යකො රිලව් වදුරො කියන්නේ invasive species ,,,,,ටිකක් පොත පත බලහන්,,in australia they killed camels kangaroos ,,,,both are invasive species to australia in some particular time period ,,,they just killed all n marketed the meat for public ,,,,@@sujeevadealwis5513
actually brothers when we find the solutions for wild animals problem we should seek that how to get which way successful solutions had similar problems countries.
හරි දේ හරියටම කියන්නෙ. ඒ නිසා තමයි ලාල්කාන්ත සහෝදරයා සමග මහනුවර අපි එකට හිටියෙ.. ජය වේවා සහෝදරයා මිනිස්සු වෙනුවෙන් වැඩ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...
යමක් අවබෝධ කරදීමට සමත් අසම සම කථිකත්වයක් හිමි දේශපාලඥයෙක්.❤
Yes.......Very.......True.....❤❤❤❤❤
👍👍👍
මරු උත්තරේ ලාල් කාන්ත සහෝදරයා ඔබට අපේ ප්‍රණාමය!!!
🌸🌸🌸🌸🌸🌸🌸
❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමාගෙ එඩිතර භාවය වැදගත්..ජය වේවා🙏
නියමයි හරිම සතුටුයි බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු ❤
හැම ප්‍රශ්නයටම විසඳුම් දීම හරි අපූරුයි. වංගු ගහිලි නෑ. ❤
සහෝදරයා අපට හරිම ආඩම්බරයි සුබ පතනවා හදවතින්ම 🎉🎉🎉🎉❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤❤
නියමයි, විසිරුවා හැරීම ගැන කියපු ටික. කෙටියි, සරලයි .
මමත් නුවර කෙනෙක් .අපටත් මේ රිලා කරදරේ හොදටම දැනිලා තියෙන්නේ .අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසදව්වොත් ගොඩක් පින් ඔබතුමන්ලාට.
Our Helo
රට අනුරට කියල ගහපු පෝස්ටරේ හැම ගහකම ගහන්න.රිලව් පැත්ත පළාතෙ එන්නෙ නෑ.
@@EnaJanapathiඋෙබ් පුෙප් ගහගනින් ෙගාන් අලියා එත ෙකාට රිලව් එකට ඇරල යයි. එත ෙකාට රිලා ජනගහනය වැඩිෙවන්ෙන නැහැ.
@@EnaJanapathiub plynko me raten ubl wg rilaw
🤔🙏❤ අපේලාල් කාන්ත ඇමතිතුමා මගේ කතිරේ මනාප වළින් මුල්ම කතිරය දෙක අපේ ආනන්ද සර්ට අපේ ආනන්ද සරුත් ඔය ළඟම ඉන්නේ ඉතින් හරිම සතුටුයි කරගෙණ යන වැඩ පිළිවෙලට ජයවේවා🙏❤❤❤👍✌
❤❤❤❤❤❤❤❤
ජනාධිපති අනුර සහෝදරයා ට සුභම සුභ උපන් දිනයක් වේවා.දීර්ගායු වේවා,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
රිළා ප්රශ්නය ඉතා ධරුනුයි.... රටින් තමා පොල් ගේන්න වෙන්නෙ,,,රිලව්කනවා ඔක්කොම...!
මොන මාධ්‍යවේදියා උනත් අද නම් අපේ ලොකුම ප්‍රශ්නෙ ඇහුව.
ඒක තමයි වනසතුන් ගෙන් වගාවට හා පලදාවට වෙන හානිය.
ඉස්සෙල්ලම ඒ මහත්තයට මගේ ප්‍රණාමය..!
රටේ පාලනය බාරගන්නා කවර පාලක කණ්ඩායමක් උනත් මිනිස්සු විතරක් පාලනය කරාට මදි.
බදු සහ ඡන්දය ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් විතරක්ම නිසා පාලකයින් හැමදාම බැලුවේ ඒ විදියටයි..
නමුත් සත්‍යා සිව්පාවා පවා පාලනය කිරීම පාලකයාගේ වගකීමක්.
සත්ව ගහනය වැඩි නවා නම් එය පාලනය කිරීමත් වඳ
වී යන සත්ව විශේෂ ආරක්ෂාකර රැකගැනීමත් කළ යුතුමය.
මෙතෙක් කිසිඳු පාලකයකු ගහනය වැඩිවෙන සතුන් අඩු කිරීමට පියවර ගත්තේ නැත.
මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් තියෙන ප්‍රශ්නයක් නොවේ මෙය.
අපට අපගේ ඉඩමේ වගාකරගන්නා දේ අපේ ප්‍රයෝජනයට ලබා ගත හැකිනම් හොඳ ආහාර වේලක් සකසා ගන්නා ගමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් කීයක්හරි ඉතිරිකර ගන්නත් පුළුවන්.
පොල් තැඹිලි අඹ කෙසෙල් ගස්ලබු අන්නාසි කොස් අල බතල එලවළු ධාන්‍ය මේව වවාගෙන කන්න පුළුවන් නේ .
එතකොට හාල් එච්චර ඕන වෙන්නෙත් නැහැනේ.
අපි පුංචි කාලේ රිළවා දඬුලේනා ඌරා වගේ සත්තු දැක්කෙ පොත පතින්.
දැන් ඒ වගේද ...
කරන්න තියෙන්නෙ ගෙනියන්න කැමති රටකට අල්ලගෙන යන්න දීපල්ල. මේ සතුන්ගෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.හානියක් ඇරුනම.
දැක බලාගන්න ඕනමනම් සත්තු වත්තට ටිකක් ගිහින් දාපල්ල .
මොකද ඇටසැකිලි වගේ මිනිස්සු ඉඳල රටකට පලක් නෑ.
දැන්වත් අළුත් විදියට හිතන්න පුරුදු වෙයල්ල.
අපි දුක්වින්ද හොඳටම ඇති..
Katawa attha😊😊😊😊
ඔය සත්ව හිංසනය ගැන කතා කරා උන්ට ගෙවල් වලට ගෙනියන්න අල්ලලා දිපියාව් ඔය සත්තු 😂😂
E sathungen prayojanayak neththe Minissunta. Namuth, paarisarika kriyadaamayanta ovun avashyay. Thamange prashna visadanna one wagema parisarayath rekagatha yuthui. Patu vidihata hithala weda karanna be. Ape rate sampathak jaiva vividathwaya.
@@sujeevadealwis5513❤
යකො රිලව් වදුරො කියන්නේ invasive species ,,,,,ටිකක් පොත පත බලහන්,,in australia they killed camels kangaroos ,,,,both are invasive species to australia in some particular time period ,,,they just killed all n marketed the meat for public ,,,,@@sujeevadealwis5513
කෙලින් උත්තර
නියමයි
රටට ජය❤
වනජීවී වන සංරක්ෂණ වාරිමාර්ග පරිසර අමාත්‍යාංශය එකතු වෙන්න ඕනේ
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට... 😂😂 උත්තර ටික දුන්නා රිදෙන්ඩ😂
මුං හිතන්න ඇති ලාල් කියන්නෙත් අනිත් හිටපු ගොබ්බයො ඇමතිලා වගේ කෙනෙක් කියලා ලාල් කියන්නෙ පට්ට මිටරයක් ❤❤❤
සිරම කතාව
😂😂😂😂😂😂😂
Akenma@@wijesinghemanju-dk3xb
කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා කරදරය ඉහවහා ගිහිල්ලා අපටත් මේක විසදලා දෙන්න ඇමතිතුමා
actually brothers when we find the solutions for wild animals problem
we should seek that how to get which way successful solutions had similar problems countries.
දිඹුලාගල ප්‍රාදේශික යට අයත් අපිට වන අලි හා රිලව් ,දඪුලේන්නු සදහා පිලියම් තියෙනවා නන් අපිට මොනවත් එපා. අපි වවාගෙන කන්නම්. ඉක්මනින්ම ක්‍රමවේදයක් බලන්න.❤❤
පව් මේ මිනිස්සුන්ව අනිවාරියෙන් බලන්න ඕන.අපිට තින ප්‍රශ්න මොනවද.ඔයාලගෙ ශක්තිය අපෙ මේ රටට ඕන සහොදරයා❤
ලාල් සහෝදරයා වී අලෙවි මණ්ඩලයට අයිති වී ගබඩා ටික හැකි ඉක්මනින් හදාගත්තා නම් මහ කන්නයේ වී ටික ගබඩා කරගන්න පුළුවන්නේ. හදිසි ව්‍යාපෘතියක් හැටියටවත් කැබිනට් එකට දාලා සල්ලි වෙන්කරගෙන මේ වැඩේ කරන්න. නැත්නම් ලබන අවුරුද්දේත් ඩඩිලි ලට වැඳ වැඳ රට්න් හාල් ගේන්න වෙයි. 👍👌👏
👍❤️ ලාල් සහෝ 👍❤️ වැඩ ටික සුපිරියට ම කරමු සහෝ 🙏😘... අපි හැමෝම එකතු වෙලා අපේ රට ගොඩ දාමු .🙏👍❤️...
සුපිරි පැහැදිලි කිරීමක් කොහොමත් පළපුරුද්ද තියෙනවා නේ ❤
හාල් හoගලා තියෙන තැන් හොයා ගන්න මහජනතාව උදවු කරයි ❤
ජනතාව විමසිල්ලෙන් ඉන්නෙ ඔබලාගේ විසඳුම් රටේ දැවෙන ප්‍රශ්ණ වලට ඔබලා ලබා දෙන. සුභ පතනවා ඉදිරි කටයුතුවලට
මේ ආණ්ඩුව ගෙන්න ඉන්න උන්ගෙන් ඇත්තටම වැඩ්ඩෙක්❤
අපිට සමෘද්ධිය නැතිවුණාට කමක් නෑ මේ රිලව්ගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න අපේ අතපය තියෙනවා අපිට වවාගෙන කන්න පුළුවන්
ඕගොල්ලො රිලවු මරන්න ආන්ඩුව ට බල කරන්න,මේ ගැටලුව ගැන මිනිස්සු පරිසර සංගම් දැනුවත් කරන්න රිලවු නොමර මේක වෙනස් කරන්න බෑ,
@@ravdon4776 මං හිතන්නෙ නම් මරන එකට වඩා හොඳ විසඳුමක් ලැබේවි. බෝවීම පාලනය කරන්න උපත් පාලන විසඳුම් ගත්තා නම් හරි මං හිතන්නෙ.
@@mahendradarshana කොන්ඩම් බෙදන්නද බන්,එහෙනම් හැම රිලවෙක්ටම බෙහෙත් වෙඩි තියන්න වෙනව වද වෙන්න බෙහෙත් දාල,කරන්න දෙයක් නෑ ලෝකෙ අනිත් රටවල් වලත් සත්තු මරනව් ගහනය පාලනය කරන්න,
@@ravdon4776මෙයාලාට රිලව් මරණ එක සිම්පල් පසුගිය රජයෙන් රිලව් දූපතකට ගිහින් දාන්න හදනකොට විරුද්ධ උනේ මෙයාලා බව මතක නැද්ද
@@ravdon4776 මචං ගොං මෝඩ කතා කියන්න එපා බන්. ඕව ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උන් කන කෑම වලට මික්ස් කරලා දෙන්න පුළුවන් . තව ක්‍රමත් ඇති. හිතලා කරන්න බැරි නෑ. මොලේ කල්පනා කරලා දෙයක් කරන්න තමයි මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් දීලා තියෙන්නෙ. බුද්ධියක් පිහිටලා තියෙන්නේ ඒ නිසයි බන්.
නොකියා කියුවේ මාධ්‍යවේදීන්ටත් ගුනාත්මකව වෙනස් නොවුනොත් විසිරිලා යන්න වෙයි කියලා. 😆
Good luck ඔබට ජයවේවා ලාල් කාන්ත මැතිතුමාට 🤙🤙🤙🤙🤙
අන්තිම ටික තමා හොඳටම කිව්වෙ...සුපිරි කතාව..පරෙස්සමට ඔය සමහර ජඩ මාධ්‍ය බලාගෙන ඉන්නෙම වචනයක් වරදිනකන් සහෝදරය ...
නියමයි ඇමතිතුම ඇබරෙන්නේ නැතිව උත්තර දෙනවා
ලාල් ඉදිරි වසර දෙක තුනක් ඇතුළත විශාලම වැඩ කොටසක් කරනවා
😂😂😂 ඒක මරු කතාව. අවුරුදු 5ක් යනකොට අනික් පක්ෂත් විසුරුවා හරින්න පුලුවන්😅😅😅
නියමයි එඩිතරව කතාකරන ඔබතුමා ගැන ආඩම්බරයි ,බොරු නෑ කයිවාරු නෑ,
මාධ්‍ය වෙදින් හුගාක් ලංකාවේ පවි දෙසපලන පක්ෂ වල ඉන්න එවුන්ට දෙවි පිහිටයි
ඇමතිතුමා හාල් තොග සඟවලා තියෙන්නේ කඩවල් වල එක් එක් කඩේ තොග කඩ ගානෙන් වැඩි කරලා බලන්න, ඒ තොග මහ එකාට ඕනේ price එකට එලියට දානවා ඇතුලට දානවා
විදෙස් රටවල් රිලවුන් පාලනයට ගෙන ඇති පියවර පිලිබඳව අධ්‍යනයක් සිදු කර ඉක්මන් පියවරක් ගන්න ලාල් සහෝදරයා 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ජයෙන්...ජයම....වේවා..!!!
.😊❤
අදම පුලුවන්නම් පටන්ගන්න..තෙරුන් සරණයි
සමහර පක්ෂ සීසීකඩ වෙලා, ඒත් එහෙම කිව්වම රොටි නැතුව තැටි රත්වෙනවා. අනවශ්‍ය දුමකුත් දුගඳකුත් එන්න ගන්නවා 👊🏽!!
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
පොහොර ගණන් වැඩියි! එක් එක් පොහොර වර්ග වල කිලෝ ග්‍රෑම් එකක ඇත්ත ආනයන වියදම හා වෙළඳ පොලේ වෙලෙන්දාන් විකුණන මිල ගණන් පිළිබඳ අධ්‍යයනයන් කර ප්‍රසිද්ධ කරන්න
අයියෝ වී තියෙන්නේ පොළොන්නරුවේ ලොකු මෝල් වලනේ ඒ ටික එලියට ගන්න, ඔයාලට බලය දුන්නේ ඕකට තමයි,
නියමයි සහොදරයා නුවර අපි හැමදාම මාලිමාවේ ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
ඔව් ඔබ හැමෝටම රට නිසි තැනට ඔසවා තබන්නට අවශ්‍ය ශක්තිය ධ්යර්ය නිබදව ලැබී අපි හැමගේම ආශිර්වාදයද නිබදවම ලැබේවායි පතනව
තේරුනා සහෝ තේරුනා ආඩම්බරයි, , , ,,ආදරෙයි
❤❤❤❤❤❤
සුපිරි පිලිතුර 😄😄
වඳුරන් ,මුවන්, මොනරුන් නිසා
නම් ලොකු කරදරයක් තියනවා ඒක මුළු රටටම තියන ලොකු ප්‍රශ්නයක් ඉක්මනින්ම විසඳා දෙනවනම් හොඳයි. ඔබ තුමන්ලාගෙ උත්සහය අගය කරමු,
දේශපාලන පර්වතභාවය මැනවින් දැක්කා ඒ ආකාරයට නිවැරදිව පිළිතුරු ලබාදෙන්න සහෝදරයා
Ape janapathi thumata subama suba janma dinayak wewa budunge saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොහොර සහනාධාරය ගන්න ගොවීන් තම අස්වැන්න යම් ප්‍රමාණයක් රජයට විකිණිය යුතු බවට නීති සම්පාදනය කළ යුතුයි
ඒ කතාව😀💪♥️
පොරක් තමයි... පට්ට..
හොද වැටහිමකින් කියන කතවක් 👍👌
රිලව් ගම් වදින්න්ව් උන්ට කන්න නැති නිසා.උන්ට කන්න දේවල වවන්න.food forest හදන්න.පාලුවට ගිය ඉඩම් වල.එතකොට උන් ගම් වදින්නෙ නෑ
සුපිරි කතාව කෙලින්
කලින් තිබුණ අමාත්‍ය පට්ටම්.. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග..... මාලිමාවට ජයෙන් ජය...
ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් රිලවුන් ට වඳ සැත්කම් කරනවා. ඒ සත්තු මරණවට වඩා ඒක හොඳ විසඳුමක් නොවේද...?
සන්තෝසයි ලෑල්කාන්ත සහෝදරයා
ඉස්සර සහෝදරයෝ, දැන් ඇමතිවරු
අපේ ' හාල් ' කොහොමද නාඩු වුනේ?
ගොවිතැන - ටයි රස්සාවට වඩා ජය සේවයක් කරමුද? ජයවේවා
ගොව් තැන ලෝකෙ එදත් ස්මර්ට අදත් ඉස්මාර්ට් ඹය අපි උඩ දාගෙන අදින ඩෙනිම් ගොව්තැන් කරන මිනිස්සුන්ට අදින්න නිර්මානය උනු එකක් අපේ රට පාලනය කරපු පාලකයො ගොවිතැනට මුංලිකත්වය උුන්නෙ නැ
මරු පිලිතුරැ අද
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට.
😂😂😂😂😂
වනාන්තර වල පල තුරු ගස් වගා කරමු එවිට වන සතුන් ගම්වලට නොපෙමිනේ වනාන්තර වල ආහාර අඩුවනවිට වනාන් තර වලට පිටින් සතුන්ට ආහාර ගෙනගොස් දී මට පිලිවෙල සකස් කරමු .ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි ජේසු ක්රිස්තුස්තු පිහිටයි විස්ව ආරක්ෂාව ඔබ සියලුදෙනාට නියතයි .😢 කතා වනොව ක්‍රියාව පෙන්වීමට වසර හතලිහකට පසු අවස්තාව ලෙබී තිබෙනවා.
කොහොමද ..ගැම්ම..!!
❤❤❤❤❤❤❤ ජයවේවා
ජයවේවා ❤️
වායු තුවක්කුව රිලා ප්‍රශ්නයට හොඳ විසඳුමක් .. නමුත් වායු රයිෆල් ලංකාවේ මිල අධිකයි. ගොවීන්ට 50% ක හෝ සහනාධාරයක් ලබා දීමට වැඩපිළිවෙළක් ලැබෙනවා නම් ගොඩක් වටිනවා
පිටිසර ගමි වලට යන්න සහෝරය වතුර විදුලිය වන අලි ගැටලුව ජනතාව විසදුමි දෙන්න
අන්තිම ටික රෙද්දෙ රෙවෙන්නම කීවා
රටේ දියුණුවට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. සංස්කෘතික ප්‍රශ්නයක් නිසා මෙවර වන ස්තුන්ගෙන් ගොවියාට වන හානිය වලක්වන්න පසුබට නොවන මෙන් කාරුණිකව ඉල්ලමි.
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය ❤❤❤❤
අපි රට හදමු සහෝදරයා ❤❤❤❤
හැම රිලවම ගනන් කරන්න. මේ ප්‍රශ්නෙ කෙලවර දකින්න බොහොම ලගයි
ගමෙි අපට කෑම හිගයි, තුන්වෙිලෙන් උදේටයි රෑටයි විතරයි කන්නෙ ඒකත් බොහොම දූර්වල කෑම වෙිලක්.අල ලූළු ඇතුළු බඩු පට්ට මිලයි. යකඩෝ කයිය ඇති දැන් වැඩ කරමු.
මහින්ද අමරවිර චිනයට පටවන්න උත්සාහ කරා ඒ වෙිලාවෙි එකට විරුද්ධව කොච්චර දැගලුවාද උඔලා
දෙනව ඉතින් සුපිරියටම 💪💪💪
නිසැකවම රාජ සන්තක කර යුතුමයි
රිලවුන් nathima karala denda. Apith උදව් karanawa Apita ස්වේච්ඡාවෙන් wada karanda puluwa.
ගෙවල් ඇතුළටත් රිලව් ඇවිල්ලා ගෙවල් ඇතුලේ තියෙන කෑමත් අරගෙන කන තත්වෙට දැන් පත්වෙලා තියෙනවා???
රවී කරුණානායක වෙන්න ඇති
ඇත්තටම
Ow iwarai
අනිවාර්යයෙන්ම
Extremely speech by minister Lal Kantha. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රිලවුන් අල්ලා වෙනම දුපතකට මුදාහැරිය යුතුයි.ඉන්පසු එම දුපත රිලාදුපත ලෙස නම්කල යුතුයි.
ඇති ලාල් ඇමැතිතුමා දැන් නම් කතා අහලා එපා වෙලා තියෙන්නේ . දැන් වැඩ කරලා පෙන්නන්ඩ තියෙන්නේ. විසිල් ඇති බල්ටි තමා අවශ්‍ය
Kandy walata hoda nayakayek ape Lal brother ❤❤❤❤
Malimawata jayawewa ❤❤❤❤❤
ගොඩක් හොදය් ❤❤
නියම නායකයෝ ❤
හා හා ඇමතිතුමා නෙමෙයි සහෝදරයා සහෝදරයා
Supiri katawak✊👏👏👏✨
වැඩේ බාර දිල තියෙන්නෙ...අරව නෑ ..මේව නෑ බෑ....වෑඩේ තමයි කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඔ්න...ඒච්චරයි
ජය
නියමයි
නියමයි ඇමතිතුමනි .මයික් අල්ලන් ඉන්න අයට උත්තර ලැබුන නේ.
රජයේ සියලුම වී ගබඩා ඉක්මනින් පිලිසකර කර ගැනීම සඳහා යුද හමුදා සහය ලබාගන්න ගන්න බැරිද..
😁 ගෝඨගෙන් නේත උපදෙස් ගත්තෙ 🤭
Supiri pehedili kireema Lalkantha sahodaraya, Wedak venna ona ehema thamai, Jayama vewa.
අපිට ඔන ෙම්ව ෙග් ඇත්ත කතාකරන ඇමකිවරුන්.
හාල්, වී කොහෙද හංගල තියෙන්නෙ කියල හොයාගන්න බැරිද ආණ්ඩුවකට. විලි ලැජ්ජයි.
වි ටික බියර් වලට දෙන්න පුළුවන් ඒ ගැන රජයේ දැඩ් අවධානය යොමුකළ යුතුයි
Well said.
Welcome.
ජය වේවා
මේ කියන විදිහට කවුරු හරි හංගගෙන ඉන්නව වී තොග හරි හාල් තොග හරි ලංකාව ඇතුලෙ.
ඒ ටික හොයා ගන්නවට වැඩියෙ ලේසියි හාල් පිට රටින් ගේන එක...
මාර තැනකනෙ ඔය කියන විදිහට හංගල ඇත්තෙ
ඒවාට අත තියන්න බයයි මෙයාලා කලින් ආන්ඩු වගේ 😮
අපේ ගරු ඇමතිතුමා මාධ්‍ය සහෝදරයින් අහන ප්‍රශ්න වලට මාධ්‍යවේදින් හිර වෙන්න උත්තර දෙනවා නියමයි අපේ ඇමතිතුමා ඔබතුමාට 'ර'ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
Obata jayawewa ❤❤❤❤❤