දෙවියනේ නිලියක් වගේ ලස්සනට හිටිය ඇයට මෙහෙම වුනේ ඇයි - Ishini Disanayake Life Story

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @Krisha7526
    @Krisha7526 4 месяца назад +808

    සසරේ මා කල යම් පිනක් වේනම් එපින් බලෙන් ඔබ නිදුක් වේවා.. නීරෝගි වේවා.. සුවපත් වේවා..

    • @hashihashi5674
      @hashihashi5674 4 месяца назад +3

      😔😔😔

    • @Nethu169
      @Nethu169 4 месяца назад +6

      මමත් ඒ දේම ප්‍රාර්ථනා කරනවා...🙏

    • @slclassicmusic
      @slclassicmusic 4 месяца назад

      ඒ කියන්නෙ පිනක් කරලම නෑ නේ😂😂😂😂

    • @gdsperera9841
      @gdsperera9841 4 месяца назад +5

      සංසාරේ මා කල යම් කිසි පින්ක වෙනම් ඵ් පින් බලෙන් ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා
      මම ඉන්නේ පිටරටක මම ගොඩක් බුදු දහම ලෝව සිටින සියළුම දෙවියන් මම බොහෝසෙයින් විස්වාස කරනවා ඵ් පින් බලෙන් ඔබ ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад +4

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @KaushiKkarunarathna-gx5hp
    @KaushiKkarunarathna-gx5hp 4 месяца назад +1210

    අනේ මං හදිසි අනතුරකට පත් වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා ඒ උනත් මගේ හස්බන් මාව දාලා ගියේ නෑ එයා මගේ හැම වැඩක්ම කරනවා එයා වගේ පිරිමියෙක් ලබන්න මම කොච්චර පින් කරලා ඇද්ද කියලා හිතෙනවා මේ දේවල් දකිනකොට, මාවත් බලාගෙන මගේ දරුවෝ තුන් දෙනාත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන ඉන්න මගේ මහත්තයා මටනං මහා මෙරක් වගේ❤

    • @_saviru_official_
      @_saviru_official_ 4 месяца назад +7

      😍❤️

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 4 месяца назад +5

    • @ranganiwijeaseakara8378
      @ranganiwijeaseakara8378 4 месяца назад +3

      ❤❤

    • @Supu-s4h
      @Supu-s4h 4 месяца назад +14

      Oyath wasanawanthai man wagema.mage husbanuth ehemai.aduma tharame rawala Wath balanne na.daruwo dennatai matai pana wage aadarei.eka eyage ammala eyawa hadala thiyena hodakama thamai.budusaranai oyata ikmanin saneepa wenna kiyala pathanawa man❤😊

    • @kumirkumir3510
      @kumirkumir3510 4 месяца назад +4

      🙏🙏🙏🙏

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 4 месяца назад +228

    එ මනුස්සය හොඳ වැඩේ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති මින්හෙක් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 месяца назад +5

      කිසිම හේතුවක් නැතුවද එහෙම කියන්නෙ කියල අපි දන් නෑ ඒත් අපේ යුතුකම කාටවත් දොසක් නොකිය උදව් කිරීමයි.

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @chandrikameepegamage7891
      @chandrikameepegamage7891 4 месяца назад +2

      😂 මහා පවුකාර මිනිහෙක් ඔයාට බුදු සරණයි

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 месяца назад +257

    නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව එතුමා මේ කරන උතුම් කටයුත්ත ට
    ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා🙏🏽

    • @PDayawathi
      @PDayawathi 4 месяца назад +3

      දුව ඔයාටතෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වෙත්වා

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා

    • @Prasanthi_De_Silva
      @Prasanthi_De_Silva 4 месяца назад

      9:08 8life with l0ve8​@@PDayawathi

    • @indikapriyadarshani7484
      @indikapriyadarshani7484 Месяц назад +1

      Dalada samindu pihitai .suwapath wewa

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 4 месяца назад +370

    මේ සොයුරිය සුව කරන්න පුලුවන් කවුරුන් හෝ වෙද මහත්මයෙක් සිටී නම් පිහිට වෙන්න ඇයට දෙපයින් හිටගෙන ඇයගෙ වැඩකටයුතු කරගන්න පුලුවන් විදිහට .ගොඩක් පින් සිද්ද වෙයි

    • @KumaraMap-q3k
      @KumaraMap-q3k 4 месяца назад +7

      ඇත්ත

    • @sandinihansi5741
      @sandinihansi5741 4 месяца назад +4

      Bbuda rathnaya damae rathneya balayen ekmantama suwea vaeva

    • @Dilani-cx4fy
      @Dilani-cx4fy 4 месяца назад +1

      U

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

    • @lakshmanmaddumahewage2535
      @lakshmanmaddumahewage2535 4 месяца назад

      පිලියන්දල, සෙත්සුව වෙද මැදුර සම්පත් වෙද මහත්තයා වෙත යොමු කරවන්න

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 4 месяца назад +317

    අනේ මේ විඩියෝ එක බලන වෙදමහත්තයෙක් ඉන්නවනම්..මැයව ඉන්න තැන හොයාගෙන ගිහින්හරි බෙහෙත් කරලා සුවපත් කරන්න පුලුවන්නම් ලොකු පුණ්‍යකර්මයක් 🥺🙏🙏🙏🙏ජයසිරිමා බෝ සමිදුන්ගේ අනුහසින් ඉක්මනින්ම සුවපත් වේවා..🙏🙏🙏

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 4 месяца назад +7

      ඒකනම් ඇත්‍ත.පුලුවන් නම් උදව් කරන්න

    • @shashinisonali6409
      @shashinisonali6409 4 месяца назад +1

      Matath oyawagew wela honda una doctor den lankawe ne
      Kalelkasim nam hondai.

    • @dineshamanathunga9091
      @dineshamanathunga9091 4 месяца назад +1

      Ow kumara mahata mey ලෙඩ සනීප karai

    • @Nilame
      @Nilame  4 месяца назад +6

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @sunilpalihawadana-vw8cn
      @sunilpalihawadana-vw8cn 4 месяца назад +4

      ඉක්මනින්ම සුවපත් වේවා!!!

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 4 месяца назад +159

    අනේ මොකටද එහෙම පිරිමියෙක් ලැබිල . නිවන් දකින තුරු එහෙම පිරිමියෙක් නම් එපා එපා එපා ..... විවාහ වෙන්න බැරි උනත් 😢😢😢😢

    • @chandarawathiswchandara7369
      @chandarawathiswchandara7369 4 месяца назад +3

      අනිවාර්යයෙන්

    • @ruwankumasaruge-nw8sn
      @ruwankumasaruge-nw8sn 4 месяца назад

      මම පිරිමියෙක් වෙලා මට අය ගැන දුක හිතුනා.. ඌ මහා කාලකන්නි මිනිහෙක්... මේ ලෝකේ කිසිම ගැනියෙකුට ඔය වගේ නපුන්සක උන් ලැබෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා...​@@chandarawathiswchandara7369j

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @mylove8204
    @mylove8204 4 месяца назад +120

    මගෙ සැමියා බුදු වෙන්න ඕන මාව මේ පිලිකා තත්ත්වයෙන් ඉද්දි බලා ගන්නේ දරුවෙක් වගේ.ඔබටත් ඉක්මනින් සුව වෙන්න පතනවා

    • @Nilame
      @Nilame  4 месяца назад +7

      එහෙම සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්නේ ඕනේ.... ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

    • @mahashggf3111
      @mahashggf3111 4 месяца назад +3

      ඔයාට බුදූසරනයි

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 4 месяца назад +3

      පින තිබේ නම් ලැබෙන්නේ එහෙම,

    • @SavageBlinkzz
      @SavageBlinkzz 4 месяца назад +1

      ඉක්මන්
      සුවය බැලුවා බුදු සරනයි

    • @KumarasingheVIR
      @KumarasingheVIR 4 месяца назад

      Anurada Pura appacchi hodai

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg 4 месяца назад +30

    මෙතුමිය තාමත් ප්‍රියමනාපයි ඔබට ඉක්මන් සුවය ලැබේවා,බණ දහම් අහන්න. සංගීතය රසවිඳින්න, එවිට ඔබේ මනස සුවපත් වේවි. ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  4 месяца назад +3

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... නැත්තම් මෙහෙම තනියම ඉන්න ගොඩක් අමාරුයි

  • @naturesura7936
    @naturesura7936 4 месяца назад +48

    එයාගෙ හස්බන් කියන්නේ පාහරයෙක් ඒ කියන්නේ ඌ ඇගෙන් තමන්ගේ අසහනය ඕනෑ එපාකම් ඉටුකරගෙන දැන් ඇය අසරණ උනාම දාල ගිහින් කෙල්ලන්ට හොද ආදර්සයක් මේක

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sriyakumari4314
    @sriyakumari4314 4 месяца назад +94

    මම එක video එකක් දැක්කා .තමන්ගේ බිරිඳ ලෙඩ වෙලා ...ඒත් සියලු කටයුතු කරන්නේ මහත්මයා ..ඉතින් ishini sahodariyata ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranai

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

    • @ChamiduHeshan-sw1ji
      @ChamiduHeshan-sw1ji 4 месяца назад

      බුදුසරනයි ඉක්මන් සුවය ලෙබෙවා

  • @pramishroven6422
    @pramishroven6422 4 месяца назад +60

    මේ වගේ වෙලාවක පුලුවන් හැමෝම උදව් කරමු.හොද හදවත් තියෙන වෙදමාහත්තුරු ඉන්නවා .නිකන් නෙමෙයි සාදරන මුදලක් අරන් වෙද කම උදව්වක් වසයෙන් කරන අය.ඒහේම දන්න වෙදමාහත්මයෙක් ගැන කව්රු හරි දන්නවා නම් මේකේ විස්තරයක් පල කරන්න.සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් පල කරන්න.ස්තුතියි

    • @Nilame
      @Nilame  4 месяца назад

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

    • @viduniranithma299
      @viduniranithma299 4 месяца назад

      Meerigama walbothale wedamahaththayek innawa godak hodai

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 месяца назад +51

    තුනුරුවන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ය ප්‍රාර්ථනා කරනවා 💐🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 месяца назад +33

    නිවන් දකින්න ඕනෑ නම් මේවා තමා පින් කියන්නේ, තෙරුවන් සරණින් දේවියගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ,

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @bandulapri
    @bandulapri 4 месяца назад +25

    මම ඇක්සිඩන්ට් එකකින් paralyzed වෙලා අවුරුදු 30කට ළගයි.අපේ අම්ම තමා එදා ඉදන්ම මට හිටියෙ,දැන් අවුරුදු 6කට කලින් දුක හදුනන නෝනා කෙනෙක් මට හම්බුනේ,දැන් අම්මට.වයසයි,ඒ නිසා මාගේ හැම දෙයක්ම සහ අම්මවත් රැක බලා ගන්නෙ මගෙ නෝනා.දෙවි කෙනෙක් වගේ.මගෙ අම්මටයි නෝනයි දෙන්නම දෙවියො දෙන්නෙක් වගේ මාව බලා ගන්නෙ.මේ සොයුරියටත් බුදුසරණයි ,ඉක්මන් සුවය ලැබේවා ....!!!

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 4 месяца назад +104

    පින්සිද්ද වෙනව මේ වගේ කෙනෙකුට උදව් කරන්න සිත් පහල වේවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @UpulDarmarathna
    @UpulDarmarathna 4 месяца назад +58

    සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @yamunavinodani2175
    @yamunavinodani2175 4 месяца назад +92

    සසරේ මා කල පිනක් වේනම් ඒ පින් බලෙන් ඔබට සුවය ලැබේවා....

    • @Newsmixpro
      @Newsmixpro 4 месяца назад

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @nirmalarathnayakarathnayak6496
      @nirmalarathnayakarathnayak6496 4 месяца назад

      පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ පිං කොහෙ හරි යවලා පිහිටක් වෙන්න පව් 😰

  • @sandunbandara593
    @sandunbandara593 4 месяца назад +101

    නිලමෙ ඔබතුමා නම් මිනිසුන් අතර උතූම් මිනිසෙක් අzයට ඉක්මන් සුවය තෙරුවන් සරනයි ❤🎉☘️

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 4 месяца назад +53

    දාලා ගියත් කමක් නැහැ දෙයියනේ කොහොමද දන්නේ නැහැ ඉඳහිට call අරන් හොඳ වැඩේ කියනවා ලූ....sasare pera akusalayak වෙන්න ඇති ඒත් මෙහෙම තනි කරන්නේ කොහොමද ganu kenekwa...සොයුරිය හිතට ධෛර්යය ගන්න ...පුතා oyawa rajinak වගේ balaganiwi...මා කළ සියලු pin බලෙන් ඔබට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ...❤❤❤❤❤

    • @dammikacostha7425
      @dammikacostha7425 4 месяца назад +1

      Pau kara minihek

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @nilmifernando6439
    @nilmifernando6439 4 месяца назад +15

    නව අරහාදී බුදුගුණ බලයෙන්, විශ්වයේ සොබා දහමේ , සූර්ය චන්ද්‍ර ආශිර්වාදයේ බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා සොයුරිය ඔබට තෙරුවන් සරණයි !!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති - ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @shehanmadusanka3
    @shehanmadusanka3 4 месяца назад +25

    ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️

  • @SrikanthiPerera-ii8tr
    @SrikanthiPerera-ii8tr 4 месяца назад +163

    ජේසු පිහිටෙන් කවුරු හරි ඒ දුවට උදව් කරන්න ඉදිරිපත් වේවා ජේසු පිහිටයි දුවේ

    • @SrikanthiPerera-ii8tr
      @SrikanthiPerera-ii8tr 4 месяца назад +1

      💖

    • @SwarnaGamagee
      @SwarnaGamagee 4 месяца назад +1

      Mama suwaya lebuwa deviyan wahanse lagata yanna jesu pihitai duwa

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

    • @SrikanthiPerera-ii8tr
      @SrikanthiPerera-ii8tr 4 месяца назад

      @@Nilame 💗

    • @Ranjithkarunadasa-r4k
      @Ranjithkarunadasa-r4k 4 месяца назад

      Prophet Jerome lagata yanna ls,

  • @randikawerasingha5435
    @randikawerasingha5435 4 месяца назад +18

    ලස්සන පිට පෙනුම බලන් පෙනුමට රූපෙට ආදරේ කරද්දි ඔහොම තමා. හදවතට ආදරේ කලානම් එහොම වෙන්නෑ. ශුවර්. ඇත්තටම හදවතින්ම පාර්තනා කරනවා මෙයාට ඉක්මනට සුව වෙන්න කියල.🙏🙏❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      අනිවාරෙන්...

  • @wasanaaththanayaka
    @wasanaaththanayaka 4 месяца назад +63

    අපි සහෝදරිය බලන්න ගියා ....නිලමේ ඔබතුමා කලදේ අගය කරමී .මේ වාගේ තව අය සිටි නම් මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න .අපි මේ සහෝදරියට වගේ ම ඔවුන්ටත් අය කරමී.හැකි අය සිටී නම් මේ සහෝදරිට ද්‍රව්‍ය මය ආධාරද ඇය බලාපොරොත්තු වේ..සුව කරන්න අපි සූදානම් ..ඒ සදහා තැනක් තිබේ ....

    • @Nilame
      @Nilame  4 месяца назад +5

      බොහොම පිං ඔයාලා මේ වෙනුවෙන් ඉදිරපත් වුනාට

    • @happyheart252
      @happyheart252 4 месяца назад +2

      උපදින සැම ආත්මයකදිම නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා.

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 4 месяца назад +1

      ඔබට පින්🙏

    • @SapumalSapu-cw4sk
      @SapumalSapu-cw4sk 4 месяца назад +1

      සසරින් සසර මේ පින් ලැබේ වි

    • @Rani-it1kg
      @Rani-it1kg 4 месяца назад

      උතුම් මිනිසුන් අපේ රටේ ඉන්නවා.සසර සරනා තුරු බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නීරෝගී වේවා !💐🙏♥️​@@SapumalSapu-cw4sk

  • @socloseto3933
    @socloseto3933 4 месяца назад +86

    මා විසින් පෙර ආත්ම භවයක කරන්නාවු පින් කුසලයක බලමහිමයෙන් ඉක්මනින් සූවය ලැබේවා. මෙය දිනේෂ් මුතුගල ගුරු පියාණන්ට දකින්න ලැබේවා

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

    • @IsankaSewwandi-lx5ce
      @IsankaSewwandi-lx5ce 4 месяца назад

      🙏🙏🙏

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 4 месяца назад +9

    කොච්චරවුනත් හිත ධයිර්මත් සහෝදරියක්...නිළමේ සහෝදරයාට ගොඩාක් පින් මේ කරනා සමාජ මෙහෙවරට...ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад +3

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 4 месяца назад +6

    නිළමේ හදහවට කතාකරනවා බොහොම පින්

  • @Jayalathneelakanthi-wr5sh
    @Jayalathneelakanthi-wr5sh 4 месяца назад +100

    අනේ සල්ලි තියෙන කෙනෙක් උදවු කරන්න කො.ලොකු පිනක්. නිරපරාදේ විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් මෙවැනි පිනක් කරගන්න ව නම් කොච්චර දෙයක්ද...යනකොට අරන් යන්නේ එච්චර යි නේද.

    • @disniekanayaka7917
      @disniekanayaka7917 4 месяца назад +3

      Kage ho netha gatewa

    • @NilaniWasanthika
      @NilaniWasanthika 4 месяца назад +1

      Pinata dahamata ladi kenekge netha gatewa suwapath wewa.

    • @Nilame
      @Nilame  4 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @MuhammadAbdullahZaharani
      @MuhammadAbdullahZaharani 4 месяца назад

      මම call කලා number එක වැඩකරන්නේ කැහැ ​@@Nilame

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 4 месяца назад +16

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏 විශ්ව ශක්තියෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 4 месяца назад +46

    ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @rohinifernando983
    @rohinifernando983 4 месяца назад +20

    නිදුක් නීරෝගී සුවය නොඅඩුව ම ලැබේවා ජේසු පිහිටයි හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවි.

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා

  • @nadeethera
    @nadeethera 4 месяца назад +69

    ඔව් අනේ පුළුවන් නෙනෙක් ඉෂිනිට උදව් කරන්න සුව වෙන්න

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

  • @luxmankumarasiri9511
    @luxmankumarasiri9511 4 месяца назад +58

    නිළමේ චැනල් එකේ ඔබට ගොඩාක් පිං. මම කුවේට් රටේ ඉන්නෙ. ඒ සොයුරියට වස්සැප් නැත්ද? පේස්බුක් ඉන්න නම දාන්න. වස්සැප් ඉන්නවානම් අංකය ලබාදීමට කාරුණික වන්න. අපි සැවොම උදව් කරමු ඒ ජීවිතයට සතුටක් එක් කරන්නට....ඉක්මන් සුවය දයාබර නැගණියට.

    • @Dilru_Gamage
      @Dilru_Gamage 4 месяца назад +3

      වීඩියෝ එකේ අන්තිමට ඩිටෙල්ස් කියනවා. නම්බර් එකත් දානවා

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 4 месяца назад +2

      තෙරුවන් සරණයි ඔයාට 🙏

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

    • @rohinihettiarachchi4497
      @rohinihettiarachchi4497 4 месяца назад +2

      අපි පුලුවන් විදියට උදව් කරමු ඇයට හොද වෙද මහතෙක් මුන ගැසේවා ඉක්මන් නිරොගි සුවය ලැබේවා නංගි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි

    • @rohinihettiarachchi4497
      @rohinihettiarachchi4497 4 месяца назад +1

      ඉෂිනි දිසානායක කියල fb බලන්න

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 4 месяца назад +128

    මගේ මහත්තයා මාව දාල ගිහිල්ල දැනට අවුරුදු 16ක් මගේ දරුවත් හදාගෙන ජීවත් වෙන්න පදුම දුකක් වින්දා ඒ වගේම අදටත් එහෙම තමයි දැන් පුතා උසස් පෙල කරනවා මගේ එක ඇහැක පෙනීම ගොඩක් අඩුයි ඒකට කාචයක් දාන්න කියල තියෙන්නෙ මම පොල්ලෙලි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා පුතාට ඉගෙන ගන්න උදව් කරන්න

    • @uddeepikashamalee388
      @uddeepikashamalee388 4 месяца назад +5

      How can I contact You? ( obava sambanda karagane kohomada?)

    • @NayaniMadumali-gc4xu
      @NayaniMadumali-gc4xu 4 месяца назад +4

      Oya koheda inne

    • @NayaniMadumali-gc4xu
      @NayaniMadumali-gc4xu 4 месяца назад

      @@uddeepikashamalee388❤

    • @SampaththSuranga-nw1eo
      @SampaththSuranga-nw1eo 4 месяца назад +1

      Koheda oya

    • @Sanju888-d8i
      @Sanju888-d8i 4 месяца назад +9

      කරුණාවන්ත මිනිස්සු ඉන්නවා ඔබට අවශ්‍ය උදව් ලැබෙවා හදවතින් ප්‍රාර්ථනා කරනවා

  • @chandananuwan8238
    @chandananuwan8238 4 месяца назад +2

    වටිනා වැඩසටහක් සහෝදරයා .. අපි අපි වෙනුවෙන්ම උදව් කලගතු යුතුයි. ඔයාට ගොඩක් පිං.. තවත් මේ වගේ දේ ඉදිරිපත් කරන්න. මොකද අදත් අපේ රටේ පිං දහම් සදහා උදව් උපකාර කරන පින්වත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා. ඒ අය අසරණ අයට උදව් කරනවා.. හදවතින්ම❤️ ආදරෙයි ඔයාගේ වෙඩසටහනට.. ජය!

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 4 месяца назад +8

    නිලමේ පුතාට අප්‍රමාණ පින්, මේ කරන සමාජ සත්කාරයට.

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 4 месяца назад +28

    අනේ😢😢..පවූ දෙයියනේ..😢😢..ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 අක්කේ ඔයා 🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @naturesura7936
    @naturesura7936 4 месяца назад +7

    අපේ රටේ ගොඩාක් මිනිස්සු අනවශ්‍ය දේවල් වලට ගොඩාක් වියදම් කරනව. ඉතින් අපට පුලුවන්නම් අපේම කෙනෙක් මේ වගේ අසරණ වෙලා ඉන්න පිට පිහිටක් වෙන්න ඒ තරම් උතුම් ක්‍රියවක් කරන කෙනෙක් ට සොබා දහමේ ආසිර්වාදය අනිවාර්‍යෙන්ම ඇබෙනවා. අපි ජීවත් වෙන ටික කාලෙට මෙවැනි උතුම් ක්‍රියාවක යෙදෙන හැමෝටම ලැබෙන්නෙ නෑ ඇයට සුවය ලැබේවා තුනුරුවනේ සරනින්

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @shamalperera4875
    @shamalperera4875 4 месяца назад +12

    නිලමේ ,මේ වාගේ අසරණ උන කෙනෙකුට උදව් කරන්න පෙන්වීම අගය කරමි❤

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NishanthiHewage-c6b
    @NishanthiHewage-c6b 4 месяца назад +25

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
    බුදු ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 месяца назад +6

    බුදුන්ගෙ දෙවියන්ගේ ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! හොද සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් මුන ගැසේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි

    • @Nilame
      @Nilame  4 месяца назад

      ඔයාටත් බුදු සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @priyankarawedage9035
    @priyankarawedage9035 4 месяца назад +31

    ඉක්මනින්ම සුවපත් වේවා ..නැවත සුපුරුදු ලෙස ජීවිතය ගත කරන්න ලැබේවා....

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @BandaraIndurugolla
    @BandaraIndurugolla 4 месяца назад +7

    නිලමේ ඔබ උතුම් මිනිසෙක් ඇයට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 месяца назад +5

    බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුවේ ඔයාට!!!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @දිලුmnk
    @දිලුmnk 4 месяца назад +1

    නිලමේ කියන්නේ ආදරණීය හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනේ ඒ අක්කට හදවතින්ම ආශිර්වාද කරනවා ඉක්මනින්ම සුවපත් වේවා! අනේ කවුරුහරි පිහිට වෙන්න.තුනුරුවන්ගෙම පිහිටයි අක්කේ ඔයාට❤❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 4 месяца назад +115

    දීගොඩ කුමාර මහත්මාගේ දෙව් සුව සේවා වැඩසටහනකට සහභාගි කරවන්න මෙයාව පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා ගොඩක් පින්

    • @سوماسوما-ت9ر
      @سوماسوما-ت9ر 4 месяца назад +3

      Ane ow ape sirge vedio balanna visvasayen anivaryenma suvapath wenava eka nisa deusuva seva nalikawe vedio balanna anivaryenma suvapath wenavamai.ikman.suvaya.labeva

    • @indikaprabath9146
      @indikaprabath9146 4 месяца назад +10

      Eka pissek නේද

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 4 месяца назад +8

      එකවරම චෝදනා කරන්න කලින් විස්තර හොයන්න .
      එතුමාගේ පිස්සු වැඩ ඇත්නම් උදාහරණ සහිතව පෙන්වන්න

    • @dayanheendeniya7624
      @dayanheendeniya7624 4 месяца назад +3

      අනේ ඔයාට පුළුවන්නම් දීගොඩ කුමාර මහත්තයගෙන් මෙයාට සුව මෙහෙයක් සඳහා ඉඩ සලසන්න. ලොකු පිනක්. එතකොට එයා පොරක් කියල අපි ප්‍රචාරය කරන්නම්.

    • @harshame1
      @harshame1 4 месяца назад

      @@indikaprabath9146 MAN BUDDAGAME.... OYA DEKKE NETHIWA CHODANA KARANNA EPA BROTHER .. TARAHA GANNA EPA HONDE.

  • @SapumalSapu-cw4sk
    @SapumalSapu-cw4sk 4 месяца назад +1

    නිලමේ තුමෝ හරිම වටිනවා ඔබගේ මේ දායකත්වය අගයමි ඒ සොයුරිය ට ඉක්මන් සුවය ලැබේවා

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @dcmusicworld5562
    @dcmusicworld5562 4 месяца назад +6

    මුදල් ඇත්තෝ මේවා දකිත්වා,මෙවැනි උදවියට පිහිටක් වේවා!බොහොම පිං🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @dcmusicworld5562
      @dcmusicworld5562 4 месяца назад

      @@Nilame 🙏❤❤❤

  • @methu..travel4409
    @methu..travel4409 4 месяца назад +1

    අනේ නිලමෙ අයියේ ඔයා කරන මේ පින් වැඩ දැක්කම ඉරිසියත් හිතෙනව...බුදු සරනයි...තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා....

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @luckuyana
    @luckuyana 4 месяца назад +63

    නිලමෙට පිං..පුලුවන් අය උදව් කරන්න..ඒ නංගි පව්..

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @rupikanamali2726
    @rupikanamali2726 4 месяца назад +2

    ඔයා බය වෙන්න එපා නංගි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔය වගේ හස්බන්ලා වැඩක් නැ ඔයා ඔය ඉන්න ගමන් බණ අහන්න භාවනා කරන්න බුදුගුණ සත්ත්‍යයි එ සත්තයයි ඒ සන්තයේ බලයෙන් ඔයාට ඉර්මතින් සුවවේවි

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @Sanjana_deshan
    @Sanjana_deshan 4 месяца назад +3

    ඔබතුමාට ගොඩක් පිං මෙවැනි අයට පිහිට වෙන කෙනෙක් දකිද්දිත් සතුටුයි කවුරුහරි පිහිට වෙලා මෙයා සුවපත් කරන්න මෙවැනි අය බලන්න කවුරුත් එන් නෑ චන්දෙ ඉල්ලන්න විතරයි එන්නෙ

    • @Nilame
      @Nilame  4 месяца назад

      කතා කරලා වැඩක් නෑ අනේ ඒ

  • @IsharaMaduwanthi-qq3lz
    @IsharaMaduwanthi-qq3lz 4 месяца назад +1

    ඇයට ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාටත් බොහොම පින් ගිහිල්ල මේ වගේ වැඩසටහන් කරල පෙන්නනවට 🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 4 месяца назад +4

    මතු සසරේ කරපු පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔයා සනීප වෙන්න ඕනේ නංගි බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @samanthadharmapriya2332
    @samanthadharmapriya2332 4 месяца назад +6

    නිලමේගේ මැදිවත් වීම නිසා ඉදිරියේදී අනාගතය සුභ වේවා තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනාව... නැගණිය..

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @thusharipallewela1711
    @thusharipallewela1711 3 месяца назад +1

    කවුරු හරි පිහිට වෙන්න අනේ....😢😢😢අැයි එහෙම වුනේ අන්න්ත බුදු ගුණ බලයාන් මාගේ ෙෙමත්‍රි බලයෙන් ඹබට සුව පත් වේවා....සුවපත් වන්නට සියලු කටයුතු සිද්ධ වේවා....😢😢😢😢😢😢😢

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 4 месяца назад +6

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @WeliZEnterprises
    @WeliZEnterprises 4 месяца назад +1

    නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව..!!!
    ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 4 месяца назад +28

    මගෙ මහත්තයා ට බුදු බව ලැබෙන්න ඔන මට වෙනසක් නොකර මා ව බලාගන්නවාට අවු 20ක සිට ස්නායු රොගයෙන් පිඩා විදින කෙනෙක් මම❤මගෙ දුවටයි මහත්තයා ටයි යොද බල නිරෝගී සම්පතම ලැබෙන්ට ඔනේ

    • @Nilame
      @Nilame  4 месяца назад +2

      ඔබතුමිය වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලබන්න.... එතුමාටත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා

  • @ChithrasenaBatapola-nu2vv
    @ChithrasenaBatapola-nu2vv 3 месяца назад

    ඔබ තුමියට ඉක්මනින්ම සහනය සැලසේවා.අනන්ත බුදුගුනයෙන් හා සියලු දෙවි පිහිටෙන් සුවපත්ම වේවා...🌷🌷🌷🌷🌷🌷

  • @නිසංසලහේරත්
    @නිසංසලහේරත් 4 месяца назад +6

    තේරුවන් සරණයි සසරේ මා කල සියළුම පිං ඔබතුමියට අනුමෝදන් වී ඉක්මනින් සනීප වේවා බක්කුළ මහා රහතන් වහන්සේගේ පිහිටයි

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @silvapremawate4419
    @silvapremawate4419 4 месяца назад +4

    අනේ බුදුසරණයි ඉක්මනින් සුවය 🙏🙏🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 4 месяца назад +16

    තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියල ආශිර්වාදය කරන්නම් විස්තර කියන්න. නිරෝගී දීර්ඝායු සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා කියලත් ආශිර්වාදය කරන්නම්.
    ...තෙරුවන් සරණයි!...

  • @nilminethushari2477
    @nilminethushari2477 4 месяца назад +3

    Viswa මෑණියන් ge ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සුවපත් wewa viswa මෑණියන්ට ස්තුති ස්තුති ස්තුති

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @lakmal10210
    @lakmal10210 4 месяца назад +3

    ඉක්මන් සුවය ලැබේවා තරුණ හින්දා ඉක්මනට සුව වෙයි හරි වෙදමහත්තයෙක් ගාවට ගියොත් .
    නිදුක් නිරෝගී දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සොහොයුරිය ඔබට

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @waninayekasrb9446
    @waninayekasrb9446 4 месяца назад +1

    ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි ඹයාට. කව්රු හෝ වේවා මැයට කරන්නට සිත් ඇත්තෙක් ඉක්මනටම මේ වීඩියෝව දකිත්වා.නිලමෙට ගෝඩන් පින් අසරණයින්ට පිහිට වෙනවට..

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 4 месяца назад +81

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ ඉෂිනිව මන්දාරම් නුවර ආනන්ද රත්නායක වෙද මහත්තයා ලගට ගෙනියන්න .එතුමා මෙයාව හොද කරනව .

    • @gayananura
      @gayananura 4 месяца назад +10

      Cantact no එක දෙන්න

    • @anuththararathnaseeli1757
      @anuththararathnaseeli1757 4 месяца назад +1

      Mekata call karanna

    • @arunilanka7301
      @arunilanka7301 4 месяца назад +1

      මේ වේදමහත්මයාගේ pon නො දෙන්න plis මතත් මගේ දුව අරන් යන්න ඕන

    • @arunilanka7301
      @arunilanka7301 4 месяца назад

      ​@@anuththararathnaseeli1757මේකේ නො දාලා නැහැනේ

    • @dinushalakshika2937
      @dinushalakshika2937 4 месяца назад

      වෙදමහත්තයාගෙ නම්බර් එක දෙන්නකො

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 месяца назад +10

    අනේ දෙයියනේ ඉක්මනට සුව වේවා😢☸️💒🤲🤲❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @samanperera4737
    @samanperera4737 4 месяца назад +6

    උදව්කරනවානම් මෙන්න ජිවිත
    සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 4 месяца назад

    අනේ ඉෂිනි ඔයාට බුදුසරණයි. මේ හැමෝගෙම ආශීර්වාදය ඔයාව සුවපත් කරවී 😢

    • @Nilame
      @Nilame  3 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 месяца назад +12

    මෙි අනෝරාග්‍ර සසරේ මා යමි කුසලයක් රැස් කලාද.. ඒ කුසල්වල පුන්‍ය ශක්තිය මුදුන්පත් වෙිවා ...!!!
    ඒ පුන්‍ය ශක්තිය මෙි සහෝදරියට අනුමෝදන් වෙිවා ....!!!
    සසරේ යමි අකුසලයක් නිසා නම් මෙි දේ සිද්ධ වුනේ ඒ සියළුම අකුසලයන් මෙි මොහොතේම මා කල පිං හේතුවෙන් අහෝසි වී., නැති වෙිවා , ඇය ඉක්මනින්ම සුවපත් වෙිවා තෙරුවන් සරණයි ❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 4 месяца назад

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 месяца назад +1

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏

  • @Notake-b4u
    @Notake-b4u 4 месяца назад +9

    ඉක්මනින් සුවපත් වේවා🙏🙏

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @shakilweligamage3893
    @shakilweligamage3893 4 месяца назад +2

    නීර්‍රෝගී සුවය ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @indikajayadewa5889
    @indikajayadewa5889 4 месяца назад +5

    ඉශිනිට තෙරුවන් සරණයි 🙏

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 4 месяца назад

    Iවිටමින් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි. හොදින් වතුර බොන්න ඕන. අනේ ඒත් මෙයාට ඒව කරන්නෙ කවුද ? නිලමේ චැනල් එකට ගොඩක් පින් , එතුමියගේ ප්‍රශ්නයට හඩක් දුන්නට. නිලමේත් බොහෝම දුකකින් මේ දේවල් ඉදිරිපත් කලේ කියල පෙනුනා.
    මනුෂ්‍යන් වන කාගෙත් හිත උණු වෙන සංවේදී සිදුවීමක්.
    තෙරුවන් සරණින් ඇයට යහපත් මිනිසුන්ගේ දෑත් දිගු වේවා !
    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @sithru-r3f
    @sithru-r3f 4 месяца назад +8

    ඉක්මනින් සුවය ලැබේවා! සොයුරිය ඔබට🥺🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 4 месяца назад +1

    උතුම් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ සහෝදරියට ඉක්මනින් සුවපත් භාවය ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ නැවත සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @thusithasampath6303
    @thusithasampath6303 4 месяца назад +3

    Ishini Akke Oyata Ikmaninma Suwaya Labewaa!!
    BUDU SARANAYI!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @jasinthafernando-cg7jf
    @jasinthafernando-cg7jf 2 месяца назад

    ඇයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 4 месяца назад +12

    අනේ හරිම සන්වේදී උනා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව හදවතින්ම බුදුසරනයි

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 4 месяца назад +6

    හිනාවෙලා ඉන්න හිතහොද කෙනෙක් .. හොද සිංහල දොස්තර කෙනෙක් හම්බ උනානම් හරි ... මේ වීඩියෝව දාපු එක ගොඩක් වටිනවා

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 4 месяца назад

    ඔබ තුමියට නිදුක් නීරෝගීමත් සුවයක් ලැබේවා ඉක්මනටම සුවය ලැබේවා නිලමේ ඔබටත් බොහොම පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කර ලෝකයාට පෙන්වීමම

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SachiniImalsha-eo1ny
    @SachiniImalsha-eo1ny 4 месяца назад +8

    එයා හරි අහින්සකයි වගේ....

    • @Nilame
      @Nilame  4 месяца назад

      අනිවාරෙන්...

  • @samadhidisanayake7515
    @samadhidisanayake7515 4 месяца назад +1

    සුවයක් ලැබෙවා..!තෙරුවන් සරණයි !🌼

    • @Nilame
      @Nilame  4 месяца назад

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @s.gunarathna3151
    @s.gunarathna3151 4 месяца назад +4

    දීගොඩ කුමාර මහත්මයා මෙය දකිත්වා, එතුමාගෙන් මෙයට පිහිටක් ලැබේවා...! ආදරණීය සොයුරිය ඔබට ඉක්මනින් සුවය ලැබේවා....!!!❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 4 месяца назад +2

    ඇයට සුවකරනකෙනෙක් ලැබේවා ❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v 4 месяца назад +5

    බුදුසරණයි ඉක්මනින් සුවය. ලැබේවා. පව්. 🙏🙏

  • @ChapiNimesha
    @ChapiNimesha 4 месяца назад +1

    අපි හැමොටම ඔහොම වෙන්න පුලුවන් ඒ හින්දා අපි හැමෝම එයාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @bithuuvlog7766
    @bithuuvlog7766 4 месяца назад +55

    මේක බලන හැම කෙනාම රු 1000/= ගණනෙ දීපල්ල බොරුවට බුදුසරණයි කියන් නැතිව

  • @dilhaniasanka
    @dilhaniasanka 2 месяца назад

    බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා ..තුනුරුවන්ගෙ සරණයි ඔයාට ..🙏❤️🥺

  • @isurakumara5995
    @isurakumara5995 4 месяца назад +3

    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් දීගොඩ කුමාර දෙවිපියානන් ගේ දිව්‍යමය ශක්තිය ඇය වෙත යොමුවීඇය ඉක්මනින්ම සුවපත් භාවයට පත්වේවා!!!

    • @Nilame
      @Nilame  4 месяца назад

      හරි අප ඒ ගැන හොයලා බලන්නම් - ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @MyPassion_jm
    @MyPassion_jm 4 месяца назад +1

    මෙතුමිය ඉන්නේ ගම් පළාත කොහෙද.. ඔබට බොහොම පින් සිද්ද වෙනවා මෙහෙම දේවල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් ඒ වගේම කවුරු හරි ඇයට උදව් උපකාර කරන්න පුළුවන් විදිහට පවු එතුමිය 🙏🙏🙏😭

    • @Nilame
      @Nilame  4 месяца назад

      මෙයා ඉන්නේ මාවතගම රෝහල කිට්ටුව

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 Месяц назад

      @@Nilame math inne mawathagama kittuwa. Meya inna thena kynkoo hrytma

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 4 месяца назад +3

    අනේ පවු ඒ නංගිට ඉක්මනින් සුවපත් වේවා ! ☸️☸️🪷🙏🏻

    • @Nilame
      @Nilame  4 месяца назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @mahamadakalapugeranjith220
    @mahamadakalapugeranjith220 4 месяца назад +1

    අනන්ත වු.බුදුගුණ බලයෙන්.ඉක්මන් සුවලැබේවා 🙏

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад +16

    උපනූපන් අාත්මෙක කිසිවෙකුට මෙවන් විපත් නොවේවා අනන්ත සසරේ කල අකුසල් දුරු වේවා 💔💔💔💔💔

    • @Nilame
      @Nilame  4 месяца назад

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @anestapriyangani4405
    @anestapriyangani4405 4 месяца назад +1

    කාංචන කුමාර මහතාගේ නෙත් ගැටේවා. අනිවාර්යයෙන්ම යහපතක් වෙනවාමයි . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාට ඉක්මන් සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 4 месяца назад +3

    සියලුම දෙවියන්ගේ පිහිටයි ...ඉක්මන් සුවය ලැබේවා

  • @anestapriyangani4405
    @anestapriyangani4405 4 месяца назад +1

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඉෂිණි දුවට ඉක්මනින්ම සුවය ලැබෙනවාමයි . කාංචන කුමාර මහතාගේ ඇස් ගැටේවා ❤❤❤

    • @Nilame
      @Nilame  4 месяца назад

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....