Sinhala brothers laa brothers widhihata salakanawa nam cabinet ministry ekak dila thiyenne ona Sri Lankans Sri Lankikayoo kiyala wedak neha jathi bedha tibboth Sinhala cabinet minister 20 dunna ubalata problem Muslim janaya ta problem thama . Oya golla ape peththa idhala bala pandaa ethakota minorty people gena therey
I’m Muslim but I never seen any of Muslim ministers done anything .. this is good vibe please well need stop racism all of us srilankan work everyone hard build our beautiful country …❤
Muslim songs danne Oka kathakarapu aka rauf hakeemta kade yana ballek, mama muslim but I am Sri lankan, anna apa jathibeda keyana labbe aragena therunada We all are Sri lankan respect our 🇱🇰
අන්න එහෙම කෙලින් තීරණ ගන්න කොන්දක් තියෙන්න ඕන ස්තුතියි විජිත සහෝදරයා
Aththatama harima kelin katha kla wijitha herath amathithuma...Well appreciated ❤
මමත් මුස්ලිම්...පැරනිජාතිවාදී පරාජිත ගැන්සිය අනවශය් ප්‍රශ්න දාල ආයෙ ප්‍රශ්න ඇති කරන්න හදන්නෙ ඔවුන් මුස්ලිම් ජනතාවගෙන් ප්‍රතික්ශේප වුනු නිසා🥶...මෙය මුස්ලිම් ජනතාවගේ මතය නොවේ...🤫respect ඇමති තුමා❤
උබටත් respect මචං
❤❤❤
ඔව් මේ උඩුනුවර මුස්ලිම් අය ඔක්කොම ජන්දෙ දුන්නා.පොදු මුස්ලිම් ජනතාව බුද්ධිමත් .ඔය දේශපාලකයො තමා.සිංහල අයගෙත් එහෙමනෙ
Respect සහෝදරය ❤❤❤
ජය.. සහෝ
ස්තූතියි විජිත හේරත් සහෝදරයා❤️ 😍🙏 සිංහල අපට ජාතිවාදය නෑ මේ රටේ සියල්ලන්ම ශ්‍රීලාංකිකයන් 💯😍🙏
Boom boom 💥 තමා එකම ප්‍රස්නේ
❤❤❤
අන්න කෙලින් කතාව.. වැරදි දෙයට වැරදි කියලා කියන්න කොන්දක් තියෙන්න ඕනි.. ❤
සහතික ඇත්ත.. මෙච්චර කල් වැරද්ද දැක දැක සහජීවනය කිය කිය කට වහන් හිටිය දේශපාලකයෝ දැක්කෙ තමන්ගේ ජන්ද ටිකට තිබ්බ තන්හාවට.. කාලයක් විල්පත්තුව කපලා විනාස කරලා කාබාසිනියා කරන්න දුන්නා එකෙක්ට.. වෙනම අධිකරණ වෙනම නීති වෙනම කොලනි හදාගෙන වෙනම රටක් විතරයි තාම ඉල්ලලා නැත්තෙ.. මේ වගේ කෙලින් කතා කරන දේශපාලකයෝ හිටිය නම් ලංකාව ඇත්තටම අද මේ තත්ත්වෙ නැහැ.. ලංකාවෙ ජාතිය ආගම් නැතිව එක නිතියක් හැම මිනිහාටම තියෙන්න ඕන.. එක එක ජාතින්ට වෙන වෙනම කොලනි හදාන ඉන්න ඉඩ තියන්න බැ.. එහෙම වුනාම වෙන්නෙ අනාගතයේ වෙනම රටවල් ඉල්ලන එකයි.. එක රටක් එක නිතියක් යටතේ හැම ලාංකිකයටම නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් හැදෙන්න ඕන.. අපි හැම ජාතියකම සංස්කෘතික අංග වලට ගරු කල යුතුයි නමුත් රටේ ප්‍රධාන සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛතාව දිය යුතුයි. ඒ අභිමානවත් සිංහල සංකෘතිය තුල කිසිම ජාතියකට කිසිම ආගමකට බලපැමක් ඇති වෙලත් නැ ඇති කරන්නෙත් නැහැ.. හැමෝටම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න වටපිටාවක් තියෙන්නෙ ඒ නිසයි. නිකමට හිතන්න ලංකාව තුල ප්‍රධාන සංස්කෘතිය මුස්ලිම් වුනා නම් අනිත් කිසිම සංස්කෘතියකට ආගමකට ජාතියකට පැවැත්මක් නැහැ.. උදාහරණ අරාබිය.. මෙච්චර කල් දේශපාලකයෝ අපේ සිංහල සංස්කෘතියට තිබ්බ තැන නැති කරලා සිංහලයා සිංහල රටේ අනාථයෝ කලා.. ජාතිවාදය නැති කරලා හැම ජාතියකටම සහයෝගයෙන් ඉන්න පුලුවන් රටක් හදන්න මාලිමාවට පුලුවන්.. සිංහල මිනිහටත් යාපනේ ගෙයක් අරන් නිදහසේ ජීවත් වෙන්න සමන්තුරේ ගෙයක් අරන් ජීවත් වෙන්න පුලුවන් තැනට රට හැදුවොත් අන්න එදාට තමයි ඇත්තටම රටේ ජාතිවාදය තුරන් වුන දවස..
මේ වගේ දේවල් වලටත් වැරදියි නොකිව්වොත් මුන්වත් පන්නන්න ඕනෙ😂
සිංහල අපි කොච්චර මුස්ලිම් ජනයා සහෝදර සහෝදරියන් ලෙස සැලකුවත් ඒ අයට ඕනේ වෙනම ඔවුන්ගෙම මිනිස්සු.මේ මිනිසුන් ම තමයි ජාතිය බෙදලා තියෙන්නේ.හැමෝම නෙවෙයි කීප දෙනෙක්.ගරු ඇමති තුමා කියනවා වගේ ඕකම තමයි ජාති වාදය.මේ මිනිස්සු හදන්න බෑ. කෙසේ වෙතත් ආඩම්බරයි ඔබතුමා ගැන ඇමති තුමනි. ජයෙන් ජය ඔබ තුමාට.
ඇත්ත කතාව.
මේක ජාතිවාදය නෙමෙයි කියලම පටන් ගන්නේ ...කොහොමද ඒක? 😅 කොච්චර දුන්නත් මේ අයට මදි, හැමදේම අල්ලා ගන්න හදනවා ...😅
@@NeeshaFerdy ow aththa..
මමත් සින්හල තමයි.ඒත් එහෙම කියන්න බැ බන්😂 හැම මුස්ලිම් කෙනෙක්ම ඔහොම නෙවෙ කියලා අනිවා හිතනවා..මොකද සිංහල අපෙ අය ඔක්කොම සහෝදර සහෝදරියො වගෙ සලකන් නෑනෙ බන්.😂එ වගෙ අනිත් ජාති වලත් සුලු පිරිසක් ඉන්නවා
තම්බ්ල කොහොමත් racist
Sinhala brothers laa brothers widhihata salakanawa nam cabinet ministry ekak dila thiyenne ona Sri Lankans Sri Lankikayoo kiyala wedak neha jathi bedha tibboth Sinhala cabinet minister 20 dunna ubalata problem Muslim janaya ta problem thama . Oya golla ape peththa idhala bala pandaa ethakota minorty people gena therey
නියමයී, මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියන් කතාකරන්න පුලුවන් උන්ට තමයී නාකයයෝ කියන්නේ ❤
ආඩම්බරයි මෙතුමා ගැන.දේශපාලන වාසි නොතකා මෙහෙම කෙලින් කතාකරන්න කොන්දක් තිබීම ගැන..
අනිවාර්යයෙන්ම ❤
චන්දෙ දුන්නේ නෑ. But මේ කතාවෙන් හදවතටම දැනුනා respect 🫡
Matath
සාකච්ඡා කරල තීරණ දෙන්නම්,බලන්නම්. කීවෙ නෑ කෙලින්ම් උත්තරේ දූන්න💪
විජිත හේරත් ඔයාගේ පිළිතුරු සුපිරියි. සියලු ජාතීන්ට අන්‍ය ජාතීන් වෙනුවෙන් වැඩ කිරීමට තීරණ ගැනීමට හැකියාවක් තිබිය යුතුයි. එය සියලුම දෙනාගේ වගකීමයි. ජාති ආගම් වශයෙන් අප බෙදිය යුතු නෑ. සියලු දෙනාම මනුෂ්‍යයෝ බව වටහා ගත යුතුයි.
අප්පටසිරි විජිත ලොක්ක..සුපිරි බුලට් එකක්නෙ ..❤❤❤❤❤
ඒකනෙ 🤣
👌
මන් පොහොට්ටුවෙ , විජිත මෙතනදි කෙලින් කතා කරන එකටනම් respect ❤
මම සජිත්ට චන්දෙ දුන් කෙනෙක් අනිවාරෙන්ම ඔයාගෙ කතාව හරි අනිවාරෙන්ම ඊලඟට එන මැති වරන වල මගේ සහය මාලිමවට මොකද ලොකු විස්වාසයක් තියෙනවා දැන් දන් ඔවුන් මේරට හදනවා කියලා..🙏❤️
Epa sajithta denna, Dan ona na thiyena Chanda athi, sajith lokkath parliament eke hitapu den
විජිත හේරත් ගේ කෙලින් කතාවට හිස,නමා ගරුකරනවා අපි ඔක්කොම සිංහල අපි ඔක්කොම දෙමල අපි ඔක්කොම ක්‍රිස්තියානි අපි ඔක්කොම මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රිලංකිකයෝ❤❤❤❤
කෙලින් කතාව නියමයි විජිත ඇමතිතුමා🙏
මුස්ලිම් ඇමතිවරු කවදද මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් දෙයක් කලේ?නියමයි විජිත සහෝදරයා❤️
නියමයි විජිත ඒක ඇත්ත
සුපිරි ඉල්ලන් කෑම මුස්ලිම් සහෝ ඔයා නම්👌😀 ...ඔයාගේ ජාතියටම ඉල්ලලා දුන්නා. 😢 ඔය අන්තවාදී ආගම් උන්මාදය දැන්වත් නවත්තන්න බලන්න. 🙏
අම්මෝ බං උඹ වගේ ජාතිවාදියෙක්.
Good reply. hope they understand . We vote based on trust and hope. We believe the process. Lets re build Sri lanka
@@ihsan.ismail respect you. We should help to build our country. Thank you for your wishes. Think always like this.
නියමයි විජිත, අස්ගිරිය මහා නායක හිමියන් ඉල්ලපු ශංශෝදනය බලලා ඉක්මනට කරල දෙන්න,
It is not a problem for the government. It is a problem of Buddhist people and the monks.
As a Muslim I feel srilanka is not divided as religions
We are all srilankans
❤🇱🇰
ඒක මරු..කොච්චර නැහැ කිව්වත් අන්තවාදයක් උන්ගේ ඔලු වල තියෙනවා..නැත්නම් එයාලගෙම අය පාස්කුවට ගහනකන් බලන් ඉදියිද..
මේක ජාතිවාදය නෙමෙයි කියලම පටන් ගන්නේ ...කොහොමද ඒක? 😅 කොච්චර දුන්නත් මේ අයට මදි, හැමදේම අල්ලා ගන්න හදනවා ...😅
Ubala pons jathin inna kang anura laa wage kochara aya awoth merata hadanna beha
Anea hukpn uba... ukana katha kiyabnathwa
සුපිරි ආ .ආදරෙයි .ඉලග පහෙ ඔයා ජනපති
Well said Vijitha Herath! 👌මුස්ලිම් කෙනෙක් ඉල්ලන එක ජාතිවාදය නෙමෙයි ලු 😅....හැමදේටම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කෙනෙක් ඕනෙමයි, හැමදෙයක්ම ඒගොල්ලන්ගේ විදියට කරගන්න ඕනෙමයි කියන අන්තවාදී ජාතිවාදී ආකල්ප මේවා ...කොච්චර දුන්නත් මදි .... ගොඩක් වෙලාවට මේ සුලු ජාතින්ගේ මේ විකාර ආකල්ප හින්දා බහුතර සිංහල අය කොච්චර sacrifices කරලා තියෙනවද??? Really proud of you for standing your ground Mr Herath. මේගොල්ලන්ට කොච්චර දුන්නත් මදි ... හිරිකිතයි ඔවුන් හිතන විදියනම් ... 😢
Ubala monadha bn sacrifice kare monadha Dunne kiya pang cabinet ministers dunna dha monadha dunne digamadulla Trincomalee district wala bahutarayak inne Muslim npp ekata wishwasa karala votes dunne. Sinhala yonwaa wiswasa neththe okkai
@@User-gjjkbkknnkkමොකටද කියපං තොපි වෙනුවෙන් අපි sacrifices කරන්නේ. අන්තවාදීන් වෙනුවෙන් මොකටද අපි sacrifices කරන්නේ? අනික මොනවද උඹලට සිංහල උංගෙන් වෙලාතියන කෙනහිලි කම්? මට කියපං සිංහල උන්ට විතරක් ලැබෙන තොපිට නොලැබෙන දේවල් මේ රටේ? NPP එක පැහැදිලිව කියද්දීත් උඹලගෙ අයිතිවාසිකම් අනිත් ethinc groups වල අයිතිවාසිකම් රකිනව කියල තොපි එතනිනුත් එහාට මොනවද බලාපොරොත්තු ෙවන්නේ?
@@User-gjjkbkknnkkලැජ්ජයි ඔබලගේ ජාතියේ එවුන් හිතන විදිය ... ඊයා! 😅
@@User-gjjkbkknnkkjathiwada epa paaduwe idapan e minissu adala widoyata wade karayi adala ayawa dala.
@@User-gjjkbkknnkk සිංහල , මුස්ලිම් කියලා තාම බෙදෙන්න හිතනවා නම් කරැණාකරලා රටින් යන්න .. ඔය හිටපු මුස්ලිම් ඇමති වරැ මොනවද කලෙ.. ජාතිවාදය අවුස්සලා රට ගිනි තියපු එක.. මේ රටට ඕන හැම මනුස්සයෙක්ටම ජීවිත් වෙන්න පුළුවන් හොද ආර්ථික යක් විතරයි... ආගම තියා ගන්න ජීවිතෙ යහපත් විදියට ගෙනියන්න...
I’m Muslim but I never seen any of Muslim ministers done anything .. this is good vibe please well need stop racism all of us srilankan work everyone hard build our beautiful country …❤
අඩෝ මරු ඕයි ඒක.. ඇත්තටම සතුටක් තියෙනවා ඒ ගැම්මට... මාලිමාවට ගහපු කතිරය ගැන ගැම්මෙන් ම සතුටුයි
මම කෑමති මහත්මයෙක් .ඔහුගේ වචන සෘජුව හා නිවෙරිදියි. අනෙක බුද්දිමත් අවංක කෙනෙක් .ආඩම්බරයි
විජිත සහෝදරය ජයවේවා 🎉❤ නියම කතාව❤
කෙලින් කතාව ❤❤️❤️වාව්..හරිම සතුටුයි
නියම කතාවක්...👍👍👍👍
අන්න එහෙමයි ඉන්න ඕනි. එකෙන්ම රෙස්පෙක්ට් විජිත සහෝ ❤🫡🙏
විජිත හේරත් සහෝදරයා ගැන ආඩම්බරයි.. කෙලින් කතා කලා ඇත්ත කතා කලා.. රටට ඕන මේ වගේ මිනිස්සු තමයි. ජාතිවාදය පරද්දන්න නම් මේ වගේ කෙලන් කතා කරන්න ඕන ❤
කෙලින්ම කිව්වා respect ❤️
අපි කොච්චර හිතුවත් ඔක්කොම මිනිස්සු එකයි අපි එකට ඉමු කියලා , මුස්ලිම් අයට ඕනේම අපේ ජාතිය කියාලා වෙන් වෙන්න.
කාලකන්නි ජාතියක් ඉශ්‍රායල් තමා කවදාහරි ඕකුන්ව බාවන්නේ පෙන්නන්න බැ තම්බ් හැත්ත ත්‍රස්ත්‍රවාදි දෙමල්ලුත් ඔය වගේමයි
Respect 🎉
2:00 Good reply from Vijitha. Straight to the point.
අන්න කෙලින් කතාව. ස්තුතියි විජිත සහෝදරයා
නියමයි ඇමතිතුමා.... ඉස්සර වගේ අමාත්‍යාංශයට ඒ අයම පුරවන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ පවි ඉතින්....
ඒ ප්‍රශ්නය ඇහුවේ මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු මන්ති කෙනෙක් එයා මේ පාරත් ඉල්ලුවා පැරදුණ
කෙලින් කතාවට respect විජිත සහොදරයා
මම නම් මාලිමාවෙක් නෙවෙයි, හැබැයි මුස්ලිම් ඇමතිකම් ගැන ප්‍රශ්නයට විජිත දුන්නෙ හොඳ පිළිතුරක්, ඔය කේස් එක පත්තු උනොත් අපිටත් අහන්න වෙනව බුද්ධශාසන ඇමතිකමට ඇයි බෞද්ධයෙක් දාන්න බැරිවුනේ කියල
Ei eya bauddayek neweida ?
Agree 💯
එච්චර මෝඩ වෙන්නෙ නෑ යකො 😂 අදාල තැතට සුදුසු අය පත් කරන්නෙ
Minister sunil senevi is a Buddhist
විජිත සහෝදරයගෙ කතාව අගයනවා..ඔය මුස්ලිම්, දෙමල, සිංහල ,බර්ගර් ප්‍රශ්ණ තියෙන්නේ ,ජාතීන් ලෙස හිතුවාම.. අපි සියල්ලම ශ්‍රි ලාංකිකයි කියල හිතුවනම් ඔය ප්‍රශ්න නැහැ.. මාලිමාව කටයුතු කරන්නේ ජාති ලෙස බෙදුනු රටක් සදහා නොවෙයි.. සියලුම ජාතින් , එකම ජාතියක් විදිහට .. එක ඉතාමත් අගය කල යුතුයි..👍👍👍🇱🇰🇱🇰🇱🇰
Vijitha දුන්නේ නියම reply එකක් ... ඔන්න ඔහොම කෙලින් කතා කරන්න
නියම තීරන! නියම කතාව ❤ ශ්‍රී ලාංකාව තුල, ජාති සහ ආගම් මූලික කරගත් සියලු පක්ශ ලියාපදිංචිය අහෝසි කල යුතුයි. ජාති වාදි මත ඇතිවීමට මූලිකම හේතුව මේ පක්ශ ටික
මම NPP එකට චන්දේ දුන්නෙත් නැහැ , තාමත් පතුරු යන්න බණින කෙනෙක් , ඒ මහින්ද මහත්තයා ගැන බොරු පතුරවපු එකට . හැබැයි මෙතැනදී විජිත හේරත් මහතා පිළිතුරු දුන්නු විදිහ ගැන මගේ හිතට ඔහුගැන ප්‍රසාදයක් ආව .
හොරා කාලම නැද්ද එතකොට
@@niluweerasinghe7676 - ආහ්හ් නිලු අක්කි , ඔයත් හොරා කාපු කෙනෙක් තමයි , මං දන්නවා ඔයාව
Good reply Vijitha. Straight to the point.
Thanks brother
Good reply ❤️
Respect Sir
සිංහල අපි හැමෝටම එක විදියට සලකද්දි ඇයි මේ අය කොයි වෙලෙත් බෙදෙන්න හදන්නේ.කොයි වෙලෙත් තමුන්ට වෙනම.😢😢
වර්ගයා බෝකරන එකට සිිමා ගේන්න ඔිිනෙ.. එව තමයි කොන්ද කෙලින් තියාගෙන ගේන්න ඔිිනෙ නිිති.. මත්දුවය වැඩි පුමානයක් ගේන්නෙ කවිිද..
Niyamai Sir!
කවුරුවත් සතුටුකරන්න තිරන ගන්න ඕන නැ හරි තීරණය ගන්න ඕන.
niyamai sahodharaya❤
Muslim songs danne Oka kathakarapu aka rauf hakeemta kade yana ballek, mama muslim but I am Sri lankan, anna apa jathibeda keyana labbe aragena therunada We all are Sri lankan respect our 🇱🇰
2:33 Viral යන්න ඕනි කතා❤️
අපි ජාතිවාදීන් නෙවෙයි .ඒක ඔබට තේරුම් ගැනීමට කාලයක් යාවී.මේ කමන්ට් බලපුහාම ඔබ මුස්ලිම් ජාතිකයන් පිලිබද නොදන්නා දේවල් ගොඩක් තිබෙනවා කියලා ඉතා පැහැදිලිව තේරෙනවා.
දළදා මාලිගාවට බෝම්බ ගහපු උනේද මේ දැන් දළද මාලිගාවට යන්නේ
1:55 ලෙජ්ජයි ලෙජ්ජයි අප්පා ...අරි නේ මේ කෙත කතා තමයි!!! 😅
සුපිරි
ලංකා වට හොඳ කලක් උදාවේවා
We respect we are Sri Lankans ..
Niyamai. Kelin kathawa. Hodama de minissunta therena vidiyata explain karana eka. Jaya wewa
නියමයි නියමයි ජයවේවා 👍👍👍👍
Supiri wijitha sir.. Kelin kathawa
Respect..and Hats off for Mr Vijitha Hearth .
මෙහෙම මිනිස්සු එක්ක එකට ඉඳගෙන කතාකරන්න පුළුවන්, මිනිස්සුන්ගෙ දහඩිය සුවඳ හඳුනන මහජන නියෝජිතයන් මේ ජීවිතේදි දකින්න ලැබෙයි කියල අපි කවදාවත් හිතුවෙ නෑ. 😊😊
කෙලින් කතාව ❤❤❤❤❤
ආගම හා රට පාලනය දෙකක්. ඒක තමන්ගේ වාසියට එකක් කරේ අන්තවාදින් දේශපාලනයේ වගේම ආගම් වලත්. ඒව නතර කරන්න ඕන.
ආශිර්වාද ලැබේවි ජනතාවගේ හදවතින්ම පාලකයින් නිවැරදි නම් සිවුරට මුවාවෙලා ඉන්න අයගෙන් මොන ආශිර්වාදද
Niyamai Wijitha herath❤❤❤❤
Niyamai kelin kathawa
ඇමතිකෙනෙක් ඕන්නම් චන්දෙ දීල පත්න්කරල එවන්න.. අපි චන්දෙ දුන්නෙ මුලු ලංකාවේ මිනිසුන්ට ම වැඩක් කරන්න එක ජන කොට්ටාශයකගෙ ප්‍රස්න විසද ගන්න නෙවෙයි. මේ අයත් එක්කනෙ සහයෝගිතා ව ගැන කතා කරන්නෙ
කෙලින් කතාව කෙලින් වැඩ එකෙන්ම රෙස්පෙක්ට්❤🙏
කෙලින් කතා කරන කොන්ද කෙලින් ඉන්න අපේ ඇමතිතුමාට, ප්‍රණාමය
Supiri Vijitha Herath !!!!
විජිත සුපිරි! ඒහෙම ජාතියක් අනුව ඇමතිලා අවශ්‍ය නැහැ!
මුස්ලිම් අන්ත වාදය පරදවමු
💯
මුස්ලිම් විතරක් නෙමේ කොයි වෙලෙත් නානල,දෙමල්ලු කිය කිය දගලන සිංහල අන්තවාදීන් පිරිසකුත් ඉන්නවනෙ.ඒවත් නැති කරන්ඩ ඕනෙ
👍
ඇයි මුස්ලිම් අයට වෙනම ආගම්ක අමාත්‍යංශයක්ද මොකද්ද ඩාලි පාරෙ තියෙනව නෙද.අපෙ බෞද්ධ කටයුතු වගෙ.මේක අපි හැමොගෙම රට හොදෙ.වෙන වෙනම ජාතීන්ට කියල නියෝජිත කම් ඕනෙ නෑ.ස්වයං පාලන ඕනෙත් නෑ.
Apita jathi pethaa ney Muslim ekenak cabinet Inda one ney
Veda hariyataa vei
We believe npp and akd❤❤
Thank you mchn
Stuthi Sahodaraya malimawata karanna Ida deela balamu
Jaya wewa
💯💯💯👏🏻👏🏻👏🏻True.
Obata garu karanawa. Namuth kipa denek innawa ekama rate minissu jathi agam lesa wenama dakina.hama denama newei.sinhala api kemathi okkoma eka wage inna. Eya ape muslim sahodarayanta therum kara denna.api oba samagai.
මෙතෙක් මේ රටේ තිබ්බ හැම ආන්ඩුවටම මුස්ලිම් ඇමතිකෙනෙක් කොහොම හරි ගියා ...ගිහින් නූගත් පිරිස් අමාත්‍යාන්ශවල පිරෙව්වා..හැම රජයේ ආයතනයකම පිරෙව්වා....ආණ්ඩුව පිරිහෙනකොට අනිත් පැත්තට හේත්තුවුනා..ඊලන්ග ආන්ඩුවෙනුත් ඇමතිලා පත්වුණා...ඒත් බහුතරයක් මුස්ලිම් ජනතාව කොළඹ..බේරුවල...රටේ හැමතැනම ඉන්නේ කියාගන්න බැරි පීඩනයක....සතුටින් ජීවත්වෙන රටවැසියෝ වගේ නෙමෙයි....වෙනම ගෝත්‍රික පිරිසක් වගේ ...මේක වෙනස්කරන්න මාලිමාවට පුලුවන් කියලා පෙනෙනවා....❤❤❤
තවත් මුන්ට ජාති බේද....ඔහොම හිතන එකමයි වැරැද්ද...අවුරුදු 76ක් කලෙත් ඕකයි...ජනාධිපතිවරයා ඉදන් හැමෝම අපේ රටේ මිනිසුනට වැඩ කරන්නේ...සිංහලයට විතරක් නෙවෙයි...දැන්වත් වෙනස් වෙන්න...
ව්ජිත සහෝදරයා ආදරෙයි❤
Very good sri
අන්නන නියම කොන්දක් තිබෙන නායකයෙක් ඔබලා වෙනි නායකයොයි රට ඕන මාලිමාවට ජය ❤❤❤❤❤
සුපිරි.මුස්ලිම් අයට දෙමළ අයට බලය දෙන්න එපා.
Respect 💪
කිසිම ජන වර්ගයකට විශේෂ වරප්‍රසාද දෙන්න එපා ❤
එතනින් තමයි කෙලවෙන්න පටන් ගන්නේ
තෝ දන්න රෙද්ද
@manjusamanpriya7585 ආ උඹ දන්න ටික උඹට තේරෙන ටික කියපම් බලන්න අනික් උන්ටත් බලාගන්න 😁
Etha kota ubala wage pons lgbtq napursaka jathin taa dunna nam hari unla ne kisima jathiyak nethi pons kalliyaa
Respect our Honarable Minister ❤
Appreciated
niyayi.
පලවෙනි වතාවට මුස්ලිම් කෙනෙක් නියෝජ්‍ය කතානයක වෙලත් ඉන්නවා. කලින් හිටපු මුස්ලිම් ඇමතිලා මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කරෙ නෑ...
ජාතිවදය අව්ස්සන්න හදවනම් ඒ පුද්ගලයාට දෙන්න ඕනි උපරිම දඩුම දෙන්න.
සාකච්ඡා කරලා උත්තරයක් දෙන්නම් කියලා කිව්වෙ නෑ කෙලින්ම දෙන්න ඕන උත්තරය දුන්නා .
සිංහල අයට ජාති භේද නෑ... නමුත් දමිල මුස්ලිම් අය හරි භේදයි සිංහල අය එක්ක. එයාලගෙ හිත් වල භේදය තියෙනවා එයාලා අපි කියලා. කොච්චර කරත් වැඩක් නෑ එයාලගෙ හිත් වල ඒක නැති කරගන්නකම්... 😐 සිංහල අයව අවුස්සගන්නෙම එයාලා... හොදින් එකමුතුව වැඩ කරන්න උවමනාව අඩුයි ඒ අයට... එයාලා කොච්චර එකමුතුව ඉමු කිව්වත් රටෙන් කොටසක් දෙනවා කිව්වොත් කැමති තාමත් 😐 එකට ජීවත් වෙන්න සිංහල අය කැමති උනාට එයාලා කැමති නෑ 🤷 හැබැයි සුලුතරයක් දමිල මුස්ලිම් දෙනා කැමති හොදින් එකමුතුව ඉන්න... ඒ අයට ගරු කරන්න ඕනෙ... ❤
super answer
ඇයි කැබිනෙට් ඉල්ලනෙ පස්කු බෝම්බ ගහන්නද?
ඒකනම් පට්ට මන්ත්‍රීතුමා. කියන්න තියෙන දේ කෙලින් කියන්නෝනි. සජිත් එහෙම ගියානම් ඕක කෙරෙන තැනට වැඩිකරනවා
vijitha aeyanm niyamae
සහෝදරයා කතාව හරි . ඔය කතාව ටිකක් සංයමෙන් මෙන් කිව්වනම් හොදයි
apith muslim habei sudusu thana sudusu kenata dnna one … me vage title dala video dnna uvmnvk nee😂😂😂 api avisnnne ne sagor😂
Ethakota muslim apita sudusukam nedha brother
@@sufairaazad2802 ඇයි උගත් ව්‍යක්ත විශාරද මුස්ලිම් අය ඡන්දෙට ඉදිරිපත් උනාම එයාලට ඡන්දේ නොදුන්නේ💯
@@sufairaazad2802 අනිවාරෙන් තනි ජාතියක් විදිහට වෙන් වෙන්න හදන්න එපා සහෝ…අනිවාරෙන් තම තමන්ට තම තමන්ගේ ආගම නිදහසේ අදහාගෙන තනි ජාතියක් විදිහට ගොඩනැගෙන්න බලමු❤
ආදරෙයි මචන්ලා අපි දන්නවා උබලා එහෙම නැ කියලා 🤍
@@sufairaazad2802 ගිය ආණ්ඩුවෙ කැබිනට් හිටපු අලිසබ්‍රි ඉතාම දක්ෂ මුස්ලිම් මනුස්සයෙක්. ඊට කලිං හිටපු බදුර්දීන් කරන තරමක් කරේ කපටි හොර වැඩ. සහ ජාතිවාදී වැඩ. ඕන තරම් සුදුසු අය කැබිනට් එකේ ඉඳල තියෙනව. දැං තියෙන කැබිනට් එකට මුස්ලිම් දෙමල සිංහල කියල මිනිස්සු ඔබල නෑ. ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් විදියට තෝරද්දි ඔය ඉන්නෙ තේරිච්ච අය. ජවිපෙ ප්‍රධාන කට්ටිය අතරෙ ඉස්සර ඉඳල හිටපු අය සහ හරිනි.
යටි අරමුණු නැතිව ඒ අවස්ථාවේම ඇමතිවරු විසින් මහජනතාවගෙ ප්‍රශ්න වලට ඍජු පිළිතුරු දීම තුලින් කාගේත් ගෞරවය ආරක්ෂා වෙනව. ඔබේ අව්‍යාජත්වයට හිස නමා ආචාර කරනවා විජිත හේරත් මැතිතුමණි.👍