වතුකරයේ දළු නෙලන කාන්තාවන්ට අලුතෙන් ලැබුණු ගැජමැටික් එක | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 237

  • @madusankakurera1218
    @madusankakurera1218 День назад +135

    එ වැඩේටනම් ගොඩාක් සතුටුයි ,අපි රස කර කර තේ බිවුවට දලු නෙලන අය කොව්චර දුක් විදිනවද ,වැස්සටත් වැඩ කරන මිනිස්සු ,එ මිනිස්සු ගැන හිතුවට ගොඩක් ගොඩක් පින් 👍👍👍👍🙏🙏🙏🙏

    • @nirosharohini9387
      @nirosharohini9387 День назад +4

      ඒක හොද වැඩක්.හැබැයි ඉතින් රස තේ නම් අපිට ලැබෙන්නේ නෑ.ඒව සේරම පිටරට..

    • @pushparani6825
      @pushparani6825 День назад +2

      අනේ ගොඩක් පින් සිද්ද වෙනවා.ඒමහත්තුරැන්ට මෙිවගෙ දෙයක් කලාට ලංකාව පුරාම තේදළු නෙලන හැමකෙනාටම ලබාදෙනවනමිි.හොදයි.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 День назад +81

    හරියටම හරි . ඔන්න යුතුකම් වැඩ කරන අයව බලා ගන්නවා හොදින් .
    ජයම වේවා !

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 День назад +72

    අනේ ලොකු පිනක් මෙච්චර කාලයක් අව්වෙ පිචිචුනා මේක hoda දෙයක්ද එතුමන්ට ගොඩක් පින් කළ උපකාරයට 👍👍👍👍

  • @Sanu19455
    @Sanu19455 День назад +48

    අනේ නියමයි. මේ අහිංසක මිනිස්සු ඉදිරියේදී අව්වට වේලෙන්නෙත් නෑ වැස්සට තෙමෙන්නෙත් නෑ. මෙය හඳුන්වා දුන් හැමෝටම ගොඩක් ස්තුතියි. 🙏🏻💐💖❤️🥰

  • @geethahabaragamage
    @geethahabaragamage День назад +43

    ඉතාමත් වටිනා වැඩක් ------------- බූට් දෙකක් ලබා දෙන්ඩ ක්‍රියා කලොත් ගොඩක් හොඳයි කුඩල්ලෝ ගෙන් සහ අනිත් සතුන්ගේ වගේම වැසි කාලෙට අසනීප වලින් වලකෙන්ඩ පුළුවන් .......

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy День назад +97

    ඇත්තටම මේ වතු අධිකාරීවරයා කරපු දේ හරිම වටිනවා හැම වතු අධිකාරයෙක්ම මෙය අනුගමනය කරනවනම්ම් හොඳයි

  • @KaLm-ff7lw
    @KaLm-ff7lw День назад +37

    අනේ හොඳ යි. ගොඩක් දුක් විඳින අම්මා ලා

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 День назад +13

    නියමයි. මේ අහිංසක මිනිස්සු ඉදිරියේදී අව්වට වේලෙන්නෙත් නෑ වැස්සට තෙමෙන්නෙත් නෑ.එ මිනිස්සු ගැන හිතුවට ගොඩක් ගොඩක් පින්

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 День назад +30

    ගොඩාක් වටිනා වැඩක්.❤️❤️👍👍

    • @sarathkumara4475
      @sarathkumara4475 День назад

      උබත් ,තේ දළු නේළනවද?

  • @PathamaNagoda
    @PathamaNagoda День назад +19

    නියමයි. බෝහෝම. පින්

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara День назад +34

    සුළඟට මෙය ඔරොත්තුදෙන්නේ නම් තවත් හොඳයි...❤❤❤

    • @shadowfax49
      @shadowfax49 День назад +5

      ඔව්... අපි බලාපොරොත්තු වෙමු ඉදිරියට ඒක තව update වෙයි කියලා. ඉස්සෙල්ලාම යම් විසඳුමක් මෙහෙම පටන් ගත්ත එක ගොඩාක් වටිනවා..

  • @w.aAnura
    @w.aAnura День назад +6

    ඉතාමත් හොද කළමනාකරුවන්ගේ හොද තීරනයක්. ජයවේවා.

  • @KkJayawickrama
    @KkJayawickrama День назад +2

    අනේ ඒ මහත්තය ට බොහොම පිං. බ්‍රිටිස් දෙකක්. ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවානම්. ඉතාමත්. වටිනවා,,,❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m День назад +11

    ❤❤❤❤❤❤ ඉතා ම හොඳ වැඩ ක්....

  • @Wuggy_773
    @Wuggy_773 21 час назад +2

    ඇත්තටම පින් මේ වැඩේටනම් ❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 День назад +24

    සේවකයන් ගැන සිතා වැඩ කරන හොරණ වැව්ලි සමාගමට හා CEO මහතාට ප්‍රනාමය.. සතුට.. පලකරම්

    • @ghdwijesena7524
      @ghdwijesena7524 2 часа назад

      ධම්මික පෙරේරා මහතා යටතේ ඇති ආයතනය කි

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd День назад +25

    මමත් ඉස්සෙල්ල ඕක හිතුවා.හොද දෙයක් සාර්ථක වේවා.නාලක රණසිංහ කලවාන

  • @rushikapeiris2415
    @rushikapeiris2415 День назад +7

    නියමයි .ඇත්ත ටම වටිනවා

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara День назад +7

    ඇත්තෙන්ම එ ගැන හොගක් අගේකරනවා ...තේ ...හැමොගෙම ප්‍රියතම පානයක්.. මේ වැඩකරන අයගැන මීටත් වඩා හොදින් හොයාබලා සලකන්න...❤❤❤❤

  • @shiromanie2259
    @shiromanie2259 День назад +3

    හරිම සතුටුයි. තවත් දියුණු ක්‍රම ලැබේවා .❤🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 23 часа назад +1

    අනෙ පවි එයාට දෙවියන් පිහිටයි බොහොම පින් 🙏🙏🙏💯🇱🇰🇦🇪

  • @DilrukshiPremalal
    @DilrukshiPremalal День назад +6

    හුගක් වටින දෙයක්...👍

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t День назад +7

    හරිම සතුටුයි දැක්කම මේවා පෙන්නන්නේ නෑ හිරු දෙරනේ

  • @SriLanka-n5p
    @SriLanka-n5p День назад +1

    ඔබ තුමන්ලාට ගොඩක් පින් මේ අසරණ මිනිසුන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරල දුන්නට 🙏ස්තුතියි 🙏

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 23 часа назад +1

    බොහොම වටිනා වැඩක්.❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y День назад +10

    පව් එයාල❤❤❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 20 часов назад +1

    මේ නිස්පාදනය කල අයට ගොඩක් පින් 🙏

  • @lankalanka7765
    @lankalanka7765 День назад +1

    බුදු සරණයි ඒ සියලුම දෙනාටම

  • @nalakawijerathne281
    @nalakawijerathne281 День назад +6

    කොචරනම් සතුටුද❤❤❤ අපිට❤❤ ආදරෙයි.. ආදරෙ වපුරවපල්ලා❤

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama День назад +5

    ගොඩක් හොඳ වැඩක්.

  • @damithpushpa6483
    @damithpushpa6483 День назад +5

    අවංකවම සුපිරි වැඩක්

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne1884 День назад +2

    ජය වේවා සුබ පැතුම් 🎉🎉🎉🎉🎉

  • @ritaadikarama2464
    @ritaadikarama2464 День назад +6

    ඇත්තෙන්ම ඒක නම් ඉතාම හොඳ තීරණයක් ඒඅය් කොච්චර දුක්විඳන්වද?ඒකත් ඔවුන්ට ලොකු සහනයක් වේව.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon День назад +8

    1975 දී ඉටිරෙදි පොරවන්
    යන්තම් එලිය දකින කොට වත්තේ සීතලේ ගැහුණු සොහොරිය මයි දෙය්යනේ අදත්

  • @sandun2136
    @sandun2136 День назад

    ❤ නියමයි, තව එයාලගේන් අහන්න වැඩ කරද්දී ඒක නිසා වෙන අපහසුතා, තව මොනාද එයාලා හිතන ලේසි විදි. ඊට පස්සේ ආයේ modify කරලා ගන්න,
    දෙන්නෙක් ඕනේ නේ දාගන්න, තනියෙන දාගන්න පුළුවන් විදියට හදමු

  • @samirahulangamuwa3344
    @samirahulangamuwa3344 День назад +2

    Simple applycation for more than 150 years old industry. Really appreciate ble innovation.

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 День назад +2

    නියමයි!

  • @nilanthimanel-l3c
    @nilanthimanel-l3c День назад

    අනේ. ගොඩක් හොද දෙයක් බුදුසරණයි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 23 часа назад

    අඩේ සුපිරි ඒකනම් ස්තූතියි.

  • @champaheenkende5252
    @champaheenkende5252 День назад

    වටිනවා ඒ වැඩේ...❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 23 часа назад

    Respect❤❤❤
    From UK

  • @ashokperera3993
    @ashokperera3993 День назад +2

    Great technology.!!!
    Hats off to all of them initiated the project.!!!!

  • @soisvejai8771
    @soisvejai8771 19 часов назад

    Great innovation well done guys great humanity🙏❤️

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 14 часов назад

    Respect for the inventor, great work mate ❤

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 День назад

    මොන සැප පහසුවක්ද? ඒත් සතුටුයි මෙහෙම හරි පහසුකමක් ලබා දීම ගැන ස්තූතියි ..!

  • @JagathDon
    @JagathDon День назад

    Great 👍 👌 thanks ❤

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj День назад

    ඒ වැඩේ නියමයි ❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День назад

    උතුම් ක්‍රියාවක්..බුදු සරණයි ..

  • @nandani12453
    @nandani12453 День назад +1

    අනේ අපි වෙනුවෙන් වෙහෙසෙන අසරනයන්ට යහපතක්ම වේවා

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 День назад +1

    සියලුම දෙනාට නොමිලේ දෙන්න බොහොම පිං

  • @BfdzR7t
    @BfdzR7t День назад +2

    Excellent item 🎉 drone කිපයක් operate කරන්න කට්‍ටියගේ වත්තේ වැඩ කරන කොට සැප දුක බලන්න

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 День назад

    ඉතාමත් වටිනා සද් ක්‍රියාවක්.❤

  • @indrajithupul6395
    @indrajithupul6395 День назад

    ලොකු පිනක් ජය වෙවා

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 14 часов назад

    මේ දලු නෙලන්නියන් අවුවට, වැස්සට නොමැරී මැරී සේවය කරන පිරිසක්. ලොකු දෙයක් මේ දෙය. ස්තුති වැවිලි සමාගම ට.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 День назад +2

    තේ දළු නෙළන කාන්තාවන්ට විශ්‍රාම වැටුපක් ඒ අය රක්ෂ්ණයක් ඒවගේම එයාලගේ පඩිය වදිකරලා දෙන්න පවු අහිංසකයන්

  • @champajayakody4578
    @champajayakody4578 19 часов назад

    මේ කරපුදෙට නම් බුදු බව අත් වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏💐♥️♥️♥️♥️♥️🇮🇹

  • @dailymale2934
    @dailymale2934 20 часов назад

    අනේ හොඳයි.අසරණයින්ට සරණවෙන්න ඕනේ.

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 23 часа назад

    පව් අපි දැකලා තියෙනවා අව්වට පිච්චීගෙන වැස්සට තෙමීගෙන ඒ අය වැඩකරනවා. මේ සමාගම රටට හොද ආදර්ශයක් .තමන්ගේ සේවකයන්ගේ පහසුකම් සලසාදීම . අගය කරමු

  • @pushpaguruge2073
    @pushpaguruge2073 16 часов назад

    අනේ මේ වැඩේට නම් අපි ගරැ කරනවා....ස්තුති කරනවා.....කිසිම ආන්ඩුවකින් මේ අහිංසකයින්ගේ මෙ අවස්‍යතාව දැක්කෙ නෑ......අව්වට පිච්චි පිච්චි.....වැස්සට තෙමි ....තෙමි.....මහා දුකක් වින්දා....බන්දනාගාරවල ලියලා තියෙනවා හිර කාරයෝද මනුෂ්‍ය යෝය කියා....වතුකරයේ මිනිසුන්ද මනුෂ්‍යයෝය...හරිම වටිනවා.....

  • @MaleeshaSaranga
    @MaleeshaSaranga 23 часа назад

    Onna owai bn wada …niyamai ❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 День назад +2

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m День назад

    ඒක නම් හොද වැඩක්

  • @yajasaji5955
    @yajasaji5955 День назад

    නියමයි..

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 19 часов назад +1

    🙏🙏🙏❤️✌️🇱🇰

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 20 часов назад

    ජය

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp День назад +2

    ලංකාවේ හොදම තේ සියලූම ජනතාවට පානය කරන්න ලැබේවා.😂😂😂

  • @nirosharohini9387
    @nirosharohini9387 День назад

    ප්‍රසංසා කලයුතුයි.ස්තුතියි පාලක මන්ඩලයට.ඒ වගේම මේ අතින් කඩන එක වෙලාව ගොඩක් ගතවෙනවා සහ එයාලට වැඩි කිලෝ ගානක් දෙන්න පුලුවන් .වෙනත් රටවල කටර් එකක් පාවිච්චි කරනව .ඒවගේ දෙයක් හදුන්වා දෙන්න පුලුවන් නම් වටිනව..ස්තුතියි...

  • @HNGArts
    @HNGArts День назад

    මෙව්ව හිරු එකට පෙන්නන්නෙ nathidha.හරිම හොද සේවයක්.💐💐💐💐💐

  • @kemameniyo817
    @kemameniyo817 День назад

    මෙයනම් කාගෙ උනත් සුපිරිම වැඩක්

  • @anandawijesinghe
    @anandawijesinghe День назад

    ෂාහ්... හරිම අපූරුයි,, !

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 День назад

    Excellent 🎉 keep it up...❤❤

  • @KehelmbiarachigeAgnes
    @KehelmbiarachigeAgnes День назад

    A great invention.Highly appreciated

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 День назад +1

    Godak hoda deyak
    💝💝💝💝💝💝💝

  • @DinukaRavihara
    @DinukaRavihara День назад

    Harima honda wadak උසස් sithiwillak 🙏

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t День назад

    ගොඩක් පින් සිද්ධ වෙනවා රට ඉදිරියටම යන්න.

  • @MasonParker-h3w
    @MasonParker-h3w День назад

    සුපිරි

  • @pushparanjanee9499
    @pushparanjanee9499 День назад +1

    👍👍👍❤️💗🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 День назад +5

    තේ කර්මාන්තය මොඩිෆයි වෙනවා කියන්නෙ හොද දෙයක්.

  • @nandanidisa1031
    @nandanidisa1031 День назад

    අවුරුදු 77 කට පසු අපෙ දමිල සහෝදරයන්ට ලැබුන වටිනා තැග්ගක්,ඔබලට පිං සිද්ධ වෙත්වා

  • @AndKeep-kd7ru
    @AndKeep-kd7ru 22 часа назад

    තේ දළු තියෙන හැම පලාතකටම මෙි කුඩය මුදල් වලට හරි ගන්න සලස්වනව නම් ගොඩාක් පින්.දෙනියාය මොරවක පැතිවලට එවන්න.අනිවාර්යෙන් ලොකු ඉල්ලුමක් තියෙයි.කරුනා කරල පුලුවන්නම් එවන්න.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 23 часа назад

    Hodwedak pinsiduwei mage sahodreynta wedewedeyen lebewa harem lassnii❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 День назад

    Niyamai ❤❤❤❤

  • @nalakawijerathne281
    @nalakawijerathne281 День назад +3

    මිනිසුන්ට ආදරය කරන මිනිසුන් ආවම පෙනවද ලන්කාව ලස්සන වෙනවා❤

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 День назад

    Excellent initiative. Should implement for all estates.

  • @ranjipg607
    @ranjipg607 День назад

    Labaya Genama nositana tamange sewakayan Gena arunika wena taramata obalata site suwaya lebenawa siyalu watu hehiyanta meth sith pahala wewa 💐💐💐♥️♥️♥️

  • @martinphillip2440
    @martinphillip2440 День назад

    Great effort

  • @shadowfax49
    @shadowfax49 День назад +1

    මේ media සහෝදරයා ප්‍රශ්ණ අහන එක ඇහුවාම ඔක්කොම එපා වෙනවනෙ. එකයි දෙකයි තුනයි කිවුවම ආයෙත් අහනව දෙකයි එකයි කීයද කියල. ඉවරයක් නෑ එකම දේ ඇහිල්ල.

  • @prasangikalahandapura9097
    @prasangikalahandapura9097 23 часа назад

    Shaaaaaaaaaaa harima hoda.wadak .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanzthomas5052
    @shanzthomas5052 День назад

    උතුම් වැඩක් පින් සිද්ද වෙනවා තවතවත් නිර්මාන කරන්න සක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 18 часов назад

    තවත්කෙනෙක්ගේ දුකක් අදුනගෙන ඒකට ක්‍රියාත්මක වෙන එකත් මනුස්සකමක්

  • @travelwithchuti2874
    @travelwithchuti2874 День назад

    Very good idea ❤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 День назад

    No words ❤❤❤🌱 🇱🇰

  • @ameenudeenahamedlebbe5473
    @ameenudeenahamedlebbe5473 День назад

    This is a great action by the Authorities.
    Simple and but a useful way to protect them from rain and sun replacing the basket and the fertilizer polythene bags.
    Using the technology they can make better gadget which can replace these items.
    Especially one can be used in extreme weather conditions like heavy wind and rainy seasons.
    Indirectly the production also going to increase when workers appreciate the new move and work with enthusiasm 😊

  • @dinudinesha9541
    @dinudinesha9541 20 часов назад

    පව් අනේ එයාලා 😢❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 День назад

    ගොඩාක් හොදයි ❤️❤️❤️❤️

  • @pushpagunasekara1254
    @pushpagunasekara1254 День назад

    වැඩිපුරම රටට ශ්‍රමදායකත්වය සපයන මෙවැනි කාන්තාවන්ට අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවක් ලබාදීම ඉතා අගනා ක්‍රියාවකි

  • @srilath838
    @srilath838 День назад +1

    Very good අපේ වගාවන් වලට තාක්ෂණය genna පුළුවන් නම් ආණ්ඩුවට ලකුණු ලැබේ Chinese metherd වටිනවා අපි ගන්නේ නැ

  • @TakeoGamingYT
    @TakeoGamingYT 23 часа назад

    ටික ටික qulity එක වැඩි වෙන්න ඕන ඒ මිනිස්සු ගෙ♥️

  • @wmapbw8444
    @wmapbw8444 День назад +2

    නියමයි වහින්න එනවා වගේ. කාර්යක්ෂමතාව වැඩි වෙයි.

  • @HiranthaRamanayaka
    @HiranthaRamanayaka День назад

    Good job