Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුර ජානදි පති තුමා ඇතුළු මාලිමා අන්ඩූවටත් උදව් උපකාර කරන සැමටම ජායෙන් ජායම වේවා
රැකියාවන් ද ඇතිවෙනවා කීප දෙනෙකුට හෝ හැදෙනවානි මධ්‍ය පරිමාණ මොල්ද දියුණු කල යුතුයි
රජයට වී නොදෙන කිසිම ගොවියෙකුට සහනාධාර දෙන්න එපා.
Goviyo rajayata vi denawa mama vi 7000 kg denna sudanamen inne
❤@@wajanakasiriwardana4231
Ai goviyyata aswasuma danawda,
Oyaa TOBAIYEK Neda.
Rajayata vee nodi thopi prasna vitarak genta epa ewath vee dunnu ewntama gihin kiyapalla
හරිම සතුටුයි මෙහෙම දකිද්දි මෙවැනි දේවල් වලට උදව් වෙන සියලු දෙනාටම ස්තුතියි.👍👍👍👍🙏🙏🙏🧭🧭
💪💪💪❤❤
👍👍
මේ ජාතිකවස්තු කැළෑවැද්දූ රටපාලනයකළ කාළකණ්ණි පාලකයින්ට හෙණම ගැසියයුතුයි.
අනිවාරයෙන්ම ..
සහතික ඇත්ත ඕකුන්ට හෙන ගහපියෝ
Mewa whanna salaswala hal mafiyawata raja karanna dunna nodakin
Yako j v p eunne ova Gini thibbe me comment Dana UN aniwarayen 1990 ho 2000 eha eun wimol wagema ewaye wachana kiyai Gini thibbada kiyala 88 89 ahala balapalla
Mahindata nm pala deela tyenne.holmank wage uu dan
ඕක කඩාකප්පල් කරයි අර සහල් ඒකාධිකාරය. දැඩි සැලකිල්ලෙන් ඉන්න. උන් කැමති නැ
ඔව්.ඔව්.පව්කාරයෝ ඉන්නවාන්...
උණ්ට හැමදාම රඟන්න බෑ
❤❤❤ රට ගොඩ නගන්න වෙර දරණ මාලීමා ආණ්ඩුවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
ඒ සඳහා උදව් කරන උපදෙ දෙන සැමටම ස්තූතියි
ඩඩ්ලීලාට රගන්න දීලා රනිල් රාජපක්ෂලා වහලා දාපු සම්පත් තමයි මේ 😢
ඔව් බන්😢😢😢😢😢😢😢😢😢
ඇත්ත 🤍
❤❤❤අපි ආන්ඩුවට ගොඩාක් රෙස්පට් කරනව ජයවේවා වැටෙන්න දෙන්න එපාඅපේ ආන්ඩුව
කන්තලේ සීනි කර්මාන්තය ආයෙත් ඔඅටන් ගන්නවානම්.......හරිම සතුටක්.........
නියමයි ජනපති ඇතුලු මාලිමාවේ සියලුම අයට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් චන්දෙ දුන්න අය වසයෙන් කැමති ස්වෙච්චාවෙන් උදව් කරන්න. අනුරාදපුර අපි.👍👍
මිනිස්සු එකතු උනාම කරන්න බැරි දෙයක් නෑ
ඔබ හරි ❤
🙏🙏🙏🙏🙏
සතුටුයි නිශ්පාදන ආර්ථිකය අරබන්න ❤
මේ අපරාධ කරලා දැන් හාල් ගැන හිටපු අය කෑගහනවා
සාමූහිකත්වයතුල සියල්ල ජයගත හැකිය
සමගිය බලයවේ..🎉
ඔව් ඒක ඇත්ත.❤
බලාපොරොත්තු උනදේ සිද්ධ වෙමින් පවතිනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
කැනඩාවේ සිට ඉතාමත් ගවුරවයෙන් සතුටින් දකිමි ඇමතිතුමා ඇතුලු සහෝදරත්වය,බොරු දොඩවන දූෂිතයින් ඉතුරුකලේ කෝටිගණනින් ප්‍රශ්න, කුණු ගොඩවල් පමණි,ඔබසැමට ආදරය ❤
නියමයි මේවාතමයි කරන්නඕන වැඩ. මේවගෙ රජයෙ මහපරිමාන සහල් නිශ්පාදනාගාර කීපයක් ක්‍රියාත් කලොත් රජයට පුලුවන් ගොවියාටත් සාදාරනයක් කරලා පාරිබෝගිකයාටත් සහන මිලකට කන්න බත් පත ලබාදෙන්න. සුපිරියි සුපිරියි සුපිරියි. මේවාතමයි වෙන්නම ඕන. ජයවේවා. සහභාගිවුන සැමදෙනාටම. කෝටිවාරයක් ස්තුතියි.🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤
Ow ape rata godayanawamai.
දැන්තමයි විශ්‍රාම්ක රණවිරුවන්ගෙ සේවය ලබාගන්න ඕනෙ වෙලාව.
අනේ අමිමෙ එපා. ටික දවසක් යනකෝට අපිට අරක නැ. මෙක නැ . ස්ථිර කරේ නැ. ඔවා කියාගේන එන්නේ.
@MiltonSenadeera-gs8xh ස්වේච්ඡාවෙන්ම වැඩකරන්නෙ.ඒකට තමයි විශ්‍රාම්ක රණවිරු සංසදය හැදුවෙ.
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
කොහොම hari appe ජනාධිපති තුමා ...උදව් කරලා මේවා ගොඩ දමන්න ...
ජනාධිපති තුමනි රටදියුනු කරන්න යොදස්ක්තිය 🙏🪔ලඑබේවා
Nawaththanna ena awnwa janathawa balaganie jada maddaya thawa tikkalae nithi wenas karala okun padam ugannamu
මේ වගේ හොදවැඩපෙනෙන්නෙනෑනරින්ට,උන්ට,ඕනකොමිස්ගහන්නෙ
උද්යෝගය දැක්කම සතුටුයි.... අනේ අපේ රටට හරි යන්න ඕන .. සැමට පින්.. එකතු වුනොත් කෙතරම් දෙයක් කල හැකිද..?? සැමට අපගේ ප්‍රනාමය
පට්ට ආණ්ඩුව ❤❤❤
අනුර ජනාධිපතිතුමනි ඹබට ගොඩාක් පින් මාලිමාවට ජයවෙවා🙏🙏🙏🙏🙏🙏👌🎉🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ සැමට විශ්ව මාතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි
නියම වැඩ රජයේ සියලුම වී ගබඩා වී වලින් පුරවන්න ඔබසැමට තෙරුවන් සරනයි.
සහෝදරවරුනි ඔබ ගැන ඉතාමත්ම ආඩම්බරයි .සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකි දිරිය ලැබේවායි අවංකවම ප්‍රාර්ථනා කරමි .ආදරණීයයි .ජයෙන්ජය පතමි .❤
Ow
Excellent ❤❤❤
ඇත්තටම සතුටුයි❤🎉
ගරැ ජනාධිපතිතුමා ඇතුලු වැඩ කරන සියළුම දෙනාට ගොඩක් ස්තුතියි .අපි එකතුවෙලා මෙ සුන්දර රට ගොඩගමු.❤❤❤❤
අනේ හරිම සතුටුයි .පසුගිය කාලකණ්ණි රටට කලඅපරාද තමයි මේ.අපේනවරජය සදාදිනේවා ❤❤❤❤❤❤
ස්තූතියි සහෝදරයා
හරිම සතුටක්. දැනෙනව.සහභාගි වෙන සැමට.පින්. මොන තරම්.අපරාධයක්ද.මෙවැනි තැන් අතහැර දැමීම
අහිංසක මිනිස්සුන්ට රැකියා ලැබෙයි ඉදිරියේ හාල් නැහැ කියලා අඬන්න ඕනේ නැහැ අපේ රට දියුණුව බලාගෙන අපි අනුන්ගේ රටවල්වල ඉඳගෙන සතුටු වෙනව අපේ රටට දළදා සමිඳුන්ගේ් පිහිටයි මේවා පිරිසිදු කරනා හැමෝමටම සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
අපේ කතිරෙ බලය කොහොමද මහ මෝලන්ට උන ගැනෙන්න රජය දමන වැඩ ටික කොහොමද ජයවෙිවා ජනාධිපති තුමනි ඔබට දිරිය ශක්තිය ලැබෙිවා යි අපේ පැතුම.
ජනාධිපති අනුර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා වැඩ කරන සියලුම දෙනාට ජයවේවා ....
අනර්ගයි ඔබ සියලු දෙනාගේම උත්සහයන අනුර ජානදි පති තුමා ඇතුලු මාලිමාවේ සියලුම අයට මාගේ ප්‍රණාමය යුරෝපයෙන්♥♥♥♥
ඔබතුමාලාගේ සහෝදරත්වයේ කැපවීමට අපේ ආශිර්වාදය.🙏🙏🙏✨🙏
මේ රට ගොඩනැගීමට වෙර දරණ දැයේ දූ පුතුන්ට අපගේ ප්‍රණාමය. ජයවේවා සෙත් වේවා.
❤,great job.
මේක තමයි අපි දකින්න කැමති වුණු වෙනස ❤❤❤
සුපිරිම සුපිරිම ❤❤❤❤❤❤❤
ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට හාල් මෝල් 3 බැගින් මෝල් 12 ක් හා හොස්පිට්ල් වලට අවශ්‍ය හාල් නිපදවීමට හාල් මෝල් තුන හතරකුයි ලංකාව පුරා පිහිටෙව්ව නම් ඒ ආයතන වල වියදමත් අඩු වෙනව, වැඩිහාල් සමුපකාර හරහා පාලන මිලට ජනතාවට දෙන්නත් පුලුවන්.සතොසට අවශ්‍ය හාල් සතොසටම නිපදවා ගැනීමට හාල් මෝල් තුන හතරක් දැම්ම නම්, මහ මෝල්ලු හාන්සියි.රටේම සල්ලි වියදම් කරල හරි පටන්ගන්න ඕනෙ ඒ වගේ වැඩ.
Good speech
නියමයි 👍👍🙏🙏🙏🙏💗💗💗
Great ...Amazing ❤❤❤❤
Jayawewa
❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏
පිරිමි වැඩ කරන්න පටන් ගන්න කාන්තාවො රට යවන්න එපා
Ow anee lama parapura araksha karannema kanthavoo.Ammala rata giya nisa daruvoo nomaga giya
බලන්නකො කරලා තිබෙන අපරාදය. රටෙි මිනිසුන්ගෙ මුදල් නාස්තියක් . ජනාදිපති තුමාට සහ සහයෝගය දෙන ඹබ සැමට ස්තූතියි ❤❤❤
මෙන්න නියම වැඩක්.
ජයවේවා
මාළිමාවට අපි ආදරේ ඒකයි . 💙❤💙❤💙❤💙❤💙❤💙❤💙වැඩ කරන සහෝදර සහෝදරියන් හට ජය වෙිවා !💐💐
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
ජය වේවා
හැම දිස්ත්‍රික්කයකම නියෝජිතයන් නම් කරලා ස්ථාන වෙන් කරලා වී අරගන්න ඕනේ සියලු ගොවියන්ගේ වී රජයේ ඒ තැන් වලට දෙන්ඩ කියන්න ඕනේ එහෙම නැත්නම් දෙන ආධාර දෙන්න එපා
සතුටුයි ❤❤වී වේලිමේ යන්ත්‍ර කිරියාකාරි මට්ටමක තියනවාද ඒක ගැන හැමෝම සැලකිල්ලට ගන්න ඕන
ශුද්ධ පවිත්‍ර කලාට කමක් නැහැ. ලොකු ගස් නම් කපන්න එපා. යුරෝපයේ ගස් තියල බිල්ඩින් අයින් කරනවා. ඒ එයාලා ගසක වටිනාකම දන්න නිසයි.
ගූ නාලිකා වලට මේවා පේන්නෙ නෑ
අපි දුන්න ඡන්දයට සාදරනයක් ඉස්ට වෙමින් පවතිනවා අපිට සතුටක් තියනවා කඩුවෙල අපි 👍👍👍👍
අනෙ බොහොම පින්
Wow! .Superb ! ❤❤❤❤❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට උදා වේවා. සියලු දෙනාට බොහොමත් පින්🎉❤❤❤
තෙරුවන් සරණයි.අපේ මාතෘ භුමිය සුරකින්නට වෙර දරන හැමෝටම 🙏🙏🙏ජයවේවා.💐💐💐
සියතයි සිරසයි හැමදාම මිනිස්සු එක්ක හිටියාඒ මාධ්‍යයන්ට අපේ උපහාරය
ජයවේවා අපේ ටී බී සහෝදරයා ❤️🔥❤️🔥❤️🔥
නියමයි...❤
හරිම සතුටුයි .ඒ හැම කෙනාම එකාවගේ එකතු වී රට ගොඩ ගමු❤
ජයවේවා ❤❤
Wada karan apa ජනතාවට බොහොම pin.. b.s හැමෝටම
Good job
Niyamai niyamai niyamai npp Jaya wewa malimawa Jaya wewa Italy apith
Jaya weva sri lanka❤
සුපිරි ❤❤❤❤❤❤
Superi Jaya weva Lankawa diyunu weva ❤️❤️
තාප්පවල.රූප අන්දමින් කරපු කෝලම්වලට වඩා මොනතරම් වටීනා....
ඇත්තටම හොද වැඩ
ආදරෙයි.මාලමාවට ජනාධිපතිඇතුලු.සියලුම.දෙනාටත් උදවිිකරන හැමදෙනාටත් ජයෙන්.ජයවෙිි මගේ මාතෘභුමියට ජයවෙිිවා
Wade karamu ❤ love your mother Land ❤ NPP ❤️
වී ගොවියෝ හැමෝටම කියන්න ඕන රජයටම වී ටික දෙන්න කියලාවී ගොවියෝ හැමෝටම කියන්න ඕන රජයටම වී ටික දෙන්න කියලා. ඒකට ස්ථාන නම් කරලා හැම දිස්ත්‍රික් එකම තියන්ඩඕනේ
නියමයි සහෝදරයා නියම වැඩක් 😊😊🎉🎉
නියමයි. ජය වේවා. ගොඩක් පිං. 👍🇱🇰🧭
මෙතුවක් රට පාලනය කරපු හැම දේශපාලුවෙක්ම කල්‍රෙ විකුණා ගෙන කෑම තමා. උන්ගෙ හෙන්චයින්ට කොමිස් එන විදිහට වැඩ කලා. මේ තරම් සම්පත් තියාගෙන තමා හිගා,කන්නෙ. ඕකුට හෙන් හතම ගහන්න ඕනෑ . මෙතුමා ජනාධිපති නොවෙන්න මේවා කවදාවත් කෙරෙන්නේ නැහැ .ඒක තමා මුන් දැන් කුලප්පු වෙලාඉන්නෙ.
ජය වේවා, ඉදිරියටම යමු.
Woooow well done all of you ❤❤❤❤❤❤
පෙර තිබූ ස්වයංපෝශිත ආර්තිකය නැවත පැමිනීම ගැන ඉතාම සතුටුයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවෙවා අපේ රටට...
වසර 76 කට පසු අපේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.
මිනිස්සු එනකම් වැඩකරන්න බලාගෙන ඉදලා වගේ මැෂින් ටික...❤
හොර කම් නැති උනාම හැම්දේම හොදින මිනිස්සුන්ට රැකියා❤❤
Api hemoma eka wage ape rata gena hithanna oni ❤❤❤❤❤
❤️
Wow ❤ malimavata ජය වේවා ...godaaak සතුටුයි ❤❤❤❤❤
ඇත්තටම සතුටුයි.මෙව වෙන්න ඕන.
*මහජන සංඛ්‍යාත ඉදිරි අවුරුදුවල සිරගත වීමට නියමිත ගෙම්බන්පිල වැනි තක්කඩින්ට වෙන් කරන කුඩ්ඩගෙ චැනල් එක සහ නයි-දෙරණ වැනි ජඩ නාලිකා භංග වේවා. රට වෙනුවෙන් පෙරට ඇවිත් තියෙන මේ වගේ පොඩියට කරගෙන යන RUclips නාලිකා මේ රටට සම්පතක්. ජාතික ජන බලවේගයට ජය වේවා!*
ජයවේවා ""!බල්ලො බිරැවට අපේ ගමන අපි යමු.
Great job ❤❤❤
අන්තිමට කියපුදේ එල...........❤❤❤❤
ඔබ සැමට ජයෙන් ජයම වේවා...ස්තුතියි..
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ජය
සතුටුයි මේවා දැක්කාම 🤍
අනුර ජානදි පති තුමා ඇතුළු මාලිමා අන්ඩූවටත් උදව් උපකාර කරන සැමටම ජායෙන් ජායම වේවා
රැකියාවන් ද ඇතිවෙනවා කීප දෙනෙකුට හෝ හැදෙනවානි මධ්‍ය පරිමාණ මොල්ද දියුණු කල යුතුයි
රජයට වී නොදෙන කිසිම ගොවියෙකුට සහනාධාර දෙන්න එපා.
Goviyo rajayata vi denawa mama vi 7000 kg denna sudanamen inne
❤@@wajanakasiriwardana4231
Ai goviyyata aswasuma danawda,
Oyaa TOBAIYEK Neda.
Rajayata vee nodi thopi prasna vitarak genta epa ewath vee dunnu ewntama gihin kiyapalla
හරිම සතුටුයි මෙහෙම දකිද්දි මෙවැනි දේවල් වලට උදව් වෙන සියලු දෙනාටම ස්තුතියි.👍👍👍👍🙏🙏🙏🧭🧭
💪💪💪❤❤
👍👍
මේ ජාතිකවස්තු කැළෑවැද්දූ රටපාලනයකළ කාළකණ්ණි පාලකයින්ට හෙණම ගැසියයුතුයි.
අනිවාරයෙන්ම ..
සහතික ඇත්ත ඕකුන්ට හෙන ගහපියෝ
Mewa whanna salaswala hal mafiyawata raja karanna dunna nodakin
Yako j v p eunne ova Gini thibbe me comment Dana UN aniwarayen 1990 ho 2000 eha eun wimol wagema ewaye wachana kiyai Gini thibbada kiyala 88 89 ahala balapalla
Mahindata nm pala deela tyenne.holmank wage uu dan
ඕක කඩාකප්පල් කරයි අර සහල් ඒකාධිකාරය. දැඩි සැලකිල්ලෙන් ඉන්න. උන් කැමති නැ
ඔව්.ඔව්.පව්කාරයෝ ඉන්නවාන්...
උණ්ට හැමදාම රඟන්න බෑ
❤❤❤ රට ගොඩ නගන්න වෙර දරණ මාලීමා ආණ්ඩුවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
ඒ සඳහා උදව් කරන උපදෙ දෙන සැමටම ස්තූතියි
ඩඩ්ලීලාට රගන්න දීලා රනිල් රාජපක්ෂලා වහලා දාපු සම්පත් තමයි මේ 😢
ඔව් බන්😢😢😢😢😢😢😢😢😢
ඇත්ත 🤍
❤❤❤අපි ආන්ඩුවට ගොඩාක් රෙස්පට් කරනව ජයවේවා වැටෙන්න දෙන්න එපාඅපේ ආන්ඩුව
කන්තලේ සීනි කර්මාන්තය ආයෙත් ඔඅටන් ගන්නවානම්.......හරිම සතුටක්.........
නියමයි ජනපති ඇතුලු මාලිමාවේ සියලුම අයට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් චන්දෙ දුන්න අය වසයෙන් කැමති ස්වෙච්චාවෙන් උදව් කරන්න. අනුරාදපුර අපි.👍👍
මිනිස්සු එකතු උනාම කරන්න බැරි දෙයක් නෑ
ඔබ හරි ❤
🙏🙏🙏🙏🙏
සතුටුයි නිශ්පාදන ආර්ථිකය අරබන්න ❤
මේ අපරාධ කරලා දැන් හාල් ගැන හිටපු අය කෑගහනවා
සාමූහිකත්වයතුල සියල්ල ජයගත හැකිය
සමගිය බලයවේ..🎉
ඔව් ඒක ඇත්ත.❤
බලාපොරොත්තු උනදේ සිද්ධ වෙමින් පවතිනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
කැනඩාවේ සිට ඉතාමත් ගවුරවයෙන් සතුටින් දකිමි ඇමතිතුමා ඇතුලු සහෝදරත්වය,බොරු දොඩවන දූෂිතයින් ඉතුරුකලේ කෝටිගණනින් ප්‍රශ්න, කුණු ගොඩවල් පමණි,
ඔබසැමට ආදරය ❤
නියමයි මේවාතමයි කරන්නඕන වැඩ. මේවගෙ රජයෙ මහපරිමාන සහල් නිශ්පාදනාගාර කීපයක් ක්‍රියාත් කලොත් රජයට පුලුවන් ගොවියාටත් සාදාරනයක් කරලා පාරිබෝගිකයාටත් සහන මිලකට කන්න බත් පත ලබාදෙන්න. සුපිරියි සුපිරියි සුපිරියි. මේවාතමයි වෙන්නම ඕන. ජයවේවා. සහභාගිවුන සැමදෙනාටම. කෝටිවාරයක් ස්තුතියි.🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤
Ow ape rata godayanawamai.
දැන්තමයි විශ්‍රාම්ක රණවිරුවන්ගෙ සේවය ලබාගන්න ඕනෙ වෙලාව.
අනේ අමිමෙ එපා. ටික දවසක් යනකෝට අපිට අරක නැ. මෙක නැ . ස්ථිර කරේ නැ. ඔවා කියාගේන එන්නේ.
@MiltonSenadeera-gs8xh ස්වේච්ඡාවෙන්ම වැඩකරන්නෙ.ඒකට තමයි විශ්‍රාම්ක රණවිරු සංසදය හැදුවෙ.
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
කොහොම hari appe ජනාධිපති තුමා ...උදව් කරලා මේවා ගොඩ දමන්න ...
ජනාධිපති තුමනි රටදියුනු කරන්න යොදස්ක්තිය 🙏🪔ලඑබේවා
Nawaththanna ena awnwa janathawa balaganie jada maddaya thawa tikkalae nithi wenas karala okun padam ugannamu
මේ වගේ හොදවැඩපෙනෙන්නෙනෑනරින්ට,උන්ට,ඕනකොමිස්ගහන්නෙ
උද්යෝගය දැක්කම සතුටුයි.... අනේ අපේ රටට හරි යන්න ඕන .. සැමට පින්.. එකතු වුනොත් කෙතරම් දෙයක් කල හැකිද..?? සැමට අපගේ ප්‍රනාමය
පට්ට ආණ්ඩුව ❤❤❤
අනුර ජනාධිපතිතුමනි ඹබට ගොඩාක් පින් මාලිමාවට ජයවෙවා🙏🙏🙏🙏🙏🙏👌🎉🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ සැමට විශ්ව මාතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි
නියම වැඩ රජයේ සියලුම වී ගබඩා වී වලින් පුරවන්න ඔබසැමට තෙරුවන් සරනයි.
සහෝදරවරුනි ඔබ ගැන ඉතාමත්ම ආඩම්බරයි .සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකි දිරිය ලැබේවායි අවංකවම ප්‍රාර්ථනා කරමි .ආදරණීයයි .ජයෙන්ජය පතමි .❤
Ow
Excellent ❤❤❤
ඇත්තටම සතුටුයි❤🎉
ගරැ ජනාධිපතිතුමා ඇතුලු වැඩ කරන සියළුම දෙනාට ගොඩක් ස්තුතියි .අපි එකතුවෙලා මෙ සුන්දර රට ගොඩගමු.❤❤❤❤
අනේ හරිම සතුටුයි .පසුගිය කාලකණ්ණි රටට කලඅපරාද තමයි මේ.අපේනවරජය සදාදිනේවා ❤❤❤❤❤❤
ස්තූතියි සහෝදරයා
හරිම සතුටක්. දැනෙනව.සහභාගි වෙන සැමට.පින්. මොන තරම්.අපරාධයක්ද.මෙවැනි තැන් අතහැර දැමීම
අහිංසක මිනිස්සුන්ට රැකියා ලැබෙයි ඉදිරියේ හාල් නැහැ කියලා අඬන්න ඕනේ නැහැ අපේ රට දියුණුව බලාගෙන අපි අනුන්ගේ රටවල්වල ඉඳගෙන සතුටු වෙනව අපේ රටට දළදා සමිඳුන්ගේ් පිහිටයි මේවා පිරිසිදු කරනා හැමෝමටම සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
අපේ කතිරෙ බලය කොහොමද මහ මෝලන්ට උන ගැනෙන්න රජය දමන වැඩ ටික කොහොමද ජයවෙිවා ජනාධිපති තුමනි ඔබට දිරිය ශක්තිය ලැබෙිවා යි අපේ පැතුම.
ජනාධිපති අනුර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා වැඩ
කරන සියලුම දෙනාට ජයවේවා ....
අනර්ගයි ඔබ සියලු දෙනාගේම උත්සහයන අනුර ජානදි පති තුමා ඇතුලු මාලිමාවේ සියලුම අයට මාගේ ප්‍රණාමය යුරෝපයෙන්♥♥♥♥
ඔබතුමාලාගේ සහෝදරත්වයේ කැපවීමට අපේ ආශිර්වාදය.🙏🙏🙏✨🙏
මේ රට ගොඩනැගීමට වෙර දරණ දැයේ දූ පුතුන්ට අපගේ ප්‍රණාමය. ජයවේවා සෙත් වේවා.
❤,great job.
මේක තමයි අපි දකින්න කැමති වුණු වෙනස ❤❤❤
සුපිරිම සුපිරිම ❤❤❤❤❤❤❤
ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට හාල් මෝල් 3 බැගින් මෝල් 12 ක් හා හොස්පිට්ල් වලට අවශ්‍ය හාල් නිපදවීමට හාල් මෝල් තුන හතරකුයි ලංකාව පුරා පිහිටෙව්ව නම් ඒ ආයතන වල වියදමත් අඩු වෙනව, වැඩිහාල් සමුපකාර හරහා පාලන මිලට ජනතාවට දෙන්නත් පුලුවන්.
සතොසට අවශ්‍ය හාල් සතොසටම නිපදවා ගැනීමට හාල් මෝල් තුන හතරක් දැම්ම නම්, මහ මෝල්ලු හාන්සියි.
රටේම සල්ලි වියදම් කරල හරි පටන්ගන්න ඕනෙ ඒ වගේ වැඩ.
Good speech
නියමයි 👍👍🙏🙏🙏🙏💗💗💗
Great ...Amazing ❤❤❤❤
Jayawewa
❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏
පිරිමි වැඩ කරන්න පටන් ගන්න කාන්තාවො රට යවන්න එපා
Ow anee lama parapura araksha karannema kanthavoo.Ammala rata giya nisa daruvoo nomaga giya
බලන්නකො කරලා තිබෙන අපරාදය. රටෙි මිනිසුන්ගෙ මුදල් නාස්තියක් . ජනාදිපති තුමාට සහ සහයෝගය දෙන ඹබ සැමට ස්තූතියි ❤❤❤
මෙන්න නියම වැඩක්.
ජයවේවා
මාළිමාවට අපි ආදරේ ඒකයි .
💙❤💙❤💙❤💙❤💙❤💙❤💙
වැඩ කරන සහෝදර සහෝදරියන් හට ජය වෙිවා !💐💐
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
ජය වේවා
හැම දිස්ත්‍රික්කයකම නියෝජිතයන් නම් කරලා ස්ථාන වෙන් කරලා වී අරගන්න ඕනේ සියලු ගොවියන්ගේ වී රජයේ ඒ තැන් වලට දෙන්ඩ කියන්න ඕනේ එහෙම නැත්නම් දෙන ආධාර දෙන්න එපා
සතුටුයි ❤❤
වී වේලිමේ යන්ත්‍ර කිරියාකාරි මට්ටමක තියනවාද ඒක ගැන හැමෝම සැලකිල්ලට ගන්න ඕන
ශුද්ධ පවිත්‍ර කලාට කමක් නැහැ. ලොකු ගස් නම් කපන්න එපා. යුරෝපයේ ගස් තියල බිල්ඩින් අයින් කරනවා. ඒ එයාලා ගසක වටිනාකම දන්න නිසයි.
ගූ නාලිකා වලට මේවා පේන්නෙ නෑ
අපි දුන්න ඡන්දයට සාදරනයක් ඉස්ට වෙමින් පවතිනවා අපිට සතුටක් තියනවා කඩුවෙල අපි 👍👍👍👍
අනෙ බොහොම පින්
Wow! .
Superb ! ❤❤❤❤❤