Weda mahaththaya oba thumata mn godak garu karanawa. Oba thumawa mn munagahila thiyenawa. Oba thuma mata mage geewithe idiriyata yamata kala upakaraya mata mathakai. Oba thumawa mn godak wiswasa karanawa. Mn oba thumage ashirwadayen daruwan samaga adatTh geewath wenawa.obata niduk nirogi suwa labewa
හොද ආදර්සමත් කතිකාවතක් බුදු සරනයි ඔබ දෙපලට ....
තෙරුවන් සරණයි ඔබදෙපලට ♥️🙏♥️🙏
Weda mahaththaya oba thumata mn godak garu karanawa. Oba thumawa mn munagahila thiyenawa. Oba thuma mata mage geewithe idiriyata yamata kala upakaraya mata mathakai. Oba thumawa mn godak wiswasa karanawa. Mn oba thumage ashirwadayen daruwan samaga adatTh geewath wenawa.obata niduk nirogi suwa labewa
අපි හෙල ඉතිහාසය දිගින් දිගටම වැඩසටහන් කරමු දැනුවත් වෙමු දැනුවත් කරමු
❤පුරාව්ද්‍යා.මත සියල්ල සෙල්ලිපි අනුව සත්‍ය නොවේ ..කටකතා ,මිත්‍යා කතා කිරීමටත් .,සුද්දන්ගේ පදයට ඉතිහාසය කියන ,ලියන උදවිය ,සීගිරිය ,හෙවත් කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ කුවේර රජු ගේ , විසානා නුවරයි .😮 ,😊ලංකාවේ නූපන් කාස්සප කෙනෙකු රජ කෙරුවේ ,පුරාවිද්‍යා නිලධාරින් ගේ අමන මිත්‍යා කතාවන්ය .....😊😊😊😮 වෙද මහතා සොයාගෙන ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් අපේ රටේ සත්‍ය ඉතිහාසය විකුර්ති කිරීමක් සිදුවන එක සහතිකයි ..😊😊😊😊යකුනේ සීගිරියේ හොදට බලපල්ලා රාවණා රජ තුමා විසින් කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙනක් පූජා කරලා නැද්ද කියලා ..කාස්සප බුදු රජාණ්න් වහන්සේ ධාතුසේන අමන රජාගේ පුතා.කළේ මොන මීහරක් ද ,කියලා හොයා බලපල්ලා ..වෙදමහතාගේ. කතාව ඇතුලේ මිත්‍යා කතා තියෙන නිසා ඉතිහාසයට ඕවා කොහෙත්ම පලක් නොමැත ..❤ඔබලාට නිවැරැදි ඉතිහාසය ලංකාවේ ස්තාපිත කිරීමට සහ සියලු බුදු රජාණ්න් වහන්සේලා ගේ දහම මාතෘබූමිය ආරක්ෂා කර ගැනීමට අවංකව එකතු වෙලා කටයුතු කිරීමට හෙළයේ මහ ඇදුරණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ළගට ගොස් එතුමා සමග සාකච්ඡා කර ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කරන මෙන් ඉල්ලා 😊සිටින්නෙමු..❤මුදල් ඉපයීමට මිත්‍යා කතා තව දුරටත් සමාජ ගත කරන හැම කෙනෙකුම ලංකාවේ ජාතිත් ද්‍රෝහීන් යැයි කිව යුතුය ...😂අර රිටිගල කන්ද , රෑම්ස්සල කන්ද ,හනුමා කියන වදුරෙක් නේපාලයේ "එවරස්ට්." කන්දේ කොටසක් ගේනා අවස්ථාවේ කෑලි දෙකකට කැඩ්ලා වැටුණු කොටස් වලින් ඖෂධ කදු පද්ධතින් දෙක හැදුනා කියන තිරිසනුන් , තිරිසනියන් සිටින පුරාවිද්‍යාව ,ලංකාවට පලක් ඇද්ද බොලව් ..😂මේවා අහන පිලිගන්න දේසපාලනය කරපු බහුබූත , ඉන්දියාවට නේපාලයට අයත් අය 76 වසරක් ලංකාව කාපු නිසා ,අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කාපු ,තවත් කන දුස්සීල ,අමන ජෛන ආගම අදහන පරගැති චීවරදාරින් නිසා නොවේද සම්බුද්ධ සාසනයත් ,අපේ රටත් ජාතියත් විනාස කළේ , තවත් විනාශ කරන්නේ ......😅😊😊😊😊😅😊😊😊😊
තව වැඩසටහනක් දාන්න හෙළ ඉතිහාසය ගැන.....
Wedamahattayata Niduk neerogi sampatha labewa!. Thawa thawath minissun suwapath kirimata labewa. Methuma gana danna aya, eka watinakama gana dannawa. Bohoma pinwath wedamahattayek.🙏🙏🙏
මේ චිත්‍ර ශිල්පියාගේ කතාවේ යමක් තියෙනවා. ඇය චිත්‍ර ශිල්පියා හමුවීමට රහසේ යනවා මේ භවයේදී මගේ දිව්‍ය නෙතට පෙනුණා.
නියමයි ජයවේවා!
තෙරුවන් සරණයි!
jeewithe wenas kerapu wedamahaththaya. dakkath as deka theth wenne eka nisaama wennathi❤️
ඉතිහාසය ගැන අහන්න ඕනි ඉතිහාසය පිළිබඳ හදාරා ඒ පිළිබඳ විශ්ලේෂණය කරන කෙනෙක්ගෙන් මිස වෙද මහත්තයෙග් නෙවෙයි. ඒකත් හරියට ලෙඩක් ගැන අහගන්න ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කෙනෙක් ලඟට ගියා වගේ තමයි.
Rata araksha karathwa. Budusaranai
Thaththa❤😍👑
මෙ වෙදමහතාගේ දුරක්තන අංකයක් තියනවනම් දාන්න , plz
සීගිරි ගලගාව උන්නම ඉතිහාසඥයෙක් වෙන්නෙ නෑ මල්ලි,මේ වගේ පොරවල් තමයි ඉතිහාසෙ කූරුගගා ගල්කනු අතර බුලත් හපහපා රට මේ විනාසෙට අරගෙන ගියෙ,ලෝකයේ පුරසාරම් වලට වැඩිය විද්‍යාව දියුනුයි මල්ලි, මේ වගේ කතාකාරයො හැම පුරාවිද්‍යා පරිස්‍රයක් ලඟම ඉන්නව, අපරාදෙ කාලය😢
මේ වගේ දෙයක් interview කරන්න ඕනේ ඉතිහාසය ගැන යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් මේක මහ හරකෙක්නෙ. තනිකරම අහන්නේ ගොන් ප්‍රශ්න. අනිත් එක ඔහොම ප්‍රකාශ කියන්න බැහැ ඒවා කොහෙන්ද එයාලා හොයාගත්තේ. මොනාද මූලාශ්‍ර. වෙද මහත්තය රාවණාගේ කාලේ ඉඳන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයිනේ. මොනාද මූලාශ්‍ර කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ. නැත්නම් මේ වැඩසටහන මහා බොල් පූස් එකක්. වෙද මහත්තයා කියන මතය පවා හෑල්ලුවට ලක් වෙනවා මේ ඉන්ටර්වීව් කරන මෝඩයා හින්දා.
සීගිරිය ලෝක උරුමයක් බවට පත් කිරීමට ඉදිරිපත් කළ ලේඛන පරීක්ෂා කරා නම් ඔබ ඉදිරිපත් කරන මතය මනස්ගාතයක් බව පැහැදිලි වේවි.
ලෝක උරුමයක් කරනව කියන්නේම ගේමක්. බොරු දේවල්වලට රැවටෙන්න එපා.
Theruwan saranayi🙏
V good wedamahata give him a title
RAVANA oba jeevamanai
ඒ කාලෙ අපි ඇත්දළ විකුණපු චීනයට අද අපි විකිණිලා.. අනේ අපොයි, අභිමානවත් හෙළබිම????
ගයාන් සදකැලුමි කොයි
Aunta eethihaasaya dannawaa ya 🙏🙏🙏🙏🙏🙏🙏
ඒ ලේකම්ට අම්ම ගනිකාවක් ලෙසත් පෙනේවි තව ටික කලකින් චීනට විකුනල දාන්න
Idapan enakan kiyala denna okkatama
හෙළ jana babalenawa.!
Kawadada muhuda god galanneh meh wasareh plss oyath deviyek
කාශ්‍යපගේ අම්මාගේ ගම සීගිරිය. ඉතින් කාශ්‍යපට අමුතුවෙන් කවුරුවත් කියන්න ඕන නෑ සීගිරිය ගැන. ඕක කාශ්‍යප හැංගෙන්න පාවිච්චි කළා නෙමෙයි. එහෙම නම් මුගලන් එනකොට ඉස්සරහට යයිද? කාශ්‍යප බොහොම කලාකාමී අදහස් තියෙන කෙනෙක්. ඒක නිසයි මෙතන තෝරා ගැනීමට එක හේතුවක්. අනිත් හේතුව ඔහු රාවණ රජුගේ පුතෙක්. ඒ උරුමයත් ඔහුට තියෙනවා. එතකොට ධාතුසේනගේ අම්මා තමයි මන්දෝදරී. කාශ්‍යපගේ අම්මා රාවණ රජුගේ ප්‍රධාන අනුශාසිකාව. එයාට හැම අතින් ම මේ සීගිරියට අයිතියක් තියෙනවා
Balannama ona kathawak
watina kathawak
👍👍👍👍
Aneh oya koh oya nehda kiweh 2004;;12;26,;sunami kiya muhuda goda galana kathawa mewarath kiyannakoh weda mahatthayoh
පුලස්ති සෘෂිවරයා තමයි පසු භාවයක දී මහා පරාක්‍රමබාහු කුමාරයා වෙලා ඉපදෙන්නේ.
Yakkh
මේ බූරුවට අඩුම ගානේ වෙද මහත්තය කියන එකවත් තේරෙන්නේ නෑ. මුගෙ ඔළුවේ තියන එක තමයි මූ එළියට ගන්නේ. පුරාවිද්‍යාඥයෝ කියන්නේ මේක නාගරික උද්‍යානයක් කියලා. නාගරික උද්‍යානයක රජ කෙනෙක් ඉන්නවනං ආරක්ෂාවකුත් තියෙනව ඉතින් ඒක ආයෙ අහන්න දෙයක් නෑනේ. වෙද මහත්තයත් අවසානයේ මේක නගරයක් කියලා කියනවා. ඒක මේ බූරුවට ඇහෙන්නෙ නෑ. ඔළුවේ අරමුණු තියාගෙන මිනිස්සුන්ව ඉන්ටවීව් කරන්න එපා.
Take him to see a doctor.
ඔය කියන ඉතිහාසය තියෙන මූලාශ්‍ර මොනවද කියල දාන්න පුළුවන් ද?? ශාක්ෂි නැතිව කියන මනස්ගාත ප්‍රචාරය කරන්න එපා මහත්තයෝ. කියන දෙයක් ශාක්ෂි ඇතුව කියන්න. ඔය වෙදමහත්තයා සීගිරිය හදන කාලෙ හිටීයද?? විද්වතුන්ට නිග්‍රහ කරන්නඑපා youtube බලන ගනන වැඩි කරගන්න වීඩියෝ හදලා. ඔය කියන මාලිගාවෙ පොටෝ නැද්ද වෙදමහත්තයා ලඟ.
කොග්ගල නිලමෙ පොත් දෙකම කියවන්න ඉවසීමෙන්
Balapanko mahawansaya,deepawansaya,thoopawansaya,,,gonkama magaharenna
Okkomath hari wada ganne wena rataka minissu,,,