ශ්‍රීලංකාවේ තෙලිඟු වැසියෝ | Story of Teligu people in srilanka | Duwili Ep - o4

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 391

  • @maheshherath6141
    @maheshherath6141 2 месяца назад +105

    ඇත්තටම දුකක් දැනුනා මේ මිනිස්සු ගැන.වෙනස්කමක් මොකටද අපි හැමෝම මිනිස්සු

    • @faizalmeedin9112
      @faizalmeedin9112 Месяц назад +1

      පැරැන්නෝ අන්ඩර දෙමළ ලෙස හැඳින්වූයේ තෙලිඟු බස විය යුතුයි මොකද ඉංදියාවේ තමිල් නාඩුවට යාබද අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාධාන බස තෙලිඟු බස කතා කරන්නන් ද්‍රවිඩයන් සමග මිශ්‍රවී ශ්‍රිලංකාවට පැමිණි බව කියවෙන හෙයිනි.

  • @premasirikwa
    @premasirikwa 2 месяца назад +59

    සහෝදරයා සහෝදරිය ඔබ හැමදෙනා ගැන ලොකු කනගාටුවක් ඇති උනා .මේ අසාධාරණය බලදාරින් හැමදෙනාගේම නෙත ගැටේවා ..මේ අසරණයන්ට පිහිටක් වෙන්න ..

  • @RSusan-g1p
    @RSusan-g1p 2 месяца назад +73

    රටේ හැම පුරවැසියෙක් ම සමානව සලකන්න අපි පුරුදු වෙන්න ඕන මේක නං ඉක්මනින් වෙනස් වෙන්නම ඕනා

  • @eap7962
    @eap7962 2 месяца назад +37

    අපිට මේ දේ උනානම් ඒක අපිට ගොඩක් දැනේවි. මේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ මහපොලවෙන් පොඩි ඉඩක් ඉල්ලන්නෙ. අපි මැරුනමත් ජාතිය, ආගම,කුලය හොයන්නෙ නැතුව වලදාන්න පොලවෙ ඉඩක් දෙනවනම් ඇයි ඉන්න ටිකේ ජීටිකේ වෙන්න ඉඩක් නොදෙන්නෙ. මේ පිලිබදව මහපොලවෙ පයගහල ඉන්න දුප්පත් තැනින් ආපු ජනදිපති අනුර කුමාර මහත්මයට මේක දැනුම් දෙන්න.❤️❤️❤️

    • @nilminihewa1106
      @nilminihewa1106 Месяц назад

      😂😂
      උබලාට ලෙඩක්ද බන් තියෙන්නේ පඩයක් ගියත් අනුර ගැන කියන්නේ .
      මහන්සි වෙලා රස්සාවක් කරලා ඉඩමක් ගන්න බැරි කමක් නැහැ නේද කාට උනත්. මේ මිනිස්සු කාලා බීලා විනෝද වෙවී උන්නා මිසක් අනාගතය ගැන හිතපු නැති එක බේබදු මිනිස්සු තමයි බහුතරයක්ම උන්නේ . . මහ උන්ගේ වැරදි තමයි දැන් ඔය තත්ත්වයට හේතුව . වැදි මිනිස්සු අහිකුණ්ටකයො දැන් රජයේ රස්සාව කරන තැනට දැන් පත් වෙලා ඉන්නේ රජයෙන් දීපු පහසුකම් වලින් ප්‍රයෝජනයක් අරන් තමයි . හැමදේම පිනට ගන්න බලාන ඉන්න එක නෙවෙයි වෙන්න ඕනෑ . අපිට ත් රජයෙන් කියලා මෙලෝ දෙයක් දීලා නැහැ කවදාවත් . හැබැයි අපිට දෙමාපියන් උගන්වලා තැනකට ගිහින් ඉදිරියට එන්න උදව් කලා.

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 месяца назад +36

    අපි නොදත් දේ කියා දුන්නට ස්තුතියි.

  • @wmwickrama5875
    @wmwickrama5875 2 месяца назад +4

    සිංහලයා ❤කම්මැලියා ඒ මිනිස්සු හරිම අහිංසක මිනිසුන් උත්සාහ වන්ත අය මේඅයට දෙන්න ඉඩමක් රජයේ නායකයන්ගේ
    අවදෘනය යොමුවේවා ❤❤❤❤❤

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 2 месяца назад +37

    උසස් අධ්‍යාපනය දි සංස්කෘතික අධ්‍යනය ඉගෙන ගනිද්දී මේ මිනිස්සු ගැන සදහන් වෙනවා මේ අද ඊයේ ආපු අය නෙමෙ ඉතා දිර්ග අතිතය ක සිට පැවතෙන පිරිසක්.මේ මිනිස්සුන්ව අදාල බලධාරින්ගේ අවධානය ට ලක් වේවා

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад +2

      ගොඩක් ය මේ වීඩියෝ එක බලපුගමන් හිතන්නේ මෙයාල අද ඊයේ ඇවිත් කියල.

    • @SHEHAN-v1m
      @SHEHAN-v1m 2 месяца назад +1

      ඉන්දියාවෙ තෙලිගු මිනිස්සු ඔනි තරම් ඉන්නවා ❤

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад

      ඉන්දියාවේ ඉදලා ආවේ .තබුත්තේගම ගම්මානයක් තියෙනවා .දැන් රජයේ රැකියා කරනවා ලමයි

  • @Dhanah-vn1qm
    @Dhanah-vn1qm 2 месяца назад +44

    මිනිස්සු ඔක්කොම. එකඑයි..🇱🇰සමානව සලකන්න. රජු දැහැමී වේවා.,.

  • @rukshandaminda7879
    @rukshandaminda7879 28 дней назад +2

    වටින වැඩක් මේක දැනුවත් කිරීම..මේ මිනිස්සුත් ලන්කාවේ මිනිස්සු😪😪

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 28 дней назад +2

    අපි අද තමයි දන්නෙ ගොඩාක් දුකයි ඔයාලගේ විස්තර ඉක්මනින් ම මේ අයට අපේ රටෙහි ජිවත් වීමෙනි අයිතිය ඉන්න පරිසර යක් ඉගනගන්න තරුණ ප්‍රජාව ට රස්සාව කරගෙන ජිවත් වෙන්න අනේ පිහිට වෙන්න පාලක තුමනි බුදු සරනයි හිස් අතින් ආව හිස් අතින් ම නොයා මිනිසෙක් වු නිසාම උතුම් ක්‍රියා එකතුකරගෙන යමුකෝ ❤❤❤❤

  • @sachindapriyanatha4327
    @sachindapriyanatha4327 2 месяца назад +15

    ඒ මනුස්සයා බොහෝම වේදනාවෙන් කතාකරන්නේ,අනුර ජනාධිපති තුමාගේ නෙත් යොමුවේවා.🙏

  • @DRDMUSICSL
    @DRDMUSICSL 2 месяца назад +22

    සහෝදරවරුනි, අපිට ඔබලාව අපි හා සමානව වටිනවා.පූජක පාලක නිලධාරී බලධාරීන් ආගම කුලය ජාතිය මිනිස්සුන්ගේ ඔලුවට දාලා මේ රට බෙදා වෙන් කළාට.දැන් අපිට තේරෙනවා කාගේ වුවමනාවටද අපි බෙදී වෙන් වෙලා හිටියේ කියලා.ඉතින් ඒක නිසා අපි මින් ඉදිරියට එකම සහෝදර සහෝදරියෝ වගේ ජීවත් වෙමු.❤❤❤🙏

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад

      ❤️❤️❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 месяца назад

      yes of course i am also telling same thing. no different all are same. tell your problem to President he Will help.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 месяца назад +16

    රජයෙන්,මේපිලිබදව,සොයාබැලියයුතුයි❤මාලිමාවෙන්,ඔබගේ,ප්‍රස්නවලට,පිලිතුරු,ලැබේවි❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Месяц назад +1

    පවු අහිංසක මිනිස්සු.මොන රටෙන් ආවත් ඒ මිනිස්සුන්ටත් මේ රටේ ජීවත් වෙන්ඩ ඉඩක් තියෙන්ඩ ඕන මොකද එයාලා කියන්නේ අපේ රටේ එක්තරා සංස්කෘතික පැත්තක් තමයි.

  • @kumarans-s7c
    @kumarans-s7c 2 месяца назад +49

    ඔයාල අද වෙනකං හිටපු තත්වය සහ දැන් උදාවී තියෙන හුඟක් වෙනස් ... ඒ නිසාම මේ වෙනකං තිබූ සියලු ප්‍රශ්න අමතක කරල ඔයාල ඉන්න ගම් පලාත්වල තියෙන .. ජාතික ජනබල වේගය 🧭🇱🇰🧭 .... කාර්යාලයකට ගිහින් ඔයාලට තියෙන ප්‍රශ්ණ ගැන කතාකරන්න !!!

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 2 месяца назад +7

      එක තමයි හොදම ව්සදුම අනිවාර්යයෙන්ම සහනයක් ලැබෙව්....

    • @CarlyleFerreira
      @CarlyleFerreira 2 месяца назад

      They our Sri lanken citizens & should have every right & should present their housing problems to present HE.akd & he will definitely solve it for them as he is a maxsist & a people's President. YOUR people have lived in this country for over 200 years & contributed to development of this country & are equal as any other citizens as us.regds.ex.militery.from Sri lanka.

  • @helayaa
    @helayaa 2 месяца назад +7

    හොඳ වැඩසටහනක්. කථනය අතිවිශිෂ්ටයි.

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад

      බොහොම ස්තූතියි

  • @ABc-lh3oz
    @ABc-lh3oz 2 месяца назад +30

    මෙි අයගේ හඩට සවන් දි මෙි අය ඉල්ලන පරිදි ඉඩමි ලබා දෙන්න කටයුතු කරන්න කියා මම වගකිව යුතු අයගෙන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිනවා.

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 2 месяца назад +14

    😭පවු කවුරු ජනාධිපති උනත් කමක් නැ මේ අපෙ රටේ ජිවත් වන මිනිස්සු අපිට අඩුවක් වෙන්නේ නැනේ මෙයාලට රජයෙ ඉඩමි දුන්නට ඔයාලාට ඉක්මනටම ඔයාලාටම කියලා ඉඩමක් ලැබෙවායි කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු ගෙ නාමයෙන්

  • @darshanabrother6210
    @darshanabrother6210 Месяц назад +1

    අනිවාර්යයෙන්ම මේ අහිංසක මිනිසුන්ගේ ගැටලුවලට පත්වී ඇති ජනතාවාදී රජයෙන් නිසි විසදුම් ලබා දිය යුතුයි. මොන ජනවර්ගයකට ආගමකට කුලයකට අයත් උවත් අපි හැමෝම මැරෙන මිනිස්සු. ජීවත් වෙලා ඉන්න පොඩි කාලය ඇතුළත හැමෝම එක සතුටින් හොඳින් ජීවත් වෙලා මැරිලා යන්නයි ඕන.

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 2 месяца назад +24

    ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න හොඳ පරිසරයක්,අධ්‍යාපනයක් ලබා දෙන්න වගකිවයුත්තන්ගෙ
    ඇස්,කන් ඇරේවා.

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад

      ❤️

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад

      දැන් රජයේ රැකියා කරනවා .ඔය මුල් පරම්පරාව

  • @hdvdvshs395
    @hdvdvshs395 2 месяца назад +7

    Akd ඔබලාට ❤ කිසිවකු අත්නොහැර බලාගැනී bayanowanna

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v Месяц назад +1

    තෙලිගු මිනිස්සු හොද මිනිස්සු
    මෙයාලගෙ මිනිස්සු හරිම සංවෙදි මිනිස්සු ගතිගුන අතින් අති විෂිස්ටයි අරාබියේ තෙලිගු කොල්ලො කෙල්ලො හොද හොද රැකියාකරනව වැරැද්දකට තියෙන්නෙ තම්බකු කන එක
    ඒවුනාට නියම මිනිස්සු❤❤❤❤❤

    • @anurudesilva1907
      @anurudesilva1907 Месяц назад +1

      තම්බකු " කීවෙ මොනවාද ?
      තේරුනේ නෑ

  • @warunadissanayake
    @warunadissanayake 2 месяца назад +18

    ඉස්සර හැම පලාතකම වගේ මේ අය ඇවිල්ල පදිංචිවෙල ඉන්න තැනක් තියනව.එයලා වතුර එහව තියන තැන්වල තමයි නවතින්නෙ..එළුවො බල්ලො බුරුවො වාගේ සත්තු අරන් එනව මාසයක් දෙකක් විතර පලාතම කවර් කරනව සාත්‍තර කිම නයි නැටව්ම වගේ දෙවල් කරනවා..අවාසනවකට දැන්‍ මේ අය නැ මෙයලා නවාතැන් ගත්ත.තැන්‍ වර්ථමානයේ මහා ගෙවල් හදලා ව්‍යාපෘති හදලා..ඉතින් ඒ සංස්කෘතිය අපේ සමාජයේ තිබුන නව් වටිනවා ටිකක් හරි.අවශ්‍ය පහසුකම් දිය යුතුය අපේම මිනිස්සු කොටසක්.❤(හැමොම කියවන්න ලංකාවේ අහිකුණ්ට්කයො කියන පොත.) අවසානයට කතාකරපු සහොදරයා පුළුවන්නම් ඔබ වර්ථමාන ජනපති හමුවන්න මගේ රටෙ උපන් උඹලටත් යන්න වෙන රටවල්‍ නැ උඹලත් අපේම කොටසක්

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад +1

      ❤️❤️❤️

    • @varuniperera3032
      @varuniperera3032 2 месяца назад +1

      Heart touching comment . Very true. First 9f all they must have proper place to live. Then they can uplift their living status and education of their children.

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад

      ඉන්දියාවේ ඉදලා ආවේ.මුල් පරම්පරාව .

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j Месяц назад +1

    බුද්දිමත් මිනිස්සු දිනෙන් දින දියුනු වෙිවා ඔවුන්ගේ සියලු සිතුමි ඉස්ට වෙිවා

  • @rosyfonseka9509
    @rosyfonseka9509 Месяц назад +1

    ❤❤❤❤❤...OBA.LATA....❤❤❤❤APE.❤❤ADARAEI...JAYA...WAWA❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 месяца назад +6

    අපේම රටේ ජීවත්වන මේ ජන කොටස් පිළිබඳව සාමාන්‍ය පුරවැසියන්ගේ අවබෝධය අවමයි.යුක්තිය ඉටුවිය යුතුමයි...අළුත් රජය දැනුවත් කරන්න....🙏

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva Месяц назад +1

    අනිවාර්යයෙන් ape anura sir balai oyala gana
    Budusaranai
    Meath ape lankawe minissu

  • @lintliyanage8994
    @lintliyanage8994 28 дней назад +1

    මේ අයට සෙතක් කර දිය යුතුයි.❤

  • @joneyjoney6814
    @joneyjoney6814 28 дней назад +1

    Good film ❤❤❤

  • @dilankafernando5629
    @dilankafernando5629 23 дня назад +1

    තෙලිගු අය හොද මින්ස්සු මා එක්ක වැඩ කරනවා (හයිද්‍රාබාද් දම් බිරියානි) කියන්නෙ එයාලගෙ හොද කෑමක්😇❤🎉

  • @SamanEgoda
    @SamanEgoda Месяц назад +1

    මේ මිනිස්සුන්ට අනිවාර්යෙන්ම ඉඩක්‌ දෙන්න ඕන අසරණ මිනිස්සු අවරුදු ගානක් ඉන්න අය

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 2 месяца назад +3

    I appreciate their nomadic lifestyle, it is very beautiful, they should protect their culture.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 месяца назад +19

    ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත පවු ජනපති තුමනි බලන්න මේයාල පවු හිටපු උන් ගැන කතා කරල වැඩ ක් නැ ජාති භේද කුල මල ආගම මොනාටද ඉන්න ටිකට ඉඩමක් දෙන්න ඒ අයට 😮 කොච්චර අය ඉන්නවාද රජය දන්නේවත් නැති පවු අහිංසක මිනිස්සුන්ට රජයෙන් උදව් කරන්න 🙏❤️🇶🇦

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад +1

      අනිවරෙන්ම

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 месяца назад +11

    GODAK Dukay!.😢😢❤

    • @sssabey1
      @sssabey1 Месяц назад

      මම ඉන්න රට ලංකාවට වඩා ඉතා විශාල රටක. කාටවත් කිසිදෙයක් නොමිලේ නම් දෙන්නේ නැහැ. නමුත් රැකියා, අධ්‍යාපනය කාටත් සමසේ දෙනව. ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්. කුඩා දුප්පත් රටක් හැටියට අපිට කරන්න පුළුවන් දේගැන හිතන්න ඕන. වඩා කල් පවතින විසදුම් තමයි හොඳ. නොමිලේ deema උත්තරයක් නෙමෙයි. ජාතිකත්වය අදාළ කර නොගෙන පොදු ප්‍රශ්න විසදිය යුතු යි.

  • @rizwanmohamed5022
    @rizwanmohamed5022 2 месяца назад +1

    හොඳ වැඩසටහනක් 👍ඇත්තටම මෙහෙම අය ඉන්නවා කියල දැනගන්න ගොඩක් අයට ඒ කාලේ උවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම තමයි පාසල් අධ්‍යාපනයෙන්ද ඒ වගක් හරිහැටි දැනුවත් කරන්නේ නෑ. ලාංකික පුරවැසියන් ලෙස සිංහල දමිල මුස්ලිම් මැලේ බර්ගර් වෙනත් ලෙස උඩින් පල්ලෙන් ඉස්කෝලවල්වල ඉගැන්වීම් කළත්, සමාජයේ බොහෝ දෙනාගේ දැනුම වන්නේ සිංහල නොවන සියල්ලන්ම දමිළ කියලයි. අනෙක මුස්ලිම් මනුස්සයෙක්ව දැක්ක ගමන් හැමවෙලේම හිතන්නේ එයාට දෙමළ කතා කරන්න ලියන්න පුලුවන් කියලා. ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඉස්ලාම් ආගම අදහන අය මුස්ලිම්වරු කියන එකත්. මුස්ලිම්වරු ජාතීන් වශයෙන් යෝනක, මැලේ, බායි, මලයාලි මුස්ලිම්වරු ලෙස ජන කොටස් බෙදී ඇති බවත්. එපමණක් නොව තෙළිඟු ජාතීන්ට අමතරව හින්දු මලයාලි, අප්‍රිකානු ජන කොටස් ලංකාව තුල ඈත අතීතයේ සිටම ජීවත් වනවා.

    • @dkweerasinghe6329
      @dkweerasinghe6329 2 месяца назад

      මහපොලවෙ ඉපදිච්ච හැමෝටම ජීවත් වෙන්න මහපොලව අයිතියි.සීමා මායිම් දාගෙන හිටියට කව්රුත් මහපොලව ගෙනිච්චෙ නෑ.හැමෝම දවසක මහ පොලවට පස් වෙනව.ඉතින් ඇයි මේ වෙනසක් කරන්නෙ.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 месяца назад +9

    අනුර කුමාර දිසානායක මැතිදුනි 🙏❤️ මේ තෙලිගු සහෝදරයන්ට සහෝදරියන්ට ඉඩම් ටිකක් ලබාදීමට කමිටුවක් පත්කර සොයාබලන්න.ඔබ තුමාගේ කාරුණික අවධානය පිණිසයි ❤❤❤❤❤❤❤

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 2 месяца назад +24

    අනුර දිසානායක ජනාධිපති තුමා ට කියන්න . එතුමා ට දැනෙනව ඔබගේ දුක.

    • @tehanranga3682
      @tehanranga3682 2 месяца назад +1

      😂 පවු යකෝ උබලා 😂

  • @kanthikanthi358
    @kanthikanthi358 2 месяца назад

    රටේ හැම පුරවැසියෙක්ම සමානව සලකමු. ඒ අයත් අපේම සහෝදර ජනතාව. අලුත් රජයෙන් ඔයාලට සාදාරනයක් ඉටුවේවා කියා බලාපොරොත්තු ඇතිව ඉදිමු.බුදුසරණයි

  • @namalwithanage7269
    @namalwithanage7269 2 месяца назад +2

    Paw pihitak lebewa budusaranai obasematama 🙏🙏🙏

  • @sanathkeshara7129
    @sanathkeshara7129 2 месяца назад +23

    සිංහල මිනිස්සු කවදාක්වත් දෙමළ ද මුස්ලිම්ද තෙලින්මුද කියලා වෙනස්කම් කරල නෑ කොළඹට ඇවිල්ල බැලුවොත් තේරෙයි හැමෝම එකට ජීවත් වෙනවා රජයෙන් කිසි දෙයක් දෙනකම් බලන් ඉන්න එපා තම තමන් හම්බ කරලා ජීවත් වෙන්න කොළඹට ආවොත් හොඳටම තේරෙයි ඔක්කොම ඉන්නේ පිටින් ආපු මිනිස්සු කුලියට ඉඳලා ඉඩමක් අරගෙන බොහොම අමාරුවෙන් නැගිටපු මිනිස්සු

    • @chemexpert
      @chemexpert 2 месяца назад

      Anna harii..katawath idam nikn denn awashya naa.sinhala ayatawath...hbai me wge sasthra kiyl kisi wdakata nathi dewl krl salli hoyna eka nwaththla ratata wdak wena dekata huru krnn ona

    • @hasithadananjaya5709
      @hasithadananjaya5709 2 месяца назад

      හරියටම හරි

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад +1

      කොලබ පදින්චි වෙන්න සුදුසු නෑ .රැකියාව ක් කරන්න හොදයි .කොරෝනා කාලේ මිනිස්සු බොහෝ දේ ඉගෙන ගත්තා

  • @vithnagenihal5106
    @vithnagenihal5106 21 день назад +1

    මා කිසිදු මිනිසෙකු කිසිදිනක පහත්කර නොසලකමි,ඒ මිනිස්සුන්ටත් ඕනෑම මිනිහෙක් පහත්කර කතා කරන්න,තවත් මනුශ්‍යයෙක් පහත්කර කතා කරන්නා සර්පයින් වශයෙන් පුනර්භවය ලබන්නේ

  • @ajithweththamuni6558
    @ajithweththamuni6558 Месяц назад +1

    මොහුන් ගැන බලදරින්ගෙ අවධානය යොමු වේවා

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 месяца назад +16

    ව්‍යවස්ථාවේ 9වැනි වගන්තියේ තිබුණා කියලා බුද්ධාගම පෝෂණය වී ආරක්ෂාවෙන් නැහැ. බුදුසමිදු පෙන්වා වදාළේ සියලුම මනුස්සයෝ එකම සත්ව කොට්ඨාසයක් බවයි. සියලුම මනුස්සයන්ට රජයකින් ඉටුවිය යුතුකම් සමාන භුක්ති විදීමට පහසුකම් සැලසිය යුතුයි .

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 месяца назад

      aniwarenma

    • @DilaFasion
      @DilaFasion 2 месяца назад

      Ow wo me menessu sathu newe meyalatath athm gawrw

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 месяца назад +8

    මෙයාලට වෙනම ගම්මානයක් ඉදිකරල දුන්න ප්‍රේමදාස .

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад

      ඔව් .පස්සේ තැන් තැන් වල ගියා

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 месяца назад +1

    දෙවි පිහිටයි

  • @TDS-c2p
    @TDS-c2p 2 месяца назад +5

    ලංකාවේ සිංහල ,දෙමල සහ මුස්ලිම් මිනිස්සු තරම් කුහක අනිත් මිනිස්සුන්ව වෙනස්කොට සලකන අනිත් සංස්කෘතීන් පිලි නොගන්න මිනිස්සු කොට්ඨාසයක් මේ තුන් ලෝකෙම නෑ.මාත් සිංහල.මම සිංහල කරාවේ.මගෙත් මුතුන් මිත්තො දකුණු ඉන්දියාවේ ඉදන් ලංකාවට ආවේ ලංදේසී කලේ යුද්ධ කරලා සිංහල දෙමල මිනිස්සු බේරගන්න.යුද්දෙන් පස්සේ අවසානේ එ මිනිස්සුන් මෙගේ නැවතින නිසා එ මිනිස්සුන්ට උනේ කුලයක් හැටියට හංවඩු ගැහිලා තමන්ට උරුම සංස්කෘතිය විනාස කරන් සිංහල හරි ලාංකික දෙමල හරි සමාජ වලට සම්පූර්ණ අනුගත වෙන්න.අපිට උරුම වෙච්චි මගේ පැරන්න්ගේ කිසිම චාරිත්‍රයක් අද අපි දන්නේ නෑ.මොකද අපි සම්පූර්ණ සිංහල හෝ ලාංකික දෙමල වෙච්චි නිසා.ඒ වගේම මේ වෙනකොට වැදි,බර්ගර් ,තෙලිගු ,අප්‍රිකානු මැලේ වගේ සුලු ජනවර්ගත් මේ විදිහට අදික වෙනස්කොට සැලකීම් නිසා ඒ අයගේ සංස්කෘතීන් නැත්තටම නැති කරන් සිංහල දෙමල මුස්ලිම් කියන ප්‍රදාන ජන වර්ග වලට සම්පූර්ණයෙන් අනුගත වෙන්න් වෙලා. මේවා අහස පොලොව නූහුල්ලන අපරද.අපි මේ රටෙන් කෑලි ඉල්ලනව නෙවියි.හැබැයි සුලු ජනකොටස් වලට මේ කරන බලහත්කාරකම් නවත්තන්න කියලය් රජයෙන් ඉල්ලන්නෙ.විෂේශයෙන් මේ රටේ නියම අයිතිකාරයෝ වෙච්ච වැදි ජනතාවට කරන අපරාධය නම් අහස පොලොව නුහුල්ලනවා.මොකද එ මිනිස්සුන්ගේ රට ඉන්දියන් කාරයෝ ඇවිල්ලා අවුරුදු 2500කට කලින් අල්ලගෙන ඒ මිනිස්සු සමූල ඝාතනය කරලා සම්පූර්ණ අයිතිවාසිකම් නැති කරපු නිසා

  • @ivyelizabethpaul1280
    @ivyelizabethpaul1280 2 месяца назад +1

    The Sinhala Community is in fact a Mix of Tamil and Telugu People only.... This is very True with the Sinhala People of Kandy who have Both Telugu and Tamil Ancestry....

  • @PradeepKumarathunga-io6lo
    @PradeepKumarathunga-io6lo 2 месяца назад +5

    නියමය් කොල්ලෝ

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 2 месяца назад +2

    ඔබලා. අපේ. පුරවැසියෝ. මේ ආණ්ඩුව. ඔයාලට. එදා. Dei

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 месяца назад +1

    තෙරුවන් සරණයි

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 месяца назад +3

    හැමෝම මිනිස්සු

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 месяца назад +1

    සම්බුදු සරණයි

  • @IndraniBandra
    @IndraniBandra 2 месяца назад +3

    Danoyalata..janapate .balai..Dan.bayavanna..apa❤❤❤❤

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq 2 месяца назад +2

    අවංක වෙමු අපි අපේරට කොහොමහරි හදාගමු මේ අපේ රට වැසියන් ජනාධිපති තුමනි බලාගන්න

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 месяца назад +4

    මේ අයටත් ඉඩම් දෙන්න එයාල දැන් කොහෙ යන්න ද, ඒ මිනිස්සු ත් ජීවත් වෙන්න ඕන,

  • @heshanperera-xt6bh
    @heshanperera-xt6bh 2 месяца назад +1

    කවුරුත් minusu saman අයිතිවාසිකම් තියෙනවා oyala රජයට kiyana . ❤❤❤❤❤❤

  • @DinithiBogahawattha
    @DinithiBogahawattha 2 месяца назад +2

    දකුණෙත් ඉන්නව තැනින් තැන කූඩාරම්වල. කාලෙන් කාලෙට තමයි එන්නෙ. දරු පැටවු එක්ක යනව දැක්කම මමත් නිතර හිතනව ඇයි ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි කියල. ඉස්කෝලෙ යවන්න බැරි කියල. ඒත් අපේ ගෙවල්වල වගේ දරුවොනෙ.

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 2 месяца назад +8

    අනෙ දෙයියන්ට පෙන්න ඕන මෙව්වා 😢

  • @mtmmahir4511
    @mtmmahir4511 2 месяца назад +3

    ❤❤❤.අපි.ඔක්කම.මිනිසුන්

  • @jayarathnab541
    @jayarathnab541 2 месяца назад +9

    මේක වෙනස් වෙනස් වෙන්න ඕන

  • @bs-dd6cu
    @bs-dd6cu 2 месяца назад +11

    ඇත්තටම සාධාරණයි, Sure එකටම මේ ආණ්ඩුවෙන් අනුර කුමාර ජනාධිපති සහෝදරය මෙයට සාධාරණයක් ඉටු කරාවි.

    • @AjithWasthu
      @AjithWasthu 2 месяца назад +1

      අනිවාර්යයෙන්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 месяца назад +2

    පවි බන් මෙ මිනිසුන් මාලිමාවට අන්ඩුවෙන් සාදාරනයක් ඉටු වෙයි👍👍🙏🙏❤️

  • @NathanDarshi
    @NathanDarshi 2 месяца назад

    අනුර මහත්තයා සියල්ල වෙනස් කරයි කියලා අපි විශ්වාස කරනවා දුප්පතාගේ රජා අනුර මහත්තයා ❤

  • @GeethaniHemamala
    @GeethaniHemamala 25 дней назад

    පවු , බුදු සරණයි .

  • @Dilithmadagedara
    @Dilithmadagedara 2 месяца назад +7

    රජය අවධානය යොමු කල යුතුයි.

  • @pulsar-r3e
    @pulsar-r3e Месяц назад +1

    ජනාධිපති අවධානයට යොමුවේවා!🇱🇰

  • @dhampalparapura
    @dhampalparapura 2 месяца назад +2

    Good program ❤

  • @IndraniBandra
    @IndraniBandra 2 месяца назад +2

    Paw..ath..menissu🎉🎉🎉

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 2 месяца назад +2

    කවදාවත් නොදත් දෙයක්.....සාධාරනයක් ඉටුවිය යුතුමයි

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 2 месяца назад +10

    මේ මිනිසුන්ට අනිවාර්යයෙන් ඉඩම් දෙන්න ඕන

  • @GayanKuamra
    @GayanKuamra 2 месяца назад +2

    දුකයි😢

  • @AmeenaAmeena-m2k
    @AmeenaAmeena-m2k 2 месяца назад +3

    ❤❤❤❤❤

  • @r.sumedha8198
    @r.sumedha8198 2 месяца назад +3

    අලුත් ජනාධිපතිතුමා ගෙන් ඉක්මනින්ම හොදය විසදුමක් ලැබෙයි ❤❤❤

  • @kumarakumarakumarakumara1576
    @kumarakumarakumarakumara1576 2 месяца назад

    ඔබලාට සාධාරණක් ඉටු කර ගැනීමට හැකි වේවි මේ ජනාධිපති තුමාගෙන්

  • @sunilranjith4567
    @sunilranjith4567 2 месяца назад

    Mi nisagay parama yuthui Amma Minisata Sewayakkireemai Karamu nayda🌹Jayawewa ☸️☸️☸️Saranai

  • @gyuk0490
    @gyuk0490 2 месяца назад +1

    When the Portuguese arrived in the North in 1500s. It was Sinhalese, Muslims and Telegu that were there. No Tamils. It was the Telegu that were in the North. Also the Nayak of Kandy were also Telegu.

  • @nandikagamage-l4v
    @nandikagamage-l4v 2 месяца назад +7

    රජය උදව් කල යුතු මයි

  • @akilart6286
    @akilart6286 Месяц назад

    Appreciate your work

  • @PinkethaWapuramu
    @PinkethaWapuramu 2 месяца назад +1

    සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් දිය යුතුය

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 2 месяца назад +11

    අපෙ රටේ ඉපදුන මිනිසුන්ට ජීවත්වෙන්ඩ ඉඩක් නැද්ද පර දේසපාලකයෝ කරපු දෙවල් තමයි මෙවා

  • @RohanaRanasingha-bs6iy
    @RohanaRanasingha-bs6iy 2 месяца назад +1

    තෙරැවන් සරණයි ඔබ සිලුදෙනාටම

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 месяца назад +1

    Isthuthi wisthara idiripath keruwaata. Janathaawa denuwath keruwaata. Lankaawe sitina siyalu janathaawata saadaaranaya ituviya yuthui. Api janathaa rajayak pihituwaagana siyalu parasnawalata pilituru hoyamu. E sadahaa anagi awasthaawa No 14 enawaa. Leheththiwemu. Jayagammu.

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 2 месяца назад +3

    මෙයාලට රජයෙන් මොකුත් නීති දාලා නැහැ. මෙයාලාම තමයි එයාලගේ සංකෘතියට අනුව ජිවත් වෙන්නෙ.

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 22 дня назад

    Appee pau inna thanak dunnoth godak pin ahinsaka minissu jathi beda wadak na

  • @Hema-r2w
    @Hema-r2w 2 месяца назад +99

    අපේ රටේ අලුත් ජනාධිපති තුමා එක්ක කතා කරලා කියන්න සහෝදරයා... අනිවාර්යෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඔබලාට පිහිට වෙනවා...

    • @TissaKwt-pm5mz
      @TissaKwt-pm5mz 2 месяца назад +12

      Dan puka hodana akath anurata keyanna wai waga

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 месяца назад +11

      Anura Anura Anura, Padayak giyath Anura

    • @ricvibesinc1
      @ricvibesinc1 2 месяца назад +3

      Aie thogay p a mille qraille wela dha.. hodhanna amaruie wennaie... wahae..

    • @tehanranga3682
      @tehanranga3682 2 месяца назад +9

      අනුරට කියලා පුකෙත් ඇරව ගනිවු වහල්ලූ 😂

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 2 месяца назад

      ​@@tehanranga3682උඹේ අම්මට පුකේ අරියෙ කවුද කියලා දන්නවද ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් තමයි තෝ වගේ අවජාතකයෙක් බිහිවුනෙ වල් බල්ලෝ

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg Месяц назад +1

    They also live in ampara, aligambay

  • @5Ty-q7t
    @5Ty-q7t 2 месяца назад +5

    Anura..janadi pathi..tuma. aniwaryan..denawa❤

  • @prasannaranathunga
    @prasannaranathunga Месяц назад

    Aniwaren labaii ... Lagadimaa

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 месяца назад +4

    අනුර මේ ප්‍රශ්නය විසඳන්න.

  • @Srilankanenglishteacher
    @Srilankanenglishteacher 2 месяца назад

    Props to you for this eye-opening documentary. I would be lying if I said that, I knew the existence of Teligu folks in Sri Lanka, and I know for a fact that I am not alone. I'd say majority of Sri Lankans have no clue - traditional palm readers, snake and monkey dancers are of Teligu decedents. I thought they were Tamil.
    Well, how clueless and ignorant one can be about something; that's closely related to Sri Lankan tradition and something that have deep roots going far back into late 18 hundred. Thank you for teaching me something new today about our little Island.

  • @angelwings5136
    @angelwings5136 2 месяца назад

    At Least They Are Considered As Tamils...The Saddest Part Is That For 75 Years They Have Always Mentioned Sinhala Tamil Muslim...What About Our Burgher Community..All Forgotten... Burghers Have Their Own Culture Tradition Language.. We Added To Sri Lankan History...I Hope That We Put An End To The Systemic Erasure Of My People The Burghers..And Celebrate The Various Diverse Cultures That Have Excited In Our Histories...I Have Also Written My Comment On The President's RUclips Channel....Hope That Everyone Will Be Recognized For His/Her Backgrounds And Make All Sri Lankans Live In Peace Side By Side With Respect... Please Kindly Do A Video On The Burghers Too...Thank You For Sharing...🇱🇰🤍🕊️

  • @wavestation7024
    @wavestation7024 2 месяца назад +2

    අද තමයි මෙහෙම දෙයක් දන්නෙ 😢

  • @ManikeRathnayaka-t1d
    @ManikeRathnayaka-t1d Месяц назад

    H5hatama duka danunaa me ayagana ekama ratak ekamalee apee janaadipathi thumaa egana uparima balanawa wiswasayi jayaweewa hithata dukayi

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 2 месяца назад

    Government should intervine and do the justice for the helpless Thelingu community.

  • @kbwimalasiri3586
    @kbwimalasiri3586 2 месяца назад +2

    කොළඹ නුවර පාරේ කොහෙද තබලගමුවක්?.

  • @ravindrakumarasiri3898
    @ravindrakumarasiri3898 2 месяца назад +4

    අනුර කුමාර ජනාධිපති තුමාගේ කාරුණික නෙතට මෙය කිසිවෙකු විසින් හෝ යොමු කෙරේවා...!

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 месяца назад +5

    If they are the citizen of Srilanka,their requests must be taken into consideration.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 месяца назад +1

      76 years nobody did ..

    • @yvonnefernando6504
      @yvonnefernando6504 2 месяца назад +2

      @@ricvibesinc1In,comments I saw In Kudagama ,Thabuththegama .is given to them but they haven't settled their but roaming.I don't know it's true or not.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 месяца назад +1

      @@yvonnefernando6504
      That's full it seems..' they also may have some differences amongst them like every other nationality..
      & some have moved to the east ...
      Maybe.. @ the end a the day people all want to progress ..

    • @yvonnefernando6504
      @yvonnefernando6504 2 месяца назад +1

      @@ricvibesinc1 Sure ,For the first time I came to know about this ,are they called gypsies? Mostly they are palm readers y.They are scattered everywhere .anyhow the government must listen them ,it will take sometimes till this establishes after election.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 месяца назад +2

      @@yvonnefernando6504
      I guess they are a type of gypsies yes & most a them have adjusted partially at least. ' I met a few who'd visited Scandinavia for displays of snake charming & are back in srilanka some are doing various different businesses & jobs etc ..its not a big issue evntually there's a lot a people who need proper housing.. not just these folk ...all in good time I guess ...' @ the end the day people get what people deserve & it does come down to proper competence & understanding & voting with a clear consciousness...' rather than blinded by envy jealousy & greed to be better than the rest ..
      All in good time ..
      Jana/jaya Sri Lanka..

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 2 месяца назад

    Harima asadhaeanai😢...meth apiwage minissu nemida???

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 2 месяца назад +3

    OUNATA SADARANAYAK ITUKARAMU JANADIPATHI TUMANI.🙏🙏🙏

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 2 месяца назад +3

    කන්තලේ ඉදලා ත් අද තමයි දන්නේ තෙළිඟු ම්නිස්සු ඉන්නවා කියලා