Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෛද්‍යතුමනි මට දැන් දවස් කිහිපයකට කලින් මලපහ සමඟ ලේ පිටවීමක් සිදු උනා දව්ස් තුනක් එක දිගට...ඊට පස්සේ ඒක නැවතිලා තිබුනා..ආයේම මට අදත් ලේ පිටවීමක් සිදු උනා..මං මොකක්ද කරන්න ඕන වෛද්‍යතුමනි ඇයි එහෙම වෙන්නේ
Matath iadala idala me de wenawa ada mata godak giya
@@Maheshidunil-s8kදැන් කොහොමද ඔයාට බෙහෙත් කරාද
අද ලේ බිංදු හතරක් විතර ගියා මන් මැරෙයිද 😢😢
ඔයාට අඩුද දැන්
Camera ekak dala baladdi ridenawada
උබ මැරුනාද තාම ඉන්නවාද
@@බියගමතාරුක 😂😂
@@chamaraprashad4093 මට ඊට වැඩිය යනවා 😭😭 මොනා වෙයිද දන්නෑ මටත් 😭😭
ඩොක්ට මට මගෙ පලවෙනි බබා හම්බුනට පස්සෙ තමා මෙ මල පහා කරාද්දි ලෙ යන්නෙ.පිලිකාවාක් ද
මටත් මෙම රෝගය වැඩිවෙලා තිබුන මිට අවුරුදු 5 කට කලින් ගුද මාර්ගය හරහා පපු ප්‍රදේශය දක්වා ස්කන් කරා ඊට පස්සෙ හරි ගියා දැන් ආයෙමත් ඒ විදියයි මේ තත්වයට විසදුමක් ලබා දෙන්න
Oyata aduda dan
@@ultracars5210 හිටි ගමන් හැදෙන්නේ රස්සේ වැඩිවු විට
@@ultracars5210 රස්නේ වැඩි වු විට මේ ලෙඩේ වැඩියි දැන් ටිකක් හොඳයි
Camera daddi ridenawada
මල පහා කරනකොට ලේ යනවා.. වේදනාකාරි විවිහට. වතුර වැඩිපුර බිව්වාම අඩු වෙනවා.. ඉතින් ඒකට බෙහෙත් ගන්න ඕනිද??
ඩොක්ට මට තියනවා මලපභ කරාම. ගුද. මාර්ගයේ. පැත්ත. කින් මස් ගුලියක්. වගේ තියනවා කැක්කුමක්. නෑ. වෙද. බෙහෙතක්. ගානවා පසුව. ඵය. නැති. වෙනවා මෙයට. මම කලක්. සිංහල. බෙහෙත්. කරා. මෙයට. විස්තරයක්. දෙන්න. ගොඩක්. පිං. 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@kanthikulasekara-wu8zc අර්ශස් කියන්නේ ඕකට. Doctor කෙනෙක්ට පෙන්නන්න. Surgery එකකින් අයින් කරන්න පුළුවන්
Doctor plithurak denna puluwanda
කෑම කෑවට පසුව වේදනාකාරී ව බඩ රිදෙනවා නම් ,ගොඩක් මහන්සි වෙනකොට බඩ පැත්තක් රිදිලා මාසෙකට දෙපාරක් විතර රුදිරය ගොඩක් පිට වීමක් සිදු වෙලා ඉන් පසුව එම ප්‍රදේශයෙන් වේදනාවකුත් ඇති වි ,බඩ ත් අදික ලෙස රිදෙනවා නම් ඒ මේ රෝගයද doctor මට දැන් වයස අවුරුදු 18 ක් දැන් මෙහෙම වෙන්න පටන් අරන් අවුරුදු 2ක් විතර 😔🙏
දැන් කොහොමද ඔයාට
සර්ජන් කෙනෙක්ට පෙන්නන්න නංගි.බලාගෙන ඉන්න එපා
😢මම විදෙස් ගත වෙලා ඉන්නෙ මම දැන් දින කිපයකට උඩදි දැක්කෙ මට දින පතාම දරාගන්න බැරි කොන්දෙ අමාරුවක් තියෙනවා මොකක්ද රොගී තත්වය
කලින් ඔහොම් වෙලා මටත් බෙහෙත් එකක් එඉද්දා 2021.දැන් මේ ලගකදි ආයෙ ගියා.බඩ ඉදිමිලා වගේ තිබිලා මලපහ කරද්දී කාලයක් මැටි වගෙත් ගියා.ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද
doctor mage ammata Dan sathi 2ka idala Mala paha samaga le yanawa.ammata kama kanna ba.bara adui.
Check kalada
Mata ada malapaha karaddi godak le giya. Mita kalin ehema wela na. Man godak bayen inne😢
@@isuridissanayake9493 oya බෙහෙත් gaththada dr
Doctor අවුරුදු 4ka babekuta mehema වුණොත් මොකද කරන්න one
Man sathi 36 ka pregnant amma kenek mata dan dawas dekak thisse mala paha karaddi le yanawa ai Doctar e
මට මස 2.3 කට සැරයක් එක සැරයක් යනවා මන් පතිකාර ගන්න ඔනාද 😢😢
Doctor mn iye අලකොළ උයලා කෑවා අද උදෙ මළපහ සමග ලෙ පිට වුණා දැවිල්ල තියනවා ඒකට හෙතුව මොකක්ද
බඩ ඇතුලේ සද්දේ අහෙනවා වතුර පැහෙනවා වාගේ ව්සදුමක් කියන්න 🙏
අරළු පෙත්තක් බොන්න
Le godak yanawa aia
😅@@Supunmaduranga2006
වෛද්‍යතුමනි මට මාසයක වගේ කාලයක් සතියට දවස් 4ක් විතර මළපහ සමග රුධිරය පිට වෙනව සහ මගේ ගුද මාර්ගයේ අවසාන කොටසේ ඇතුලතින් වේදනාවක් සහ පිටතින් අල්ලන විට කුඩා ගෙඩියක් වගේ ඇල්ලෙනවා.මෙය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්ද? කළ යුතු ප්‍රතිකාර කුමක්ද ?
මේ ලෙඩේ මොකක්ද මටත් ඔය කියපු ලක්ශන තියෙන්නේ.?
Mkkd oya ekt kre beheth gththa d
මට ත් මේ ලෙඩේ මයි..මොකද්ද කරන්නේ බයයි දැන් අහන ඒවට්ස්
ගුද මාර්ගය ඉරී යාම වෙන්න පුලුවන් එ
Matath thiyenw meka
මට වයස 19 වෙනවා... මල පහා කරනකොට ලේ යනවා.. වේදනාකාරි විදිහට.. පැලිම් වෙලා වගේ.. වතුර වැඩිපුර බිව්වාම අඩු වෙනවා.. කෙදි සහිත කෑම කෑවාම... ඉතින් මම ඒකට බෙහේත් ගන්න ඕනිද???…… රෝගි තත්ත්වය වැඩි වේවිද??
Matath mekama thiyenava dear.bayai
ඔයා බෙහෙත් ගත්තද ඕකට
හොදට වතුර බීල බලන්න. මල් බද්ධය වෙන්න පුළුවන්. අඩු වුණේ නැතොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න .
mtath masekta serykwth thiynw
Doctor danata dawas dekak le giya.konde kekumakuth enawa.eka kohomda doctor
එහෙම උනාම මාරාන්තිකයිද
දිනපතාම සිදුනොවී මාසයකට එක දිනක් හෝ දින දෙකක් පමණක් මෙසේ ලේ පිටවෙනවානම් වෛද්‍ය ප්‍රඵිකාර ගතයුතුද වෛද්‍යතුමනි.
ඔව් 🙏
Camera ekak daddi ridenawada
මගේ තියන පස්නේ මල බද්ද වෙිලිම නිතරම ටොයිලටිිට යන්න ඔිින ඉකිලි දෙක ගාව රිදිම
ඔබේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නිවැරදිව යොමු කරන්න එපා
Matat toyilat yanakota leyanawa bade kakkumakut tiyanawa et toyilat yaddi wedanawakne
මගේ බඩ ඉදිමිලා , ටොයිලට් යද්දි ලේ යනවා . අනේ ඇයි ඒ
ඔයාට කොහොමද දැන්
වෛද්‍යතුමනි මට දැන් දවස් කිහිපයකට කලින් මලපහ සමඟ ලේ පිටවීමක් සිදු උනා දව්ස් තුනක් එක දිගට...ඊට පස්සේ ඒක නැවතිලා තිබුනා..ආයේම මට අදත් ලේ පිටවීමක් සිදු උනා..මං මොකක්ද කරන්න ඕන වෛද්‍යතුමනි ඇයි එහෙම වෙන්නේ
Matath iadala idala me de wenawa ada mata godak giya
@@Maheshidunil-s8kදැන් කොහොමද ඔයාට බෙහෙත් කරාද
අද ලේ බිංදු හතරක් විතර ගියා මන් මැරෙයිද 😢😢
ඔයාට අඩුද දැන්
Camera ekak dala baladdi ridenawada
උබ මැරුනාද තාම ඉන්නවාද
@@බියගමතාරුක 😂😂
@@chamaraprashad4093 මට ඊට වැඩිය යනවා 😭😭 මොනා වෙයිද දන්නෑ මටත් 😭😭
ඩොක්ට මට මගෙ පලවෙනි බබා හම්බුනට පස්සෙ තමා මෙ මල පහා කරාද්දි ලෙ යන්නෙ.පිලිකාවාක් ද
මටත් මෙම රෝගය වැඩිවෙලා තිබුන මිට අවුරුදු 5 කට කලින් ගුද මාර්ගය හරහා පපු ප්‍රදේශය දක්වා ස්කන් කරා ඊට පස්සෙ හරි ගියා දැන් ආයෙමත් ඒ විදියයි මේ තත්වයට විසදුමක් ලබා දෙන්න
Oyata aduda dan
@@ultracars5210 හිටි ගමන් හැදෙන්නේ රස්සේ වැඩිවු විට
@@ultracars5210 රස්නේ වැඩි වු විට මේ ලෙඩේ වැඩියි දැන් ටිකක් හොඳයි
Camera daddi ridenawada
මල පහා කරනකොට ලේ යනවා.. වේදනාකාරි විවිහට. වතුර වැඩිපුර බිව්වාම අඩු වෙනවා.. ඉතින් ඒකට බෙහෙත් ගන්න ඕනිද??
ඩොක්ට මට තියනවා මලපභ කරාම. ගුද. මාර්ගයේ. පැත්ත. කින් මස් ගුලියක්. වගේ තියනවා කැක්කුමක්. නෑ. වෙද. බෙහෙතක්. ගානවා පසුව. ඵය. නැති. වෙනවා මෙයට. මම කලක්. සිංහල. බෙහෙත්. කරා. මෙයට. විස්තරයක්. දෙන්න. ගොඩක්. පිං. 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@kanthikulasekara-wu8zc අර්ශස් කියන්නේ ඕකට. Doctor කෙනෙක්ට පෙන්නන්න. Surgery එකකින් අයින් කරන්න පුළුවන්
Doctor plithurak denna puluwanda
කෑම කෑවට පසුව වේදනාකාරී ව බඩ රිදෙනවා නම් ,ගොඩක් මහන්සි වෙනකොට බඩ පැත්තක් රිදිලා මාසෙකට දෙපාරක් විතර රුදිරය ගොඩක් පිට වීමක් සිදු වෙලා ඉන් පසුව එම ප්‍රදේශයෙන් වේදනාවකුත් ඇති වි ,බඩ ත් අදික ලෙස රිදෙනවා නම්
ඒ මේ රෝගයද doctor
මට දැන් වයස අවුරුදු 18 ක් දැන් මෙහෙම වෙන්න පටන් අරන් අවුරුදු 2ක් විතර 😔🙏