Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින් මේ වගේ අපිව දැනුවත් කලාට
✝️❤️🙏👏👍
බොහොම ස්තුතියි ඔබ තුමියට.පාවිච්චි කරන ආකාරය සදහන් කරන්න ..
ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤
ගොඩාක් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි
♥️🍃
Thanks so much. I'll try. Theruvan saranai.
බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!
ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපි ව දැනුවත් කලාට
උදේටද රෑටද වඩාත්ම හොද ..ස්තූති ඔබට ❤️❤️🙏👍
ඔබතුමියට මේ වගෙ වැඩ සටහන් ඉදිරිපත් කිරිමට සක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා කියා ප්‍රරාර්තනා කරනවා ...
ස්තුතියි .පාවිච්චි යට ගන්නා ආකාරය දැනුවත් කරන්න
බොහොම ස්තූතියි ඔබ තුමියට දී ර්ගායුශ වේවා ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ දේ අගයන එකට ස්තූතියි...👌🌺👍🌻🌻
බොහෝ ම ස්තුතියි මිස් ❤
බොහොමස්තූතියි මිස්. මගේ උගුරෙත් නිතරම සෙමනිසා ඉතා වටිනා වීඩියෝවක් යෙසු පිහිටයි. ඔබතුමීට
Mt poddak kiyanawada dan mehema hadagen api meka pawichchi karanone kohomda kiyl
?
Kopamana dawas iguru meepani dama thiyanna onada .udetada ganna ona ..dawasata keeparakda.
ඔබතුමියට බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!
මම අදම හදලා බලන්නම් . 🙏
♥️🙌
වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
අපූරුයි අගෙයි ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏දැනුවත් කලාට බොහොම ස්තූතියි
ඉතාමත් වටිනා නමුත් පහසුවෙන් සකස් කරගත හැකි ක්‍රමයක් කියාදීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි සහ ඉතාමත් ස්තුතියි, තෙරුවන් සරණයි ඔබ තුමියට!
@@ChandaniAlahakoonmiss podi babalata,e kiyanne අවුරුදු 1 hamara,2 wage babalata me behetha dunnata kamak nadda
ස්තුතිය ඔබ තුමියට ❤
ගොඩක්ම වටිනා වීඩියෝ එකක්. කැස්ස, සෙම. ඕනෑම කෙනෙකුට තියෙනවා. ඔබතුමියට. තෙරුවන් සරණයි.
බොහොමත්ම වටිනා විඩියෝවක් බොහෝ පින් ඔබට බුදුසරනයි
Thank you for your information
ඇත්තටම ගොඩක් වටිනව
Thank you !I was educated, well !
මම ඇත්තටම මේ වගේ එකක් බලාගෙන් හිටියෙ...♥️♥️♥️♥️
ස්තුතියි පුතා ♥️
Thank you so much madam 🌹 තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තූතියි වටිනා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි
අනේ ඇත්ත තමයි ❤😊😊😊
නියම වැඩක්...මේ වගේ දේවල් ගොඩක් වටිනවා ලංකාවේ හැමෝටම....සුබපැතුම්..❤️❤️❤️
Thank you ☺️
Thankyou very much doctor.can you tell how many times we have to take this.Do we have to mix with hot water?thanks Australia.
Kessa hembrissawa thiye nm ude sawasa ganna.Ne hot water walin mix karanna oni nee
ගොඩාක් පින් දනුවත් කලා💞💞💞
ගොඩාක් වටිනා වීඩියෝ වක්.තෙරැවන් සරනයි ඉදිරිපත් කල ඔබ තුමියට
Sthuthi ♥️🍃
Tþ
Sthuthi obathumiyata budusaranai
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට !
♥️🌿
Itamath watinawa bhoma pin
Hoda දැනුවත් කිරීමක් ❤👍
Godak pin ithama wadagath vidiyo ekak mista theruwan saranai
ඔබ තුමියට බොහොම පිං
Meka hariyatama hari.mama kala.
ඔබ තුමිය බොහොම පිං , හොද මී පැණි වර්ගයක් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තුනුරුවන් සරණයි,දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!
හොඳින් කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
ඉතා හොද ඉදිරිපත් කිරීමක්. බෙහෙත දැනු වත් කලාට ස්තුතියි..
මම අද මේ ප්‍රතිකාරය ලබා ගත්තාලොකු සුවයක් දැනෙනවා
ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ මීපැණි , ඉගුරු බෙහෙත ලබා දුන්නට කරුනාකර මෙය පාවිච්චි කරන විදිහ දැනුම්දීමට පුලුවන්ද.?
Kessa sema thiye nm ude sawasa tea henden ekak ganna ♥️🙌
බොහොම ස්තුතියි
Thank you.
ගොඩක්ම ස්තුතියි මිස්
ගොඩාක් ස්තූතියි මැඩම් හරිම වටින අත්බෙහෙතක් ලබා දුන්නට. ඉතින් මේක පාවිච්කරන ආකාරය කොහොමද? ස්තුතිවේවා මැඩම්👍🌷
වටිනවා ❤👍
Bohoma pin madam
❤ Masha Allah
Thank you so much 💕
බොහොම ස්තුති
ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඉතාම වටිනවා ගැස්ටිුක් තියන කෙනකුට පාව්චි කිරිම ගැටලුවක් මතුවෙිවිද
Neee ♥️🍃
Bohoma sthuthi oba thumiyata
හදල දවස් කීයකට පස්සෙද පාවිච්චියට ගන්න පුලුවන්???මාත්‍රාව කොහොමද??වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි...
Hadala sathiyakin gannaUde sawasa deparak ganna
බොහොම ස්තුතියි. ඔබ තුමියට I
Thanks you ☘️🖤
ස්තුතියි මැඩම්
Godak watenawa miss bohoma istutei
හැකිතරම් ස්වාභාවික බෙහෙත් ගන්න බටහිර බෙහෙත් ගැනීමෙන් අතුරු ආබාධ සහ ඉක්මන් මරනය උදාවේ ස්වාභාවික බෙහෙත් ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ඉතා ව්ටිනා සේවාවක් අපගේ ස්තූතිය මෙලෙසින් එක්කරන්නෙමු එසේම ජනනතාවට කරන සේවය අගය කරමි
බොහොම ස්තුතියි ♥️🍃
T
7:16
සහතික ඇත්ත , බටහිර බෙහෙත් යනු ඉක්මන් මරණ ❤❤❤❤❤
Wqaq
Thanks for u it's very good program God Bless to yourself and family.
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි
වටිනා වීඩියෝ එකක් .ඔබ thumiya ta බොහොම ස්තුති
ඉතා වටිනාවිඩියෝවකි,
දීර්ඝායු වේවා...!
ගොඩක් වටින video එකක්..මේ හදන මිශ්‍රණය පාවිච්චියට අවම වශයෙන් කොච්චර දවසක් තියෙන්න ඕනද? ඉගුරු හොයාගන්න පුලුවන් ඒත් හොද මී පැණි ගන්න තැනක් තියනවද.?
සතියකට පස්සේ ගන්න.මී මැස්සෝ හදන ගෙවල් වලින් හොයා ගන්න පුලුවන් සුපිර් මාකට් වල තියෙනවාබෙහෙත් බඩු කඩ වල තියෙනවා
@@ChandaniAlahakoon g
අපි හදලා ඛලනව ඉස්තුති
මේ, ඉඟුරු මිශ්‍රණය කොහොමද පාවිච්චි කරන්නේ, ඒ කිව්වේ කැස්සකට තේ හැඳි කීයක්ද දවසකට ගන්නේ, කෑමට කලින්ද,? පසුවද?
ඔබටගොඩාපින්මෙවගෙදැණුවත්වීමක්කරාටතෙරුවන්සරනයිඔබටදීර්ගආයූසලැබෙවා
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට දැනුවත් කිරීමට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද ඔබට දැනුවත් කිරීමට අපව
ගොඩක් හොඳ video එකක්
❤❤❤❤, niyamai
ගොඩක් ස්තුතියි ඔබතුමියට. බෙහෙත හැදුව වගේම කොපමණ කාලකින් පාවිච්චියට ගන්න පුළුවන්ද කියල කිව්වෙ නෑනෙ. අනික තමයි ඔය වගේ දේවල් වලට දේශීය දේවල් පාවිච්චි කරන්න.
Sathiyakt passe ganna ♥️🍃
@@ChandaniAlahakoon , දවසකට ගත හැකි ප්‍රමාණය කුමක්ද?
සෙම් අමාරු සම්පූර්ණයෙන් සුවවෙනවද ? දැනුවත්කළාට ස්තුතියි ඔබතුමියට.
Boho durata suwa wenaw
මටත් නිතරම උගුරට සේම එනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
තෙරුවන් සරණයි ඔබ තුමියට !!!
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක් කරලා බලනවා
👍👍👍
godak thans mis.....
ගොඩක් ස්තූතී 💐💐💐💐
@@ChandaniAlahakoon බොහොම හොඳ එ බෙහෙත් එක
ගොඩක් වටිනවා එතකොට කොපමන කාලයක් තියන්න ඔිනද පාවිචි කරන්නෙ කොහොමද දවසට ඉගුරැ කැල්ලක් දෙකක් හපල කනවද මිපැනිත් සමග බොහොම ස්තුතියි පහදා දෙන්න
සතියක් පමණ තියලා ගන්නඔව් එහෙම කරන්න ♥️🍃
කුඩා ළමුන්ට හා ගෑස්ට්‍රයිටීස් ඇති අයට සුදුසු ද?
Podima lamainta denna epaa
ඔබට බුදු සරණයි ඔය දේවල් අපට කියා දෙනවා ට
Hadapu dawasema bonna puluwanda
Bonna puluwn guneh neSathiyak thiyala bonna ganna
🤔👂thanks you. 🙏බුදුසරණයි
👍👍👍👍👍
We all like this video medication program, we don't need to go to western medication and spend money. We must make our own medication as Hela people proud to be in Srilanka. Theruwansaranai to all of you.
කුමන වේලාවල් වලදි (ආහාර ගැනීමට පසුවද පෙරද උදේටද සවසටද රාත්‍රි කාලයේද යන්න) පැහැදිලි කරන්නේ නම් ගොඩක් වටිනව
Ýl🎉😊
Ane godak sthuthiy matath sema
පාවිච්චිකරණ වෙලාවත් සදහන්කළානම් වටිනවාදවසට කීවරක්ද කොතරම් ප්රමානයක්ද.
Kessa sema thiye nm ude haws tea henden ekak ganna ♥️🙌
Godak sthuthii, matath ona wela thibuna deyak
Thanks. ගොඩක් වැදගත් video එකක්
♥️😋
මන් ඊයේ සින්හල බෙහෙත් ගන්නකොට මට ඉගුරු ඉස්ම හා මී පැනි එක්ක කුඩු එකක් මිශ්‍ර කරල බොන්න දුන්නා.ඒකේ කුඩු හැදි බාගයක් එක්ක මී පැනි හා ඉගුරු මිශ්‍ර කරන්න කියලයි තියෙන්නෙ .එතකොට ඒ සම්පූර්ණ මිශ්‍රණය එක තේ හැන්දක් පමන හැදුවම හරිද.නැත්තම් මී පැනි හා ඉගුරු ටිකක් වැඩිපුර දාල ඒකට කුඩු හැදි බාගෙ මිශ්‍ර කරාමද හරි?
ගොඩක් ස්තූතී බුදු සරණයි
ශ්‍රී ලංකාව වැනි රටක පිරිසිඳුයි , ( pure ) කියලා ආහාරයක් මිලට ගැනීම බොහෝ දුෂ්කර රටකි. පොල් ගෙඩියට , පොල් මදයට යමක් කළවම් කිරීමට හැකිනම් ඒකත් කරන රටක් බැවින් , පිරිසිඳු මී පැණි .. කිසිම කලවම් කිරීමක් නැතුව ( pure ) සාදාගත් මී පැණි සොයා ගන්නා යම් ක්‍රමයක් , ගෙදරදී කල හැකි යම් පරීක්ෂණයක් වෙත්නම් අපව දැනුවත් කරන්න..ස්තුතියි ඔබ තුමියට !
Wathura veedurawat meepeni demma pathulata bahinawa eka para diya wela yn nee
Thawa rasen bala gannath puluwn
Godak pin mewage wedagath dewal kiyala denawata bs
හදල කොපමණ කාලයක් තියන්න ඕනෙද පාවිච්චි කරන්න කලින්???
Masayak wage
Inguru mee pani misranaya Hadapu gamanma apata pawichchi karanna behe ne kopamana kalayakata passeda. Pawichchi. Kala yuththe ?
ගොඩක් වටින වීඩියෝ එකක් ❤🔥
Meka kana bona hati kohomada?
Ude hawsa තේ henden ekk bonna
පාවිච්චියට ගත යුත්තේ සාදා කොපමණ කාලයකින් ද?
Masayakin pamana
ස්තූතියි,මැඩම්
මෙික දවස් කියකින් වගෙද අාහරයට ගන්න පුලුවන්..
Sathiyakin wage
ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින් මේ වගේ අපිව දැනුවත් කලාට
✝️❤️🙏👏👍
බොහොම ස්තුතියි ඔබ තුමියට.පාවිච්චි කරන ආකාරය සදහන් කරන්න ..
ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤
ගොඩාක් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි
♥️🍃
Thanks so much. I'll try. Theruvan saranai.
බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!
♥️🍃
ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපි ව දැනුවත් කලාට
උදේටද රෑටද වඩාත්ම හොද ..ස්තූති ඔබට ❤️❤️🙏👍
ඔබතුමියට මේ වගෙ වැඩ සටහන් ඉදිරිපත් කිරිමට සක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා කියා ප්‍රරාර්තනා කරනවා ...
ස්තුතියි .පාවිච්චි යට ගන්නා ආකාරය දැනුවත් කරන්න
බොහොම ස්තූතියි ඔබ තුමියට
දී ර්ගායුශ වේවා ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️🍃
අපේ දේ අගයන එකට ස්තූතියි...👌🌺👍🌻🌻
♥️🍃
බොහෝ ම ස්තුතියි මිස් ❤
බොහොමස්තූතියි මිස්. මගේ උගුරෙත් නිතරම සෙමනිසා ඉතා වටිනා වීඩියෝවක් යෙසු පිහිටයි. ඔබතුමීට
♥️🍃
Mt poddak kiyanawada dan mehema hadagen api meka pawichchi karanone kohomda kiyl
?
Kopamana dawas iguru meepani dama thiyanna onada .udetada ganna ona ..dawasata keeparakda.
ඔබතුමියට බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!
මම අදම හදලා බලන්නම් . 🙏
♥️🙌
වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
අපූරුයි අගෙයි ස්තුතියි
♥️🍃
🙏🙏🙏🙏🙏🙏දැනුවත් කලාට බොහොම ස්තූතියි
♥️🍃
ඉතාමත් වටිනා නමුත් පහසුවෙන් සකස් කරගත හැකි ක්‍රමයක් කියාදීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි සහ ඉතාමත් ස්තුතියි, තෙරුවන් සරණයි ඔබ තුමියට!
♥️🍃
@@ChandaniAlahakoonmiss podi babalata,e kiyanne අවුරුදු 1 hamara,2 wage babalata me behetha dunnata kamak nadda
ස්තුතිය ඔබ තුමියට ❤
ගොඩක්ම වටිනා වීඩියෝ එකක්. කැස්ස, සෙම. ඕනෑම කෙනෙකුට තියෙනවා. ඔබතුමියට. තෙරුවන් සරණයි.
♥️🍃
බොහොමත්ම වටිනා විඩියෝවක් බොහෝ පින් ඔබට බුදුසරනයි
♥️🍃
Thank you for your information
ඇත්තටම ගොඩක් වටිනව
Thank you !
I was educated, well !
මම ඇත්තටම මේ වගේ එකක් බලාගෙන් හිටියෙ...♥️♥️♥️♥️
ස්තුතියි පුතා ♥️
Thank you so much madam 🌹 තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තූතියි වටිනා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි
♥️🍃
අනේ ඇත්ත තමයි ❤😊😊😊
නියම වැඩක්...මේ වගේ දේවල් ගොඩක් වටිනවා ලංකාවේ හැමෝටම....සුබපැතුම්..❤️❤️❤️
Thank you ☺️
Thankyou very much doctor.can you tell how many times we have to take this.Do we have to mix with hot water?thanks Australia.
Kessa hembrissawa thiye nm ude sawasa ganna.
Ne hot water walin mix karanna oni nee
ගොඩාක් පින් දනුවත් කලා💞💞💞
ගොඩාක් වටිනා වීඩියෝ වක්.තෙරැවන් සරනයි ඉදිරිපත් කල ඔබ තුමියට
Sthuthi ♥️🍃
Tþ
Sthuthi obathumiyata budusaranai
♥️🍃
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට !
♥️🌿
Itamath watinawa bhoma pin
Hoda දැනුවත් කිරීමක් ❤👍
♥️🍃
Godak pin ithama wadagath vidiyo ekak mista theruwan saranai
ඔබ තුමියට බොහොම පිං
Meka hariyatama hari.mama kala.
ඔබ තුමිය බොහොම පිං , හොද මී පැණි වර්ගයක් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තුනුරුවන් සරණයි,දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!
හොඳින් කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
♥️🍃
ඉතා හොද ඉදිරිපත් කිරීමක්. බෙහෙත දැනු වත් කලාට ස්තුතියි..
♥️🍃
මම අද මේ ප්‍රතිකාරය ලබා ගත්තා
ලොකු සුවයක් දැනෙනවා
♥️🍃
ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ මීපැණි , ඉගුරු බෙහෙත ලබා දුන්නට
කරුනාකර මෙය පාවිච්චි කරන විදිහ දැනුම්දීමට පුලුවන්ද.?
Kessa sema thiye nm ude sawasa tea henden ekak ganna ♥️🙌
බොහොම ස්තුතියි
♥️🍃
Thank you.
♥️🙌
ගොඩක්ම ස්තුතියි මිස්
♥️🍃
ගොඩාක් ස්තූතියි මැඩම් හරිම වටින අත්බෙහෙතක් ලබා දුන්නට. ඉතින් මේක පාවිච්කරන ආකාරය කොහොමද? ස්තුතිවේවා මැඩම්👍🌷
වටිනවා ❤👍
♥️🍃
Bohoma pin madam
♥️🍃
❤ Masha Allah
Thank you so much 💕
♥️🍃
බොහොම ස්තුති
♥️🍃
ස්තූතියි මැඩම්
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඉතාම වටිනවා ගැස්ටිුක් තියන කෙනකුට පාව්චි කිරිම ගැටලුවක් මතුවෙිවිද
Neee ♥️🍃
Bohoma sthuthi oba thumiyata
♥️🍃
හදල දවස් කීයකට පස්සෙද පාවිච්චියට ගන්න පුලුවන්???මාත්‍රාව කොහොමද??
වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි...
Hadala sathiyakin ganna
Ude sawasa deparak ganna
බොහොම ස්තුතියි. ඔබ තුමියට I
♥️🍃
Thanks you ☘️🖤
♥️🍃
ස්තුතියි මැඩම්
♥️🍃
Godak watenawa miss bohoma istutei
♥️🍃
හැකිතරම් ස්වාභාවික බෙහෙත් ගන්න බටහිර බෙහෙත් ගැනීමෙන් අතුරු ආබාධ සහ ඉක්මන් මරනය උදාවේ ස්වාභාවික බෙහෙත් ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ඉතා ව්ටිනා සේවාවක් අපගේ ස්තූතිය මෙලෙසින් එක්කරන්නෙමු එසේම ජනනතාවට කරන සේවය අගය කරමි
බොහොම ස්තුතියි ♥️🍃
T
7:16
සහතික ඇත්ත , බටහිර බෙහෙත් යනු ඉක්මන් මරණ ❤❤❤❤❤
Wqaq
Thanks for u it's very good program God Bless to yourself and family.
ගොඩාක් ස්තුතියි
♥️🍃
බොහොම ස්තූතියි
♥️🍃
වටිනා වීඩියෝ එකක් .ඔබ thumiya ta බොහොම ස්තුති
♥️🙌
ඉතා වටිනාවිඩියෝවකි,
♥️🍃
දීර්ඝායු වේවා...!
ගොඩක් වටින video එකක්..මේ හදන මිශ්‍රණය පාවිච්චියට අවම වශයෙන් කොච්චර දවසක් තියෙන්න ඕනද? ඉගුරු හොයාගන්න පුලුවන් ඒත් හොද මී පැණි ගන්න තැනක් තියනවද.?
සතියකට පස්සේ ගන්න.
මී මැස්සෝ හදන ගෙවල් වලින් හොයා ගන්න පුලුවන්
සුපිර් මාකට් වල තියෙනවා
බෙහෙත් බඩු කඩ වල තියෙනවා
@@ChandaniAlahakoon g
අපි හදලා ඛලනව ඉස්තුති
♥️🍃
මේ, ඉඟුරු මිශ්‍රණය කොහොමද පාවිච්චි කරන්නේ, ඒ කිව්වේ කැස්සකට තේ හැඳි කීයක්ද දවසකට ගන්නේ, කෑමට කලින්ද,? පසුවද?
ඔබටගොඩාපින්මෙවගෙදැණුවත්වීමක්කරාට
තෙරුවන්සරනයිඔබටදීර්ග
ආයූසලැබෙවා
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට දැනුවත් කිරීමට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද ඔබට දැනුවත් කිරීමට අපව
Sthuthi ♥️🍃
ගොඩක් හොඳ video එකක්
♥️🍃
❤❤❤❤, niyamai
ගොඩක් ස්තුතියි ඔබතුමියට. බෙහෙත හැදුව වගේම කොපමණ කාලකින් පාවිච්චියට ගන්න පුළුවන්ද කියල කිව්වෙ නෑනෙ. අනික තමයි ඔය වගේ දේවල් වලට දේශීය දේවල් පාවිච්චි කරන්න.
Sathiyakt passe ganna ♥️🍃
@@ChandaniAlahakoon , දවසකට ගත හැකි ප්‍රමාණය කුමක්ද?
සෙම් අමාරු සම්පූර්ණයෙන් සුවවෙනවද ? දැනුවත්කළාට ස්තුතියි ඔබතුමියට.
Boho durata suwa wenaw
මටත් නිතරම උගුරට සේම එනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
තෙරුවන් සරණයි ඔබ තුමියට !!!
♥️🍃
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක් කරලා බලනවා
♥️🍃
👍👍👍
♥️🌿
godak thans mis.....
♥️🍃
ගොඩක් ස්තූතී 💐💐💐💐
♥️🍃
@@ChandaniAlahakoon බොහොම හොඳ එ බෙහෙත් එක
♥️🍃
ගොඩක් වටිනවා එතකොට කොපමන කාලයක් තියන්න ඔිනද
පාවිචි කරන්නෙ කොහොමද දවසට ඉගුරැ කැල්ලක් දෙකක් හපල කනවද මිපැනිත් සමග බොහොම ස්තුතියි පහදා දෙන්න
සතියක් පමණ තියලා ගන්න
ඔව් එහෙම කරන්න ♥️🍃
කුඩා ළමුන්ට හා ගෑස්ට්‍රයිටීස් ඇති අයට සුදුසු ද?
Podima lamainta denna epaa
ඔබට බුදු සරණයි ඔය දේවල් අපට කියා දෙනවා ට
♥️🍃
Hadapu dawasema bonna puluwanda
Bonna puluwn guneh ne
Sathiyak thiyala bonna ganna