අර්ශස් රෝගය හැදෙන්න කලින් මෙන්න මේ ලක්ෂණ මතු වෙනවා | අර්ශස් හැදෙන්න කලින් බේරෙන්නේ මෙහෙමයි | Arogya

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @malithwasaatantri3189
    @malithwasaatantri3189 Год назад +21

    ඔබතුමාට ගොඩක් ස්තුතියි,රෝගයට තියන බය නැති කළාට ගොඩාක් පින් ඔබතුමාට

    • @DNUdancin_3
      @DNUdancin_3 5 месяцев назад

      ඇත්ත්ටම

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 4 месяца назад +7

    බුදුන් උපන් කාලේ ඩොක්ටර් කෙනෙක් දලදා සමිදු පිහිටයි ඔබ තුමාට.

  • @udenidunusinghe8927
    @udenidunusinghe8927 2 года назад +25

    සර් දිගටම මේ වැඩ සටහන් කරන්න .
    ඕනම වයසක කෙනෙකුට අවබෝධ වෙන ආකාරයට පැහැදිලි කරන නිසා ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 2 года назад +27

    ගොඩක් වටිනවා මේ වැඩ සටහන e වගේ තැන්වල ලෙඩ පෙන්නෙ නැ ඩොක්ට කෙනෙක් ලගට යන්න බය වෙනවා ඔබ තුමාට ගොඩක් පිං🙏🙏❤️🌹💕

  • @rashmiviveka2257
    @rashmiviveka2257 Год назад +22

    රෝගීන්ගෙ හිතේ බය නැති වෙන විදිහට පැහැදිලි කරනවා.ස්තූති ඔබතුමාට

  • @danukiwahansa
    @danukiwahansa 2 года назад +17

    ඉතාමත් පැහැදිලිව පහදා දීම තව කෙනෙක්ට තේරුම් ගැනීමට ඔබ තුමා ලද මහගු දායාදයක් තෙරුවන් සරණයි

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 2 года назад +40

    ආදර්ශමත් රත්තරන් වටිනා ඩොක්ටර් කෙනෙක් බුදු සරනයි ඔබදෙපලට

  • @roywee154
    @roywee154 29 дней назад +1

    Doctor ඒ ටික බොහොම පැහැදිලි ව කියල දුන්න ගොඩක් ස්තූතියි..

  • @hansika7101
    @hansika7101 Год назад +6

    Doctor ඒ ටික බොහොම පැහැදිලි ව කියල දුන්න ගොඩක් ස්තූතියි..❤️

  • @niranjanfernando701
    @niranjanfernando701 2 года назад +21

    මෙම වැඩසටහනට බොහෝම ස්තුතියි

  • @chandramalani6001
    @chandramalani6001 Год назад +4

    ඔබ නම් දෙව්ලොවින් පැමිණි කෙනෙක් සර් පිංසිදුවේවා

  • @indikaindika6841
    @indikaindika6841 Год назад +13

    ඕන් ⁣අදහන්න ඕන ඩොක්ටර්ලා,,තෙරුවන් සරණයි ඔබ දෙපලට,,

  • @thilina1995
    @thilina1995 Год назад +7

    ගොඩාක් පිං සිද්ද වෙනව සර් හොදට පැහැදිලිව හැම දෙයක්ම විස්තර කරනව මේ රෝගයෙන් දුක් විදින හැමෝටම මෙම වීඩියෝ එක උපකාරයක් වේවා 🙏🙏🙏

  • @ruwankumara1630
    @ruwankumara1630 9 месяцев назад +2

    බොහොම ස්තුතියි හරිම පැහැදිලි ව කියලා දුන්නට 🙏🙏🙏

  • @rajithabandara1961
    @rajithabandara1961 2 года назад +18

    කරුණාවන්ත කෙනෙක් ඔබතුමා බොහොම ස්තුතියි

  • @rohanbandara293
    @rohanbandara293 2 года назад +12

    ඇත්තෙන්ම ඔබ තුමාට පිං.ඔබ තුමාට නනිදුක් නිරොගි සුවයම ලැබේවා

  • @hansalaperera7747
    @hansalaperera7747 2 года назад +14

    හරිම වටිනා වැඩසටහන ක් ඔබතුමා ට ගොඩාක් ස්තුතිය

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 года назад +18

    හරිම වැදගත් වැඩ සටහනක්.ඔබතුමාටත් නිවේදක තුමියටත් ගොඩක් පින්

  • @sunwookun9059
    @sunwookun9059 Год назад +4

    ස්තුති ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @hellowmobile4825
    @hellowmobile4825 2 года назад +10

    හරිම වැදගත් හොඳ වැඩසටහන බොහොමත්ම ස්තුතියි .

  • @cnnsky
    @cnnsky 2 месяца назад

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතිය වෙදදුරු තුමනි.

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 14 дней назад

    හොඳ වෛද්‍ය වරයෙක්. බොහොම පිං. මට දැන් ගෙඩියක් එලියට ඇවිල්ල නිසා හොයනෙකාට ලැබුණේ.

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 года назад +11

    ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි.

  • @Humen-Been
    @Humen-Been 2 месяца назад

    ඔබතුමාගේ උපදෙස් ගොඩාක් පිලිපැද්ද බය උනේ නෑ.මම.ඉතාලියේ ඉන්නෙ
    මට ඔය රෝගය සෑදුනා.කැමරාවක් ඇතුලු කිරීමෙන් තුවාල සුද්ද කර අදාල සැත්කම.කලා දැන් 100%ක් සුවයි..

  • @CSChandrasekara
    @CSChandrasekara Месяц назад +1

    Doctor කියන විදිහටත් ලෙඩ සනීපවෙනව වගේ..🙏💐❤️

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 года назад +8

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @Agawijesiri
    @Agawijesiri 6 месяцев назад +2

    ගොඩාක් පුයෝජනවත් වැඩසටහනක් ස්තුතියි

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 года назад +16

    සමාජයට කාරුණිකව මේ දැනුම දෙනවට ස්තුතියි

  • @ShenalKelly
    @ShenalKelly 7 месяцев назад +2

    හරිම වටිනා වැඩසටහනක්
    Budu saranai ❤

  • @Humen-Been
    @Humen-Been 10 месяцев назад +10

    🙏🙏🙏හරිම සරල බයක් නැතිවෙන ව්දියට විස්තරකරන දෙවිකෙනෙක් 🙏🙏

  • @prasadgunathilaka5707
    @prasadgunathilaka5707 2 года назад +4

    පිං ඔබතුමා හටත් නිවෙදිකා තුමියට

  • @ajithkumaraha
    @ajithkumaraha 8 месяцев назад +1

    ඉතාම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි.

  • @sumuditha1182
    @sumuditha1182 Год назад +2

    Aththatama lassana niyemeta therena wadasatahanak budu sarany oba depalata....

  • @thissawp8414
    @thissawp8414 8 месяцев назад +2

    තෙරුවන් සරණයි, ,හොඳ වැඩසටහනක්

  • @indujayanthi3369
    @indujayanthi3369 2 года назад +4

    ගොඩාක් පිං ඔබතුමාට මේ පිලිබදව දැනුවත් කිරිම ගැන බුදුසරණයි

  • @vijithanandani6911
    @vijithanandani6911 Год назад +4

    ගොඩක් පිං ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි 🙏🙏🙏

  • @kapilasilva8135
    @kapilasilva8135 2 года назад +6

    නියමයි..ස්තූතියි ඔබට සැමට.

  • @endeviourtask5837
    @endeviourtask5837 6 месяцев назад +2

    ජේසු පිහිටයි ඔබ තුමාට 🙏

  • @D.W.Weerakkody
    @D.W.Weerakkody 6 месяцев назад

    ඉතා. පැහැදිලිවම. විස්තර කර. දීම. ගැන. ඔබ තුමාට. බෙහෙවින්. ස්තුති වන්ත. වෙමි. ඔබතුමාට. තෙරුවන්. සරණයි.

  • @dilshankavinda6582
    @dilshankavinda6582 7 месяцев назад +2

    පින් සිද්ද වේවා ඔබ තුමාට

  • @ravindra-ii9on
    @ravindra-ii9on Год назад +2

    ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම

  • @surangijpdon2907
    @surangijpdon2907 2 года назад +6

    Thanks doctor. මමත් ගොඩක් පීඩා විදින ලෙඩක්

    • @preshani2581
      @preshani2581 Год назад

      Kohila bendar karala dawasata 3n paarak bonna

    • @dilanthipriyanirmali2114
      @dilanthipriyanirmali2114 Месяц назад

      ​@@preshani2581 oyata hodatama suva unada.kohila patikarayata.

    • @kavi_perera
      @kavi_perera 8 дней назад

      ​@@preshani2581 කොහිල අමුවෙන්ද බ්ලෙන්ඩර් කරන්න ඕනෙ

  • @wathsam2328
    @wathsam2328 2 года назад +8

    Prof Anthony you are very kind..thank you for your kindness ..

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 2 года назад +6

    බොහෝ ඉස්තුතියි ඔබතුමාට දනුවත් කරට බුදුසරණයි

  • @krishanthawasudewa1160
    @krishanthawasudewa1160 2 года назад +8

    බොහෝම ස්තුති 🙏🙏

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 года назад +5

    වටිනා විස්තර කිරීමක්

  • @nilukawickramasinghe
    @nilukawickramasinghe 9 месяцев назад +2

    karunawantha dotre kenek baya nethi karaka pedili kala budu saranai

  • @wathsalamadushani8228
    @wathsalamadushani8228 Год назад +3

    අනේ හරිම ආදරනීය ඩොක්ටර් කෙනෙක් .

  • @r.p.rranasinghe3233
    @r.p.rranasinghe3233 2 года назад +20

    Doctor oba thumaa මුණ ගැහෙන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @manke7562
    @manke7562 2 года назад +5

    මේ ලෙඩෙන් ගොඩක් දුක් විඳලා එපාවෙලා ඉන්ජෙක්ෂන් ගහල දැන් හොඳයි ස්තුතියි වෛද්‍ය තුමන්ට

    • @donleomusic
      @donleomusic 2 года назад

      ඔයා කොහෙන්ද ප්‍රතිකාර ගත්තෙ

    • @manke7562
      @manke7562 2 года назад

      කුරුණෑගල හොස්පිට්ල්

    • @donleomusic
      @donleomusic 2 года назад

      ඉන්ජෙක්ශන් ගැහුවම සම්පූර්නයෙන් අඩු උනාද යාලු

    • @donleomusic
      @donleomusic 2 года назад

      @@manke7562 ඉන්ජෙක්ශන් ගැහුවම සම්පූර්නයෙන් අඩු උනාද යාලූ

    • @manke7562
      @manke7562 2 года назад

      ඔව් දැන් සම්ප්‍ර්‍රර්ණයෙන්ම සුව යි

  • @antonperera8862
    @antonperera8862 2 года назад +4

    Thank you, ගොඩාක් නොදන්න දේවල් ඉගෙනගත්තා

  • @ht.v.1369
    @ht.v.1369 6 месяцев назад

    බොහොම වටිනා වීඩියෝ එකක් ඩොක්ටර් මහතාට පින් ❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад +4

    ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි❤️🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 года назад +19

    වෛද්‍ය තුමා හරි නියමයි.කරුණාවන්තයි.බුදු සරණයි .

  • @nimalimadushika9777
    @nimalimadushika9777 6 месяцев назад

    ගොඩාක් පිං ඔබ දෙපලට.❤❤

  • @sarathgamini2598
    @sarathgamini2598 2 года назад +2

    Obathuma ha mema mahthmiyata ගොඩක් ස්තුතිය

  • @anandajaya1222
    @anandajaya1222 2 года назад +4

    ස්තුතියි ව්‍යදයතුමනි.

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 года назад +7

    ඉතාම වැදගත් බොහොම ස්තුතියි 🙏🙏

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 9 месяцев назад +1

    Thank you Doctor.. 🥰

  • @rekhasureka6449
    @rekhasureka6449 2 года назад +5

    ගොඩක් වටිනවා වැඩ සටහන බුදුසරණයි ඔබ‍ට ❤️

  • @akashakash-m4z
    @akashakash-m4z Год назад +3

    Doctor ලස්සනයි .මගෙ ලෙඩෙත් සුව උනා. ස්තූතිය 😊

  • @pasankumudith1975
    @pasankumudith1975 Год назад +1

    E dr nam godak danumak tiyena hoda Doctor kenek.kiyala denakota rogaya aduragen Kata karama widiyata dr ge parinta bawa penawa

  • @nishanthanamal3261
    @nishanthanamal3261 2 года назад +4

    ඉතාම හොදයි දැනුවත් කරාට.ඩොක්ටර්ටත් ❤️❤️❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 2 года назад +4

    Harima wadagath me wadasatahqna..theruwan saranai

  • @madusri8473
    @madusri8473 2 года назад +2

    Godak sthuthy budusaranai deergau pathanawa Doctor

  • @Cool-pd3ck
    @Cool-pd3ck Год назад +1

    ස්තුති ඔබ thumata..🙏

  • @tikiribandara9599
    @tikiribandara9599 2 года назад +3

    ස්තුතියි දෙපලටම

  • @vincentrich6805
    @vincentrich6805 25 дней назад

    I Appreciate Your ❤️👍🙏

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 5 месяцев назад

    Thank you sir pleasantly presenting to every one can understand your presentation

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 месяцев назад

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @ishanchathuranga5390
    @ishanchathuranga5390 2 месяца назад

    Oba depalatama godak pin.godak watina video ekak

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 Год назад +10

    මේ doctor channel කරන්න පුළුවන් කොහෙන්ද?

  • @thakshilathakshila134
    @thakshilathakshila134 Год назад +1

    Godak pin..hithe baya giya...🙏🙏🙏

  • @GayaniVasana
    @GayaniVasana 9 месяцев назад +4

    මටත් තියනවා එත් රුදිරය වහනය වෙන්නේ නැ එත් කැක්කුමයී

    • @athveediya82
      @athveediya82 9 месяцев назад

      බාහිර අර්ශස්

  • @nimminiroshani6436
    @nimminiroshani6436 6 месяцев назад

    උතුම් මිනිසෙක් එතුමන්🙏

  • @nirmalividarshika2330
    @nirmalividarshika2330 11 месяцев назад

    godak pin doctor....hoda pahadili kirimsk.bs.

  • @shashiherath3868
    @shashiherath3868 Год назад +2

    බොහොම ස්තුති ❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 года назад +7

    ඔබ තුමාට ගොඩාක් දීර්ගායුස ලැබේවා පලමුවෙන්ම ගස්ලබු හොද නැද්ද

    • @annmalani2443
      @annmalani2443 2 года назад +3

      Ushna kama ganna eka adu karana ekath hodai

    • @Sandakathmini01
      @Sandakathmini01 2 года назад

      තන්තු සහිත ආහාර ගන්න. එය ඉතා හොඳයි.

    • @politicssl3550
      @politicssl3550 11 месяцев назад

      ස්තුතියි

  • @kapilakumara4422
    @kapilakumara4422 2 года назад +2

    Doctatai Mistai godak pin nirogi suwayama labewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @enukaenuka4060
    @enukaenuka4060 2 года назад +1

    හොඩක් වැදගත් 👍👍👍👍

  • @darmadarma3083
    @darmadarma3083 2 месяца назад

    Hoda wada satan aka Thank you Dr 🙏🙏🙏

  • @chandi4564
    @chandi4564 2 года назад +2

    Godaak. Nihathamani dokta kenek me dokta koheda innnee. Budusaranai dokta

  • @malakoman8057
    @malakoman8057 2 года назад +5

    තෙරුවන් සරණයි

  • @mdwsingha5251
    @mdwsingha5251 2 года назад +24

    මම දන්න අයිය කෙනෙක් ඉන්නව වෙද පරම්පරාවක.මම බෙහෙත් ගත්ත අර්ශස් කියල ඒත් අර්ශස් නෙවෙයි.ලේ යන එක නැවතුනා.අර්ශස් 100%ක් සනීප කර ගත්තු අය ඉන්නව.සල්ලි ඉල්ලන්නෙ නෑ.

  • @thusithamadhuranga2626
    @thusithamadhuranga2626 2 года назад

    නින්ද යන්නෙත් නෑ දවස් දෙකක් විතර ටොයිලට් යන්නෙම නෑ. මේ රෝග ලක්ෂණමයි තියෙන්නෙ.මේ වගේ දේවල් කරන එක වටිනව. ස්තුතියි.

  • @SunethraKalyani-sy6xx
    @SunethraKalyani-sy6xx Месяц назад

    Budusaranai oba thumata

  • @sri1068
    @sri1068 2 года назад +7

    Dr. Dakimath sathutak obathumata bohoma pin obe karunika bawayata bohoma pin mamath obathumagen pathikara labagath kenek methuma bohoma karunika uthum kenek obata niduk nirogi bawa labewa budusaranai obathumata

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Год назад +2

    Thanks doctors

  • @RenukaDamayanthi-o1c
    @RenukaDamayanthi-o1c 7 месяцев назад

    Budu saranai oba tuma wage thawa doctors la me lowa bihi wewa

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  7 месяцев назад

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @arunaaruna1151
    @arunaaruna1151 2 года назад +10

    මේ ඩොක්ටර් කොහෙද ඉන්නේ මුන ගැසෙන්න පුළුවන් කොහෙද

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 Месяц назад +1

    Thanks

  • @sriyanianoma9934
    @sriyanianoma9934 6 месяцев назад

    Oba tuma devikenek oda thumata Budu saranai 🙏🙏🙏

  • @hiruka-ev6kl
    @hiruka-ev6kl 5 месяцев назад

    ස්තුතියී❤

  • @kumaraferdinands8488
    @kumaraferdinands8488 8 месяцев назад +3

    ඩොක්ටර් හොද ගායකයෙක්

  • @randikamadushan7568
    @randikamadushan7568 2 года назад +4

    බුදු සරනයි ගොඩක් ඉස්තුතයි..

  • @nimalgamini6521
    @nimalgamini6521 Год назад +1

    Pin doctor ..budusaranai

  • @somaatukoorala7903
    @somaatukoorala7903 23 дня назад

    සර්, මට අර්ශස් තිබිල ඔපරේෂන් එකක් කළා. දැන් ආයෙත් බඩ වේලිලා වගේ ටොයිලට් යන්න අමාරුයි.ටොයිලට් යද්දී මලක් වගේ එළියට එනවා. ඉවර වුණාම හරියනව. ගුද මාර්ගය දැල්ල වගේ තියෙනවා. මේ අර්ශස් නැවත හැදිලද? ඒකට මොකද කරන්න ඕන. පැහැදිලි කරල දෙන්න. පින් ඔබතුමාට. ලස්සනට පැහැදිලි කළා. ❤

  • @yasirubhashitha2452
    @yasirubhashitha2452 2 года назад +2

    බොහොම පින්

  • @santisenaviratna
    @santisenaviratna 6 месяцев назад

    ගෙඩක් වටින කතාවා

  • @chandraa379
    @chandraa379 Год назад +1

    Hoda.wadasatahankk.godakk.penn.otar

  • @sanandakamburugamuwa6329
    @sanandakamburugamuwa6329 Год назад +1

    God bless both of you