Whatever his or her attire we want a new leader who can change and eradicate this highly corrupted and disgusted political system with this 226 in the parliament. Thanks
Thank you for interviewing politicians like this example We are clearly shown that these politicians shouldn’t ever be elected to parliament They are only concerned about themselves They have very little eduction and absolutely no decent democratic values
Lahiru malliyo game gode innawa aachchila seeyala gihin hamuwenawa e ayage ithihasaya ahanawa e aya kohamada e kale gowthen kara ratata jathiyata pihita wune kiyala ape aluth paramparawata aadarshayak wey me desapaluwo okkoma aandha maluwa wage mona prasna ehuwath lissala yay ape rate inna bath kana harakuth hithagena inne me aya thamay weera puran appula kiyala
We need new president, new system, new management, new plans, new life..
අපේ රට ජාතිය අගම රකින්න මේ රට හරියට කරන්න පුළුවන් කෙනෙක් ඉන්න වනම් එයා අබුඩේ ගැහුවත් අපිට් no ප්‍රශ්න යක්
බලාගන ගිහාම ඔක්කොම උපතිම්ම දනපති ..දේශපාලනයෙන් හම්බ කරලාම නෑ ඉතිං ..තවත් මේ පුහු වෙස්මුහුණු දාගත් දේශපාලන පස්සේ යන ජනතාව පව් 😢😢😢😢
ඔය පාර්ලිමේන්තුවේ වෙන ඉන්න උන්ට කතාව හරි.... එත් වෙල්ගම දේශපාලනයට එන්න ගොඩක් ඉසෙල්ලා සල්ලි තිබ්බ මිනිහෙක....S. A Welgama කියන්නේ මෙයාගේ තාත්ත කෝටිපති වියාපරිකයෙක් එට පස්සේ මේගොල්ලන්ට IDEAL Group එකේ වැඩි shares තියෙන්නේ තවත් business ගොඩක් තියනවා, හොයල බලන්න... මේවා දේශපාලනයට එන්න ගොඩක් ඉසෙල්ලා තිබ්බ දේවල්....ඔය ගත්ත කාර් එක මොකද්ද IDEAL Group එකේම විතරක් turnover එක කියා වල බලන්න
@@manuelfernando9729 එහෙමද ඉස්සර හිටපු දේසපාලකයෝ රට පාලනය කෙරුවෙ තමන්ගේ පුද්ගලික දේපල පරිත්‍යාග කරලලු දැන් ඉන්න අයත් එහෙම කරනවනම් නේද???
@@නිරෝෂානිරෝෂනී.....එහෙම කරනවා නං කොච්චර හොඳය් ද ඊත් ඊක වෙන්නේ නැහැ ....කුමාර් වෙල්ගම ට නං සල්ලි තියනවා ඕන තරම් චන්ද වලට වියදම් කරන්න.....ඊත් විමල් වීරවංස වගේ උන් ඉස්සර බය්සිකලයක් වත් නැති උන් දැන් බලන්න ඕනේ ගෙවල් යාන වාහන
@@manuelfernando9729 මට නම් දේශපාලන පක්ෂ නෑ මම කාටවත් මගෙ චන්දය පාවිච්චි කරලා නෑ . මට වෙල්ගමත් එකය් වීරවංශ ත් එකය් මේ කවිරුත් රටට හෝ ජනතාවට ආදරය කරන මිනිස්සු නෙවෙයි ..පාර්ලිමේන්තු ඉන්න 225 මේ රටේ ඉන්න තැන්ක් නැති මිනිස්සු එකා එක පව්ල ගානේ තෝරාගන ඉන්න තැන්ක් හදලා දෙනව නම් කොය් තරම් හොදය් ද?? මම නම් කියන්නේ මේ රටේ ජනතාව දැන් බුද්දි මත් විය යුතුයි වෙල්ගමද විමල්ද නෙවෙයි ප්‍රශ්නේ රටට වැඩක් කරන දේපාලකයන් තෝරා ගැනීමය් විය යුත්තේ..
@@නිරෝෂානිරෝෂනී ...වෙල්ගම මෙතනට එන්නේ ඇමතිතුමා කියන නම්බු නාම වලට මිනිහත් කරපු වැඩක් නැහැ, හබෙය් අඩු ගානේ මිනිහ රටේ සම්පත් වලින් ගසා කාල නෙමෙය් වාහන ගත්තේ ඊකත් කියන්න ඕනේ.... එකගය් .....මේ රටේ මේ දේශපාලුවෝ නිසා මේ රට කොච්චර විනාස වෙළද කියල බලන්න වෙන රට වල යන්න ඕනේ...සින්ගපුරුව කොළඹට වඩා පොඩ්ඩක් ලොකු දුපතක් නමුත් ඒ රට කොච්චර දියුණු ද කියල බලන්න, ඒ රටවල් වල ආයතන වලින් තමය් රට දුවන්නේ, ඒ හැම ආයතනයක් ම දුවන්නේ independently ඒවා වල ඉන්නේ හොඳටම උගත් පිරිසක්, දේශපාලකයෝ කරන්නේ නීති සන්ස්කරණය විතරය්, ඉතාම උගත් යට විතරය් ඒ රටේ දේශපාලනය කරන්න පුළුවන්....උගත් කමක් නැතුව නීති සන්ස්කරණය කරන්න බැහැ නේ.....එකට අපේ උන්...කතා කරලා වැඩක් නැහැ 96ක් ම OL අසමත්.....මේ රටේ මිනිස්සුත් වග කියන්න ඕන මුන්ග ව හැම පාරම ඔලුව උඩින් ගෙන එකට
ඇදුමින් අපිට වැඩක් නෑ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් තමයි අපට ඕන
Apita..ona
Rata..goda.ganna.puluvan
Naykayak..aya.rhama.malimava...a.k.d..❤❤❤❤❤❤
Patta horu
මී ලඟ ජනාධිපති සිරා වගේම හෙලුවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන.
Whatever his or her attire we want a new leader who can change and eradicate this highly corrupted and disgusted political system with this 226 in the parliament. Thanks
මොනද කියන්නේ කියලා මු දන්නේ නැ.. මුං තමා රටෙ හෙනේ
Lahiru.
.ma.vaga gobayo gann apa ane ..oyath.
.sauthu vanava .....aneee api oyata godak adari.
Lahiru aiya ......
Mr nagananda only can Chang
කතාව පටන් ගද්දිම වත්කම් ගන කිව්වෙ.
මම හොරෙක් නොවෙඉ කියලා කියන්න වෙන්න ඇති ........ !!!!!
Yep
ගොබ්බයෙක් වුනත් කමක් නෑ .........
ජාතික ඇඳුම ඇන්දොත් ඇති .........
අපිට ඕනෑ කෝටි දෙකහාමාරක් වෙන ජනතාවගෙ අවශ්‍යතා සපුරාලන ..........
ඩොලර් ණය බිලියන 82
ගෙවාගත හැකි ........
නැව් ගාණට ඩොලර් සෙවිය හැකි .........
නිෂ්පාදන ආර්ථිකයක් දියත් කරන්න පුළුවං
කුඩු කාරයෙක් නොවෙයි ...........
අවංක වීරයෙක් අපිට ඕනෑ ..........
නැත්නම් හමුදා රජයක් අපට ඕනෑ .........
ඩොලර් ණය ගන්න බැරි තරමට ........
ඩොලර් ණය ඕවර් ගිය රටේ .........
දේශීයව එකතුවෙන
බඳු මුදලට හෝ
කෙළින්න දත කණ ඊනියා ආණ්ඩු අපට එපා ..........
එකිනෙකාට බනින පුස්
නායකයො අපිට එපා ...........
අපිට ඕනෑ වැඩ්ඩො විතරයි ...........
බොරු කාරයො එපා ......
සුද්ද දාසලා අපට වැඩක් නෑ .........
ජනතා දේපල හොරා කාපු මේවගේ කාලකන්නි රටට පිලිලයක්
බිස්නස් කරගෙන ඉන්ඩ එපා යැ .තවත් කන්ඩ එනවා .
Adumen. Nowei. Minihekwa. Lokaya. Saha. Rate. Janatawa. Toranne. Anna. Eka. Danaganna.
අනේ පව් හොරා කාලම නෑ ඔච්චර වාහන තියනවනම් ජනතාවට බරපටවල වාහන නොගෙන ඉන්නතිබුනනෙ ජනාතිපතිවරනෙට එන්න යටිහිත කුහක ඉස්සා ඔලුවෙ තමා බඩු
දන්න දේයක් කියන්න kumara wellagama කියන්නේ උපතින්නම සල්ලි කරයො. මේතුමා ගැන හරියට දන්න කේන් ඔහොම කතා කියන්නේ නැ
උබ කොහේ එකෙක්ද බං...මතුගම කලුතර අගලවත්ත බුලත්සිංහල අලුත්ගම මේ හරියක මිනිහෙක් නම් වෙල්ගම මහත්මයාට හොරෙක් කියන්නෙ නෑ..හැම සෙනසුරාද ඉරිදම වයසක් දුප්පත් මිනිස්සුන්ට සල්ලි බෙදනවා මචෝ වෙල්ගම මහත්මයා...
Google search ; Nagananda new constitution Sri Lanka. Not the person but the policies. Justice Fairness & Liberty.
Mewara අනිවාර්යයෙන් ma anura enawa
වෙල්ගම මහත්තය ,අපි ඔබේ චන්දදායකයො.හැබැයි අපි කැමති ගෝඨාභය මැතිතුමාට
ගෝටාබය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා.
ගෝඨාභය මැතිතුමා අනිවාර්යයෙන් ජනාධිපති හෝ අගමැති විය යුතුයි .
??????!!!!!
Sri you are a great Genttelman. Budusaranai.
Dasapalanan hora kala Dan hariyata tiyanawalu aurudu37 hodata hoya gatta nada
Rata diyunu karanawanam awanka, jathiwadi nowana, minisunge badhu salli pilli nogahana,wedagath ugath ratata wedak kala heki deshapaluwo path kara gatha yuthuya. Godakma deshapaluwo kale mahajana mudal kollakema.. Maithree, chandrika, ranil,mara ethulu unge nedeyo hitawatthu hema ekama horakam majara weda kala.. Nodakin mehew ratak
True
Very well said......Ha ha ha.....
Well. Gama. Tikal. Oluwa
nam tika heli karanna api vote karannam,minimaruwanta.
රෙන්න පහසු නිසා මූ එහෙම කියන්නෙ.ඌට නිතර රෙන්න බර හැදෙනව ඇති.
යටට අදින්නේ මොකක්ද දන්නේ නැහැ😅😅😅
නයනාගේ පුකේ පච්චෙකුත් කෙටුවනේ පිට යයි කියලා 😆😆😆😆
අවංක නරියෙක්
Amudayak gehuwath kamak ne..... rata hariyata karanawa nang....
මුට මොක්ගල් පලකෝ රනීලාලෙවකාපීය අපටඔනෙගෝටාබයතොමොකෙද්ද
gotaabaya thamai ona
පෙට්ටියෙ දාගෙන පල තාම අපේ සල්ලි වලින් පඩි කෑම පව්
Oba thuma atta kathakranawa.
Thank you for interviewing politicians like this example We are clearly shown that these politicians shouldn’t ever be elected to parliament They are only concerned about themselves They have very little eduction and absolutely no decent democratic values
2020 de oba thuma deshapalanen samuganna sudanamen inna.... acharai....
පිස්සො බලය ලබා ගන්න බොරු කියනව
Well done sir 👌👌👍
හොඳ වීඩියෝ එකක්.. අපේ චැනල් එකටත් ඇවිල්ල අලුත්ම ගොසිප් බලන්න.. අපිව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා
Aston martin ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Awasana tikanam athta kiuwe..tharuna ayata dan awasthawa denna ona
හොද මනුෂ්‍ය යෙක් 🤗🤗
Ubala hithanna api gonu ...kiyalada...thopi .salli hamba kara dasapalana.balya .pavici karala ..
Pa pala.sakili.
..
KUMARAWELGAMA ATHTHA KATHA KARANA PUDGALAYEK.. RESPECT
namuth moda pakek
නැෂනල්.ආර්ය.සිංහල..ඇඳූම..ගෝඨාභය. රජපකෂ..ආවෝතීන්...සුදු..නැෂනල්. එක...ඇඳගනිවීද
what happened to the free Leyland bues you have received from India?
දෙක නෙවෙයි තුනම
Gama kohamada game minissu kohamada.eyata arumayak nowe.apita arumayak.
Marai- eka paththen prajathanthrawadaya gena katha karanawa- anith Athata viyavastha virodi lesa mahinda genalla, prashnaya visadenakota, eyage term eka ivavey kiyala balaporoththu wenawava, Lankave Balu neethiyatA pin siddavena. Me vage pakayo elavala danna oni
උබටත් පිස්සු බන් ලහිරු මේත් ර්ටට වෙච්ච විනාසෙට වග කියන්න ඔනෙ මිනිහෙක්...
😁. වියාපාර හා මහත්ත්තයෝ මහ ජනතාව විස්වාස කලා.
ඇදුම ඇන්දට එකෙක් වත් ජාතික උන් නෙවෙයි ප්‍රෝඩා කාරයො
මීලඟ ජනාධිපති ගෝටාබය. ජනාධිපති උනාම ජාතික ඇදුම අදීවි. ඔබතුමාගේ අගමැති , ජනාධිපති සිහිනය අවසානයි . කනගාටුයි .
Kalisama. Andath. Jagika. Aduma. Andath. Ou. Wada. Hariyata. Karanne. Nathnum. Ou. Ponnayek.
Balagana giyama welgamath kumanthra kaarayek..!
Mung serama eka walle pol...!! 🤔
eka achchuwe kokissss....
Ups my goodness, who's send this guy's for prliment
Yako anna rata wahala minissunge salliwalata kelinna yanawa...reddak katha karanawa.
ප්‍රජාතන්ත්‍රවාදීයි, ඒත් ව්‍යවස්ථාවේ මොනදේවල් තිබුනත් අපේ කනෙන් රින්ගලා ඊට විරුද්ධව යන ක්‍රමය ප්‍රසිද්ධියේ කියනවා. විරුද්ධ වෙන්න පුලුවන්, එතකොට පෙරහැර ගිහින් ඉවරයි. මේක කෙලින් කතාකිරීමද බලපුලුවන්කාරකම පෙන්වීමද? අවුරුදු 37 පුරා ඔයකියනා එක මිනීමැරූ පක්ෂයක ලැග්ග පිනෙන් ලබන ආත්මයේ ඔය කැමති පරිසරයේම ගෙම්බෙක් වී ඉපදේවා! මුන්ට චන්දය දුන් සහ දෙන උන් මූට ආහාර වන ඉදිගොව්වන් වී මූ වටා ඉපදේවා! සාදු සාදු සාදු !!!
අම්මො ඇඩෙන්නම දීලා
මම නම් හිතන්නේ මේ අය ලබන aathmaye ipadenne අර පාරවල්වල දඩාවතේ ඇවිදින සුනඛයන් වෙලා අර කඩේ යන වහල්ලු මේ සුනඛයන් ගෙ ඇගේ වහන බලූ මැක්කන් වෙලා ipadeyi
Sri very good speech. Weldone.
Wiyaparikainta. Desapalu. Kirimai. Tahanum.
mama paudgalikawa kamathi charithayak...honda vinoda kamiyek wagema kelin man.
Elaga suna mitten.parissam.wanna bottuahemath tiyenawada.
Nivan dakinna .asavak nada...pala.pala gobaya ......ova kiyapiya ..thopa gama unta .
HANE PALA SEWALA WELO YANNE TOPI BAYAI ANURATA.
How funny welgama
ගෝටා එනවට බය මොකද ඔහු ලග නැහැ හිතවත් කම් කෙලින් ඉන්න මිනිසෙක්
ekenma
A kiyanne jathika adina un okkoma horu.
Hariyatama hari!!!
Gotabaya mahaththaya awoth ethuma dinawanawa..mahinda mahaththaya kauru dammath ethuma dinawanawa
Lahiru malliyo game gode innawa aachchila seeyala gihin hamuwenawa e ayage ithihasaya ahanawa e aya kohamada e kale gowthen kara ratata jathiyata pihita wune kiyala ape aluth paramparawata aadarshayak wey me desapaluwo okkoma aandha maluwa wage mona prasna ehuwath lissala yay ape rate inna bath kana harakuth hithagena inne me aya thamay weera puran appula kiyala
තොපි එකෙක්වත් ආයෙ අපිට එපා.
Rajapaksha la kakule n, eda eda boru kiyanawa. Gothabaya. .tamai rata onna.
Monaunath methuma kelin kathakarana manussayek you are great
you
JUDE FERNANDO:
you're NAIVE and deluded.....Laka day!!! What planet are you living in ?????
ඒත් හැබැයි ගෝඨාභය මැතිතුමාට ඇයි අකමැති .
Disna Disna hii
Car eka kohomada kiyala ehuwama company gaana kiwwa mulinma. 😂😂😂 Uththare hambunaaa 😅🤣😉
MEYA T JANADI PATI ADUMA MAHAGENA DA ENNE
Gota එනවා... එකෙන්ම. 🙌🙌🙌
වෙල්ගම පරයෝ මීලග ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ ඒ බව හොඳට හිතේ තියා ගනින්
@samath jasin එහෙනම් පොන්න හුත්තො තෝත් තොගෙ වැඩක් බලාගෙන හිටපන්
Hehehehe
ඒක තමයි හුත්තට කිව තොගේ වැඩක් බලාගනින් කියලා
@samath jasin ඒක තමයි බොල කියන්නේ තොපි මෙච්චර කාලයක් පත් කරගෙන තියෙන්නේ අමු මී හරක් රැලක් තොපි වගේම දැන් ආපු නැති එකෙකුට තැන දීලා බලපියව් t කරන්නේ කොහොමද කියන එක මෙච්චර කාලයක් රට පාලනය කරපු එවුන් keruwe ubalawage අපතයෝ බෝ කරපු එක විතරයි
අනිවාර්යයෙන් ..👍👍
අනිවාර්යයෙන් ගෝඨාභය
Disna Disna
: Oyage sariraya purama mole neda??? ha ha oyage therimane NEDA????
Saasthare saasthre henam apitath sastarayak kiyannako mage padi vadiweida
Ammoo Pampori ya. Ai dasapanata Awaa.pakoooo
Adumen wadak na.horek novi hitiyoth athi. Meyage hitheth thiyenawa hinyak.😅
Katinda katha karanna ....
Permit eka vikunanawa janatawage badu mudalvinasa be karanna be ubalata pala devi
මෙහෙම කරල තියනව කියන්න ඔබට මොනවද තැයන සාක්සි .පෙස්බුක් එකේ අය අත් අඩන්ගුවට ගන්නව බොරැ කියනව කියල .එතකොට මැති අැමතිල කියන බොරැ වලට ඉඩ දෙන්නේ අැයිද .මේ ටික දිනකට කලින් පර්ලිමෙන්තුවේ කුඩුගහන අය ගැන කිවුව ඉතින් දන්න කෙනෙක් කියනවනම් එයාව අත්අඩන්ගුවට අරන් එගැන පරස්න නොකරන්නේ මන්ද.
A kiyanne paliment eke kiyana dewaluth karana de waluth kisima wadak na.uba kaluthara distinct ekata karapu wadak kiyapan.badu ga ga ha hitapan.ube gon talk nugath wahal lunnta hodai ban.awrudu 37 uba karapu deyak na.talk Di di hitiya vitharai.
Oka thami ..kaluthara inna thavath gobayak...😂😂😂😂😂😂😂😂.okun minisuda. Mahajana ...sallida 😂😂😂😂😂
Janathawage Badu mudal walin neda gana athe
MahindTa p###dipan...ou rata ganq hithanna .apa...didi avidapala ..sakili
PATA DESAPALANE MOKAK UNATH OHOMA HARI KATHAKARANA EKA HODAI....LANKAWE INNA BATH GILINA HARAKTA KAMATHII AKAMATHI WENNAWATH PULUWAN WEWI .
ATHTHATAMA MU MAHINDATA HODA KIYA KIYA UNP AKATA KADE YANAWA MU GOTABHAYATA BAYAI
PARANA UN AKEKWATH APA ALUTH KENEK GEEN ONA
Mu hoda minihek
Gotabaya methithumata jaya weva weva weva
Thopi patta horu marenna issara panuwo gahala mariyan. Obala Srilankawe pavata ipaduna awajathaka ballo. Kapan guuuuu.
Ona buruwek unath kamak neha jathika anduma andinawanam hariyata Kumara Welgama wage
අපෝ වෙල්ගම උබ මහින්ද ගෙ නම කිය කියා යු.න්.පි එකට කඩේ යනවා
ඇයි ප්‍රධාන පක්ෂ විතරක් ? ජවිපෙ සාන්තුවරයොද ?
Ohomanam niwan yanda ba mahaththayo
Aluth horek ona