Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදු බන පදයකින් පසුව මම සවන් දෙන එකම ගෞරවාන්විත වැඩසටහන තමයි unlimited history කියන්නෙ.
තුන්වෙනි කොටසේ නුවන් ආවේසවෙලා වගේ කියවන්නෙ නැතුව ටිකක් කට වහගෙන හිටිය නම් මහාචාර්ය තුමා කියන වැදගත් කරුණු ටික අපිට අහගන්න තිබුණා. ඔබ දෙපලටම ස්තුතියි.
අනේ මාත් අර කවියො ගැන කියන කොටසක් කපල ෆේස්බුක් දැම්ම. හැබැයි ඔබතුමන්ලට අපහාසයනට නෙවෙයි. අපේ කවියො කියල මහ ඉහළින් හිතන් ඉන්න කවිපති කියාගන්න උන්දැලාට දකින්න 😃. මම නම් මේ කතා නැවත නැවත අහනව මොකද මෙතුමා කතන්දරයක් වගේ කියන විලාසයට මං හරි ආසයි. අහන් ඉන්න හරිම රසවත්. ඒ නිසාම අකුරක් නෑර ඔළුවෙ රැඳෙනවා. කවි ගීත ලියන අපිට මේ ඉතිහාස කරුණු හරිම වටිනව. ඔබ තුමාටත් නුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!
හැමදාම වාගේ කියන්නේ ඔබ දෙපල කරන මෙහෙවරට ස්තුතියි
රටින් එලියෙ ඉන්නකොට, ලගම ආදරනීයයන් හැරුනුකොට මේ වැඩසටහන තමා අපිව හැම සතියක් පුරාවට මව්බිමට ලංකරලා තියාගන්න එකම දේ. සර්, නුවන් (මචං) බොහොම පිං. ආයෙ අපි එනකං මේක නවන්තනවා නෙමේ ඕං.
ඔබලාගේ වැඩ සටහන ඉතාමත් රසවත් විදිහට ඉතිහාසයේ කරුනු ඉදිරිපත් කරනවා , මගේ ප්‍රශ්නය , කෝට්ටේ යුගයේ සිටි ප්‍රකට සාහිත්‍යවේදියෙක් වෙන , අලගියවන්න මුකවෙට්ටි තුමන් පිලිබඳ සහ , එතුමන් රචනා කල , සුභාෂිතය පිලිබඳ කරුනු ඉදිරිපත් කරන්නෙත් නම් මැනවි , බොහොම ස්තුතිය ඔබතුමන්ලා දෙපලට.
පාන්දර 1.40යි.දෝහා කටාර් වල සිට නොනිදා වැඩසටහන නරඹමින්..ස්තූතියි ඔබ දෙපලට..🙏
Excellent programme I have ever watched
මහාචාර්යතුමා සහ නුවන් අයියා කරන මේ සේවය හද පතුලෙන්ම අගය කරනවා ස්තුතියි❤❤🎉🎉
Thank you professor raj soomadeva❤
අවධාරණය කියන්නම ඕනේ සර්,,💪💪 නැත්නම් අපේ සිංහලෞන්ට තේරෙන්නෑ, හැබැයි උලුවට හැනැලා කියන්න ඕන්නේ නියමයි තුමනි🙏🙏🙏🙏 මම හිතන්නේ අද තමයී හොදටම කිව්වේ..බුදුසරණයි ....❤❤
Excellent ,
අඩම්බරයි
Great 👍
අදත් ආසාවෙන් අසා හිටියා..❤️❤️❤️❤️👍👍👍👍
Excellent analysis ❤
Super
බොහෝදෙනා හිතන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නෙ තව එක්කෙනෙකුට විරුද්ධව ඕනිම පහත් වැඩක් කිරීමේ අයිතිය කියලා. ඔබතුමාගෙ පිලිතුර නම් මරෙ මරු මේක අහලා වත් තේරුම් ගනිල්ලා.
👍👍👍
Sir.තමිීබි මුදලිගේ ගැන විස්තරයක් කියන්න
🎉🎉🎉
❤️🙏👍
🙏🙏🙏
🎉
👑
ඇත්ත ටම රසවත් තමයි සීනි මීපැණි අවශ්‍ය නැ
👍👍👍🙏🙏🙏👏
❤❤❤
❤❤❤🙏🙏🙏❤❤❤
මේ වැඩසටහන් මාලාවේ ඉදිරිපත් කල වැදගත් කරුණු යම් ආකෘතියක් අනුව සාරාංශගත වී තිබේද ?(සෙවීමට පහසු වන පරිදි)
❤❤❤❤👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුද්ද ඔළුව උඩ තියන් උන් නිසා ලංකාව හැදූනෙ කියන උන් ෆේස්බුක් එකේ දකිනව. උන් තමයි සුද්දො යනකොට මෙහෙ ගැනුන්ට දීල ගියපු දායද එච්චරයි කියන්න තියෙන්නෙ 😃 සූද්දන්ගෙ බෙට්ටත් උන්ට ලොකුයි.
ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද නූතන රැඩිකල්ස් ලාට ඔලුව අතගාලා කනට ගැසීම ගැන මහාචාර්ය තුමාටත් ,නුවන් මහත්තයා ටත් මාගෙ ප්‍රනාමය. ❤❤❤😂😂😅😅😊
නුවන් බාධා කරන්න එපා. වදින්නම්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kiyanade ridennama kiyanawa
ගම්පොල කොට්ටෙ, රයිගම,සීතාවක, මහනුවර රාජධානිය කාලය තුළ රුහුණු රාජ පරම්පරාවන්ට මොකද වුණේ??
Dannam history nemei wage....aagam wadaya jathiwadayath automatically eliyata enawaa...wage...
මහාචාර්ය තුමනි.....බටහිර ලේඛකයන් පැවසූ ආකාරයෙන්ම සිතන පතන ,මොලේ අංශභාගය වැළඳුණු ," සිංග්ලිෂ් " කතා කරන "සමහරක්" කුමන ආකාරයෙන් මොන මොන දේවල් පැවසුවද,අද බටහිර රටවල සිට පැමිණෙන සංචාරකයන් අපේ ඓතිහාසික ස්ථාන දෙස කටවල් ඇරගෙන පුදුමයෙන් බලා සිටීමෙන්ම ඔප්පු වන්නේ ,එදා බටහිර ලේඛකයන් අපේ රට ගැන පැවසූ ගජබින්නයන් නිශේදනය වී ඇති බව නොවේද ?
මේ වැනි වැදගත් මහා දායාදයක් වන් වැඩසටහනකින් තම ජීවිතයට කුඩා හෝ දැනුමක් වටිනාකමක් එකතුකර නොගෙන , මේ youtube වැඩසටහනේ රූපරාමු ගැන ගොංආතල් ගන්න අය නිසා වැයකිරීමට සිදුවූ වටිනා ගුවන් කාලය ගැන 😡.
නිමේන්ද්‍ර් බුලත්වත්ත මහතතයා ට unlimited history මුල සිට අහන්ඩ කියලා මම යෝජනා කරනවා. ලන්කාවෙ democracy බලන්ඩ කලින් සින්හරාජෙ මායිම් හරියට ලකුනු කරන්ඩ කියලා මම යෝජනා කරනවා. මොකද ඒක ඒ ගොල්ලන්ගෙ රාජකාරියක් නිසා.
පෙරදිග සභ්‍යත්වය ගැන පහදා ගැනීමට වඩා ඈතට යන්ඩ අවශ්‍ය නෑ බෞද්ධ විනය පිටකය අධ්‍යනය කළා නම් මොන වගේ ශිෂ්ට සමාජයක්පෙරදිග තිබුණා ද කියලා තේරුම් ගන්න පුළුවන්
🙏🙏🙏❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤
❤️
බුදු බන පදයකින් පසුව මම සවන් දෙන එකම ගෞරවාන්විත වැඩසටහන තමයි unlimited history කියන්නෙ.
තුන්වෙනි කොටසේ නුවන් ආවේසවෙලා වගේ කියවන්නෙ නැතුව ටිකක් කට වහගෙන හිටිය නම් මහාචාර්ය තුමා කියන වැදගත් කරුණු ටික අපිට අහගන්න තිබුණා. ඔබ දෙපලටම ස්තුතියි.
අනේ මාත් අර කවියො ගැන කියන කොටසක් කපල ෆේස්බුක් දැම්ම. හැබැයි ඔබතුමන්ලට අපහාසයනට නෙවෙයි. අපේ කවියො කියල මහ ඉහළින් හිතන් ඉන්න කවිපති කියාගන්න උන්දැලාට දකින්න 😃. මම නම් මේ කතා නැවත නැවත අහනව මොකද මෙතුමා කතන්දරයක් වගේ කියන විලාසයට මං හරි ආසයි. අහන් ඉන්න හරිම රසවත්. ඒ නිසාම අකුරක් නෑර ඔළුවෙ රැඳෙනවා. කවි ගීත ලියන අපිට මේ ඉතිහාස කරුණු හරිම වටිනව.
ඔබ තුමාටත් නුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!
හැමදාම වාගේ කියන්නේ ඔබ දෙපල කරන මෙහෙවරට ස්තුතියි
රටින් එලියෙ ඉන්නකොට, ලගම ආදරනීයයන් හැරුනුකොට මේ වැඩසටහන තමා අපිව හැම සතියක් පුරාවට මව්බිමට ලංකරලා තියාගන්න එකම දේ. සර්, නුවන් (මචං) බොහොම පිං. ආයෙ අපි එනකං මේක නවන්තනවා නෙමේ ඕං.
ඔබලාගේ වැඩ සටහන ඉතාමත් රසවත් විදිහට ඉතිහාසයේ කරුනු ඉදිරිපත් කරනවා ,
මගේ ප්‍රශ්නය ,
කෝට්ටේ යුගයේ සිටි ප්‍රකට සාහිත්‍යවේදියෙක් වෙන , අලගියවන්න මුකවෙට්ටි තුමන් පිලිබඳ සහ , එතුමන් රචනා කල , සුභාෂිතය පිලිබඳ කරුනු ඉදිරිපත් කරන්නෙත් නම් මැනවි ,
බොහොම ස්තුතිය ඔබතුමන්ලා දෙපලට.
පාන්දර 1.40යි.දෝහා කටාර් වල සිට නොනිදා වැඩසටහන නරඹමින්..ස්තූතියි ඔබ දෙපලට..🙏
Excellent programme I have ever watched
මහාචාර්යතුමා සහ නුවන් අයියා කරන මේ සේවය හද පතුලෙන්ම අගය කරනවා ස්තුතියි❤❤🎉🎉
Thank you professor raj soomadeva❤
අවධාරණය කියන්නම ඕනේ සර්,,💪💪 නැත්නම් අපේ සිංහලෞන්ට තේරෙන්නෑ, හැබැයි උලුවට හැනැලා කියන්න ඕන්නේ නියමයි තුමනි
🙏🙏🙏🙏
මම හිතන්නේ අද තමයී හොදටම කිව්වේ..බුදුසරණයි ....❤❤
Excellent ,
අඩම්බරයි
Great 👍
අදත් ආසාවෙන් අසා හිටියා..❤️❤️❤️❤️👍👍👍👍
Excellent analysis ❤
Super
බොහෝදෙනා හිතන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නෙ තව එක්කෙනෙකුට විරුද්ධව ඕනිම පහත් වැඩක් කිරීමේ අයිතිය කියලා.
ඔබතුමාගෙ පිලිතුර නම් මරෙ මරු මේක අහලා වත් තේරුම් ගනිල්ලා.
👍👍👍
Sir.තමිීබි මුදලිගේ ගැන විස්තරයක් කියන්න
🎉🎉🎉
❤️🙏👍
🙏🙏🙏
🎉
👑
ඇත්ත ටම රසවත් තමයි
සීනි මීපැණි අවශ්‍ය නැ
👍👍👍🙏🙏🙏👏
❤❤❤
❤❤❤🙏🙏🙏❤❤❤
මේ වැඩසටහන් මාලාවේ ඉදිරිපත් කල වැදගත් කරුණු යම් ආකෘතියක් අනුව සාරාංශගත වී තිබේද ?
(සෙවීමට පහසු වන පරිදි)