මලපහ පිට කරද්දී මෙවැනි ගැටළු ඔබටත් තිබේද? | Piyum Vila | 20 - 12 - 2021 | SiyathaTV

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 231

  • @ShenAbhishek
    @ShenAbhishek 3 месяца назад +4

    මේ වගේ කරුණාවන්ත වෛද්‍යවරු මේ රටට වාසනාවක්🙏♥️බොහොම ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට මේ පිළිබඳව දැනුවත් කළාට❤

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ තුමාට ස්තුති යි කරුනාවන්තයි හොද වැදගත් දේශනා වක් ඇසිමට සකස්කර දුන්නා ට තෙරුවන් සරනයි

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 2 года назад +72

    හරිම කාරැනික දක්ෂ මහත්මයෙක් ඔබට දීර්ඝආයුෂ ලැබේවා.. ඔබසැබැම ජිවමාන දෙවියෙක් සමානයි..පැහැදිලි කිරිම ඉතාමත්ම අනර්ඝයි ..

    • @kspkumara9118
      @kspkumara9118 2 года назад

      exçelent sir.

    • @kumarikwt6079
      @kumarikwt6079 2 года назад

      @@kspkumara9118 llllllllllllllllllllllllllllllllillkkillllllllllllllllllllllilllll

  • @hemantamatarage4206
    @hemantamatarage4206 2 года назад +14

    ඇත්තෙන්ම මෙතුමා.. ඉතාමත් පැහැදිලිව කරුණාවෙන් යුතුව.. මෙම රෝගී තත්වයන් ගැන කියාදෙනව. හරිම වටිනව..

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 Год назад +3

    වැදගත් වැඩ සටහනක්.වැඩ සටහනට සහභාගි වුන වෛද්‍ය තුමාට බෙහෙවින්ම ස්තූතියි ,එි වගේම වැඩ සටහන මෙහෙයවු නිවේදිකාවටත් ස්තූතියි .

  • @jayawardhanaarachchilage6687
    @jayawardhanaarachchilage6687 2 года назад +5

    ඇත්තෙන්ම එම වෛද්‍යතුමා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු බය කරන්නේ නැහැ ගොඩක් ස්තුතියි එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shanthipathirana2005
    @shanthipathirana2005 2 года назад +14

    හරිම දක්ෂ හරිම කරුණාවන්ත වෛද්‍ය තුමා ඔබටත් අයටත් deergayusha පතමි ❤️🙏❤️💐

  • @kanthifernando411
    @kanthifernando411 Год назад +4

    ඔබ තුමාට පින් සිද්ධ වෙනවා මේවා කියලා දුන්නාට

  • @ddgamage4881
    @ddgamage4881 2 года назад +34

    අපිට බය කරන් නැතිව කරුණාවෙන් කියාදෙනවා.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා.!!!

    • @roesrose14
      @roesrose14 2 года назад +1

      ඩොක්ට බඩ වෙලෙන්නෙ නැතිව මලපහ කරද්දි කරද්දි බඩ හොදට බුරැල් වෙලා යනවා එතකොට ලේ යනවා එකට මට විසදුමක් තියෙයිද

    • @Chanakaloverenu
      @Chanakaloverenu 2 года назад +2

      @@roesrose14 matath ahamai ai ana a

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Год назад

      @@roesrose14 කෙල්ලෙක්ද කොල්ලෙක්ද

    • @maheshbandara6141
      @maheshbandara6141 Год назад

      Ekaparatama guda marage gediyak wage evith ridenawa e arsassada

  • @prathibhajayaweera4679
    @prathibhajayaweera4679 7 месяцев назад +4

    හරිම කරුනික දක්ශ මහත්මයෙක්.ඔබට තෙරුවන් සරනයි!!

  • @nalakabandara8313
    @nalakabandara8313 2 года назад +4

    ඔබ තුමා ට ගොඩක් ස්තුතියි ....හොද පැහැදිලි කිරීමක්

  • @surangilahiruka1511
    @surangilahiruka1511 Год назад +3

    බුදු සරනයි ඔබතුමාට..හරිම කාරුනිකයි..❤❤

  • @janujanuj51
    @janujanuj51 2 года назад +4

    බොහොම පින් ඩොක්ට දැනුවත් කරාට දිර්ගායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

  • @menikeadikari1445
    @menikeadikari1445 2 года назад +3

    තෙරුවන් සරණයි ඩොක්ටර් ඔබ තුමා ඉතාමත් කාරුණිකව පැහැදිලි කළා ...දීර්ඝායුෂ ලැබේ වා නිදුක් වේවා ...නීරෝගී වේවා ...සුවපත් වේවා ...

  • @vishakaelpitiya6329
    @vishakaelpitiya6329 2 года назад +26

    ඔබ තුමාගේ ටෙලිෆෝන් නොම්මරය දන්වන්න මට ඉතාම වැදගත් බුදුසරණයි

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 года назад +14

    හරි සුන්දර මනුස්සයෙක් ඔබ තුමා..🙏❤

  • @rajakaruna4825
    @rajakaruna4825 2 года назад +1

    ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි දිර්ඝ ආයුෂ ලැබේවා

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 7 месяцев назад +1

    ඔබට තුමාට තුනුරුවන සරනයි .මගේ රෝගයට හරිම පිලිතුරක් ලැබුණු ව්ඩ්යෝ එක .

  • @nilanthifernando2168
    @nilanthifernando2168 8 месяцев назад +2

    ජේසු පිහිටයි ඔබතූමාට පින්🙏🏻

  • @lifewiththusha55
    @lifewiththusha55 2 года назад +11

    නියම කාරුණික වෛද්‍යවරුන් තමයි..මේ මහත්මයා ..හරිම ආසයි අහන් ඉන්න ..🙏

  • @letslearnwell1308
    @letslearnwell1308 2 года назад +12

    කරුණාවන්ත Doctor කෙනෙක් , තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Год назад +3

    පැහැදිලි. කිරීම. ගැන ස්තුතියී

  • @sarathhettigoda294
    @sarathhettigoda294 2 года назад +12

    හරිම පැහැදිලිව,පොඩි ලමයින්ටත් තේරෙන. විදිහට ⁣ඉතා කාරුණිකව අසරණ රෝගීන් බයකරන්නෙ නැතිව වෛද්‍ය තුමා විස්තර කලා, නිදුක් නිරෝගී සුවය ලබා දීර්ගායු ලැබේවා!🙏🙏🙏🌹

  • @jayathilakamedawatta4569
    @jayathilakamedawatta4569 2 дня назад

    Very good explanation. Thank you Dr.

  • @ravindraherath1429
    @ravindraherath1429 2 года назад +5

    උගත් වගේම නිහතමානී බුද්ධිමත් සර් කෙනෙක් 🙏

  • @srimathihp5787
    @srimathihp5787 2 года назад +10

    හරිම කරුනාවෙන් කියල දෙන
    මහත්මයෙක්. ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @upulfernando6976
    @upulfernando6976 2 года назад +2

    Very kind explanation with a smile.,not arrogent being a professor n surgeon.such Dr r Living Gods.

  • @ramanifernando1478
    @ramanifernando1478 2 года назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @hemajayantha1659
    @hemajayantha1659 5 месяцев назад +1

    ස්තුතියි වෛද්‍ය තුමනි

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 года назад +3

    Dr. Anthony thank you very much ...........

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 года назад +12

    හරිම නිහතමානි වෛද්‍යවරයෙක්.
    හරිම පැහැදිලිව කියා දෙනවා...
    රෝගියාට කිසිම බයක් නොදැනෙන විදියට අවබෝධ කර දෙනවා.
    ආදරණිය වෛද්‍ය වරයෙක්...

  • @haputanthriedward1417
    @haputanthriedward1417 2 года назад +14

    හරිම කරුනාවන්ත වැදගත් මහත්මයෙක්. ඩොක්ටර් කියන්නෙ මෙන්න මේ වගේ අයට. කැනල් කරත් වාඩිවෙන්න කලින් බෙහෙත් ලියල ඉවරයි

  • @sameeraweerasekara581
    @sameeraweerasekara581 Год назад +2

    Budusarnai oba thumata...

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 года назад +3

    ගොඩක්ම ස්තුතියි !!

  • @deepanipuspika4099
    @deepanipuspika4099 2 года назад +3

    Doctorta budu sarany💐

  • @senathbandara7972
    @senathbandara7972 2 года назад +28

    ඩොක්ට ඹබ මහාත්මයා ගේ ටැලිපොන් නම්බරය අප හට ඉතා වැදගත් ඒ වගේම ඹය වැඩ සටහන කරන මහාත්ම්ය හරිම ලස්සනයි ඒ වගේම ඇදලා ඉන්න ඇදූම හරිම ලස්සනයි හරිම වැදගත් හරි දෙය අගය කලයුතුය ස්තූතියි 💯. වැඩසටහනට💓🙏

    • @gayanchathuranga9473
      @gayanchathuranga9473 2 года назад +3

      Doctorge no eka thiynwa nm dannko

    • @miyurinbeligaswatte8663
      @miyurinbeligaswatte8663 2 года назад +1

      හරිම හොඳ දක්ශ උතුම් වයිද්‍යවරයෙක්. දීර්ඝායුශ ලැබේවා. තෙරුවන් සරණයි.

    • @rmis
      @rmis Год назад +1

      𝑨𝒏𝒆 𝒎𝒂𝒕𝒂𝒕 𝒏𝒃𝒂 𝒂𝒌𝒂 𝒅𝒆𝒏𝒌𝒐

  • @arunapriyashantha710
    @arunapriyashantha710 5 месяцев назад

    මට නම් ඔබ මිහිපිට දෙවි කෙනෙක්,,,
    මම විදපු දරුනූම වේදනාව,,,
    විනාඩි කිහිපයකින් සුව කර දුන් ඔබ තුමන්ට බොහොම පිං,,,, දිර්ඝ ආයුෂ ලැබේවා,,,,
    දැං මට ඕන දෙයක් කන්න පූළුවන්,,,,,,

    • @SarangaAmali
      @SarangaAmali 4 месяца назад

      මේ ඩොක්ට ඉන්න තැන කියන්න පුලුවන්ද

    • @BAns253
      @BAns253 3 месяца назад +2

      @@SarangaAmali Nawaloka hospital Colombo

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 4 месяца назад +1

    Sithuthui,💐💐💐💐💐💐💐💐💐

  • @musman2906
    @musman2906 2 года назад +2

    Thank U Dr …Clear explanation

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад +4

    ගොඩක් වටිනව.බුස.

  • @nelumamugoda127
    @nelumamugoda127 4 месяца назад +1

    God bless this doctors

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 года назад +4

    Thank you....

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 2 года назад +10

    කාරැණික වෙදදුරෙක් බුදුසරනයි ඔබතුමාට.

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 2 года назад +3

    හොද දොස්තර මහත්තයෙක් ඔ බට හා ඔබ දෙපලට තෙරැවන් සරණයි!!!!!!!

  • @ladduweranja1114
    @ladduweranja1114 2 года назад +2

    Thank u sir . Bohoma karunawantha palapurudu Dr. Kenek

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 5 месяцев назад +1

    Harimawadegath goodak sithuthui oba thumata👃

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +22

    මේ ඩොක්ටර් කතා කරන විදිහට ලෙඩ නිකන්ම හොඳවෙනවා....

  • @ssvidusavidu5444
    @ssvidusavidu5444 2 года назад +2

    Obathumata godak pin budu sarani🙏🙏🙏

  • @dilinidasanayaka812
    @dilinidasanayaka812 2 года назад +2

    ස්තුතියි.👍👍

  • @malikwt6387
    @malikwt6387 2 года назад +5

    Mee vage aya tamai doctor keaneakuta sudusu. Diergayusha veeva. Budusaranai

  • @vindyahansamali6140
    @vindyahansamali6140 2 года назад +32

    මෙතුමා හරිම කරුණාවන්ත කෙනෙක් ,මගේ හර්නියා සැත්කම් දෙකක්ම සිදුකලා.එකක් අවුරුදු 11ට කලින් , අනික් එක දැනට සතියයි.කතා කලත් සුවපත් බවක් දැනෙන ඩොක්ටර් කෙනෙක් .....

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 года назад +2

      අදහස් දැක්වීම ට තුති!

    • @sarathjayasekara9902
      @sarathjayasekara9902 2 года назад

      Tel nombare awanna puluwanda dockterge

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 года назад

      කොයි වගේ වියදමක් ගියා ද ? කොයි කාලේ ද? විස්තර කියන්න ට හැකි ද ?

    • @vindyahansamali6140
      @vindyahansamali6140 2 года назад +1

      @@shirleyfernandowke672 මැයි 14, කොලඹ නවලෝක රෝහලේ කලේ. 2,86,000/- ඔක්කොටම ගියා

    • @malimaliii3832
      @malimaliii3832 2 года назад

      Phone no denna

  • @dilinidasanayaka812
    @dilinidasanayaka812 2 года назад +5

    ඉතාම හොද පැහැදිලි කිරීමක්...ස්තුතියි ඔබ දෙපලට ...🙏🙏🙏

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 года назад +2

    Doctor Sir thank you 😊 🙏

  • @deepikamihirani1702
    @deepikamihirani1702 2 года назад +4

    Oba thumanta bohoma pin me deval saralava pahadili kalata harim vatina karunu danagththa budusaranai

  • @sajifernando3862
    @sajifernando3862 2 года назад +5

    අනේ මේ ඩොක්ටර් නම් හරිම කරුණාවන්තයි වගෙ😍❤️

  • @sunnydesilva9684
    @sunnydesilva9684 Год назад +3

    කරුණාවන්ත බොහෝ දැනුමැති දක්ෂ වෛද්‍ය තුමෙක්. මෙතුමාගේ කතා ව්ලාශය ඉතාමත් සිත් ඇදගන්නව. වෛද්‍ය තුමනි ඔබතුමාට දීර්ගායුෂ. තෙරුවන් සරණයි...!

  • @ramaniperera212
    @ramaniperera212 Год назад +2

    Obathuma harry saralwa pahadily kala godak pin

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 2 года назад +12

    ස්තුතියි 🌷 ඉතාමත් වැදගත්,සියත ටීවී, ඩොක්ටර්ගෙ විස්තර දැනගන්න පුළුවන් ද, දුරකථන ය හා පෞද්ගලික ආයතන ක සේවය කරනවද?🌈

  • @anitawijekumariwijekumari7807
    @anitawijekumariwijekumari7807 2 года назад +2

    Doctor Hari niyathamani

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 года назад +2

    Thanks

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Год назад +2

    harima pehedili kirimak matath ahema una obathuma koheda inne anna vidiya kiyanna ithama karunikawa kiya denawa hithe baya nthuwa giya budusaranai

  • @jayanthakumara7942
    @jayanthakumara7942 2 года назад +15

    මෙම වෛද්‍යතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් සදාදෙන්න...ස්තුතියි...

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 Год назад +3

    Doctor sambanda karaganne kohomada

  • @AnushaAnusha-z2u
    @AnushaAnusha-z2u 9 месяцев назад +3

    Docter matat dan awrudu ganak tisse tiyenaws malabaddaya e pilika tatwayakda kohomadadanagann puluwanda

  • @dumindamanoj6160
    @dumindamanoj6160 Год назад +3

    ඔබ වගේ අය ම්හිපිට ඩෙව්වරු

  • @Shan-y8e
    @Shan-y8e 3 года назад +29

    දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද

  • @michaelgregory1799
    @michaelgregory1799 2 года назад +4

    Dr need to see you. Is your service available at Nawaloka Hospiral.

  • @ishanshaminda1927
    @ishanshaminda1927 День назад

    🙏♥️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 года назад +3

    Thank you doctor,

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 8 дней назад

    මළපහ පිට වෙලා අවසානයේ රුධිරය වහනය වෙන එකට හරිම හේතුව මොකක්ද 😢

  • @kanchanamadhumali4280
    @kanchanamadhumali4280 2 года назад +13

    Colombo 10 නවලොක රොහලේදි ඩොක්ටව හමුවීමට පුළුවන්.

  • @niroshakamani6293
    @niroshakamani6293 2 года назад +1

    Bohoma Hoda Dr. Kenek. Godaak sathutuyi ayurvedaya gana danathmakawa mathak kalata.ape patient kenekuta bagandara hadila, deparak operation Kala, eth sidura ithuru una, borella ayurwede nawathila beheth aran Hoda una. Dr kiyapu kshara suthra krama borella ayurwedaye karanawa. Godaaakma Hodayi.

  • @akanewang0663
    @akanewang0663 2 года назад +2

    හරිම වැදගත් වැඩ සටහනක් .
    කරුණා කරලා මට මේ වෛද්‍යතුමාගෙ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද ?

  • @EnglishAAB
    @EnglishAAB 2 года назад +1

    රෝගියකුට මෙතුමා හමුවිය හැකි රෝහල් ගැන තොරතුරු ලබා දිය හැකි නම් ස්තූතිවන්ත වෙමි.

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Год назад +1

      කොළඹ 10 නවලෝක රෝහල මෙතුමා සේවය කරනවා

  • @maduwanthaprabash3698
    @maduwanthaprabash3698 2 года назад +3

    ලොකු උදව්වක් පුළුවන් නම් ඩොක්ටර්ගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @gayanchathuranga9473
    @gayanchathuranga9473 2 года назад +3

    Me doctorwa hamba wela beheth ganna puluwan kohenda

  • @chathuranigamlath6471
    @chathuranigamlath6471 2 года назад +1

    Doctor mata mata udata toilat yanna hariyata.guda marga gadiyak thibila oparashan akak Kara. hotata toilat yanda mk .bada annath toilat yannathi nisada

  • @IreshaDamayanthi-dy7qq
    @IreshaDamayanthi-dy7qq 27 дней назад

    මට දැනගන්න ඕනේ ඔබතුමාගෙන් මගේ ගුද මාර්ගයේ අවසන් වන ස්ථානයේ මස් දළු දෙකක් ටිකක් ලොකුවට තියනවා පිටතින්. ඒ අර්ශස් ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේද

  • @anil__chamara
    @anil__chamara 2 года назад

    Pahadili kalata pin jesu pihitai

  • @chandrikaparanagama3098
    @chandrikaparanagama3098 2 года назад +1

    doctor mage bada welila na eth hama masema dawas deka thunak malapaha karaddi le yanawa ea ai kiyala danaganna puluwanda

  • @geethaninadeeka9899
    @geethaninadeeka9899 3 месяца назад

    Doctor kohe hospital ekeda inne.pvt chanel karanawanam kohomada karanne

  • @KuwaitisKuwait
    @KuwaitisKuwait Год назад +1

    මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢

  • @MadushaniGeethika-jf6uh
    @MadushaniGeethika-jf6uh 26 дней назад

    Matath toilat yanne ne.guda margaya watema gedi walin wehila.den tika dawasaka idan dakunu peththe yati bade wedanawak enawa.e peththema kondath ridenawa.harima amarui😢😢😢😢😢beheth walata kisima suwayak ne

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 2 года назад +1

    Me Doctr sambanda karaganna kramayak nadda? Thanks

  • @disalkularathna
    @disalkularathna Год назад +1

    ❤💕

  • @ranjithsilva878
    @ranjithsilva878 2 года назад +2

    👍

  • @buddikapremathilaka
    @buddikapremathilaka 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @KuwaitisKuwait
    @KuwaitisKuwait Год назад

    මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chamlimadushan455
    @chamlimadushan455 Год назад

    Doctor enne koi hospital akeda

  • @isharasaranga7985
    @isharasaranga7985 Год назад

    Sir wathaya Netherama yanawanam monada karanna ona

  • @rajapaksha05
    @rajapaksha05 Месяц назад

    Fissure එක හැදිලා සනීප වුණ කෙනෙක් ඉන්නවනම් please reply කරන්න 😔🙏
    මම ගොඩක් treatment කළා... මට සනීප වෙන්නේ නෑ.. දැන් අවුරුදු ගානක ඉදන් තියෙනවා.. මම operation එකත් කළා.. ඒත් සනීප නෑ.. ආයුර්වේද treatment කලා.. ඒත් සනීප නෑ.. අනේ please මේ ලෙඩ සනීප කරන්න doctor කෙනෙක් ඉන්නවද ?? please සනීප වුණ කෙනෙක් reply කරන්න.. ගොඩක් පිං..🙏 මේ fissure සනීප කරන්න බැරිද... please reply

  • @akpatabendige
    @akpatabendige Год назад

    How to connect how to chanal

  • @sriyanewanigathunga4039
    @sriyanewanigathunga4039 2 года назад +5

    දොස්තර මහත්තයා හරිම කරුණා wante කෙනෙක්. ඔබතුමාගේ numbers eke ganne පුළුවන් වන් de
    Kohe රෝහලේ did obe tuma සම්බන්ධ kereganimete පුළුවන් mn Rome සිට

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 года назад +2

    මට මට බද්දය තියෙනවා සමහර විට පොඩි පොඩි බොල විදියට මට පිට වෙන්නෙ දැන් ඇගිලි පුරුකක් තරමට මස් දල්ලක් එළියට පැනලා මෙකට ඔපරේෂන් කරන්න ඕනෙද කිසිම රිදවීමක් නැහැ කරුණාකර පිලිතුරක් දෙන්න ඩොක්ටර් මැදපෙරදිග රටක් ඉන්නෙ ලංකාවෙ නම් ප්‍රශ්නයක් නැහැ මට තියෙන්නේ පිට්න් තියෙන අර්ශස් වගෙ

  • @udenibandara6454
    @udenibandara6454 2 года назад +1

    Doctor hamba wenna center koheda tiyenne

  • @asukhaasukha1936
    @asukhaasukha1936 2 года назад +3

    Haniywalata.bhtnaba

  • @avinashviduranga
    @avinashviduranga Год назад

    ane mata doctorge number ekk denna puluwnda?

  • @NishuGamage-o4t
    @NishuGamage-o4t 7 месяцев назад +2

    Doctor මට මලපහ පිටවීමට ආසන්න අවස්තාවේ යටිබඩ ආශ්‍රිත වේදනාවක් ඇති වෙනවා...කොන්ද ප්‍රදේශයේ ගුදය වටා වේදනාවක් කලවා ප්‍රදේශයේ තට්ටම් ප්‍රදේශයේ අධික වේදනාවක් ඇති වනවා...එම වේදනාව අවසන් වන තෙක් මලපහ පිට කිරීමට වැසිකිලියේ වාඩි වීමත් අපහසුයි..මේකට හේතුව මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද ඩොක්ටර්...නිතරම නැහැ...ඒත් බොහෝ අවස්තාවල මේ වේදනාව ඇති වෙනවා ඩොක්ටර් ..වතුර පානයෙන් මෙම අවස්තාවම මඟ හරවා ගත හැකි ද ඩොක්ටර්

  • @anthonyjanz5404
    @anthonyjanz5404 8 месяцев назад

    ✌️✌️✌️✌️✌️✌️✌️

  • @nlchrismusic9797
    @nlchrismusic9797 2 года назад +1

    Dr Anthony nawaloka Hospital eke innawa ita amatharawa Modara Colombo 15 Pearl hospital eketh innawa.