විදුලිය පාවිචිචි කරොත් අස්වැසුම නෑ | ලක්ෂ ගණන් බැංකු වල තියන අයත් අරන් | සටන තුල සිදුවූ සංවාදය

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 723

  • @tharangasandaruwan4847
    @tharangasandaruwan4847 2 дня назад +42

    අස්වැසුම නැති කරන්න. බඩු මිල අඩු කරන්න ජනාධිපති තුමනි. පොත් මිල වැඩියි.සපත්තු මිල වැඩියි. අපිට නිකන් කන්න ඕනෙ නෑ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් විදිහේ ආර්ථිකයක් හදන්න හැමෝටම පොදු.

  • @Helloart604
    @Helloart604 3 дня назад +136

    අබාදිතයින් හා අසනීප අය හා කාගෙවත් පිහිටක් නැති වයෝවෘද්ධ අය හැර අනෙක් කිසිවෙකුට නිකන් කන්න නොදිය යුතුයි .මගේ මතය.

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад +2

      Aniwarenma❤

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 2 дня назад +2

      අැත්ත

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 2 дня назад +3

      ඔව් ඒක ඇත්ත තියෙන උන්ට තමයි වැඩියෙන් හම්බෙන්නේ

    • @pradeepikaruwanpathirana616
      @pradeepikaruwanpathirana616 2 дня назад +3

      ඒක ඇත්ත .හැමෝට ම සහනයක් ලැබෙන්න බඩු මිල අඩු කරන්න ඕනි .

    • @IndikaDilrukshi-q7v
      @IndikaDilrukshi-q7v 2 дня назад +4

      මමත් කියන්නේ මෙි අස් වැසුම බොරැ වැඩක් ගෙදර මනුස්සයා එිකත් අරන් බාර් ගිහින් මස් කඩෙිට ගිහින් මසුත් අරන් තමයි එන්නේ හැන්දැවට හොද සද්දේ හමිබ කරන් ඇවිත් උුන්න විදියට

  • @මධුවා
    @මධුවා 3 дня назад +113

    තියෙන එකාට අස් වැසුම😢 නැති එකාට හිස් වැසුම😢

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад

      Maru kathawa

    • @chandanabandara6979
      @chandanabandara6979 3 дня назад +1

      මුන් හදනකම් අපිට😮 හෙණ ගහනවා මුන් අපිට කරන අසාදාරනේට.අපි මැටි පැලක ඉන්නේ.අපි වගේ අය ගැන එකෙක් කතාකරන්නේ නෑ

    • @shagikolla822
      @shagikolla822 2 дня назад

      Phone ganna salli thienawa 😂😂

    • @nipunidewmini9772
      @nipunidewmini9772 2 дня назад

      Ekenma niyama katawa brother

    • @thenuthenu5478
      @thenuthenu5478 День назад +1

      ආබාධිත වයසක අයට පමණක් අස්වසුම ලබාදෙන්න

  • @cailyphotos
    @cailyphotos 4 дня назад +78

    ග්‍රාමසේවක කාර්‍යාල වල අස්වැසුම ලබා ගන්න අයගේ නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර නෝටිස් බොර්ඩ් එකේ දැමිය යුතුය

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 3 дня назад +1

      Boge maha ekeeta balanda wennethi needa
      ....gon haraka

    • @thanujaperera3313
      @thanujaperera3313 3 дня назад

      එහෙම කලා නම් හොරෙන් ගන්න සල්ලි තියෙන අය බලා ගන්න පුළුවන් . එක නම් නියමයි.

    • @nandrikaranasinghe6761
      @nandrikaranasinghe6761 День назад +2

      හොදම අදහසක් නිතිය ක්‍රියාත්මක කරන්න ග්‍රාම නිලධාරි වියගේ වැඩ තහනම් කරන්න

  • @tharakatharanga5294
    @tharakatharanga5294 4 дня назад +158

    අනිවාර්යයෙන්ම අස්වැසුම දීල තියෙන්නෙම ඒ ගැන සොයපු නිලදාරීන්ගෙ හිතවත් උන්ට.ඇත්තටම නැතිබැරි උන්ට ලැබිල නැහැනෙ ...

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +3

      ඒකනම් ඇත්ත සහෝදරයා

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 4 дня назад

      Ei uba neti beri hiknakekda

    • @neelakanthiweerasekara1261
      @neelakanthiweerasekara1261 3 дня назад +2

      Aththa. Api danna aya innawa aswasuma labaganna nusudusu aya.

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 3 дня назад

      ඔව්..ඉස්සර සමුර්දිය දුන්නා නේ...අපේ පැත්තට හිටියේ දෙමළ කෙනෙක් ඌ සිංහල එවුන් කපලා දෙමළ අයට විතරයි හදලා දුන්නේ..සිංහල අයගේ මාර තොරතුරු ඌ හොයන්නේ සමුර්දිය ඉල්ලුවාම..

    • @ChandanaPrabath-oo5qn
      @ChandanaPrabath-oo5qn 3 дня назад

      Mamata.hathara.danaggan.uth.paulak.edam.kuburu.stheraadayam.mukuth.nehe

  • @MSirani-um5dd
    @MSirani-um5dd 3 дня назад +39

    ඉගෙනගන්න දරුවො ඉන්න දුප්පත් පවුල් වලට දෙන්න.එයාල අසරණයි

  • @NelumKumari-t9j
    @NelumKumari-t9j 3 дня назад +34

    ඇත්ත . තට්ටු 2 ගෙවල් තියෙන ඒ වගෙම සල්ලි පොලියට දෙන ගෙවල්වල අයටත් යකො අස්වැසුම තියෙනවා ...

    • @RasikasSamaraweera
      @RasikasSamaraweera День назад

      Pamanak kattiya gewal hadanne ne.salli deposit karanawa .e wage ayata mokada karanne.

  • @tnuwan
    @tnuwan 3 дня назад +37

    නිකන් කන්න දෙන එක නම් නවත්තන්න ඕන.

  • @SJWRANWALA
    @SJWRANWALA 4 дня назад +79

    අස්වැසුම ලබාගන්නෙ වැඩිපුරම හොරු.වහාම සොයාබලන්න

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад +1

      Ape gameth innawa thiyana ekatamai okkoma thiyenne

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 3 дня назад +1

      අනිත් අය තමයි බේබදදො ටික.

    • @nadeerakamani779
      @nadeerakamani779 21 час назад

      හොදට බොරු කියපු අයට අස්වැසුම ලැබුනා අහිංසකයෝ හූල්ල හූල්ලා බලාගෙන ඉන්නවා

  • @nilanthibasnayake5652
    @nilanthibasnayake5652 3 дня назад +84

    අස්වැසුම දිය යුත්තේ අතපය කකුල්
    නැති අන්ග විකල ආබාධිත අයට පමනයි .අනිත් අයට
    මොනව හරි වෙහෙසිල රස්සාවක් කරන්න පුලුවන් .මහන්සියෙන් හම්බ කරන මිනිස්සු න්ගෙන් බදු අරගන රස්සාවක් නොකර ඉන්න කම්මැලියන්ට දෙන අස්වැසුම කනගාටුවට කරුනක් 😢

    • @DanushaBusddhima
      @DanushaBusddhima 3 дня назад +1

      👍

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 3 дня назад

      සහතික ඇත්ත දෑත් දෙපය තියෙන අයට මොකටද ආන්ඩුවෙ සල්ලි අරන් හිගාකන්නෙ

    • @KumariWijesundara-s8k
      @KumariWijesundara-s8k 3 дня назад +2

      ඔව්.අනිවාර්යෙන්ම යමක් උපයා ගැනීමට නොහැකි අයට පමණක් ලබා දිය යුතුයි. සමහරක් අය අර්ථ සාධක ප්‍රතිලාභ ලබන රැකියා වල නිරත වෙමින් සායන කාඩ්පත් පෙන්වමින් මෙවරත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටී. නිවසේ සියලු සුකෝපබෝගි භාණ්ඩ පරිහරණය කරමින් විශාල විදුලි එකක ප්‍රමාණයක් ද දාවයි.

    • @jagathkieerthi7908
      @jagathkieerthi7908 2 дня назад

      ඒ ක හරි.

    • @AbuMishaal-v2l
      @AbuMishaal-v2l День назад

      😊

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 3 дня назад +36

    අස්වැසුම ගන්න අයට වඩා ගොඩක් අසරනයි සමහර රජයේ සේවකයෝ

    • @inokanilanthi9247
      @inokanilanthi9247 3 дня назад +2

      ඒ කතාව ඇත්ත . හොද ම ව්‍යාපාරික පවුල් තමයි අස්වැසුම ගන්නේ.

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 3 дня назад +1

      සම්පුර්ණ ඇත්ත මාසෙට r1000000කට‍ වඩා ගන්න උන් aswasum
      ගන්නවා

    • @jagathkieerthi7908
      @jagathkieerthi7908 2 дня назад

      ඒ අයට පැනසෙන් ඒක හරි අවසන්යට ලැබෙනවා

    • @lakshikagunasekara4580
      @lakshikagunasekara4580 2 дня назад

      Business කරන පවුල් වල ළමයි ශිෂ්‍යාධාරත් ගන්නවා.මේවානැති කරන්න

  • @ViyalagodaDamayanthi
    @ViyalagodaDamayanthi 4 дня назад +74

    ගොඩක් දුරට ග්‍රම සේවක ට පුළුවන් හරි ය ට ම දෙන්න ඕන කෙනා හොයන්න නමුත් එය වෙන්නේ නෑ

    • @NilukshiRathnayaka-q8p
      @NilukshiRathnayaka-q8p 4 дня назад

      එක නම් අත්ත

    • @dhananjanimuthukaumari2374
      @dhananjanimuthukaumari2374 3 дня назад +4

      අය්යො මෙ මොඩ දිමනාව හින්දා හම්බකරන් කන අපි වගෙ අය තමයි දුක්. විදින්නෙ එක හින්දා හැමොටම සාදාරන ව්දිහට බඩුම්ල අඩුකරානම් හොදයි නේද ග්‍රරමසෙවක මාර්ගයෙන් අදාල සුදුස්සන් තෙරියයුතුයි

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 3 дня назад

      ග්‍රාමයා ඕවා කරන්නේ නෑ.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 4 дня назад +78

    ඕවට වාදකරල කාලෙ නාස්ති කරනව.වැඩක් කලහැකි කිසිවකුට නොදියයුතුයි.දවසක කුලියක් කලත් තුන් හාරදහක් ගන්න පුලුවන්.වැඩිහිටියන්ට ආබාදිතයින්ට දෙන්න..ඒකෙනුත් අතපය හතර හොඳට තියෙන අය යැපෙනවද කියල සොයන්න.
    කම්මැලි මිනිසුන් බෝකරන්න එපා .හාල් ටික අඩු කලානම් එදිනෙදා දුප්පතාගෙ අව්ස්‍ය දේ අඩුකලානම් හැමෝම සමානව කාල ඇඳල ඉඳී.

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 3 дня назад

      Obanam pinwath kenek.hodata denum therum thiyanawa

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад

      Ou katawath nikan athapanna one na rakiya ahema haduwanam goda

  • @L.balachandraLasith
    @L.balachandraLasith 3 дня назад +45

    "අස්වැසුම ප්‍රතිලාභී නිවසකි"
    කුඩා දැන්වීමක් සෑම ප්‍රතිලාභී නිවසකම ප්‍රදර්ශනය කරන්න !
    කීදෙනෙක් ස්ව කැමැත්තෙන්ම
    අස්වැසුම අත් හරීද කියල
    බලාගන්න පුළුවං!!

    • @KumariHema-ye1ne
      @KumariHema-ye1ne 3 дня назад

      ග්‍රම සෙවකලාට ඔනි අයට තම දෙන්නෙ ගම්වල ඉන්නවා වන්දබුවො බිම් අගලක්වත් නති කුලි නිවෙස්වල ඉන්න රකියවක් කරගාන්න බරි අයට විශෙශ වෙන්න ඔනි සමහර ගෙවල්වල වතුපිටිවලින් එන ලභ පොල් තෙ ගම්මිරිස් වහන තියෙන් අක්කර ගනන් ඉඩම් තියෙන් ගෙවල් තියෙන බිස්නස් කරන හමොටම තියෙනෙව ලබිය යුතුම කොටසකට සමහර අයට 4200 තියෙන අයට 8000 යි 15000 ඔහොම මෙ ක්‍රමය වෙනස්වෙන්න ඔඉ

    • @kusumpathirana119
      @kusumpathirana119 2 дня назад +2

      නිවෙස්වල අස්වැසුමෙන් ජීවත්වන බව දැක්වෙන දැන්වීමක් යොදන්න. එතකොට බොරු තොරතුරුවලින් ඕක ගන්න අය ඕකෙන් ඉවත් වෙයි

    • @jagathkieerthi7908
      @jagathkieerthi7908 2 дня назад +1

      එක හොද අදාසක්

    • @WasanaKumari-iy9oo
      @WasanaKumari-iy9oo 2 дня назад

      Hariyatama hari.raththaran badu Dagena thamange threeweel wala anne

    • @tharangasandaruwan4847
      @tharangasandaruwan4847 2 дня назад

      නියමයි

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 3 дня назад +25

    අන්ත අසරණ දුගී දුප්පත් අයට අත්වැසුම ලැබුණේ නෑ.

  • @maheshperera3803
    @maheshperera3803 4 дня назад +69

    අස්වැසුම ලබා ගන්නා අය සතියට දින 3ක් පොදු කටයුතු සදහා යොදාගත් විට හොරු නිකන්ම හැලිමට වැඩි අවස්ථාවක් තියෙනවා .

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +5

      මරු අදහස හැබැයි ❤

    • @SunilWathukarage
      @SunilWathukarage 4 дня назад +3

      මේ ක්‍රමයෙන් හැර සුදුස්සන් තෝරන වෙන ක්‍රමයක් නැහැ.

    • @neranjalasumitta7671
      @neranjalasumitta7671 4 дня назад +3

      Good idea 👍

    • @dhanapalabalasuriyaarachch2037
      @dhanapalabalasuriyaarachch2037 4 дня назад +2

      පොහොර සහනාදාර ලයිස්තුව පරික්සාකරල බලන්න අක්කර 5/10 තියන අයත් ඉන්නවා

    • @Banda__zz
      @Banda__zz 3 дня назад

      Niyamai

  • @nalikafonseka2963
    @nalikafonseka2963 3 дня назад +19

    දරුවන්ගෙන් යැපෙන අසරණ වෙලා ඉන්න වැඩිහිටියෝ ගොඩාක් ඉන්නවා. ඔය අස්වැසුම නවත්තලා ඒ වගේ අයට දිය යුතයි.

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад +1

      Aniwarenm a wage dewaluth kala yuthui

  • @prasannakumara5497
    @prasannakumara5497 3 дня назад +35

    අස්වැසුම මුදල් නොදි සමුපකාර හරහා භාණ්ඩ මිලදි ගැනිම අරම්භ කිරිම වැදගත් මුදල අරන් බාර් වල .හල් හිගයට මිල වැඩිවිමටත් හොද විසදුමක්

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад +2

      Aniwarenma❤

    • @samanmali2303
      @samanmali2303 День назад

      ඔයා කියනදෙ හරි.එත් අපෙ පැත්තෙ ඉන්නවා රජයෙන් දාලා සමුපකාර ගැනියෙක් අන්තිමයි මිනිස්සුන්ට ඔනෙ දෙය ගන්න බැහැ එයාට ඔනෙ දෙය ගන්න ඔනෙ ඉටත් වැඩිය එයාගෙ කියවිල්ල එපා වෙනවා .සල්ලි දිලා ගන්න ගියත් හරි පාට් එක.එතකොට දුප්පත් මිනිස්සු අසරණ වෙනවා නෙද.පරන ආන්ඩුවෙ ඉදලම ඉන්න එකියක්..

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub 4 дня назад +36

    ග්‍රාම නිලධාරීන් වගකිය යුතුයි.

    • @cailyphotos
      @cailyphotos 4 дня назад +2

      ග්‍රාම සේවක ගෙ හිතවත් අයට තමයි ගොඩක් ලැබෙන්නෙ අහින්සකයින්ට දෙන්නෙ නැ

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 3 дня назад +4

      ග්‍රාම නිලධාරී අස්වැසුම කළේ නෑනෙ. අපේ කොට්ඨාසයේ කිසිම ග්‍රාම නිලධාරී කෙනෙක් අස්වැසුමට සම්බන්ධ වුණේ නෑ.

    • @priyanjaliperera3729
      @priyanjaliperera3729 3 дня назад +1

      ග්‍රාම නිලදාරියො කලේ ෆෝම් එක සතික කල එක විතරයිනෙ ,ඇයි එයාලට දොස් කියන්නෙ

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад +1

      Agollonta kondha pana na ekai prashne

    • @SOFTOGY
      @SOFTOGY День назад

      Gs ta ai baninine samurdi niladari ai inne

  • @NimalPremajayantha-q8m
    @NimalPremajayantha-q8m 3 дня назад +36

    අපෙ මගෙ පොලියට මුදල් දෙන අයටත් අස්වැසුම ලැබුනා රාජපක්ෂලා ගෙ නිලධාරීන් තවම ඉන්නෙ.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 3 дня назад +23

    විදුලිය පාවිච්චි කලොත් අස්වැසුම නැහැ කියල තියෙන්නෙ.ඒක පැහැදිලි මදි.මිනිස්සු කලුවරේ තියල දෙන දීමනාව මොකක්ද.අනිත් එක මිනිස්සුන්ට නිකන් ඉන්න සල්ලි දෙන්න ඕන නැහැ.පොඩි හරි රැකියාවක් කරගන්න තමයි රජයෙන් උදව් කරන්න ඕන.අස්වැසුම හිස්වැසුම නෙමෙයි.මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් කාලයෙන් වැඩක් ගන්නයි.ඕන.මිනිස්සු පුරුදු කරන්න එපා කම්මැලිකමේ ඉදන් රජයෙන් කන්න දෙන තැනට.මේ රජය මේ ගැන හරිහැටි හොයල බලල සුදුසුම අයට පමණක් මෙම දීමනාව ලබා දෙන්න.

  • @jayanthijaya1136
    @jayanthijaya1136 4 дня назад +73

    අස්වැසුම බොහො දුරට ලැබෙන්නේ දේශපාලන හිතවතුන්ට 😢😢😢

  • @deepajayalath
    @deepajayalath 3 дня назад +25

    ග්‍රාම නිලදාරි දන්නවා"කව්ද අස්වැසුම ලැබිමට සුදුසු කියලා"ග්‍රාම නිලදාරි වගකිය යුතුයි" නුසුදුසු අය එය ගැනිම..

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад

      Mulinma agollo hadanna oni

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 20 часов назад

      Anowarenma

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 20 часов назад

      ​@@TeachMeDassaman kuwa janadipath karyalayata..
      Ape game hodata aswasuma Ganna Aya gana.
      Mata idiripath wennalu 😢
      Me rate horata thana vadi

  • @wijerathnadm5223
    @wijerathnadm5223 3 дня назад +10

    අස්වැසුම තියෙන අය ගැන නැවත විමර්ශනය කල යුතුයි සමහරු මුදල් අරගෙන වෙනත් ගිනුමක තැන්පත් කරනව ඒ අයට මුදල්හිගයක් නෑ

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq День назад +6

    කොහෙත් එකයි.අස්වැසුම දෙජ්නේ තට්ටු ගෙවල්වල ඉන්න අයට හරිම අසාද්සරනයි. වාහන තියෙන ගෙවල්වලට. කිබුරු තියෙන අයට නැති එකට මොකවත් නැ.

  • @RanjithlalKandewatta
    @RanjithlalKandewatta 4 дня назад +64

    මොහුනට නිකන් මුදල් දෙන්න එපා සතියකට දවස් 3 ක් සමාජ සේවයේ යොදවන්න පාරවල් එලීකීරීම . පොදූ ස්තාන පිරිසිදූ කීරීම ආදීය . යම් කාලසීමාවකට පමනක් දේන්න වර්ශ 5 උපරීම. තේ අක් 2/3 තියන අයත් ගන්නවා tea factory වලින් details ගන්න මාසික තේ දලු මුදල් ව්ස්තර factory වලින් ගන්න වඩාත් නිවරදිව අවශ්‍යය අයට පමනක් දේන්න.

    • @cailyphotos
      @cailyphotos 4 дня назад +1

      ඒක ඇත්ත

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 4 дня назад

      Ubage pulage watta wtta sudda krnda aswesuma ganna aya damuda

    • @damakikw3102
      @damakikw3102 4 дня назад +2

      ඵ්ක හොදම අදහස්

    • @navodyadesiva5083
      @navodyadesiva5083 3 дня назад +1

      Atta nikam inna aswasuma denna epaa. Hamotama hammba karagena kanna puluwan.
      Nidahas adyapanayen hamoma igena ganne . Unta igena ganna bari wunata anduwa pali na.

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 3 дня назад

      Aththa

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 3 дня назад +32

    අපේ ගමේ ගමසේවක ගැනියක් මෙිලෝ රහක් නැහැ එකිට හිතවත් අයට අස්වැසුම දිලා තියේනේ

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад

      Oya wage dewal aththatama virul wenna ona dewal ikmanatama ain karala dhanna ona

  • @w.m.dwijeethunga6819
    @w.m.dwijeethunga6819 4 дня назад +38

    ගොඩින් අක්කරයයි මඩින්අක්කරයයි යාන වාහන අත්වැසුමත් දෙනව 6000 ඵයාලටමලු දෙන්නෙ සුපිරියී

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      අහින්සක මිනිසුන්ට දෙන්න ඕන ඇත්තටම සල්ලි නැති

    • @ThamithaSusanga-se3hy
      @ThamithaSusanga-se3hy 3 дня назад

      Okkoma kapala Dala natema un balala danna oka ganne teyana un nekanma edala

    • @thenuthenu5478
      @thenuthenu5478 День назад

      කුඹුරු අක්කර 2/1 තියෙන අයටත් මේ අධාර දෙන්න එපා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 дня назад +22

    අස්වැසුම වෙනුවට හැකියාවන් සොයා බලා ඔවුන්ගේ රැකියාවන් සහහැකියාවට සුදුසු ක්‍රමවේදයන් අනුගමනය කරන්න

  • @KumudiniPriyangika-ph2qf
    @KumudiniPriyangika-ph2qf 4 дня назад +19

    අස්වැසුම සඳහා මුලින්ම තෝරා ගත් ලැයිස්තුවේ සිටින බහුතරය විශාල ආදායම් ලබන අය.මේ පිළිබඳ සොයා බලා සුදුස්සාට පමණක් එය ලබා දෙන්න

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      ඔව් ඒකතාවනම් ඇත්ත ජාති ආගම් බේද නෑ සුදුසු අයට තමා හම්බවෙන්න ඕන

  • @khemahemaliwaidyarathne7050
    @khemahemaliwaidyarathne7050 4 дня назад +35

    තියෙන අයටම තමයි දීලා තියෙන්නේ .හොයලා බලලා දෙන්න .

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +1

      අනිවාර්යයෙන් මිනිස්සු චන්දෙ දීලා ගෙනාවෙ හොද සිස්ටම් එකක් හදන්න ඒක ඉක්මනටම වෙන්න ඕන

    • @DevikaKumary
      @DevikaKumary 4 дня назад

      Monatada thawasystem. palathe innawane niladhari 4 denek.eyalata hariyata neethiyata wada karanna kiyanna one.eata passe niwaradiwa sudusso thoranna kiyanna.filter Kara Kara hithala.ethakota awashyathawaya thiyana minissunge daruwo igena Gena iwarai wela idiy.wayasaka minissu marila idiy.awaneethiyata wada karana hama niladhariyekutama erehiwa nagee sitinna one duppath janathawa.ehema nathuwa Meka hadanna ba.ehema aukthoyata wada karana niladharinge shakshi ekathu karagena neethiyen Rahanata hasukaranna one.

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      @@DevikaKumaryඅනිවාරෙන් සහෝදරයා මුලින්ම මිනිස්සු හදන්න ඕන රට දියුනු කරන්න

  • @arvinkarunarathne4530
    @arvinkarunarathne4530 3 дня назад +25

    මෙිව හොයල ආබාධිත අසරනම වැඩක්පලක්කරම ගන්න බැරිම අයට පමනක්දෙන්න

  • @gamepriyadarshani8635
    @gamepriyadarshani8635 4 дня назад +15

    අපි ⁣ගොඩක් අසරණ පවුලක් .අපිටත් අස්වැසුම ලබා දෙන්න

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +1

      ග්‍රාමසේවක මහතා දැනුවත් කරන්න නැතිනම් ජනතාවිමුක්ති පෙරමුනේ සාමාජිකයෙකුට දන්වන්න අපි බලමු ඉස්සරහට හොද ක්‍රමයක් හැදෙන්න ප්‍රාර්තනා කරමු

    • @IshanMadushanka-uf8qb
      @IshanMadushanka-uf8qb 3 дня назад

      මටත් නම්බර් එකක් ලබාදෙන්න මගේත් මහත්තයා නෑ අවුරුදු 8k නැති වෙලා ඉන්නෙ කුලියට දුව එක්ක මට රස්සාවක් නැ ඒත් කිසිම දෙයක් මට කවදාවත් ලැබිලා නැ

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 День назад

      ​@@IshanMadushanka-uf8qbවසමේ ග්‍රාම නිලදාරී හමු වෙන්න ,ජාතික ජනබලවේගයේ ගමේ වගකිවයුතු අය දැනුවත් කරන්න

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 3 дня назад +5

    ග්‍රාමසේවක දන්නෙ නෑ ගමේ ඉන්න නැති බැරි එකා කවුද කියලා අවුරුද්ද කන්න වී තියෙන් පොල් තියෙන උන්ට අස්වැසුම තියෙන්නෙ😂😂😂

  • @SumanawathiHearath
    @SumanawathiHearath 4 дня назад +20

    ග්‍රාමසේවක හරහා තොරතගන්න නිවැරදිව තොරතුරු ලබාගන්න සාර්ථක වෙනවා

    • @jaleelmohomed6367
      @jaleelmohomed6367 4 дня назад

      වැඩක් නෑ. අපෙ එකා මොන පාට ද කියලා දන්නේ නැ.😢

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      @@jaleelmohomed6367ඉස්සර ග්‍රාමසේවකලට හොද පුහුනුවක් දෙන්න ඕන ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඔක්කොම අමතකයි

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      ඉස්සරහට රට ගොඩයන වැඩපිලිවෙලක් බලාපොරොත්තු වෙමු❤

    • @ShiromiNirmika
      @ShiromiNirmika День назад

      ග්‍රාම සේවකගෙන් තමයි මේ අසාධාරණය වෙන්නේ

  • @indikaekanayaka3030
    @indikaekanayaka3030 4 дня назад +23

    ඔය ක්‍රමවේද ඉක්මන් කරලා වඩාත්ම සුදුසුයි කියන අහිංසක මිනිස්සුන්ව ඕක දෙන්න යාන වාහන තියෙන හොඳට ගෙවල් දොරවල් හදල තියෙන සැපවත් ජීවිත ගතකරන අය අස්වැසුම ගන්නවා මේවා හොයලා බලලා ඉක්මන් කරන්න

  • @RenukaPiriyadharshani
    @RenukaPiriyadharshani 4 дня назад +36

    නම් ලිස්ට් එක ගමේ ප්‍රදර්ශනය කරන්න. එතකොට හරිම අය තෝරා ගන්න පුළුවන්.

  • @somaheshani3714
    @somaheshani3714 2 дня назад +2

    ඇත්තටම ඔබ තුමාල හොදට කල් පනාකරල බලලා අවුරුදු හැටට වැඩි පඩියක් ගන්නේ නැති දුප්පත් අමිමලා තත්තලාටත් අනිවාර්යයෙන් ම දියුතුයි අනික් ඉඩමක් කුබරක් නැති දුප්පත් අයට එකම විදිහට එකම ගානක් දියයුතුයි අනික සල්ලි නොදි සමුපකාර හරහ බඩු දුන්නා නමි ගොඩක් හොදයි කියලා තමයි අපි කියන්නේ එහෙම කරනවානමි ඔබතුමාලට ගෙඩ ගෙඩොක් පින් ලැබෙයි

  • @SudarshaniKumari-m9x
    @SudarshaniKumari-m9x День назад +3

    සමහර ගෙවල්වල දරුවන් රජයේ රැකියා කරනවා දෙමව්පියන් aswasuma ගන්නවා ඔන්න ඕක තමා prashne

  • @ShiromiNirmika
    @ShiromiNirmika День назад +3

    ඉන්නවා නොසුදුසු අය තාමත්

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug День назад +2

    පොලිය ට සල්ලි දෙන උන් ට අස්වැසුම දීලා ඒ සල්ලි අස්වැසුම දෙන්න සුදුසු අයට උන් පොලියට දෙනවා

  • @MaduwanthiUmanga
    @MaduwanthiUmanga 2 дня назад +2

    ඇත්තටම ඒ විදිය හොදා ජනවාරි යේ නැවත සමික්සනය කර දෙන්න සුදුසු අයට පමනක් දෙන්න ගන්න අයට වඩා අන්ත දුප්පත් පිරිස තවත් ඉන්නවා නිසි ආකාරයෙන් නිවැරැදි ව සමික්සනය කිරිමට දන්නා නිලඩාරියෙක් පත් කරන්න

  • @saman259
    @saman259 2 дня назад +3

    ග්‍රාමසේවකලා හරි හැටි බලන්න ඕනී

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 4 дня назад +17

    අස්වැසුම ගන්න පවුල්වල අයට මොකක් හෝ රැකියාවක් ලබාදෙන්න රැකියාවක් කරන්න බැරි කෙනෙක්ට දුන්නාට ප්‍රශ්නයක් නෑ හැමෝම නිකන් කන්නම පුරුදු නොකර

    • @maheshikaamarasinghe3684
      @maheshikaamarasinghe3684 3 дня назад

      ඇත්ත අපෙ ගමෙත් මනුෂ්‍යයො කුඩු විකුනනො ගැනු අදින්න නැති විදියට රගපානො

    • @maheshikaamarasinghe3684
      @maheshikaamarasinghe3684 3 дня назад

      මේක ග්‍රාමසේවකට කරන්න බැ අලුත් නිලධාරීන් ගමට එන්න ඕන

    • @TeachMeDassa
      @TeachMeDassa  3 дня назад

      Ou awata wadapiliwelawal hadhanna ona

  • @කාන්චනාජයවර්දන

    අස්වැසුමන්ති කරලා තරුණ අයට රැකියාවල් දීපං

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 3 дня назад +8

    ග්‍රාමසේවක ලට ඕන අයට දෙනවා කරවල ටිකටයි දරුවෙක් රට ඉදලා ටොපි චොකලට් ටිකක් දුන්නම සේරම හරි

  • @lalaniwijesekara3463
    @lalaniwijesekara3463 2 дня назад +2

    ස්ථාවර තැන්පතුවලින් මාස්පතා පොලිය ගන්න පවුලේ දෙතුන් දෙනාම රැකියා කරන වාහන තියන එක දරුවෙක්වත් පාසල් නොයන පවුල් වලට අස්වැසුම දීලා. දිය යුතු අයට නෑ.

  • @saman259
    @saman259 2 дня назад +2

    ඔක්කොම ජනවාරි වල අයින් කරලා අලුතෙන් හදන්න ඕනී..එක ගෙදර අස්වැසුම,වඩිහිටි ,ගොඩක් ඒවාගන්නවා

  • @GCc-d3s
    @GCc-d3s 2 дня назад +6

    ග්‍රාමනිලධාරින් නෙමේ අස්වැසුම තේරුවේ , වෙනත් කොටසක් තේරුවෙ.ග්‍රාමනිලධාරින් අස්වැසුමෙන් අය්න් වුනා තේරීම් පටන් ගන්නත් කලින්

  • @rajkumana9925
    @rajkumana9925 3 дня назад +5

    අපේ ගමේ මාසෙට ආදායම ලක්ශ 3. ගන්න,වාහන,හොද තට්ටු නිවාස තියන අයටත් අස්වැසුම තියනවා.මාසේට ආදායම රුපියල් 15000/= තියන පව්ලේ තුන් දෙනෙක් අමාරුවෙන් ජිවත් වෙන මනුස්සයට අස්වැසුම නෑ .මේවා තොරන්නෙ රාජ්‍ය නිලධාරීන් .මොන ආන්ඩුව ආවත් ඒ රාජ්‍ය නිලධාරීන් ඉන්නකම් අපිට අස්වැසුම නෑ .කොච්චර පොර්ම් පුරොලා දැම්මත් වැඩක් නෑ

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 День назад +1

    ඇයිවරදින්නෙ විශ්ව විද්‍යාලය වල ලමයි අරන් ඩිජිටල් කරන්න මාසයක් ඇතුලත කරගන්න පුලුවන් NPP එකේ දක්ෂ යෝ ඉන්නවා

  • @pubudilakmali5521
    @pubudilakmali5521 3 дня назад +3

    ඇත්ත ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා මුකුත් ලැබේන්නේ නැතුව සල්ලි තියෙන job කරන උන්ට අපේ ගමේ නම් ඔය ඔක්කොම ලැබෙන්නේ

  • @JaseerJaseer-zw1dr
    @JaseerJaseer-zw1dr 4 дня назад +7

    අස්වැසුම දීලා තියෙන්නේ දුප්පත් අයට නෙමෙයි.
    ඔබතුමාලා තවත් හොයලා බලන්න.
    අලුත් අයට දෙන්න කලින් පරණ අයට අස්වැසුම හරියට දෙනවද කියලා

  • @DishanDahanayaka
    @DishanDahanayaka 22 часа назад +1

    තියෙන මිනිස්සුන්ට වැඩක් නැ,,නැති අයට පොඩි සහනයක් දෙන්න,

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 4 дня назад +16

    අනේ වැන්දඹු කාන්තාවන් ඉන්න ගෙවල් වලටත් නැහැ ඔය කියන අස්වැසුම මේවා ලැබෙන්නේ වැඩිපුර චන්දෙට වැඩ කරන අයට

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +1

      අනිවාර්යයෙන් එකගයි මේව තමයි වෙනස් වෙන්න ඕන

    • @dkdsamarasinghe5040
      @dkdsamarasinghe5040 3 дня назад

      මාත් වන්දඹු කාන්තාවක් දරුවෙෙ දෙන්නාම පාසල් යනවා මම රජයේ සුලු සේවිකාවක් මට ot එහෙම ලැබෙන් නෑ එ් රැකියාව නිසා කිසිම දෙයක් ලැබෙන්නෑ ගේවත් හරියට හදාගන නැ ටකරන් වහපු මලුතැන්ගේ තෙමෙනවා එ්කයි අැත්ත තත්වය මේවා කාටවත් තේඑෙන් නෑ.

    • @IshanMadushanka-uf8qb
      @IshanMadushanka-uf8qb 3 дня назад

      අනිවාර්යයෙන් මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 8i රස්සාවක් ne දරුවා එක්ක ඉන්නේ කුලියටmonawat mata lebenne ne

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if 3 дня назад +2

    මැදිරිගිරිය.පලාතෙ.කුබුරැ.ඇති.අයටත්.අස්වැසුම.තියනව.කඩ.හිමියන්ටත්.තියනව.

  • @SehanChaturanga
    @SehanChaturanga 2 дня назад +2

    අස්වැසුමසමීෂණකරන්න.ගෙවල්වලට.ආපුඅයවැරදිවිදියට.තමයිසමීෂණ.කලේ

  • @ShiraniMalkanthi-j6s
    @ShiraniMalkanthi-j6s 2 дня назад +2

    ග්‍රාමසේවක සංවර්ධන නිලදාරි සමුර්දි නිලදාරින් මේ සියලු දෙනා කලින් එයාලට ඕන විදියට තමයි මේ අසාදාරන කලේ හොද සමිශනයක්

  • @madushasewwandi8879
    @madushasewwandi8879 3 дня назад +3

    වසම්වල සිටින ග්‍රාම නිලධාරින් සම්බන්ධ කරගෙන අස්වැසුම දෙන්න සුදුසු පවුල් නිවැරදි ලෙස තෝරා ගන්න පුළුවන් ..වෙනත් නිලධාරීන් හරහා වසම්වල පවුල් සමීක්ෂණය කලොත් නැති බැරි දුප්පත් පවුල්වලට අස්වැසුම කලින් වගේ අහිමි වෙයි..එයාලගෙ හිතවත් අයට අස්වැසුම ලැබෙන ආකාරයට තමයි තොරතුරු සපයලා තියෙන්නෙ .තියන අයට අස්වැසුම ලැබිල .දුප්පත් අයට අස්වැසුම ලැබිල නෑ.එහෙම වෙන්නෙ නොයෙක් හිතවත්කම් ඇති අයට අස්වැසුම ලැබෙන විදිහට තොරතුරු සපයා ඇති නිසයි..

  • @shammisilva223
    @shammisilva223 4 дня назад +4

    අස්වැසුමට නුසුදුසු අයව නිර්දෙශ කරපු එවුන්ට දැඩි දඩුවම් දියයුතුමයි

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      එහෙම කරල මිනිස්සු හදන්න පුලුවන්නම් ලොකු දෙයක් එතකොට බයට හරි හැදෙයි

  • @MaheshikakumariMaheshimaheshi
    @MaheshikakumariMaheshimaheshi 2 дня назад +2

    ඔක්කොම තියෙන උන්ට තමයි .දුප්පත් අපිට මොකුත් නැහැ . හරියට නීතියක් .නැති ආණ්ඩු.😢😢😢

  • @suwarnamallika164
    @suwarnamallika164 2 дня назад +1

    රටේ අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා පෝසත් මිනිස තමයි ගොඩක් අස්වැස්සුම ගන්නේ

  • @manukasanhith9735
    @manukasanhith9735 2 дня назад +2

    නැති බැරි අයට පමණක් අස්වැසුම දෙන්න. නිකමෝ බිහි කරන්න එපා

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm 4 дня назад +4

    අස්වැසුම දෙන විදිහ අසාධාරණයි පවුලක් ගත්තාම පුතා රජයේ රැකියාවක් කරනවා තාත්තා මේසන් බාස් අම්මා ගොවිතැන් නංගී පාසල් යනවා පුතා විවාහ වෙලත් නැහැ මුදල් වලින් ආහාර පාන නෙවෙයි ගන්නේ නිවසට අවශ්‍ය විදුලි උපකරණ වැනි දේවල්, අනික එකපාර තිස් හතළිස් දාහක් ගන්නේ ,ලැබෙනවා නම් දරුවෝ උදව් නොකරන වයස අවුරුදු 65,70 පසු කළ අම්මා තාත්තා වෙනුවෙන් ලබා දෙන්න මොකද මෙච්චර කාලයක් විඳපු දුක්ඛිත ජීවිත නිසා ස්තුතියි.

  • @samankumara8166
    @samankumara8166 2 дня назад +1

    තියෙන එවුන් ගන්නේ ගමේ කොට්ටාස සභාව හරහා නැවත සකස් කරන්න ඕන

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 4 дня назад +7

    සුදුස්සන් ගැන සොයා බැලීමට උනන්දුවක් නැති පාටයි.ග්‍රාම නිලධාරී ලවා ඒක පහසුවෙන්ම කර ගත හැකියි.නොකෙරින වැඩ වගේ එයාගේ කතාවෙන් පෙනෙන්නේ

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      මුලින්ම ඔය ග්‍රාමසේවකලට පුහුනුවක් දෙන්න ඕන

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 4 дня назад

      Aththenma sudusu ahinsaka babala godak inna pawul walata denna.

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 3 дня назад +2

      ​@@TeachMeDassaඉස්සර වෙලාම සිස්ටම් එකක් හදන්න ඕන. බැංකුවල තියෙන සල්ලි ගැන ග්‍රාම නිලධාරී කොහොමද දන්නේ. සමහරැන්ට අයිති වසමෙන් පිට තියෙන දේපල ගැන ග්‍රාම නිලධාරී කොහොමද දන්නේ සමහරුන්ගේ වාහන තියෙන්නේ ඕපන් පේපර්ස්. වාහනය තියෙන්නෙ වෙන කෙනෙක්ගේ නමට. මේවා නිවැරදි කරගන්න ඕනෙ. සිස්ටම් එක හදාගන්නෙ නැතිව පුහුණුවක් දුන්නට වැඩක් නෑ. මිනිස්සු කපටියි බොරැ කරන්නේ. 😂😂😂

  • @LakshmanPriyantha-t6m
    @LakshmanPriyantha-t6m 3 дня назад +2

    අස්වැසුම අසරණම මිනිසුන්ට දීලා බඩු මිල අඩු කරන්න.තවත් රටට කම්මැලයෝ බෝ වෙනවා.

  • @ChandaniPriyanka-lp2gt
    @ChandaniPriyanka-lp2gt 3 дня назад +2

    ඇත්තටම විදුලියෙන් අපිට මැනගන්න පුළුවන් තියෙන්නේ කාටද නැත්තෙ කාටද කියලා විදුලිය අඩුවෙන් පාවිච්චි කරන අය හොයලා අස්වැසුම දෙන්න විදුලි බිල වැඩිවෙනකොට කරත් බඩු කොච්චර තියෙනවද ඒ කෙනා කොච්චර දනවත්ද

    • @WasanaKumari-iy9oo
      @WasanaKumari-iy9oo 2 дня назад

      Ahema maninnath amarui ane. Ape peththe nenda kenek innawa. Ge hadanneth na currant baduth na . Mahaththaya wadu weda karanne Pol kuburu thiyenawa salli poth wala danawa. Ge hadaganne na kapati kamata toilet eka hadannath rajayen adaara gannawa.

  • @ThakshilaUdayangani-tm2ix
    @ThakshilaUdayangani-tm2ix 4 дня назад +6

    ඔහුන්ගේ ආදායමි මාර්ග හොයන්න නිකන් සල්ලලි දිලා රටක් දිවුනු වෙන්⁣නේ නෑ ඒ ගන්න මනුස්සයා හැමදාම එතනම

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +3

      ඇත්තටම හොද නැද්ද මෙහෙම පවුල් වල කෙනෙකුට හරි රස්සාවක් දුන්නොත්

    • @MekhalaRanwala
      @MekhalaRanwala 4 дня назад

      Dunne gota​@@TeachMeDassa

  • @TashmaNishadiwasana
    @TashmaNishadiwasana 2 дня назад +1

    අපේ ගමේ ගොඩක් අයට දිලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු අපිට තමයි දෙන්නේ නැත්තේ ගමේ මිනිස්සුන්ගේ බොරු කෙලම් අහලා එයාලා ගිහින් එහෙම බලු වැඩ හොද නෑ තමන්ගේ ගෙදරට ඇවිත් බලලා යන්න තිබුනනේ කොච්චර අපහසු වෙම්ද අපි ජිවත් වෙන්නේ මේ පාර දාන්න බැරි උනා 😢😢😢

  • @nadinadikk5507
    @nadinadikk5507 2 дня назад +1

    අනේ ඔච්චර කෙපර බාන්න එපා දෙන්න සුසුදූසූ අයට තමයි තාමත් දෙන්නේ අපිට නම් සමුර්ධියත් නෑ අස්වැසුමත් නෑ ඒත් අපිත් ජීවත්වෙනවා කාටවත්ම නයක් නැතුව කාටවත්ම බරක් නොවී

  • @saman259
    @saman259 2 дня назад +1

    ගෙදර අනිත් අයට අස්වැසුම දෙනවා ...අපස්මාර රෝගීයෙක් වෙච්ච මාහට නෑ..වැඩක් කරගන්න බෑ....මාසික ආදායම ක් නෑ😢😢😢

  • @Pandaboyzero
    @Pandaboyzero 4 дня назад +5

    හැම එකාම එන්නෙ පපුවට ගහගෙන රටකරනව කියලා උන් ආපු දා ඉදන්ම අපෙ බඩට ගහනවා

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +1

      ඔව් අපි බලමු සහෝදරයා මේගොල්ලොන්ටත් බැරිනම් ගෙදර යවමු

    • @Pandaboyzero
      @Pandaboyzero 3 дня назад

      @TeachMeDassa අනිවාර්යයෙන් ම ගෙදර යවන්න ඔනි

    • @nevilperera5916
      @nevilperera5916 3 дня назад

      Pinata kanna balagena inn epa 😂

    • @Pandaboyzero
      @Pandaboyzero 2 дня назад

      නෙවිල් පෙරෙරාට කියන්නේ අපි නෙවෙයි පිනට කාල තියෙන්නේ රට කරපු රාජ්‍ය නායකයො අනෙ උඹ ල වගේ මොඩ මුසලයො

  • @nethmitharaka4190
    @nethmitharaka4190 3 дня назад +2

    ගරු මන්ත්‍රීතුමිය සෙවනගල කොවුල් ආර ප්‍රදෙසයෙ අස්වැසුමලබාදෙනවිදිය අන්තිම අසාදාරනයි

  • @sujeewanifernando
    @sujeewanifernando 2 дня назад +1

    මම පිලිකා රොගියෙක් මහත්තයා ආබාධිතයෙක් දරුවන් දෙදෙනා තවම ඉගනගන්නවා අපිට අස්වැසුම ලැබුණේ නැහැ අන්ඩුවෙන් ලැබුණු පර්ච්ස් 15 පොඩි ගෙදරක ඉන්නේ

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 3 дня назад +1

    අපි වගේ දුප්පත් මිනිසුන්ට අස්වැසුම නැ පොහොසත් අයට අස්වැසුම තාම හිමි

  • @seneshmadushanka6491
    @seneshmadushanka6491 2 дня назад +1

    විදුලි bilen බලලා තීරනය කරන්න පුළුවන් කොහොමද මොකද සමහර ගෙවල් වල ෆ්‍රිජ් වොශින් mashin rice cooker මොකුත් නැතුව විදුලි bila 4000ta වැඩිය enawa ewa පාවිච්චි karana gewal wlta ita adui ithim kohomada ehema තීරණය karanne

  • @managemanage4250
    @managemanage4250 День назад

    ඔව් දේශපාලනේ ඉන්න අයත් මේකට සම්බන්ධ වෙලා පුද්ගලික පළිගැනීම් හැටියට ඒ දෙන්න සුදුසු මනුස්සයගේ ඒ අස්වැසුම කැපුවා

  • @damecafiris5703
    @damecafiris5703 4 дня назад +7

    හැම එකාම එනවා අලි දෙනවා කෙටි දෙනවා අනේ පපුවට තද කරා ගෙන රටට කිරි පැනි දෙනවා කියලා නමුත් ආවට පසු අබසරනයි කියන එක තමයි රට ඉදන් එවන සල්ලි කිසිම වටිනා කමක් නැහැ නමුත් රටෙ බඩු මිලවත්අඩු නැහැ ඇත්තටම මුකද්ද මෙි කරන්නෙ අපි රට ඉදලා හරිය.දුක් විදනවා බයිලා ගහන හැම ආන්ඩුවක් එහෙමයි

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 дня назад

      Hamba karana hama sathema ituru karanna ba Anika thamai rata yanna issella Hoyala balapan oya denawa kiyana padiyen e rate kochchara viyadam wenawada kiyala

    • @judejayamal
      @judejayamal 3 дня назад

      මාර තදියමක්නෙ හලො තමුසෙට තියන්නෙ ඉවසලා බලපන් මේක මාලිමා ආන්ඩුව අපි පත්කරපු ආන්ඩුව උබ කොහෙවත් ඉන්න උන්ට චන්දෙ දීලා මේ ආන්ඩුවෙන් සහන බලාපොරොත්තුවෙන අපතයෙක් වෙන්ඩ එපා

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 3 дня назад +1

    ස්වයං රැකියාවක් කරන කෙනෙක්ගෙ විදුලි බිල බලන එක අසාධාරණයි

  • @nihinduwinuwara887
    @nihinduwinuwara887 3 дня назад +12

    අත් පය හොදට තියන උන්ට මොකටද නිකන් දෙන්නෙ.

  • @inokakodithuwakku7419
    @inokakodithuwakku7419 3 дня назад +2

    අපේ ගම් පළාතෙත් ඉන්නවා ගැහැනු කෙනෙක් පවුලේ කිසිවෙකුත් නැහැ අම්ම තාත්තත් නැහැ එයාගේ කසාද මනුස්සයත් නැහැ ආස්මි කොණ්ඩ කැවුම් වගේ කැවිලි ටිකක් හදාගෙන ජීවත් වෙන්නේ ඒවා විකුණලා දරුවට උගන්නන්න පුදුම වෙහෙසක් දරන්නේ දරුවා පොඩි කාලේ දරුවයි අම්මයි කෝච්චිටත් ප්නින්න ගියා මේ ආර්ථිකය දරා ගන්න බැරුව නමුත් දරුව දැන් ඉගෙන ගන්නත් දක්ෂයි නමුත් එම ප්‍රදේශයේ ග්‍රාම සේවක විසින් ඇයගේ අත්වැසුම දීම ප්‍රතික්ෂේප කරල තියෙන හරිම දුකයි...

    • @thanujaperera3313
      @thanujaperera3313 3 дня назад +1

      පුළුවන් නම් ඔයා මැදිහත් වෙලා රජයේ එකට සම්බන්ධ ආයතනයකට ලියන්න .

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 4 дня назад +11

    විදුලිය නැති ගෙවල් කොහේද තියේන්නේ

    • @Jenitapilishiya
      @Jenitapilishiya 4 дня назад

      bumetel nate rate weduleya nateda nomala geken hal hewwa wage

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 4 дня назад +1

      විදුලිය ,. තියෙන මහ ගෙවල් වල ඉන්න ජීවන මාර්ග යක් නැති අය අසරණ වෙනවා. නේද . , එහෙම ක ලොත්

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      අනිවාර්යයෙන් මේවා හැදෙන්න ඕන දේවල්

    • @Jenitapilishiya
      @Jenitapilishiya 3 дня назад

      Onema duppath gedaraka nayawela hare weduleya gannawa aswasuma labenne hamadema teyana ayata aserana apeta kesema phetak nha

    • @wish864-n1b
      @wish864-n1b 3 дня назад

      එහෙම නම් දෙන්න වෙන්නේ නෑ විදුලිය නැති කට්ටිය අඩුයි 😂🐒

  • @user-ot9cz8pz4ehgrr
    @user-ot9cz8pz4ehgrr 4 дня назад +6

    අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට පලවෙනි අදියරේ අයදුම්පත් දැම්මා ඒත් තෙරුනෙ නැහැ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ රට ඉන්න තමන්ටය කියලා ගෙයක් තිබිලත් කුලියට ඇවිත් ඉන්නවා මේ සහනාධාර. ගන්න ඕන නිසා ඇවිත් ඉන්නවා එ අයට තේ ඉඩම් තියෙන වා තව ගෙවල් වල ඒ මූසල ස්ථීර තැම්පත් දාලා මට නැති නිසා නොවේ කියන්නේ හොදට හොයල බලලා දුප්පත් අපි වගෙ අසරණ මිනිසුන් ට දෙන්න ගොඩක් පීං ජනාධිපති තුමාට

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      ඒකටනම් දුක හිතුනා අනිවාර්යයෙන් මේවට තමා මුලින්ම හොද. ක්‍රමවේදයක් හැදෙන්න ඕන ❤

    • @banduvitharana8678
      @banduvitharana8678 3 дня назад

      මගෙ නම් අදහස සහන දියයුත්තේ මේරටට නිහඩ සේවයක් කරල විශ්‍රාම්වැටුපකුත් නැතුව ජීවිතයේ සැදෑ සමය ගත කරන අවුරුදු 60 ට ඉල්ක්මවූ කම්කරු ජනතාවටයි. දුප්පත් කියල රජයෙන් නිකන් කන්නදුන්නම ඒඅය තවත් දුප්පත් වෙනව.ඒඅයට වැඩ නොකලට ලැබෙන නිසා.මේ ක්‍රමය නවත්වන්න.දුප්පත් පවුල්වල අයට ස්වයං රැකියාවක් හදුන්වා දෙන්න.ඒ සදහා පොලී රහිත බැංකු නයක් ලබා දෙන්න. ඒසදහා ආපසු අයකිරීමට සහනකාලයක් ලබා දෙන්න.ඔවින්ගේ වැඩ කටයුතු අදීක්ෂනය කිරීමට රජයේ නිලධාරියකු පත්කරන්න.ගරු ජනාධිපතිතුමනි පසුගිය කාලය තුල සෑම පාලකයෙක්මකල්‍රේ නිකන් කන්නදීල රට ණය කිරීමයි. කලයුත්තේ නිකන් කන්නදීම නොව දුප්පතුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීමයි

  • @animasnikamalahikomada5773
    @animasnikamalahikomada5773 4 дня назад +9

    රත්නපුරෙත් වාහන 2 .3.තියන නගරයන් පිට ඉඩකඩම් තියන දරුවන් ප්‍රසිද්ධ පාසැලකට යවන්න කුලිපදනමක නිවසවල සිටින බිරිදගෙ නමින් අස්වැසුම ලබන සැමියන්හට ගිනුම් ඇති හුගක් අයට මෙය ලැබි ඇත අසරණ අයට නැත😢

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад +1

      අනිවාරෙන් අපේ ගම් වලත් අහින්සක් අය ඉන්නවා අස්වැසුම නැති තියන කෙනාට තමා ඔක්කොම

  • @Kumuduchandrika-s3v
    @Kumuduchandrika-s3v 3 дня назад +1

    අඋපතින්ම අාභාධිත දරැවත් සමගඅවුරැදු විසිතරක් තිස්සේ දුක්විදින මට අදටත් අස්වැසුම ලැබි නැත

  • @කවිකවි-ඞ1ඵ
    @කවිකවි-ඞ1ඵ 3 дня назад +1

    ඇත්තටම අවුරුදු 70 වැඩි අයට අස්වැසුම දිලා.අනිත් අයට මොනවාහරි රස්සාවක් කරන්න පුලුවන් කට්ටියත් ඉන්නවා..තව ඇත්තටම අස්වැසුම හොදරස්සාවල් කරන අයටත් අස්වැසුම තියෙනවා

  • @nalikafonseka2963
    @nalikafonseka2963 3 дня назад +1

    අසරණ වැඩිහිටියෝ ඉන්නවා. ඒක පිනක් .

  • @SehanChaturanga
    @SehanChaturanga 2 дня назад +1

    අපේගම්වලත්.තියණ.අයටතමයි.දීල.තියෙන්නෙ

  • @NawodaJayamali
    @NawodaJayamali День назад

    Ow ape පැත්තෙ එහෙමයි hemadema aduwak nethiwa thiyana ayata aswesumai samuddiya dekama thiyanawa nethi unata mokuthma naa
    හරිම අසාධාරණයක්

  • @MallikaHerath-i8p
    @MallikaHerath-i8p 3 дня назад +1

    හැමොටම එකම විදිහට දෙන්න හැමොම දුප්පත් මිනිස්සු

  • @KusumalathaSubasinha
    @KusumalathaSubasinha 6 часов назад

    Mama aswesumen swayan rekiyawak patan gaththa ema nisa mata negitinna thawa tika kalayak denna

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 4 дня назад +11

    අපේ පැත්තේ තියෙන අයටම තමා අස්වැසුම දෙන්නෙත්. අනික තමයි එකම පුද්ගලයා රු. 5000 ත් අස්වැසුමයි දෙකම ගන්න ගොඩක් අය ඉන්නවා. අනික වාහන දෙක තුන තියෙන හොඳට ගෙවල්. මොන්ටිසෝරි ගුරුවරු. දරුවො රට ඉන්න. හොඳටම සල්ලි තියෙන. ඒ අයට තමා හම්බ වෙන්නේ

  • @indikaofficial999
    @indikaofficial999 3 дня назад +2

    මෙ කියන ආකාරයට අස්වැසුම දෙන්න කාටවත්සුදුසු නෑ

  • @Senonkatrhi9386
    @Senonkatrhi9386 День назад

    අපිට ඉන්නවත් තැනක් නොතිබුණු, ස්තිර ආදායම් නැති දරුවන් දෙදෙනෙක් පාසල් යන මගේ ස්වාමියා වාහන හෝදන රස්සාව කරන්නේ.අද තත්වය ස්වාමියා කකුල කැඩිලා මාස 6ක් එකතැන.අපිට කාගෙන්වත් ආදාර නෑ අදටත්.තිරිසන් රාජ්‍ය සේවකයෝ ඉන්නේ, උන් දේශපාලනය කරන්න අරන්.

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 23 часа назад

    අස්වැසුම නෙමෙයි දෙන්න ඕන.වැඩිහිටි දීමනාවක්.මොකද සමහර මිනිස්සුන්ට දරුවෝ සලකන්නේ නැහැ.දුප්පත් වැඩිහිටි දීමනාවක් දුන්නා නම් හොදයි.කුලී වැඩක් වත් කර ගන්න බැරි ලෙඩ්ඩුන්ට දුන්නට පව් නෑ

  • @RohiniGunarathna-r8o
    @RohiniGunarathna-r8o 4 дня назад +4

    ලයිට් බිල වතුර බිරි මේකට ආයුධයක් කරගන්න එපා එපා. ගෙවල්වලට ගිහිල්ලා බලලම ආදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවල් වලට ගිහිල්ලා බලලම දෙන්න තීරණය කරන්න

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      ඔව් හොරු ඉන්නවා ගෙවල් දෙක තුන තියන මේකට හොද සමීක්ශනයක් කරන්න ඕන

    • @TeachMeDassa
      @TeachMeDassa  4 дня назад

      ඔව් හොරු ඉන්නවා ගෙවල් දෙක තුන තියන මේකට හොද සමීක්ශනයක් කරන්න ඕන

    • @Amandi-vx7vu
      @Amandi-vx7vu 4 дня назад

      Dan light nathi than gewal hoyanna na. Mehema unoth lankawe hamotama aswasuma oni na

  • @danushkanadeera1683
    @danushkanadeera1683 59 минут назад

    අස්වැසුම ලබා දෙන්නේ කාටද නොදෙන්නේ කාටද කියලා තීරණය කරන්න ග්‍රාමසේවක ඉඳන් රජයේ මහඟු සේවක පිරිසක් ඇත ඒ පිළිබඳව තවත් සමික්ෂන් කරන්න ඕනද මේ සහනය ලැබෙන්න ඕන කිසිම සරණක් නැති අසරණ අයට පමණයි.

  • @suranganieperera5491
    @suranganieperera5491 3 дня назад +1

    තනි පුද්ගලයන්ට දෙන විට හොයන්න ඒ ගොල්ලන්ගෙ බැංකු ගිණුම් වල සල්ලි තියෙනවද කියල. සුදුසු අයට ලැබිල නෑ. දැන් ඉල්ලලා තියෙන්නෙත් නුසුදුසු අය. ඒනිසා හොඳට හොයලා දෙන්න. අනික මොකක්හරි පොදු වැඩක යොදවන්න ඕන. එතකොට නිකන්ම හොරු අහුවෙනවා.

  • @inokainoka6522
    @inokainoka6522 Час назад

    කාත් කවුරුත් නැති වයසක කට්ටියට දෙන්න රස්සාවක් කරන්න බැරි අසනීප තියෙන අයට දෙන්න