True stuff what Kodi talks about; what a beautiful country Sri Lanka is and so many resources. We have good weather most times of the year and yet with lack of proper leadership and them feeding their own agendas, the people are left stranded. What dhanuja says about bodybuilding is quite true and helpful during these difficult times. Bodybuilding is really a way out from your usual schedule and even though you lose out on your social life, you always find like minded individuals at the gym forming even stronger bonds. This was a nice podcast.
Cutting off the carbs completely is not a sustainable option it must be dropped in a progressive way . For a short time it's sustainable but long term we will begin to overeat.
Danuja aiyaගේ... මම biggest fan .aththa thamai bro parippui bathui Kala jym walata yanna one..kanna na kiyala Ohe idala nikan idala wadak na..Man udeta witharai kanne dan eth Never give up bro....cheat meals kawenawa ithin eth training karanna one...Danuja Aiyage diet eka man Maasa 4k kara....Api hamadama oyalath ekka innawa...Good luck guys..
Sir danuja giving very good very valuable advice, don’t use any kind of drugs item heroine ice cigarette cocaine. Please love you self and family and future. ❤️❤️❤️
අද අපි gym පිස්සන්ට ගොඩක් වැදගත් වන දේවල් ටිකක් කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ
කොහොමද මෙ අමාරු දවස් වල අපේ fitness goals වලට යන්නේ කියලා සහා තව ගොඩක් දේවල්
ලංකාවේ අංක එකේ ෆිට්නස් shop එකෙන් බඩු ගෙදරටම ගේන්න ගන්න 👇
store.fitnessisland.lk/
Bpi gainer eka kiyada
Danuja aiyawa contact kara ganna පුළුවන් da
@@akilasandaruwan7828 insta massage ekak danna
කන හරහා මොලේට දැනෙන්නම අවශ්‍ය දේවල් දුන්නා විඩීයෝ එකෙන් අයියලා තුන්දෙනා respect මේ වගේ විඩියෝ තව ඉස්සරහටත් අරන් එන්න all the best 💪💝
මම විදෙස්ගතව ඉන්න කෙනෙක් .පැය දහයක shift එකකට වැඩ කරනත් මමත් දැනට අවුරුදු තුනක් තිස්සෙ ජිම් යනව .මෙහෙනං අපිට කෑම වලිං සප්ලිමන්ට් වලිං අවුලක් නෑ . මගෙ ඇගේ මසල්ගේනින් එක හරිම ස්ලෝ but මම දන්නව ප්‍රතිඵල ගන්නනම් මේ sport එක කාලයක් කරන්න ඕන එකක් කියල. professional triners ඔයාලම කියනවනං මේ sport එක කාලයක් කරොත් විතරයි success වෙන්න පුලුවන් කියල මස්ල්ගේන් එක පරක්කුයි කියල ඇයි අපි පසුතැවෙන්නෙ. never give up this forever .💪 Thank you gentlemen for your advice and encouragement.🙏
Ohe kaema supplement ehema nothing ne ban. Lanakwe apitanm dn Magic wage😅😅🥲🥲
දිගටම මේ කෝච්ලා දෙන්නව ගේන්න සුපිරී මාර දැනුමක් එනවා.❤️🙏🙏
ගොඩක් වටින කතාබහක්.. මම අවුරුද්දක් විතර ජිම් ගීන් මේ කෑම ප්‍රශ්නෙත් එක්කම gym එක අතඇරල තිබුනෙ. ආයම gym යන්න motivation එකක් ආව.. thank you very much ...❤️💪
ඇත්තටම සුපිරි වැඩක්...මේ අමාරු කාලේ කඩන් වැටෙන හිත ආයිත් ශක්තිමත් කරගන්න පුළුවන් හොද Motivation එකක් ගන්නෙ මේ Video වලින්...චැනල් එක නම් ෆට්ට වටිනවා අයියේ..නොදන්න දේවල් ගොඩක් දැනගත්තෙ මේකෙන්.. 💪💪
diet karala iwarai protien dala iwarai aye
marama valuable minissu dennek ❤️ katha krpu hama wachanaykma practical 💪 my favourite coach Danuja
❤️❤️
මාර වැඩේ දන්නම් ජිම් ගියාට කන්න දේවල් නෑ වේලට පොහොර නෑ වගේ අපිටත් කන්න නෑ 😢බිත්තරයක් 60 යි
Need more podcast like this specially with these two legends❤️❤️👍👍
මෙ වෙලාවෙ අපිට හොද ගනන් අඩුවට කන්න සිංහල කැම තියනවා එ ගැන වැඩසටහනක් කරන්න ....මේ වෙලාවේ ගොඩක් වට්නවා ..
but hero is dhanuja makawita he is really honest man real men😈🔥
What a great advice session as a very Young Coach.
Quality Video එකක්.✌
Tnq ❤️❤️ අයියේ ඔයාල මේ වගේ විඩියෝ කරන එකට අපි දන්නේ නැති ගොඩක් දේවල් මේ විඩියෝ වලින් දැනගන්න පුළුවන් ..🖐️💪💪
True stuff what Kodi talks about; what a beautiful country Sri Lanka is and so many resources. We have good weather most times of the year and yet with lack of proper leadership and them feeding their own agendas, the people are left stranded. What dhanuja says about bodybuilding is quite true and helpful during these difficult times. Bodybuilding is really a way out from your usual schedule and even though you lose out on your social life, you always find like minded individuals at the gym forming even stronger bonds. This was a nice podcast.
ඇත්තටම හොඳ වැඩක් ❤️🙏
Once a week we need this good stuff ❤️🥺🌍
වෙනස් විදිහේ වැඩක් නියමයි
දනුජය තමයි මන් ලන්කවෙ දැක්ක ලස්සනම physique eka .කොඩි කලින් කරපු ස්කොට් ගහන්න කියලා දීපු වීඩියෝ එක පට්ට.දනුජය එක්ක workout කරන වීඩියෝ එකක් ඕන
ruclips.net/video/nmG7Lzegsdw/видео.html
Keeping up brother
Very very good & important video. Thank you brothers for giving this helpful tips..🙏🙏🙏
Always welcome
most humble fitness personalities i ever saw in my life ❤💕😍
නියමයි 💎😃
What a great discussion with the best attitude.
daniya - supiriyak !
This is the first time i am seeing a fitness podcast in srilanka, keep it up guys 🔥❤️
Thanks a ton
@@SCHOOLOFFITNESSLK 🔥❤️
Love how open you guys are! Truley inspiration! ❤️ keep up the good work guys!
Eka niyamai .aththatama patta
වටින විඩියො එකක්❤️
pattama kollo dennek maru
Cutting off the carbs completely is not a sustainable option it must be dropped in a progressive way . For a short time it's sustainable but long term we will begin to overeat.
Supiri Wedak Thank You. Motivat Karata ❤️❤️☺️☺️
great discussion... superb
හෙනම මෝටිවේෂන් එකක් ආවේ❤️මං මේක බලද්දි බිත්තරයක් 45 යි චිකන් 1000 යි😒 පරිප්පු වගේ වෙජිටේරියන් කෑම තව මොනාද තියන්නේ කියලා කියන්න පුලුවංද
Kadala kaupi mung ata
Samaposha (bulking)
Malu
Youghurt butter
Danuja aiyaගේ... මම biggest fan .aththa thamai bro parippui bathui Kala jym walata yanna one..kanna na kiyala Ohe idala nikan idala wadak na..Man udeta witharai kanne dan eth Never give up bro....cheat meals kawenawa ithin eth training karanna one...Danuja Aiyage diet eka man Maasa 4k kara....Api hamadama oyalath ekka innawa...Good luck guys..
Sir danuja giving very good very valuable advice, don’t use any kind of drugs item heroine ice cigarette cocaine. Please love you self and family and future. ❤️❤️❤️
You are amazing guys !
Godak watinawa. Thank you brothers. 💪❤️
අර ලංකාවෙ තියෙන මෙතඩ් එකක් ෆලෝ කරන සෙට් එකක් ඉන්නව කාබ්ස් කට් කරල සතියට මගෙ කිලො 5ක් අඩු උනා,මාසෙට කිලො 10යි කියල සතුටක් ලබනව ඉතින්
T 56 vs LMG super bullet dekak…. respect all of you
nikn vidio කරනවට වධා podcast කරන එකනම්පට්ට අැහ් 😍
Mata aurudu 15 mn dan masa 2 gym giya eth kisi wenk na belly fat ek amwilla e niknd 🙂🙂🙂🙂🙂
Nice contant bois! 💪❤️
Dhanuja ekka cutting vlog ekak krnnako
That were some very important stuff feat by some super duper fitness icons...much love fitness island❤
Super ❤️
මුලින් GYM යන්න ගන්න වනම් දැන් කාලෙ හැටියට. මාසෙකට කීයක් විතර වියදම් වෙනවද කැමවලට විතරක්, ඔක්කටම???🙂
Machn egg 1 rs 40 venva..ethanin ehata ubama hithaganna kochara cost ekk yanavda kiyala..
Thank you guys for sharing your knowledge 👌🏼💙
Thnz mewage video karanawata patteta watila inne kridawa kohomahari karanawa
Sound level is very low so please check on it .
THANK YOU VERY MUCH ALL OF YOU
දනුස්ක කොඩි.... කියන හැම වචනයක්ම මාර වටිනවා..අනිත් 2 ත් අගය කරනවා
Good conversation 👌 thank you for sharing ✌ 👍
Most important video
Good advice 🙂
සුපිරී ❤️
First view.came here fast after saw topic
❤️
merunatapasse polawata pas wena kaya.owa ata harinda me sasaren midenna magak hoyanda.owa thawakalikai
Hambo. Upaseka mahathaya waradi chanel ekata awith thiyenne. 😂
apita awashya ganata weight eka lose karagattata passeth diet eka digatama karagena yanna onada
Biththara 38i 40i thiyenne.30ta thibba masekata withara kalin
Good episode ❤ 😍
danuja is my favorite
බිත්තර දැන් 43 උඩ යනව....😐😐😐😐 මන් නම් හිතෙන්නේ ගොඩක් අය මේක අතාරී වගේ...😕😕😕😕
Online coch karanawada kohomada sambanda karaganne
සුපිරි තුන් කට්ටුවක් 😍
මොන දේ උනත් අතාරින්නනම් හිතක් නැ 🖤🥺
Egg ekak 40 wenawa..pissu hadila tiyenne.eth kamak na workout ata arinne na..bath kala workout karanawa.😁❤️🙏
කොඩි අයියා ❤️ මාකවිට අයියා ❤️
ai me tharam wadagath channel 1k nathara wela thiyenne? sirawata channel 1 nathuwama gihin ne
Fitness kiyanth lankawata ona deyak Hoda nayakayek awoth e Patta gana hitala Badu Mila adu karala Hoda deyak karoth watinwa
අර දුඹුරු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න එකාගේ පඩ ෂෝ විතරයි ඌට වැදගත් විදියට ඉඳගන්න කියලා දීපල්ලා හරියට බල්ලා වෙලාවට නැග්ගා වගේ ඌ හිතන්නෙ මේක උගේ ගෙදර කියලා😅
He is a CEO of fitness island
Dn biththaryak 50i 🙂🔥
Bro muna mahat wenda method tikk kiynda,kettu munakata,man gym yana kenk
Bulk karanna
Body eke parts wenama aim karala mahath karanna be. Overall weight gain ekak karanna
true 💯❤️
Eng sub would be so helpful
Ane danuja aiyyata kiyanna videos upload karanna kiyala
Lankwe kattiyage mathayak thiyanawa carb walata sweet potato kanwa..ath bath kanna bayai..kanne nathi tharam da manda... namuth eka waradi wage. Mn inne USA wala..meyala bath kanwa. Carb walata....lankwe ai api kana kamthi nathe kiyala
🔥🔥🔥Dhanuja Makawita🔥🔥🔥
Grate ♥️
ආසම්❤️🙏🏻👍
අයියේ මගේ උස අඩි 5 අගල් 1 යි මම ජිම් ගියෝත් තව ටිකක් උස ගිහින් ඇග හදාගන්න පුළුවන් වේයිද
ow puluwn
ow puluwn
Danuja 😂❤️
Kodiii ❤
Eddie Guerrero was a wrestler :D :D
🔥🔥🔥
එල
👍
Ela
Supiri වචන නෑ කියන්න 🌹
බිත්තර 40 යි අයියේ 😁
❤️
Kodiii
Iffb pro kiyanne mokdda🙄 lankawe ema aya innoda 😊
Harsha d peiris IFBB wala gemak gahala thiyanawa. Uge junior set ekakuth innawa.
❤️❤️❤️🤟🏼💪🏼💪🏼💪🏼💪🏼
Eddie Guerrero මැරුණ තැන් වල ගසුත් ඇති ..😂
❤️❤️👍👍
🤝🏼
🤟🖤
බිත්තරයක් 30ට තියෙන්නේ කොහෙද🥺මෙහෙ 44😫
video eka karapu dawas wala 30i 😫