ගුද මාර්ගය ආශ්‍රිතව වර්ධනය වන පිළිකා රෝගී තත්ත්වයන් | ආදරණීය ජීවිතය | 06 - 10 - 2022

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 20

  • @dpt7062
    @dpt7062 2 года назад +30

    කිසිම කෙනෙකුට මෙවැනි රෝග නොසෑදේවා , මේ රෝග වලින් පීඩා විදින සියලුම රෝගීන් ඉක්මනින් සනීප වේවා ! බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @upamalidilrukshi4068
    @upamalidilrukshi4068 2 года назад +3

    ඉතාමත් වටිනා කරුණු ටිකක් දැන ගැනීමට හැකිවුණා. බොහොම ස්තුතියි.

  • @mangalikadias8223
    @mangalikadias8223 2 года назад +4

    ඔබ තුමාට පින් සිදුවේවා

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 9 месяцев назад +1

    කිසිම කෙනෙකුට මෙවැනි රෝගයක් ඇති නොවේවා... සියලු පිලිකා රෝගීන් ඇතුලු සියලු රෝගීන්ට තිසරණේ ආශිර්වාශයෙන් , සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏.........

  • @sajanaakash7569
    @sajanaakash7569 Год назад +1

    ඔබ තුමාට පින් සිදු වේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +1

    Siyaluma lowa suwapath wewa...theruwan saranai doctor

  • @wpramya9210
    @wpramya9210 2 года назад +2

    ඔබ තුමාට ස්තූතියි

  • @ishumisenethma6366
    @ishumisenethma6366 2 года назад +1

    Thank you doctor ❤

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Год назад

    Dr.thanks for your info.Harith Gunasekara,Germany

  • @sajanaakash7569
    @sajanaakash7569 Год назад +1

    පට්ට

  • @sandesiahasna6953
    @sandesiahasna6953 Год назад

    Siyalu dena suwapath wewa

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 2 года назад +8

    විස්තරාත්මකව පැහැදිලි කිරීම නිසා රෝගය පිළිබඳව වඩාත් දැනුවත් වීම තුළින් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් වීමට රෝගීන් තුළ ඇති බිය තුරන් කිරීම පිළිබඳව වෛද්‍යතුමනි ,ඔබතුමාට බෙහෙවින් ස්තුතියි!!!!!!

  • @ireshalakmali3849
    @ireshalakmali3849 9 месяцев назад

    Doctorge number eka ganna widiyak nadda

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 3 месяца назад

    Matath gateluwak thiyanawa arssas kiyala opresankala masayak una dawilak kekumak thiyanawa matha piliturak denna

  • @ureshawarnapurage6573
    @ureshawarnapurage6573 2 года назад +2

    Arsas rogayamada me wage pilika walata harene doctor

  • @cryptonews3046
    @cryptonews3046 2 года назад +3

    අපේ අම්මාටත් ලේ යනවා..කැමරා දමලා පරිෂණ කරා.තවම මොකක්ද කියලා නැ. docter

    • @janakanuwan8498
      @janakanuwan8498 Год назад

      ඔයාගෙ නම්බර් එක පොඩ්ඩක් දෙන්න පුලුවන්ද? විස්තර ටිකක් දැනගන්න

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 9 месяцев назад

    අවුරුදු 16 වගේ කෙනෙක්ටත් හැදෙන්න පුලුවන්ද ඩොක්ටර්

  • @shanvijethunga6773
    @shanvijethunga6773 2 года назад

    mata guda margaya gadi awa dan awa kadila loju tuwala siduru waga ane droct mokada karanna ona akata mara wedanawal appa

    • @sepalikarathnayaka8969
      @sepalikarathnayaka8969 9 месяцев назад

      ගුද මාර්ගය ආශ්‍රිත රෝග සම්බන්දවම ඉන්න ඩොක්ටර් ල ඉන්නව ඒ වගේ සර්ජන් කෙනෙක්ට කියන්න.....