Ane doctor mata dan masa 5 wage mensas une naha mata eth saka hithila mn යූරියා test ekak kara eka baluwat passe positive wela thibuna ane doctor mn thama ඉගෙන gannawa thama lamayek hadanna hithala naha ekata mokak hri kara ganna puluwanda doctor
Mama aein karala den අවුරුදු 15k witara ඇති dimbath aein kala beheth mokuth dunneth ne හෝමෝන mokuth dunne ne mata den අවුරුදු 60k masa 3k parissam una hotata දෙවියන්ගේ පිහිටයි tawama a nisa kiyala amaruwak අතුරු ආබාධ yak nam ne amaru tiyagena innawata wada iwath karana aka හොඳයි
Ane doctor mama auru45idan fibers kiyala awa ithi doctor randaniya beheth kara wenaratakath betheth kara auru 3k duk vinda mokada anthimata mata operation ekata giya mage woomb eka ain kara habai homorna ganna kiuwa dikata.mama dan aurudu 7k habai sampurana pata podak adu una muhune podi podi kalal awa
ස්තුති ඔබතුමාන්නට ඩොක්ටර් ..මගේ ගර්භශය අයින් කලා..මගේ නිතරම තිබුනු පොඩ් පොඩ් කැක්කුම් හොඳයි දැන් ...අසනිප තියෙන අය බය නොව් ඉන්න ...මට නම් දැන් ගොඩාක් පහසුයි ....
සමාවෙන්න මට ඔබගෙන් පොඩි දෙයක් අහන්න පුළුවන්ද
Akke api monawada hospital ekta yaddi geniyanna ona mage ammmata 😢
Mokadda e operation ekata kiyanne
Thank you docter ..
බොහොම ස්තුති doctor ..
Ane doctor mata dan masa 5 wage mensas une naha mata eth saka hithila mn යූරියා test ekak kara eka baluwat passe positive wela thibuna ane doctor mn thama ඉගෙන gannawa thama lamayek hadanna hithala naha ekata mokak hri kara ganna puluwanda doctor
Mama aein karala den අවුරුදු 15k witara ඇති dimbath aein kala beheth mokuth dunneth ne හෝමෝන mokuth dunne ne mata den අවුරුදු 60k masa 3k parissam una hotata දෙවියන්ගේ පිහිටයි tawama a nisa kiyala amaruwak අතුරු ආබාධ yak nam ne amaru tiyagena innawata wada iwath karana aka හොඳයි
බුදුසරණයි ...
Dr. Name please good droctor
Ane doctor mama auru45idan fibers kiyala awa ithi doctor randaniya beheth kara wenaratakath betheth kara auru 3k duk vinda mokada anthimata mata operation ekata giya mage woomb eka ain kara habai homorna ganna kiuwa dikata.mama dan aurudu 7k habai sampurana pata podak adu una muhune podi podi kalal awa
Thanks
දැන් මාස දෙකකට කලින් මගේ ඩිම්බකෝෂ වල ගෙඩි තියනවා කියලා මට බෙහෙත් දුන්නා මාසයක් බොන්න කියලා මම බිව්වා. ඒත් ආයෙත් බඩේ කැක්කුම හැදෙනවා ඉවසගන්න බෑ ඩොක්ට ඒකට මොකක්ද මම කරන්න ඕනේ
🙏🙏🙏Doctermata garbashaya iwathkaranna kiwwa balapu docter garbadha biththi idimilanisa.mata wayasa 51yi.aushada gaththa auruddakata kalin namuth dan adika wedanayi mata gawanmant hospile ekaka meka ikmanin karaganna barida
Puluwan dr.ehema government hospital ekaka doctor kenek private channel karanna.e doctor hospital ekata dala operation karanawa
මගේ ගර්භාශයේ 20cm පමන firoid ගෙඩියක් තිබිලා දැන් මාස 6කට කලින් oparation ekak කරලා අයින් කලා...ගර්භාශය අයින් කලේ නෑ මම විවාහ වෙලා නැති නිසා...ආයිත් firoid ඇතිවීමේ අවදානම ක් තියෙයිද?(ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපිව මේ දේවල් පිලිබද දැනුවත් කිරීමට )
Mageth ain kara Dan satei 2 wenawa cm15 garbasaya ain karea naha badala natei nisha
ලෙපරස්කොපි සෙත්කමට කියක් විතර යනවාද ඩොක්ට
Mage garbasaya ain keruva mata nala daruvek hada ganna vidihak kiannna please
ඔයා nala දරුවෙක් හදාගත්තද
Sne doctor meyge garbashe oya fiber awa opretion kara
ඩොක්ට ගර්භසය ඉවත් කලොත් අමාරු වෙනවාද අයේ වැඩක් කර ගන්න බැරි ද
Ane manda doctor mata cetificat ekak dunna dimba ekak thiyenawa kiuwa
Dr. Available asiri central hospital
Dimba koshath me samaga iwath kala kenekuta vaginal cancer hedenna puluwanda
🙏🙏🙏
Ayyo mage dimbakoshath ayin karane.
wayasa keeyenda ain kale
@@nayanad4782 52
mata wayasa 39 e..ainkaranna enne..ain kalama amarueda
යෝනි මාර්ගය හරහා කල සැත්කම තමා මට කලේ ගර්භාෂය පහත් වූ නිසයි එහෙම කලේ ඒත් තව කොටසක් පහතට එනවා මට අවුරුදු 45 දි කලේ දැන් 58 යි දණහිස් අමාරුව කොන්දෙ අමාරුව එන්න එන්නම වැඩියි
Excscly mamath mata55ihabai homorna gannawa dan digatama
Mage bada kapala kare
ඔයාගෙ විටමින් D පරීක්ෂා කරගන්න. අපි කොච්චර අවුවෙ ගියත් දුඹුරු හමක් තියන ආසියාතික රටවල අයට විටමින් D ශරීරයේ හැදෙනව අඩුයි
විටමින් D නැතිවුණාම ඔයා ගන්න කෑම වල තියන කැල්සියම් උරාගන්න අමාරුයි ඇඟට. කැල්සියම් උරාගන්න විටමින් D ඕනනිසා.
බාහිරව විටමින් D3 ගත්තම හරි. මමත් ගන්නව.
@@ruckyg3177 ආහාරවලින් ගන්න එක හොදය් vitamin D හැදෙන්නේ හමට ultraviolet rays(සැර එක නෙවෙය් පොඩි එක) වැටුනම ඒවා ඇගට අහිතකරය් අව්වෙ යන එකට වඩා වටින්නේ sunscreen ගාලා විටමින් D තියෙන කෑම කන එක. තව nutritionist and diatician(පෝෂනවෙිදය සම්බන්ධ වෛද්‍ය) කෙනෙක් හම්බවෙලා විටමින් D තියෙන Diet plan එකක් ගත්තනම් වඩා හොදය්
Ape ammata garbashaya pahat wela awastha 3kadi operation kala.dan garbashaya ain karanna lasti.eyata konda , kakul , yati bade amaruwa hodatama wadi.garbashaya idimila kiuwa.e nisa ain karanna yanne
Mageth ain kara garbashaya bada enawa mahath una dan kakull හිරිවැටීම hadila
garbashaya iwath karama aturu abada enawa neda docter. kakul wedanawa agaptha wedanawa mulu agama wedanwaneda mekata monada karanne.pilituru bala sitimi
Dr. Chaminda Mathota is available at Sugabi Clinic Ragama. Contact us for appointments. 0719 921 921
Mage dimbakoshath syin kara 53wayasa .gediyak thibila garbashaye.homona gaththa mila wadi nisa nawaththuwa..dr.katha karanna puluwanda.mage dwage mahaththayath dr.kenek pl help me
👍👍👍👍👍👍
ලැපරොස්කොපි සැත්කම කරනකොට සිහිනැති කරනවද
Matanam sehe nate karala tamae laparoscopy kare
@@sriyakanthi5402 මොකක්ද හොස්පිටල් එක දොස්තර මහත්තය ගේ නම මොකක්ද
අනිවාර්යයෙන්ම සිහි නැති කරනව. හැබැයි හරිම සරල Surgery එකක්. මම එක දවසක් ඉස්පිරිතාලේ ඉඳල අනිත් දවසෙ නිදිමත ගතිය ගිහින් සිහිය හොඳින් ආවට පස්සෙ ගෙදර ආවා
Ragama hospital
@@සජීකුසුම්Dr.Madura Jayawardana හොඳයි .කළුබෝවිල රෝහල
අනේ ඩොක්ට මට ඩිම්බ කෝශවල ගෙඩියක් ඔපරේෂන් කරාම...ඩිම්බ කෝශ ඉවත් කරයිද
දැන්මගේ ගර්භාෂය හා මුත්තාෂය දෙකම පහලට ඇවිත් තිබේ මේදෙකටම කුමක්ද කල යුත්තේ
Ikmanata dr .hanu wenna....mage amma ta auyrudu 75...eyata okama una...dan mukuth karanba baa kiuwa...
Doctor kenek meet wenna.owata operation karanawa.