Комментарии •

  • @Kavinda948
    @Kavinda948 10 месяцев назад +11

    ඉතිහාසය ආසම විෂය උනත් කරුණු කාරණා මතක හිටින්නේ බොහොම පොඩි ප්‍රමානයයි . නමුත් රාජ් සර්ගේ පැහැදිලි කිරිම අහන කොට ගොඩක් දෙවල් මතකයේ රැදෙනවා නුවන් මහත්තයෝ ඔයත් හොඳටම වැඩසටහන කරනවා. ඇත්තම කිව්වොත් ඇබ්බැහි වෙලා ඉන්නේ unlimited history වලට . නෙත් fm එකට ජය ❤❤❤❤❤

    • @ramismobile7048
      @ramismobile7048 10 месяцев назад

      රාජ් සෝම දේවයන් කියන්නේ මේ හෙළ දෙරණේ නියම නිවැරදීව අපිට සොයා බලන්න කියන පනිවිඩය දෙන්නේ අර කල්‍යානම් පදලාංචනම් ඒකේ සදහන් වෙන කැලනිය වර්ථමාන කැලනියට නොවෙයිලූ වර්තමාන කැලනියටත් බුදුන් වහන්සේ වැඩලා තියනවාලූ ඒ ගාතාවේ පෙන්වා දෙන සිද්වස්තාන තියෙන්නේ පුරාණ රූහුණේ ලූ එහෙමනම් වර්තමාන කැලණියට බුදුන් වැඩියා කියනවා ඒ තමයි නර්මදා නාග රජුගෙ රාජදානිය ඒ කැළනී ගග නර්මදා නදිය සොයා බලන්න

  • @ramismobile7048
    @ramismobile7048 10 месяцев назад +20

    තපස්සු බල්ලුක සිටියේ මේ හෙළ දෙරණේ අපි ප්‍රඥ්ඥාවෙන් දකින්න ඕනේ මේ කතාව අදටත් කොළඹ නොදැක්ක මිනිසුන් මාතර ඉන්නවා ❤🙏

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад +7

      ඔය ඉතින් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන පචය ඔලුවට දාගෙන නේද නිකම් දොඩවන්නේ. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුවේ.
      කියවන්න ඔවුන් ගැන ලියා ඇති දෑ, හොයාගෙන . තපුස‍්සභල‍්ලිකවත්‍ථු කියවන්න, සඳ කිඳුරු දා කව-පදවැනුම" කියවන්න
      මේ එයින් එකක්
      මේ දෙදෙන ‘උත්කල’ ජනපදයෙන් පැමිණියහ. මොවුන් ගේ ජන්මභූමිය"
      2. උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත් ය. අසිතඤ්ජන නගරය ද එහි ය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේ ය.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад +2

      පූජාවලිය හොයාගෙන 206 වැනි පිටුව කියවන්න, එහි මෙසේ කියා ඇත.
      "ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තිබූ පළින සොලවා ගත නොහී ....
      ආදී කියල තියෙනව . ඉතුරු ටිකත් කියව ගන්න. ඔවුන් මෙහෙ නොවේය.
      එතනට ගිහිල්ල ඔය කථාව අහල බලන්න.

    • @ramismobile7048
      @ramismobile7048 10 месяцев назад +4

      බුදුන් වහන්සේ ඉන්දියා වේ නම් ඒ මුලාස්‍රය වැරදියි

    • @narendragoonetillake6917
      @narendragoonetillake6917 10 месяцев назад +1

      හරි, දැන් කියන්න බලන්න "දබදිව" කිව්වේ කොහාටද කියලා !!!

    • @khp7425
      @khp7425 10 месяцев назад +1

      ​@@narendragoonetillake6917දඹදිව ලංකාවේ කියලා වරදවා ගත්තහම නිවන්මගත් වරදිනවා.සැබෑ බුදුසරණ නැතිවෙලා ලංකාවේ කෘතිම බුදුන් සරණ යන්න වෙනවා.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 10 месяцев назад +12

    දිබුලාගල සහ රිටිගල වටිනා සෙල්ලිපි දෙකක් තියෙනවලු අපේ ඉතිහාසය ගැන ලියවුනු , අකුරු දියවෙලා යනකමිිද ඉන්නෙ කියවන්න යන්න

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 10 месяцев назад +11

    වෙළඳ දෙබෑයන් සාමාගමක් කරනකොට සෙල්ලිපිටත් දෙයිටන්ගෙපිහිටයි!!!

  • @maheshranga8179
    @maheshranga8179 10 месяцев назад +9

    දරන්නා වු වෙහෙසට ඔබ දෙපල ඇතුලු පිරිසට තෙරුවන් සරණයි

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 месяцев назад +6

    ලෝකයේ කොහේවත් නැති තරම් පුරාවස්තු ප්‍රමාණයක් ලංකාවේ තිබීම ගැන ඔබතුමාට විශේෂ යමක් හිතෙන්නැද්ද

    • @dattanayake6453
      @dattanayake6453 10 месяцев назад

      Hithenawa.olu gesuya

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 10 месяцев назад +1

      ගලේ කෙටූ සෙල්ලිපිම ලක්ෂ ගානක් තියෙනවා ඒවල අපූරුවට අපේ ඉතිහාසෙ ලියල තියෙනවා මහා සම්මත මනුරජුගෙන් පටන් ගන්න ඉතිහාසෙ ඉදලම අදහසක් ගන්න පුළුවන් සෙල්ලිපි තියෙනවා සක්විති රජවරු ගැනත් පෙර බුදුවරු ගැනත් වර්ථමාන බුදුන් වහන්සේගේත් සෙල්ලිපි ඕන තරම් මේ භූමියේ තියෙනවා ඒවා තියෙද්දිත් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන්නෙම සුද්දට ඕනවට ඉතිහාසෙ වහල එදා ඉදල කියපු බොරුවම උගන්නන එක.

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 8 месяцев назад

      බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනේ නැහැ 😂😂😂​@@sumudusenavirathna6071

    • @repero_one1028
      @repero_one1028 7 месяцев назад

      ​@@sumudusenavirathna6071😢😢😢😂

  • @sheham
    @sheham 10 месяцев назад +3

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @udayaprasanna2708
    @udayaprasanna2708 10 месяцев назад +24

    දිබුලාගල සෙල්ලිපිය ගැන දැනටමත් බොරු දේවල් කියන්න පටන් අරන් කියල පේන්න තියනවා. ඒක ඉක්මනට ප්‍රකාශයට පත් කරන්න ලැබේවා.

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 10 месяцев назад +4

      😂😂😂 boru kiyanna obalaga pacha Soma ,Yako mahama boru -ape Inna a awata athana kauruwath naha ,15 wanidayin pasu kisima kanak awa natha

    • @dileepakalupahana6277
      @dileepakalupahana6277 10 месяцев назад +3

      ඔවු අර පතිරාරච්චිද කවුද කියල කෙනයි රහත් උනා කියන ඕපපාතික චීවරදාරියයි දැනටමත් පටන් අරන්.

    • @dattanayake6453
      @dattanayake6453 10 месяцев назад

      Ewa boru nam oya aththadannawa athi ne. Monawatada eka ekkenagen ahanne.somadeqa mahathrhayata kiyanna ona tika ethumata labena kal inna.

    • @ariyarathnaperera3685
      @ariyarathnaperera3685 10 месяцев назад

      ​@@SiriKumarasadarathneMduiyansel😊

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 10 месяцев назад +15

    දිඹුලාගල සෙල් ලිපිය - අල බහිනකන් ඉන්න පුළුවන්ලු. එත් අල තෙම්බෙනකන් ඉන්න බැරිලු.

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 10 месяцев назад +3

    It’s very interesting. Why are all these people scared of accepting that Sri Lanka historically had Mahayana Buddhism and the temples dedicated to it? We had the statues of goddess Tara, Bodhisattva statues found as well. It’s quite a need to discuss about the historical context and archaeological findings leading to Mahayana and Vajrayana too in Sri Lanka, if Professor agrees to do it. 😊

  • @hdes1805
    @hdes1805 10 месяцев назад +5

    මහාචාර්ය තුමා කාබන් නිර්ණය ගැන කිවු පරිදි, අපේ ඉතිහාසය යටපත් කිරීමේ කුමන්ත්‍රයට
    මේ සෙලිපියත් වෙනස් වෙයිද?

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 10 месяцев назад +4

    ඉතිහාශය ගැන දැනගන්න පුදුම ආසාවකින් තමයි මේ විඩියෝ බලන්නේ දිබුලාගල සෙල්ලිපියේ තියෙන සත්‍ය අපට දැනගන්න පුලුවන් වෙයිද?
    ස්තුතියි ඔබ දෙපලට.
    තෙරුවන් සරණයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 месяцев назад +11

    "ඉතිහාසය වනාහි ඕබේ සිතුවිලි නොව ඕබේ මතකයයි" බොහොම ස්තූතියි ♥️🖤

  • @kapilaadikari7966
    @kapilaadikari7966 10 месяцев назад +7

    දහසක් මත ගැටේවා. දහසක් මල් පිපේවා !

  • @chinthakamendis4973
    @chinthakamendis4973 10 месяцев назад +3

    Are their any updates on the dating of Meemure? Very keen to find out. Thanks

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 месяцев назад +2

    ඔබ දෙපල ගේ මේ ව්‍යායාමය මතු පරම්පරා උදෙසා යි.

  • @sachinthamadusanka6745
    @sachinthamadusanka6745 10 месяцев назад +14

    ඇයි ලංකාවේම කේශ ධාතු තැම්පත් කලේ. වෙන රට වල සෙල් ලිපි වලින් තියනවා ද.. තපස්සු භල්ලුක ගැන.

    • @kamalabesirigunawardana5083
      @kamalabesirigunawardana5083 10 месяцев назад

      That's why

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 10 месяцев назад +3

      ජේසූ ඉපදුනේ ඊශ්‍රායල් වල
      හැබැයි ඊශ්‍රායල් වල ක්‍රිස්තියානි කතෝලික ආගම නෑ නේද
      පාප් ඉන්නේ වතිකානේ
      යුරෝපෙ තමයි ආගමික මධ්‍යස්ථානය
      එහෙම තමයි බන්
      එක රටක ඉපදුනා කියල ඒ රටේ ඒ ආගම තියෙන්න ඕනේ කියල නීතියක් නෑ

    • @benaimaamai6283
      @benaimaamai6283 10 месяцев назад +1

      ​@@හේෂාන්පෙරේරාඒ උනාට ලංකාවේ තේරවාදි බුදු දහම තියෙනවා ...ඒ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නිසා .....ඇත්ත සාක්ශි එක්ක එලිවේගේන එන්නෙ...එතකොට හුගාක් ම රිදෙයි

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад

      බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන පචය වගේම , පචයක් තායිලන්තයෙත් හද ගෙන තියෙනව. මේ දෙකේම තියෙන්නේ ථේරවාදි බුදුදහම. මෙයින් පෙනී යන්නේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ නොවේ කියන්න අවශ්‍ය කණ්ඩායමකට බැලමෙහෙවර කරන වසලයෝ මේ රටවල් දෙකේම ඉන්නා බවයි.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад

      තපස්සු භල්ලුක දෙදෙනා මෙහාට සහ අනිත් රටවලට ගියේ කේශධාතු තැන්පත් කරන්න නොවේ වෙළඳාමට. එයාලා ගිය රටවල හිටපු ඒ වෙළෙඳුන්ට කේශධාතු දුන්න බවක් තමයි පේන්නේ.
      තපුස‍්සභල‍්ලිකවත්‍ථු කියවන්න. එහි කියා ඇත්තේ ඔවුන් දෙදෙනා "ඒ දෙදෙනාම ඒ ධාතු රන්සුමුගක තබා තමන්ගේ නුවරට පමුණුවා අසිතඤජන නුවර දොරටුවෙහි ජීව කේශධාතුන්ගෙන් චෛත්‍යයක් පිහිටෙව්වාහුය. " යනුවෙනුයි.
      ඔවුන්ගෙ උපන් ස්ථනය හොයා ගන්න, "සඳ කිඳුරු දා කව-පදවැනුම" කියවන්න. එහි කියා ඇත්තේ 1. "මේ දෙදෙන ‘උත්කල’ ජනපදයෙන් පැමිණියහ. මොවුන් ගේ ජන්මභූමිය"
      2. උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත් ය. අසිතඤ්ජන නගරය ද එහි ය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේ ය.

  • @pasatahan
    @pasatahan 10 месяцев назад +3

    තරු රජුගෙ හා සරස්වති දෙවිය ඇත්ත කතාව ruclips.net/video/BTcxbCN207k/видео.htmlsi=EWR1AEse4py7BJBi

  • @Adniwhack
    @Adniwhack 10 месяцев назад +2

    Meka wena platform wala ta danna bari da? Spotify wage?

  • @RohithaWelihindage
    @RohithaWelihindage 10 месяцев назад +1

    කලමැටියේ වෙහෙර නවය සහ තපස්සු භලලුක අතර සම්බන්ධය කුමක්ද?

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe 10 месяцев назад

    ගොඩක් දැනුම ගත්තා, ඉතාමත් වැදගත්. ❤️

  • @hallosrilanka6335
    @hallosrilanka6335 10 месяцев назад +1

    දිබුලාගල සෙල් ලිපිය ගැන youtube නාලිකා බොරැ වපුරනවා......... ඉක්මනින් ඒ ගැන වැඩ සටහනක් කරන්න ..ඒක කියවලා ඉවර වුන ගමන්..ඇත්ත ඉතිහාසය රාජ් සර් කියන එක තමයි මිනිස්සු විශ්වාස කරන්නේ ...

  • @shashediri544
    @shashediri544 10 месяцев назад +3

    නුවන් අය්යේ ඒ වාර්තා චිත්‍රපටිය සිනමාශාලා ප්‍රදර්ශනයට යෙදුවනම් හරි.

  • @amilagayan5287
    @amilagayan5287 10 месяцев назад +11

    ඔබතුමා අවංකව ප්‍රකාශ කරන්න
    යම් හෙයකින් ජම්බුද්දීපය මේ හෙළබිම බව හෝ බුදුන් වහන්සේ හෙළයෙකු බව හෙට දිනයේ දී ඔප්පු කිරීමට යම් සාක්කි සාධකයක්
    හමුවුවහොත් ඔබතුමාට නිර්භයව
    පෙනී සිටීමට හැකිද.මගේ මතය නම් පළමුව ඔබතුමාගේ රැකියාව නැති වෙනවා දෙවනුව ඔබතුමා පිස්සෙක් බවට හංවඩු ගසනවා තුන්වනුව ඔබතුමා NGO කාරයෙක් බවට පත්වෙනවා

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 10 месяцев назад

      හෙලයා කියන්නේ මොන වර්ගයේ එකෙක්ද 🤣 ඌගේ බාහිර ස්වරූපය මොන වගේද😂

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 10 месяцев назад +2

      හෙළ කියන්නේ පල්ලම. හෙළයෝ කියන්නේ පල්ලමේ එව්වෝ. ලංකාවේ මිනිස්සුන්ට පල්ලම් බහින මිනිස්සු කියන එක හරි මදි.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 10 месяцев назад +2

      අහිංසක බලාපොරොත්තුව දැක්කම පවු කියලත් හිතෙනවා.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 10 месяцев назад

      හෙළබිම ලු
      හෙළේ ලු
      මොක්කුද බන් ඔය

    • @OurVillage-uk2ou
      @OurVillage-uk2ou 10 месяцев назад +1

      පරගැති හීනමානයෙන් ජීවත්වන උන් හෙලයෙක් කියන වචනයවත් නොදන්නා මහා උගතුන් ජාතියකට හිනාවෙන නිවටයන් එක්ක තර්ක කිරීමෙන් වලකින්න
      එ් මනස පරයන්ගෙ අතදරුවන් ගානට හීනමානයෙන් පෙලෙනව
      හෙලය කියන්නෙ තොපිට හිනහ ගියාට අපිට අාඩම්බරයක් යකෝ

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 10 месяцев назад +14

    පුරාවිද්‍යාව ගැනනම් කිසිම විස්වාශයක් නෑ.

  • @J.A.H.I
    @J.A.H.I 10 месяцев назад +2

    jayawewa !!!

  • @silentkiller421
    @silentkiller421 10 месяцев назад +4

    I find its quite inaccurate to say Uththarapatha was Odisha.
    Uththarapatha was a part of silk route that connected South asia to the rest of the world. Uttarapata ran all the way from todays Jalalabadh in Durrand line(pakistan afghan border) to Chittagong harbour in eastern Bangladesh. Its recorded that emporors like Asoka of Mauryan era , Samudragupta of Gupta era , and even Muslim generals like Sher Shah Suri renovated this and this was again renovated in British period and they renamed it as Grand Trunk road.
    And there was another road called Dhakkinapatha that connected mainly Kalinga and southern India to rest of India this started from Saranath and came all the way down to Kalinga and then followed further down in to Chola and Pandya kingdoms.
    So the Saranath was the junction that Uttarapatha and Dakkhinapatha met in. So Saranath used to be a lucrative trade hub and there were a lot of traders in Saranath and sorrounding areas doing their businesses. Thapassu and Bhallika were 2 of them.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад

      "උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත් ය. අසිතඤ්ජන නගරය ද එහි ය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේ ය."

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 10 месяцев назад +2

    මෙ වැඩපිලිවෙලට මුදල් වලින් සහයෝගයක් දක්වන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ?

    • @sunchare
      @sunchare 10 месяцев назад +1

      කතා කරන්න 0703261117

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638 10 месяцев назад +1

      @@sunchare ස්තුතියි ❤️

  • @ranjithsilva878
    @ranjithsilva878 10 месяцев назад +2

    Jaya❤

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 10 месяцев назад +5

    මෙයාලා මෙක විහිලුවක් කරන්ද.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 10 месяцев назад +1

    thapassu balluka , buddha darmayath market karada ? ☸☸☸

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 10 месяцев назад +1

    ❤ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ දේශණය දාන්න හැකිද?

  • @sen5725
    @sen5725 10 месяцев назад +1

    jaya rathna pathi nayakayan kiyana dewal gana obathumage adahasa kiyanna

  • @hashinikaushalya25
    @hashinikaushalya25 10 месяцев назад

    Unlimited වැඩසටහන CD තැටි වලට ගන්න බැරි ද?

  • @CognitiveCode365
    @CognitiveCode365 10 месяцев назад +1

    අලුත් video එක upload කරනකන් බලන් හිටියෙ ❤

  • @abeyramasi3972
    @abeyramasi3972 10 месяцев назад

    සර්,
    තපස්සු භල්ලුක කලා කියන වෙහෙර නවය නම් ස්ථානයක් රන්න කලමැටිය ප්‍රදේශයෙත් තියෙනවා. මේ ගැන ඔබ තුමාගේ කියවීම කුමක්ද?

  • @janakachandradeva1317
    @janakachandradeva1317 10 месяцев назад +4

    ඔබ තුමා පුරා විද්‍යාව කෙසේ වෙතත් පච විද්‍යාව සහ වංගු ගැසිම පිලිබද ආචාර්ය උපාදිය ලබා තිබෙන බව පැහැදිලියි…😂

  • @jayanthaherath6569
    @jayanthaherath6569 10 месяцев назад

    අගෙයි ...

  • @ChamindaJayawardena
    @ChamindaJayawardena 10 месяцев назад +2

    Sel lipiya kyawanna oba thumage daayakathwaya laba nogenima gena kanagatui😢

  • @protectanimals369
    @protectanimals369 10 месяцев назад +2

    kadu nagina kollek gowiyata kiyala gowiya gihin balanna. RUclips eke e kathawa thiyenawa

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 10 месяцев назад +9

    ඒ ගොවියාට හරිනම් තෑගිබෝග දීලා අගේකිරීමක් කරන්නඕනි
    තව ටික දවසකින් රක්ශිතයක අනවසරයෙන් බඹර කපන්න ගියා හරි මොකක් හරි කියලා ඒ පුද්ගලයාව ඇතුලට දැම්මත් මමනම් පුදුම වෙන්නෑ

  • @sudathbandara9745
    @sudathbandara9745 10 месяцев назад

    👍👍👍🙏🙏🙏👏

  • @hiruswaris1777
    @hiruswaris1777 7 месяцев назад

    ❤️🙏👍💐

  • @anjulawarnakulasooriya479
    @anjulawarnakulasooriya479 10 месяцев назад +3

    මේක මගේ ප්‍රශ්නයක්. මේකට අදාල නෑ.
    1.යුද්ධ ගැන (දුටුගැමුණු වගේ) සටන් උපක්‍රම ගැන දැනගන්න පුලුවන් පොත් මොනවද? මූලාශ්‍ර මොනවද? ඉන්දීයානු යුධ උපක්‍රමම ලංකාවේ පාවිච්චී කලා කියන උපකල්පනය හරිද?
    2. පෘතුග්‍රීසි, ලන්දේසි උඩරට ආක්‍රමණ ගැන කියවන්න පුලුවන් මූලාශ්‍ර මොනවද? ආක්‍රමණිකයන් වගේම ආරක්ශක පාර්ශවයෙන්.

  • @heshanprabath401
    @heshanprabath401 7 месяцев назад

    ❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 10 месяцев назад +1

    🙏

  • @Rasikasspace
    @Rasikasspace 9 месяцев назад

    ලෝකය විශ්ව ගම්මානයක් කරන්න කරන්න මූලික පදනමේ ලංකාව සෑහෙන්න දායකත්වයක් දීල තියෙන බව මේ වැඩසටහන බැලුවම පේනවා.

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 10 месяцев назад +2

    Loke nowatena paranima samagam deka bala samagamayi thathan samagamayi

  • @dilupaniranga2669
    @dilupaniranga2669 10 месяцев назад +2

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 10 месяцев назад

    ❤❤❤❤👍👍👍

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 10 месяцев назад +9

    ඔබතුමාගේ වැඩසටහන් මමත් බලනවා හොඳ දැනුමකුත් ලැබෙනවා, එහෙත් සමහර තැන් පිළිගන්න බැහැ, ඒවගේම ඉතිහාසය සඟවන තැනුත් බොහොම තියෙනවා, ලංකාවේ ඉන්න සීමිත data වලින් අන්තර්ජාලය බලන අයට මේක හොඳයි, තිරියාය තමයි උතුර, ඒක තමයි තපස්සු භල්ලුක ලගේ ගම, එතනින් දකුණට ඇවිත් තමයි බුදුන් වහන්සේ මුණගැහුනේ. කරුණාකර බොරු කියන එක නවත්තන්න. අපි බොහෝ දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ ඔබ ඉන්දියාවට කඩේ යන කෙනෙක් බව.

    • @ranjithanura520
      @ranjithanura520 10 месяцев назад +2

      ජම්බුකල්ලිය 😂😂😂😂😂

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 10 месяцев назад +4

      බුදුන් වහන්ඝේ කොහෙද ලංකාවෙ ඉපදුනේ? මුං නම් අමු පිඝ්ඝො ජාතියක්.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 10 месяцев назад

      ​@@bandulaweerakoon1582ගොතම බුදුන් වහන්සේ විතරක් නෙවෙයි පෙර බුදුවරුන්ගෙ පවා සෙල්ලිපි තියෙනවා ඒක මේ සෝමදේවත් දන්නවා ජොබ් එක ලයිසන් එක ගහල යන හින්දා ඒවා හෙළි කරන්නෙ නෑ.මේ බොරු කාරයොන්ගෙ බලු කමට සෙල්ලිපි පලි නෑනේ මුන්ට මේ ලියල තියෙන ඇත්ත කියාගන්න කොන්දක් නෑ තොපිට ඒක තේරුම් ගන්න මොළයකුත් නෑ.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 10 месяцев назад

    👍👍👍

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 10 месяцев назад

    දිඹුලාගල සෙල්ලිපිය පිටපත් කරල තියෙන්නේ සියයට 60 යිලු. ඇත්ත ද.

  • @chamaraambawatte852
    @chamaraambawatte852 10 месяцев назад +2

    Thawath Ithihasaya Wikurthi Karanna Epa..Boho Aya Sathya dannawa..Thamange Padi patha rakaganna Ape rate Sathya Ithihasaya wahanne chimpanzee gen apu aya weema pudumayak nowei..😊😊😊..

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 10 месяцев назад +3

    මේ බොරුකායන්න එප⁣ා මහත්තයෝ ඔය සෙල්ලිපිය පංසලේ හිමිනමයි තවදයෙක මහත්තයකුයි එකතුව තමයි හොයාගෙන පුරාවිද්‍යාවට දන්නවලා තියෙන්නේ කවුරුත් සිව්හෙල නාලිකාව බලන්න අන්න ඒකේ විස්තර තියනවා🙏

  • @mudithagnanarathna2009
    @mudithagnanarathna2009 10 месяцев назад +1

    Madukasaliya, Alipavathe

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 10 месяцев назад +1

    👍👍👍

  • @CognitiveCode365
    @CognitiveCode365 10 месяцев назад +1

    ❤❤❤

  • @SamanKumara-sl2ti
    @SamanKumara-sl2ti 10 месяцев назад +9

    ඔය කියන දෙපාර්තමේන්තුව කියන විදියටම සෙල්ලිපිය ඉදිරිපත් කරයි කියල හිතන්න අමාරු වෙයි. මෙතුමගෙත් කතාව මහාචාර්ය කමෙන්ම වටේ යනව. හැම තැනම ආචාර ධර්ම මත කියල මහජනතාවට වසන් කරනව පමණක් නොව හිරෙත් දාන තැනට පත් වෙයි. ඔය ලිපිය ඕනි පැත්තකින් තියමු. දැනට එලියට ඇවිත් තියන සමහර දේවල් එදා අමතක කරලද නැති නම් අද වෙද්දි ඒ සලකුනු අළුත් වෙලාද? ඒව අහන දකින කොට ඇත්තනම් ඉතිහාසය ඇයි අපට විකෘති කලේ කියලත් අහන්න හිතෙනව😢

    • @ranjithanura520
      @ranjithanura520 10 месяцев назад +1

      ඔයා ඇයි ඉගෙන ගන්නේ නැත්තේ සෙල් ලිපි කියවන්න. අනුන්‍යමක් වැරදියට කියනවා නම් ඔබ හරිදේ කියන්න ඕනි. එක්කෝ කටවහන් ඉන්න. මම ෆ්හැනට පුරාවිද්‍යාව හදාරනවා.පාලි ඉගෙන ගන්නවා. සෙල්ලිපි කියවන්නත් මම ඉගෙන ගන්න බලාපොරොත්තුවෙනවා.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 10 месяцев назад

    👍👍🙏🙏🌾🌾🌾💐

  • @eshanthapethangahawatte219
    @eshanthapethangahawatte219 10 месяцев назад

    Ranil & Rajapaksha company wage

  • @sunilmalwala1701
    @sunilmalwala1701 10 месяцев назад +1

    විවේචන නෙවෙයි මහාචාර්ය තුමණි.මෙබඳු දේවල් ඔබ තුමන්ලා විසින්,ඒ වගකිවයුතු ආයතනවලට මෙන්ම,වගකිවයුතු පුද්ගලයන්ට කෙලින්ම පැවසිය යුතුයි ...

    • @dattanayake6453
      @dattanayake6453 10 месяцев назад

      Rassawata thattu wena dewal yoojana karanna epà😂

  • @indikapathirana5519
    @indikapathirana5519 10 месяцев назад

    ❤න්ප්ප්

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 10 месяцев назад

    4:46

  • @k.wimala1521
    @k.wimala1521 10 месяцев назад +1

    නෙත් fm නාලිකාව මෙතුමාලා කියන දේවල් ගැන බලන්ගොඩ රාධ ස්වාමින්වහන්සේ ගෙනුත් මේ පිළිබඳව දහම් කරුණු විමසුවනම් හොදයි නේද. ද්

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 10 месяцев назад

    බුද්ධවංශයට අනූව උක්කලා ජනපදයෙන් පිට උන තපුස්ස සහ බල්ලිකා රාජායතන රුඛ මුල ඉන්න බුදුන්ට කිරිපිඩු සහ මී පැණි පූජාකොට දෙරුවන් සරණ ගොස් බුදුන් ගෙන් ලැබුනු කෙස් වැටි 8 සහ දාගැබ සදන විදිහ අසාගෙන ගොස් දේගෝන් රාජ්‍යේ ඔක්කාලප රජුට දුන් බව කියවෙනව නේද? ඉන්පසු ශින්ගුත්තර කදු මුදුනෙ ඉන් පෙර පහල උන කකුසඳ කෝණාගම සහ කාශ්‍යප බුදු වරුන්ගෙ ද කේශ දාතු තැන්පත් කොට ඇති දාගැබේම තැන්පත් කෙරූ බවත් අද ලොව පවතින පැරනිම දාගැබ ලෙස පිළිගැනෙන මියන්මාරයෙ ශ්වේදගෝන් දාගැබ එය බවත් කියනව නේද? මේ ගැන ඊලඟ වැඩ සටහනෙ සාහිත්‍යමය සහ පුරාවිද්‍යාත්මකව විස්තර කර දෙන ලෙස රාජ්සෝමදෙව මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනව.

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 10 месяцев назад

  • @Priyan-l3h
    @Priyan-l3h 10 месяцев назад +1

    ආයුබෝවන් ඇදුරුතුමනි.පාලි සහ මාගධී යනු එකම භාෂාවක් ද. එසේම අප දන්නා තරමින් මෙතෙක් හමු වී ඇති කිසිදු සෙල් ලිපියක් මාගධී හෝ පාලි භාෂාවෙන් ලියවී නැහැ නේද.බුදුන් උපන්නේ මේ රටේ නම් මේ රටේ නොවන භාෂාවකින් එකල සෙල් ලිපි ලිව්වේ ඇයි.මේ රටේ නොවන භාෂාවකින් බුදුන් මෙරට වැසියන්ට ධර්මය දේශනා කලේ ඇයි. එසේම එංගලන්තයෙන් ගෙනා ත්‍රිපිටකයේ ඇති අකුරු අනුරාධපුර පොලොන්නරුව අයත් නොවන බව ඉතාම පැහැදිලියි.නූතන අකුරු වලට බෙහෙවින්ම සමානයි.එසේනම් එම ත්‍රිපිටකය අකුරු කාල නිර්ණය කිරීමෙන් කිනම් යුගයකට අයත් ද යන්න පවසන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ත්‍රිපිටක මුසාව ධර්ම විකෘතිය සහ මානසික රෝගී රහත්බව පිළිබඳව මේ රටේ ඇති වී තිබෙන මහා පිළිලය සුව කළ හැක්කේ එමගින් පමණි.

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 10 месяцев назад

      ඔබට මේවා නොතේරුනාට සියලු දෙනාම ඔබේ නුවණ මට්ටමේ ඉන්නේ කියා සිතන්න එපා

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад

      මාගධී භාෂාව ඉන්දියාවේ මගධයේ අය භාවිතා කල භාෂාව. ඒ භාෂාවෙන් තමයි ත්‍රිපිටකය කට පාඩමින් ගෙන ආවේ. ඒ භාෂාවෙන් තමයි ත්‍රිපිටකය ලියා ඇත්තේ. ඒ භාෂාවට ලංකාවේ කියන්නේ පෙල දහම ලියා ඇති භාෂව කියල එකට තමයි පාලි කියන්නේ. ඉන්දියාවේ මාගධී භාෂාව සහ පාලි භාෂාව අතර සුළු වෙනස්කම් තියෙනව. මාගධී භාෂාවෙන් ලියු සෙල් ලිපි තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ මුල් සෙල් ලිපි ලියා ඇති භාෂාව "සිංහල ප්‍රාකෘත", භාවිතා කර ඇති අක්ෂර පූර්ව බ්‍රාහ්මි. මුල්ම ත්‍රිපිටකය, මහාවංශය, දීප වංශය ලියා තිබිය යුතුවන්නේ බ්‍රහ්මී අක්ෂර වලින්. එංගලන්තයට අරගෙන ගිය ත්‍රිපිටකය ලියාඅ ඇත්තේ සිංහල අකුරු වලින්. එය නුවර යුගයට අයිති එකෙක්. ඒ වනවිට සිංහල අකුරු හදා ගෙන තිබ්බ නිසා. ක්‍රි.ව. 1000න් පසු ලංකාවේ ලියවුන සෙල් ලිපි ලියා ඇත්තේ සිංහල අකුරු වලින්.

    • @Priyan-l3h
      @Priyan-l3h 10 месяцев назад

      ​@@udakainsynsie9928හරිම වටිනවා.ඔබට ගොඩක් ස්තුතියි.මට අවශ්‍ය කරුණු ඔබ පහදා දීම ගැන.බුදුන් උපන්නේ ලංකාවේ ද නැතහොත් ඉන්දියාවේ ද යන එක පිලකට වත් මං අයත් නොවේ.මට අවශ්‍ය සත්‍යය දැන ගැනීමටයි.එලෙසම නිර්මල දහම ඇත්තේ මීවනපලානේ හිමියන් ළඟද නැතහොත් සාම්ප්‍රදායික භික්ෂු පරපුරේ ද යන්න දැන ගැනීමටත් අවශ්‍යයි.ඔබගේ පැහැදිලි කිරීම අනුව මාගධී භාෂාව ඉන්දියාවේ නම් බුදුන් දහම දේශනා කලේ මාගධී භාෂාවෙන් නම් බුදුන්ගේ උපත ඉන්දියාවේ නේද.එසේම එංගලන්තයට ගෙන ගිය ත්‍රිපිටකය ලියැවී ඇත්තේ නුවර යුගයේ නම් විකෘතිය ඇත්තේ එතැන නේද.කරුණාකර පහදා දෙන්න.ඔබට නැවත වරක් ස්තූතියි.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 10 месяцев назад

      ඔය කියන සිරිසෙන අධමම වසලයා, විශ්‍රාම ගිහිල්ල ලංකාවේ ඇති නිකාය තුනේම පැවිදිවී ඒවායින් නෙරපා දැමූ පසු කර කියා ගන්න දෙයක් නැතිව මිනිස්සු ටිකක් අල්ලගෙන මීරිගම පැත්තේ පරම වසලායතනයක් පිහිටුවාගෙන ලංකාවේ සම්බුද්ධ සාසනය විනාශ කරන්න දඟලන වසලයෙක්

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 10 месяцев назад +2

    සමහර අයකියන්නේ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරආරච්චචි මැතිතුමා ගැන වෙන්නැති😂😂😂😂 අයියෝ සාමි

  • @indikapriyandani8213
    @indikapriyandani8213 10 месяцев назад

    තෙරුන් සරණයි දෙවි පිහිටයි බුද්ධිවතුන්ගෙන් මාවිසින් ඉතා අගේකොටසලකන පුදලයකි❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 10 месяцев назад +4

    We call that bullshit

  • @hasithapriyadarshana3745
    @hasithapriyadarshana3745 10 месяцев назад

    Oya godak dewal boru wennai hadanne

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 10 месяцев назад

    ඉරහඳ පවතින තුරාවට පවතින්න ලියපු ගලේ කෙටූ සෙල්ලිපිම ලක්ෂ ගානක් තියෙනවා ඒවල අපූරුවට අපේ ඉතිහාසෙ ලියල තියෙනවා මහා සම්මත මනු රජුගෙන් පටන් ගන්න ඉතිහාසෙ ඉදලම අදහසක් ගන්න පුළුවන් සෙල්ලිපි තියෙනවා සක්විති රජවරු ගැනත් පෙර බුදුවරු ගැනත් වර්ථමාන බුදුන් වහන්සේගේත් සෙල්ලිපි ඕන තරම් මේ භූමියේ තියෙනවා ඒවා තියෙද්දිත් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන්නෙම සුද්දට ඕනවට ඉතිහාසෙ වහල එදා ඉදල කියපු බොරුවම උගන්නන එක.ඔයත් මහත්තයා ඒ ඉතිහාසය වහන බොරු කාරයෙක්.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 9 месяцев назад

      කිසිම හෙවිල්ලක් බැලිලක් නැතිව, කවුරුත් කිව්ව පච වලට මුලා වෙලා එව්ව මෙතන දොඩවනව. මනු රජ ගැන දැන ගන්න ඉන්දියාවේ ලියවුන වෛදික ග්‍රන්ථය හොයා ගෙන කියවන්න. මහා සම්මත රජ පරම්පරාව මෙන්ම මනු රජ පරම්පරාවත් ඉන්දියාවේ. බුදුහාමුදුරුවෝ ගැන ලියපු එක් සෙල් ලිපියක් තියෙන්නේ කොහෙද කියල කියන්නෙ, ගොතම ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවන්ට කියල ගිල්ලොපු පච දොඩවනව? ගොන් කථා දොඩවනව

  • @brendanalmeda1665
    @brendanalmeda1665 10 месяцев назад +1

    🦧😳🤧 Nuvan liyanage🦧 ohoma Yan ko digata ma mokada venne kiyala balanna 🤮🥵 what a shame this man why he's hidings our nation Truth.

  • @samanwickrama3473
    @samanwickrama3473 10 месяцев назад +7

    අර පතිරාජ පිස්සු කියවනවා
    සංජිවනි බයිටිි කරනවා............

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 10 месяцев назад +1

      අයියෝ රටේ නියම රටට ආදරය මිනිස්සුන්ට ගහන්න එපා..

    • @amilagayan5287
      @amilagayan5287 10 месяцев назад

      උඹලා වගේ පිස්සො හින්ද තමයි මේ රටට අද කෙලවිලා තියෙන්නෙ පතිආරච්චි මහත්තයාගේ මයිලක් තරන්වත් උඹ වටින්නැහැ 😅

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 10 месяцев назад +1

      @@amilagayan5287 පතිරආරච්චි කියන්නේ අර පිස්සුවෙන් නන් දොඩවන ඩ්‍රයිවර් මහත්තයද

  • @himaliopatha5785
    @himaliopatha5785 10 месяцев назад

    Mr.Raj ඔය සෙල්ලිපිය කොටපු ගල කාල නීර්නය අනුව හොයාගෙන අකුරු කෙටුවෙ කොයි කාලේද කියලා හොයන්න බැරිද? මොකද මීවන රාළ මීට පෙර එංගලන්තයේ පුස්කොල පොත් වල පිටපත් කියලා කියෙව්වා. දැං මේ රාළ කියනවා එංගලන්තයේ පුස්කොළ පොත් ලැබුනා කියලා. NGO වල ඕනකමට මූ හදන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ කියලා කියන්න. සත්‍ය ඒක නොවේ නම් මිත්‍යා දෘෂ්ටික මීවන රාළගේ රට ජීවත්වන ඒකගේ දරුවන් විනාශ වෙන්න ඕන. පස්මහ බැලුම් වල දීපය , දේශය කියන වචන දෙක මීවන රාළගෙන් අහලා බලන්න. එතකොට පුළුවන් බුදුන් වහන්සේ ඉන්දියාවේද ලංකාවේද කියලා දැනගන්න

    • @niro1722
      @niro1722 10 месяцев назад

      🤣🤣plyan bn ynna. Danna pukak kiywpn

    • @himaliopatha5785
      @himaliopatha5785 10 месяцев назад

      @@niro1722 උඹත් පනින්නැතිව හිටපන්.උඹ දන්න pukakuth නෑ

    • @niro1722
      @niro1722 10 месяцев назад

      @@himaliopatha5785 🤣🤣 ubanm danna pukwl godak thiynwa wage 😏

    • @himaliopatha5785
      @himaliopatha5785 10 месяцев назад

      @@niro1722 උඹ නොදන්න pukawal ගොඩක් තියෙන විත්තිය පේනවා

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 10 месяцев назад

      හූ...........

  • @chathuranandika6331
    @chathuranandika6331 10 месяцев назад

    ❤❤❤

  • @sepalikasene4164
    @sepalikasene4164 10 месяцев назад

    👍🙏❤️

  • @nuwanmadusanka2433
    @nuwanmadusanka2433 10 месяцев назад

    ❤❤❤❤❤

  • @samje9042
    @samje9042 10 месяцев назад

    ❤❤❤