Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ස්තුතියි ❤❤
රැසියාවට ජය වේවා
❤❤❤❤❤❤
එට්කා ගිවිසුම ගැන පැහැදිලි කිරිමක් කරන්න plz
පුක්රේනය දූවිලි වෙනකම් මම බලන් ඉන්නෙ😂
ට්‍රම්ප් එන්න කලින් රුසියාව තවත් අවුස්සගන්න මාර ගේමක් ගහන්නේ...
Russia✊✊✊✊✊✊✊👑👑👑👑❤❤❤❤👌👌👌👌
චාමර අයියේ පුලුවන් නම් ලංකාව ඉන්දියාව එක්ක කතා කරගත්තු හෝ ගිවිසගත්ත ඒවයි සියලු විස්තර in detail කියවගන්න සයිට් එකක් තියනවද? මොනාහරි document එකක් පබ්ලිශ් කරල තියේද? හැම තැනම දැක්ක වගේ බොරු යනවනෙ. Reliable source එකක් ඕනෙ. එක්කො ඔයාම වීඩියෝ එකක් කරන්න. වෙළෙඳ ගිවිසුම් හුටපටේ ගැන විශේෂෙන් අවධානෙ දීල explain කරන්න. ඒක ගැන කියවගන්න Source link එකක් දාන්න පුලුවන් නම් 🙏❤
❤❤❤
👍👍👍
සෙලෙන්ස්කියා ට්‍රයි කරන්නේ යුක්‍රේනය කියනරට map එකෙන් අයින්ම කරන්න.😢
රැසියාවෙන් ප්‍රතිචාර කවද වගේ ලැබෙයිද?බැලෙස්ටික් මිසයිල 3ක් වත්
යුකේුනය හාඊසුායලය එකිනෙකාට යුද ඔත්තු සේවා කටයුතු වලින් සහය වෙනවා.පසුගිය දවස්වල සිරියානු ජනපති පලවා හැරීමට නයුකෙු්නය සහයවෙලා තියනව ඊසුායලයත් බොහෝ උපකුුමික ජයගුුහන ලබාගැනීමට යුකෙුුනයට සහයවෙලා තියනව.
ඇහැක් රතු වෙලා වගේ
හ්ම්. මොකක්දෝ ගියා ඇහැට... ඕක හරි යනකල් උන්නොත් මේක කරන්න වෙන්නෙ නෑ
@@ChamaraSumanapalaම්ම්ම් තනි ඇහට කඳුලු අවා නේ රුසියානු ප්‍රදානියාව මරලා දැම්මාට සුමනේ😢😂
🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️
සහෝදරයා නොදන්න දෙයක් මේ අහන්නෙ...යුද්ධයකදි හමුදා නායකයින් හෝ සේනාධිනායකයන් ඝාතනය කිරීම එකී යුද්ධයටම අදාල කාරණයක් නේද...ඒක කුමන පාර්ශවයෙන් උනත් අනික් රටවල් වලට හෙලා දකින්න තරම් දෙයක් නෙමේ නේද
යුද්දය තියෙන්නෙ යුද බිමෙ
@ රටවල් දෙකක් අතර යුද්ධයක් තුල වෙනම යුධ භූමියක් නෑනේ...ඒ රටවල් දෙකේ සමස්ථ දේශසීමාවම යුධ භූමියම තමා..රුසියාව යුක්‍රේනය පුරාමත් යුක්‍රේනය ඔවුන්ට හැකි පමනින් රුසියාව පුරාත් ප්‍රහාර එල්ල කරන්නෙ ඒ නිසාම නේද..අනික යුධ හමුදා නිළධාරීන් කොහොමත් ඉලක්ක කරනවනෙ යුද්ධය තුල.මට තියෙන ගැටලුව උනේ ඇයි රුසියාව එහෙම ඉලක්ක ගන්නෙ නැත්තෙ කියන එක....ඒකට හේතුවක් වන්නේ යුක්‍රේනයේ ආරක්ශාව ඉහල නිසාද නැත්නම් වෙනත් හේතූන් නිසාද කියන එක පැහැදිලි මදි...යුක්‍රේනය නම් දැනට විශාල ඉලක්ක ගානක්ම ගත්තනෙ
ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා යුද නොවෙන නායකයන් ඝාතනය නොකල යුතු යි කියලා @@Freedom......146
@@Freedom......146මේ දැන් තියන දීර්ඝකාලීන යුද්ධයේ අරමුණ යුක්‍රේන භූමිය අල්ල ගැනීම මිස යුක්‍රේනය විනාශ කිරීම නොවේ.රුසියාව අල්ල ගත්ත නගර ආයෙ තිබුණටත් වඩා හොඳට හදලා ඒවගෙ යුක්‍රේනයෙන් පැනලා ආපු මිනිස්සු සහ රුසියාවෙ මිනිස්සු ඒවගෙ පදිංචි කරවීමෙන් ම ඒ ගැන තේරෙනවා.අනික රුසියාවට එල්ල කරන හැම ප්‍රහාරයකට ම ඔරොත්තු දෙන්න තරම් හැකියාවක් රුසියාවට තියනවා.මොකද රට ඇතුළෙ ආරක්ෂක පද්ධතියක් වගේ ම හොඳ කම්කරු බලකායක් ඉන්නවා.මම යුක්‍රේනයෙ ඉද්දි එහෙම තත්ත්වයක් ඇත්තට ම දැක්කෙ නෑ.මොකද එක attack එකකින් උනත් සමස්ත යුක්‍රේනයට ම බලපෑම් උනා.උදාහරණයක් විදියට දැන් වෙද්දි රටේ ගොඩක් අයට මූලික යටිතල පහසුකම්වත් සපුර ගන්න හැකියාවක් නෑ.යුක්‍රේනය අවුරුදු තුනක් ගිහිල්ලත් රුසියාව ඇතුළෙ ඔහොම හරි attack එකක් කරපු එක ඇත්තට ම හොඳයි ඒත් හොඳට ම මදි.මොකද යුක්‍රේනය ඇතුළට Russian FSB agents ලා රිංගන්න පටන් ගත්තෙ යුද්ධය පටන් අරං මාස 6 ක් යන්නත් කලින්.kraken force එකත් ඉන්නෙ සෙලෙන්ස්කිගෙ ආරක්ෂාවට මිස රටේ ජනතාවගෙ නෙමේ.ආයෙ ඔහොම පුටින්ගෙ කනෙන් රිංගලා ප්ලෑන් කරලා රුසියාවෙ ඇතුළෙ attack එකක් කරන කොට යුක්‍රේනය කියලා රටක් ඉතුරු වෙයිද දන්නෙත් නෑ.රුසියාවෙ එකෙක් මරයි.එතනට තව එකෙක් වෙයි.ඒත් යුක්‍රේනයෙ මුල ඉඳල ම ඔහොන high rank officers ලා මැරි මැරී ගියා.පළවෙනි අවුරුදු දෙක නම් එහෙම ගියා පස්සෙ අර අණ දෙන නිළදාරීන් මළා ම ඒවට ආවෙ අත්දැකීම් අඩු තරුණයො.උදාහරණයකට Vuhledar වලදි යුක්‍රේනයෙ tank division එකක high rank officer කේක් මැරුවා.ඒ තනතුරට ආයෙ ආවෙ අවු.21 විතර උන අත්දැකීම් අඩු තරුණ commander කෙනෙක්.Vuhledar බිඳ වැටෙන්න එක හේතුවක් උනේ ඔහුගෙ අදක්ෂකම.අනික යුක්‍රේනය එල්ල කරපු ප්‍රහාර ගොඩක් තිබුණත් සාර්ථක ප්‍රහාර කීපයක් විතරයි තියෙන්නෙ.millitary targets වලට ගහන්නැතුව මොස්කව් වගේ ජනාකීර්ණ ප්‍රදේශ,s400 radar නිපදවන factory,හමුදාවට නිළ ඇඳුම් මහන factory වගේ ස්ථාන නෙමේ ප්‍රබල ටාගට් කියන්නෙ.යුක්‍රේනය ප්‍රබල target කියලා විනාශ කරේ ammo depot විතරයි.අනික හැම ප්‍රහාරයක් හමුවෙම රුසියාව වේගයෙන් අනුවර්තනය උනා.යුද්ධයකදි ඇහැට පේන්න ලොකුවට පුපුරන්න කරන ප්‍රහාර නෙමේ.රුසියාව යටින් ගහන ගේම් නිසා යුක්‍රේනය හෙමීට කඩා වැටෙන හැටි දන්නෙ යුක්‍රේනයෙ ඉඳපු අය ම විතරයි.
සෙලෙස්කිට ශොට් එක දෙවිද
පුටියට ෂොට් එක දෙන්න බැරි වෙයිද
යුකියො කොච්චර මෝඩද ළඟ ඉන්න රට ගැන අවබෝධයක් නැනේ...
රුසියාව ගැන යුක්‍රේණයට තියන අවබෝදය නිසා තමයි ඔයවගේ game දෙන්න පුලුවන්...😂 ඔකට රුසියාව ප්‍රතිචාරය පළ කරත් එක මහලොකු දෙයක් නෙවෙයි.මොකද ඌව මරන්න කලිනුත් රුසියාව යුක්‍රේණය ඉලක්ක කරනවනේ...😂
Oya රුසියාව ta කඩේ yanawe neda. .e වුණාට api ukraine ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
❤❤rusiya❤❤
ලොක්කා මැරැන නිසා චාමරයා අඩලම.ඇස්.රතු.වෙලා😂😂😂😂😂😂
තනි ඇහැට ඇඩෙන කතාව අහලා තිබ්බට දැක්කෙ අද ? 🥲🤭
😂😂😂😂
🤣🤣
@@charithbro3852 උඹේ ගුරාගෙ නස්ටික හමුදාව ගැන ද කියන්නෙ?ඌට ඉංග්‍රීසි ටිකක් උගන්නපන් මුලින්ම
@@ChamaraSumanapalaමෙ comment දාන්නෙ යුක්ක්‍රෙන උන්ද මන් දැක්කා එක comment එකක සෙල්වා යුක්ක්‍රෙන් කියලා දාලා තියනවා හැබැයි උගෙ නම සිංහල
ඇයි සෙලෙන්ස්කිව රුසියාව මරන්නැත්තේ
ගිවිසුම් ගත වෙලා ඉන්නෙ
ගිවිසුම්ගත වෙලා ඉන්නෙ
@@අමුතුnpk විහිලු කරන්න එපා බන්.😂😂😂 නොහැකියාව ගිවිසුමක් විදිහට පෙන්නන්න එපා. එකපාරක් සෙලෙන්කිව ඉලක්කත් කරා Iskander එකකින්...😂😂😂
@@අමුතුnpk රුසියාව කියන්නෙ ගිවිසුම් , පෙරොන්දු , කියන එවා රකින රටක්ද ? 😂 යුක්‍රේණ න්‍යශ්ටික අවි පවර ගනිද්දිත් යුක්‍රේණයට ආරක්ශණ සහතිකයක් දුන්නානේද ? 😂
Nohakiyawa 😢
රටවල් වලින් රුසියාව ටිකක් දගලවල දෙන්න හදන්නෙ වල කරල ශොට් එක. රුසියාව ඇම කෑවොත් කාලෙකට නැගිටගන්න බැරි වෙයි.😂😂😂
Ehemada💀
rusiyawe ekek marunana hela dakinna one. unge witharaida minissu inne anithe unge maraenne sathunda
Rusiyawe jathika arakshawa patta durwalai baln gihama😂
හෙලා දකින්න ඔනේ යුද්ධය මිසක් යුද්ධය වෙනුවෙන් මැරුණු එකෙක් නෙවෙයි 😂😅
On bonisco kiyanna mokatada
කිරැලෝ බුදනෙව්ව වලපල්ලට යැවුව නම් ❤
ගොඩක් ස්තුතියි ❤❤
රැසියාවට ජය වේවා
❤❤❤❤❤❤
එට්කා ගිවිසුම ගැන පැහැදිලි කිරිමක් කරන්න plz
පුක්රේනය දූවිලි වෙනකම් මම බලන් ඉන්නෙ😂
ට්‍රම්ප් එන්න කලින් රුසියාව තවත් අවුස්සගන්න මාර ගේමක් ගහන්නේ...
Russia✊✊✊✊✊✊✊👑👑👑👑❤❤❤❤👌👌👌👌
චාමර අයියේ පුලුවන් නම් ලංකාව ඉන්දියාව එක්ක කතා කරගත්තු හෝ ගිවිසගත්ත ඒවයි සියලු විස්තර in detail කියවගන්න සයිට් එකක් තියනවද? මොනාහරි document එකක් පබ්ලිශ් කරල තියේද? හැම තැනම දැක්ක වගේ බොරු යනවනෙ. Reliable source එකක් ඕනෙ. එක්කො ඔයාම වීඩියෝ එකක් කරන්න. වෙළෙඳ ගිවිසුම් හුටපටේ ගැන විශේෂෙන් අවධානෙ දීල explain කරන්න. ඒක ගැන කියවගන්න Source link එකක් දාන්න පුලුවන් නම් 🙏❤
❤❤❤
👍👍👍
සෙලෙන්ස්කියා ට්‍රයි කරන්නේ යුක්‍රේනය කියනරට map එකෙන් අයින්ම කරන්න.😢
රැසියාවෙන් ප්‍රතිචාර කවද වගේ ලැබෙයිද?බැලෙස්ටික් මිසයිල 3ක් වත්
යුකේුනය හාඊසුායලය එකිනෙකාට යුද ඔත්තු සේවා කටයුතු වලින් සහය වෙනවා.පසුගිය දවස්වල සිරියානු ජනපති පලවා හැරීමට නයුකෙු්නය සහයවෙලා තියනව ඊසුායලයත් බොහෝ උපකුුමික ජයගුුහන ලබාගැනීමට යුකෙුුනයට සහයවෙලා තියනව.
ඇහැක් රතු වෙලා වගේ
හ්ම්. මොකක්දෝ ගියා ඇහැට... ඕක හරි යනකල් උන්නොත් මේක කරන්න වෙන්නෙ නෑ
@@ChamaraSumanapalaම්ම්ම් තනි ඇහට කඳුලු අවා නේ රුසියානු ප්‍රදානියාව මරලා දැම්මාට සුමනේ😢😂
🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️
සහෝදරයා නොදන්න දෙයක් මේ අහන්නෙ...
යුද්ධයකදි හමුදා නායකයින් හෝ සේනාධිනායකයන් ඝාතනය කිරීම එකී යුද්ධයටම අදාල කාරණයක් නේද...ඒක කුමන පාර්ශවයෙන් උනත් අනික් රටවල් වලට හෙලා දකින්න තරම් දෙයක් නෙමේ නේද
යුද්දය තියෙන්නෙ යුද බිමෙ
@ රටවල් දෙකක් අතර යුද්ධයක් තුල වෙනම යුධ භූමියක් නෑනේ...ඒ රටවල් දෙකේ සමස්ථ දේශසීමාවම යුධ භූමියම තමා..රුසියාව යුක්‍රේනය පුරාමත් යුක්‍රේනය ඔවුන්ට හැකි පමනින් රුසියාව පුරාත් ප්‍රහාර එල්ල කරන්නෙ ඒ නිසාම නේද..අනික යුධ හමුදා නිළධාරීන් කොහොමත් ඉලක්ක කරනවනෙ යුද්ධය තුල.මට තියෙන ගැටලුව උනේ ඇයි රුසියාව එහෙම ඉලක්ක ගන්නෙ නැත්තෙ කියන එක....ඒකට හේතුවක් වන්නේ යුක්‍රේනයේ ආරක්ශාව ඉහල නිසාද නැත්නම් වෙනත් හේතූන් නිසාද කියන එක පැහැදිලි මදි...යුක්‍රේනය නම් දැනට විශාල ඉලක්ක ගානක්ම ගත්තනෙ
ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා යුද නොවෙන නායකයන් ඝාතනය නොකල යුතු යි කියලා @@Freedom......146
@@Freedom......146මේ දැන් තියන දීර්ඝකාලීන යුද්ධයේ අරමුණ යුක්‍රේන භූමිය අල්ල ගැනීම මිස යුක්‍රේනය විනාශ කිරීම නොවේ.රුසියාව අල්ල ගත්ත නගර ආයෙ තිබුණටත් වඩා හොඳට හදලා ඒවගෙ යුක්‍රේනයෙන් පැනලා ආපු මිනිස්සු සහ රුසියාවෙ මිනිස්සු ඒවගෙ පදිංචි කරවීමෙන් ම ඒ ගැන තේරෙනවා.අනික රුසියාවට එල්ල කරන හැම ප්‍රහාරයකට ම ඔරොත්තු දෙන්න තරම් හැකියාවක් රුසියාවට තියනවා.මොකද රට ඇතුළෙ ආරක්ෂක පද්ධතියක් වගේ ම හොඳ කම්කරු බලකායක් ඉන්නවා.මම යුක්‍රේනයෙ ඉද්දි එහෙම තත්ත්වයක් ඇත්තට ම දැක්කෙ නෑ.මොකද එක attack එකකින් උනත් සමස්ත යුක්‍රේනයට ම බලපෑම් උනා.උදාහරණයක් විදියට දැන් වෙද්දි රටේ ගොඩක් අයට මූලික යටිතල පහසුකම්වත් සපුර ගන්න හැකියාවක් නෑ.යුක්‍රේනය අවුරුදු තුනක් ගිහිල්ලත් රුසියාව ඇතුළෙ ඔහොම හරි attack එකක් කරපු එක ඇත්තට ම හොඳයි ඒත් හොඳට ම මදි.මොකද යුක්‍රේනය ඇතුළට Russian FSB agents ලා රිංගන්න පටන් ගත්තෙ යුද්ධය පටන් අරං මාස 6 ක් යන්නත් කලින්.kraken force එකත් ඉන්නෙ සෙලෙන්ස්කිගෙ ආරක්ෂාවට මිස රටේ ජනතාවගෙ නෙමේ.ආයෙ ඔහොම පුටින්ගෙ කනෙන් රිංගලා ප්ලෑන් කරලා රුසියාවෙ ඇතුළෙ attack එකක් කරන කොට යුක්‍රේනය කියලා රටක් ඉතුරු වෙයිද දන්නෙත් නෑ.රුසියාවෙ එකෙක් මරයි.එතනට තව එකෙක් වෙයි.ඒත් යුක්‍රේනයෙ මුල ඉඳල ම ඔහොන high rank officers ලා මැරි මැරී ගියා.පළවෙනි අවුරුදු දෙක නම් එහෙම ගියා පස්සෙ අර අණ දෙන නිළදාරීන් මළා ම ඒවට ආවෙ අත්දැකීම් අඩු තරුණයො.උදාහරණයකට Vuhledar වලදි යුක්‍රේනයෙ tank division එකක high rank officer කේක් මැරුවා.ඒ තනතුරට ආයෙ ආවෙ අවු.21 විතර උන අත්දැකීම් අඩු තරුණ commander කෙනෙක්.Vuhledar බිඳ වැටෙන්න එක හේතුවක් උනේ ඔහුගෙ අදක්ෂකම.අනික යුක්‍රේනය එල්ල කරපු ප්‍රහාර ගොඩක් තිබුණත් සාර්ථක ප්‍රහාර කීපයක් විතරයි තියෙන්නෙ.millitary targets වලට ගහන්නැතුව මොස්කව් වගේ ජනාකීර්ණ ප්‍රදේශ,s400 radar නිපදවන factory,හමුදාවට නිළ ඇඳුම් මහන factory වගේ ස්ථාන නෙමේ ප්‍රබල ටාගට් කියන්නෙ.යුක්‍රේනය ප්‍රබල target කියලා විනාශ කරේ ammo depot විතරයි.අනික හැම ප්‍රහාරයක් හමුවෙම රුසියාව වේගයෙන් අනුවර්තනය උනා.යුද්ධයකදි ඇහැට පේන්න ලොකුවට පුපුරන්න කරන ප්‍රහාර නෙමේ.රුසියාව යටින් ගහන ගේම් නිසා යුක්‍රේනය හෙමීට කඩා වැටෙන හැටි දන්නෙ යුක්‍රේනයෙ ඉඳපු අය ම විතරයි.
සෙලෙස්කිට ශොට් එක දෙවිද
පුටියට ෂොට් එක දෙන්න බැරි වෙයිද
යුකියො කොච්චර මෝඩද ළඟ ඉන්න රට ගැන අවබෝධයක් නැනේ...
රුසියාව ගැන යුක්‍රේණයට තියන අවබෝදය නිසා තමයි ඔයවගේ game දෙන්න පුලුවන්...😂 ඔකට රුසියාව ප්‍රතිචාරය පළ කරත් එක මහලොකු දෙයක් නෙවෙයි.මොකද ඌව මරන්න කලිනුත් රුසියාව යුක්‍රේණය ඉලක්ක කරනවනේ...😂
Oya රුසියාව ta කඩේ yanawe neda. .e වුණාට api ukraine ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
❤❤rusiya❤❤
ලොක්කා මැරැන නිසා චාමරයා අඩලම.ඇස්.රතු.වෙලා😂😂😂😂😂😂
තනි ඇහැට ඇඩෙන කතාව අහලා තිබ්බට දැක්කෙ අද ? 🥲🤭
😂😂😂😂
🤣🤣
@@charithbro3852 උඹේ ගුරාගෙ නස්ටික හමුදාව ගැන ද කියන්නෙ?
ඌට ඉංග්‍රීසි ටිකක් උගන්නපන් මුලින්ම