Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම වටිනා කරුනු කීපයක්.සුවපත් වේවා🙏🙏🙏
හුඟක් වටින කරුණු දැක්වීමක්. ස්තුතීයි මේ ගන්න මහන්සියට.හැකියාවක් තියනව නම්, නිගණ්ඨ ආරාම සහ එකල පැවතියා යැයි අපි ඉගන ගත්තු බුද්ධ චරිතය තුළ ඇතුළත් අනික් ආගම් සහ ඒවායේ විකාශනය (ඒවා ලංකාව තුළ පැවතුනා නම්) ගැන සහ,මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දෙන, මතු බුදු බව ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත ආදාහනය වන තුරු, මහා ගල් කුළු 3 කින් වැසී පවතින ස්ථානය වගේ තැන් ගැනත් පැහැදිලි කිරීමක් ලබා දෙන්න.
ස්තුතියි,... ඔබතුමන්ගේ උත්තුංග පැහැදිළිකිරීම වෙනුවෙන්,ඔබේ මහන්සියට අපේ උත්මාචාරය !... ඔබට තෙරැවන්සරණයි,..........!!!
වටිනවා ඔබේ හෙළිදරව්ව. යහපතක්ම වේවා!
හරිම වටිනවා මෙවැනි සොයා ගැනීම් තව වීඩියෝ ලබාදෙන්න වීඩියෝව මගදි නතර කරන්න එපා මහත්තයෝ තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🌹🙏
මෙම කරන්නාවූ මහඟු කාර්යය ඉදිරියේදී යෝධ පිම්මකින් කරන්න ශක්තිය දහිරිය වාසනාව තෙරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. සම්‍යක් දෘෂ්ටික දේව ආකර්ෂණය ලැබේවා...
මෙවැනි වාර්තාමය ඉතා වැදගත් හෙලිදරවු තව දුරටත් කිරීමට ඔබට යෝද බල යෝද ශක්තිය හා දෛර්ය ලැබේවා......🙏🙏🙏
ජයවේවා සහොදරය ❤ ඔය ලොකු සේවයක් කරන්නෙ හෙලයන්ගෙ සැබෑ ඉතිහාසය හොයල දෙන්න දලන එක ❤😊
🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!පරම සත්‍ය සැමට වැටහේවා ! ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
teruwan saranai සහෝදරයා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සත්‍ය සොයා යන ගමන කිසිම කරදරයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නෙ සියලු බුදුවරුන්ම උපන් දේශය ලංකාව නිසයි .🙏🙏🙏
අනිවාර්යයෙන් නුදුරු දිනකදී මුලු ලෝක්අයම පිලිගන්න සත්‍ය නම් අප මහා බෝ සතානන් වහන්සේගේ උපන් බිම හෙල දීපයයි
සිරි දේශය අවදි වවු 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
සත්‍ය මෙය නම් සියල්ලන්ට ම එය ඉක්මනට ම පසක් වේවා,
තවත් තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න ස්තූතියි
බුදුන් උපන් දේශය මේ හෙල බිමයි ඉතා ලස්සන පිලිවෙලට වැඩ සටහන ඉදිරිපත් කර තියෙනව ඔබට් පිං
Man viswasa karanawa budun wahanse upanne me helabima wana sri lankawe
මෙච්චර දේවල් තිබිලත් තවමත් 😢😢😢 ඉංදියාව පස්සෙ යන අයට අපි අනුකංපා කරමු මොකද ඒ අයට බුද්ධියක් නැතිකම නිසා
Budun upan dasaya siri.lankawai..sadu sadu sadu
මෙචිචර නටබුන් සෙල්ලිපි දැකලත් සත්‍ය තේරුම් ගන්න මේ බුදුන් උපන් දේශයයි 🙏🏻🙏🏻❤
සමහර ස්වාමින් වහන්සේලා වත් පිලිගන් නෑනේ මෙක, 😢
එක ඇත්ත
බුදුන් උපන් දේශය ලංකාවඊ 🌹🌹✝️
Sirilankaw budun upan desayai ayai akama satya satya jaganawa wadi aetaka na ape itihasaya meyai itihasaya apen makala danna hadana aya tami akeka boru kiyanawa api awata rewatenne na ❤❤
බුදු සරණයි ඔයාට 🙏🙏🙏
“ ප්රමුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්රමුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි” මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්රිහයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.
Obata godak sthuthi danuwath kalaata
තෙරුවන් සරණයි
සිරි ලංකාව බුදුන් උපන් දේශයි.. එයයි එකම සත්‍යය.🙏🙏🙏
බොරැ කියන්න එපා.එතනින්ම හරි දහම් දැනුමක් නැ කියලා තේරෙනවා.ධර්මයේ සඳහන් බුදුන් දෙසු අවිදහිත පුණය්යභුමි දේශනාව අහන්න.
මේ යන මගතොට යාන්තමට හෝ කාරුණිකව දන්වන්න ස්තුතිය සුවපත් වේවා🙏
Sew helayata Jaya wewa
තෙරුවන් සරණයි. මේ බුදු රජාණන් වහන්සේගේ දේශය.හෙළ deepaya.
Teruwan saranai. Godak wedagath karunu idiripath kirimak.
Oba penvanastanya kohedatienne
❤❤❤❤අනිත් විස්තරත් ටික ටික දාමු මේ වගේ.. භාරත ගැතියන්ට සහ භාරත ගැති වගේ පෙන්වාගෙන ඉන්න නිරාලට රිදෙයි හොඳටම දැං..😂😂
දැං ගොඩක් අය දගලන්නෑ දෙන්න තුන්දෙනෙක් තමා ඉතිං
@@dehiwalaliyanageindikasena9436 🤭🤭🤭😂😂😂👍👍👍👍🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක්👍🙏🇱🇰
මේ බුද්ධ දේශයයි
Stanayta gamanmargaya sadahanksranna
Superb explanation. Suwapathwewa.
ඔබ෴ුමාට බොහොම පින්
Girihadu seya tiyena pradeshaya kumakda wawniyawa pradeshayeda trikunamala pradeshayeda ?
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
stuti obata. Sebe itihasaya pilibadawa Godak wedagath karunu idiripath kirima wenuwen.
👌👌👌
❤❤
👌🙏🙏🙏👌
🙏🙏🙏
Malli. Oyata. Theruna ta. Budun. Lankawe. Kiyala. Ape. Harak ta. Therenne. Na
අපිට වැහුව අතීතයක් තිබෙන බව වැටහෙනව..
Apitanam.hodatama.pahedili..okkoma.theyenna.lankawe..indiyawe.athimagulakneha..
කොහෙද තියෙන්නේ
තිරියාය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
" ජය හෙළ ධරණී "
Me budunge deshayai
❤🙏🙏
“තපස්සු භල්ලුක වෙලඳ දෙබෑයෝ ලක්දිව ගෝකර්ණය අසල ගිරිහඬු වෙහෙර කේශධාතුනිදන් කලහ,” පිටුව xi කි.ව. 1266-75 මයුරපාද පිරිවෙනාධිපති බුද්ධපුත්‍ර යානන් වහන්සේපූජාවලිය. පසුව සමුවූ ශිලාලේඛණය නිසා එම කියමන තහවුරු විය.
🎎
සෙල්ලිපි සහ අනෙකුත් පින්තූර දාන කොට ලොකු කරල දාන්න පුලුවන් ද
👍👍👍👍👍
විශ්වයේ ආරම්භය හෝ සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ හිමිකාරීත්වය සොය සොයා ගැටළු මතු කිරිම නොව බුදුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය මෙනෙහි කිරීමයි යුධ ගිණි ඇවිලෙන මෙවන් කාල වකවානුවකදී අප විසින් කළ යුත්තේ. එසේ නොකළහොත් වදාළ ධර්මය නිගරුවට ලක් කිරීමක් සිදුවීමට ඉඩකඩ තිබේ 🙏🙏🙏
ඔව් ඒ දේට අදාල චැනල් වෙන වෙනම තියෙනවනෙ .. මේ චැනල් එකේ අරමුන අපි අතෑරල දාලා තියෙන අපේ ඉතිහාස කතාව , කතාවේ හිතාමතාම හංගල තියෙන තැන්, දැක්කත් නොදැක්කවගේ අතාරින තැන් පෙන්නලා දීම, ධර්ම ගවේෂණයයි ඉතිහාස ගවේෂණයයි කියන්නෙ දෙකක්,අපි කරන්නෙ ඉතිහාස ගවේශනයයි..
මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව නම් බෞද්ධයන්ට බුදුන් වහන්සේගේ ස්තාන නිවැරදිව හදුනා ගැනීම වටිනා කාරනයක් තව දෙයක් සමහර දුප්පත් බෞද්ධයන් බුදුන් වහන්සේ කෙරෙහි ඇති ස්‍රද්දාව නිසාම ණය වෙවී වන්දනා කරන ස්තාන හරිද වැරදිද යන්න දැනගැනීම ඔව්න්ටද වැදගත් වනවා👌
Aehema kiyanna epa budunwahanse desanakarala tiyanawa me 4 stana deka wanda pudaganeemean apagata nowana bawa
@@RathnapalaSilva මෝහය දුරු වේවා. යුධ ගිණි නිවේවා!
බුදුන්වහන්සේ මේ හෙළබිමේ කියනකොට බයහිතෙනවද?😂😂
මෙච්චර ඉතිහාසයක් බොරු වෙන්න බෑනේ. මේයාකාර පුරාවිද්‍යා සාධක. මේවා ඇයි යටපත් වෙලා තියෙන්නේ. ඇයි හොයන්නේ නැත්තේ. හිතන්න දේ බොහෝයි. ඉක්මනින් සත්‍ය එලි දරව් වේවා.🙏🙏🙏🙏
මේකේ ලොකේෂන් එක ශෙයා කරන්න පුළුවන්ද...
මැප් එකේ ගිරිහඩු සෑය තිරියාය කියලා ගහන්න
එතකොට ආදි මානවයො කියල සෙට් එකක් නෙ මෙ ලංකාවෙ හොයාගත්ත සොහොන් වල පවා තාක්ශනය හොයාගත්ත කිවුවෙ , එතකොට බුදුහාමුදුරුවො කාලෙට කලින් පවා මිනිස්සු හිටියනන් ආදි මානවයා කියල කට්ටියක් හිටියෙ නැද්ද? දැන් ඉතිහාසය පොත් වල තියෙන මානවයා හොයාගත්ත යකඩ නිස්සාරණය , සොහොන් තාක්ශනය කියන සුපිරි තාක්ශනය බුදුහාමුදුරුවොන්ගෙ කාලෙටත් එහාට ගමන් කරනව කියල දන්නවනන් ඇයි ඒවා පොත් වල නැත්තෙ. ලමයින් ඉගෙන ගන්නෙ බොරු නේද?😢 රාවන බුදුහාමුදුරුවොන්ටත් කලින් හිටියද? ලංකාවෙ මිනිස්සු ඇති උනෙ ඇත්තටම මානවයොන්ගෙන්ද?
ඒවා පොත් වලට දැන්මොත් සමස්ත ඉතිහාස කතාවම වෙනස්කරන්න වෙනවනෙ
@@SakwalaPawura ඔයාල කොහෙන්ද මේ පොත් හොයාගන්නෙ , මේ පැරනි තැන් වලට ගිහිල්ල කරුනු එක්ක ගලපලා ඇත්ත ඉතිහාසය හොයගන්නෙ . මටත් ඒ මූලාශ්‍ර පොත් හොයාගන්න තැන් කියන්නකො
Internet එකේම බොහෝ දේවල් දැන් තියෙනවා.සමහර ග්රන්ථ පිටින් ගන්න වෙනවා
අයියෙ මේ video එක රාජ් සෝමදේවට පෙන්වන්න බැරිද ? අර ළඟදි දාපු තපස්සු භල්ලුක video එක බලන්නකො. මට හරිම අප්පිරියයි කොහෙන් ගියත් මූ ඔරිස්සාව ගාව ගන්න එක.අනික ඔහු ඕනෑම කතාවක් කරගෙන ගිහිල්ලා කොහෙන් හරි ඒකෙ සම්භවය ප්රභවය ඉන්දියාවට දානවා.නමුත් ඒක වුණේ කොහොමද කියන ඒ හිඩැස මොන වෙලාවකවත් පිරවෙන්නෙ නෑ.එකසැරේම එතනට පාත්වෙනවා.අතරමැද නෑ 😒👍
එහෙම කරන් නැතුව බෑනේ .. එහෙම නොකලොත් එයාගේ රස්සාවට මොකද වෙන්නෙ? එකපාරක් මිහිදුහාමුදුරුවෝන්ට කලින් ලංකාවේ බුදුදහම තිබ්බ කියලා ප්‍රසිද්දියේ කීවා විතරයි කැනීම් බලපත්‍රයත් අහෝසි කරලනේ නැවතුනේ.. ඒ නිසා ඒ වීඩියෝ වලින් ගත යුත්ත ගන්න .. සම්මතේ බැහැර කරන්න.. එතකුට අපිට ලේසි ඇත්ත හොයන්න... 🙂 හොදම උදාහරණය ඒ වීඩියෝ එකේ ස්වේදගොං ගැන කියන කතාව, ඒ කතාවේ එයා හිතාමතාම කාවන්තිස්ස කතාව තියෙනව කියන එක යට ගැහුව, ඇයි ඒ.. ඒක එලියට ආවොත් මිනිස්සු නිකන්ම දැනගන්නවා ස්වේදගොංවල තියෙන්න අපෙන්ම හොරකම් කරගත්ත කතාවක් විතරයි කියලා.. අන්න ඒ වගේ එයා කතාවල හංගන කොටස් ටික හොයාගත්තම අපිට ලේසි එතුමගේ විස්තර වලින් ගත යුත්ත ගන්න...
@@SakwalaPawura ❤🙏🙏
@@නත්ථිරාගසමෝඅග්ගිරාජ් සෝම දේව කියන්නෙ බබෙක් නෙමේ සේරම දැන ගෙන නොදන්න ගානට රග පානව තර්ජා ගර්ජන රස්සාව බේර ගන්න ඔන නිසා රාජ් සෝම දේව පිලි අරන් ඉවරයි බුදුන් ඉපදුනේ ලන්කාවෙ බව 👈 එයා යම් යම් කරුනු විශ්වාසවන්තම අයට කියලත් ඇති කලබල වෙන්න එපා දර්මය ඉස්මතු වෙන්නෙ මන්දගාමීව හැබැයි යටපත් කරන්න බෑ මෙය ස්ව්බාව දහම තුලින්මයි වෙන්නෙ 😊
Magamawbimabudungaamawbimai❤😂🎉😢😮😅😊 10:15
❤🙏🙏🙏❤
තපස්සු, බලලුක වෙළදුන් දෙදෙනා දින දහයකින් මෙම ස්ථානයට පැමිණි බවට නේද සදහන් වෙන්නෙ....!
කොහෙද එහෙම සදහන් වෙන්නෙ මූලාශ්‍රය දන්නවද ?
මූලාශ්‍ර මම කියවල නැහැ.. එත් එක්තරා වැඩ සටහනකින් ඒ භව දැන ගත්තේ..! එතනින් කියවෙන්නේ කිලෝමීටර් තුනදහසකට වැඩි දුරක සිට අපේ රටට ගැල් පන්සීයකින් දින දහයකින් එන්න බැරි බව....
ඔව් ඒකනම් කොහොමත් එහෙම වෙන්න බෑ ,හැබැයි අපිටනම් කිසිම මූලාශ්‍රයක එහෙම කතාවක් හම්බෙලා නෑ දින 10කින් පැමිනි කතාවක් .. අටුවාවෙනම් කොහොමවත්ම නෑ
Parama nibbana suvayen suvapath veva
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
මේ අසිතන්ජනය නම් ඉන්දියාවේම ස්ථානයක් වියහැකිය..ජේත වනාරාමය ඉන්දියාවේ උනත් ලංකාවෙත් එනමින් ස්ථානයක් නම්කර තිබෙනවා. සැබෑ අසිතන්ජනය ඉන්දියාවේ උනත් ලංකාවෙත් අසිතාන්ජනයක් කවුරුන්හෝ ඉදිකර නම්කර තිබෙන්න පුළුවන්.
මූලාශ්‍ර එක්ක බලන්න.
ඔය එකක්වත් ඉන්දියාවෙ නැහැ. හෙලදිව මහා වංශය, අටුවාවල තියෙන ස්ථාන වල නම් ඉන්දියාවෙ ස්ථාන වලට නම් කලා. ඉංග්‍රීසි කාරයෝ භාරතය පාලනය කරන්න කලින් කවදාවත්ම ඔය නම් ඒ ස්ථාන වලට භාවිත කර නැත.
Atuwawa mokakda kiyannako
උත්සහය හොදයි , ඔබගේ උපකල්පන සියල්ල ඔබගේ මතය සනාථ කිරීම සදහයි , එයනිවැරදි නොවේ , බුරුම යේ අය , ඉන්දියාවේ අය බොරු කියනවා , ඔබවිතරක් අත්ත මවනවා , කෙසේ වෙතත් එහි බුදුන් වහන්සේගේ කේශ ධාතුන්වහන්සේලා තැන්පත් කරඇතිබව පිලිගැනීම අගය කරමු !
😃ඒක තමයි කියන්නෙ ඉතින් අපි කියන දේ පිලිගන්න එපා ,හොයලා බලන්න ,ඒකට ඕනි මූලාශ්‍ර මන් අපි දීලා තියෙනවා.. මෙච්චර ශාක්ශි තිබිලත් ඒවා පෙන්නලත් තමන්ටම විචාරයක් කරගන්න බෑ කියන්නෙ අනේමන්දා.. මේ එකක්වත් උපකල්පන නෙමෙයි ශාක්ශි .
සුද්දගේ බුදු හාමුදුරුවො තමයි ඉන්දියාවෙ හිටියෙ. ඒ ගෞතම. හෙළබිම වැඩහිටියෙ ගෝතම බුදුන්වහන්සේ.
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
🙏🙏🙏💗💗
🙏🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
බොහොම වටිනා කරුනු කීපයක්.
සුවපත් වේවා
🙏🙏🙏
හුඟක් වටින කරුණු දැක්වීමක්. ස්තුතීයි මේ ගන්න මහන්සියට.
හැකියාවක් තියනව නම්, නිගණ්ඨ ආරාම සහ එකල පැවතියා යැයි අපි ඉගන ගත්තු බුද්ධ චරිතය තුළ ඇතුළත් අනික් ආගම් සහ ඒවායේ විකාශනය (ඒවා ලංකාව තුළ පැවතුනා නම්) ගැන සහ,
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දෙන, මතු බුදු බව ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත ආදාහනය වන තුරු, මහා ගල් කුළු 3 කින් වැසී පවතින ස්ථානය වගේ තැන් ගැනත් පැහැදිලි කිරීමක් ලබා දෙන්න.
ස්තුතියි,... ඔබතුමන්ගේ උත්තුංග පැහැදිළිකිරීම වෙනුවෙන්,ඔබේ මහන්සියට අපේ උත්මාචාරය !... ඔබට තෙරැවන්සරණයි,..........!!!
වටිනවා ඔබේ හෙළිදරව්ව. යහපතක්ම වේවා!
හරිම වටිනවා මෙවැනි සොයා ගැනීම් තව වීඩියෝ ලබාදෙන්න වීඩියෝව මගදි නතර කරන්න එපා මහත්තයෝ තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🌹🙏
මෙම කරන්නාවූ මහඟු කාර්යය ඉදිරියේදී යෝධ පිම්මකින් කරන්න ශක්තිය දහිරිය වාසනාව තෙරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. සම්‍යක් දෘෂ්ටික දේව ආකර්ෂණය ලැබේවා...
මෙවැනි වාර්තාමය ඉතා වැදගත් හෙලිදරවු තව දුරටත් කිරීමට ඔබට යෝද බල යෝද ශක්තිය හා දෛර්ය ලැබේවා......🙏🙏🙏
ජයවේවා සහොදරය ❤ ඔය ලොකු සේවයක් කරන්නෙ හෙලයන්ගෙ සැබෑ ඉතිහාසය හොයල දෙන්න දලන එක ❤😊
🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
පරම සත්‍ය සැමට වැටහේවා ! ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
teruwan saranai සහෝදරයා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සත්‍ය සොයා යන ගමන කිසිම කරදරයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නෙ සියලු බුදුවරුන්ම උපන් දේශය ලංකාව නිසයි .
🙏🙏🙏
අනිවාර්යයෙන් නුදුරු දිනකදී මුලු ලෝක්අයම පිලිගන්න සත්‍ය නම් අප මහා බෝ සතානන් වහන්සේගේ උපන් බිම හෙල දීපයයි
සිරි දේශය අවදි
වවු 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
සත්‍ය මෙය නම් සියල්ලන්ට ම එය ඉක්මනට ම පසක් වේවා,
තවත් තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න ස්තූතියි
බුදුන් උපන් දේශය මේ හෙල බිමයි ඉතා ලස්සන පිලිවෙලට වැඩ සටහන ඉදිරිපත් කර තියෙනව ඔබට් පිං
Man viswasa karanawa budun wahanse upanne me helabima wana sri lankawe
මෙච්චර දේවල් තිබිලත් තවමත් 😢😢😢 ඉංදියාව පස්සෙ යන අයට අපි අනුකංපා කරමු මොකද ඒ අයට බුද්ධියක් නැතිකම නිසා
Budun upan dasaya siri.lankawai..sadu sadu sadu
මෙචිචර නටබුන් සෙල්ලිපි දැකලත් සත්‍ය තේරුම් ගන්න මේ බුදුන් උපන් දේශයයි 🙏🏻🙏🏻❤
සමහර ස්වාමින් වහන්සේලා වත් පිලිගන් නෑනේ මෙක, 😢
එක ඇත්ත
බුදුන් උපන් දේශය ලංකාවඊ 🌹🌹✝️
Sirilankaw budun upan desayai ayai akama satya satya jaganawa wadi aetaka na ape itihasaya meyai itihasaya apen makala danna hadana aya tami akeka boru kiyanawa api awata rewatenne na ❤❤
බුදු සරණයි ඔයාට 🙏🙏🙏
“ ප්රමුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්රමුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි”
මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්රිහයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය
ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව
වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.
Obata godak sthuthi danuwath kalaata
තෙරුවන් සරණයි
සිරි ලංකාව බුදුන් උපන් දේශයි.. එයයි එකම සත්‍යය.🙏🙏🙏
බොරැ කියන්න එපා.එතනින්ම හරි දහම් දැනුමක් නැ කියලා තේරෙනවා.ධර්මයේ සඳහන් බුදුන් දෙසු අවිදහිත පුණය්යභුමි දේශනාව අහන්න.
මේ යන මගතොට යාන්තමට හෝ කාරුණිකව දන්වන්න ස්තුතිය සුවපත් වේවා🙏
Sew helayata Jaya wewa
තෙරුවන් සරණයි. මේ බුදු රජාණන් වහන්සේගේ දේශය.හෙළ deepaya.
Teruwan saranai. Godak wedagath karunu idiripath kirimak.
Oba penvanastanya kohedatienne
❤❤❤❤
අනිත් විස්තරත් ටික ටික දාමු මේ වගේ.. භාරත ගැතියන්ට සහ භාරත ගැති වගේ පෙන්වාගෙන ඉන්න නිරාලට රිදෙයි හොඳටම දැං..😂😂
දැං ගොඩක් අය දගලන්නෑ
දෙන්න තුන්දෙනෙක් තමා ඉතිං
@@dehiwalaliyanageindikasena9436
🤭🤭🤭😂😂😂👍👍👍👍🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක්👍🙏🇱🇰
මේ බුද්ධ දේශයයි
Stanayta gamanmargaya sadahanksranna
Superb explanation. Suwapathwewa.
ඔබ෴ුමාට බොහොම පින්
Girihadu seya tiyena pradeshaya kumakda wawniyawa pradeshayeda trikunamala pradeshayeda ?
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
stuti obata. Sebe itihasaya pilibadawa Godak wedagath karunu idiripath kirima wenuwen.
👌👌👌
❤❤
👌🙏🙏🙏👌
🙏🙏🙏
Malli. Oyata. Theruna ta. Budun. Lankawe. Kiyala. Ape. Harak ta. Therenne. Na
අපිට වැහුව අතීතයක් තිබෙන බව වැටහෙනව..
Apitanam.hodatama.pahedili..okkoma.theyenna.lankawe..indiyawe.athimagulakneha..
කොහෙද තියෙන්නේ
තිරියාය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
" ජය හෙළ ධරණී "
Me budunge deshayai
❤🙏🙏
“තපස්සු භල්ලුක වෙලඳ දෙබෑයෝ ලක්දිව ගෝකර්ණය අසල ගිරිහඬු වෙහෙර කේශධාතු
නිදන් කලහ,” පිටුව xi කි.ව. 1266-75 මයුරපාද පිරිවෙනාධිපති බුද්ධපුත්‍ර යානන් වහන්සේ
පූජාවලිය. පසුව සමුවූ ශිලාලේඛණය නිසා එම කියමන තහවුරු විය.
🎎
සෙල්ලිපි සහ අනෙකුත් පින්තූර දාන කොට ලොකු කරල දාන්න පුලුවන් ද
👍👍👍👍👍
විශ්වයේ ආරම්භය හෝ සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ හිමිකාරීත්වය සොය සොයා ගැටළු මතු කිරිම නොව බුදුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය මෙනෙහි කිරීමයි යුධ ගිණි ඇවිලෙන මෙවන් කාල වකවානුවකදී අප විසින් කළ යුත්තේ. එසේ නොකළහොත් වදාළ ධර්මය නිගරුවට ලක් කිරීමක් සිදුවීමට ඉඩකඩ තිබේ 🙏🙏🙏
ඔව් ඒ දේට අදාල චැනල් වෙන වෙනම තියෙනවනෙ .. මේ චැනල් එකේ අරමුන අපි අතෑරල දාලා තියෙන අපේ ඉතිහාස කතාව , කතාවේ හිතාමතාම හංගල තියෙන තැන්, දැක්කත් නොදැක්කවගේ අතාරින තැන් පෙන්නලා දීම, ධර්ම ගවේෂණයයි ඉතිහාස ගවේෂණයයි කියන්නෙ දෙකක්,අපි කරන්නෙ ඉතිහාස ගවේශනයයි..
මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව නම් බෞද්ධයන්ට බුදුන් වහන්සේගේ ස්තාන නිවැරදිව හදුනා ගැනීම වටිනා කාරනයක්
තව දෙයක් සමහර දුප්පත් බෞද්ධයන් බුදුන් වහන්සේ කෙරෙහි ඇති ස්‍රද්දාව නිසාම ණය වෙවී වන්දනා කරන ස්තාන හරිද වැරදිද යන්න දැනගැනීම ඔව්න්ටද වැදගත් වනවා👌
Aehema kiyanna epa budunwahanse desanakarala tiyanawa me 4 stana deka wanda pudaganeemean apagata nowana bawa
@@RathnapalaSilva මෝහය දුරු වේවා. යුධ ගිණි නිවේවා!
බුදුන්වහන්සේ මේ හෙළබිමේ කියනකොට බයහිතෙනවද?😂😂
මෙච්චර ඉතිහාසයක් බොරු වෙන්න බෑනේ. මේයාකාර පුරාවිද්‍යා සාධක. මේවා ඇයි යටපත් වෙලා තියෙන්නේ. ඇයි හොයන්නේ නැත්තේ. හිතන්න දේ බොහෝයි. ඉක්මනින් සත්‍ය එලි දරව් වේවා.🙏🙏🙏🙏
මේකේ ලොකේෂන් එක ශෙයා කරන්න පුළුවන්ද...
මැප් එකේ ගිරිහඩු සෑය තිරියාය කියලා ගහන්න
එතකොට ආදි මානවයො කියල සෙට් එකක් නෙ මෙ ලංකාවෙ හොයාගත්ත සොහොන් වල පවා තාක්ශනය හොයාගත්ත කිවුවෙ , එතකොට බුදුහාමුදුරුවො කාලෙට කලින් පවා මිනිස්සු හිටියනන් ආදි මානවයා කියල කට්ටියක් හිටියෙ නැද්ද? දැන් ඉතිහාසය පොත් වල තියෙන මානවයා හොයාගත්ත යකඩ නිස්සාරණය , සොහොන් තාක්ශනය කියන සුපිරි තාක්ශනය බුදුහාමුදුරුවොන්ගෙ කාලෙටත් එහාට ගමන් කරනව කියල දන්නවනන් ඇයි ඒවා පොත් වල නැත්තෙ. ලමයින් ඉගෙන ගන්නෙ බොරු නේද?😢 රාවන බුදුහාමුදුරුවොන්ටත් කලින් හිටියද? ලංකාවෙ මිනිස්සු ඇති උනෙ ඇත්තටම මානවයොන්ගෙන්ද?
ඒවා පොත් වලට දැන්මොත් සමස්ත ඉතිහාස කතාවම වෙනස්කරන්න වෙනවනෙ
@@SakwalaPawura ඔයාල කොහෙන්ද මේ පොත් හොයාගන්නෙ , මේ පැරනි තැන් වලට ගිහිල්ල කරුනු එක්ක ගලපලා ඇත්ත ඉතිහාසය හොයගන්නෙ . මටත් ඒ මූලාශ්‍ර පොත් හොයාගන්න තැන් කියන්නකො
Internet එකේම බොහෝ දේවල් දැන් තියෙනවා.සමහර ග්රන්ථ පිටින් ගන්න වෙනවා
අයියෙ මේ video එක රාජ් සෝමදේවට පෙන්වන්න බැරිද ? අර ළඟදි දාපු තපස්සු භල්ලුක video එක බලන්නකො. මට හරිම අප්පිරියයි කොහෙන් ගියත් මූ ඔරිස්සාව ගාව ගන්න එක.අනික ඔහු ඕනෑම කතාවක් කරගෙන ගිහිල්ලා කොහෙන් හරි ඒකෙ සම්භවය ප්රභවය ඉන්දියාවට දානවා.නමුත් ඒක වුණේ කොහොමද කියන ඒ හිඩැස මොන වෙලාවකවත් පිරවෙන්නෙ නෑ.එකසැරේම එතනට පාත්වෙනවා.අතරමැද නෑ 😒👍
එහෙම කරන් නැතුව බෑනේ .. එහෙම නොකලොත් එයාගේ රස්සාවට මොකද වෙන්නෙ? එකපාරක් මිහිදුහාමුදුරුවෝන්ට කලින් ලංකාවේ බුදුදහම තිබ්බ කියලා ප්‍රසිද්දියේ කීවා විතරයි කැනීම් බලපත්‍රයත් අහෝසි කරලනේ නැවතුනේ.. ඒ නිසා ඒ වීඩියෝ වලින් ගත යුත්ත ගන්න .. සම්මතේ බැහැර කරන්න.. එතකුට අපිට ලේසි ඇත්ත හොයන්න... 🙂 හොදම උදාහරණය ඒ වීඩියෝ එකේ ස්වේදගොං ගැන කියන කතාව, ඒ කතාවේ එයා හිතාමතාම කාවන්තිස්ස කතාව තියෙනව කියන එක යට ගැහුව, ඇයි ඒ.. ඒක එලියට ආවොත් මිනිස්සු නිකන්ම දැනගන්නවා ස්වේදගොංවල තියෙන්න අපෙන්ම හොරකම් කරගත්ත කතාවක් විතරයි කියලා.. අන්න ඒ වගේ එයා කතාවල හංගන කොටස් ටික හොයාගත්තම අපිට ලේසි එතුමගේ විස්තර වලින් ගත යුත්ත ගන්න...
@@SakwalaPawura ❤🙏🙏
@@නත්ථිරාගසමෝඅග්ගිරාජ් සෝම දේව කියන්නෙ බබෙක් නෙමේ සේරම දැන ගෙන නොදන්න ගානට රග පානව තර්ජා ගර්ජන රස්සාව බේර ගන්න ඔන නිසා රාජ් සෝම දේව පිලි අරන් ඉවරයි බුදුන් ඉපදුනේ ලන්කාවෙ බව 👈 එයා යම් යම් කරුනු විශ්වාසවන්තම අයට කියලත් ඇති කලබල වෙන්න එපා දර්මය ඉස්මතු වෙන්නෙ මන්දගාමීව හැබැයි යටපත් කරන්න බෑ මෙය ස්ව්බාව දහම තුලින්මයි වෙන්නෙ 😊
Magamawbimabudungaamawbimai❤😂🎉😢😮😅😊 10:15
❤🙏🙏🙏❤
තපස්සු, බලලුක වෙළදුන් දෙදෙනා දින දහයකින් මෙම ස්ථානයට පැමිණි බවට නේද සදහන් වෙන්නෙ....!
කොහෙද එහෙම සදහන් වෙන්නෙ මූලාශ්‍රය දන්නවද ?
මූලාශ්‍ර මම කියවල නැහැ.. එත් එක්තරා වැඩ සටහනකින් ඒ භව දැන ගත්තේ..! එතනින් කියවෙන්නේ කිලෝමීටර් තුනදහසකට වැඩි දුරක සිට අපේ රටට ගැල් පන්සීයකින් දින දහයකින් එන්න බැරි බව....
ඔව් ඒකනම් කොහොමත් එහෙම වෙන්න බෑ ,හැබැයි අපිටනම් කිසිම මූලාශ්‍රයක එහෙම කතාවක් හම්බෙලා නෑ දින 10කින් පැමිනි කතාවක් .. අටුවාවෙනම් කොහොමවත්ම නෑ
Parama nibbana suvayen suvapath veva
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
මේ අසිතන්ජනය නම් ඉන්දියාවේම ස්ථානයක් වියහැකිය..ජේත වනාරාමය ඉන්දියාවේ උනත් ලංකාවෙත් එනමින් ස්ථානයක් නම්කර තිබෙනවා. සැබෑ අසිතන්ජනය ඉන්දියාවේ උනත් ලංකාවෙත් අසිතාන්ජනයක් කවුරුන්හෝ ඉදිකර නම්කර තිබෙන්න පුළුවන්.
මූලාශ්‍ර එක්ක බලන්න.
ඔය එකක්වත් ඉන්දියාවෙ නැහැ. හෙලදිව මහා වංශය, අටුවාවල තියෙන ස්ථාන වල නම් ඉන්දියාවෙ ස්ථාන වලට නම් කලා. ඉංග්‍රීසි කාරයෝ භාරතය පාලනය කරන්න කලින් කවදාවත්ම ඔය නම් ඒ ස්ථාන වලට භාවිත කර නැත.
Atuwawa mokakda kiyannako
උත්සහය හොදයි , ඔබගේ උපකල්පන සියල්ල ඔබගේ මතය
සනාථ කිරීම සදහයි , එයනිවැරදි නොවේ , බුරුම යේ අය , ඉන්දියාවේ අය බොරු කියනවා , ඔබවිතරක් අත්ත මවනවා , කෙසේ වෙතත් එහි බුදුන් වහන්සේගේ කේශ ධාතුන්වහන්සේලා තැන්පත් කරඇතිබව පිලිගැනීම අගය කරමු !