ade tax geeanna one merila merila weda krana aya neme. doctor kenek mahansi nobala re OT karoth ekatath tax gewanna one me kiyna widiyata. meka hadanna one ekko mulika wetupata. mun maha kala kanni deshapanaya krana apen tax gannawa
I have only fixed deposits in 3 banks and this is not a salary but the interest payable for the savings i made. The bank is deducting 5% for all these FDs
I'm working at a hotel our basic salary are really low but we are getting a service charge isn't fixed it defer every month there are some months we get 100k plus service charge so what are the conditions.
රට අතඇරලා යන්න පුළුවන් මිනිස්සු යන්න එළියට .. ජීවත්වෙන්න වටේම රටක් නෙමෙයි ලංකාව.. ඒක ලංකාවෙන් එළිය ඉන්න මිනිස්සු දන්නවා
Is government pension liable for income tax
හරිම පැහැදිලි විස්තර කිරීමක්
What about pole bikeness ring Anna Hill godak tiyanava nae.
Super explain 🔥💓
Thanks for the explanation Viraj bro
Rata enna ayagan ganna na kiyanna.athakota rata edala avana salli lakshakata vada auvoth tax kapanavada
ade tax geeanna one merila merila weda krana aya neme. doctor kenek mahansi nobala re OT karoth ekatath tax gewanna one me kiyna widiyata. meka hadanna one ekko mulika wetupata. mun maha kala kanni deshapanaya krana apen tax gannawa
I have only fixed deposits in 3 banks and this is not a salary but the interest payable for the savings i made. The bank is deducting 5% for all these FDs
ඇත්තටම මාසික ආදායම ලක්ශයක් කියන්නෙ මද්‍යම පන්තියක කෙනෙක් ගෙ මාසික වියදම වත් ගෙවන්න මදි
I'm working at a hotel our basic salary are really low but we are getting a service charge isn't fixed it defer every month there are some months we get 100k plus service charge so what are the conditions.
Contact us for more details - 0717525555
6%12% next next kiynne mokkda therenne
can you please explain how income tax affects for Treasury bills and bonds?
Please contact us - 071 7 525555
ලක්ෂ 10ක් මාසෙට පඩි ගන්ක මිනිහ, පඩියෙං තුනෙන් පංගුවක් රජයට ගෙවල. අතට 660,000 ක් ගන්නෙ. මේ EPF , ETF වලට අමතරව නේද ?
Tax pudgala adayamatada gahanne pamily eke wife husband income ekatukarala Gahanna naneda
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
Lankava atha arin eks tham hodai
Tax වෙන්නෙ ආදායමද ලාභයද
Is sales Commissions also taxable?
i.e : Basic + Fixed Incentives = taxable
Or Basic + Fixed Incentives + Sales Commission = Taxable???
the total earning should be tax liable
Apita ayathanayen free labena food walatath monthly Yana cost eka calculate karala salary ekata ekathu karala tax gannawada
වැඩිදුර විස්තර සදහා අමතන්න 071 7525555
APIT අලුත් tax schemes apply වෙන්නෙ 2022 ඔක්තෝබර් 1 සිට නොවේ.2023 ජනවාරි 01 දින සිටයි.
සමාගම් සදහා තමයි. 30% rate apply වෙන්නෙ 2022 ඔක්තෝබර් 01 දින සිටය.
Fd එකකින් monthly එන income එකට මේක බලපාන්නේ කොහොමද? (Monthly 100,000 වගේ එනවනම්)
මේ පිලිබද අපට තව තොරතුරු අවශ්‍යයයි. අපව සම්බන්ද කරගන්න. 071 7 525555. ස්තූතියි.
pita rata idan mudal ewanakotath ehemada aiyaa
පිට රට ඉදන් එවන මුදල් වලට මේක අදාල වෙන් නැහැ
ජනවාරි 1ද ඉදන් මුල් වතාවට ගෙවන්න තියෙන අය රෙජිස්ටර් වෙන්න ඔනෙද කොහොමද කරන්නෙ කියන්න පුලුවන්ද
අපව සම්බන්ද කරගන්න. 071 7 525555. ස්තූතියි.
මට දැන ගන්න ඕනේ youtube එකෙන් Rs.100000 ට වඩා ගන්නවනම් government එකට tax ගෙවන්න ඕනෙද..plz reply ..
මේ පිලිබද අපට තව තොරතුරු අවශ්‍යයයි. අපව සම්බන්ද කරගන්න. 071 7 525555. ස්තූතියි.
වැටුප මූලික වැටුපද නැත්නම් දීමනා සමග මුලු ප්‍රමාණය ද
මුළු වැටුප
App එක Lord වෙන් නෙ නැහැ..
Tax එක ගහන්නේ වැටුපටද නැතිනම් ආදායමටද
මාසික වැටුපට
what is the date that will apply ?
1st January 2023
Gross income ekatada net income ekatada meh para tax ekata balanne?
Gross income ekata
Api rata avith balu duk vidala salli ganna avaganuth tax kapanavada
යන්නයනකොට යනකොට ගහගෙනම යනව කීවලු.