Eka athe a,,,,,ape alapu gadara akka th Kaye n WA,,,,, husband i hora after eka tayena aiya eka eka,,,,,,newa gayoth,,,,,, karadare e newa ta UNE th,,,,,,,,,,,,,baraghen husband name i Lu,,,,,,,,,,,hora after eka tayena aiya WA Lu,,,,,,,,,,, eama Akka LA Ta me athem a M Labe i,,,,,,
Ane mage raththaran ammatath me ledemai thibune eya aurudu 1 1/2 le maru kala aneee mn eyawa godak hodin bala gaththa eya sadahatama apiwa dala gihin masa 6i
අඩන්න එපා අම්මේ.මල්ලිට ඉක්මනින් සුවය ලැබේනවා .ඒක සත්‍යයි.විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!
මොන කෙල්ල අපිව දාල ගියත් අපිව දාල නොවෙන එකම කෙල්ල අම්මා😊 ආදරේ අම්මා❤
අනිවාර්යෙන්ම
❤❤❤❤❤
අනිවාර්යයෙන්
අනේ පුතේ ඔබට ඉක්මන් සුවයවේවා හැමෝම උදවු කරන්න. මේ දරුවාට.
Sirawtm
මම A/L පන්ති යන ළමයෙක්...මන් ගාව ලොකු මුදලක් නම් නෑ...ඒත් මමත් මට පුලුවන් විදියට සුලු මුදලක් තැන්පත් කරා..ඔයාව ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤
Mewage rupiyalakin hari ahinsaka manussayekta udhaw karanna thawa thawath shakthiya dhairya labenna kiyala prarthana karanawa ❤theruwan saranai 🙏🙏
ගොඩාක් ව්ටිනවා දරුවෝ...ඔයා කරලා තියෙන්නෙ මිල කරන්න බැරි පරිත්‍යාගයක්.ජීවිතේ ඉහළටම යන්න පුලුවන් වෙන්න ඕන
Dan meka iwarada eya hosin innawada
Abe mn me video eka believe adai.ane mn karapu siyalu pin balayen me malli ikmanin suwa wewa dwiyane dwiyane.
මා කල සියලුම පිං බලයෙන් හා උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් මේ මල්ලීගෙ ජිව්තේ සුවයෙන් සුවයට පත් වේවා.🙏🙏🙏🙏
Mamath illanawa e dema
මමත් මේ දැන් මේ මල්ලි වෙනුවෙන් 20000 ක් බැංකුවට දැම්මා ඉතාලියේ ඉදලා.මා කල පින් වල ආනුබාවයෙන් මේ මල්ලි ඉක්මනින් සනිප වෙලා නැවත වීඩියෝ එකකින් දකින්න ලැබේවා !!! බුදු සරණයි මල්ලි ❤️❤️
මේ වගේ comment .එකක් බලන්නත් ආසයි....
ඔබ හැදූ වැඩූ දෙමාපියන්ට නීරෝගී සුවය ලැබේවා
❤
Oya ta pin ..wadiyen labewa
oyata godak pin
මෙතෙක් මා විසින් සිදුකළ සියලු පිං බල මහිමයෙන් අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙනුත් ඔයාට ඉක්මන් නීරෝගී සුවය සතුට දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! මල්ලියෝ බුදුසරණයි !!!
අවුරුදු 9ක් වකුගඩු ලෙඩ්ඩු එක්කම රස්සාව කරපු නර්ස් කෙනෙක් මන්. මන් දන්නවා මේ දුක. ඒ කාලේ මට පුලුවන් උනේ ඒ ලෙඩ්ඩුන්ට ආදරෙන් සලකන එක විතරයි. අනේ මට සල්ලි තිබ්බනම් කිටලා හිතුන වාර අනන්තයි . ඒත් අද මට පුලුවන්. දවස් කීපයකට කලින් මන් 50 000 ක් මොහු වෙනුවෙන් තැම්පත්කලා. අවසානයේ මේ ඔපරේෂන් එක වෙනකන් මන් ඉන්නවා. අවසානයේ අඩුවක් උනොත් මන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. පුලුවන් අය රුපියල් 100කින් හරි උදවු කරන්න. මේ වීඩියෝ එක කරපු ඔයාට කියන්න තියෙන්නෙත් ඔයා සසර පින්කාරයෙක්. ඒකයී මේ වගේ දේවල් කරන්න හිත දෙන්නෙ. මෙ පින් ඇති ඔයාට සසරටම මල්ලි.
🙏🙏🙏
Tanks mis oyautum kantawak math asai udaukaranna aeth chuti Babala tundenek aekka taniuna ammek oyata teruwan saranai❤
Oba me karapu kusala karmayata niduk nirogi kama labewa 🙏🙏🙏
🥺🙏❤️
Me Kala pinenma mathu budu wewewa
මම බැජ් පාර්ටි එකට යන්න තියෙන 5000 තමා අයියේ ඔයාට දැම්මේ බැජ් පාර්ටි එකට වඩා ඔයාගේ ජීවිතය වටිනවා
ලොකු පිනන් බන් ඒක 😢❤
Godak pin mehema uddau kalata
Godk pin malli
අනේ මේ මල්ලිට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා මල්ලී ඔයා රුවන් වැලි මහා සෑයට යන්න පිහිට ලැබෙනවා අනිවාර්යයෙන්ම
අපිට පුළුවන් විදිහට මේ මල්ලි වෙනුවෙන් රු 2000 ක් අද බැංකුවට දෙම්මා.අපේ ඒකම ප්‍රාර්ථනාව මල්ලි ඉක්මනින් සනීප වෙලා නැවත විඩීයෝවකින් දකින්න ලැබේවා ❤❤
අම්මාගේ ආදරේට ❤️❤
සකියා මල්ලිටත් ගොඩාක් ස්තූතියි ❤️❤️
මාගේ බුදූපියානන් වහන්සේගේ ආනූබාවයෙන් මේ අයියාගේ සියලූම රෝගයන් දුරු වේවා🙏🙏
Rupiyal 100k hari dapiya
Budhu piyanan mohuta pihitavenava evagema deviyan vahanseth mohugana balanava
මම 8 වසරේ ඉන්නේ මම එකතු කරපු ඔක්කෝම මුදල් අයියගේ ලෙඩේ හොද වෙන්න කියන ප්‍රාත්තනාවෙන් ඔයාගෙ bank එකට දානවා අයියේ ඉක්මනින් සුව වේවා🙏🙏🙏
ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤තෙරුවන් සරණයි
මගේ අනුත්තරා. කුජුත්තරා
වගේ පිං ගොඩාක්.
මේ අයියා අපේ ගමේ..මේ කතාව සම්පූර්ණ ඇත්ත..පුළුවන් අය පුළුවන් විදියට උදව් කරන්න ලොකු පිනක් ජාති ජාති කරන..බුදුසරණයි බුද්දික අයියේ ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕනී..
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනවාමයි ජේසුගේ නාමයෙන්ම එය එසේම වෙනවාමයි
Kohomada eya contact karanne
@@ruwangmchamara7726 number eka vedio eke mention karanawa saren sareta
Video eke n eka dala thiyenawa
Ampare koheda gama kiynna puluwanda.
පුතේ, අද මම ඔයා එකක් කතා කලා.මට හරිම දුකක් දැනුනේ.අද මගේ පුතාගේ උපන් දිනේ, අද අපි සතුටින් කරපු එකමදේ තමයි පුතාට රු 50000 දාපු එක. බුදු සරණින් ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි !!!පුතේ .බුදු සරණයි !!!
🙏🙏
🙏🙏🙏🙏🙏
Ane oyata godak pin
GODAK PIN OYATA
ඔබේ පුතා ටත් නීරෝගීසුවයම ලැබේවා ..❤❤❤❤
පත්තිනි අම්මාගේ , බුදුසරණින් මේ අයියාගෙ රොගය සුව වේලා එයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා😔❤
මට ගොඩක් මුදල් නැහැ ඒත් මට පුලුවන් මුදලක් බැංකුවට දානවා මේවීඩියෝ එක බලන අපි හැමෝම පුලුවන් ආදාරයක් කරමු හිත සක්තිමත් කරගන්න පුතා ඔයා සුවපත් වෙනවා .ද්‍රෝනයක් ධාතුන්වහන්සේලා වඩසිටින රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාදයෙන් ඔයා සුවපත් වෙනවා !!!
අනිවාර්යයෙන් .මාත් පුලුවන් උදවුවක් කරනවා මාත් සමාන්‍ය මනුස්සයෙක් එත් ඉවසන්න බැහැ .ඔයාටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Math. Loku sallikarayo newei eth knna tiyena salliwalin hari පුළුවන් gaanak danawa math
Ane mata aduna මල්ලි oya අනිවාර්යයෙන් suwapathwenawa සියලුම දෙවියන් obata pihita වේවා
Math පුලුවන් udawwk karanawa kollo😢
Mta godak dukai
පුතේ ඔයාව අනිවාර්යයෙන් සුවපත් වෙනවා ....
දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා...
මා පෙර බවයේ හෝ මේ බවයේ කල පින් බලයෙන් මේ දරුවව සුවපත් වේවා මාගේ විශ්ව මාතාවටත් අනන්ත ඌ සුබවාදී විශ්ව ශක්තියෙන් මේ දරූවාට සම්පූර්න සුවය ලබා දුන් මාගේ විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
මල්ලී ඔයා බය වෙන්න එපා මේ බුදුන් වහන්සේගේ ශ්‍රිපතුල ස්පර්ශ වූ පුද බිමයි ඒ අනන්ත බුදුගුණ බලයත් ඹබට සුවය සැනසුම ලැබේවා තෙරුවන් සරණිනයි ..
මා විසින් කරන්නා වූ සියලු කුසල් වල සත්‍යානුභාවයෙන් ආදරනීය මල්ලි ඔයාව සුවපත් වේවා..නිදුක් වේවා..නිරෝගී වේවා...ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා...🙏🙏🙏🙏
අනේ රත්තරන් දවියො වගේ අය ඉන්නවනම් මේ මහගු පින්කමට අතගහන්න උතුම්ම පිනක් මට පුළුවන්නමි මම ඉදිරි පත්වෙනව මම ගොටාක් දුප්පත් තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදෙත්වා
🙏🙏🙏🙏🙏🙏👍👍👍
@@tiktokhouse2893 🙏🙏🙏
@@kumirkumir3510 🙏🙏🙏
සාදු සාදු සාදු
ජීවමාන වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා.
❤BS
ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩසිටින රැවන්වැලි මහා සෑ රදුන්ගේ අශීර්වාදයත්, විශ්වයේ තියෙන සියලුම ශක්තීන්ගේ බලයෙන්,මං මෙතෙක් කරපු සියලුම පිං බලයෙන් ,සියලුම සෑ රදුන්ගේ ආනුබාවයෙන් ඉක්මන්ටම ඔයාට හොද වෙනවමයි අයියේ. එදාට ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් ආදරෙන් බලාගනී.බුදු සරනයි අයියේ .
ඒ ඇතිද
මගේ තාත්තා ඇතුලු සියලු වකුගඩු රෝගීන්ට නීරෝගී සුවය ලැබේවා...🥺🙏
හැමෝම එකතුවෙලා මේ කොල්ලව ගොඩ දාමු....අපට බැරිදෙයක් නෑ හැමෝම එකතුවෙමු...හැමෝම කීයකින්හරි උදව්වක් දෙන්න.... සකිය මචං උබ මේ කරන්නෙ ලොකු පිංකමක්...අපට පුළුවන් බං මේ කොල්ලව ගොඩදාගන්න....
පුලුවන් විදියට අපි හැමෝම උදවු කරමු,,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! සකියා මචන් උබ කරපු මේ දේ ලොකු පිනක් වෙයි ඉක්මන් සුව මෙ කොල්ලට..
ලංකාවේ...ප්‍රදාන පෙලේ නාලිකාවලින් විශාල මුදල් වියදම් කරලා...නිලියෝ නටවනවා......මේ දේවල්....ඒ අයගේ ඇස ගැටෙනවා නම්....අපිට පුලුවන් මුදලින් උදව් කරමු.....
සහතික ඇත්ත කතාව. කිසිම වැඩකට නැති උන්ව ගෙනල්ලා තියෙන untama තෑගි කියලා දෙනව
මේ වගේ දේවල් ගැන හිතන්න ඕන. බොරු sobana වලට ලක්ෂ ගනන් viyadam කරනවා
Eka aththa
Aththa kiyala wadak na
Sahathika aththa kathawa.
9@@sunilaperera6491
දවස් 7ක් ගිහින් දැන්.. අයියගේ මුදල් සොයාගැනීම පිලිබදව Update එකක් තිබ්බානම් දැන් හරි වටිනවා.❤❤
නලුවෙක් වගේ ලස්සන කොල්ලෙක්.😢 ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
Rupiyal 100kin hari udau karamu eyata
මට මං ගැන මාරම සතුටක් දැනුනා.මගෙ හස්බන්ගෙ අන්තිම හුස්ම යනකලුත් මං එයත් එක්ක හිටියා ඇක්සිඩන්ට් උන දවසෙ ඉඳලම..මෙහෙම ගෑණු ගැන නම් දුක් වෙලා වැඩක් නෑ.හැමෝම එකතු වෙලා මෙයාට උදව් කරමු
අනන්ත වූ බුදු ගුණ බලයෙන් .. මල්ලි ඔයාට ඉක්මනින් සුව වෙනවාමයි...අම්මගේ ආශිර්වාද තරම්ම මේ රටේ හැමෝම ඔයට අශිර්වාද කරනවා. බුදු සරණයී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කදුලු නවත්තගන්න බෑ😢 මමත් ගොඩක් අසනීප වලින් දුක් විදින කෙනෙක් ... ඒ අසරණ කම කියන්න බැ. ජේසු සමිදුනී ඔබවහන්සේගේ ශ්‍රි රුධීරයේ බලයෙන් සුවය ලැබේවා 🙏
Ikmanin suwaya labewa
@@nilminisenavirathna2205 🙏🙏🙏
ඔයාට ඉක්මනින් සනීප වෙයි මල්ලී.ජය ශ්‍රී මහා හාමුදුරුවනේ මේ අහින්සකයා ඉක්මනින් සුවපත් කරන්න.
මල්ලි ඔයාට ගොඩක් පිං. ඔයා හදපු අම්මා තාත්තටත් පින් හරි දුක්ඛයි, අඬ අඬා මම මේ වීඩියෝ බැලුවේ උදව් කරන හැමටම හුඟාක් පින්
අමිමා කියන්නේ දරැවන්ට නොවෙනස්වන එකම ආදරය .අනේ ඒ ඇස් දෙකට ඉක්මනින් සතුුටු කදුලක් ලැබෙිවා
සියලු දෙවියන්ගෙ ආශිර් වාදයෙන් රැකවරනයෙන් තුනුරුවන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනටම සුව වෙන්න අයියේ....
මෝඩ ගැහැණියක් ළමයෙක් නොපෙන්වන්නට.මෙක ලෙඩක්.ඔය වයසේදී මගේ මල්ලි ටත් හැදුනා.නොනා දාල ගියේ නැහැ.අපි එකතු වෙලා ගොඩගත්තා..අද සතුටින් ඉන්නවා.ඔයා භයනැතිව අල්ලගෙන ඉන්න.ජය ගන්න පුළුවන්.අපෙ රටේ මෝඩ මිනිස්සු.
ඔයාගෙ නෑනා මහා පුණ්‍යවන්තියක් .
Kohomad sanipa kragatte ane apitath kiyann 🙏🙏🙏
Oya ganita hena gahanna oni
පුණ්‍යවන්තියක් නෙවෙයි ඒ ඇත්තම සාමාන්‍ය ගැහැණියෙක්.. මෙහෙම දාලා යන උන් තමයි අසාමාන්‍ය තිරිසන්නු@@sriyanikumarasinghe868
පුතේ oyaatath godak pin..මේවගේ අයට udawkaranawata......anantha wiswasakthiye ananthawu theruwane අනුභාවයෙනුත් ikman සුව ලැබේවා .....
අවස්‍යම වෙලාවේ අත ඇරලා ගිය ගෑනියක් හින්දා දුක් වෙන්න එපා 😢
මමත් දුප්පත් මල්ලි මං ඔයාට HNB එකට රුපියල් 1000 දැම්මා ඉක්මනින් සියළුම මුදල් එකතුවෙලා සනීප වෙලා දකින්න ආසයි මල්ලි උබව බුදුසරණයි
බුදු සරණයි ඔයාට ඉක්මන් සුවය ලැබෙනව.පුලුවන් හැම කෙනාම මේ මල්ලිට උදවු කරන්න.ඒක ලොකු පිනක් .....අපිට ඒ පිනම ඇති....අපේ රටේ මිනිස්සු පිනට බරයී.පිං කරන්න කැමති.ඔයාට අනිවාර්යයෙන් උදවු කරනව අපේ ශ්‍රි ලාංකිකයො ..ඉක්මන් සුවය ලැබේවා....
ජේසු පිහිටයි.දෙවියන්වහන්සෙගෙ සුවය ලැබෙවා
Deiyanta kiyala barida mokuth karala denna
මොන ප්‍රශ්නය තිබුනත් ආශිර්වාදක් කියලා සිතන්න පුතා ජේසුස්වහාන්සේගේ ශුද්ධ වු නාමයෙන් ඔබගේ සියලු රෝගය සුව වේවා ❤❤❤❤❤❤
විශ්වයේම සියලුම ජීව ශක්තියෙන් ඔබට ඉක්මනින් සුව වෙන්න ඕනි.සුව වෙන්න අවශ්‍ය වෛද පසුබිම පවා ඔබට හමු වෙන්න ඕනි.ස්වභාදහමෙ ආශිර්වාද යෙන් සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා.දීඝායූ ලැබේවා.තුන්රුවනෙ පිහිටයි
මම මේක දැක්කෙ අහම්බෙන්. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ආර්තික ප්‍රශ්න ගොඩයි.. මං රුපියල් දෙසීයක් දැම්මා.ඒක ලොකු ගාණක් නොවුණත් මං වගේ මේක දකින අයට ආදර්ශයක් වේවා කියලා මේ කමෙන්ට් එක දැම්මෙ.මේක දකින එකෙක් රුපියල් 100ක් දැම්මත් ලක්ෂ කීයක් එකතු වෙයිද මේ කොල්ලට. අපි උදව් කරමු. කවදා හෝ ජීවිතේට යහපතක්ම වෙලා කැරකිලා එයි බුදුපිහිට ජේසු පිහිට කියලා කමෙන්ට් එකෙන් එහාට ගිහින් කීයකින් හරි උදව් කරමු බන්. කොල්ලෙක් නම් එක සිගරැට් එකක් බොන ගාන දාහන්.හදවතට පට්ටම සතුටක් දැනෙයි බන්.ඒක කරලා බලහන් ඒ ෆීලින් එක..
❤
❤
හරිම ආදර්ශයක් ..බුදුසරණයි මල්ලි ඔයාට කවදාවත් වරදින්නෑ❤❤
@@slbusboy8298 🌹🌹🙏🙏
@@nir1009y85😮
.yuiuyyhjjy ip
අනේ මේ comments දැක්කහම හිතෙනවා තවම මිනිස්සුන්ගේ මනුස්සකම,ජිවිතේක වටිනාකම තේරෙන එක තවම ඉතිරි වෙලා තියෙනවා කියලා. අනේ මටත් සල්ලි දෙන්න පුළුවන්කමක් තිබ්බනම්.මං තවම ඉස්කෝලේ යනවා.ඒත් මට පුළුවන් හැමදාම බුදුපහන තියනකොට මේ operation එක ඉකමනට කරලා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න.
ඔයාට අම්මා ඉන්නවා පුතේ වරදින් නැ . ❤. විශ්වයේ තිබෙන අනන්ත බුදුගුනබලයෙන් ද විශ්ව ශක්තියේ බලයෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා!!!❤❤❤
ආදරණිය පුතාටත් අම්මටත් සහනයක් ලැබේවා ....උතුම් දළදා සමිදු පිහිටයි රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවය ලැබිල ආදරණිය මෑණියන්ටත් පුතුනුවන්ටත් සතුටු කදුළු ලැබේවා ...සුවපත් ම වේවා ...
ඔයා මාර හොඳ වැඩක් කරන්නේ අයියේ මේ ජිවිත වෙනුවෙන් ... දෙවියන් වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා ...🙏 මේ වගේ කැප කිරිම් කරන අම්මා කෙනෙක් ලබන්න පිනක් තියෙන්න ඇති .... ඔයා වෙනුවෙන් කැප කිරිම් කරපු තාත්තාත් ඉක්මනටම සනීප වෙයී..😢
අනේ ඒ අයියාට ඉක්මනටම හොද වෙන්න ඔනේ.😢 අනේ දෙවියනේ එ අයියට කිසි කරදරයක් වෙන්න එපා🙏
උවමනාම වෙලාවේ තමයි ඔයාගේ බිරිඳ ඔයාව දාලා යන්නේ එහෙම ගෑනියෙක් ඔයාගෙන් ඈත් වෙලා වෙන් උන එක ගැන උඹ සතුටු වෙයන් මචං උඹ කොහොම හරි සනීප වෙයන් මචං උඹට පුළුවන් මිත්‍රයා😢
Eka rupiyal 100ki udauwak karanna eyata❤
Ane deyyane e kanthawanam maarai.Ledaduk katath hadenna puluwan. Eth daruwek ekkath athaarala yanna tharam AI amanusika une.
😊@@leeladisanayake9201
ikman suwaya prarthana karanawa wagema eka rupiyal 100k hari danna.nattam wedak na
Eka athe a,,,,,ape alapu gadara akka th Kaye n WA,,,,, husband i hora after eka tayena aiya eka eka,,,,,,newa gayoth,,,,,, karadare e newa ta UNE th,,,,,,,,,,,,,baraghen husband name i Lu,,,,,,,,,,,hora after eka tayena aiya WA Lu,,,,,,,,,,, eama Akka LA Ta me athem a M Labe i,,,,,,
කෝ අපේ කොරියානු ගිහින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක .උදව් කරමු අපේ කොල්ලෙක්🙏🙏🙏🙏
Ane ou
Hamoma ekathuwela udaw karamuko
Recpect
Ahy Korean kollo witarak?ea kollo widana duka danne un witrai.lankawet innaw salli karayo.ea wagema you tube loku nalikawa tiyenne ?
මේ කතාව අහන්න බෑ දෙයියනේ.....ගෑනුන්ට මෙහෙම කරන්න පුලුවන්ද අනේ...මගේ මහත්තයට කැස්සක් හැදුනත් මගේ පපුව රිදෙනවා...දෙයියනේ මේ අයියට හැමෝම උදවු කරන්න❤❤
මා විසින් කරන ලද සියළුම කුසල් බලයෙන් ඔයාගේ සියළුම ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා!🥺🙏
Oya ikmanata sanipa wenawa malllii
oyata theruwan saranin ikman suwaya labei malli duk wenna epa
මන් ඔයාට වකුගඩු එකක් දෙන්නම්....🙏🙏🙏🙏🙏🙏
Oyata budu bawa athwei.🙏🙏
Godak pin
අනේ ඔයාට ගොඩක් පින්,,,,,,, 🙏🙏🙏🙏🙏🙏
ඒ වචන ටික ගොඩක් වටිනවා ආය්යේ ❤
ඒ වචනෙට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏😢
වකුගඩු රෝගය සහ සියලුම රෝග වලින් දුක් විදින සියලුම දෙනා ඉක්මනින්ම හොද වෙන්න ඕනෙ ❤
ඇත්ත ඒ සියළු දෙනාම ඉක්මනින් සුවපත් වේවා ...👍🙏
ඉක්මනින් සුව වෙන්න ........ඔයට ඔයාගෙ අම්මට තත්තටත් ඉක්මනින් සුවය පතනවා...ජයශී බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා ..බුදු සරණයි ....
ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් රුවන්වැලි මහා සෑයේ අනුහසින් ඔයා ඉක්මනින් සුවපත් වෙනවා මල්ලි. බුදු සරණයි. සියලු දෙවි පිහිටයි.!!!
අනේ ජේසුනී මේ දරුවාට ඔබගේ කැමැත්ත පරිදි ඉක්මන් සුවය ලබා දෙන්න ජේසුනී ඉක්මන්සුවය ලබාදෙන්න.❤❤❤
ජේසුනී ඔබගේ ශ්‍රී රුධිරයෙන් ඔබගේ දරුවන් ආලේප වේවා 🙏🙏🙏🙏🙏🙏
අපි හැමෝම පුලුවන් කීය ගානේ හරි දාලා උදව් කරමු
මේ සහෝදරයට මල්ලිට
මේ අහිංසක තාත්තට
මෙයාගේ බැංකු ගිණුමට සල්ලි දාමු
සියලුම 33කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා!බූදූ සරණයි!
මං ඔයාට මේ දැන් 25000 ක් දැම්මා ඊශ්‍රායලය සිට.නවත මාස්පතා පුලුවන් මුදලක් දාන්නම්.බුදු සරණින්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔබව ඉක්මනටම සුවපත් වේවා! 🙏🙏🙏🙏
ගොඩාක් පිං ඔබට !!!!
ගොඩාක් පින්
Obata mepina ikmanin labenawa..
ගොඩක් පින් සිද්ද වේවා ඔයාට ❤
ගොඩාක් පින්
බුදු සරණින් සියලුම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින්ම සුව වෙනවා මල්ලියෝ..සුවවෙනවා සුවවෙනවා සුවවෙනවාමයි!!!!
මගේ මල්ලියේ අපිට පුළුවන් ව්දිහට පොඩි උදව්වක් කලේ...ඔයා බය වෙන්න එපා...මගේ මල්ලියෝ ඔයා ඉක්මනින්ම සනීප වෙනවා🙏🙏🙏🙏🙏🙏 ඔයාට අපි හැමොගේම ආශිර්වාදය තියෙනවා මල්ලියෝ බුදු සරණින් සියලුම දෙව් පිහිටෙන් ඔයා ඉක්මනින්ම සනීප වෙනවා🙏🙏🙏🙏🙏🙏 ඔයා දුක්වෙන්න එපා.ඔයාට අපි ඉන්නවා මල්ලියෝ ❤❤
මගෙ ජෙසුනි ඔබ වහන්සෙ ලැබුවා කස පහර කරුන කොටගෙන මෙ සහොදරයා සුව කල මැනව 🙏🙏🙏
අනේ දෙයියනේ... ඔබ වහන්සේගේ අනුහස් බලයෙන් මේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන... ඇත්තටම ඇස්ව්ලට කඳුළු එනවා මේ කතාව අහද්දී.. ඔයාට අනිවාර්යයෙන් හොද වෙනවා අර දාලා ගිය ගෑනිට සසර පුරාවටම දුක් වෙන්නම.... බුදු සරණයි අයියේ....
සුව පත් භාවයම ලැබෙිවා පුතේ ඔයාට .තෙරැවන් සරණයි !
අඩන්න එපා අයියේ ඔයාට දළදා හාමුදුරුවෝන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා බුදු සරණයි
මේ පුතා ට ත්‍රිවිධ රත්නයෙ සරණින් ඉක්මනින් ම සුවය ලැබේවා
අනේ මගේ පුතේ සියළුම සපා පාප කැඩෙන්න ජේසුස් වහන්සේගේ මහත් බලවත් කරුණාවෙන් සුවය නිදහස් වේවා පුතේ නුබට ජේසු ආදරේ අනේ පුතේ දෙවියන් ඔබට ආදරේ මීගමුඋවේ බ්‍රයන් පාස්ටර් ගේ සභාවට යන්න ඔබ ඉක්මනින් සුව වෙනවා 😭😭ජේසුස් වහන්සේගේ උතුම් නාමෙන් වකුගඩු ඉස්පර්ෂ කරන්න සුවය නිදහස් වේවා ජේසු ජීවමානයි ඔබට සියල්ල ලැබේවා 😭😭
අනන්ත වූ බුදුගුණ බලයෙන් දෙවි පිහිටෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉක්මනින් නිරෝගි සුව ලැබේවා !..🙏
තුනුරුවනේ සරණින්, අම්මාගෙ තාත්තාගෙ ආදරයෙන් ඉක්මනින් සුවය ලැබේවා...❤❤❤
අඩන්න එපා රත්තරනේ..අය්යේ ආදරනීය අම්මේ.පුතාට ඉක්මනට සුවය දෙන්න අපේ රටේ වගේම.පිටරට ඉන්න.මිනිස්සු උදව් කරාවී.බුදු සරනයි
Eka rupiyal 100k damu
දෙවියන්වහන්සේ පිහිටෙන් ඔයාට හොඳ වෙනව❤️❤️❤️ Goad bless you ✝️✝️
මටත් මාස දෙකක දුවෙක් ඉන්නව. මාත් රට ඉන්නෙ. වීඩියෝ එක එව්වෙ මගෙ නෝනා.. මචන් ඉක්මනට සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. ඒ වගේම දුවව ලගට ගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. පුලුවන් විදියට 10000ක් දැම්මා.. උබගෙ වයසෙ මාත්. ලක්ශ 40ක් කියන්නෙ පොඩි ගානක් රටේ ආර්ථිකය මෙහෙයවන පාලකයොන්ගෙ ප්‍රශ්නයක්. කෝම උනත් අපි අපිට උදව් කරගන්න වෙන අවස්ථාවක්. සුබම සුබ ජීවිතේකට යන්න ඉඩ පහස ලැබේවා! අම්මගෙ කදුලු උබෙ වේදනාවට සාදාරනයක් ඉශ්ඨ වේවා! සියලු ශක්තිය ලැබේවා!! ජයම!
ගොඩක් පින් ඔයාට 🙏
බුදු සරණයි. හැකි උදව්වක් කරන්නම්.
සකියා පුතේ පිං සිද්ද වෙයි මේ පුතාට පිහිට වෙන්න ...පුලුවන් විදියට අපි හැමොම උදව් කරමු
වීශ්ව ශක්තියේ බල මහිමෙන් මේ මල්ලිගේ ලෙඩ දුක් ඉක්මනින් සනීප වේවා.විශ්වයට ස්තූතියි .
අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මම යම් කිසි කුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒ සියලු කුසල කර්මවල පිනෙන් අයියා නිරොගිමත් වෙන්න ඕන සුවපත් වෙන්න ඕන 🙏🙏🙏
කොයි කාටත් අන්තිමට ඉතිරි වෙන්නෙ අම්මා විතරයි උතුම් වූ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී වේවා මිනිස්සු උදව් නොකරනව නෙමෙයි පුතේ අද කාලෙ හැමෝම දුප්පත් වෙලා ඉන්නෙ
අනුරාධපුර අප්පච්චිගේ සුව මැදුර ට එක්ක යන්න
අප්පච්චී අනුරාධපුර ඉන්නවා .එක්කන් යන්න .
පුතෙ ඔය ගෙ ලේඩෙි සුවපත් වෙිනවාමයි බුදු සරනයි
විශ්වයේ අනන්ත ශක්තීන්ගේ බලයෙන් ආශීර්වාද යෙන් ඔබ සුවපත් වේවා! පුතේ
දෙවියන්ගේ පිහිටෙන් ඔයාට සල්ලි ලැබිලා හොද ජීවිතයක් ලැබේවී සහෝදරයා...ඔයාව දාලා ගිය කෙනාට පේන්න සතුටින් දෙමව්පියන් එක්ක ජීවත් වෙන්න මේ සහෝදරයා ගේ අසනීපෙට සහයෝගය දැක්වු සියලුම දෙනාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏..ආදරේ කරන කෙනා මොන තත්වයේ හිටියත් පනවගේ ලගින් ඉන්න කවදාවත් එයාව තනි කරන්න හිතන්නවත් එපා...හොද කාලෙදි වගේම නරක කාලෙත් ලගින් ඉන්න අනෙකා සමග ඒක තමයි සැබෑම ආදරේ කියන්නෙ 🙏🙏😢😢
බය වෙන්න එපා අයියේ ඔයාට මේ රටේ ඉන්න හිත හොද දුක දැනෙන කවුරැ හරි කෙනෙක් උදවු කරනවා...බුදු සරණයි....
මාත් සල්ලි දැම්මා. මං අම්මට මේ අයියගේ අම්මට කතා කරා. ඒ වචන වල ලොකු විශ්වාසයක් තියනවා.අපි එකතු වෙලා මේ ලස්සන කොල්ලව ගොඩදාඅමු.❤️❤️❤️❤️
මෙයා බේරුණාද
පුතේ ඔයාගෙ සියලු පැතුම් ඉටු වේවා එම මුදල ඉක්මනින් සොයා ගැනීමට හැකි වී පෙර පරිදිම සතුටින් දිවි ගෙවන කාලය ඉක්මනින් උදා වේවා පලුවන් හැටියට මේ පුතාගේ පැතුම් ඉටු කරගන්න උදව් කරන්න ජාති ජාතීත් පින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤🙏🙏🙏
මා කල පින් බලයෙන් මේ අයියට සුවය ලැබේවා 🙏මට පුලුවන් මුදලක් දෙනව අයියෙ .ඉක්මනින් සුව වෙනව හිත ශක්තිමත් කරගන ඉන්න 🙏
අනේ ගොඩක් දුකයි මල්ලි .ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අනේ අපි පුලුවන් විදියට එයාට උදව් කරමු🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා ......🙏🙏🙏🙏🙏
හිත හයිය කර ගන්න මල්ලි ඔයාගෙ කතාව අහලා මගේ හිතට ගොඩක් දුක හිතුනා... මගේ මහත්තයාට වකුගඩු අමාරුව හැදිලා දැන් අවුරුදු 2යි ලෙ මාරැ කරනවා එත් සතියට තුන් වතාවක් මගේ පවුලේ අයගෙන් වත් මහත්තයාගෙ පවුලේ අයගෙන් වත් කිසිම උදව් වක් අපිට නැ.. එයාගෙ ඇස් දෙකට ප්‍රශර් ඇවිත් ඇස් දෙකම පෙන්නෙ නැ. එයාගෙ වැඩ ටික වත් තනියෙන් කර ගන්න බැරි තත්වෙක එයා ඉන්නේ.. මට බබාලා දෙන්නෙක් ඉන්නවා පුතාට අවුරුදු 10යි දුවට අවුරුදු 3යි දරැවො දෙන්නගෙ වැඩත් කරගෙන මහත්තයාවත් බලාගෙන මගේ හිත අසරණ වෙලා කඩා වැටෙන්න නොදි මෙ ජිවිත ගමන යන්න මම ලොකු වෙහෙසක් දරනවා... ඔයාට කවුරු නැතත් ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාගෙ ලගිම්ම ඉන්නවනෙ ඔයා අඩන් නැතුව ඉක්මනින් හොඳ වෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක සතුටින් ඉන්න. අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිට ඔයාට ලැබෙන්න ඔනි. බුදු සරනයි මල්ලි...❤
Oyawa contact karaganne khmda?
Ane mage raththaran ammatath me ledemai thibune eya aurudu 1 1/2 le maru kala aneee mn eyawa godak hodin bala gaththa eya sadahatama apiwa dala gihin masa 6i
Oyage මහත්තයාට th ikmanin suwawanna one 😢😢
@@dineshmadhusanka2648 godak pin oyata♥️
මමත් මුදලක් තැම්පත් කරා. ඉක්මනට හොඳ වෙලා මේ රත්තරං අම්මටයී තාත්තටයි බැරි වෙද්දි එයාලව බලගන්න පුලුවන් පුතෙක් වෙන්න කියල වගේම , දුවගෙ හිනාව දැකල සතුටු වෙන්න පුලුවන් තාත්තා කෙනෙක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයී ! ❤️ චූටි කතාවක් , මම මේ වගේ වීඩියෝ වලට එහෙම සල්ලි දාන්නෙ නෑ .මේ පලවෙනි පාර. ඒත් මට උදව් කරන්න ඕනෙ කියල හිතුනා. මම කතෝලික මන් පල්ලියට යන වෙලාවට මන් දෙවියන්ට කියනවා අසරණ වෙච්චි කෙනෙක්ට උදව් කරන්න කැමතී. එහෙම කෙනෙක්ව මට මුනගස්වන්න කියල. අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ. සල්ලි දාන වෙලේ තමයි සකිය කියනව අහුනේ දැන් මේ ඉන්නෙ පල්ලියෙ කියල ! ❤
ඉක්මන් සුවය ලැබේවා !! ඔයා වෙනුවෙන් අම්මා අඩන හැටි අපටත් ඇඩෙනවා.
Budusaranay putha oyage ammay thaththay innawa oyata
අනේ දෙයියනේ 🥺🥺🥺..බුදු ගුණ බලයෙන්, විශ්ව මාතාවගේ පිහිටෙන් , දෙවි බලයෙන් මේ අයියා සනීප වේවා!!!🙏🙏🙏🥺🥺....අනුරාධපුරයේ අප්පච්චි ලගට යන්න..😢.අනිවාරයෙන්ම සනීප වෙයි අයියා ඔයාට 🙏🙏.....
Eya hoday da 😢😢
Ow godak hodai.ehe yanna
අනේ ජේසුනී මුලින්ම මේ ලමයගේ හිත සුවපත් කරන්න....ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී...🙏❤️❤️❤️
ඉක්මනින් සුවය ලැබේවා !!! තුනුරුවන්ගේ පිහිට ලැබේවා !!
කොරියාවෙ ඉන්න කොට මේ ගෑනු කෙනා කොහොම සතුටින් ඉන්න ඇත්ද.සල්ලි නැති උන ගමන් ,ලෙඩදුක් හැදුන ගමන් දාල යන මෙහෙමත් ගෑනු😢අන්තිමට ඉතුරු උනේ අම්ම විතරයි.
සියළු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලබා ඉක්මනින් සනීප වෙන්න මල්ලි.
බුදුසරණඉ ඔයාට
මා විසින් මෙතෙක් කරන ලදී සියලුම පින් කුසල් බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා
පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා...!!!!!
අනේ සියලු දෙවියන්ගෙ ආරක්ෂා ව ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා මල්ලි ඔයාට අලුත් ජිවිතයක් ලැබේවා බුදුසරණයි
සකියා කවමදාවත් කියල නැහැ මගේ නම්‍බරයට කතා කරන්න මගේ ගිණුමට මුදල් දමන්න කියල ඔහු සෑම විටම කලේ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර අපට ලබාදීමයි .ස්තුතියි සකියා මම ඒ පුතාට කථා කලා අනිවාර්යෙන්ම සතියක් ඇතුලත උදව්‍වක් කරනවා
🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් උබ හොද වෙනවා මල්ලියෙ හොද උන දවසට අම්මවයි තාත්තවයි හොදින් බලගනින් මල්ලියෙ 🙏😔
සකියා රත්තරං පුතෙක්😢😢 අනුන් වෙනුවෙන් උණු වෙන හදවත් ❤❤❤ ඔයාට මේ දේ කරන්න පුලුවන් සුවවෙනවා අනිවාර්යෙන්