ප්‍රභාකරන් දෙයියෙක් කිව නිසා කියන්නේ ඔය දෙයියාට පුලුවන්ද මගේ තාත්තාව ආපහු ගෙනත් දෙන්න,ඔකා නිසා කී දෙනෙක් මැරිලා තියෙනවාද මගේ තාත්තා වගෙ ආමි එකේ අදටත් අම්මා අඩනවා පොටෝ දිහා බලලා , rip thatha you lived short lifespan of 40 years and you are a hero always and tribute to fallen soldiers of sl army😢😢
நாட்டை இரண்டாகப் பிரிக்க முயலும் மக்களுக்கு எதிராக சிங்கள, தமிழ், முஸ்லிம் என அனைவரும் எமது தாய் இலங்கைக்காக வீதியில் இறங்குவோம். இந்த இனவாதியை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்றுவோம். வடக்கிலும் தெற்கிலும் நாம் அனைவரும் இனவாதத்தை விட்டொழித்து மனிதனாக வாழ்வோம் அழகான நாளைக்காக ❤❤🎉
No Justice for the Riots against Tamil Community in 1958, 1977, 1983 & 2009. No equal rights to Tamil Community last 76 years. No politicians or no media for these problems and how to waste the time for one independent Tamil parliament member? Please interview the previous politicians who destroyed this country by racism, money laundering, riots😎😎😎
@@sujatharatnayake9900ehema kaloth komath uturai nagenahirai eka pattakata wenawa . Oken wenne yapane un eka pattak gana witarak hitana eka. Ea docter unat hitannne mea hamadema karanne u demala hinda kiyala. Demalu koti kiyala hithana innne ea kiyanne thawa godak aya ema hithana ati eaka nati karanao hari
මේ වගේ රට දෙකට කඩන්න දගලන පරයන්ට විරුද්ධව සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම අපේ ලංකා මාතාව වෙනුවෙන් පාරට බහිමු. මේ ජාතිවාදියාව පාර්ලිමේන්තුවෙන් එලවමු. උතුර දකුණ අපි හැමෝම ලස්සන හෙට දවසක් වෙනුවෙන් ජාතිවාදය ආගම්වාදය නැති කරල මනුෂ්‍යයන් වෙමු ❤❤🎉 நாட்டை இரண்டாகப் பிரிக்க முயலும் மக்களுக்கு எதிராக சிங்கள, தமிழ், முஸ்லிம் என அனைவரும் எமது தாய் இலங்கைக்காக வீதியில் இறங்குவோம். இந்த இனவாதியை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்றுவோம். வடக்கிலும் தெற்கிலும் நாம் அனைவரும் இனவாதத்தை விட்டொழித்து மனிதனாக வாழ்வோம் அழகான நாளைக்காக ❤❤🎉
Tamils are with NPP AKD. They rejected all Tamil politicians and elected him to prove that he is different. Now, everyone thinks hebis no different than previous Tamil and Sinhala politicians. As a Srilankan, we need to reject these people and follow only AKD.
Eethakota thamisege idam apita denawadha? Hamudha kadhawurinakkara ganak gahala thiyenne ape idam Wala. Ekata salli diyaw netham thoge idama diyaw. Modaya wage comment danna epa
Une uture demallunta A/L karaddi Dena support eka nisa..sinhala muniya wage un kuhakana..ape ekek watapita baluwath exam thahanam karanawa...Anna ehema docek tama mea gotaya
Looks like you’re uneducated, read the history first. According to Sinhalese tradition, Buddhism was first brought to Sri Lanka by a mission sent out from eastern India during the reign of the Mauryan emperor Ashoka (c. 273-232 BCE) if you can’t read plz let me know will translate you in Sinhalese m. 😮
@@jeykarthigesu9796 Dear brother As you know we all in South rejected racist politicians Like wise north and east also some racists politicians there what they doing is that they use racism in order to come to power and earn money and have luxurious lives and thats the only thing they want At war all people died were children from poor tamil and sinhalese families Also suffered by poor sinhala and tamil people politicians children and families not involved in war they didn't suffer Now this doctor again try to start racism in jaffna l heard behind him Ranil Rajapakshas and rejected racist groups there so they pump large amount of money for this Those tamil and sinhala racist politicians are one group And if there's any kind of problems for tamil people now one by one Npp government will solve down those matters
He has a message, government should listen to him, he should be appreciated and recognised to build the trust with Tamil community. It's like Sri Lankans fought against British for independence. His concerns should be addressed, can you imagine those who commented here against here are next level of racism, they don't know how racist they are. Sri Lankans should be educated on racism and extremism.
In Sri Lanka, most people engage in party or color-based politics, favoring their affiliations, but few are addressing the real dangers the country is facing. Meanwhile, parts of the diaspora continue to collect funds and influence foreign politicians to push for Tamil Eelam. Genuine Sri Lankans-who include Tamils, Sinhalese, and Muslims, but not extremists of any kind-have made their stance clear. However, those who genuinely discuss or highlight the gravity of the current situation are not represented in parliament. This is a deeply unfortunate situation for genuine Sri Lankans.
Actually we have a big issue. We need to spend money on defense and increase the security . If we not we cant loose our soldiers. They have done a lot.
මූ තනිකර ජාතිවාදියෙක් අනිවාර්යයෙන්ම මේ වගේ අය හිටියොත් අපි බලාපොරොත්තුවෙන් ලස්සන රටට සිහිනයක්ම වේවි
😂
මෙයාව joke එකක් විදිහට දකින එක නම් බයානකයි.. දැන්මම injection නොදුන්නොත් පස්සට අමාරු වෙයි
පස්සට ඉන්ජෙක්ශන් එකක් දුන්නොත් මොකද?
ඇත්ත!!!
😂😂😂😂😂@@PadamKaramu-p9g
Injection එක දෙන්න ආපහු නැගිටින්නෙ නැතිවෙන්නම.
ඉන්ජෙක්ශන් ගහගන්නම වෙයි කොහොමත් 😢
වැඩ තහනමකට ලක්වුන මානසික ලෙඩෙක්.පාර්ලිමේන්තුවේ වහාම ඉවත්කලයුතු.
එකෙන්ම
උගතුන් සියල්ල බුධිමතුන් නොවන බව වටහා ගන්නට හොදම උදාහරණයක්
Methana thiyenne ugathda buddimathda kiyana eka neme ideology ekath ekka prashnayak
චමුදිත සෙට් වෙනකල් බලන් ඉන්න මම 😂
ආයෙ ඉතිම් අමු ගවය ඈ! 😂
Ayeth ahala😂😂😂
Ane malli mu thanikara kotiyak muge diya minimaru pebakaranlu mu.gu.meharakek.thoge.chanda.kapiya.wikala.gona😂😂😮😅
Mu gawayek newe .. kapatiyek. Jail eke danna one
Ammapa dan muta kelawenwa kiyal denewa kathawa harawana supiriyata mara dayal ekak
Orginal pissek 😭🙈😩🐃🐃
මු කට අරින අරින සැරේ නඩුවැටෙනව😂
😂
😂😂😂
මු පිස්සෙක් මොකටද ආවේ
සජියගේ ගෝලයෙක් 😂
රන්ජන් වාගේ කට හින්දා නැහෙනවා.
ඉතිහාසය අනුව රටට ශාපකාරි පුද්ගලයන් වරින් වර උපදී !
මුගේ තාත්තත් කොටියෙක්ලු
ප්‍රභාකරන් දෙයියෙක් කිව නිසා කියන්නේ ඔය දෙයියාට පුලුවන්ද මගේ තාත්තාව ආපහු ගෙනත් දෙන්න,ඔකා නිසා කී දෙනෙක් මැරිලා තියෙනවාද මගේ තාත්තා වගෙ ආමි එකේ
අදටත් අම්මා අඩනවා පොටෝ දිහා බලලා ,
rip thatha you lived short lifespan of 40 years and you are a hero always and tribute to fallen soldiers of sl army😢😢
U yuddeta giye padi nethuwada
මගේ මාමාත් පිටකොටුවට බස් නැවතුමේ බෝම්බ තියලා මැරැවා කොටියා මූ ගේ කතාව උන්ට විතරය්
Hats off to your war Hero ❤
@@jayanathkarunarathne5041 ponnyek wenna hto dn ubta salli denw kiyla yuddeta ynwda gon pinnaya garu krpn army ekta gihin jiwithe nathi wechcha manussayekta ponneyk novi
@@jayanathkarunarathne5041 kari katha kiyanna epa hutto
நாட்டை இரண்டாகப் பிரிக்க முயலும் மக்களுக்கு எதிராக சிங்கள, தமிழ், முஸ்லிம் என அனைவரும் எமது தாய் இலங்கைக்காக வீதியில் இறங்குவோம்.
இந்த இனவாதியை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்றுவோம்.
வடக்கிலும் தெற்கிலும் நாம் அனைவரும் இனவாதத்தை விட்டொழித்து மனிதனாக வாழ்வோம் அழகான நாளைக்காக ❤❤🎉
Glad to hear that❤
Exactly 😊 this what we hope for. This is what government is trying to do.
No Justice for the Riots against Tamil Community in 1958, 1977, 1983 & 2009. No equal rights to Tamil Community last 76 years. No politicians or no media for these problems and how to waste the time for one independent Tamil parliament member? Please interview the previous politicians who destroyed this country by racism, money laundering, riots😎😎😎
❤
මම නම් කියන්නෙ මෙයලව මාද්දයෙන් ප්‍රසිද්ධියක් ලබා නොදියයුතු කියල ,
ow bro eya bipolar patient kenek eyata prasiddiyata thamai ehema karanne ,meya yana thana randu
math kiyanne eka thama. meha hari sensitive case ekak. anawashya prasiddiya hoda na
ඒක ඇත්ත. ඒත් එයාගෙ ගොන්කමුත් මේකෙන් හොදට ප්‍රදර්ශනය වෙනව.
Exactly
Totally agree
මු මහා විෂබීජයක් වහාම මන්ත්‍රී දුරය අහෝසි කරන්න..
ehema krnna ba😂
@@SamareDoTelke එහෙනම් අපරාදේ යුද්දේ දුන්නේ ඊළමක් ගැන කථා කරන් උන් පලිමන්ට් එනවා නම්.. නීති හදලා හරි ක්‍රියාත්මක කරන්න බැරි නම් වැඩක් නෑ.
මන්ත්‍රී දූරයක් අහෝසි කරන්න පුළුවන් යම් මන්ත්‍රීවරයකු තමා සිටි පක්ෂය මාරු කරපු බවට පක්ෂය විසින් ගොනු කරන නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවකින් පමණයි. වෙන කිසිම හේතුවකින් මන්ත්‍රී දූරයක් අහෝසි කරන්න බෑ. හැබැයි අපරාධයක් කරොත් ඒ අපරාධයට හිරේ යවන්න පුළුවන්. එතකොට ඒ වෙනුවට පුරප්පාඩු වන මන්ත්‍රී දූරයට එම පක්ෂයේම වෙන කෙනෙක් ව යෝජනා වෙනව. මූ ස්වාධීන එකෙක්නේ. එහෙම වුණොත් ඒ ස්වාධීන පක්ෂයේ ඊළඟ එකා ඇතුලට එනවා.
@@sanethmarthos6596නෑ විශ්වාසභංගයක් ගෙනත් ඉවත්කරන්න පුලුවන්.
මුගෙ පාර්ලිමේන්තු ධූරය නැතිවෙන පාටක් තියෙන්නෙ😅
පාටක් නෙවේ ඇගේ ලේ නලියනවා
අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ප්‍රජා අයිතිය පවා අහෝසි කලානම් තමයි හොඳම. කාගෙ වුවමනාවට මේක කරනවද කියල දැනගත්තනම් හොඳයි නේද?
aniwarenn!!!
This fucker even dangerous than ghanasara
@@sujatharatnayake9900ehema kaloth komath uturai nagenahirai eka pattakata wenawa . Oken wenne yapane un eka pattak gana witarak hitana eka. Ea docter unat hitannne mea hamadema karanne u demala hinda kiyala. Demalu koti kiyala hithana innne ea kiyanne thawa godak aya ema hithana ati eaka nati karanao hari
මුව දාන්න චමුදිත ලගට එකපාරක්... දෙයියා පෙන්නන්න.
Ekko mu chamudithayat puke ariii nttn chamudithay muta puke ari
Exactly
ඔව් බන්
වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න. එච්චරයි.
This is what we Tamil people are saying from the beginning.. now Sinhala people telling this.
I'm tamil sri lankan any buddy have any problem
I don't care
One country one law
yeah one idiot doesn't represent all nations ✊❤
Ama sagodare.
Ithu oru Nadu.
Nanga yedakku namma thayei renda pirikka wenum.
Ottrumei oda namma Nadu munneruwom ❤❤❤
what do you think about this mas and his talks? Do you agree?
මුට හම්බවෙන්න තිබුනේ නිවේදනයට චමුදිතට
නියමයි 😂😂😂
Sirawatama 😂
ඇයි චමුදිත එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරල තියෙන්නෙ
Chamuditha ta wada saahena meterayak Hasitha
😂😂😂😂 අනිවාර්යයෙන්
මෙහු එන්නේ ප්‍රභාකරන්ට කරන්න බැරිවුනදේ වෙනවිදිහට කරන්න.මෙහු උඩින් පෙන්නුවට යටින් තඩි කොටියෙක්.තාත්තා අවුරැදු 20ක් විතර කොටියෙක්නන් මෙහුත් එහෙම තමයි.
No He is Not! U r dumb! He is fightinf for the Justice in right way and Not with weapons
Modaya singala racist
මම මේ හැම මාද්‍ය වේදියෙකුගෙන්ම ඉල්ලා ඉන්න කැමතියි මේ මනුස්සයව ප්‍රසිද්ධ කරන්න ඒපා කියලා..ඔබලාට අවශ්‍ය ප්‍රසිද්දිය වෙන අයුරකින් කර ගන්න..මේ වාගේ ජාතිවාදය අවුස්සන උන්ට ඉඩතියන්න එපා ආපහු ජාතිවාදය ගේන්න.. එහෙම උනොත් කවදා හරි ඔබලාත් ඒකය වගකියන්න ඕන....ඒ නිසා ඔය වැඩේ නවත්ත ගන්න කරුනාකරලා...එයාට පාරේ තැන තැන කියව කියව යන්න කියන්න..
කබ්බො ෆොම් කරන්න එපා අයියෝ 🤌🏻
මු තනිකර කොටි පකෙක් මුව නැති කරන්න ඕන නැත්තම් පසු තැවෙන්න වෙයි
Ow bn 😡
එකගයි
Mekawa tawat uda tiyanna hoda ne mu prasidda karanna hoda ne
අය්යෝ..මචං.ලංකාවේ..පකයලට මොනම හරී..පරපීඩකයෙක් ඕන..හක්කෙ තියාගෙන හප.හප ඉන්න..
සිරාවටම ගොන් හුත්තිගෙ පුතාල ටිකක් තමයී...මේ ලංකාවෙ ඉන්නෙ..
අනිවරෙන්
මානසික ලෙඩක් තියෙන්නෙ😢
නෑ ලෙඩක් නෙවෙයි ලෙඩක් දාන්න හදන්නේ..
ledak nee bn uu denagena karanne oka
@@Sanj302 හරියට හරි
මේකගේ ආතල් තව අව්රුදු 5 ක් බලන්න තියෙනවා කියලා මතක් උනාම 😊
Athal therei
ආතල් තෙරෙය් නොදැනිම් නමල දෙම්ම්ලු පුම්කෙ අරිද්දි
Mekata atal koranna be ada hetama deyak wei
Ehenam apitama pissu hedey
එහෙමද ...අපිට උන්ගෙ ආතල් බලන්න වෙයිද
මේ වගේ රට දෙකට කඩන්න දගලන පරයන්ට විරුද්ධව සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම අපේ ලංකා මාතාව වෙනුවෙන් පාරට බහිමු.
මේ ජාතිවාදියාව පාර්ලිමේන්තුවෙන් එලවමු.
උතුර දකුණ අපි හැමෝම ලස්සන හෙට දවසක් වෙනුවෙන් ජාතිවාදය ආගම්වාදය නැති කරල මනුෂ්‍යයන් වෙමු ❤❤🎉
நாட்டை இரண்டாகப் பிரிக்க முயலும் மக்களுக்கு எதிராக சிங்கள, தமிழ், முஸ்லிம் என அனைவரும் எமது தாய் இலங்கைக்காக வீதியில் இறங்குவோம்.
இந்த இனவாதியை பாராளுமன்றத்தில் இருந்து வெளியேற்றுவோம்.
வடக்கிலும் தெற்கிலும் நாம் அனைவரும் இனவாதத்தை விட்டொழித்து மனிதனாக வாழ்வோம் அழகான நாளைக்காக ❤❤🎉
Tamils are with NPP AKD.
They rejected all Tamil politicians and elected him to prove that he is different. Now, everyone thinks hebis no different than previous Tamil and Sinhala politicians.
As a Srilankan, we need to reject these people and follow only AKD.
මුව ආයුධ පෙන්වන්න එක්ක යන්න කියන්න තියෙන්නේ police ට
😂😂😂😂😂😂😂
😂😂😂😂
එච්චරයි
එල එල එකෙන්ම
😂😂😂
මෙයාට ඩොක්ට කියන්න බැහැ මෙයාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ.
Meya doctor kenek newe ledek
@@zaharabuhar9514 SL Noize චැනල් එකේ තියෙනවා මෙයා මාලිමාව හා දාන්න හදන ඩීල් එකක් ජනාධිපතිවරණයට පෙර. ඒ කාන්තාවත් ඩොක්ටර් කෙනෙක් කියනවා. ඇය අහනවා ඔබට මානසික ලෙඩක් තියෙනවා නේද කියලා. නමුත් මොහුව මෙහෙයවන්නේ ලෙඩුන් නෙමේ. ඒකයි භයානක කම. මොහු මේ අදහස් දෙමල සමාජයේ වපුරවනවා.
Pissune.boru.kiyanna.epa
Suspended Doctor 😂😂
උතුර නැගනහිර තව අවුරුදු 200ක් වත් යනකම් කදවුරු ඉවත් කරන්න හොදැනැ මොකද එහෙම කලොත් අනාගතයේ දී මේ වගේ මිනිස්සු ආයේ සංවිධානය වෙනවා
එහෙනම් කවදාවත් බෑ😂.
ඒව කොහෙද අපෙ මාලුමාවෙ වහල්ලු ඉන්නවා යුද්දයක් ආවොත් රට බේර ගන්න 😂
ඔව් අනිවාර්යයෙන් හැම ආණ්ඩුවක්ම ජන්ද ගැන නොහිත ඒක ගැන බලාගන්න ඕන ඒ අතින් මහින්ද රාජපක්ෂ කරපු දේවල් 100%ක් හරි
@@Devil678-j9jwahallu thoge ammata karana unda
Eethakota thamisege idam apita denawadha? Hamudha kadhawurinakkara ganak gahala thiyenne ape idam Wala. Ekata salli diyaw netham thoge idama diyaw.
Modaya wage comment danna epa
මු ගැන දැමිමම තිරනයක් ගන්න බලදාරින්ගේ අවදානය යොමුවෙිවා
මන්ත්‍රී ධූරය අහෝසි කරන්න.🙏ජාතිවාදි අවුස්සනවා .
මුට ශොට් එක දෙන්න ඕනේ
අනිවාර්යයෙන් මූ ඉවර කරන්න ඕන
අනිවාරෙන් මේ ගොන් ponna දෙමලගෙ ඇට දෙක තලන්නෝනෙ pnn wsgpta😂
දැනුම තියන හැමෝම බුද්ධිමත් අය නෙමේ කියන එකට හොදම උදාහරනයක් තමයි මේක...මූව දැන්ම නැති කලේ නැත්නම් අර නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙන සීන් එකක් තියෙන්නේ..
Seriously, I was about to type this, but you stole my words. මූව අමුතුවෙන් නැති කරන්න ඕන නෑ උගේ කටම ඇති , ඌව නැති කරගන්න
😂
අනුර කිව්වානෙ ජාතිවාදය අවුසන්න දෙන්නෙ නෑ කියල ඉතිං වහාම අත්අඩංගුවට ගන්න එයාගෙත් ගණන් අපිට තමයි
එකපාරම එහෙම ගන්න බෑ mp කෙනෙක් නෙ..ඉක්මනටම වැඩ වරදි මෙයාගේ
Eka kiyaddith mu ethna idn jathiwade awssanawa
Anura Janadipathi misak Police nemei. Stand up comedyak karath ICPR eka yatathe paminili dana set eka naad dn naa, prasiddie mehema hasirena ayat viruddawa paminili dann…
අනුර පොලිසිය ද ගොනෝ😂.
@udanigunarathne6693 api ulata chande dunnu eka hithala 😓😢
ඌත් දැන් පොරක් වෙලා මේ හිගන මාද්‍ය නිසා 😮😮😮
මෙයා කියන ඒවා විතරක් නෙවෙයි ඒකෙ යටින් තේරුමයි වැදගත්.
LTTE ඩයස්පෝරා එක NPP එකට උතුරෙදි සපෝට් කරේ මොන විදිහේ එකඟතා ඇතුවද?
මෙයාට නම් සපෝට් කරපු කාරණා මෙයා එලිපිටම කියනවා. හැබැයි NPP උන් ඒවා සූක්ෂම විදිහට ක්‍රියාත්මක කරනවා.
Npp එක මෙයාලගෙන් සපෝට් ගත්තේ නැහැ .එයාම කියනවා රනිල් සහ සජිත් එයාගෙ සහය ඉල්ලු බව.එයට සාක්ෂි හඩපට තියෙන බවත් සමහර ඒවා දැනටම සමාජමාධ්‍ය වල සැරිසරන බව දන්නවද??NPP වැනි ප්‍රධාන ජතික පක්ෂයක් උතුරු සහ නැගෙනහිරත් ජයග්‍රහණය කරපු එක අද ජාත්‍යන්තර බෙදුම්වාදයට හිසරදයක් වෙලා බව දන්නවද?එනිසා සත්‍ය විකෘති කරන්න එපා.
නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියානොගත්තොත් තමා හොඳ
Doctor ඔයා අර call rec එකේ පැහැදිලි වම කියනවනේ ඔයාට තිබ්බ financial issues ඔක්කොම ඩයස් පෝරා එකෙන් clear කරලා දුන්න කියලා... දැන් කියනවා සල්ලි ගත්තේ නෑලු.. ඒ call rec එකත් මේ ප්‍රධාන චැනල් වල ගියා නං හරි..
මේ මනුස්සයට පටලැවිල තියෙන්නෙ ..ඊයේ කිව්වෙ මොකක්ද අද කිව්වෙ මොකක්ද ,කාටද කිව්වෙ කියල..audience එක පටලැවිල , 😂... හිතන් ඉන්නෙ මං මේ දවස ගානෙ අලුත් කට්ටියකට කතා කරන්නෙ කියල , කලින් ඒව අහපු අය මෙතන ඉන්නව කියල දන්නෙ nehe..😂
මේ නම් ලොකුම විස..බීජයක්...මෙයා..යන්නේ .කොහෙද මල්ලේ..පොල්....මේ..කොන්ත්‍රාත්..එකක් පොරවකින් කපන්න..ඉඩ..තියන්න එපාඅ
ඇත්ත ඒක නම් 😂😂@@vimukthiviraj4205
අහ්!!! බලංගොඩ කුමාරි😂
@jeewanthagangahagedara3571 hee hee. Nuwara mahtthy. 😼
මෙයාගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අහන ප්‍රශ්නවලට පරස්පර උත්තර දෙන්නේ
දැන් චුට්ටක් එයා බයවෙලා පැටලිලා කියන්නේ ඒ වුනාට එයාගේ අරමුණ වෙන දෙයක්
කරුමයක අරුමෙ සිහි වෙන්නෙ මීට මාස හතරකට කලින් චමුදිතත් එක්ක කරන සාකච්ඡාවකදී අපේ අය දාපු ක්මෙන්ට් දැක්කම
අතිගරැ ජනාදිපතිතුමනි මේම පුද්ගලයා ගැන වහාම පියවරක් ගන්න.
ප්‍රභා දෙයියන්ව මහින්ද සහා සරත් දෙයියෝ ගහලා මැරුවා 😂😂😂
අනිවාර්යෙන් 👍🏻
❤
මුන්ගෙ දෙයියොන්ව අපේ දෙවියො මඩ අස්සෙ ඉදන් ඇදන් ආවෙ 😂😂🙏❤
නෑ මල්ලි ප්‍රභා දෙය්යෝ නන්දිකඩාල් යහනේ නිදි කරන ලදී.
Unwa genalla porm karanna hoda na nitiyen katautu karala oya amaruwa hoda karala yawanna ona😊😊😊
මූ ඩොක්ටර් වුණේ කොහොමද බන්?
Meya wada thahanam una kenek ne neda
වෛද්‍ය විද්‍යාව වෙනයි දේශපාලන විද්‍යාව වෙනයි .පටලගන්න එපා
Une uture demallunta A/L karaddi Dena support eka nisa..sinhala muniya wage un kuhakana..ape ekek watapita baluwath exam thahanam karanawa...Anna ehema docek tama mea gotaya
ape raten igena gena...rata vinasa karann hadana kenek
mu ubla hithana tharam moda nam na
මේ මනුස්සයා පුන පුනා කියන්නෙ උතුරු නැගෙනහිර ට වෙනම පාලනයක් ඕනෙ කියල.. මේක ශ්‍රී ලංකාව . මේකට එක ජනාධිපති කෙනෙක් ඇති සියලුම ජාතීන්ට, එක ත්‍රිවිධ හමුදා සේවාවක්, එක පොලිසියක්, එක පරිපාලන යාන්ත්‍රණයක් ඇති අපේ රටට... ඒ හැමතැනදිම සියළුම ජාතීන්ට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව වැඩ කිරීමට අවස්ථාවයි දෙන්න ඕනෙ.. සංස්කෘතික සහ ආගමික කටයුතු සහ උත්සව ඒ ඒ ජාතීන්ට, ආගම්වලට අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව කිරීමයි වෙන්න ඕනෙ
කවුද දන්නෙ ඒකට Okay එක දීලද කියල ඒකනෙ මෙහෙම වෙන්නෙ
God bless you ❤wellcome to Dr Archchuna ❤Weldon ❤kilinochchi peoples❤
Kilinochchi people not change so far , isnt it that is why u need tamil elam still. Why what are the failures you see SL government would have?
පාර්ලිමෙට් ජෝක් -2
බලාපොරොත්තුවෙමු
පාර්ලිමේන්තුවේ කතා පවත්වනකොට හොද ආතල් එකක් දෙයි 😊😊
දොස්තර වුණාට ඉස්කෝලෙ ගිය බවක් පෙනෙන්නට නැත. ජාතිවාදියෙක් බව නම් පැහැදිලිය. 😮
මේක අහන කොට කේන්ති එන්නේ නැති නම් උබ සිංහලයෙක් නෙවෙයි මල්ලියා කියන්නේ මුන්ගේ වචනේ
❤
අනුර කුමාර ජනාදිපති සහිත මාලිමා ආන්ඩුවෙන් ගත්තු වැරදිම තීරණය තමයි යාපනේ අර අක්කර 7ක හමුදා කඳවුර අයින් කරන්න ගත්තු තීරණේ තමයි...,ඒක බරපතලම වරදක් මටනම් හිතෙන්නෙ....
😂😂 ඒක අයින් කරන්න පටන් අරන් ගොඩ කාලයක් වෙනවා..අනික් ඒක කරන්නේ කාගෙවත් හිතලු නිසා නෙවෙයි, අයින් කරන්න සුදුසුද නුසුදුසුද බලලා.. අනික ඒක පෞද්ගලික ඉඩමක්..
ඇත්ත ද එහෙම එක්ක කරලා ද?
@@pasanliyanage407අනෙ පම්ගො රටෙ පොලිසි බැන්කු හයිවෙ පාරවල් ස්කෝල ඔක්කොම පෞද්ගලික ඉඩම් තමා ඒවා රජේට ගන්න කලිම් එහෙම උනාම යාපනෙ විතරක් තියෙන ආර්මි කෑම්ප් එක විතරක් පෞද්ගලික වෙන්නෙ කොහොමද යකො 😂 කොහොමත් නූගට් සින්හල පම්කුන්ට ඇර ගන්නකම් මදි හැබැයි ඇර ගට්ට ගමන් කෙල පෙරම් අනෙ අපිව බේර ගන්න ගාන්න නම් පුලුවම්🤢 😂😂
හමුදාවේ අපිටත් වඩා උඹ දන්නවා කඳවුර අයින් කරේ අනුර මහත්තයා කියලා .. අනේ පලයං නොදන්නා මගුල් නොකියා . ඒ ඉඩම පුද්ගලික ඉඩමක් නිසා අයිතිකරුට දෙන්න කියලා අධිකරණ නියෝග ආවේ මීට අවුරුදු කීපයකට කලින් . මේ කඳවුර ටිකෙන් ටික වෙනත් ස්ථානයක් කරා රැගෙන යමින් සිටියදී තමයි මාළිමාවේ රජය පත් වුනේ.. .....
ඒක ඇත්ත බරපතල කාරණයක් ඒක
නියම පර්ශනටික නියමෙටම අැහුවා ❤❤❤
දෙමල්ලු ඇවිස්සෙනොත් සොරි තමයි අපිට😢
🤣 paka
@Sand_At_youtube උබ වගේ හුජ්ජ බටයෝ දන් නෑ ඒ කාලේ විදපු දුක
ඉක්මනින් නීතිය ක්‍රියා මාර්ග ගත යුතුයී අනිවාරෙන්
මාද්‍ය යෙන්ම තමයි මුට තැන දෙන්නේ...
ඔය මිනිහව මාධ්‍ය සාකච්ඡාවලට ගෙනත් 🌏 ම ප්‍රසිද්ධ කරල දුක් විදින්න වෙන්නේ අපටමයි...
කොහේ හරි ඉන්න මෝඩයෙක් දැක්ක ගමන් මාධ්‍යය ඌව නග්ගෝගන්නවා😂😂😂
හොඳ හොඳ දේවල් ඉස්සරහට තිබේ. මගේ මව්බිමට දළදා සමිඳු පිහිට
පැරදුන අයගෙ ජාතිවාදී තුරුම්පු 😂
මේකත් රාජපක්ෂලගෙ නාටකයක් කියලද කියන්න උත්සහ කරන්නෙ
නාමල් ගෙ ඉත්තෙක්
හසිතගේ පුටුවේ මම හිටියනම් අනිනවා.....
අමාරු වීගෙන එනකොට.. මට පොඩ්ඩක් ශිංගල අමාරු තමා..😂
@@thusitha88sri හැමෝගෙම excuse එක 😄
😅😅
සනත් නිශාන්ත වගේ එකෙක් කොහෙන් ගියත් පාර්ලිමේන්තු එනව 😅
උන් රාජ ද්‍රෝහීන් නෙවයි
මේටනම් බෙහෙතක් දෙන්නම ඕන.නැත්තන් ලොකු වයිරස් එකක් වෙනවා අනිවාර්යයෙන්
මුන් වගේ උන්
පිළිල
වහාම අයින් කරන්න ඕනි
උබලා ට බැරි නම්
කියහන්
ඕනි තරම්
මිනිස්සු ඉන්නවා 😊
මගේ මව්බිමට වෙන කරන්න හදන හැම දෙනෙකුටම ස්වභා ධර්මයෙන් දඬුවම් ලැබේවා
නියමයි කොල්ලෝ උබ නියමෙට ගව පැටියාව ඉන්ටව් කරනවා
එකෙන්ම විශ්වාස භංගයක් ගෙනත් මූ අයින් කරලා දාන්න ඕන...
මෙකයි මන්ත්‍රී තුමා.අපිත් මෙ වෙනකොට ජීවත් වෙන්නේ..යුද්ධය හොදටම තිබුණු පැත්තේ .ඔය කියනවා වගේ දෙයක් මෙහෙ නැ. දෙමලා මිනිස්සු අයේ රැවටෙන එකක් නෑ. ඒ මිනිස්සු අපිට කියන්නේ ඒ ගෝල්ලන්ට ආයේ යුද්ධයක් ඕනා නැ කියලා..ඒ අය ඩෙන් සතුටින් ඉන්නවා.අපිට අතට අත දීලා ඒ අයගේ සතුට ප්‍රකාශ කරනවා..ඉතිං තවත් මොකටද ජාති වාද..සිංහලද දෙමලද මුස්ලිම්ද කියල නෑ.. කැපුවොත් රතු ලේ.. කියල තමයි එයාලගේ අදහස...අපි ඔක්කොම ශ්‍රි ලාන්කිකයෝ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
TV channel වලින් මුව ගෙනත් ෆොර්ම් කරන්න එපා..
ගොඩක් අය දන්නෙ නැති නිසා මං මේ කියන්නෙ. දෙමළ මිනිස්සුන්ට ලෝකෙ කොහෙවත් තමන්ගෙ කියලා නිජබිමක් නෑ. ඒක නිසා එයාලා හොයන්නෙ කොහෙන් හරි තමන්ගෙ කියලා රටක් හදාගන්න. ලංකාවෙ දේශපාලුවනගෙ එක් එක් හේතු නිසා දෙමළ මිනිස්සු ලංකාවෙන් ගිහින් ලෝකෙ එක එක තැන් වල නැවතුනා. අන්තිමට එයාලා එයාලගෙ ජීවිතය හදාගන්නවට අමතරව එයාලගෙ නිජබිමක් වෙනුවෙන් සිහින දැක්කා. ඒ එක්කම ප්‍රභාකරන් වෙනම රටක් කියලා සංකල්පයක් එක්ක යුද්ද කරනකොට ප්‍රභාකරන්ට උදව්වට කිසි කෙනෙක් හිටියෙ නෑ හිටියෙ ඔය ලංකාවෙන් පිටපැන්න දෙමළ මිනිස්සු. එයාලා එතකොට ලෝකෙ යම් යම් තැන් වලටඅ ැවිත් හිටියා එයාලා එයාලා බිස්නස් කරන මුදල් වලින් යම් ප්‍රමාණයක් තමන්ටම කියලා නිජබිමක් වෙනුවෙන් ඉතුරැ කලා ඒ මුදල් වලින් ව්‍යාපාර කලා. කොටි සංවිධානය යුද්ධ කරනකොට ඩයස්පෝර්රා එකට තිබ්බෙ නැව් 6 යි ඒවගෙන් ලැබෙන ආදායමෙන් සහ දෙමළ මිනිස්සුන්ගෙන් ලැබෙන උපකාර වලින් තමා හමුදාවට ගහන්න අවි ආයුධ මිලදී ගන්න මුදල් ලැබුනෙ. කොහොම හරි 2009 දි යුද්දෙ ඉවරයි. දැන් යුද්දයක් නැති නිසා ඩයස්පෝරා එකට වියදම් කරන්න ඕනෙ තරම් සල්ලි තියනවා මොකද අවි ආයුධ වෙනුවෙන් මුදල් වැය වෙන්නෙ නැති නිසා. දැන් ඩයස්පෝරා එකට නැව් 22 ක් තියනවා ඒවගෙන් එන ආදායම එහෙන්ම තියනවා. ලංකාවෙ මිනිස්සුන්ට ගෝටාබයගෙ කාලෙ තෙල් නැතිව බෙහෙත් නැතිව තියනකොට ඩයස්පෝරා එකෙන් කෙලින්ම කතා කරලා රනිල්ට කිව්වෙ ඔයාලගෙ රටේ මිනිස්සුන්ට දැන්න කන්න ආහාර නෑ බෙහෙත් නෑ තෙල් නෑ.ඔයාලා අපේ කොන්දේසි වලට යටත් වෙනවනම් අපි ඔයාලගෙ සම්පුර්ණ විදෙස් ණය ඩොලර් බිලියන 55 එක දවසින් ගෙවලා ඉවර කරනවා කියලා. රනිල් පත්වෙච්ච ගමන් කලේ කැනඩා ගිහින් ඩයස්පෝරා එකේ අය හමුවුන එක. සෞඛ්‍ය අමාත්‍යංශයට පහුගියකාලෙ බෙහෙත් නැතිව ඉන්නකොට ආධාර වැඩිම දීලා තියෙන්නෙ ඩයස්පෝරා එක.. කොහොමින් හරි අන්තිමට කියන්න තියෙන්නෙ මෙදාපාරත් රට කෙලවගත්තොත් කන්න බොන්න නැතිව ඉන්න සිංහලයින්ව සල්ලි වලට ගන්න එයාලට එක දවසයි යන්නෙ. යුද්ධ කරන්න ඕනෙ නෑ එයාලට දැන් අපිව ගන්න අපි වැටුන ගමන් අපිව මිලදීගන්න අපේ ජීවත මිලදී ගන්න එයාලට දැන් වත්කමක් තියනවා.. මම දෙමල මුස්ලිම් මිනිස්සුන්ට අකමැති නෑ නමුත් අපි එකතු වෙලා මේ ගමන යන්න තිබ්බනම් රටක් විදිහට අපිටත් ජාතියක් විදිහට හැමෝටමත් යහපතක් වේවි........
Truth ❤
@@chanakamadusanka6349 ඇයි ඉන්දියාව? ඒක තමයි දෙමල ජනතාවගෙ නිජබිම. ඒ තරම් විශාල රටක් තියාගෙන තමයි මේ පුංචි රට කඩන්න හදන්නෙ. සිරිමාවෝ මැතිනිය මෙයාලව නැවත යවන්න ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල කොටසක් යැව්ව. ජේ. ආර් තමයි ඒක නවත්තල තියෙන්නෙ.
You came from India. Your genetic coming from rowdy Vijayan.
Looks like you’re uneducated, read the history first. According to Sinhalese tradition, Buddhism was first brought to Sri Lanka by a mission sent out from eastern India during the reign of the Mauryan emperor Ashoka (c. 273-232 BCE) if you can’t read plz let me know will translate you in Sinhalese m. 😮
❤
මූ සජිත් එක්ක තිබුන ඇරියස් එකට ඔතන වාඩි උනේ 😂😂😂
Ne meka sajiya ekka deel ahuwe nadda dennage hadapata
Sira සජිය මුව stage එකෙන් පන්නල දෙමළ කියලා😂
@ ඔව් එකේ තව එකක් තියෙනවා. එකේ සජියා මූව ස්ටේජ් එකෙන් බස්සලා. එකේ තරහින් ඉන්නේ මූ
ඔව්
@@Ashen-4uඒ සජියම තමා මුගෙ පස්සෙං ඊලගට වැද වැටි වැටි ගියේ උතුරෙ චන්ද ටිකක් අරං දෙන්න මං ඔයාට නොමිනේෂන් දෙන්නං අනේ ඉහිඉහි කියකිය😹
ඒ පුටුවේ බන් සාපේ තියෙන්නේ... වාඩි වෙන එවුන්ට ට්‍රැක් පනිනවා... 😅😅😅 සජිත්ව තවත් ඔය පුටුවේ වාඩි කරවනන එපා... විපක්ෂ නායකයනේ කොහොම උනත්... 😅😅😅
Media එකත් ලස්සනට මුන්ට ඕනෙ publicity එක හදලා දෙනවා 🤮
ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි
Hasitha ජයවේවා kelin katha karata
මුව දැන්ම නැවත්තුවේ නැතිනම් ඉස්සරහට ගැටලු ගොඩක් නිර්මානය විය හැක.
අපි සිංහල අපි දෙමළ අපි මුස්ලිම් එහෙම දෙයක් නෑ අපි ඔක්කොම එකයි එක අම්මගෙ දරුවො වගේ ❤ නැගී සිටින්න ඕනි
😅😅😅😅😅 මූ කිවුවෙ th ඒක තමයි 😅😅
එක අම්මගෙ දරුවො පුම්කෙ අරිද්දි තම මරු යටින් 🤢😂
එහෙම කිය කියා ඉමු එතකොට පෙරහැර ගිහින් තියෙයි
ඕක කිය කිය ගෙදර ගෑනි දරුවො මරලා ගියාමාත් ඉදහන්
@@NppApi2024 අනෙ බහුක්පම් දෙම්ම්ලු එක්ක මොන සහෝදර ක්ම්ද
මේක තනිකරම ජාතිවාදී ක්‍රියාවක්.. ඕනෙම රටක පාර්ලිමේන්තුවේ තියෙනවා සදාචාර හා අචාරදර්ම පෙළිවෙතක්. මෙතන සම්පූර්ණයෙන්ම ත්‍රස්තවදය ගොඩනැගීමක් හා ප්‍රවර්දනය කිරීමක්. ඉතා පැහැදිලියි
ඇයි මේ වගේ උංව viral කරන්නෙ🤮
මරු, නෝන්ඩිම කරල දැම්ම😅
එදා වීරයා වගේ ටෝක් දීලා...දැන් මොකෝ වෙව්ලොවල උත්තර දෙන්නේ ..ප්‍රභාකරන් කියන දෙයියෝ දැන් පල්වෙලා ඉන්නේ...
අනේද කියන්නෙ
මේතන අපිලගේ සාදු මෙතන හිටියනම් මූ කනවා
අනේ මේ පිස්සව අයින් කරලා දාන්න පාර්ලිමේන්තුවෙන්😢🙏
හසිතගෙන් චමුදිතලා වගේ ගවයොන්ට මධ්‍ය සදාචාරය ගැන ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා.
විනය විරෝධිව හා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදානවලට ගරු නොකරන තවමත් බෙදුම්වාදයට උඩගෙඩි දෙන අය පාර්ලිමේන්තුවට නොගතයුතුයි
Why this media call this man for a interview ?
Why shouldn't they?
Are you racist?
Listen him and understand the problem tamils had as they were tamil.
@@jeykarthigesu9796 Is your god a prabhakaran?
@@jeykarthigesu9796 Dear brother
As you know we all in South rejected racist politicians
Like wise north and east also some racists politicians there what they doing is that they use racism in order to come to power and earn money and have luxurious lives and thats the only thing they want
At war all people died were children from poor tamil and sinhalese families
Also suffered by poor sinhala and tamil people politicians children and families not involved in war they didn't suffer
Now this doctor again try to start racism in jaffna l heard behind him Ranil Rajapakshas and rejected
racist groups there so they pump large amount of money for this
Those tamil and sinhala racist politicians are one group
And if there's any kind of problems for tamil people now one by one Npp government will solve down
those matters
විස්වාස භංග යොජනාවක් ගේන ඕනි
මූට ට්‍රැක් 😂😂අනුකම්පා කරලා නම් බෑ හැබැයි😕😕
He has a message, government should listen to him, he should be appreciated and recognised to build the trust with Tamil community. It's like Sri Lankans fought against British for independence. His concerns should be addressed, can you imagine those who commented here against here are next level of racism, they don't know how racist they are. Sri Lankans should be educated on racism and extremism.
In Sri Lanka, most people engage in party or color-based politics, favoring their affiliations, but few are addressing the real dangers the country is facing. Meanwhile, parts of the diaspora continue to collect funds and influence foreign politicians to push for Tamil Eelam. Genuine Sri Lankans-who include Tamils, Sinhalese, and Muslims, but not extremists of any kind-have made their stance clear. However, those who genuinely discuss or highlight the gravity of the current situation are not represented in parliament. This is a deeply unfortunate situation for genuine Sri Lankans.
මේ පිස්සව පුලුවන් තරම් ඉක්මන්ට බැදල දාන්න. නැත්නම් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙයි අනාගතේ....
Actually we have a big issue. We need to spend money on defense and increase the security . If we not we cant loose our soldiers. They have done a lot.
People who think like you, are paving the way to divide the country. Just because of this man, you find the reason to increase the defense budget.
ආයෙ ඉතින් අමු ගවයා ඈ 😂
වයිෆ් සින්හල
දෙවන කාසාදෙලු සිංහල 😮
ආන්න දෙයියෝ නන්දිකඩාල් වලට වැඩලා උබ පලයං එහාට 😂😂
මෙතන පාර්ලිමේන්තු පලමු දවසේ අසුන් පැනවීමක් නැහැ..එන පිිලිවෙලට කැමති තැනකින් ඉඳගන්න පුලුවන් .. හැබැයි ඊලග දවසේ සිට නියම ආකාරයට අසුන් පැනවීමක් කරනවා මෙතන මේ මන්ත්‍රී වරයා කරපු ක්‍රියාවේ කිසි වරදක් නැහැ .
අමුම අමු ගවයා
සිංහල මිනිස්සුන්ට විතරයි ජාතිවාදය අවුස්සන්න නොදෙන්නෙ අනුර අයියා. 😅
Yanasaragen ahanna oone
@@MohammadFahim-qp4wy අනෙ camri ටම්බ්‍යො තොපි හරි හොද කීකරු ජාතියක්නෙ ලෝකෙ දිහා බැලුවම පේනව හොදට 🤢😂
@@MohammadFahim-qp4wyAne thambiya ganu72k wenuwen mini marana thopi hari ahinsaka hawo harine
@@Devil678-j9j halo halo thambiya kiynne theruma malliya , ape malliy kiypu eka eththa
ඒකනම් පට්ට😂
හරි හරි යුද්ධය ඕනෑ කතාව ඉවරයි .
வைத்தியரின் கறுப்பு கண்ணாடியும் தங்கமும் எங்கே வைத்தியர் தனியாக இருக்கின்றார் அவரின் ஆலோசனையாளர் சட்டத்தரணி தங்கம் எங்கே எங்கே வைத்தியரே
Respect @hasitha
ඌ කිව්ව කිසි දෙයක් තෙරුනේ නෑ නේ
දෙයියනේ කෝටියක් පලිමන්ට් ඇවිත්..මොකක් ද මේ රජයෙන් කරන්නේ නිතිය ක්‍රියාත්මක කරන්නනේ නැතුව..
උතුරේ , නැගෙනහිර මිනිස්සු කියලා කියවන්නේ මොකක්ද අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු❗❗
ජනාදිපතිතූමෙනි.මෙයානමි.හරිම.බයානකයි.පරිසමෙන්
පාර්ලී මේන්තුවෙන් වහම ඉවත් කලයුතුයි.
අම්මෝ මුගේ කතා මල්ලී මේක එඩිට් නොකර දැම්මා නම් සුපිරි නේ අමු 🐅 ඈ 😂