කිවිසුම් යනවද? සෙම වැඩිද? නිට්ටාවටම සුවකරගන්නද ඕන ? | Rhinitis By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 406

  • @misarikumari9944
    @misarikumari9944 Год назад +53

    මට එ ලෙඩ සෙරම තියනවා ...හොද දැනුවත් කිරිමක් ස්තුති ඩොක්ටර් පුතේ ❤❤❤

  • @hlchandani273
    @hlchandani273 Год назад +43

    බොහෝම ස්තූතියි ඩොක්ටර් ලබා දුන් වෛද්‍ය උපදෙස් මාලාව හරිම වැදගත්. මමත් ඒ විදියටම මෙම රෝගයෙන් අවුරුදු 45 ක් පමණ කාලයක් තිස්සේ පීඩාවට පත්වෙමින් ඉන්නේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ ලෙඩෙ හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහෝම පිං. ඒ වගේම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @ThejaWickramasingha-ql5qb
      @ThejaWickramasingha-ql5qb 5 месяцев назад +1

      Mata rata peenase wage thiyenawa.me dawas wala wassa nisa sema gathiya wadi. aurudu 23 thisse beheth gaththata thawama suwayak naha. Mata wisandumak denna.😢

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 9 месяцев назад +7

    ඉතාම හොඳ වැඩ සටහනක්. අපව දැනුවත් කලාට ස්තුතියි

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Год назад +9

    මමත් මේ අසනීපෙන් පීඩා විදිනවා බටහිර වයිද්‍ය ප්‍රතිකාර කලා අඩුවක් නෑ දැන් සිංහල බේත් ගන්නවා.දැනට මාස 7-8 ක ඉදලයි හැදුනේ.බොහොම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.

  • @surangadilhani1455
    @surangadilhani1455 Год назад +14

    මුලු වීඩියෝ එක පුරාම මට තිබෙන රෝග ලක්ෂණ සහ කළ යුතු දේ ඔබ පැහැදිලි කරා.. හරියට ඔබ මා පෞද්ගලිකව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ලෙස.. ඔබට බොහොම ස්තුතියි.. අති දක්ෂයෙක් ඔබ.... 🙏🏼

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Год назад +7

    ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතාම වැදගත් තව තවත් මෙවන් මෙහෙවර කිරිම වැදගත් ස්තුතියි

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Год назад +13

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . විස්තර කිරීම හරිම අගෙයි.
    ඔබතුමාණන්හට හැකිනම් , මිග්‍රේන් ලෙස හඳුන්වන අධික හිසේ කැක්කුම පිළිබඳව වීඩියෝවක් කරන්න .
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .

  • @ramaniperera3556
    @ramaniperera3556 Год назад +6

    ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ගේ අගනා වෛද්‍ය සේවයට. එය ඉතා ප්‍රශංසනීයයි.

  • @chandanalatha6319
    @chandanalatha6319 6 месяцев назад +4

    බොහොම ස්තුති ඩොක්ට ඉතාමත් වට්නා මාතෘකාවක් අද කතාකලේ මමත් මෙවෙනි රොග බොහො රොග පෙලෙනව

  • @dilinifernando7663
    @dilinifernando7663 Год назад +15

    අවශ්‍යම අවස්ථාවක ඉතාම වටිනා කරුණු, උපදෙස් බොහොමයක් මෙම වැඩසටහන තුළින් ලබාගත හැකි වුණා, ඔබ තුමන්ට ස්තූතියි! 🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад +1

      ඔවුඝාර්ඔබ,තුමා,කියන,ෙද්,හරි,මටත්,තියනවා,ඝ්තුතියි,🌞🌝🌞

  • @janatj3030
    @janatj3030 Год назад +11

    අනේ ඩොක්ට මට මේ දවස්වල හරියට සෙම දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless

  • @sujathaindrani7130
    @sujathaindrani7130 Год назад +17

    බොහොම ස්තූතියි ,වෛද්‍ය තුමනි, ඔබතුමාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා !

  • @SanjeewaDesanayaka
    @SanjeewaDesanayaka 9 месяцев назад +6

    මම ඉන්න සයුදි අරාබිවලා රැකියාව රියදුරු මට ඔබ තුමා කියන සෙරම තියෙනවා මට පුලුවන්නමි මෙකට දිගටම පාවිච්චි කරන්න පුලුවන් බෙහෙතක් දාන්න පුලුවන්නමි පිං සිදු වෙයි

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 7 месяцев назад +3

    ❤මට එසේම තියෙනවා danuwath කිරීම ඔබ තුමාට ඔහොම ස්තූතියි

  • @rmlakshitha1592
    @rmlakshitha1592 Год назад +14

    දහසක් කතන්දර කීවා.ඒත් සම්බන්ධ කරගන්න හැකි ,"" එම පරික්ෂණ කරන ස්ථානයක් ඒ මොනවත් නෑ.කතන්දරයක් කීවා ගියා

    • @lankalanka539
      @lankalanka539 9 месяцев назад

      ඇත්ත

    • @nimalles2228
      @nimalles2228 6 месяцев назад

      ලගම තියන රජයේ ආයුර්වේද රෝහලකට යන්න.

  • @niroshani3932
    @niroshani3932 Год назад +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පිං මෙවැනි වැඩ සටහන්වලින් දැනුවත් කලා

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +157

    මම පිටරටක හිටියා අවුරුදු දෙකක්.සීත කාලෙත් අයිස්ක්‍රීම් පවා කෑවා,රෑට නැවා කිසිම හෙනයක් නෑ.ලන්කාවට බැහැලා පැය දෙකයි ගියේ පෙර පරිදිම සෙම පටන්ගත්තා.දොස්තර කෙනෙක් බඳින්න වෙලා තියෙන්නේ දැන්.

  • @ajithrohan9110
    @ajithrohan9110 Год назад +11

    ඔබට ගොඩක් සතුතියි මේ ගැන හොද පැහැදිලි කිරීමක් කලාට 🙏

  • @poornimaselliah464
    @poornimaselliah464 Год назад +5

    ඉස්සර ලංකාවෙ ඉන්දැද්දි මට හැමදාම උදේට ට තියෙනවා, දවල් 10 ,11 විතර වෙනකං නන්ස්ටොප් යනවා, හරිම අමාරුයි, පෙනහළු දෙපැත්තේ ඉල් ඇට රිදෙනවා කිඹුහුම් ගිහිල්ලම, හැබැයි පිටරට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ ගතිය නැතිව ගියා ,ඒ වෙනුවට ඇවිත් අවුරැද්දකට පස්සේ තයිරොයිඩ් ප්‍රශ්ණය ආවා, දැං ඒකට බෙහෙත් ගන්නවා,

  • @kumarkllgds691
    @kumarkllgds691 Год назад +7

    මටත් බලපානවා ඇත්තේ මානසික ආතතිය වෙන්න ඇති බුදුසරනයි ඔබතුමාට

  • @nimu9175
    @nimu9175 9 месяцев назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව .තෙරුවන් සරණයි ❤

  • @SumanawathiAmma
    @SumanawathiAmma Год назад +1

    Thankyou 7:43

  • @w.s6532
    @w.s6532 Год назад +2

    Mama රට ඉන්නේ doctor
    Mata me නාසයෙන් sotu දියර galanawa kiwisum yanawa ඔළුව ridenwa රෑට nanne a/c asse inne harima අමාරුයි thanks oba thumata දැනුවත් karata 😊😊

  • @nuzlahaither8718
    @nuzlahaither8718 Год назад +7

    යටි පතුල් කැක්කුම video එකක් දාන්න doctor

  • @LECHAMYDana
    @LECHAMYDana Год назад +2

    ඔබතුමාදැනුවත්කලාට.ෙගාඩක්ස්තුතියි

  • @NandiN-f9m
    @NandiN-f9m 7 месяцев назад +1

    වටිනා. හැදින්වීමක්. ඔබතුමාට. දීර්ගායු. වේවා 👍👍👍👍👍👍💕💕💕

  • @gaminikumara4752
    @gaminikumara4752 Год назад +16

    I too had rhinitis and was prescribed a special tablet called 'Fexofenadine' by a doctor. This tablet can stop sneezing and runny nose completely. I'm ok now and have got rid of this terrible condition. The piriton tablets that we normally take for cold have no long-term effect against rhinitis.

    • @TheFlashmark
      @TheFlashmark Год назад +1

      Who was your doctor? Does Fexofenadine similar to Fexona?

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 Год назад

    මේ පරික්ෂණ ය කරගන්න පුලුවන් කොහෙන්ද. ඔබතුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.

    • @vijejaya9768
      @vijejaya9768 Год назад

      Japura camp as eke alaji saynayata ynna

  • @nilmininilmini1426
    @nilmininilmini1426 Год назад +9

    මම දැන් ඉන්නෙ විදේශ ගතව ඉන්නේ ඩොක්ට මෙහේ දේශගුණය වෙනස් නිසා හරිම අමාරුයි thank you so much ඩොක්ටර්

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 Год назад +3

    බොහොම ස්තුතියි ඩොක්ට ගොඩක් පිං ඔබතුමාට අපව දැනුවත් කලාට

  • @indranikumari1819
    @indranikumari1819 Год назад +8

    හොඳ දැනුවත් කිරීමක් ඔබ තුමාට ගොඩාක් ස්තුතිය බුදු සරනය් 🙏🙏🙏

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 Год назад +1

    Perfect presentation....keep on doctor.. bless you..

  • @Nirmala-sp9vl
    @Nirmala-sp9vl Год назад +7

    බොහොම ස්තුතියි ඩොක්ටර්. හොඳ දැනුමක් ලැබුනා. තව දෙයක් දැනගන්න කැමතියි. ඇස වටේ හැදෙන තෙල් තට්ටු වගේ ලප කැලැල් මොනවද. සුව කිරීමට පුලුවන්ද

  • @sameeraviduranga303
    @sameeraviduranga303 2 месяца назад +1

    ලංකාවේ allergy test test කරන්නෙ කොහෙද... හිස්කබලෙ සෙමට කවුරුහරි කොහේහරි හොද තැනකින් බෙහෙත් අරගෙන සනීපවෙලා තියෙනවනම් කියන්න 🙏🏻

  • @donlasantha4071
    @donlasantha4071 Год назад +1

    ඩොක්ට ඔයාට ගොඩාක්පින් මේකියපු විදියටම අපි තුන්දෙනාටම මේලෙඩේ තියෙනව අපි ඉන්නෙ පිටරටක පිරිටන් පාවිච්චි කරනව දැන්නම් ඩොක්ට කියපු විදියට ඒටික කරන්න ඕනා ❤.

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 11 месяцев назад +1

    Your a grate doctor. What all u said was told to me the same by an italien doctors. I believe your a well qualified doctor.

  • @ruwanperera491
    @ruwanperera491 Год назад +5

    Obage පැහැදිළි කිරීම ඉතා වැදගත්....thanks, Abudhabi රුවන්

  • @sgamagegamage260
    @sgamagegamage260 Год назад +1

    දැනුවත් කිරිම ට thanks very much sir

  • @sandamalisenaraja8303
    @sandamalisenaraja8303 Год назад +1

    Harima lassanata kiyala denawa. saralayi, pahadiliyi, wegawath. thanks doctor. mewani wadasatahan sidukirimata diriyara thawa thawat saktiya labewa...

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Год назад +8

    Thank you Doctor 🤔👂
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @sat901
    @sat901 Год назад +4

    මේ දවස්වල වටිනවා වීඩියෝ එකක් ❤️😍🙏

  • @PrasadiPrasadi-ry8gx
    @PrasadiPrasadi-ry8gx 6 месяцев назад

    ගොඩක් ස්තුති සර් මටත් මේ ලක්ෂණ අවුරුදු 10ක් ඉඩලතියෙනවා.දන් වැඩියි ගොඩක්

  • @harshinithangiah3635
    @harshinithangiah3635 Год назад +30

    මම බලාපොරොත්තු උනේ මොකක් හරි ප්‍රතිකාරයක් කියයි කියලා

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Год назад

      මමත්.ඩොක්ටර් .කියන.දේම..මට.මගේ.පව්ලේ.ඩොක්ටර් .කිවා

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 Год назад

      මම නම් පිරිටන් බොනවා

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад +2

    Godak vadagath. Thankyou doctor

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Год назад +7

    අනේ doctor මටනම් පුදුම alrgy තත්වයක් තියෙන්නේ දැන් හතිය තිබිලා ඇදුම තත්වය ට ඇවිත් විදවන තරම් මා ඇදුම හැදුනාම මම ඉන්නේ කුවේට් එකේ

    • @sujeevanpalliyaguru6021
      @sujeevanpalliyaguru6021 Год назад

      Inheler ekaklaga thiyaaganna(

    • @sandyagalabadaarachahi3279
      @sandyagalabadaarachahi3279 Год назад

      ඉන්හෙලර් තියනවා වැඩක්නෑ කිසිම

    • @sujeevanpalliyaguru6021
      @sujeevanpalliyaguru6021 Год назад

      ඔයාට ඇලජි ඇති doctor කෙනෙක්ට පෙන්නනලා හරියට ඉන්හෙලර් දෙක පාවිච්චි කරන්න

  • @shyamaa8460
    @shyamaa8460 Год назад +2

    Mage gedara tiyena loku prasnayak daruwo hataradenek innawa nitatama sema roga beheth genath iwarayak na loku danumak gattha me video eken thank you doctor

  • @clermanjayasinghe1799
    @clermanjayasinghe1799 Год назад +9

    ඩොක්ට ඇස්යට කලු වෙන්නෙත් සෙම ගතිය නිසාද .හැකිනම් ඒගැනත් දැනුවත් කිරීමක් කරන්න.ස්තූතියි

  • @Sameerabandara-d1g
    @Sameerabandara-d1g Год назад +1

    Mahatmaya mage දුවට sema ගොඩාක් tiyanawa ඔබ tumawa හමුවන්නේ කොහොමද

  • @luciapiwer8550
    @luciapiwer8550 Год назад

    ගොඩක් ස්තුති ..sir. me සඳහා mona docter kenek da chanel karanna one .

  • @kjmkumara8718
    @kjmkumara8718 Год назад +1

    Hi sir mata sema thiyanawa eth ada eka parata naseyan le awa tikak wadi pura awa ai a hethuwa kiyannako kawadawath mhema wela na

  • @nimshialoka3884
    @nimshialoka3884 Год назад +4

    Good job thank you doctor

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 Год назад

    මම මේ පරීක්ෂණය කරල තියෙන්නේ මේකට අවශ්‍ය බෙහෙත් දුන්න තාමත් අඩු නැහැ

    • @nadinikodithuwakku1783
      @nadinikodithuwakku1783 Год назад

      මමත් මේ video එකේ doctor කියන පරීක්ෂණය කරලා මාස 6 -8 එක දිගටම බෙහෙත් ගත්තා එත් අඩු වුනේ නෑ. දැන් අවරුදු 2 ගොඩක් doctorsලාගෙන් බෙහෙත් ගත්තා තාමත් හරියටම ලෙඩේ සනීප නැහැ.

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 Год назад +1

    Bohoma isthuthi doctor.me kiwa hama laksabayakma matath thiyanawa.danuwath kalata bawathath isthuthi.

  • @bshvhegc3455
    @bshvhegc3455 Год назад +2

    Sir,D.V.T namin rogayak thibeda,e pilibanda video ekak karanna ,puluwan godak sthuthi .

  • @formycountry373
    @formycountry373 Год назад +4

    ඩොක්ටර් ඔය ලක්ෂන මට තිබිලා මම බිව්වෙ
    බීම් එකෙන් හදන තල්සූකිරි පාවට්ටා
    දවස් 3 නයි බිව්වෙ ඔය ලක්ෂණ ඔක්කොම ගියා

  • @mebalsilva8033
    @mebalsilva8033 Год назад +1

    බොහොමත්ම ස්තුතිය් තෙරුවන්සරනය් නිරෝගිබව ලෙබේවා

  • @latawickrama1232
    @latawickrama1232 Год назад +1

    මමත් ඇලජික් චෙක්කරා එහෙම කරන එක හොදයි.මගේ රෝගි ලක්ෂන අනුව මම ⁣ඒකාලයට බෙහෙත් ගන්නවා

  • @neranjanakumari5814
    @neranjanakumari5814 Год назад +1

    මේ පරීක්ෂණ කරගන්නේ කොහෙන්ද?ස්කින් ටෙස්ට් එකට කොපමණ මුදලක් අයවෙන්නේ ද

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi4261 Год назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @DJ-bm9gd
    @DJ-bm9gd Год назад +1

    Test eke nama denaganna puluwanda dr

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +1

    හොද .දැනුවත් කිරිමක් ස්තූතියි වෛද්‍ය තුමනි
    තෙරැවන්සරණයි
    ✍️✍️✍️✍️❤️❤️❤️❤️

  • @ajanthaudesiri2302
    @ajanthaudesiri2302 9 месяцев назад

    ඔබතුමා හමු වෙන්නේ කොහොම ද සර් චැනල් කොහෙද තියෙන්නේ 🙏🙏🙏🙏

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm 9 месяцев назад +1

    Oya siyalla mata thiyanawa dr test eka karala prathikaraya karaganne kohenda mata kara ganna ona

  • @rajith1223
    @rajith1223 Год назад +5

    How much does test cost? Where does it available in SL?

    • @cocodreamslanka
      @cocodreamslanka 8 месяцев назад

      Food Allergy test 16500/= Lanka hospital

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад +3

    මෙ.ලෙඩෙ මම ඉපදුන දා ඉදලම තියෙනවා.නහයට octrvin පාවිච්චි කරනව හැම දාම පෙති බොනව

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      🌝💙🌞😧🌐

    • @ipntv5687
      @ipntv5687 Год назад

      සෙම් ගතිය pinasa මටත් දිගටම තියෙනවා ගෙදර මකුළු දැල් කැඩුවම ගොඩක් වැඩිවෙනවා

  • @amazing6357
    @amazing6357 Год назад +3

    අපි ඉන්නෙ නුවරඑළිය .ඉතින් හැමදාම වගේ සෙම

  • @renukasisira8591
    @renukasisira8591 Год назад +1

    Thank you oba thumata danuwath karata 🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 Год назад +1

    Godak pin,godak sthuthi sir.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Год назад +1

    Bohomath sthuthii doctor ithamath watina danuwath kiriimak theruwan saranai dr

  • @lasanthihewage2416
    @lasanthihewage2416 Год назад

    I had this rhinitis for 3years thanks doctor😊

  • @thanujahemamali.-zu2ct
    @thanujahemamali.-zu2ct Год назад

    Mahathmaya mama godak duk vidinawa sema nisa.karunakarala me parikshamaya sadaha hariyatama kopamana mudalak weya wenawada?karagnna thiyena parikshanaya lankawe karana thenaka durakathana ankayak denna puluwanda?koheda karanne?visthara denna puluwanda.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +3

    ඇත්තටම ගොඩක් අයට මේව කිවුවට පිලිගන්නේ නැ ?මගෙ ගෙදරත් පරම් පරාවෙන් කරපින්නගෙන අව අදහස් තියන අය ඉන්නවා? මොනවහරි කැවොත් බිවුවොත් සෙම ඇවිස්සෙන ව කියනව?මම ලංකාවට අපු කාලවලට කුරැබා දවසට 5/6බොනව රැ 10යටත් බොනව කනව එත් ගෙදර අනික් අය බයයි?මම මෙහෙදි ගන්න බෙහෙත් වර්ගත් ලංකාවේ අවහම අඩුකරනවා සිනිවලට එහෙම.

    • @kumariperera785
      @kumariperera785 Год назад

      ඔබ තුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ද

  • @sriyani2865
    @sriyani2865 Год назад +35

    මම ඉන්නේ විදේශ ගතවෙලා ඉතිං මේහෙ දේශගුණය මාරැවෙන කාලයට හැමෝටම ඔහොම තමයි මට නම් දැන් මම පටන් අරගෙන පුදුම වදයක්

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi Год назад

    Aiyooo mata th hamadama thiyanawa oya lede..wathura tikak kakule gawenna ba duwili tikak wadunoth harima amarui..

  • @hansishenali9362
    @hansishenali9362 Год назад +8

    මටත් පුදුම වදයක් මේ ලෙඩේ කිවිසුම් යනව 20ක් විතර
    මමත් පිටරට ඉන්න නිස මේකෙන් ලේසියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ
    වින්ටර් /සමර් දෙකේම මට කිවිසුම් යනවා

    • @ashadevika8010
      @ashadevika8010 Год назад

      Kaha, saffron dala kiri ekak bonna hamadam udeta

  • @SsD-u6b
    @SsD-u6b 10 месяцев назад

    අනේ ඩොක්ටර් මම ඉන්නෙ පිටරට ඉතින් මට පීනසේ වගේ හැදිලා මාස හයක් විතර වෙනවා ඉතින් ඒකට මෙහෙන් ගන්න ඉංග්ලිෂ් බෙහෙත් එකක් කියන්න පුළුවන් නම් ගොඩක් පින් ඔහු ගලනවා කිවිසුම් යනවා

  • @himalifernando2257
    @himalifernando2257 Год назад +1

    Asma inhaler gana video ekak karanna puluvannam doctor

  • @SwarnapriyadarshaniDissa-dv1gz

    lemongrass bawithaya pilibada vedio eka karanna

  • @athulajayakodi5265
    @athulajayakodi5265 7 месяцев назад

    Prathikara karagenimata heki sthanaya,..oba thuma hamuwiyaheki da..wisthara ewanna..

  • @thilinilakmali9881
    @thilinilakmali9881 Год назад +7

    මටත් දුවටත් පුතාට ත සෙම තියෙනවා .කොපමණ බෙහෙත් ගත්තා ත එයා සුව නොවේ .ඒ නිසා අපි තුන්දෙනා ලොකු අපහසුවක් ඉන්නේ.පුළුවන්නම් උපදෙසක් දෙන්න

    • @tharangaperera3827
      @tharangaperera3827 Год назад

      ඔයාල යන්න නුවර මහාචාර්ය දුශාන්ත මැදගෙදර doctor ගාවට.ගොඩාක් හොදයි.මහාචාර්ය කෙනෙක් නුවර hospital eke ස්වසනය පිළිබද මහාචාර්ය කෙනෙක් ගොඩක් අය යනවා.ප්‍රසිද්ධ doctor කෙනෙක්

    • @tharangaperera3827
      @tharangaperera3827 Год назад

      නුවර සුවසෙවන ඉන්නවා.

    • @shamaliwelagedara8854
      @shamaliwelagedara8854 6 месяцев назад

      Ane mage babatath hamadama sema.hoada wennema nane.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +3

    ඔබතුමාට ගොඩක්ම පින් මම නිතරම ඔබතුමාගේ වීඩියෝ බලනවා ඒ නිසා ගොඩක් දේවල් වල හොද නරක දැනගත්තා

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 3 месяца назад

    Anea. Sir. Mata. Mea. Leadea. Esyata. Keakkuma. Man. Deanata. Lorine. Kiya. Akak bonwa. Man. Lebonan. Mata. Filithurak. Balan. Ennawa. Ekmanin

  • @rosirosamma
    @rosirosamma 3 месяца назад +1

    මම දැන් ඉන්නරට මට පිනස් රොගය තියනවා රෑට නානවා පිනස් අැදුනටපස් බොහොත් බ්වට ට්කක් හොදයි නමුත් එවේලේ අායිස්කිුකැවට පස්සේ හොද වොනවා ඩොක්ට

  • @Mali999mmmKalhar
    @Mali999mmmKalhar Год назад

    Mamath kaha, mipani, dehi, unu jalaya samaga bavtha karanawa

  • @shanianu3798
    @shanianu3798 2 месяца назад

    Diktat mama pita rataka inne mage gedara inna pusa mage ada uda mage oluwa lagema nideyanna danata masa3 seta mata none watwa kassakut nitara nitara kassakut tiyanawa akata httowa suratalade

  • @NilukaWarnasooriya
    @NilukaWarnasooriya 4 месяца назад

    Doctor mama Dubai akata awilla Masha 3k wenawa awilla sathi deken nitharama kivisum yama nasayen sotu diyara gelima nasaya hiraweema husmak ganna apahadu weema nithara Una genima thiyenawa ugura kesimath thiyenawa godak apahudu I wedakaranna Dubai hos pitl aken beheth gaththa tikak adu Una thamath thiyenawa a beheth dawas 10ta dunne aka digatama gaththata kamak nedda mokada apiwa balanna asanipayaksta kawruthma ne hospitl Akka yanne merennama adata wetunama godaak pin dokter Mata upa desak kiyanna

  • @asharasaleem7342
    @asharasaleem7342 Год назад +6

    Thank you very much.
    This video is an important for the present situation in many countries now a days.
    Much appreciated,
    From Dubai ☺

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад +1

      මටත්,තියනවා,ෙඩාක්ට,ඝ්තුතියි,දැනුවත්,කලාට

  • @inokaudayangani9229
    @inokaudayangani9229 Год назад

    Mata thiyena prashne sema thibunata pitata enna.e nisada danna olluwa kakkuma,aga ridima hamadama wage.kassa hadunama godak kal thiyenawa

  • @tharukandy5762
    @tharukandy5762 Год назад

    වෛද්‍ය තුමනි, දීර්ඝ කාලීනව සමෙහි පලු දැමීමට හේතු පහදා දෙන්න පුලුවනිද. ඔබ තුමාට බොහෝම ස්තුතියි

  • @ChathuraPriyanka-su9il
    @ChathuraPriyanka-su9il 7 месяцев назад

    Matath pinasa thiyenawa.aurudu 15k withara wenawa hadila kochchara beheth gaththath wedak ne.

  • @kidszone1743
    @kidszone1743 9 месяцев назад

    මට ප්‍රේටින් වැඩි කැම බැ,කොට්ට මෙට්ට ඇදුම් ගසන්න බැ මකුලු දැල් බැ, පරන පොත්,පත්තර පෙරලන්න බැ. කිරි චොකලට් ,අයිස් කන්න බැ.
    මට තේරෙන්නැ මෙ⁣ාන බේතක් ගත්තත් ඒ වෙලාවට විතරයි

  • @pathminimalkanti
    @pathminimalkanti Год назад +2

    ඩොක්ටර් මට කවදවත් හොටු යන්නේත් උනක් හැදේන්නෙත් නැ ලෙසියෙත් මගේ ඔලුව නිතරම කැක්කුමයි ඉවසන්න බැරි වේදනාවක් එනවා හොටු යනවනම් හොදයි එත් මට හේම්බිරිස්සව හැදෙන්නේ නැ උනක් උනත් හැදෙන් නැ ලෙසියෙන් මගේ ඔලුවනම් නිතරම රිදනවා ඉවසන්න බැරි තරම් එකට පෙති කරමයක් කියන්න කො

  • @Kasuni1996
    @Kasuni1996 Год назад

    තැඹිලි බිව්වම මට නම් පීනසේ වැඩි වෙනවා . තව මුං ඇට එහෙම කෑවමත් සෙම වැඩි වෙනවා . තව වැස්ස කිට්ටු වෙනකොටත් පීනසේ වැඩි වෙනවා 😢

    • @Kang_gi_ah1111
      @Kang_gi_ah1111 Год назад +1

      Matath 🙂

    • @Kasuni1996
      @Kasuni1996 Год назад

      @@Kang_gi_ah1111 ස්තීර බෙහෙතක් එහෙම නැද්ද ඒවාට

    • @Kang_gi_ah1111
      @Kang_gi_ah1111 Год назад +1

      @@Kasuni1996 ane manda hambunoth matath kiynwda

  • @Vishva_r5u
    @Vishva_r5u 23 дня назад

    ඩොක්ට කැස්ට බෙහෙතක් කියන්න කො මාස ගානක් මට කැස්ස එක සැරෙට හැදෙනවා පැය බාගයක වාගේ තියෙනවා ....සෙම හොදටම යනවා

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Год назад +1

    ස්තුතියි ඩොක්ටර් 🙏

  • @maashaz7839
    @maashaz7839 9 месяцев назад

    What is the Test? please send the name

  • @ranindurajapaksha1675
    @ranindurajapaksha1675 Месяц назад

    මටත් ඉස්සර තිබුන ඒත් අඩු වෙලා තිබුන කාලයක් දැම් ආපහු වැඩි උදේටයි රැටයි exm ලියන නිසා ස්ට්‍රෙස් එකටද දන්නෑ නේද ඒ

  • @m2imthiyas314
    @m2imthiyas314 Год назад +1

    ස්තුති Doctor

  • @surenmenaka4787
    @surenmenaka4787 Год назад

    Doctor mata dawal 2ka vithara weddi hemadama aga kasanna patan gannawa loku paluth danawa den aurudu 6k vithara wenawa mokakda merogi thathwaya

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Год назад +1

    Ou dan martu mase lanwenawa kiyannema leda godak.desagune maruwenakota.mona beheta biuwat aduwak na.