ලැජ්ජයි කුමානායක...!

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 230

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c День назад +20

    නියමයි දර්ෂන මහත්මයා .මේ වගේ දේවල් එලියට දාන ඔබතුමාට අපගේ ප්‍රනාමය .

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi День назад +8

    S L දේශය මේ දෙන තොරතුරුවල අනේක්වාරයක් ස්තුතිය්

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 День назад +19

    කන ගාවින් නෙමයි ඔළුවෙන් කාලක් ගහලා තියෙන්න .මේ පුද්ගලයව දන්න කෙනෙකුට ඔහු කවුද කියලා හඳුනාගන්න පුළුවන් .රහස්භාවය නම් අන්තිමයි .

  • @chathurangaranaweera
    @chathurangaranaweera День назад +4

    Well done SL deshaya. Well done. This is how investigative journalism should be. Well done

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 День назад +7

    Excellent explanation Dharshana. Fantastic work. We need brilliant people like you in this Country. Thanks very much. Have a great day. 🙏🙏👍👍♥️♥️

  • @antonjayamanna6296
    @antonjayamanna6296 День назад +24

    මේ හොර නිලධාරි රැල පන්නන්න තව "අරගලයකට" මුල පුරන්න වෙයි වගේ.
    # Lets get rid of corrupt Governament Servants.

  • @samanpriyalal6040
    @samanpriyalal6040 День назад +29

    Sl දේශය හරි මගට ගැනීමට ඔබ තුමා කරන විසිෂ්ට සේවාවට අපේ ගෞරවය, සහ ප්‍රමාණය තව තවත් මේ දුෂිතයින් හෙළි දරව් කිරීමට ඔබ තුමාට ශක්තිය, ධ්‍යිර්ය, ලැබේවා..සුබ අනාගතයක් වේවා.....

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 День назад

      දර්ශන ත් සේපාල තියරිය අනුගමනය කරන බව තමයි පේන්නේ.

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 13 часов назад

      @@ruwanjayaratne5372 බලන විදිය අනුව තමයි පේන්නේ. සේපාල වගේ වාසි තැන්වල මාරු වෙවී හිටගත්තු කෙනෙක් නෙවේ මේ මනුස්සයා. දර්ශනගේ පරණ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙන නිසා මට නම් මේ කතාව බොරුවකුත් නෙමෙයි මටත් මේකේ ඒ අත්දැකීම තියෙනවා.

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s День назад +32

    නියමයි රෙදිනෑ රෙදිකැලේ
    ඕන්න ඔහොමම තමයි මාද්‍යයෙන් දෙන්නඕන
    සුපිරි SLදේශය ගින්දර ❤️‍🔥💥👍

    • @shanthagamage2915
      @shanthagamage2915 10 часов назад

      දැනට කෙරෙන්නේ මාධ්‍ය හොරු රකින එක.

  • @sunilperera9485
    @sunilperera9485 День назад +7

    Thanks for the information

  • @priyankajayasekera7506
    @priyankajayasekera7506 День назад +16

    මැක්කෝ කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. මේක හරියට පිළිකාවක් වගේ.
    ඔබගේ මේ හෙළිදරව්ව බොහොම වටිනවා. ස්තුතියි.

  • @nomaperera9882
    @nomaperera9882 День назад +25

    හොරුන්ට දඬුවම් දිය යුතුමයි..ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 День назад +20

    ඡනාධිපති තුමනි තුනෙන් දෙකේ අති බලයකි දුන්නෙ මෙි නිලධාරීන් අයින් කර දුෂනය හොරැ ඇල්ලිමට ඇයි දැන් මාස 3 ක් ගිහිල්ලත් මෙි හොර නඩය හදුනාගන්න හොද බුද්ධි අජශයක් නැත්තෙ හෙමින් වැඩ කරලා හරියන්නෙ නැ විධායක බලය උපරිමයෙන් බාවිතා කර රාජපක්ෂ හොරැ ගැතියෝ අත්අඩංගුවට ගන්න එවුන් හන්දා මෙි රට කරනවා කියලා දැනෙන්නෙ නැ😊

    • @liri5772
      @liri5772 День назад +1

      තොරතුරු ගොඩක් තියෙනවා , ඒත් වැඩකරන්න ඕන පිළිවෙළක් තියනවා . පේනව නේද බස් අල්ලද්දි ස්ට්‍රයික් කරන්න හදනවා , හැමතැනම ඒ විදිහ තමයි. ලංකාවේ ආයතන වල ඉන්නෙ 90% ක්ම දූෂිතයො සහ හොරු

  • @olgaalwis9681
    @olgaalwis9681 День назад +17

    Well said Dharshana. Keep fighting we are with you
    AKD please please please do your best to CLEAN this country.

  • @upuljayatilake953
    @upuljayatilake953 День назад +16

    ශ්‍රිවලි වහා අත්අඩංගුවට පත් විය යුතුයි.

  • @JEENAKKA
    @JEENAKKA День назад +25

    ඕයි සීවලී මොනවද අයිසේ මේ තුට්ටු දෙකේ කැරි වැඩ..! තෝව අපි එලියට ඇදලා දාන එක දානවමයි වේසිගෙපුතා!

  • @mohamedhussain4058
    @mohamedhussain4058 День назад +16

    Excellent දර්සන මහත්තයා....

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara День назад +4

    Great job

  • @indralalwalakulu1656
    @indralalwalakulu1656 День назад +11

    ඕකට වෙනම පිටින් යුනිට් එකක් හදල ඒකට තොරතුරු දීලා මුන් සේරම අල්ලගන්න විදිහක් හැදුවනං හරි

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r День назад +9

    දැන් 7වෙනි ගේට්ටුව වෙනුවට වෙන ගේට්ටුවකින් හොර බඩු කන්ටේනර් ඇතුලට 😅😅😅😅

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 День назад +4

    Thanks

  • @samanpriyalal6040
    @samanpriyalal6040 День назад +6

    සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා boss.........
    🇱🇰🇱🇰🇱🇰🏵️🏵️🏵️🙏🙏🙏

  • @User4961j
    @User4961j День назад +6

    I hope this revelation will have the attention of the present Govt to change corruption

  • @karunakeerthi8787
    @karunakeerthi8787 День назад

    What a Grate Explane. Thank you Dear Brather Hadun. Wish you Happy New year.❤❤❤❤❤❤❤❤

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 День назад +5

    මම ඇමෙරිකාවෙ ජීවත් වෙන්නෙ. මම කිහිප වතාවක් බඩු පෙට්ටි කිහිපයක් එව්වා මගේ ඥාති දියනියකගේ නමට. මුන් ඒ ළමය බය කරලා කඩයකට බඩු එවලා තියෙන්නෙ ඒ හින්දා මේවට අවසරයක් ලබා ගන්න ඕනෑ කියල මේ රේගු පාහරයි කියලා ඒ ළමය හොඳටම බය කරල උදේ නමයට ගිය ළමය හවස පහ වෙනකන්( ඒ ඇතුලෙ තියන බැංකුව වහනකන්) රස්තියදු කරල මා එවපු දුරකථනයත් මුන් හොරා කාල රුපියල් 90 දහක් අරගෙන උන් ඒවා සාක්කුවෙ දාගෙන. මේ එක පාහර ආණ්ඩුවකින් වත් මේ හොර ගුහාව පිරිසුදු කරන පාටක් පේන්නවත් නැහැ . ඒ හින්ද මගෙ ප්‍රාර්ථනාව මුන්ටත් මුන්ගෙ දරුවන්ටත් ලේ බඩ යන්න ඕනෑ මේ කරන හොරකන් වලින් කාපුවට. මම අහන්නෙ බඩු පෙට්ටි දෙකකට කොහොමද රුපියල් 90 දාහක් අය කරන්නෙ. මුදල් අයකර ගත්තා කියලා කිසිම රිසිට් පතක් නිකුත් කරලත් නැහැ .

  • @ushanrukantha6005
    @ushanrukantha6005 15 часов назад

    The best media personality in Sri Lanka-truly exceptional!

  • @chandrasirigeekiyanage362
    @chandrasirigeekiyanage362 День назад +10

    මේ රට පස් ඇරලා හදන්න ඕන රටක්

  • @sisilliyanage549
    @sisilliyanage549 День назад +2

    මේ තොරතුර ලබා දුන්න මහත්මයාටත් දර්ශන ඔබටත් ඉතාමත් ස්තුතියි පට්ට කාලා ගන්නේ නිලධාරින් නිසා අපේ රටට කොපමණ ධනයක් නැතිව යනවද නා ගානන්ද මහත්මයා වැනි මිනිසුන්ට ඉදිරියට එන්නට ඉඩ නොදෙන්නේ මේ පට්ට කාලකන්නි හොරුමිනිස්සු නිසයි, ජය වේවා

  • @jayanthafe
    @jayanthafe День назад

    Well done "Dharshana" for your courageous statement against the Crooked Customs Officers.🇱🇰🌹

  • @inshafashraf6269
    @inshafashraf6269 17 часов назад

    Best number one channel❤❤❤

  • @sadanaperera5222
    @sadanaperera5222 19 часов назад

    ඔබ තුමාට බොහොම පිං මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩ කරනවට.

  • @thusithakodagod9233
    @thusithakodagod9233 День назад +1

    නියමයි හදූන් ❤❤❤

  • @Dimu00768
    @Dimu00768 5 часов назад

    Well done 👍

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 20 часов назад

    මැක්කෝ කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. මේක හරියට පිළිකාවක් වගේ.
    ඔබගේ මේ හෙළිදරව්ව බොහොම වටිනවා. ස්තුතියි!!!
    An Engineer from NPP Germany

  • @ariyagamalath9645
    @ariyagamalath9645 День назад +8

    මේ කවදා ඇකිවුසිද්ධියක් ද? දින වකවානු කියන්න..

  • @praliya1277
    @praliya1277 День назад +4

    රේගුවේ කීපදෙනෙක් ඇරෙන්න ඉහලම ඉදන් පහලට වෙනකං අන්ත දූශීතය. ඕකූනගෙත් වත්කම් හොයා බැලිය යුතුමයි....

  • @payagalafernando7748
    @payagalafernando7748 16 часов назад

    Very good ❤

  • @migarasarinda4925
    @migarasarinda4925 День назад +6

    නියමයි. ❤👌

  • @kolithapushpakumarage-q3g
    @kolithapushpakumarage-q3g День назад

    Jaya wewa darshana aiya

  • @sujeewasilva7652
    @sujeewasilva7652 День назад

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏sahodaraya horu gena hoyala denuwath karanna 👍💪💪💪💪

  • @l.premachan1716
    @l.premachan1716 День назад

    ඔන්න "Clean" කරමු
    -Clean Sri Lanka-

  • @AhamadRiswan-t1t
    @AhamadRiswan-t1t 23 часа назад

    Good job sir. Obathumata salute.

  • @saharafurnishers617
    @saharafurnishers617 День назад +5

    මේකත් සේපාල වගේ
    වෙලා,මේ පරන කතාවක් මේකා මේ
    රජයට බැරකරන්න හදන්නෙ,

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 День назад

    Well said dear

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct День назад +10

    මෙව්ව ගොටගෙ කාලෙ වෙච්ච දෙවල් නෙ බං

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День назад

    Good evening my dear brother ❤❤❤❤❤❤❤

  • @KumudiniYapa
    @KumudiniYapa День назад

    Great 😊

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz День назад +4

    පව් අහිසංක මිනිස්සු ... ඒ සල්ලි යහ දුන්නද දන්නෙ නෑ.. ධර්මය යනු කර්මයයි...සසර යනු අති බියකරු යි..

  • @inshafashraf6269
    @inshafashraf6269 17 часов назад

    👍👍👍👍

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 День назад

    ❤ මචං

  • @nimaljayananda477
    @nimaljayananda477 День назад +2

    මොන උද්ඝෝෂණ ආවත් මේ වගේ හොරුන්ට නීතිය අකුරටම කිුයාත්මක කරන්න ජනතාව වශයෙන් අපි මැදිහත් වෙනවා අනිවාර්යයෙන් රජය ආරක්ෂා කරන්න.

  • @silvathaekanayake1193
    @silvathaekanayake1193 День назад +3

    Great work, Dharshana. Weed out the corrupt practices.

  • @renumadushika7102
    @renumadushika7102 День назад +1

    🙏👍👍👍

  • @SR-dz1ed
    @SR-dz1ed День назад +8

    ජනපතිතුමා දන්නේ නැතුව ඇති මයේ හිතේ.

    • @rajithawickramatunga9452
      @rajithawickramatunga9452 День назад

      😀

    • @surensoysa8672
      @surensoysa8672 День назад

      AKD දැන ගත්තත් පලක් වේවිද! ආරක්ශක අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට රාජපක්ශ කල්ලියේ ඔරිජිනල් ඇම්බැට්ට DIG කෙනෙක් පත්කරල කියල "ඊතලය" කියන්නෙ! ඉතින් වෙන මොනවද ඕන?

  • @AGK165
    @AGK165 День назад +2

    සීවලි ල තවත් තියා ගන්න එපා.ඉන්ටඩ්ක් කරල පරීක්ෂනයක් කරන්න. බොහො රාජ්‍ය ආයතනවල මෙහෙම තමයි අකටයුතුකම් සිදුවෙන්නේ.

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 23 часа назад

    💕💕💕🙏

  • @spicymagic9390
    @spicymagic9390 2 часа назад

    Horu .....ballo

  • @disanayakadisa1969
    @disanayakadisa1969 День назад

    supiri wedasatahana mewa tawama ai sudda nokaranne

  • @rdem9641
    @rdem9641 15 часов назад +1

    Srilanka have a good informative system mainly because of your social media; subsequently at least with the present AKD government can't we have a fine honest PREFETURA and a reformed police and also corrupted free honest CID: 🤔

  • @Wick90
    @Wick90 День назад +5

    සුපිරියි මම නම් ඡනාදිපත ඔය key point වල ඉන්න ඔක්කොම හිරේ දාන එකම දානවා AKD ට කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් කල් වැඩියි බලමු තව ඉස්සරහට කෙසේ වෙතත් හරිම කන ගාටුයි

  • @sumithkahingalage8319
    @sumithkahingalage8319 День назад

    Well done

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 День назад

    ඇත්ත වාර්තාකරණයක්.මෙකට තමයි වාර්තාකරණය කියන්නෙ.

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw День назад +7

    කුමානායක ජනාධිපතිවරයා ගේ ලේකමි නේද ?....

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День назад

    May Allah bless you brother tattaya ❤❤❤❤❤❤❤

  • @WorldlyBuzz
    @WorldlyBuzz День назад +2

    Rupiyal 20 nottuwen thama Informant wa identify karanne Customs eken. Informant information eka deddi wisse note eke thiyena sireal number eka customs eken liya gananwa. Thegi mudala ganna e seriel number thiene note eka aniwaryen one. nethnum kohomada e informant wa identify karanne. Note eka nethu una kiyanne informant wa confirm karanna be. ekata customs ekata benala wedak ne

    • @Maxpayn3333
      @Maxpayn3333 День назад +1

      Ow mamath hithuwe ekamai, dan informant wa identify karaganna beri seen ekakne thiyenne, anika dan ona knkta mama information eka dunne kiala reward eka claim karannath puluwanne, nikan boruwata hariata agak mulak hoyala balanne nathuwa minissunta ke gahala benala wedak nane! Prove your indentity and get your reward money!

  • @madhukaprasad7277
    @madhukaprasad7277 23 часа назад

    #Anurakumaradissanayake

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День назад

    Aayobowan wasanawan my dear brother
    ❤❤❤❤❤

  • @namilaperera9200
    @namilaperera9200 День назад

    BRAVOOOO💪💪💪

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 18 часов назад

    1980 ගනන්වල තිබුණා සිත්තර සහ සත්සිරි කියලා චිත්‍රකතා පත්තර දෙකක් . ඒ ඒකක තිබුණා නෙල්ලි කැලේ කියලා කතාවක් ..එකේ හිටපු චරිතයක් තමයි බුරියා...නෙල්ලිකැලේ බුරියා..හාවෙකුගේ වගේ දත් තියෙන!!!

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake3450 День назад +4

    Aiyoo what's happening for this AKD govt.....pls remove Kumanayake imm....without going further ...

    • @surensoysa8672
      @surensoysa8672 День назад

      How to, supposed to be akd's University mate! Worst things are supposed to have happened under akd! I have slowly started regretting my voting akd!!

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw День назад

    🙏👍👍👍😍🌹💐

  • @shanthasrinath6814
    @shanthasrinath6814 День назад +6

    මේක පරන ආන්ඩුවෙ
    සිදුවිිමකේනෙ අලුත් ආන්ඩුව යටතෙ වැරදි වැඩ කරල තියෙනවනම් කියන්න.

    • @tharaketimothy5683
      @tharaketimothy5683 День назад +1

      Old or new, new or old, the current government is RESPONSIBLE, they should take actions against these corrupt officers.

  • @gampala-l8r
    @gampala-l8r 15 часов назад

    රාජ්‍ය සේවයේ අපතයන්ට ලගදීම සුනාමියකින්ම උත්තර ලැබීමට නියමිතයි.

  • @irangipriyangani2673
    @irangipriyangani2673 День назад

    හොරු සේරමටම දඩුවන් දිය යුතුමයි

  • @nilminiwijesekara4511
    @nilminiwijesekara4511 День назад

    Okata seewalii kiyala nama damme kauda.oka nikamma apayee👍👍

  • @NihalWije
    @NihalWije День назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nayanthara3277
    @nayanthara3277 День назад

    ❤❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 День назад

    අහිංසක මිනිස්සුනට කරන මේ අපරාධවලට කෙදිනක හෝ පලවිපාක ලැබෙනු නියතයි

  • @sathyajith1
    @sathyajith1 День назад

    ජේම්පිට ගේම් ඉල්ලනවා
    හොඳයි 👍

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne День назад +1

    Niladari kiyana un nam waha thama .pahala sawakayan fresher karamin un karàna wadatika loku prasnayak Namuth API AKD ge nayakathwaya wiswasa karamu .EKA parata mewa wenas karanna be .🎉🎉

  • @mohamedaamir384
    @mohamedaamir384 День назад +2

    Nice interview

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g День назад +3

    පිස්සෙක් ඕය් තමුසේ

  • @sonitadelani2619
    @sonitadelani2619 22 часа назад

    රේගූවේ ඉන්න් නෝනිස්ව අයින් කලේ නැතිඅය අනීත් හොරු අයින් කරයිද

  • @kudamanike1443
    @kudamanike1443 День назад +1

    හොරැ බය වෙලා ලොකු ලොකු වැඩ පෙන්වනවා සත්‍යය දන්න අය දන්නවා,ලේකමිලා සභාපතිලාම බොරැව සමාජ ගත නරයිඑවිට අල්ලන්න දෙයක් නැ ජනාධිපති හෙමින් යන් නෙ ඒකයි,⁣වි⁣මලගේ ඉදිරිපත් විම උදාහරණයක්

  • @gangayapa2645
    @gangayapa2645 День назад

    විස්තරය අනුව පුද්ගලයා හදුනාගත හැකිනේ

  • @dulinascreations4594
    @dulinascreations4594 День назад

    මේක මේ හත්වෙනි මාසෙ වෙච්ච දෙයක් ගැන මේ කියන්නේ.

  • @ChamindaEbay
    @ChamindaEbay День назад

    Minisun wenuwen idiripath wenna,deergau wewa

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy День назад

    ❤👍🇱🇰👍🇱🇰👍🇱🇰

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 День назад +6

    පරන දේවල් මේ ආන්ඩුවට බැර කරන්න තරමට උඹේ නාලිකාව බංකොලොත් ද?

    • @AselaHamangoda
      @AselaHamangoda День назад +2

      Bankoloth wage
      Thumbnail ekei title ekei thiyena de nemei athule thiyenne 😂

  • @samangunawardene6845
    @samangunawardene6845 День назад +2

    These are Ranil’s time cases.
    Dharsana what you expect now?
    You could have done this program long time ago 😂

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 День назад +2

    ඉතා විශිෂ්ට එළිදරව් කිරීම් සහ සුදුසු විදියට ඇමතීම පිළිබඳව ඔබතුමාට අපගේ ගෞරවය මේ පරාජිත දේශය හරි මගට යොමු කරන්න ඔබතුමා ගන්න වෙහෙස මහන්සිය හා කැපවීම ඉතා ඉහළින් අපි අගය කරනවා ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම අසනවා ශෙයා කරනවා මුළු රටම දැනගත යුතුයි එසේම නුසුදුසු පුද්ගලයන් නුසුදුසු ස්ථානවලට පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමා මීට වඩා බුද්ධිමත් විය යුතුයි එසේ නොවුණොත් ඒ සියලුම වැරදි අපවාද ජනාධිපතිතුමාටමයි සිදුවන හැම වැරැද්දක්ම නොසිදුවන සියල්ලක්ම ජනාධිපතිතුමාගේ ගිණුමට බැරවෙන බවත් ඒ නිසා ජනතා අප්‍රසාදය ඉතා සීඝ්‍රයෙන් පැමිණෙන බවත් ජනාධිපතිතුමා දැනගත යුතුයි මෙතෙක් කල් ජනාධිපතිතුමා හැම ශ්‍රේෂ්ඨකම අයගෙන් ඉල්ලා සිටියා මේ රට ගොඩනගන්න සහයෝගය දෙන ලෙස නමුත් තවමත් ඒ කිසිවක් කනකට නොගන්නා රාජ්‍ය සේවයේ ඉහල නිළධාරිපැලැන්තිය ගැන තදින් පියවරක් ගන්න ජනාධිපතිතුමාට කාලය පැමිණ තිබෙනවා එය පරක්කු වීමෙන් සිදුවන්නේ ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් අවැඩක්මයි රටේ දූෂිත දේශපාලුවන් හා රාජ්‍යය උසස් නිලධාරීන් කරපු වංචා දූෂණ ක්‍රියා වලට නීති මගින් කටයුතු කරන්න ප්‍රථම නීතිපති ගේ ස්ථානය සුද්ද කළ යුතුමයි එසේ නොවුනොත් එම දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරීන් එම චෝදනාවලින් නිදොස් වෙනකොට ජනාධිපති ජනතාවට කිව්වේ බොරු බව ජනතාව සිතනවා එයින් සිදුවන්නේ ජනාධිපති හා ආණ්ඩුව ජනතා ප්‍රසාදයෙන් ඈත්වීමයි ජනාධිපතිතුමනි ඔබ තදින්ම ක්‍රියාත්මක යුතු කාලය පැමිණ ඇත එසේ නොවුණු එය ඔබගේ පරාජයයි එසේම ඔබව ඔසවා තබපු ජනතාවගේ හා රටේ පරාජයයි

  • @TaraG673
    @TaraG673 19 часов назад

    ඉතින් ඔය සාක්කි අපරාධ පරික්ෂන එකටනෙ දෙන්න ඕන
    ඔහොම නිර්නාමික නාට්ටි කාට කරන්න බැරිද

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r День назад +2

    ඩබල් පොකට් ඩබල් කලර් රැවුල 😁😁😁👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b День назад +1

    රේ ගූ ...විතරක් නෙමේ කොයි තැනත් ගූ තමයි ...

  • @samangunawardene6845
    @samangunawardene6845 День назад +4

    Shame Darshana😂

  • @erroloorloff971
    @erroloorloff971 День назад

    Come on Mr president use your powers to clean up the corruption start from the port . ?

  • @arowana0094
    @arowana0094 День назад

    Well done Dharshana- Kumanayake also appointed Health Secretary who was accused of supporting the Covid Cremations. He was another Rajapakse lacky. However, What Happened to Imran Khan Will happen here to AKD soon

  • @ema.6024
    @ema.6024 12 часов назад

    ලංකාවේ එක් පාතාලයක් තමයි ඔය කස්ටම් එක කියන්නේ මටත් පෞද්ගලිකව අත්දැකීම් තියනවා

  • @AnuraGardialokuhewge
    @AnuraGardialokuhewge День назад +1

    Custom eke sewayata a Dan patan watch Kam Johanna!!!!mage container ekatath dusitha weak kala.bihiri aliinta Veena wayanawa wage wedak.

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 День назад

    මේ පට්ට දූෂිතයන්ව වහාම අත් අඩංගුවට ගන්න ඕන…. මේවා ගෝටගෙ හා රනිල් සීයගෙ කාලෙ වුන දේවල් වුවත් දැන් ආණ්ඩුව අනිවාර්යයෙන්ම මුන්ට දඩුවම් දිය යුතුමයි….😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @ruwanjayaratne5372
    @ruwanjayaratne5372 День назад +1

    දර්ශන මොකද මේ එපිසෝඩ් එකේ තම්බ්නෙල් එක කුමානායක සම්බන්ධය. අවුරුදු ගණනක් පරණ කතාවට වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාවට කිසිම සම්බන්ධයක් කියවුණේ නෑනේ. බොරු මඩ ගහන්න එපා බං. ඔයා කරන හොඳ වැඩේ වටිනාකම් බින්දුවට වැටිලා නැතිවෙනවා.