කිලෝ ගණන් යකඩ කන ධනුෂ්ක ගෙන් Gym එකෙ බර උස්සන රහස් 6ක්! (Powerlifting Vlog)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 241

  • @dilshansubasinghe5404
    @dilshansubasinghe5404 3 года назад +18

    මං පොඩි දෙයක් කියන්න ඕන මං මේ youtube chanel එකෙන් ගොඩක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජිම් යන අපිට මාර වටිනවා ඔයාල මේ කරන දේ මගේ වැරදි ගොඩක් මං හදාගත්ත. Workout එකක් කරන්න කලින් warmup කරන හැටි කියලා දුන්නට ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලා හැමෝටම ❤️

  • @gamingdila6491
    @gamingdila6491 3 года назад +35

    තමන්ගෙම කියලා ලස්සන ඇගක් හදාගන්න වෙරදරන අපි වගේ කොල්ලන්ගේ හීන පිටිපස්සෙන් ඉදන් අපිට හරිදේ කියලා දෙන ඔයාලට ස්තූතී❤️ හදවතින්ම respect😘

    • @indeesanisalithe5563
      @indeesanisalithe5563 3 года назад +5

      තමන්ගෙම නැත්තන් ඇග හදලා වෙන එකෙක්ට දෙනවද යකෝ 🙂

    • @Mr.unpronounceable
      @Mr.unpronounceable 3 года назад +1

      @@indeesanisalithe5563 ඔව් නෙහ්😂😂😂

  • @SCHOOLOFFITNESSLK
    @SCHOOLOFFITNESSLK  3 года назад +12

    VIDEO එකෙන් වැදගත් උන දෙයක් Comment කරන එක්කෙනෙක්ට අපෙන් Gift එකක්!
    video එක ප්‍රයෝජනවත් උනා නම් video එක LIKE කරලා චැනල් එක subscribe කරන්න
    -
    අදහස් / යෝජනා / Comment karanna 👇
    School of fitness Private Facebook Group එකට එකතු වෙන්න 👇
    facebook.com/groups/774381779865173

    • @dilukshanuka17
      @dilukshanuka17 3 года назад

      Mama hama dama workout krannne stretching,warm up karanne nathuwa
      Kalayk ohoma workout karaddi mage back eke pain ekak awa mama eka ganan gatte naha
      Passe mama dawasak squat gahaddi mage back eka (konda) injured una edain passe thamath mata loku weight ekak path wela ussann baha
      Path wela kisi deyk karann ba
      Doctors la kiwwe warmup,stretching nokarana nisa thamai ehema wenne kiyala
      Mage experience ekath ekk kiyanne api gym ekata gihin workout karann kalin warm up and stretching krana de godak wadagath
      Passe injuries awama apita kisi deyak kara gann baha
      Kamathi weight ekak ussnn baha
      Apita ape target eka kara yanna baha
      Eka nisa me comments balana ayatath kiyanne workout ekakta kalin warmup and stretching krana eka godak wadagath mama una de aga hadanna hinayak kra gatta ayata e hine nathi wenna mn asa na eka nisa me video eke kiyanwa wage ee instruction hariyata follow krala video eken ganna puluwn hama dema aran Thamange workout eka hariyata karann kiyala mama kiyanawa💪🏻

    • @dilukshanuka17
      @dilukshanuka17 3 года назад

      Mama hama dama workout krannne stretching,warm up karanne nathuwa
      Kalayk ohoma workout karaddi mage back eke pain ekak awa mama eka ganan gatte naha
      Passe mama dawasak squat gahaddi mage back eka (konda) injured una edain passe thamath mata loku weight ekak path wela ussann baha
      Path wela kisi deyk karann ba
      Doctors la kiwwe warmup,stretching nokarana nisa thamai ehema wenne kiyala
      Mage experience ekath ekk kiyanne api gym ekata gihin workout karann kalin warm up and stretching krana de godak wadagath
      Passe injuries awama apita kisi deyak kara gann baha
      Kamathi weight ekak ussnn baha
      Apita ape target eka kara yanna baha
      Eka nisa me comments balana ayatath kiyanne workout ekakta kalin warmup and stretching krana eka godak wadagath mama una de aga hadanna hinayak kra gatta ayata e hine nathi wenna mn asa na eka nisa me video eke kiyanwa wage ee instruction hariyata follow krala video eken ganna puluwn hama dema aran Thamange workout eka hariyata karann kiyala mama kiyanawa💪🏻

    • @smalshani9269
      @smalshani9269 3 года назад +1

      Learned these♥️...
      1.Stretching (order)
      2.Mobility
      3.Warm up (empty bar warm up)
      4.Train
      Deadlift = push/press the floor
      Pull

    • @dilshandissanayake8037
      @dilshandissanayake8037 3 года назад

      Warm up ekedi blood pressure ek up wenawa. wadiyen blood pump wenw heart eken me de thmi mm we video ekn igena gatte♥️💕ithin warm up ek karan ek wadagatg ekai

    • @mrguys8468
      @mrguys8468 3 года назад

      අපි ආසයි ලංකාවෙ bodybuilders ල එක්කtrain කරන්න..අවස්‍තාවක් නැද්ද

  • @Axiyy111
    @Axiyy111 3 года назад +13

    Workouts පටන් ගන්න කලින් warmup කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් මුලදි warmup ගැන වැඩිය හිතුවෙ නෑ, ගොඩක් දේවල් ඉගෙන ගත්තා දාපු හැම vedio එකකින්ම වගේ, අලුතින් පටන් ගන්න අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්❤ good job🔥😍🙌

  • @athikathiluminda2204
    @athikathiluminda2204 3 года назад +1

    Ai me video eka danna mechchara kal hitiye 🥺 pattmaa watina video ekk mta nm me wenkm dpu hodama video ek 💫❤️.Best one yet & keep it up fitnees island ❤️

  • @vilansansilu0902
    @vilansansilu0902 3 года назад +1

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
    ජිම් ගිහින් ලොකු බර උස්සන්න ආස අයට වටින වීඩියෝ එකක්
    ඇත්තටම මමත් ජිම් ගියාට workouts කරන්න කලින් කරන්න ඕන දේවල් හරියටම දැනන් හිටියේ නෑ
    අද දනුෂ්ක අයියා හරියටම කියලා දුන්නා workouts කරන්න කලින් කරන්න ඕන දේවල් 4ක්
    මම workouts කරද්දි ඉස්සර belt එක දාල පුලුවන් උපරිම තද කරලා
    ඒත් දැන් දනුෂ්ක අයියා හරියටම කියලා දුන්නා belt එක දාන විදිහ ගැන
    තව ඩෙත්ලීෆ් වලදි මම දැනන් හිටියේ mix grip එක ගැන විතරයි
    තව grip එක අල්ලන ක්‍රම 2ක් දැන ගත්තා
    තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්
    ලංකාවේ ජිම් යන කොල්ලො,කෙල්ලොන්ට වටින වීඩියෝ ගොඩක් මේ චැනල් එකෙන් ගේනව💪💫
    තෑගිවලටත් වඩා වටින උපදෙස් ගොඩක් අපිට නොමිලේම ලබා දුන්නා🥺❣️
    ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ එනකන් අපි බලන් ඉන්නවා
    ස්තූතියි දනුෂ්ක අයියා &
    ස්තූතියි SCHOOL OF FITNESS SRI LANKA you tube chanal...💪❤️‍🔥😌

  • @rashinthajayamaha2864
    @rashinthajayamaha2864 3 года назад +1

    ඇත්තටම ගොඩක් හොදට පොඩි දේ ඉදල කියල දෙනව මන් ගොඩක් දෙවල් මෙකෙන් ඉගෙන ගත්ත වගේම මගේ ගොඩක් වැරඩි මන් මේ විඩියො බලල හදාගත්ත ගොඩක් ස්තූතියි ඔයලට

  • @the_DR-11
    @the_DR-11 3 года назад +2

    Oyalage video balala sahena waradi pramanayak hada gaththa.. notification eka dakka gaman awa.. thank you fitness island.. 🤩

  • @dulshanjayasekara394
    @dulshanjayasekara394 3 года назад +3

    Gym එකෙ instructor ගෙන් ඉගෙන ගත්ත දෙවල් වලට වඩා ගොඩක් වටින දෙවල් මේ youtube channel eke හැම video එකෙන්ම ඉගෙන ගත්‍තා.මෙච්චර දවස් මන් කලෙ workout එක විතරක් මුල් තැන දෙන එක,worm up,strechching ගැන මම එච්චර care කලෙ නැ,එ වැරද්ද මන් මේ video එකෙන් හදා ගත්තා,ඔයාලට ගොඩ ගොඩ ගොඩ ගොඩක් ස්තුතියි❤❤❤.

  • @gayanprabhashwara4226
    @gayanprabhashwara4226 3 года назад +1

    මම අලුතෙන් gym යන කෙනෙක් මේ channel එකේ videos බලන්න කලින් worm up කරල නෙවෙයි පටන්ගත්තේ. දැන් worm up කරල සෙල්ලම් කරන්නෙ. ලොකු වෙනසක් දැනෙනවා. Thanks🙏

  • @ishanwijesinghe3971
    @ishanwijesinghe3971 3 года назад +7

    මන් ජිම් එකට ගියාම මට හැමොම හිනාවෙනවා මන් මාස තුනක් වේලා තාම 30 35 බර විතරක් use කරනවා කියලා.ඒත් මන් try කරන්නෙ නිවැරදි විදියට workout කරන්න.මේ චැනල් එක මට ගොඩාක් දේවල් කියලා දුන්නා විශෙශයෙන් කන බොන විදිය මගෙ වැරදිම මට තේරැම් ගන්න පුලුවන් වුනා.තැන්ක්යු සර්!!😍

    • @housemohuse8058
      @housemohuse8058 3 года назад +2

      තොප වගේ තවත් උං සිටීද......එසේනම් උන් හටත් මෙය නරබා යමක් දැන ගැනීම පිනිස .... වහාආ වහාආ ශේයා කරව් 🤔🙂👍

    • @papytharindu2489
      @papytharindu2489 3 года назад +1

      Bota hina vechha eka sadarny kollo😏

    • @papytharindu2489
      @papytharindu2489 3 года назад +1

      Cahenl bala bala inne nethuva hoda jym eka kata palyn Hoda cough kenk thora ganin

  • @navodmadushanka8431
    @navodmadushanka8431 3 года назад +1

    ලන්කාවෙ බොඩිබිල්ඩින් ඉස්සර තිබ්බෙ ගොඩක් පහත් මට්ටමක.දැන් එන්න එන්න ලන්කාවෙ බොඩිබිල්ඩින් වලට තැනක් හැදෙනව ඔයාල නිසා.ජිම් යන්න සල්ලි නැතුව ගෙදරට වෙලා වර්කවුට් කරන අයට ගොඩක් වටිනව ඔයාල මේ දාන වීඩියෝස්. ජිම් එකේදි personal training ගන්නව වගේ තමයි ඔයාල දාන වීඩියෝස් බලන එක.දිගටම කරගෙන යන්න මේක.ඉකමනට 100K ගහන්න පුළුවන් වෙන්න ඕනෙ කියල විශ් කරනවා 😍❤️

  • @kavish6964
    @kavish6964 3 года назад +1

    belt eka use kranne body eke V shape eka hadaganna kiyala mechchra kal hithan hitiye 😂 dn thmi dnne belt eka kochchra useful d kiyl body eke stability eka thiyaganna kiyala😉🤞...anyways keep it up..me wage thw videos one..puluwnnm next video ekakadi suitable workout plan ekak hadaganna vidiha kiyala denna❤

  • @sachithamaduranga3644
    @sachithamaduranga3644 3 года назад +2

    එක පාරම workout එකට යන්නේ නැතුව හොද warmup එකක් කරලා workout එකට යන්නම ඔනේ
    එ වගෙම අපිට deadlift ,squat, නිවැරැදි ආකාරයට හරි විදියට කොහොමද වැඩි බරකට යන්නේ කියලා බොහොම පැහැදිලිව කියලා දුන්නා thank you ❤️

  • @hirankesara4410
    @hirankesara4410 3 года назад

    Channel එකෙන් දාපු හැම video එකක්ම බැලුවා. වාසියක් මිසක් කවදාවත් අවාසියක් නම් වුනේ නෑ. දවසින් දවස අලුත් දෙවල් ඉගෙන ගත්තා. ජිම් එකක කියලා දෙන්න නැති ගොඩක් දේවල් අයියලා අපිට කියලා දෙනවා. අයියලා මේ දෙන උපදෙස් අපිට ගොඩක් වටිනවා. ඒ දෙන උපදෙස් වලට අයියලාට ගොඩක් පින්.

  • @chamaraudayanga4369
    @chamaraudayanga4369 3 года назад +3

    අද විඩියෝ එකේ වැදගත්කම
    1.stretching කරන පිලිවෙල සහ වැදගත්කම
    2.warmup කිරිමේ වැදගත්කම
    3.belt එකක් නිවැරදිව පාවිච්චි කරන ආකාරය
    5.dead lift හරියට කරන ආකාරය
    6.squat වල වැදගත්කම
    Thank you ❤️❤️❤️💪

  • @sanjukaruckshan9331
    @sanjukaruckshan9331 3 года назад

    ගොඩක් හොඳ විඩියෝ එකක් මෙක 👍👍මෙච්චර කාලයක් warkout එකට කලින් cycle එකෙ දුවලා එහෙම්මම workout එක පටන් ගත්තා එත් මෙ විඩියෝ එකෙන් තේරුනා සිට්‍රේජින් ,මොබිලිටි, emty බාර් කරලා workout එකට යන එකෙන් ලැබෙන ප්‍රයෝජන ❤️‍🔥

  • @sudarapiumal4288
    @sudarapiumal4288 3 года назад +1

    කොයිතරම් weight වලට ගියත් ඒ weight වලට යන්න ඕන හරිම විදිය සරලව කියල දුන්නා ඒ වගේම ඇග උනුසුම් කරන ව්‍යායාම කරන්න ඕන විදියත් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් thanks අයියේ 💪💪💪💪

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 года назад

    1. Streching
    2. Mobilization
    3. Warmup
    4. Train
    Superb method 🔥 Thank you ❤️!

  • @lakmax8631
    @lakmax8631 3 года назад +1

    කිව්ව හැමදේම(හැම වචනයක්ම) Fitness ගැන දැන ගන්න ආස කෙනෙක්ට ගොඩක් වටිනවා💙

  • @udithdevweerakkody6380
    @udithdevweerakkody6380 3 года назад

    ඇත්තටම deadlift එක කරල මගේ injury එකක් ඇවිත් තිබුනෙ technique අවුලක් නිසා... මේ වීඩියො එකෙන් සෑහෙන්න technique මගේ දැනුමට මම එකතු කරගත්ත.. දැන් තේරෙනව technique අවුලක් නිසා කියල injured එක ආවෙත්... මාරම වටින channel එකක් වගේම අපි සාමාන්‍යයෙන් හිතන්නෙ නැති සූක්ෂම tips පවා අපිට මාර විදිහට වැදගත් වෙනව කියල වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත.. ❤❤Thank you school of fitness ...

  • @ApeBSPanthiya
    @ApeBSPanthiya 3 года назад +1

    ජීවිතයට කවදාවත් dead lift ගහලා නෑ. කොහොමද ඒක හරියටම ගහන්න කියලා අද දැන ගත්තා. ඒ වගේම මෙච්චර කල් scott ගහලා තියෙන්නෙ හරිම technique එකට නෙමෙයි කියලා දැනගත්තේ මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා අද හින්දලා හරියට ඒකත් කරනවා.♥️💪

  • @w.g.l.kwickramasinghe3132
    @w.g.l.kwickramasinghe3132 3 года назад

    Video එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. සෙල්ලම් කරන නිවැරැදි ක්‍රමය ඉගෙන ගන්න ලැබුනා.ස්තූතී ඔබට

  • @chathurajayanath2292
    @chathurajayanath2292 3 года назад

    Grip කරන විදිහ.බෙල්ට් use කරන විදිහ හැමදෙ ම ඉගන ගත්තා.ගොඩක් වටින විඩියොවක්.

  • @dilipchandima
    @dilipchandima 3 года назад +1

    මමත් ජිම් එකට අලුත් ඩන් මාස 4ක් වගෙ ජනවාරි වල ඉදලා පටන්ගත්තෙ ... 101kg වල ඉදලා 88kg වලට බර 12kg බැස්සුවා. මෙ video එක හරිම වටින video එකක් ආදුනික අපි වගෙම පලපුරුදු අයටත්. ගොඩක් ස්තුති මෙහෙම පැහැදිලිව කියල දෙනවට. මම තාම එක දවසක් විතරයි ඩේඩ්ලිෆ්ට් ගහල තියෙන්නෙ. මෙකෙන් ගොඩක් දේවල් ඉගනගත්තා wormup karana හැටි හරියට ප්‍රෆොම් කරන හැටි ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලා හැමෝටම 😍❤️😍❤️😍❤️😍❤️❤️😍❤️😍😍❤️❤️😍❤️😍❤️

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 3 года назад

    ඇත්තටම ගොඩක් වටිනවා , අපිට කව්රැත් කියලා දෙන්නේ නැති දේවල් school of fitness channel ඒකෙන් දැනගන්න ලැබෙනවා , මොකද , squt , deatlift , bench press කියන්නේ technique හරියටම follow කරන්න ඕන excercise , අපිට ගොඩක් injuries එන්න පුළුවන් excercise ඒවා , warmup ඒක , streching කියන දේ මුලිකයි කියන ඒක, belt ඒක use කරන ඒකේ වටිනාකම , කොඩි අයියා කිව්වා වගේ අපි abdominal muscle ඒක use කරන්නෑ , belt ඒක උපරිම තද කරනවා ,ඒ වගේම deatlift ඒකේ ඒ කරපු technique මං අද දැනගත්තේ , එ වගේම squat ඒකේදි body balance කරගන්න, technique improve කරගන්න විදිය කොඩි අයියා ලස්සනට මේ video ඒකේ පැහැදිලිව කියලා දුන්නා 🙏❤
    හැමෝටම කියන්නේ මේ channel ඒක මුල ඉදන් බලන්න , අලුත් අය වගේම පරණ අයත් , නොදන්න ගොඩක් දේවල් , දැනන් කරන වැරැදි හැමදෙයක්ම නිවැරදි කරගන්න හරිම තැන school of fitness 🙏✌️❤

  • @Game85-t4h
    @Game85-t4h 3 года назад +4

    Cardio ගැනත් මේ වගේ full video එකක් දෙනවනම් පට්ට වටිනව.. mussel එකත් build කරන ගමන් ඒකට හානියක් නොවී cardio කරන විදිහ ගැන💖👍

  • @kosalajayasinghe8195
    @kosalajayasinghe8195 3 года назад

    Warm-up kalata hariyatama igena gaththe ada, thank school of fitness all team

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 3 года назад +2

    හැමදාම ජිම් එකට ගිය වෙලේ ඉදන් කරලා තියෙන වැරදි ඒ ටික හදා ගන්න උදවු උනා school of fitness චැනල් එක beginners ලට වගේම legends ලට දෙන මේ දැනුම තමා නියම gift එක very very thanks school of fitness ❤️💪"keep it up brother".

  • @mrguys8468
    @mrguys8468 3 года назад +5

    බෙල්ට් එක ගැන කියාදුන්නු එක මාර වටිනවා..❤️💪✌️

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 3 года назад +2

    මෙච්චර කල් කරේ trademill එකේ walk කරලා කෙලින්ම schedule එක කරපු එක. Wormup එක කොච්චර important ද කියන එක අද හොදට තේරැනා ❤️. Thank u School of fitnesss and champion dhanushka ❤️🔥

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +1

    bodybuilding competition ගැන වීඩියෝ එකක් දාන්නකෝ ඒකට යන්නෙ කොහොමද කොහෙද තියෙන්නේ වගේ ගොඩක් කරුණු එක්ක වීඩියෝ එකක් දාන්න ගොඩක් අයට වටී ප්ලීස් අහිංසක ඉල්ලීමක් 🥺💪❤️

  • @banukaperera560
    @banukaperera560 3 года назад +1

    Workut එකකට කලින්
    කරන්න ඔනේ දේවල් හරී පිලී වෙලටම කිව්වා
    ඇත්තම කීව්වෝත් mobility කියන දෙ ගැන ඉගෙන ගත්තේ අදයී
    ගෙදර ඉදලා හරී දේ හරි විදිහටම ඉගෙන ගන්න පුලුවන්
    අනික් දේ
    මත් මෙච්චර කල් බෙල්ට් එක උපරිම තද කරලා.දැම්මේ
    එක වරදී කියලත් ඉගෙන ගත්තා
    Very very thanks school of fitness ❤️❤️

  • @cricket0504
    @cricket0504 3 года назад

    Warm up වල වටිනා කම තෙරුනා .සුපිරි video eka තව ඉස්සරටත් මෙවැඩේ කරන් යන්න

  • @lahirudilan1604
    @lahirudilan1604 3 года назад

    Warm up ගැන තමා ගොඩක් දේවල් ඉන්නෙ ගත්තේ. Thnk u school of fitness 💪 💪

  • @krishanamila3545
    @krishanamila3545 3 года назад

    Gym එකකට ගිහින් coach ගෙන් හම්බ උනේ නැති වටින දැනුමක් අද මට මේ video එකෙන් ලැබුන. Wormup එකට මීට කලින් වැඩි උනන්දුවක් දැක්කුවෙ නැ . දැන් දැන ගත්ත කොහොමද workout එකක් කරන්න කලින් wormup එක කරන විදිහ. Nice.

  • @sandeshfernando6325
    @sandeshfernando6325 3 года назад

    Weradiyata karapu godak dewal channel eken hadagaththa.. hoda motivation ekakuth enawa karagena yanna...before workout gana kiyapu eka godak watinawa.. thanks for quality content 👍

  • @wishwawimukthi4241
    @wishwawimukthi4241 3 года назад

    ජිම් එක්කට ගිහින් ඉගෙන ගන්න බැරි ගොඩාක් දේවල් youtube channel එකකකින් දන්නේ නැති ගොඩාක් දෙවල ඉගෙන ගන්නවා.ගොඩාක් වටිනවා මේ කරන දේ.හදවතින්ම සුහ පතනවා ❤️

  • @kavindufernando9951
    @kavindufernando9951 3 года назад

    ගේම ගහන අපිට ලොකු හයියක්😍වැරදියට කරන ගොඩක් දෙවල් හදාගෙන ඉස්සරහට හරියට සෙල්ලම් කරන්න පුලුවන්..ටික ටික වැරදි අඩු පාඩු හදා ගන්නවා දාපු හැම විඩියෝ එකම බලපු නිසා දැන් ගොඩක් දේවල් දැන ගත්තා...♥️Thank you so much ♥️තව වීඩියෝස් ඕනේ මේ වගේ වැරදි හදා ගන්න පුලුවන්😘♥️💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻

  • @maleesha3732
    @maleesha3732 3 года назад

    මෙච්චර දවස් workout කරන්න කලින් streching විතරයි කලේ. ඒත් අද දැනගත්තා හරියට ම before workout එකකදි කරන්න ඕන හරි ම දේ☝️👌💪

  • @kaveeshakaushan2179
    @kaveeshakaushan2179 3 года назад

    Belt eka gana & barbell eka grip karana vidiha gana ehema danagatta tikk vadi pura & squat ghna vidiha gana ehma kiyla dunnata thx deadlift ganath hondata kiyla dunna kohoma hari great video keep going all the very best fitness island school of fitness srilanka 🔥

  • @Sapumallahiru820
    @Sapumallahiru820 3 года назад

    සුපිරි වැඩක් අද තමා හරි දේ ඉගෙන ගත්තේ්.. හොද වැදගත් chanel එකක් ..ලංකාවේ වටිනම chanel ekk supiri great

  • @hasindusandeepamunasinghe386
    @hasindusandeepamunasinghe386 3 года назад

    ඩෙඩ්ලිෆ්ට් එකේ technique ගැන ගොඩක් දේවල් දැනගත්තා thanku❤️

  • @ravindualoka7077
    @ravindualoka7077 3 года назад

    අද video එකට ගොඩක් ස්තූතී. Warmup සහ Deadlift එකේ mixed grip හරියට කරන විදිහ ඉගෙන ගත්තා. Workout plan එකක් හදාගන්න විදිහ කියලා දෙන්නකෝ

  • @samodhdarshaka963
    @samodhdarshaka963 3 года назад +1

    වැඩි බරක් වැරදියට උස්සන එක නෙවෙයි ..අඩු බරක් උනත් හරි technique එකකට හරියට කරන එකයි වැදගත්🔥.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..#ThankYou ❤️

  • @gamingdila6491
    @gamingdila6491 3 года назад

    මෙච්චර කල් කරපු සේරම වැරදි එකෙන් එක හදාගන්න පුළුවන් උනේ මේකෙන් ගොඩක් හොඳ ටිප් ටිකක් කියලා දුන්නා අදත් ටිකෙන් ටික වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් උනා ගොඩක් ස්තූතී❤️

  • @ravindunimsara9231
    @ravindunimsara9231 3 года назад

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එක්ක workout එකට කලින් කරන්න හොද wourup ගොඩක් ඉගෙන ගත්ත.power lifting වලටත් හොද ටිප්ස් ගොඩක් දැනගත්ත thanks fitness island💪😍😍

  • @dhanukasenarathna734
    @dhanukasenarathna734 3 года назад

    School of fitenes sri lanka chanel ek gym යන අපිට දියමන්ති මාලයක් බෙල්ලේ දගෙනෙ ඉන්වා වාගේ ..එච්චර ටම අපිට වටිනවා .ගොඩක් පින් .

  • @chankadeshan7024
    @chankadeshan7024 3 года назад

    Core eke energy eka pavichchi karanna kiyala dunna ehema deyak ahalawth tibune ne thank for the team waiting for the next video 💪💪🙏

  • @krishanniroshan9336
    @krishanniroshan9336 3 года назад

    Mara vatineva aiya vadasatahana niyamai digatma karn yanne vadgath daval godak thiynava igana ganne thanks.

  • @lakshithapathirana116
    @lakshithapathirana116 3 года назад

    stretching හරියට කරලා හොදට.warmup වෙලා ගොඩක් තදට නැතුව belt එක දාගෙන ඇබ්ස් වලට ටෙන්සන් එක දීලා කොන්ද ගාණට කර්ව් එක තියාගෙන dead lift සෙල්ලම් කරන ගමන් ෆුල් බොඩි එකෙන්ම squat හරියට කරන්න අද වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @hirankesara4410
    @hirankesara4410 3 года назад

    අද මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Stretching කරන පිලිවෙල සහ ඒකෙ වැදගත්කම, Warm Up කරන එකේ වැදගත්කම, Squat ගහන එකේ වැදගත්කම සහ නිවැරදිව ගහන්නෙ කොහොමද කියලා අද ඉගෙන ගත්තා. අයියලාට ගොඩක් ස්තූතියි මේ දෙන උපදෙස් වලට🖤

  • @kanchanahemamali4642
    @kanchanahemamali4642 3 года назад +1

    Emty bar warm-up eka gana dunna knowledge eka godak hodai.mama training start karddith plate load karala start karanwa godak ingery awilla thiyenwa..(first warm-up) thank you school of fitness

  • @nayodavishkakumara1753
    @nayodavishkakumara1753 3 года назад

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්..😍♥️බෙල්ට් එක ගැන කියලා දුන්නු දැනුම ගොඩක් වටිනවා.Big 3 ගැන ගොඩක් දැනුම එකතු කර ගත්තා.Deadlift grip position,bar position ගැන හොදටම කියලා දුන්නා...බොහොම ස්තූති දනුෂ්ක සර්......Keep it up Fitness Island ♥️School Of Fitness

  • @maneeshapasindu7639
    @maneeshapasindu7639 3 года назад

    Balaporoththuwen hitiya video ekk
    Superb
    Congratulations danushka bro and school of fitness,❤️💪🤘❤️

  • @sumudusameera6012
    @sumudusameera6012 3 года назад

    Ada godak important dewal igena gaththa vlog eken , Godakma important point ekak katha kra ada streching and warmup gana godak denek katha krnne nathi topic ekak eka.so stretching ,mobility and warmup apita godak important kiyna eka hodatama igena gaththa ada.
    Thanks kodi and school of fitness 🙏🏼
    Much love ♥️

  • @savinduvinduwara1516
    @savinduvinduwara1516 3 года назад

    ඇත්තටම supliment use නොකර කෑමවලින් ඇග හදන්නෙ කියලා දැනගත්තෙ මේ chanale එකෙන්, අද video එකත් සුපිරි , huck grip, duble cover over hand grip, mix grip 3 හරියටම කරන හැටි ඉගෙන ගත්තා සුපිරි

  • @w.sanjeewankumara2430
    @w.sanjeewankumara2430 3 года назад

    Warmup gana ada sahenna dewal tikak igena gatta..
    Next video eken puluwannm me covid 19 dan thiyena situation ekath ekka api gym eke training karanna ona widiya.. follow karanna one instruction gana katha karanm patta watinawa.. me thiyena situation eka nisa godak kattiya training karanna yanna baya wela inne ❤️❤️❤️

  • @user-xn6mk6ef7g
    @user-xn6mk6ef7g 3 года назад +1

    sathiyata muscels anuwa workout plan ekak hadaganna hati kiyala denawada

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra8997 3 года назад

    1.how to do a proper Warm up
    2. How to use core and the belt
    3.gripping technic
    4. How sleep and food affect lifting
    5. How to do the deadlift right
    6. How to do a proper squat with variation..
    ✔🔥🔥🔥🔥🔥🔥✔
    7.

  • @isurudapsarakularathna8280
    @isurudapsarakularathna8280 3 года назад +1

    ✨️ මෙච්චර දවස් කරේ ස්ට්‍රෙචින් වලින් පස්සේ කෙලින්ම ට්‍රේන් කරන්න ගත්ත එක , ජොයින්ට් මොබිලයිශේශන් කියලා දෙයකුත් තියෙනවා ඒක කරන ඒකේ වැදගත් කම ඇත්තටම දැනගත්තේ අද, මේ video එකෙන් වැඩිදුර පැහැදිලි කරපු දෙයක් තමයි ,වෝමප් කරන එකේ වැදගත්කම , ඇත්තටම මාත් එක්සයිස් කරන්න කලින් වෝමප් සෙශන් පාරක් කරන්න පටන් ගත්තේ ඔයාලගේ කලින් video බලලා, ඊට කලින් කරේ ලොකු වෙයිට් එකක් එකපාරටම පාවිච්චි කරලා ශෙඩුල් එකේ එක්සයිසස් කරපු එක. ඇත්තටම මේ කියලා දෙන දේවල් වලින් අපි දවසින් දවස ඉම්පෲ වෙනවා, ගොඩක් දේවල් ඉගෙනගන්නවා , 😍 විශේෂයෙන් සප්ලිමන්ට් පස්සේ යන්නේ නැතුව අපේ ටාගට්ස් වලට යන්නේ කොහොමද කියලා දුන්නට ගොඩක් ස්තුතියි. ඔයාලා මේ කියලා දෙන දේවල් වලට ගොඩක් ස්තූතියි.❤️ ජය වේවා 💕🤗 ආදරෙයි

  • @yasirukasthuriarachchi1245
    @yasirukasthuriarachchi1245 3 года назад

    ඉගෙන ගත්ත දේ නම් බොහොමයි.again good work gentlemen❤

  • @kavinduimesha5019
    @kavinduimesha5019 3 года назад

    මෙ චනල් එකේ වීඩියෝ බලනවා කියන්නේ ට්‍රේන කෙනෙක් බුක් කර ගත්තා වගෙ තමා💪❤තමන්ට තනියම ඉගෙන ගෙන තනියම ගෙමක් ගහාගන්න පුලුවන් මේ චනල් එකෙන්.❤❤

  • @wageesha21
    @wageesha21 3 года назад

    Thanks. Godak important dewal igena gatha. Keep it up.

  • @chaliivolgs9535
    @chaliivolgs9535 3 года назад

    මේ විඩ්යො එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මෙච්චර කල් කරලා තියෙන දෙවල් වැරදි කියලා තෙරුනා ගොඩක් පින්

  • @dinukasewminda5328
    @dinukasewminda5328 3 года назад

    වීඩියෝ එකක් දානකල් පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ .මොකද අයියාල දාන වීඩියෝ වල තියෙන හැම වචනයක්ම අපිට වටිනවා . මේ චැනල් එක නිසා ගොඩක් වැරදි හදා ගන්න පුලුවන් උනා . 😍❤️❤️

  • @jesminefernando7121
    @jesminefernando7121 3 года назад

    Gym eke AIA kiala dena dewal walata wada godaak dewal meke apita kiala denawa ..eka mama dannawa.. me vedio eken mama godaaak dewal igena gatta ... Mama me channel eka gana mama Danna godak ayata kiala thienawa ..eyalath Mata positive feedback ekak denawa ..digatama oyala ekka join wela Inna mama balaporoththu wenawa ..keep up the good work aia's .. gammak thama..🤟🤟✌💪💪🤝🤜

  • @nikildevinda0004
    @nikildevinda0004 3 года назад

    Wadi ktha one nh🤙 lanakawe no 1 🔥♥️hama video ekakinma aluth deyak danaganwa...coaching, fitness journey ekt ona hamadema hriyatama kiyana lankawe no 1 RUclips Channel ekh✨🔥

  • @akilahansaja0141
    @akilahansaja0141 3 года назад

    Warm up එකෙයි squats ගහන විදිහයි පට්ට ට වැදගත් වුණා

  • @ranaweeradasun6644
    @ranaweeradasun6644 3 года назад

    stretching warm up ekak wath api hariyta kare na kiyala adai igena gatte.thankx fitness island godak watinawa oyalage videoes

  • @bhanukaeshan6539
    @bhanukaeshan6539 3 года назад

    Workout ekta klin dunna tips 4 patta watinwa,thanks *school of fitness*

  • @arjunad69
    @arjunad69 3 года назад +1

    සල්ලි දීල Gym ගියත් gym එකේ ඉන්න coachවත් කියලදුන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්තා❤️😍 Thank you for everything guys🥺❤️ Keep it up. Respect❤️💪

  • @dilshandissanayake8037
    @dilshandissanayake8037 3 года назад

    Warm up ekedi blood pressure ek up wenawa. wadiyen blood pump wenw heart eken me de thmi mm we video ekn igena gatte♥️💕ithin warm up ek karan ek wadagatg ekai

  • @kanishkasamarasekara8515
    @kanishkasamarasekara8515 3 года назад +1

    අැත්තටම wram up කියන්නේ ගෝඩක් අය කරන්නැති ගනන් ගන්නැති නමුත් මේ video එකබැලුවට පස්සේ තේරැම් ගත්තේ එකේ තියන වටිනකම අපිට හොද work out කරගන්න පුලුවන් වෙන්නේ හෙදට wormup කරගත්තොත් video එකේන් ඉගේන ගත්තේ thank you 😊

  • @vasanthakumara1974
    @vasanthakumara1974 3 года назад

    වටිනව ඉතින් හැමදාමවගේ....❤️❤️❤️❤️👍💪

  • @viralhub737
    @viralhub737 3 года назад

    විඩියෝ එකනම් මාරම වටිනවා.. මාත් වැරදිවටම කරපු දෙයක් තමා warm up ☹️ එක පටන් ගද්දිම වැරදිවටනෙ කරල තියෙන්නෙ.(injery free) 1st step එකම emty bar එකෙන් පටන් ගන්න දේ දැනගත්ත එකත් වටිනව✌️... streching,Mobility,warm up,train 😍 පිලිවලටම ආයෙ කරන්න ඕනි ❤️‍🔥පහරක් දිගටම කරගන යන්න බ්‍රෝ ගොඩක් වැදගත් gdluck 💓

  • @XD-wk2wz
    @XD-wk2wz 3 года назад

    ගොඩක් තෑන්ක්ස් කිවුව දේවල් වලට.මන් මෙච්චර දවසක් මොනාද කරල තියෙන්නෙ කියල හිතුන මේව අහල.❤️

  • @MIYURUAWARAYA
    @MIYURUAWARAYA 3 года назад

    මම ටිකක් මහත කෙනෙක්....76kg,hieght 5,8 ...මම කාලයක්(lock down season) ලොකූ weight loss plan එකකට ගිය(omad)...ගොඩාක් කෑම ගන්න එක අඩු කරා...ගන්න කැලරි ගාන ගොඩක් අඩු කරා...ඇත්තටම ගොඩාක් කෙට්ටු උනා(71kg) aye gym open karama ආයෙත් gym යන්න ගත්ත..මට එතකොට වැඩියෙන් කැලරි අවශ්‍යයි...ඒ නිසා ප්‍රෝටීන් ගොඩක් ගන්නව මම....කාබෝහයිඩ්‍රේටුත් යම් ප්‍රමාණයක් ගන්නව..මට ගොඩක්ම අවශ්‍යයි ඇගේ තියන fat එක අඩු කර ගන්න...ඒත් mussle mass එක් අඩු වෙනව diet කරනකොට...ඒ හින්ද omad diet එක්කට යන්න විදියකුත් නෑ..මගෙ workout එකේ ගොඩාක් තියෙන්නෙ resps 8 ,sets 3 k වගේ...reps ගාන වැඩි karoth වේගෙන් කරොත් ඒක fat burning එකට හොදයිද..පුලුවන්න්ම් මෙටබොලිසම් එක අඩු ඇග විසින් මේදය දහනය කිරීම මන්දගාමී කෙනෙක්ට fat loss කරන ගමන් mussle build කරන විදිය ගැන vedio එකක් ගේන්න

  • @sasyapromod4996
    @sasyapromod4996 3 года назад

    Many thanks දනුෂ්ක අයියෙ.
    මෙච්චර කල් කොච්චර ට්‍රයි කලත් 20KG වලට වඩා බර දාලා dead lift perform කරන්න බැරි උනා.
    Dead lift එක පටන් ගන්න කලින් කියලා දුන්න විදියට worm up වෙලා perform කලා කියන්න සතුටුයි කලින් පාරවල් වලට වඩා ලොකු බරක් උස්සන්න පුලුවන් උනා කිසිම injury එකක් නැතිව.

  • @joo9526
    @joo9526 3 года назад

    Mage injury ekak thibba shoulder eke ekata lokuma hethuwa wela thinne warmup eka kiyala mn hariyatama ada danagatha me vidio ekan .thanks fitness island ❤️❤️❤️.best fitness channel of sri lanka ❤️.

  • @sensationcovers6659
    @sensationcovers6659 3 года назад +2

    Godak trainers la Kyla denne nathi deewal Danagaththa, stretching, mobility, warmup eke wadagathkama Danagaththa thanks for tips

  • @lakshanondaatje9153
    @lakshanondaatje9153 3 года назад

    squats full body workout kiyala ada igena gatta. squats walin ape workout performance wadi wenawa kiyalath igena gatta. tnx gdak watinwa me hamadeyakma ✌

  • @dulyasewwandhi483
    @dulyasewwandhi483 3 года назад

    School of fitness ireland ❤ hemadema oyalage n thamai e wagem inna coach la okkotam theruwan saranai .❤jaya wewa 💪💪💪

  • @induwarawithana4222
    @induwarawithana4222 3 года назад

    තනියෙම හීනෙට යන අපිට ඔයාලගෙන් ලැබෙන උදව්ව ගොඩක් වටිනවා.හැම වීඩියෝ ඒකින්ම දෙයක් ඉගෙන ගන්න නිසා එකක් නෑර බලනෝ..ජයෙන් ජය❤️

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 3 года назад

    Thagi denawata wada watinawa aiye me oyala apita kiyala dena owadan tika. Apita patta sup ekak ne oyalage chanal eka. Nodanna dewal godak igena gaththa. Pin oyalata. 👍👍

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 3 года назад +2

    ගොඩක් අය කියනවා workout එකට කලින් streching කරන්න හොඳ නෑ කියලා, thanks ඒක ගැන කියලා දුන්නට, Dead lift එකේදි grip ගැන දන්නවා උනාට, names & වැදගත්කම ගැන ලොකු idea එකක් තිබ්බෙ නෑ, ඒකටත් thanks 🙂

  • @rameshatupolage2390
    @rameshatupolage2390 3 года назад

    අනිවාරෙන් හැමෝම squat,deadlift වගෙ දේවල් කරන්න මේව compound moments එ කියන්නෙ multy join exercise..මම ගොඩක් අයට advice දෙනව beginnersla උනත් balance හදාගන්න මෙ වගෙ exercise do must

  • @udaraishan9804
    @udaraishan9804 3 года назад

    Mama ඇත්තටම belt aka hidata thada karala danawa. අයියා kiuwa විදිය hari.mama a වැරැද්ද හදාගත්ත. නියමයි. Hemadama අලුත් deyak egena gannawa thz all fitnessiland

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 3 года назад

    සිකොට් එකේ බර වැඩි කරගන්න ටෙක්නික් හොය හොය හිටියේ.මේකේ කියලා දුන්නු විස්තර ටිකම බෙන්ච් එක improve කරගන්නත් ගොඩක් වටිනවා. Keep it up❤

  • @ashangurusingha2528
    @ashangurusingha2528 3 года назад

    යූටියුබ් එකෙන් Fitness Tips Sinhala කියලා Search කරද්දී මුලින් ම දැක්කේ මේ චැනල් එක. Gym එකට ගිය ගමන් කරේ පොඩ්ඩක් Stretching වෙලා ශෙඩුල් එක කරන් ගිය එක. මේ Video එක බැලුවාම තමයි තේරෙන්නේ Stretching විතරක් ම නෙමෙයි Warmup , mobility ත් Top to bottom or bottom to top , step by step ෆලෝ අප් උනාම තමයි අපි කරන ශෙඩුල් එක ඇගට වදින්නේ කියලා. නොදන්න දෙයක් වැරදීමෙන් කර දෙයක් මුලින්ම හදාගෙන නිවරදිව ගමන යන්න කියලා දුන්න Mr.Dhanushka සහ School of fitness Sri Lanka චැනල් එකටත් Thank you so much.
    Keep it Guys 💪
    Waiting for another valuable tip videos 🖤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +1

    හැමදාම කියන්නේ හොද තමා අදත් එහෙමයි බොරුවට තෑගි ගන්න බලාගෙන පතහෑලි ලියන්න ඕනේ නෑ මෙච්චරයි මං හැදුනෙ උබලගෙ වීඩියෝ නිසා ජිම් එකේ එකාවත් කියලා දෙන්නෙ නෑ හරියට 😒💪❤️🌎

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra8997 3 года назад

    ✔thank you ✔
    Streching karala kelinma sets walata yanna purudu wela hitiye.. video ek follow karala ada workout eka kare... wenasak danenawa... core eka use karana widiyath godak important. Belt ek godak thada kara meeta kalin... Loku waradi 2k hadaganna puluwan una. Thank you school of fitness for helping us..!!! These videos display how deep subject bodybuilding is... ❤️🔥✔

  • @prabhathsupun7401
    @prabhathsupun7401 3 года назад

    ඇතත්තටම අයියේ සෑහෙන දෙයක් ඔලුවට දාගත්තා බොහොම ස්තූති ඔයාට...❤️❤️😍😍

  • @supunbro8938
    @supunbro8938 3 года назад +1

    ඇත්තම කිව්වොත් මේක නම් පිස්සුවක් ❤ මම සේල්ලම් කරන්න අරන් 2 years ඇත්තටම මට කිසිම trainer කෙනෙක් හිටියේ නැහ මම working කරන්නේ රට but දැන් මට coach kenk ඉන්නවා මම සේල්ලම් කරන්නේ මේ chanel ek schedule ❤❤👌තමයි මම follow කරනවා ඇත්තටම thank you very much school of fitness ❤❤😘😘👌👌.💪💪 දැන් මම ලස්සනට ඉන්නවා...💪💪❤❤❤❤

  • @niroshansilva8700
    @niroshansilva8700 3 года назад

    Poss Death left pushing technic ටික නම් වසි අයියෙ new bar grip ඒක කුත් ඉගෙන ගත්ත thanks school of fitness keep it up bro

  • @divankumara1317
    @divankumara1317 3 года назад

    කෙනෙක් ලස්සන කරන්න ඔයාලා මේ කරන වැඩේට ජය...ලැබිල තියන ජීවීතේ විදින මිනිස්සු 💜️ආදරෙයි

  • @sumudupathum4853
    @sumudupathum4853 Год назад +1

    මම gim යන්න.පටන් ගෙන අදට දවස් දෙකයි

  • @nipunasahan1009
    @nipunasahan1009 3 года назад

    අදත් ඉගෙන ගත්තා සෑහෙන දේවල් ටිකක් .මම Tranning කරන්න පටන් අරන් මාස හතක් වෙනවා අද තමා දැන ගත්තේ Stretching, mobility ,Warm up ගැන .deadlift Tips ටික සෑහෙන්න වටිනවා👌 .Thank You මේ ව්ගේ දේවල් Free කියල දෙනවට.Keep It Up #FitnessIslandArmy💪🏋️

  • @shakthiabeythunge2561
    @shakthiabeythunge2561 3 года назад

    අයියලා දන්න හැම දැනුමම මෙහෙම නිහතමානීව දෙනකොට අපිත් ආසයි මේ හැමදේම ගැන ඉගෙන ගන්න. Workout කරන හැටි විතරක් නෙමේ, ඒකෙ තියෙන Science එකත් දෙන එක ගොඩක් වටිනව. ඇත්තටම මේක අපිට පාසලක්.💪🏻🇱🇰❤️

  • @isurangajayashan416
    @isurangajayashan416 3 года назад

    streching and mobility mechchra kalyk werdiyta kare ada hariyta step by step theruna. using how to correct core when lifting heavily and deadlift grip techniques learned.