුනු සත්‍යය හෙලිදරව් කර අපව දැනුවත් කරන්න .ඔබට තෙරුවන් සරනයි .
සුපිරි යි.
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනින් බිහිවේවා
😢😢sathya jaya ganithva🙏🏻🙏🏻🙏🏻
ජය වේවා ,,
ඉදිරියටම යමූ ජය❤
එළ 🙏🙏🙏👌👌👌
තෙරුවන් සරණයි 👌
Digatama karagena yamu api oba samagai mitraya teruwa saranai yahapatakma wewa ❤
අපේ උරුමයන් හන්ගන්න උත්සාහ කරන උන්ට විෂ්වයෙන දඩුවම් ලබා දෙන්න ඉක්මන් වෙනවානම් හොඳයි
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. මෙවැනි තොරතුරු ගැන තව තවත් සොයා බලමින් බොරු ඉතිහාසයකින් මංඅහුරා අැති ජාතියක අැස් විවර කරන්න අධිටන් කරගන්න. බුද්ධ දේශනාව අනුවම ලොව හැමදේකම තියෙන්නෙ චක්‍රයක්. කන්ද බෑවුම හොඳ නරක දුක සැප යස අයස නින්දා ප්‍රසංශා අාදිය වගේම මිනිස් සමාජයේ පැවැත්මත් මේ අාකාරයි. කාලෙක හොඳ මිනිසුන් එක්ව තම රටේ හොඳ පාලකයො පත්කර ගන්නවා. ඊට තරගකාරීව නරක මිනිසුන් එක්ව නරක මිනිසෙක්ව පාලනයට ගේනවා. පසුව අායෙත් දක්ෂ හොඳ මිනිසුන් විසින් පැවති පාලනය වෙනස් කරල හොඳ පාලනයක් හදනවා. මෙය තමයි ලෝකෙ හැටි. රටක පාලනයකින් විතරයි මෙය වෙනස් විය හැක්කෙ. හැම දේකටම හොඳ කාලයක් එනව. පසුව අායෙත් නරක කාලයක්. පැවැත්මෙ හැටි. තවත් මෙවැනි වීඩියෝ ගෙනඑන්න. අපේක්ෂාවෙන් පසුවෙමි.
නිදහස් වෙලාවක සීගිරියේ නැගෙනහිර කොටසට ගිහින් බලන්න.කැලේ තිබ්බට නටඹුන් ගොඩක් තියෙනවා.
Yanna permission denawada ?
Wenama permission gatta da ?
❤️🙏🙏🙏❤️
Ekagai Oba samaga
හොදම පැහැදිලි කිරීමක්, හොද ගවේශනයක්, දිගටම කරන්න, මෙච්චර පිලිගත හැකි සාදක තියනකොට විජය කියන එකෙක්ගෙන් පැවතගෙන එනවා කියලා පිලි ගන්නවා, කාලකනි සුද්දො විනාස කරලා දාපු අපේ රට උන්ගෙන් ලැබුන නිදහස මහා ලොකුවට ගෝල්ෆේස් එකේ සමරනවා ඔය සැමරීම තරම් තුප්පහි ජරා වැඩක් නෑ, හෙල රජවරුන්ට බුදුන්ට ඕකෙන් කරන්නෙ මහා නින්දාවක්,
❤❤
Thank u darling ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Suppa sahoo
Good ❤
Great
Thawa karunu soya gannata shakthiya 👍👊
❤❤❤❤❤❤❤❤❤❤❤
wade supiri❤❤
Sigiriya rawana raju sakwiti rajakam kala maligawada me tibenne? Nethnm kuwerage maligawada ?
අද මේ තියෙන්නෙ කාශ්‍යප ප්‍රතිසංස්කරණය කරලා හදාගත්ත එක...
mmanm edaa idan danagena idiya ravana rajjuruwoo lankawe kiyala mun apiwa anduwa
❤️❤️❤️❤️🙏🙏🙏🙏
හරින් ඇමැතිගෙ කතාව හරි 🐷🐷🐷🐷🤪🤪😜👹️👹️👹️👹️🐖🦴🦴☠️🐖🐖🐖 ඉංදියාවට ආවඩන උන් ඉන්නකං 🐷🐷🤪🤪🤪😜😜👹️🦴🦴☠️🐖 අපේ රට ඉංදියාවෙ කොටසක් තමයි 🐷🤪🤪🐷🤪🤪🤪👹️👹️🦴☠️☠️🐖 මොකද පුරාවිද්‍යා එකත් අසුුචි බුදිනවනෙ
Mahaa Wamshayee nati vechcha parichcheeda
soyaa gata hot
oya prashna visandenava !!!
Ramaayanaya liive
Ves walaa gena Dandakaaraamayata pana gos
Waalmiki namin
1 0 vanuva RAAVANA ADIRAJU
HEVAT
Siitaa gena aa RAAVANA RAJU Y !!!
Apith denawa ape budun ape rate baha. Wth samahark Aya meka piligannw neha.indiyawath kawadawath ape budun apita denna sudanam wenne neha.aihemadema kanpira peralana nisa
වෙලාව එන තුරු කෙසේ හෝ ඇදන් යමු...🙏
Oabanam sebema,, sreshta gathi ethi siha helayek...
Dinaka api darmathawayata anuwa munagesewi...
Theruwan saranai.
ඔබවගේ ඝවේශන ශීලීඅයයි පුරාවිද්්‍යා දෙපාර්තුමේන්තුවට අැවැසි.
කුවේර යනු වෛශ්‍රවණ දෙවියන් වන අතර කුවේරගේ ආලකමන්දාව යනු උතුරුකුරු දිවයිනේ පිහිටි රාජධානියක් බව ආටානාටිය සූත්‍රයේ සදහන්. නමුත් කාලයක් තිස්සේ ලංකාව තුල සීගිරිය මෙය බවත් මිත්‍යාදෘෂ්ටික මතයක් පැවත තිබී ඇත. මිත්‍යාවේ මුල් තවමත් ඉතිරිවී ඇත.
ඔව් ඒක වැරදි අර්තකතනයක්, වෛශ්‍රවණ හෙවත් කුවේරගේ ආලකමන්දාවක් ලංකාව ඇතුලේ නෑ. හැබැයි කුවේරගෙ ආලකමන්දාව වගේ ගොඩනගපු රාජධානි ගැන කියනවා, යාපහුව, සීගිරිය , ගෝවින්ද හෙල වගේ තැන් වලට ඒ අර්තකතනය දීලා තියෙනව.
🙏❤👍
💯💯💯❤
🙏🙏🙏
දිඹුලාගල ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද
Yahan galen galana ela Raul ela
කෝහෝමද
👍👍👍👍
❤❤❤❤🎉
🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳
🙏🙏🙏❤❤❤🙏🙏🙏
ඔබ කොග්ගල නිලමෙි පොත කියවන්න තවත් තොරතැරැ සොයා ගත හැක...
ඒ පොත කොහෙන්ද ගන්න පුලුවන්?මිල ගණන් කොහොමද?
Internet eken 1, 2 free down krnn puluwan
Eevaa BUUTA KATAA !!!
ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉතාහාසය හංගන එකක් මෙලෝ වැඩක් නැ
අයියෙ ඔයා ගාව කඩ ඉම් හා විත්ති පොත් වල pdf තියෙනවද ?❤🙏🙏
බෝමැඩ විස්තරය වගේ පොත් වල pdf නැද්ද ?
ඉස්සරහට ඒ ටික දෙන්න විදිහක් හදන්නම්
@@SakwalaPawura බොහොම ස්තූතියි අයියෙ ❤🙏🙏
සීගිරියට සමානම පර්වතයක් ලංකාවේ තිබෙනවා නේද
එතකොට රාමා ක්‍රිෂ්ණා මෙරට හිටපු අයද
රාම නම් මෙහෙ . ක්‍රිෂ්ණ ගැනවෙනම සොයාබැලිය යුතුයි
අපිට කොන්ඩ පන අති පලකයන් බිහි වෙවා මෙ ඉතිහසය නවත බිහි කිරිමට හෙලයන් බිහි වෙව මෙ ඉන්න කොන්ඩ නති පුරා ජෙරු කරයො වඩක් නා කල කන්නි මොකට ඩ
සීතා කියන්නේ නගුලට..මම හිතන්නේ...අති විසේස නගුලකට ඇති ..උන ප්‍රස්නයක් වෙන්න ඕන මේ .සටනට හේතුව.. ..
ප්‍රශ්නයක්... දැන් අපි ඒ උනාට අදහන්නේ සහ ඇදහිල්ල දිශා වෙන්නේ ඉන්දීය ඝණ දෙවියන්ට නේ... එතකොට ඇත්තම ගන දෙවියන් ට නේවි නේ වන්දින්නේ
ඔව් .. කාලෙත් එක්ක උන වෙනසක් ඒක ..
මට ල°කාවේ බුද්ධ ඉතිහාසය සම්බන්ද තැන් ලකුනු කරපු ඔබ ලග තිබෙන ලංකා සිතියමක් ගන්න බැරි වෙයිද? ලොකු උදව්වක්...
ඉදිරියට එකක් ලබාදෙන්නම් .. තාම අපිත් ගවේෂණය නොකරපු තැන් ගොඩක් තියෙනවා.. එවත් එකතු කරලා සම්පූර්ණ සිතියමක් ඉදිරියට දාන්නම් ..
කොත්ම්ලෙ ස්වම්න්වහසෙල නඩෙ මෙවා බලන්නෙ නැද්ද
මහාසම්මත මනු රජු ගොතම බෝධිසත්වයන්ගෙ එක ආත්මයක් ද?.
රජ පරපුර වෙන්නෙ ඒක.. එහෙම තමයි මූලාශ්‍ර වල තියෙන්නෙ
Not demon king....,king sakwiithi..he is not yakka he is a new era of raksha...mix of yakka and dewa . 😁😁😁
🙂😃 absolutely correct ..
Aretha.penwa.thenawata.pin
Karunu.satahan.karaganimata.nohaki.nisa.himita.kiyanawadha
සත්‍ය කියල දන්නවා ඒත් පිලිගන්න කැමති නැත්තේ ඩොලර් ටිකට කෙලවෙයි කියල බයට 🤮🤮🤮🤮
අපි ඩීමන් ආනන්දගෙ කතා කියවල තියනවා. මේත් ඒ වගේ තමයි.හොල්මන් ද බේරේ.. රාමරාවණ යනු යුගයක් මිස පුද්ගලයන් නොවේ. එකල ඉන්දියාවත් ලංකාපුරයත් අතර 'සමාජ භූගෝලීය" සිද්ධාන්තයක විවරණයකි. හරියට මේ තිබෙන රට අගාදයට යන විධායක ජනාධිපති යුගය සහ ඊලඟ සම්ප්‍රාප්තිය වන , ලෝකයේ රටට අහිමිවූ තැන නැවත ලබාදෙන මාලිමා යුගය වගේය. මාලිමාව එකකි. මාලිමා ලකුණ යනු යුග පෙගැස්මකි. ඔබ නොදුටු රාවණාගේ සේයාවක් ඇන්දොත් ඔබ කරන්නේ ඔබෙ මනසෙ කල්පිතයක් වන චිත්‍රනයකි. ඉතින් යමක් ගැන මතයක් ගෙන ආ හැකිය. එහෙන් එයම සත්‍ය යයි පිලිගතයුතුම නැත. මැරෙන තුරු ඉගෙනගත්තත් දැනුම නිමවන්නේ නැත. දැනහත්තාට වැඩකුත් නැත. අපරාදෙ කාලෙ නේද?
ඔව් ඒ නිසයි මූලාශ්‍ර එක්ක මේක බලන්න ඕනි.වගේම කාලය කාදැමීමක්නම් මේවා හොයන එක . මේව බලන්නෙත් නැතුව ඒ කාලය අර්තවත් දේකට යොදාගන්නවනම් තවත් වටිනවා..
තමන්ට අවශය නැත්තම් නොබල හිටපන් ගොන් ජෙප්පො 😂🖕 අනුන්ගෙ කැමැත්තවල් වලට අකුල් හෙලන කුහක මාලිමා බල්ලො
පුරාවිද්‍යා කියන්නේ හොරු inna තැනක්
සීගිරි බිතුසිතුවම් වලට තීන්ත ප්‍රහාරයක් එල්ල වූවා කියන කතාව සත්‍යයක් ද?
ඔව් .. පස්සේ විනාශ උන චිත්‍ර නැවත ඒ තීන්ත ඉවත්කරලා ගොඩගන්නවා..
ඒ කියන්නේ තියෙන ඒවා ඔරිජිනල් නොවේ.කොහොම උනත් වෙනස් වෙනවා.ඉතින් තීන්ත ප්‍රහාරයේ අරමුණ සාර්ථකයි.
තීන්ත නෙවෙයි මං හිතන්නෙ තාර ගැහුවෙ කවුරු හරි
කලු තාර ගැහුව කියලා තමයි කියන්නෙ.. ඒ නිසා තමයි ඒවා ඉවත්කරගන්න පුලුවන් වෙන්න ඇත්තේ ..
@@SakwalaPawuraඓතිහාසික සීගිරි චිත්‍ර විනාශ කර ඒවා මත ආලේප කර ඇත්තේ තාර හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් යන්න නොවේ ප්‍රශ්නය. ප්‍රධානම දෙය නම් එය සම්පූර්ණයෙන්ම සංවිධානය කර තිබීමයි. මන්ද එවැනි ස්ථානයකට පහසුවෙන් කිසිවෙකුට ළඟා විය නොහැකි බැවිනි. ප්‍රශ්නය වන්නේ ඇයි එතරම් අපහසු දෙයක් සැලසුම් කලේ? ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් තීන්ත ආලේප කර ඇත්තේ හෙළ මිනිසුන්ගේ අනන්‍යතාවය මකන්න බව. ඔය සිද්ධිය මම දන්නේ ලගදී. මට හිතෙන්නේ එහෙම කර ඇත්තේ මෙම චිත්‍ර අදින ලද්දේ වෙනත් රටක අය හෝ පිටසක්වල ජීවින් කියලා සමාජ ගත කරන්න වෙන්න ඇති. මුගලන් තෙරුන් ගේ, උත්පලවන්නා තෙරණිය ගේ සමේ පැහැය ගෙන ඇති චිත්‍රයෙන් රාවණා රජුගේ බිසව මන්දෝදරිය පිලිබිඹු කරන බව මම අසා ඇත.
😂 ඇයි Demon King කියලා තියෙන්නේ ? රාවණා රජතුමා යක්ඛ රජ කෙනෙක් පමණක් ද ? 😅😅
ප්‍රශ්නය පැහැදිලි මදි
Budun wahanse India we epadunanam ai e minissu hindu agama adahanne ekenma penawa e aya kranne boruwak kiyala
අපෙ.දෙශය.විනාශකරලා.කඩෙයන.එවුන්ට.හොදක්නමිවෙන්න.එපා
මහා සුදස්සන සූත්‍රයේ පැහැදිලිව සිගිරිය ගැන විස්තර කරනවා මේ විදියට.
ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද බොහෝ ජනයන් ඇත්තීද, යක්ෂයන්ගෙන් ගැවසී ගත්තීද, ආනන්දය, එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය සම්පූර්ණද විය.
ලෝකේ වෙන කොහෙද මේ වගේ හරියටම මූලාශ්‍ර වලට ගැලපෙන තැන් මෙහෙ මිසක්.. 🙂🙏
මහාචාර්ය වරයා මේ දිනවල විකුර්තිය වැඩි කරගෙන යනවා. අපි සමාජය දැනුවත් කීරීම දිගටම කලයුතුයි.@@SakwalaPawura
අපි කොතරම් අසරණ කරලද අපේ අතීත ශ්‍රී විභුතිය ,අපේ නිර්මළ බුදුදහම
තාක්ශනික දැණුම් සම්භාරය සාහිත්‍ය කලානිර්මාණ ,මේ සියල්ල අපෙන් උදුරගෙන වර්ථමානයද අපෙන් උදුරගෙන එන්න එඩිතර පුතනුවණි දියෙනියණි මේ ඔබේ උරුමය ඔබේම
රට ගොඩනගන්න ඉහළට ඔසවාතබන්න සතර දිගන්තයෙම දෑස්
මේ රමණීය භූමිය වෙත විවරවෙන
අයුරින්,,,