- Видео 88
- Просмотров 337 521
TeachMeDassa
Шри-Ланка
Добавлен 20 июл 2022
Description:
🌐 Welcome to Teach Me Dassa Chanell, your gateway to the world of online education! 🚀
At Digital Scholar Hub, we believe in the power of digital learning to transform lives and empower learners from all corners of the globe. 🌍 Whether you're looking to upgrade your skills, explore new interests, or advance your career, our channel is your virtual classroom where knowledge meets innovation.
Subscribe now and become a Digital Scholar! Let's explore the endless possibilities of online education together. Your digital journey starts here.
🔗 Connect with us:
📧 Email: dasunayesh27Gmail.com
🌐 Welcome to Teach Me Dassa Chanell, your gateway to the world of online education! 🚀
At Digital Scholar Hub, we believe in the power of digital learning to transform lives and empower learners from all corners of the globe. 🌍 Whether you're looking to upgrade your skills, explore new interests, or advance your career, our channel is your virtual classroom where knowledge meets innovation.
Subscribe now and become a Digital Scholar! Let's explore the endless possibilities of online education together. Your digital journey starts here.
🔗 Connect with us:
📧 Email: dasunayesh27Gmail.com
ජනපති පත්වී දින 100 යි | පාසල් සිසුන්ට හෙට හෝ අනිද්දා 6000 ක් | රතු ඉර තුල සිදුවූ සංවාදය | NPP
#rathuira #npp #anurakumaradissanayake ජනපති පත්වී දින 100 යි | පාසල් සිසුන්ට හෙට හෝ අනිද්දා 6000 ක් | රතු ඉර තුල සිදුවූ සංවාදය | NPP
Просмотров: 14
Видео
2025 ලංකාවටම කන්න හාල් දෙන්න පුළුවන් | 10 කින් නෙවේ 100 කින් උනත් සහල් අඩුකරනවා | 360 සංවාදය Live
Просмотров 9667 часов назад
#npp #nppsrilanka #derana360 2025 ලංකාවටම කන්න හාල් දෙන්න පුළුවන් | 10 කින් නෙවේ 100 කින් උනත් සහල් අඩුකරනවා | 360 සංවාදය Live video buy derana 360 program special thank derana tv
පුංච් චන්දය බක්මාසයේ | ආණ්ඩුව හදන්න යන අලුත්ම ප්‍රශ්නය උදය ගම්මන්පිල තැබූ ආන්දෝලාත්මක ප්‍රකාශය
Просмотров 3107 часов назад
#npp #news #anurakumaradissanayake #udhayagamnpila #wasthi_production පුංච් චන්දය බක්මාසයේ | ආණ්ඩුව හදන්න යන අලුත්ම ප්‍රශ්නය උදය ගම්මන්පිල තැබ ආන්දෝලාත්මක ප්‍රකාශය
ජනතාවට අස්වැසුම දෙන්න තිබ්බ මුදල් | නලින්ද කියපු සෙට් එක හිරකරලම දාන්න නීතීඥවරු පොලිස් මූලස්ථානයට
Просмотров 5147 часов назад
#derananews #npp #npp #news ජනතාවට අස්වැසුම දෙන්න තිබ්බ මුදල් | නලින්ද කියපු සෙට් එක හිරකරලම දාන්න නීතීඥවරු පොලිස් මූලස්ථානයට
අලියට වදුරට සතාසිව්පාවුන්ට ඉන්න තැනක් නෑ | කැළා දේශපාලුවෝ අරන් | උවිදු විජේවීර කල අමුතු කතාව
Просмотров 4117 часов назад
#satana #npp #anurakumaradissanayake අලියට වදුරට සතාසිව්පාවුන්ට ඉන්න තැනක් නෑ | කැළා දේශපාලුවෝ අරන් | උවිදු විජේවීර කල අමුතු කතාව
ජරා හෝටල් හොයාගෙන PHIලා පනී හෝටල් අයිතිකාරයන්ට උනගැනෙන්න වටලයි නෑ කියපුවා අදිද්දී මාට්ටු
Просмотров 32712 часов назад
#brekingnews #sinhalanews #lifetravelerlk #srilankanewsජරා හෝටල් හොයාගෙන PHIලා පනී. හෝටල් අයිතිකාරයන්ට උනගැනෙන්න වටලයි. නෑ කියපුවා අදිද්දී මාට්ටු. Hiru News,AKD,hiru news 6.55,hiru news 9.55 today,alokaya,justnews,Aluth Thorathuru,අනුර කුමාර දිසානායක,npp new government news,anura kumara dissanayake news,Sl Studios,breaking news sinhala,Neth TV,Sirasa News,latest news,VFM RADIO 107, #sinhalanews...
මිනිස්සු අපිට ශාප කරනවා මගේ දරුවටත් දැන් ලෙඩ.. ජැක්සන් ඇන්තනීගේ දුව හඩාවැලපෙමින් කියූ සංවේදී කතාව!
Просмотров 29312 часов назад
#derananews #vfm #vnews #hirunews මගේ දරුවා ඉපදිලා තවම දවස් 18යි දෙවියනේ ජැක්සන්ගේ දියණිය පොලිස් මුලස්ථානය ඉදිරිපිට හඬා වැටෙයි.. අනේ අපිට පාඩුවේ ඉන්න දීපල්ලා මටයි බිරිඳටයි දරුවටයි මොනවා කරයිද දන්නෑ. #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst ...
විපක්ෂය නැවත බලයට එන්න සුදානම , තනතුරු තානාන්තර ඕනේ නැ අයින් වෙන්න උනත් පුළුවන් | NPP
Просмотров 57712 часов назад
#nppsrilanka #hirunews #todaynews විපක්ෂය නැවත බලයට එන්න සුදානම , තනතුරු තානාන්තර ඕනේ නැ අයින් වෙන්න උනත් පුළුවන් | NPP special thanks video derana satana
විදුලිය පාවිචිචි කරොත් අස්වැසුම නෑ | ලක්ෂ ගණන් බැංකු වල තියන අයත් අරන් | සටන තුල සිදුවූ සංවාදය
Просмотров 129 тыс.12 часов назад
#satana #npp #anurakumaradissanayake විදුලිය පාවිචිචි කරොත් අස්වැසුම නෑ | ලක්ෂ ගණන් බැංකු වල තියන අයත් අරන් | සටන තුල සිදුව සංවාදය Video Specially thank sirasa satana
ඩේසි ආච්චිට ඉන්න දෙන්නෙ නැති වැඩකට නැති උන් - තවත් ප්‍රබලයෙක් පාර්ලිමේන්තුවේ සද්දෙට කියපු කථාව.
Просмотров 5 тыс.12 часов назад
#hirunews #AKD #npp #breaking news ඩේසි ආච්චිට ඉන්න දෙන්නෙ නැති වැඩකට නැති උන් තවත් ප්‍රබලයෙක් සද්දෙට කියපු කථාව Hiru News,AKD,hiru news 6.55,hiru news 9.55 today,alokaya,justnews,Aluth Thorathuru,අනුර කුමාර දිසානායක,npp new government news,anura kumara dissanayake news,Sl Studios,breaking news sinhala,Neth TV,Sirasa News,latest news,VFM RADIO 107,
නාමල් තනියම නෙවේ විභාගය ලියල තියෙන්නේ | සාක්කි මන් දෙන්නම් නීතීඥ අමිලගෙන් ප්‍රකාශයක් | Npp | AKD
Просмотров 87212 часов назад
#Npp #NethNews #dasathamidnewstoday #DasathaNews නාමල් තනියම නෙවේ විභාගය ලියල තියෙන්නේ | සාක්කි මන් දෙන්නම් නීතීඥ අමිලගෙන් ප්‍රකාශයක් | Npp | AKD
දැඩි තීන්දුවකට සැරසෙන ජනපති | රාජ්‍ය සේවය ගැන සතුටුවිය හැකිද? | Anurakumara Disanayake | NPP | AKD
Просмотров 48512 часов назад
#AKD #News1st #lkaදැඩි තීන්දුවකට සැරසෙන ජනපති | රාජ්‍ය සේවය ගැන සතුටුවිය හැකිද? | Anurakumara Disanayake | NPP | AKD spicial video thank sirasa tv srilanka,srilankan,srilanka news,news sri lanka,sri lanka news,lanka,ranking,india,breaking,lalkantha,news derana,latest news,derana news,news ada derana,ada derana news,adaderananews,sri,news,ranil,tilvin,ada derana news today,news now,sinhala,engli...
යෝශිත රාජපක්ෂගේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල C7 S1 ගනන්වත් පාස් නෑ කාබරේ වහන් ලියපුවා සාක්ෂි එක්ක | Npp
Просмотров 1,6 тыс.14 часов назад
#අනුරකුමාරදිසානායක #hirunews #npp යෝශිත රාජපක්ෂගේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල C7 S1 ගනන්වත් පාස් නෑ කාබරේ වහන් ලියපුවා සාක්ෂි එක්ක | Npp මේ රටේ ආර්ථිකයේ වෙනසට ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ආකාරය සහ 2025 ජනවාරි වන විට අපේ රටේ අලුත් දේ අපේක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුවත් සමාලෝචනයකි. මම අපේ මව් භාෂාවෙන් සිංහලෙන් වොයිස් ඕවර් කරලා තියෙනවා. ප්‍රකාශන හිමිකම් වියාචනය:- 1976 ප්‍රකාශන හිමිකම් පනතේ 107 වගන්ති...
මේ අපි ලිහන්නේ රනිල් මහින්ද ගහපු ගැට විපක්ෂය හදුන්නෙත්ති ඉදිරියේ පච වෙයි | #akd #hadunneththi
Просмотров 1,1 тыс.16 часов назад
මේ අපි ලිහන්නේ රනිල් මහින්ද ගහපු ගැට විපක්ෂය හදුන්නෙත්ති ඉදිරියේ පච වෙයි | #akd #hadunneththi
මොන විහිලුවක්ද මේ අචාර්ය උපාදි නෙවෙයි පාර්ලිමෙන්තුවේ ජනතාව ගැන කතාකරන්න | මෙන්න ජගත් කියපු කතාව NEWS
Просмотров 30416 часов назад
මොන විහිලුවක්ද මේ අචාර්ය උපාදි නෙවෙයි පාර්ලිමෙන්තුවේ ජනතාව ගැන කතාකරන්න | මෙන්න ජගත් කියපු කතාව NEWS
ජාති බේද නෑ සෑම දරුවෙක්ටම 6000 දෙන්න ජනාධිපති අරමුදලත් හොරාකාලා මෙන්න නලින් කියපු සැර කතාව | NPP
Просмотров 84221 час назад
ජාති බේද නෑ සෑම දරුවෙක්ටම 6000 දෙන්න ජනාධිපති අරමුදලත් හොරාකාලා මෙන්න නලින් කියපු සැර කතාව | NPP
CID යට ආ අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට දවල් තරු පෙන්වයි මෙන්න කියපු සැර කතාව | Harshana Nanayakkara
Просмотров 447День назад
CID යට ආ අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට දවල් තරු පෙන්වයි මෙන්න කියපු සැර කතාව | Harshana Nanayakkara
හිටපු ඇමති නිළියන්ටත් නඩු කෝටි 200 කට වැඩි වංචා හෙළි වෙයි, මෙන්න උසාවියේ දෙන්න යන දඩුවම | AKD | Npp
Просмотров 830День назад
හිටපු ඇමති නිළියන්ටත් නඩු කෝටි 200 කට වැඩි වංචා හෙළි වෙයි, මෙන්න උසාවියේ දෙන්න යන දඩුවම | AKD | Npp
මෙන්න ජනපතිට නවදිල්ලියේ අදහාගත නොහැකි පිළිගැනීම | President #AnuraKumara
Просмотров 193День назад
මෙන්න ජනපතිට නවදිල්ලියේ අදහාගත නොහැකි පිළිගැනීම | President #AnuraKumara
රට හදන හැටි කියන්න ආ නාමල්ට,නලින් හේවගෙන් කට වැහෙන්න උත්තරයක් | නාමල් වරද පිළිගනී ද? | Npp
Просмотров 2 тыс.День назад
රට හදන හැටි කියන්න ආ නාමල්ට,නලින් හේවගෙන් කට වැහෙන්න උත්තරයක් | නාමල් වරද පිළිගනී ද? | Npp
අසල්වැසියා බලන්න අනුර සහෝදරයා ඉන්දියාවට යයි, පාර පුරාම සරසලා පොටෝ එල්ලලා | Anura kumara india Tour
Просмотров 801День назад
අසල්වැසියා බලන්න අනුර සහෝදරයා ඉන්දියාවට යයි, පාර පුරාම සරසලා පොටෝ එල්ලලා | Anura kumara india Tour
නයි අල්ලලා කැලේට ගිහින් දාන රටේ, ඇයි රිලවුන්ව කූඩු කරලා රජයට දෙන්න බැරි මෙන්න විසදුම | Today News
Просмотров 338День назад
නයි අල්ලලා කැලේට ගිහින් දාන රටේ, ඇයි රිලවුන්ව කූඩු කරලා රජයට දෙන්න බැරි මෙන්න විසදුම | Today News
හාල් හිගේ ගේමක් ගහන්න හිටපු ඩඩ්ලිට වැඩ වරදී,කවුරුත් හොයපු අලුත් හඩපටය සහිත වීඩියෝව මෙන්න. | Npp
Просмотров 80314 дней назад
හාල් හිගේ ගේමක් ගහන්න හිටපු ඩඩ්ලිට වැඩ වරදී,කවුරුත් හොයපු අලුත් හඩපටය සහිත වීඩියෝව මෙන්න. | Npp
මහින්ද හොරකන් කරපු සල්ලි නැවත ගේන්න,ලෝක බලවතා ඇමරිකාව මැදිහත් වෙයි. | NPP | President
Просмотров 61514 дней назад
මහින්ද හොරකන් කරපු සල්ලි නැවත ගේන්න,ලෝක බලවතා ඇමරිකාව මැදිහත් වෙයි. | NPP | President
How to Earn E-Money For Sinhala | අමතර ආදායමක් විදියට Online Job එකක් කරලා මාසෙකට ලක්ෂයක් හොයමු ද?
Просмотров 30514 дней назад
How to Earn E-Money For Sinhala | අමතර ආදායමක් විදියට Online Job එකක් කරලා මාසෙකට ලක්ෂයක් හොයමු ද?
මගෙත් එක්ක ඔය සෙල්ලම් බෑ" ඩඩ්ලි ඇතුළු මෝල් හිමියන් කෙලින්ම කැඳවා ජනපතිගෙන් කණ පැලෙන්න උත්තරයක් |News
Просмотров 33714 дней назад
මගෙත් එක්ක ඔය සෙල්ලම් බෑ" ඩඩ්ලි ඇතුළු මෝල් හිමියන් කෙලින්ම කැඳවා ජනපතිගෙන් කණ පැලෙන්න උත්තරයක් |News
ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න | 2025 Vehicles Price List | Toyota | Breaking News
Просмотров 1,8 тыс.21 день назад
ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න | 2025 Vehicles Price List | Toyota | Breaking News
ගෙදරට වෙලා නිකන්ද? ඉන්නෙ | කැමති නැද්ද ඉගනගන්න ගමන් මාසෙට 100,000ක Income එකක් ගන්න |2024 Online job
Просмотров 31021 день назад
ගෙදරට වෙලා නිකන්ද? ඉන්නෙ | කැමති නැද්ද ඉගනගන්න ගමන් මාසෙට 100,000ක Income එකක් ගන්න |2024 Online job
ඉන්ධන මිල අඩු කෙරේ ⛽ කාංචනගේ සාක්කුවට යන 160 මොකද? උනේ| Fuel price Drop anura kumara | Breaking News
Просмотров 39921 день назад
ඉන්ධන මිල අඩු කෙරේ ⛽ කාංචනගේ සාක්කුවට යන 160 මොකද? උනේ| Fuel price Drop anura kumara | Breaking News
පාර්ලිමේන්තු පොකුණට වැටුණු මාලිමාවේ මන්ත්‍රීගේ BMW රථය විපතක්නේ වෙලා තියෙන්නේ |Breaking News Sinhala
Просмотров 388Месяц назад
පාර්ලිමේන්තු පොකුණට වැටුණු මාලිමාවේ මන්ත්‍රීගේ BMW රථය විපතක්නේ වෙලා තියෙන්නේ |Breaking News Sinhala
අඩො මරු බං tanks 10GB හම්බුනා 😍😍
ගොඩාක් දෙනෙක් ගේ පොත්වල සල්ලි තියෙන අයට තමයි අස්වැසුම දිලා තියෙන්නේ
අපේ ගේ ගාව ලෑලි ගෙදරක ජීවත් වෙන එ් තාත්තාට වයස70යි අමිමට 68යි කුලි වැඩ කරන්නේ ජිවත් විම හරිම අපහසුයි එ්යාලා ඉල්ලුමි කරත් පලමු වටෙි ලැබුනේ නැහැ ...හැබැයි දිමට සුදුසු නැති මිනිස්සුන්ට ලැබිලා ගමට පත් වෙිලා ඉන්න නිලධාරි දන්නවා මෙි පවුල් ජීවත් වෙන්නෙ කොහොමද කියලා එතන තමයි අසාදරනය කරන තැන ඔවුන් තමා ලියන්න එන්නෙත් පරික්ෂන කරන්නෙත් ඔවුන්ව සංබන්දයෙන් දැඩි නිරික්ෂනය කරන්න ඔනේ එකයි අැත්ත කතාව
අත්වැසුම නිසා පිනට කාල ඉන්නම තමයි අපේ මිනිස්සු හැඩ ගැහෙන්නෙ මෙි වෙනුවට බඩුමිල පහල දාල පාසල් උපකරන මිල පහල දාල නිකන් දෙන දේවල් නතර කරා නමි අපේ මිනිස්සු රස්දාවල් කරයි ලෙඩ අය ඉන්න පඋල්වලට ආදාර දෙන්න ජනාදි පතිතුමනි
ඇයි ලංකාවෙ අත්වැසුම දෙන්න සුදුසු කෙනා හොයන්න බැරි ගෙවල්වල ගියා නේද සමික්සන කරන්න අසරනම අය ඉන්නව අත්වැසුම නැතිව හරියට රාජකාරි කරන්න
ස්ථීර ආදායමක් නැති හැමෝටම දෙනවනං ලබා දිය යුතුයි.. කොතරම් උත්සාහ කරත් ආදායම වැඩි නොවී තියන අයට එසේ ලබාදෙන ආදායම පරිහරණය පිළිබඳව දැනුවත් කල හැකි නම් වටිනවා
අස්වැසුම් නවත්වල හැමෝටම හරි යන්න බඩු මිල අඩු කරන්න ඒ හොඳටෝම ඇති රට බංකොලොත් වෙන්නේ පිනට දෙන්න ගියාම
Widiliya nathi minissunta kiuwata ape game aka gedara thaththai puthai dennama rajayejob karanne .ath unta thiyenawa kuli wada karana unta na .balanna ana kenata oni ayata thamai ayal denne ..
ග්‍රාම නිලධාරීන් හා ගොව් නියාමක පවුල් සොක්‍යා නිලධාරීනි එකතු කරගෙන තොරතුරු ගන්න .
මන්ද පොසන දරුවන් කුබුරු නැති අය
ඇයි අස්වැසුම දරුවන්ට විතරක් දෙන්නේ සියලු දරුවන්ට දුන්නානම් නරකද
තියෙන අයට දෙනවා..නැති අය වෙලෙනව..
Ekama gedaraka aswasuma 2.3pawlaka.gannawa .ewagema pitarata inna kattiyath ilum kara thyanawa gedara mila adika pusonta kanda dena wiiyadama dawasakata 6000/--wiyadam karanawa
Aswasuma dela thiyana wahana tiyana sinnakkarakuburu thiyana ana ayaga hithawatunta pamanai
😅thoruwe rajaye adamant
Viduliya natuwa kuppi lampuwa pattu karanda da kiyanne . Ubala mola genapu nawa ban
Aiyako Akata tama rajayan oyala patkara latiyanna ai oyalatha hoyaganna bare godakma duppath minisu
අස්වැසුම දෙන්න එපා අපො ගමෙි සල්ලි තියොන අය තමයි අස්වැසුම ගන්නේ නිකන් කන්න දෙන්න එපා මුන් සොරම නිකන් කන්න බලන් ඉන්නෙ
ඔයාලා සමාලොචනය කරදදී වෙන්න ඔනේ එවා වෙලා ඉවරයි.කන එවුන් කාලා ඉවර වුන හම අපිට නය ගෙවන්න වෙයි.ගෙවන එවා අපි ඔක්කොම ගෙවන්න වෙයි
Akanam attaobalata pinsuduwanawa atakatakaranawata
තව කල් අරිනකොට මුදල් අපරාදේ.ඔය කරන්නේ තියෙන මිනිස්සුන්ටම දෙන එකයි..ආයෙත් හැකි ඉක්මනින් සමීක්ෂණයක් කරන්න.නැති බැරි අයට විතරක් දෙන්න සමහර අය සල්ලි අරගෙන පිනෑස් දානවා සමහර අය සල්ලි අරන් පොලියට දෙනවා.
Asawasuma nawatha sansodanaya karanna.ouwa kanna thiyana aun.nathiuna unaga diha balala hullanawa.
apee game salli poliyata dena ayatah tiyenawa mewa kapanna oni ape ratee inne godak illan kanna purudu una kammeli higannu nikan dena serama nawathnna oni
එක ගෙදර පවුල් දෙක තුන ඉන්න තැන් වලට දෙන්නෙ නෑ ඒ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නෑ. දෙන දෙයක් දෙන්නෙත් නෑ
ඒවා දෙන්නෙත් ඉඩකඩම් සල්ලි තියෙන මිනිස්සුන්ටම තමයි
😢නිවරදි සංගනනයක් විය යුතුමය,නිවැරදි තොරතුරැ පසු විපරමක් විය යුතුමයි සදාකාලිකවම යැපෙන්නො නොවිය යුතුමය,ජීවන රටාවක් හොඩ නගන්න පරගැති බවෙන් රට නිදහස් කර ගන්න වෑයමක යෙදෙන්න
Apata.ada.thibuneth.na.mama.rata.giya kiyala denna dan denneth thiyana unta hodata hoyala nathima kenekuta denna
අස්වැසුම ලබා දෙන්නේ කාටද නොදෙන්නේ කාටද කියලා තීරණය කරන්න ග්‍රාමසේවක ඉඳන් රජයේ මහඟු සේවක පිරිසක් ඇත ඒ පිළිබඳව තවත් සමික්ෂන් කරන්න ඕනද මේ සහනය ලැබෙන්න ඕන කිසිම සරණක් නැති අසරණ අයට පමණයි.
කාත් කවුරුත් නැති වයසක කට්ටියට දෙන්න රස්සාවක් කරන්න බැරි අසනීප තියෙන අයට දෙන්න
මේ මොනව කතාකරත් ග්‍රාම නිලධාරි පක්ෂග්‍රාහි නම් සාධාරණය ඉටු වෙන්නෙ නෑ.බොහෝ දෙනා හොදටම දන්නව මේකෙ අසාධාරණ වෙලා කියල.මෙතනත් ඉන්නෙ උඩින් පහත් වුන අය නෙමෙයිනෙ.අස්වැසුම ග්න්න එකාහොරට ගන්නවනම් ඌ හිගන්නන්ටත් අන්ත එකෙක්.
රට වැටෙන්න ප්‍රදාන හේතුවක් තමයි නිකන් සල්ලි බෙදන එක. නැති බැරි එකා ට ඕක හම්බෙන්නේ නෑ.සල්ලි තියෙන එකට තමා ඔක්කොම හම්බෙන්නේ..😢
බඩු මිල අඩු කරන්න .ජේශ්ට පුරවැසියන්ගේ බැන්කු පොලිය වැඩි කරනවනම් හොදයි.
Yako ethkot kuliyat inna minissu
ආබාධිත dharuwek hitiyataapitanam illanna dunne na. Form baragannath ba kiuwa
ඇයි එහෙම කරන්නේ ඒ දරුවා යුද හමුදාවේ දී කියලා යුද හමුදාවේ පඩියෙන් ඒ දරුවට බෑ පවුලක් ජීවත් කරන්න එහෙම වුණාම චුට්ටක් ඒ ගැන සලකලා බලන්න ඕනේ නේද 😊
ලොකු දරුවා යුධ හමුදාවේ කියලා අස්වැකම දෙන්නෑ ගෙදර ගෙවල්වල ඉන්න අයට රාජ්‍ය සේවකයෝ කියලා ඒ උනාට අස්වැසමක් ගන්න ගොඩක් සුදුසු අය ඉන්නවා
Horunta aparada nethiya yatathe munta daduwam denna ona
Samahara gewalwala a salli arang miniha hodata kasippu bonawa. Darupawula badaginne. Thawath aya a salliwalin tokan denawa.
Apa gadara daruwo 3 amma tatta ansabaga rogayan apeta rassawak nha kulewada karanna as wasum pon kola aran geya polemema eadala kalanta haduna ana maga fonkola baragatta nha kalen dala teyanawa kiyala gadara awa
Heganno lankawa nha heganno bokaranna rajayan okan kanna blan eanna aya eannawa wadak karanna nha ama salle walen bona katteya eannawa owa nawattala badu mela adukaranna ona
ජනාධිපතිවරැ බබාලාද?
මේ වන්චාව පිළිබඳව හොඳ සමීක්ෂණයක් කල යුතුයි
Mama aswesumen swayan rekiyawak patan gaththa ema nisa mata negitinna thawa tika kalayak denna
Thumbnail hariyata dahan. Muta kata uttara natuwa redde revila hitiye😂😂
ජනාධිපති thumani matath masika adayama sathayakwath ne 2500k lebenawa e ganawedi kara gannaillum kala. Lebunoth hodai
කරුණාකරලා කවුරු හරි කියන්නකො ඔය මන්ත්‍රී රක්ෂණ අරමුදල ගැන සම්පූර්ණ විස්තරයක් .ඒ අරමුදලට මුදල් බැරවෙන්නෙ කොහොමද ? ඒ ඒ රෝග වලදී, හදිසි අනතුරු වලදී,පූර්ණ හා අර්ධ හානි වලදී හා සාමාන්‍යය මරණයකදී හදිසි අනතුරු මරණය කදී කොතරම් ප්‍රතිලාභය ක් ලැබෙනවා ද ,වැනි කරුණු .
රජයෙන් අපිට ස්වයං රැකියාවක් කරන්න ආදාරයක් දෙන්න අස්වැසුම හැමදාම ගන්න බැහැනෙද දුප්පත් අපි ඉල්ලීමක් කරොත් දෙන්න පුළුවන් ද
Namalo huuuuuu thu nodokin kalakanniya
Niyamai mantrithuma🎉🎉🎉🎉
තියෙන එකාටනෙ අස් වැසුම දීලා තියෙන්නෙ...අපෙ ගමෙ කඩෙ තියෙන එකටත් අස් වැසුම තියෙනවා.
අපිටත් අස්වසුම නඅ අබඩිටයන ය් ලමයෙක් හ පසල්යන ඩ 9:න්සොය් ඉන්නව සොය බ්ස්ලන්න