Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 804

  • @mansaranna
    @mansaranna  2 года назад +257

    පානම Beach එකට යනවනම් ඉර බහින විට යන එක තවයි වඩාත් සුදුසු දවල්ට අව්ව සැර වැඩියි. හැබැයි මාළු ගන්නව නම් 12.00 ට කලින් Fish market එකට යන්න වෙනවා.. නැත්තම් හොයා ගන්න අමාරුයි. රෑට ගිනිමැලයක් ගහන් අවධානෙන් ඉන්න සමහර විට අලි එනවා!

    • @kumudunisajeeka9427
      @kumudunisajeeka9427 2 года назад +4

      තව වීඩියෝ දාන්න අයියේ

    • @kumudunisajeeka9427
      @kumudunisajeeka9427 2 года назад +1

      ඔයා ගානට විඩියෝ කරනවා

    • @ishankasadu5719
      @ishankasadu5719 2 года назад +2

      ❤❤

    • @redhummer8166
      @redhummer8166 2 года назад +5

      සොරි මචන් කියන්න උන එකට. මේකෙ thumbnail එකේ මාලුවෙක්ගෙ කටින් එල්ලන් ඉන්න එක පුලුවන්න්ම් මාරු කරන්න. මීට වඩා විදින්න පුලුවන් චායාරූප ඇති කියල හිතනව. මේක මන් සෑහෙන පාරක් දැක්කා. මේක ටිකක් අප්‍රසන්න ගතියක් තියනව(නිර්මාංශික)..
      සබ් කරල හින්ද මට dont recommended වත් not interest කියලවත් දාන්න බෑ. ඒකයි.
      ගමනයි විස්තරයි අනිත් දේවලුයි ඉතින් සුපිරී හැමදාම වගේ.
      ජය වේවා.

    • @Dishan.95
      @Dishan.95 Год назад +1

      ​@@redhummer8166 😂

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 года назад +123

    කාලෙකින් වෙනසක් ජය ජය ❤🖤🍃

  • @hashaneranga95
    @hashaneranga95 2 года назад +128

    විනාඩි 42 ගියා දැනුනෙවත් නෑ. ඒ තරම් සුපිරි. ජය වේවා!.✌❤️‍🔥🌵🐠

    • @mansaranna
      @mansaranna  2 года назад +11

      ආදරෙයි මචෝ 💙

    • @Kavisha-drz
      @Kavisha-drz 2 года назад +4

      මමත් ඔය කමෙන්ට් එකම දාන්න ඉදියේ ඒ තරම්ම පට්ට 😌🖐️

    • @naveenmadusanka883
      @naveenmadusanka883 2 года назад +3

      Sirwtm

  • @nawodaudayanga8009
    @nawodaudayanga8009 2 года назад +17

    මොන පිස්සුවක්ද අයියේ මේ. උබට පිස්සු වැටිලා ඕයි 🙈😍😘. මාරම ලස්සනයි ඕයි වීඩියෝ එක ❤️

  • @malithalakshan9937
    @malithalakshan9937 2 года назад +121

    Food + camping කියන්නේ ආගමක් මගේ එකා ⛺️😍❤️💫

  • @ashan9300
    @ashan9300 2 года назад +16

    ඇත්තමයි විනාඩි 42 යනවා දැනුනෙවත් නෑ ❤ සුපිරි 😇

  • @singhaderana6861
    @singhaderana6861 2 года назад +14

    මාරම ලස්සනයි .සරලයි හැමදේම අපිත් ගියා වගේ feeling එකක් ආවා..මල්ලිලාට මම ආසම සරලයි නිහතමානී කොල්ලො ටිකක්..සන්ග්ලාස් දාලා ට්‍රිප් සුට් ගහගෙන පඩශෝ නැති..අපේ මංසරන්නා..👍👍👍👍🇱🇰 ජයවේවා

  • @alexpriyadarshana5218
    @alexpriyadarshana5218 2 года назад +24

    එක්සෑම් ඉවර වෙලා කම්මැලි කමේ ගෙදර ඉද්දි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා ම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ. Thanks මං සරන්නා❤️ Wish you all the best😄❤️

  • @maleeshatharunethu4257
    @maleeshatharunethu4257 2 года назад +47

    ගොඩ දවසකින් 😍....අයියගෙ video බලන්න දැන් නම් Addict වෙලා පොඩ්ඩක්වත් Skip නොකර බලනවා ඒ තරම් සුපිරි...💪🔥❤️තවත් සුපිරි travel, campaign video ඉස්සරහටත් ඕනෙ 🤘💝

  • @niroshannuwan9964
    @niroshannuwan9964 2 года назад +103

    ගොඩක් කාලෙකට පස්සේ නොටිෆියක් ආවේ. මාරම ලස්සනයි යි.My life with Travaling thama ♥️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +3

    ගොඩක් ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවේ තෙරුවන් සරනයි 🌷😄🌷

  • @nisalazdiary
    @nisalazdiary 2 года назад +33

    ඇත්තටම පට්ටම නිහතමානී පොරක් බං උබ නම් ට්‍රැවලින් ෆීල් එක දෙනවා දැනෙන්නම 💙🔥🍃

  • @Meduza__Vibez
    @Meduza__Vibez 2 года назад +12

    අමතුම Feeling එකක් එනවා Video එක බලද්දි❤️😇

  • @kushanfernando2231
    @kushanfernando2231 2 года назад +4

    මං කැමතිම චැනල් එකක් 😍👍
    අදත් හරිම ලස්සනයි ව්ලොග් එක 👍

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 года назад +18

    ගොඩක් කාලෙකින් සරන්නගේ වීඩියෝ එකක් 🤩🤩🤩🤩 සුපිරියක් ඉතිම් ❤️❤️🤘🤘🤘🤘

  • @SujeewaChandima-c6g
    @SujeewaChandima-c6g 5 месяцев назад +1

    Sinduwa nam patta lassanai

  • @chathuninethmila6226
    @chathuninethmila6226 2 года назад +7

    අයියේ ඔයාගේ හැම video එකක්ම ගොඩක් ලස්සනයි හොදට කරගෙන යනවා, ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා..

  • @kalanaprebath1193
    @kalanaprebath1193 2 года назад +3

    ❤️❤️💚💚💚💚💚💚💚💚💚පරන විඩියෝ බල හිටියේ අලුත් එකක්.නැතී නිස. දාණකම්ම බලං හිටියේ...

  • @lwxp.
    @lwxp. 2 года назад +7

    නියමයි අයියේ දානකන් බලන් හිටියේ වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ඕනී ජය වේවා 🥰

  • @gcesrilanka5629
    @gcesrilanka5629 2 года назад +8

    කෑම්පින් කෑම නම් මන් සරන්නා තමා....🙏❤✌😁

  • @kavindadilshan765
    @kavindadilshan765 2 года назад +10

    ආසම travel vloger තමයි ඉතිම් 🙂❤️

  • @manojpriyantha1827
    @manojpriyantha1827 2 года назад +20

    Happy to join with you bro.....keep it up ...ජයවේවා 💜️🔥🤟

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 2 года назад +6

    Beach Camping 😍 නියමයි අයියෙ...👌❤️ ජයවේවා ..!!

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 2 года назад +23

    මේ වගේ වතාවරණයකදී මිනිස්සුන් ගෙ මානසිකත්වය හදාගෙන ටිකක් හරි සතුටින් ඉන්න මේ vedio eka ලොකු උදව්වක් වෙයි. ♥️💪 මං සරන්නා ⚡♥️ supiri .

  • @spriyan6727
    @spriyan6727 2 года назад +5

    අයියගෙ video එකක් එනකම් බාලාගෙන හිටියෙ👍💚💚🌿🍃🌿🍃

  • @ishankasadu5719
    @ishankasadu5719 2 года назад +6

    අපේ ගම...උදිත මල්ලි ...සතුටුයි අපේ ගමට ගැන ලොකේට හදුන්වා දෙන එක ගැන...ලස්සන වැඩක්..අඩම්බරයි මගේ ගම ගැන❤❤💪💪

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 года назад +4

    හම්බෝ කාලෙකින් vlog එකක් සුපිරි 👍👍👌

  • @achinthasanjula9617
    @achinthasanjula9617 2 года назад +6

    සුපිරිම ඒ තැන් වලට ගැලපෙන්න මියුසික් ටිලත් තිබ්බා මරු 😍❤️

  • @Nipunkaushalya1703
    @Nipunkaushalya1703 Год назад +1

    Adarei🎉

  • @truth1840
    @truth1840 2 года назад

    mole thiyena daruwo,,boru udgoshana nokara jeewithe vindina,,,theruwan saranai!

  • @tharudarshika3210
    @tharudarshika3210 2 года назад +4

    අදත් ලස්සන විඩියෝ එකක් 😍😍😍

  • @s.l.t.b8083
    @s.l.t.b8083 2 года назад +5

    සුපිරි බන් ආදරෙයි ජය වෙිවා බුදු සරණයි ❤️❤️👊👊

  • @tharindutheshan6476
    @tharindutheshan6476 2 года назад +2

    අයිය නම් මාරයි හොදේ
    Good job and Thank you

  • @slnormallife.8151
    @slnormallife.8151 2 года назад +5

    Nice explain and experience .😍😍

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 Год назад +2

    අනිත් ඔක්කොම වීඩියෝ වලට වඩා මරුම ආතල් එකක් මේක ❤️😊

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 2 года назад +29

    කිඹුලා ආවා ආයි ගියා😂 මරු මරු අයියේ වීඩියෝ එක.ගොඩ කාලෙකට පස්සේ සරන්නගේ වීඩියෝ එකක් ආවේ... වැවේ මල් පිරිලා ඒකත් හරිම ලස්සනයි..බීච් දෙකත් ලස්සනයි.යන පාර දෙපැත්තේ තිබ්බ පරිසරෙත් ලස්සනයි.පරිසරේ සුන්දරත්වය එක්ක සරන්නගේ සරල කතා බහ එකතු වුනාම මුළු වීඩියෝ එකම ලස්සනයි..හැමදාම වගේ වීඩියෝ එක වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියනවා අයියේ ඔයා..fb එකේ පළවෙනියටම පෝස්ට් එක දාපු දවසේ ඉඳන් බලාගෙන හිටියා කවදා දායිද කියලා වීඩියෝ එක.beach camping එකත් හරි..
    .දැන් ඉතින් ආසාවෙන් බලන් ඉන්නේ සරන්නගේ චැනල් එකෙන් අවාරේ සිරිපා කරුණාව වීඩියෝ එකක් එනකල්..නිහතමානී සරන්නට ජය.💙🌱🔥🇱🇰

    • @mansaranna
      @mansaranna  2 года назад +7

      ආදරෙයි ඒ වචන ටිකට 💙🌿

  • @shashikachathuranga9960
    @shashikachathuranga9960 2 года назад

    මල්ලි විඩියො එක සුපරි පාරි ලස්සනයි ගොඩක් ඉස්සරටත් ඕනා හොඳේ ජායාවේවා

  • @Muditha49256
    @Muditha49256 2 года назад

    Patta vedio eka

  • @hashankavinda5975
    @hashankavinda5975 2 года назад

    Super super super
    Jaya wewa
    👊👊👊👊👊👊👊👊
    සුපිරි video එක

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 2 года назад +1

    💕🤗Wawooo aiye harima lassanai godak asa hithuna. 🤗 digatama me wage lassana ma lassana vidios one..... 😍 Oya harima shoii, godak adareiiiiii........ 💕🤗

  • @imashasewwandhi5952
    @imashasewwandhi5952 Месяц назад

    ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා 🥰🥰🥰

  • @themiyalahiru4927
    @themiyalahiru4927 2 года назад +9

    ආරුගම්බේ ගිහින් එද්දි රෑ උනා. එදා රෑම ගෙදර අදිනවා කියලා ආවා ලාහුගලින් එනකොට ගැහි ගැහි ආවේ..😌❤️

  • @sanjeewaprabath2503
    @sanjeewaprabath2503 Год назад

    Video eka speed wadi sahodaraya nattam supiri

  • @slbrosachira2851
    @slbrosachira2851 2 года назад +2

    Godak kalekin video ekak niyamai 😜😜😜

  • @laksithashehan4850
    @laksithashehan4850 2 года назад +4

    සුපිරි ගොඩ කාලෙකින් නියමයි අයියෙ🌸♥️💌

  • @nuwanlive8264
    @nuwanlive8264 2 года назад

    ලස්සන තැනක් නිදහ⁣ස විඳින්න ..

  • @dinithicharithra9604
    @dinithicharithra9604 2 года назад

    Godak kalekin.lassana treval akak

  • @induruvevajirahimi151
    @induruvevajirahimi151 2 года назад

    Ayiye oya piduru thalagala kande yannako ane ayiye oyage video marama lassanayi

  • @lithmairoshana9144
    @lithmairoshana9144 2 года назад +1

    වෙනද වගේම සුපිරි වෙනස් අත්දැකීමක් නියමයි මචෝ !!!!!! ජය

  • @manikyafernando4813
    @manikyafernando4813 Год назад

    Lassna wadak hodaii hamadama vidieo danna oyata mewage vidieo danawata thank uu ❤🎉😊lassanayii

  • @Dinidu-K
    @Dinidu-K 2 года назад +6

    ඔතනින් පොඩ්ඩක් වම් පැත්තට ගියාම කලපුව තියෙනවා, එතනදී සුපිරිම sunset එකක් බලන්න පුලුවන්,
    Beach එකට අලියා බහින්නෙ පාන්දරට

  • @chethakasubartha929
    @chethakasubartha929 2 года назад +2

    ඕයි ඕයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ කොහෙද හිටියේ

  • @chamodishashikala742
    @chamodishashikala742 2 года назад +4

    ගොඩක් කාලෙකට පස්සේ notification එකක් ආවේ😊💖 සුපිරියි අයියේ 🙂👍 කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා 💖😍

  • @chamiduvidarshana9573
    @chamiduvidarshana9573 2 года назад +2

    Maru aiye ❤🤩

  • @hithuvakkarayasiya
    @hithuvakkarayasiya 9 месяцев назад +1

    අපිත් ආව නියමයි🎉🎉

  • @kavee01
    @kavee01 2 года назад +3

    ඔන්න අදත් සුපිරි විඩියෝ එකක් අරන් මං සරන්නා ඇවිත් ආදරේයි හැමදාමත් ♥♥

  • @PahandipahandiPahandi198-hg3rl
    @PahandipahandiPahandi198-hg3rl 11 месяцев назад

    හරිම සුන්දර නිහතමානී කෝල්ලෙක් බුදු සරනයි පරිසමින් මල්ලි තවත් ඉදිරියට යන්න ඔනි ඔයා හදවතින්ම සුබ පතනවා ❤

  • @saduninisansala8136
    @saduninisansala8136 2 года назад +4

    අද video එකත් සුපිරි අය්යෙ ❤️

  • @Hima120
    @Hima120 2 года назад +1

    සුපිරි බන් විඩියෝ එකක් එනකල් බලන් හිටියේ

  • @naadan_productions_
    @naadan_productions_ 2 года назад +17

    කාලේ යනවා දැනේනේ නැති වේන්න යෝදට රහස මට කියන්ඩේ 😒...පට්ට ජයවේවා...!!! 🤩❤️

  • @lisandidisansa9443
    @lisandidisansa9443 2 года назад +2

    හම්මෝ අයියේ.....ගොඩක් කාලෙකට පස්සේ👌

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 2 года назад

    Lassanaii bro vedio eka

  • @tharushadilushan1364
    @tharushadilushan1364 Год назад +3

    අයියේ ඔයානම් කරන වැඩේ සුපිරියටම කරනවා❤️

  • @susanthlaksiri4677
    @susanthlaksiri4677 Год назад

    පට්ටම අාතල් එකක් බං නියමයි මචං බුදුසරණයි

  • @heshakaimindu2819
    @heshakaimindu2819 2 года назад +1

    Superi bn video eka🔥
    Enjoy kala hodata.
    Camping tent gana video akk dahanko
    ජය වේවා ✌️

  • @MifraNiswer
    @MifraNiswer Год назад +1

    when im scrolling the youtube i saw ur interview in sakiya youtube channel..after that i search ur name and watch ur video and subscribe... now i addicted to ur video...keep it up bro

  • @semipravee4472
    @semipravee4472 2 года назад +5

    Marama lassna video ekk . 😍😍😍😍

  • @hasaranga1693
    @hasaranga1693 2 года назад

    Guitarist patta,ee wagema sinduwa kiwwa marama gathi👊💖

  • @sltech4647
    @sltech4647 2 года назад +1

    ගොඩක් කාලෙකින් දැක්කේ.සුපිරි

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 2 года назад

    Saralawa keragana yanawa wedi atopane . Good luck

  • @travel4604
    @travel4604 2 года назад +12

    මරූ😍😍😍
    උදේට කද්දි නං මට බඩගිනි හැදුනා හොදේ😥 පාං පීසා කන්න ආසයි🥰

  • @thejajalani6957
    @thejajalani6957 2 года назад +4

    ගොඩ දවසකින් ❤️❤️❤️👍👍👍

  • @delanjansuraweera2800
    @delanjansuraweera2800 5 месяцев назад

    පට්ට වීඩියෝ එකක් තවත් Beech camping එකක් දාන්නකෝ

  • @Abiyaproduction
    @Abiyaproduction 2 года назад +1

    Lassana wadak

  • @USLatestNews-t4v
    @USLatestNews-t4v 2 года назад +1

    Details තියනවා මරු 😍

  • @lakshithakaushlya2885
    @lakshithakaushlya2885 2 года назад

    Ela lassna broi video

  • @mkdulanji7719
    @mkdulanji7719 2 года назад

    Excellent
    දැන් බලලා ඉවර වුනේ

  • @infinityhiker
    @infinityhiker 2 года назад

    supiriyak aiye niyamai aa jaya wewa

  • @nirushasandamali5192
    @nirushasandamali5192 2 года назад +1

    godak kalekin 😍, wewanm marama lassani

  • @vinishikasandeepani5140
    @vinishikasandeepani5140 2 года назад +1

    ගොඩක් කාලෙකින් වීඩියෝ එකක්. වීඩියෝ එකත් නියමයි

  • @sahanfoodproductspvtltd7855
    @sahanfoodproductspvtltd7855 2 года назад

    Video eka patta bro

  • @shenvlogs2000
    @shenvlogs2000 2 года назад +2

    😁🥰 පට්ට ආසයි මේව දකිද්දී 🥰

  • @hasiradinusara4655
    @hasiradinusara4655 2 года назад +1

    baththalangunduwa island ekata emu

  • @hoshuuu458
    @hoshuuu458 2 года назад +23

    මීහරක් කියලා යාලුවො ටික පෙන්නලා කුලුහරක් කියද්දි ඔයාවත් පෙන්නපු එකේනම් හිනා ගියා😂😂😂😂😂😂😂😂😂😂

    • @DilDil-fg6ek
      @DilDil-fg6ek Год назад +1

      මටත් හිනා ගියා අර පැත්තෙන් මී හරක් ටිකක් ඉන්නවා කිව්වම යාලුවො ටික ගොන්නු ටික වගේ බලන් ඉද්දි ඒ පැත්තටම cam එක ඇල්ලුවා😂♥️

  • @ceyloneroadtoex
    @ceyloneroadtoex 2 года назад

    supiri vlog eka nam

  • @ආගන්තුකයෝ-භ6ඵ
    @ආගන්තුකයෝ-භ6ඵ 2 года назад +2

    අමෝ පට්ට අයියේ සුපිරි ගොඩ කාලයක් බලන් හිටියා ඔයා වීඩියො එකක් දානකල් සුබ පතනවා ඔයාට BS 😙💙

  • @Damiyaofficial
    @Damiyaofficial Год назад +1

    මේකනං පිස්සුවත් කියලා තමාහ් කියන්න තියෙන්නේ අයියේ💞🤏ඔයානං පට්ට 👌

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 года назад +2

    ජීවිතේ 🖤

  • @NiroshaSuwimali-zz4wl
    @NiroshaSuwimali-zz4wl Год назад +1

    සුපිරි නෙද

  • @isinduwadinamuna8191
    @isinduwadinamuna8191 2 года назад +1

    සුපිරි වීඩියෝ එකක් බං ආදරෙයි ජය වේවා බුදු සරණයි අයියේ❤

  • @reneshnirdan4459
    @reneshnirdan4459 2 года назад +3

    waited for your video for so long and finally a great video for the waiting.Awesome bro

  • @deardreamcatcher6519
    @deardreamcatcher6519 2 года назад +1

    ආසම youtube channel එක 😍

  • @anandawijekoon9229
    @anandawijekoon9229 2 года назад

    Werry good video thanks

  • @travelwithdeshan2213
    @travelwithdeshan2213 2 года назад +1

    Maru ayye oyage video ❤️❤️❤️

  • @Hasindu-h
    @Hasindu-h 2 года назад +2

    සුපිරි තමයි 😍❤️👌

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 года назад +4

    මේ පාර තමයි ඇත්තටම අලි පෙන්නුවේ ❤️❤️

  • @tharukadananjaya2006
    @tharukadananjaya2006 2 года назад

    Niyamai ayye . Goda kalakein hinda godak sathutui

  • @krr6086
    @krr6086 2 года назад +2

    Awww nice broo keep going 🤟🏽⭐️

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 11 месяцев назад

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මල්ලි .ඔයා ගෙ වීඩියෝ

  • @ranjithnagoda9453
    @ranjithnagoda9453 Год назад

    ජයවේවා වැඩේ සුපිරි අයියා