Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙවන් දරුවෙක් රටට බිහි කරපු අම්මා උතුම් කෙනෙක් .මේ දියණියගේ මෙලොව ජීවිතයත් , පරලොව ජීවිතයත් වාසනාවන්ත වේවා !! Theruwan saranai .
දුන්නොත් දානය ලැබෙයි නිධානය ...ලස්සන නිර්මාණයක් ❤❤❤❤
අන්න ඒ කතාව ලස්සනයි.. මම ගෙන නොහිතා අපි ගෙන හෙමෝම හිතන්න.. ජයවේවා ...
ඇත්තටම ඒ දියනිනියට තෙරැවන් සරණයි 🙏 ❤🌹
ගොඩක් වටින දියණියක්. බුදුසරණයි .
ගොඩක් පින් දුව ට
මෙවැනි දරුවන් ලොවට වාසනාවක් ..........ඒ පියාට නිවන්සුව ලැබේවා
😊😊😊😊😂😂
පවු ඒ අහින්සක මාමා නිවන් සුව ලැබේවා .
මෙය අහන්න සලස්වපු අයටත් කතාවට සමිබන්ද අයටත් සියලුම දෙවියන්ගේ අාශිර්වාදය නොවඩුව ලැබෙිවා
ඒ ගැහැනු ලමයාට ගොඩාක් පින් බුදු සරනයි
20
1
දරුවෙන් නෙමයි දේව දූතියක් ඔබට ගොඩක් පින්
ගොඩක් පින් එ දුවට
😢😢😢😢😢
මිහිපිට ඉපදුන දේව දූතිකාවක් ඒ අක්කා...බුදු සරණයි අක්කෙ...❤❤❤
අද කාලේ ඔහොම පිං දහම් කරන ගෑනු ළමයි අඩුයි .... ගොඩාක් ආදර්ෂමත් කතාවක් ❤❤
බොහොම පින් වැඩක් බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤
හිතා ගන්නවත් බැ හිගන්නෙකුට සත පහක් නොදෙන මේ සමාජයේ අය වැනි උතුම් දරුවන් සිටීම ඇත්තටම හිතට සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
Oyata godak pin duwa
මම වගේ තවත් හිත් උනු වෙන අය ඉන්නවා නේද තාමත් 😢❤
Ow innawa et mehema katawak ahannat Ali pin karanna ona
බුදුසරණයි ඔයාට ගොඩක් පින් මාමට නිවන් සුව අත්වේවා
ඒ දුව ට සසර කෙටි කරගන්න මේ පින හේතු වේවා
Hoda pinak mamata, Kanna Deepu,lamaya sasare pin thamai hara ganu lamayata Ara mamata niwan suwaya labewa
ඒ කතාව හරිම සංවේදී. සහ ඒ දුව ගෙ යහපත් ක්‍රියාව අගය කරනවා
අනේ තාත්තා බුදුන් දැක නිවන් යනවා සත්තයි ඒ වගේම දුව ඔයත් හොද දරැවෙක් අනික් දරුවන්ට හොද පාඩමක් කියලා දුන්නේ ඔයාට තෙරුවන් සරණයි දුව
මෙවන් දරැවන් දැයට වාසනාවන්. එම පියාණන්ට නිවන් සුවය ලැබේවා
හැමෝටම හොද ආදර්ශයක්,පුලුවන් හැම වෙලේම කාටහරි පිහිට වෙන්න,සත්තුන්ට වගේම මිනිස්සුන්ටද පුලුවන් විදියට උපකාර කරන්න🙏🇱🇰❤️😊
ඔය වගේ දරුවන් බුදුන් දැක නිවන් දකිත්වා.
බුදු සරනයි දෙවි පිහිටයි මටත් අඩුනා ඒ කතාව අහල ❤❤❤
කලකම් පලදේ ශාන්ති නයක සම්මා සම්බුද්ධ දේශනාව පිළිබඳව මෙනෙහි කරන්න දන්දීමේ ආනිසංස ,, බුදුසරණය්,,
ඇත්තෙන්ම හොඳ හදවතක් තිබෙන දුවක්.මේ පිනෙන් සසර ගමන කෙටි වේවා
හැම මනුස්සයෙකුටම දයාව කරුණාව දක්වන්න කියපු උතුම් පණිවිඩයක්..ඒ වගේම ඒ දරුවා උතුම් ගුණයහපත් බවින් පිරිපුන් දරුවෙක්.සැබැවින්ම පින්වන්ත දරුවෙක්.
මේ වගේ තව තව අය බිහි වෙන්න ඕනි...ගොඩක් පින් ඒ අක්කට..🙂❤
අගයන්න ඕනි කතාවක්.. හරිම උතුම් ❤
බුදු සරණයි මෙහෙම අය අද කාලේ හොයන්න බෑ ගොඩාක් පින්
සියලුම දෙනාම බොහෝම පින්
දුවේ ඔයා මීහීපීට උපන් දේව දුතීයක් තෙරුවන් සරනයී දුවට නීවන් සුවම ලැබේවා එ ඇත්තන්ට
ඇත්තටම ගොඩක් වටිනවා...!!
ගොඩාක් වටිනවා පුතේ ඔයාට තෙරුවන් සරණයි
මාමාට නිවන්සුව දුවට බුදුසරනයි
Oyata godak pin❤ nangeye budu saranai oyata❤❤❤❤
උතුම් දියණියක් ජේසු පිහිටයි දුවේ ඔයාට මෝක් සුවය ලැබේවා ඒ ආත්මයට ❤❤❤😂
තෙරුවන් සරණයි පුතේ ඔයාට.ඔයා වගේ ගුණ යහපත් දරුවන්.සිටිනවා නම් අනාත මඩම් ඉදි වෙන්නේ නැහැ.ඔයාට මෙලොවත් පරලොවත් සැනසීම ලබන්න හැකි උතුම් පුණ්‍ය ක්‍රියාවක් කුසල ක්‍රියාවක් සිදුකළ ඒ බෝසත් දියණියට සම්මා සම්බුදු සරණයි!!
එ දුවට ගොඩක් පින්.uncle ට නිවන්සුව පතම්.
දුවා ඔයාට ගොඩක් පිං
It @@geetharanjani333
@@geetharanjani3335:26 ❤ ow I ?! Saw saw
ලස්සන කෙටි කථාවක් 🎉🎉🎉🎉🎉
ජීවිතේ කාටත් උදවු ඕනේ. ඒ උනාට සමහර මිනිස්සු ඉන්නවා යාචකයා ට වත් උදවු කරන්නේ නැති. මම කාගෙනුත් ඉල්ලනවා. දුප්පතා හරි යාචකයෙක් හරි කමක් නැහැ උදවු කරන්න. අපි අරන් යන දේවල් අපි අරන් යන්නේ කවුරුවත් නෙමෙයි ඒක හොඳට මතක තියා ගන්න. මම හැමෝටම කියන්නේ. පොහොසත් භේදයකින් තොරව කටයුතු කරන එක ගොඩක් වටිනවා. 😔😔🙏🙏
Oyata budu saranayi mewage hithak thiyenam kawadawath apita waradinne ne kisideyak aran aweth ne aran yanneth ne
පිරිසිදු සිතින් දුන් දේට මෙලොවදීම අනිශන්ස ලැබෙනවා බුදු දහමේ සත්‍යය එයයි
සමාජයෙන් වියැකී යන ගුණ ධර්ම ජීවිතයට එකතු කර ගන්න තරුණ පරපුර ඇතුළු සමාජයේ සියලුදෙනා පොළඹවන වටිනා කතා පුවතක්.කථනය ඊට ගැළපෙනවා.ස්තුතියි .
ඒ මාමාට නිවන් සුව
හිතට මහත් සන්තෝසයක් ගෙනත් දුන් පුවතක් .වාසනාවන්ත දියණිය ඔබ බදුලු පුරවරයට ආඩම්බරයක් . දේවතාවියන් උදාවන බදුලු පුරවරක් ම වේවා .
මේ වගේ හිත් පින් ඇති දරුවන් ඉපදේවා 🙏
නිර්මාණය ගොඩක් ලස්සනයි
ස්තුතියි දුවෙ බුදුසරණයි දෙවියන්ගේ 🙏
හොද මිනිසුන් ඉන්නවා බුදු සරනයි 🙏🙏😭😭😭
ගොඩක් hoda දරුවෙක් budusaranai
අනේ පව් ඔබට නවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
රටටම ආදර්ශයක් දුන් රත්තරන් දුවක්
Marama hitha hodha siya kenek ❤️💖
එ කල උතුම් දේට ඔයාට ඒක ලැබිලා තියෙන්නේ බුදු සරණයි ද්‍රව ඔබට ❤❤👍👍
කරන හොද නරක තමා පසු පස එනවා. එකයි ඇත්ත. තෙරුවන් සරනයි
කතාව ලස්සනට ලියල තියනවා,ප්
ගොඩක් වටිනව
මාමාට. නිවන්. සුව. ලැබේවා.ema.duwata.:budu.sarani
ගොඩක් පින් සිද්ද වෙනවා එ ලමයාට ඒ මනුස්සයාට කන්න දුන්නට
ඇත්තටම ගොඩක් දූකයි
Ane paw නිවන් සුව ලැබේවා
අම්මා තාත්තා ගැනවත් නොසිතන කාලයක මෙ දුව රටටම ආදර්ශයකි දෙව්ලොව්න් ආව දිව්‍ය ගනාවක්.❤❤❤❤
Aththatama aswalata kadulu awa.godak pin oyata akka
මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා වේවා තෙරුවන් සරණයි දුවේ
❤❤❤🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏බුදුසරණයි
මෙවාගෙ ගැහැනු දරුවෙකි හිතා ගන්කබැ රත්තරමි දරු වෙන් මගෙ දුවට බුදු සරනයි
බුදු සරනයි ❤
Ane A.duwata godaak pin
It’s so lovely 🥰 😢😢😢😢
බුදුසරණයි දුව ඔයාට
Great sister ❤❤
මෙයින් ඔබටත් හිතුනොත් යමෙකුට උපකාර කරන්න ඔනි කියලා හැබැයි ගනුදෙනුවක් විදියට නම් කරන්න එපා... පින ගැනම හිතට ගෙන කරන්න ... එක තමයි මතුවට සැපය සලසන්නේ....❤🙏🙏🙏🙏
මමත් බදුල්ලේ ටවුන් එකේමයි , ලෝයර්ස්ලා ගොඩක් අදුරනවා, ඒත් මෙහෙම කතා වක් නිකන් වත් ආරංචි උනේ නෑ. මේ වගේ අනතුරක් උනා නම් මහෙස්ත්‍රාත් හරි අතිරේක මහෙස්ත්‍රාත් හරි අනිවාර්යයෙන් ම යනවා. එහෙම උනෙත් නෑ. RUclips chanel ප්‍රසිද්ධ කර ගන්න බොරු දාන්න එපා.
මේ කතාව බොහෝවිට ප්‍රබන්ධයක් වෙන්න පුලුවන් .නමුත් ඒ තුළින් සමාජයට දුන් පණිවිඩය කෙතරම් වැදගත් ද? වීඩියෝ චැනලය තුලින් ලැබුණු ඒ පණිවිඩය අවබෝධ කරගෙන සුළු වශයෙන් හෝ ජීවිත වෙනසක් ඇති කරගන්න උත්සාහ කරන්න .යටි අරමුණ කුමක් වූවත් ඇය ඒ තුලින් සමාජගත කරන්නට උත්සාහ කර ඇත්තේ යහපත් අරමුණ ක්.ඇයට යහපතක් ම වේවා .ඔබේ සිතත් යහපත් දේ අගය කරනන්නට පෙලඹෙන ලෙස වෙනස් වේවා .🙏
ප්‍රබන්දයක් වෙන්නැති... මේ කතාව හොතපු කෙනාගෙ වචනයෙන් කියන්නෙ... යාචකයන්ව පහත්කොට සලකන්න් එපා කියල. කවුරුත් මිනිස්සු. හොද කතාවක්. කාටත් ගතයුතු දෙයක්❤
අයි ඔය වගේ බොරු කියන්නෙ, ඕක බොරු කියන චැනල් එකක්නේ
Matath ohoma hithuna.e gehenu lamayawa aduranneth nethiwa sampurna wisthara danne kohomada e yachakaya kiyala matath hithuna.😊..kathawanm hodai eth ethana podi apehedilithawayak tiyenawa.
හැම දෙයකම වැරැද්ද දකින්නේ නැතිව හොදක් දකින්න පුරුදු වෙන්න. ඒකෙන් සමාජයට හොද දෙයක් නේ දෙන්නේ. ඔයාගේ අදුරන අයගෙන් වැඩක් නෑ.
ගොඩක් පින්
නිවන් සුව 🙏🙏🙏y
Ema පියාට salakapu දුවට ගොඩාක් pin 😢❤❤❤❤❤
නියමපීනක් ❤ම
උතුම් තෙරුවන් සරණයි ඒ දරුවටනිවන් සුව ලැබේවා ඒ තාත්තාට
බුදු සරනයි තවතවත් මෙවන් දෙවල් කරන්න වසනාව ලැබෙවා
Budusaranaidevipihitai
හොද වැඩක් අවංක ව කරොත් හොද පසුපස එනවා කියන්න දේ ඇත්ත බුදු බණ වල ඇත්ත පෙන්වා දුන්නා ඒ අසරණ මිනිසා ගේ මනුෂ්‍යත්වය අගේ ර් ඒ මිනිසා ට අජරාමර නිවන්සුවය ලැබේවා අරදුවට යෝදබල ලැබි ඉදිරි අනාගතය සරැවේවා ඔබට ජය ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤
නිවන් සුව ලැබේවා ඒ මාමට
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
Budusaranai parissamen
කැමැත්තෙන් අහන් හිටියා. කිසි දෙයක් බලාපොරොත්තු නොවී උදව් කළ යුතුයි. ගොඩක් වටිනවා ආදර්ශය
වන..සවිපාවුන්..වැනි..මිනිසුන්.මැද..දෙවි..දේව..තාවුන්...වැනි..මිනිසුන්..අැත...❤❤❤❤❤❤
මෙවන් වූ ආකල්ප වර් ධන දරුවන් මිහි මත පහල වේවා. හැකි හැම විට උපකාරයක් අවැසි කෙනෙකුට පිහිට වන්න.
ලස්සන සුරංගනා කතාවක්
පින්වන්ත දියණියක්. ආදර්ශමත් කතාවක්.
ආදරය කරුනාව දයාව මේ ටික එකතු උන තැන .වෙන මොනවද අඩු පාඩු.දුවට බුදුසරනයි
බුදු සරණයි
පුළුවන් හැම වෙලාවක ම අපිට පුළුවන් විදිහට හරිම කාරුණික යම් කෙනකුට පිහිට උනා නම් අපේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා ❤❤
Good bless you 🙏 👍
Good daughter good father good thought❤❤❤❤❤❤
මෙවන් දැරිවියක් එම දෙමාපියන්ට වාසනාවක් ඔබ කර ගත්ත පින හොදටෝම ඇති සසර කෙටිකරගන්න දියනියනි තෙරුවන් සරණයි ඔබට
දේව දුතිකාවක් ඇයට දීර්ඝ ආයුශ පතමි
ගොතන ලද කතාවක් වුණත් රටේ මිනිස්සුන්ට හරිම ආදර්ශයක්
මේ ලමය තුන් ලෝකෙටම ආදර්ශය උනා, පෙර භවයෙ බුදුන්ට කිරිපිඩු පූජා කරපු අම්ම මතක් උනා,මේ ලමය සංසාරෙ පුරාවට පිං රැස් කරල උතුරන තරමට, අනේ ඔයා වාසනාවන්, මතු උපදින බුදුන් ඔබට අනිවාර්‍යෙන් මුනගැසෙනු ඇත විස්වාසයෙන් ඉන්න ,,නියම පිරිසිදු සිංහල වීමත් බවුද්ධ කෙනෙක් වීම ආඩම්බරයක් ගවුරවයක් , අනෙක් සියලු බවුද්ධයිටත් දැනෙන්න ඔනි,,,බවුද්ධයා කියන්නෙ කවුද කියල හදුන ගන්න පින තියෙන්න ඕනි,,, බන දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතන්න ඕනි දෙයක් ඊටත් අභිබවා සිත දියුනු කරගත් ලමයෙක්,,,,ඔබ නියම බවුද්ධ කෙනෙක් ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි,නිදුක් නීරෝගී සුව සතුටම ලැබේවා,
පිංවන්ත දුවක්..හිත හොඳමනුස්සයෙක්...සසරක බැඳීමක් ...
මෙවන් දරුවෙක් රටට බිහි කරපු අම්මා උතුම් කෙනෙක් .මේ දියණියගේ මෙලොව ජීවිතයත් , පරලොව ජීවිතයත් වාසනාවන්ත වේවා !! Theruwan saranai .
දුන්නොත් දානය ලැබෙයි නිධානය ...ලස්සන නිර්මාණයක් ❤❤❤❤
අන්න ඒ කතාව ලස්සනයි.. මම ගෙන නොහිතා අපි ගෙන හෙමෝම හිතන්න.. ජයවේවා ...
ඇත්තටම ඒ දියනිනියට තෙරැවන් සරණයි 🙏 ❤🌹
ගොඩක් වටින දියණියක්. බුදුසරණයි .
ගොඩක් පින් දුව ට
මෙවැනි දරුවන් ලොවට වාසනාවක් ..........ඒ පියාට නිවන්සුව ලැබේවා
😊😊😊😊😂😂
පවු ඒ අහින්සක මාමා නිවන් සුව ලැබේවා .
මෙය අහන්න සලස්වපු අයටත් කතාවට සමිබන්ද අයටත් සියලුම දෙවියන්ගේ අාශිර්වාදය නොවඩුව ලැබෙිවා
ඒ ගැහැනු ලමයාට ගොඩාක් පින් බුදු සරනයි
20
1
දරුවෙන් නෙමයි දේව දූතියක් ඔබට ගොඩක් පින්
ගොඩක් පින් එ දුවට
😢😢😢😢😢
මිහිපිට ඉපදුන දේව දූතිකාවක් ඒ අක්කා...බුදු සරණයි අක්කෙ...❤❤❤
අද කාලේ ඔහොම පිං දහම් කරන ගෑනු ළමයි අඩුයි .... ගොඩාක් ආදර්ෂමත් කතාවක් ❤❤
බොහොම පින් වැඩක් බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤
හිතා ගන්නවත් බැ හිගන්නෙකුට සත පහක් නොදෙන මේ සමාජයේ අය වැනි උතුම් දරුවන් සිටීම ඇත්තටම හිතට සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
Oyata godak pin duwa
මම වගේ තවත් හිත් උනු වෙන අය ඉන්නවා නේද තාමත් 😢❤
Ow innawa et mehema katawak ahannat Ali pin karanna ona
බුදුසරණයි ඔයාට ගොඩක් පින් මාමට නිවන් සුව අත්වේවා
ඒ දුව ට සසර කෙටි කරගන්න මේ පින හේතු වේවා
Hoda pinak mamata, Kanna Deepu,lamaya sasare pin thamai hara ganu lamayata Ara mamata niwan suwaya labewa
ඒ කතාව හරිම සංවේදී. සහ ඒ දුව ගෙ යහපත් ක්‍රියාව අගය කරනවා
අනේ තාත්තා බුදුන් දැක නිවන් යනවා සත්තයි ඒ වගේම දුව ඔයත් හොද දරැවෙක් අනික් දරුවන්ට හොද පාඩමක් කියලා දුන්නේ ඔයාට තෙරුවන් සරණයි දුව
මෙවන් දරැවන් දැයට වාසනාවන්. එම පියාණන්ට නිවන් සුවය ලැබේවා
හැමෝටම හොද ආදර්ශයක්,පුලුවන් හැම වෙලේම කාටහරි පිහිට වෙන්න,සත්තුන්ට වගේම මිනිස්සුන්ටද පුලුවන් විදියට උපකාර කරන්න🙏🇱🇰❤️😊
ඔය වගේ දරුවන් බුදුන් දැක නිවන් දකිත්වා.
බුදු සරනයි දෙවි පිහිටයි මටත් අඩුනා ඒ කතාව අහල ❤❤❤
කලකම් පලදේ ශාන්ති නයක සම්මා සම්බුද්ධ දේශනාව පිළිබඳව මෙනෙහි කරන්න දන්දීමේ ආනිසංස ,, බුදුසරණය්,,
ඇත්තෙන්ම හොඳ හදවතක් තිබෙන දුවක්.මේ පිනෙන් සසර ගමන කෙටි වේවා
හැම මනුස්සයෙකුටම දයාව කරුණාව දක්වන්න කියපු උතුම් පණිවිඩයක්..ඒ වගේම ඒ දරුවා උතුම් ගුණයහපත් බවින් පිරිපුන් දරුවෙක්.සැබැවින්ම පින්වන්ත දරුවෙක්.
මේ වගේ තව තව අය බිහි වෙන්න ඕනි...ගොඩක් පින් ඒ අක්කට..🙂❤
අගයන්න ඕනි කතාවක්.. හරිම උතුම් ❤
බුදු සරණයි මෙහෙම අය අද කාලේ හොයන්න බෑ ගොඩාක් පින්
සියලුම දෙනාම බොහෝම පින්
දුවේ ඔයා මීහීපීට උපන් දේව දුතීයක් තෙරුවන් සරනයී දුවට නීවන් සුවම ලැබේවා එ ඇත්තන්ට
ඇත්තටම ගොඩක් වටිනවා...!!
ගොඩාක් වටිනවා පුතේ ඔයාට තෙරුවන් සරණයි
මාමාට නිවන්සුව දුවට බුදුසරනයි
Oyata godak pin❤ nangeye budu saranai oyata❤❤❤❤
උතුම් දියණියක් ජේසු පිහිටයි දුවේ ඔයාට මෝක් සුවය ලැබේවා ඒ ආත්මයට ❤❤❤😂
තෙරුවන් සරණයි පුතේ ඔයාට.ඔයා වගේ ගුණ යහපත් දරුවන්.සිටිනවා නම් අනාත මඩම් ඉදි වෙන්නේ නැහැ.ඔයාට මෙලොවත් පරලොවත් සැනසීම ලබන්න හැකි උතුම් පුණ්‍ය ක්‍රියාවක් කුසල ක්‍රියාවක් සිදුකළ ඒ බෝසත් දියණියට සම්මා සම්බුදු සරණයි!!
එ දුවට ගොඩක් පින්.uncle ට නිවන්සුව පතම්.
දුවා ඔයාට ගොඩක් පිං
It @@geetharanjani333
@@geetharanjani3335:26 ❤ ow I ?! Saw saw
ලස්සන කෙටි කථාවක් 🎉🎉🎉🎉🎉
ජීවිතේ කාටත් උදවු ඕනේ. ඒ උනාට සමහර මිනිස්සු ඉන්නවා යාචකයා ට වත් උදවු කරන්නේ නැති. මම කාගෙනුත් ඉල්ලනවා. දුප්පතා හරි යාචකයෙක් හරි කමක් නැහැ උදවු කරන්න. අපි අරන් යන දේවල් අපි අරන් යන්නේ කවුරුවත් නෙමෙයි ඒක හොඳට මතක තියා ගන්න. මම හැමෝටම කියන්නේ. පොහොසත් භේදයකින් තොරව කටයුතු කරන එක ගොඩක් වටිනවා. 😔😔🙏🙏
Oyata budu saranayi mewage hithak thiyenam kawadawath apita waradinne ne kisideyak aran aweth ne aran yanneth ne
පිරිසිදු සිතින් දුන් දේට මෙලොවදීම අනිශන්ස ලැබෙනවා බුදු දහමේ සත්‍යය එයයි
සමාජයෙන් වියැකී යන ගුණ ධර්ම ජීවිතයට එකතු කර ගන්න තරුණ පරපුර ඇතුළු සමාජයේ සියලුදෙනා පොළඹවන වටිනා කතා පුවතක්.කථනය ඊට ගැළපෙනවා.ස්තුතියි .
ඒ මාමාට නිවන් සුව
හිතට මහත් සන්තෝසයක් ගෙනත්
දුන් පුවතක් .වාසනාවන්ත දියණිය ඔබ බදුලු පුරවරයට ආඩම්බරයක් .
දේවතාවියන් උදාවන බදුලු පුරවරක් ම වේවා .
මේ වගේ හිත් පින් ඇති දරුවන් ඉපදේවා 🙏
නිර්මාණය ගොඩක් ලස්සනයි
ස්තුතියි දුවෙ බුදුසරණයි දෙවියන්ගේ 🙏
හොද මිනිසුන් ඉන්නවා බුදු සරනයි 🙏🙏😭😭😭
ගොඩක් hoda දරුවෙක් budusaranai
අනේ පව් ඔබට නවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
රටටම ආදර්ශයක් දුන් රත්තරන් දුවක්
Marama hitha hodha siya kenek ❤️💖
එ කල උතුම් දේට ඔයාට ඒක ලැබිලා තියෙන්නේ බුදු සරණයි ද්‍රව ඔබට ❤❤👍👍
කරන හොද නරක තමා පසු පස එනවා.
එකයි ඇත්ත.
තෙරුවන් සරනයි
කතාව ලස්සනට ලියල තියනවා,ප්
ගොඩක් වටිනව
මාමාට. නිවන්. සුව. ලැබේවා.ema.duwata.:budu.sarani
ගොඩක් පින් සිද්ද වෙනවා එ ලමයාට ඒ මනුස්සයාට කන්න දුන්නට
ඇත්තටම ගොඩක් දූකයි
Ane paw නිවන් සුව ලැබේවා
අම්මා තාත්තා ගැනවත් නොසිතන කාලයක මෙ දුව රටටම ආදර්ශයකි දෙව්ලොව්න් ආව දිව්‍ය ගනාවක්.❤❤❤❤
Aththatama aswalata kadulu awa.godak pin oyata akka
මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා වේවා තෙරුවන් සරණයි දුවේ
❤❤❤🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏බුදුසරණයි
මෙවාගෙ ගැහැනු දරුවෙකි හිතා ගන්කබැ රත්තරමි දරු වෙන් මගෙ දුවට බුදු සරනයි
බුදු සරනයි ❤
Ane A.duwata godaak pin
It’s so lovely 🥰 😢😢😢😢
බුදුසරණයි දුව ඔයාට
Great sister ❤❤
මෙයින් ඔබටත් හිතුනොත් යමෙකුට උපකාර කරන්න ඔනි කියලා හැබැයි ගනුදෙනුවක් විදියට නම් කරන්න එපා... පින ගැනම හිතට ගෙන කරන්න ... එක තමයි මතුවට සැපය සලසන්නේ....❤🙏🙏🙏🙏
මමත් බදුල්ලේ ටවුන් එකේමයි , ලෝයර්ස්ලා ගොඩක් අදුරනවා, ඒත් මෙහෙම කතා වක් නිකන් වත් ආරංචි උනේ නෑ. මේ වගේ අනතුරක් උනා නම් මහෙස්ත්‍රාත් හරි අතිරේක මහෙස්ත්‍රාත් හරි අනිවාර්යයෙන් ම යනවා. එහෙම උනෙත් නෑ.
RUclips chanel ප්‍රසිද්ධ කර ගන්න බොරු දාන්න එපා.
මේ කතාව බොහෝවිට ප්‍රබන්ධයක් වෙන්න පුලුවන් .නමුත් ඒ තුළින් සමාජයට දුන් පණිවිඩය කෙතරම් වැදගත් ද? වීඩියෝ චැනලය තුලින් ලැබුණු ඒ පණිවිඩය අවබෝධ කරගෙන සුළු වශයෙන් හෝ ජීවිත වෙනසක් ඇති කරගන්න උත්සාහ කරන්න .යටි අරමුණ කුමක් වූවත් ඇය ඒ තුලින් සමාජගත කරන්නට උත්සාහ කර ඇත්තේ යහපත් අරමුණ ක්.ඇයට යහපතක් ම වේවා .ඔබේ සිතත් යහපත් දේ අගය කරනන්නට පෙලඹෙන ලෙස වෙනස් වේවා .🙏
ප්‍රබන්දයක් වෙන්නැති... මේ කතාව හොතපු කෙනාගෙ වචනයෙන් කියන්නෙ... යාචකයන්ව පහත්කොට සලකන්න් එපා කියල. කවුරුත් මිනිස්සු. හොද කතාවක්. කාටත් ගතයුතු දෙයක්❤
අයි ඔය වගේ බොරු කියන්නෙ, ඕක බොරු කියන චැනල් එකක්නේ
Matath ohoma hithuna.e gehenu lamayawa aduranneth nethiwa sampurna wisthara danne kohomada e yachakaya kiyala matath hithuna.😊..kathawanm hodai eth ethana podi apehedilithawayak tiyenawa.
හැම දෙයකම වැරැද්ද දකින්නේ නැතිව හොදක් දකින්න පුරුදු වෙන්න. ඒකෙන් සමාජයට හොද දෙයක් නේ දෙන්නේ. ඔයාගේ අදුරන අයගෙන් වැඩක් නෑ.
ගොඩක් පින්
නිවන් සුව 🙏🙏🙏y
Ema පියාට salakapu දුවට ගොඩාක් pin 😢❤❤❤❤❤
නියමපීනක් ❤ම
උතුම් තෙරුවන් සරණයි ඒ දරුවට
නිවන් සුව ලැබේවා ඒ තාත්තාට