Dhananath is doing an excellent job of educating the public about economic principles. If the public is literate about economics, they will avoid falling for magic bullet schemes, and economics should be taught more thoroughly at schools.
Simple equation GDP is law in sl need to increase productivity in the system 53 billion credit default longterm plan needed tourism + investments + exports
Mokak adu uanath badu mila adu korapalla ko adu wageana yadde wedasa api tawa masa ganakin padeyatea amateara nayak aran yawannea wannea ratea innea ekea tarumak naha kalakanne hinda
Extremely informative Dhananath!! Keep up the good work
Thank you so much 🙂
Great explanation Dhananath! Thanks and keep going.
Dhananath is doing an excellent job of educating the public about economic principles. If the public is literate about economics, they will avoid falling for magic bullet schemes, and economics should be taught more thoroughly at schools.
Comment කරපු Like කරපු share කරපු හැමෝටම ස්තූතියි ❤ තවත් මේ වගේම ආර්ථිකය ගැන කථාකරන video එකකින් මුනගැහෙමු !
හරිනෙ, ආර්ථිකය හොද මට්ටමකට ආපු එක ඉස්සරින්ම. දැනගන්නෙ මහබැංකුවනෙ, ඉතින් මහ බැංකුවෙ උන් තමන්ගෙ වැටප් හා දීමනා වහාම වැඩිකරගත්තා!
සාමාන්‍යය ජනතාවට ඉලක්කම් උඩ ගියත්, පහල ගියත්, එන්ඩ එන්ඩම ‘දුක් විදින දර්ශකය ‘ සීඝ්‍රයෙන් ඉහළ යනවා!
සරල සහ හොඳ පැහැදිලි කිරීමක්.
😂😂😂
Excellent presentation.
Very informative.
Kochchara poliya adu unath LOLC Aka wadikarapu poliya Adukaranna.
No remittance going to China these days as they are closed for CNY. Rupees will start depreciating end of Feb / early March
But this won't influence Dollar right unless we buy cny via usd
How sure are you on this forecast?
Very informative. Keep up the good work
Rupiyala naginne mage hitapu janapathi Rajapaksha itirikarapu nisai kiyala oonama kenek dannava
Harima pahadiliwa wisthara karanawa .......Thank you so much
Simple equation GDP is law in sl
need to increase productivity in the system
53 billion credit default longterm plan needed tourism + investments + exports
Thank you for the great explanation.keepit up.
Good explanation.
Investors doesn't like fluctuations. Hope LKR gets stable. As you said openijg up export is good for the economy.
හොද පැහැදිලි කිරිමක්. මෙය තේරෙන්නේ ටික දෙනාටයි. ඇත්ත තිත්තයිනේ.
මේ පැත්තත් ගැනත් සොයා කතා කලොත්? බැංකු තැන්පත් කරන්නේ ව්‍යාපාර කිරීමට හැකියාවක් නැති රටක ජේෂ්ඨ පුරවැසියන්! ව්‍යාපාර මුදල් සංචිත තාවකාලිකව වැඩි උනාම බැංකු වල තැන්පත් කලත් ඒක තාවකාලිකයි! එතකොට බැංකු, ජේෂ්ඨ පුරවැසියන් ගෙන් අරං, ණය දෙන්නේ තරුණ පුරවැසියන්ට! විශේෂයෙන්ම ලංකාවේ ජේෂ්ඨ පුරවැසියන්ගෙ එකම ආදායම් මාර්ගය බැංකු පොලිය, දොන් මේක එන්න එන්න අඩු වෙනවා. අද ඒ අය ජීවත් වන්නේ අර තැන්පතු එලියට අරං ඒ මුදලින්! මගේ ප්‍රශ්නය දිගටම මේ තත්ත්වය පැවතුනොත් ආර්ථිකයට වන බලපෑම මොකක්ද???
But govt must reduce importing rice cars salt etc
.
Hi Dhananath have Sri Lanka started to pay its creditors in fcy?
WAYOOWURDA ISTHEERA THANPATH GINUM WALA 15%
POLIYA ADU KARALA NEEDA??
MONA FRAME WORK EKA UNATH RATEE NAYA GEWANNE NAHANE??😮😮😮😮
පඩිය.ලැබෙින.විට.මාසේ.අන්තිමට .ඩොලර් .බහිනවා 😮
Dollar weakness also caused this.
Appreciate your great full explaining
Thanks
හොඳ පැහැදිලි කිරීමක්
ස්තූතියි 🎉
@@advocataplus 👌
Ada wenakota aye doller eka nagga lankawe inna minissu api wadiyen salli ariya eakai une
Maha Banku karayo unge padi wadi karagena, poliya ihala dama apita magic penwayi.
Good job 😮
Continue this kind of videos
අවරැදු කාලා ඉවරයි ධනා මල්ලි අපි.පවු
ඩොලරය පහළට
රුපියල ඉහළට .
බඩු ම්ල ඉහළට.
ආර්ථිකය ප්‍රපාතයට.
මේ හොරු රකින්න..මහ බැංකුව රගනවා😊
Naya npp awath be kiyanawa ...ehenam karanna ona thawa e samana naya aragana widesha winimaya wyapara wala yodawana eka ...
Good explanation
$ tika ethiri kara ganna oni Rupiyel karanne Ada idan
Good job mr dananath..
නය ප්‍රතිවිව්හගත කරල ඉවරවෙන්නේ කවදද .?
bro badu mila aduwenne naththe
Now taxing for foreign currency deposits.5% with holding tax now deduct from the interest. Keep your dollar's with you.
Maha banku athipathida jaya wewa 190ta doler eka gena ona nethnam minisu bada giney merenwa😊
රුපියල නග්ගන ක්‍රමය රනිල් සාගලට කියල දෙන හැටි බලන් ඉදීමෙන් තමයි ඕක කොරන්න පුළුවන් වෙන්නෙ !
රටේ නිශ්පාදන වැඩිවෙන්න ඕන කියල කියවෙන්නෙම නැ නේහ්...කට නිකම් කහනව වගේද...අනේ බම්....
මිනිහෝ නිශ්පාදනය වැඩි කරනවා කිය කියා ඉදලා බෑ. ඒවට ඉල්ලුමක් තියෙන්න ඕනෑ. දැන් අඹ පලදාව වැඩි වුණා. පිටරට ට හිතුව විදිහට විකුණන්න බැරිවුණා . ලෝකල් මාකට් එකෙත් අඹවල මිල බැස්සා.
Good work
JPY vs LKR video ekak keran puluwan de brother?
Very good explanation
Keep watching 😍
Mun api evanasallivalata aduganak dila ituru tika gannsen ekak tiyenne
Thank you
Arthike badala dalada rupiyala shakthimath karanne oya kiyna tharan rupiyala shakthimath nam ko bn eka apita danna epi ? Anayana sima dagena business krna un nannattharai minissu anathai ubala kiynwa rupiyala shakthimathlu acchige wasthare thami
❤❤
Ioan gana danuwth karana pl
kayya witharai hama ekaalgema wadak koranna giyana anthimayi
audio level is law
Salli achchugahanna bari ayi anduwata horen .. .salli achchgahama eka rata athule rahasak widiyata thiya ganne naththe ayi ...?
පැතුම් කර්නර්ට මෙය පෙනේද මන්දා
අම්මෝ ඉතින්. අපි කන්නෙ නැහ්
great
මහබැංකුව කලින් වගේ මැජික් එකක් පෙන්නල ම්නිස්සු ගොනාට අන්දන්න ලෑස්ති, අමතක කරන්න එපා තාම ව්දෙස් ණය ගෙවල නෑ කියල , සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක් වුවත් ණය නොගේවා ඉන්නව නම් ඔහු උපයන මුදල් වැඩ් ප්‍රමාණයක් ඉතුරු වෙනව එතකොට කියන්න පුලුවන් මට මුදල් තියෙනවා ඕනතරම් (සංච්ත) කියල ඕකයි රහස
ගොනො ගත්ත ණය එක අවුරුද්දකින් ගෙවල ඉවර කරන්නෙ නෑ ..2022 ඉදන් ණය ප්‍රතිවිහුගත කරන්න රටවල් එක්ක සාකච්ඡා කලේ ඒකටයි..100000 ක ණයක් තියෙනවා නම් ඒක මාසෙකට 10000 ගානෙ ගෙවීගෙන යන විදිහට හදාගන්න එකටයි ණය ප්‍රතිව්හ ගත කරනවා කියන්නේ..ඒකෙන් රටෙ විදෙස් සංචිත වලටයි ඩොලර් එකේ අගයටයි ලොකු බලපෑමක් ඇතිවෙන්නෙ නෑ
ඒකට තමයි ප්‍රතිව්‍යුහගත කරේ😂
250 ta enawa
Enawa enawa nayek enawa😂😂😂😂😂😂pau Heena ekka heluwen
නිවන් සුව
Yes. Rupee appreciation is not a good sign when the economy is shrinking 🤔
😢
නියමයි ....
ජුනි වල ඉදලා ණය ගෙවන්න ගත්තම මොකද වෙන්නේ
ණය නොගෙවනතුරැ දෙන ආතල්.ඩොලර් සංචිත වැඩි වුනත් ණය ගෙවන්න නං උවමනාවක් නෑ ඒකට ෂොට් එක දෙයි ක්‍රමානුකූලව.day by day සදාසොත්ති භවන්තුතේ
අර ඉස්සර වගේ නැවතත් ශත 01,02,5, 10,25,50 භාවිතා කිරීමට කලක් නැවත කවදාවත් උදාවෙන එකක් නැද්ද? එවැනි කලක් නැවත උදා කරගැනීමට කල යුත්තේ කුමක්ද? එවැන්නක් ප්රායෝගික නැද්ද?
@@PocoMi-cf3cb ඇත්තටම නිදහසින් පසු මේ රට පාලනය කල සියලුම දේශපාඤයන් රටේ ආර්ථිකය ගැන කලින් කලට විවිධ දේ පැවසුවත් වර්තමානයේ අපේ රූපියල මේ තෑනට වැටිල තියෙන්නේ ඒ අයගේ අඩුපාඩු නිසා බව ඉතා පැහැදිලියි. එහෙම නම් ප්රමාදවී හෝ දැන් කල යුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ වගකීම ඇත්තේ මේ රචේ ගනතාවට නේද?
කිසිම රටක කරන්සි එකක් උද්දමනයෙන් අව ප්‍රමාණ වෙලා. අනික් අතට ශත වලට වටිනාකමක් එන විදියට අධි ප්‍රමාණ වෙන්නේ නැහැ. එහෙම උනා කියමුකෝ මොකක්ම හරි ජින්ටාස් එකක් වෙලා. එතකොට රුපියල් විසි දාහක් පඩි ගන්න මිනිහගේ පඩියක් දාහට හත්සිය පනහට එනවා.
Mudal awadamanayakata giyoth narakada....
👍👍👍👌
රුපියල අධිප්‍රමානය වෙද්දි ඇමෙරිකාවෙන් බෝම්බ ගහන එකක් නැත්ද?
👍👍👍👍👍👊🏽
රුපියල කොච්චර නැග්ගත් මිලදී ගැනීමේ හැකියාව නෑ අපේ පාලකයෝ වගේ හැකියාව නෑ
කෙටිකාලීන් හොද මැච් එකක් ගහනවා හැබැයි😂
Mokak adu uanath badu mila adu korapalla ko adu wageana yadde wedasa api tawa masa ganakin padeyatea amateara nayak aran yawannea wannea ratea innea ekea tarumak naha kalakanne hinda
රට ඉන්න අය සල්ලි එවන්නෙ නැතුව ඉන්නකොට බලන්න පුලුවන් වැඩේ
චන්දෙ ලග නිසා.
Smahara comment dana ayata econ danumak naha
👍👍👍👍👍💪💪💪💪👌👌👌👌👌
🎉🎉❤❤
දැනට විදේශ ණය නොගෙවීමත් හේතුවක් නේද?
තවම ගත්ත ණය ගෙවන් නැහැ නේ පුතී
මුන්ට ණයට දුන්න රටවලුත් අපි ණයට දෙන උන් වගේ.. අපිට අහන්න ලැජ්ජයි..උන්ට ගෙවන්න වගේවගක් නෑ 😂😂😂😂
මොනව උඩ දාගත්තත්, ලගදීම ජනප්‍රිය තුන්වෙනි බැංකුමංකොල්ලයට ලෑස්තිවෙයල්ලා.
❤❤❤$1=Rs1/2 wenna ekka nawaththanna baha❤❤❤kalaya masa 06 i
රුපියල අධි ප්‍රමාණය වුණාට බඩුමිල අඩු වෙන්නේ නැ. අඩුම තරමින් Petrol diesal වත් අඩු වෙන්නේ නෑ. ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
මම එහෙම හරියටම කියන්න දන්නේ නෑ හැබැයි වැඩි කල් යන්න කලින් ගොඩක් මිල අඩු වෙනවා පහුගිය කාලෙ කින් ඩොලරයට සාපේක්ෂව ගැලපෙන විදියට මිල ලකුණු නොකිරීම හේතුවෙන් තෙල් සංස්ථාව විශාල පාඩුවක් තියෙනවා ඒ පාඩුව පියව ගන්නවා මේ දවස්වල, විදුලි බල මණ්ඩලයත් ඒකම තමයි කරන්නේ ඒ ටික ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම මිල අඩු වෙනවා පි හිතන්නැති ප්‍රමාණයකින්, ඩොලරය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනකොට බඩු මිලත් ක්‍රමක්‍රමයෙන් අඩුවෙනවාමයි කොච්චර බඩු අඩු වෙලාද කියල පොඩ්ඩක් හොයලා බලන්නකෝ
Rata bankoloth unath minissu bankoloth naththe ayi ?
මාලිමාව ආවම මිනිස්සු ත් බංකොලොත් වෙනවා.
@@kumarimapa7595 minissu bankoloth nane
@@kumarimapa7595
උඹ වගෙ උන් ඉන්නකං රටත් ආර්ථිකයත් බංකොලොත් වෙනඑක අහන්ඩ දෙයක් නෑ.
ක්‍රමයෙන් එසේ වීගෙන යනවා , පලමු රැල්ලට අසු වූ ජීවිතය ගෙනයාමට නොහැකි වූ අසරණ දුප්පතුන් දරුවන් මව /පියා සමග දිවි නසා ගත් සිද්ධීන් ගණනාවක් වාර්තා වුණා. ගගට පැන , වස බී , එල්ලීමෙන් හා ආහාර නොමැතිව නිවස තුලම,ගොවීන් වී බුසල රු. 110 ක් වියදම් කර නිෂ්පාදනය කර දැන් වී අලවි මණ්ඩලය වසා දමා, පුද්ගලික අංශය රු. 75 ට ගන්නෙත් නෑ. තවත් පහුකර අඩුවටම ගන්ඩයි එහෙම කරන්නේ, ගොවියාව මේ ආණ්ඩුව නැත්තටම නැතිකලා. ආර්ථික අහේනිය නිසා , ජනතාව උපරිමයට ණය අරන් , බඩු උගස් කරලා, ගොවීන් පාපැදිය පවා ්
විකුණලා, නැත්නම් උගස් කරලා!
ණයවාර්‍රකය ගෙවාගන්නට බැරිව පිනෑන්ස්වලින් වාහන උස්සලා, ලයිට් බිල ගෙවාගන්ඩ බැරිව ලක්ෂ දෙකකට වැඩි ගණනකගේ ලයිට් කපලා,පාසැල් දරුවාගේ වියදම දරා ගන්නට බැරිව ගෙදර නවතාගෙන සිටිති.
බොහෝ පවුල්වල උදේ ආහාර වේල කපාදමා නිකං තේ කෝප්පයකි, සමහරෙකුට එයත් නැත.
මිනිසුන්ගේ බංකොලොත් බව නොපෙනෙන, නොදැනෙන මීහරක් ටිකදෙනෙක් හිටියත්……
අද ලංකාවම බංකොලොත් වගේම මිනිස්සුත්…. රජය ඉලක්කම් සෙල්ලම් දමා පමිපෝරිත් ගසා
පිටරට සංදර්ශන දැම්මත්. මේවායේ ඇත්ත. ප්‍රතිපලය සමාජයේ. කඩාවැටීම තුලින්ම ඉදිරියේදී පෙන්වනු ඇත.
ලංකාව තරමි සීග්‍ර ආර්ථික සංවර්ධනයක් ලැබූ රටක් ලෝකයේම නැතැයි තමාම කියමින්,
ආරාධනා ලත් නොලත් රට රටවල සංචාරය කරන රනිල්ගෙන් එහි රහස දැනගැනීමට රාජ්‍යය නායකයෝ පෙලගැසී සිටිති!
මිනිස්සන්ට ජීවත්වෙන්‍්න බැරිව දිවිනසාගත්තා දරුවනුත් එක්කම,කලින් වේල් තුන දැන් දෙක වෙලා. උදේට කහට කෝප්පයපවිතරයි, සමහරුන්ට ඒකත් නෑ. රු. 110 ක නිෂ්පාදන වියදම් වු වී කාලෝ එක රු. 75 ටත් විකුනගන්න බෑ. ලක්ෂ දෙකකට වැඩි ගණනකගේ විදුලිය කපලා, ගෙවාගන්ඩ බැරිව, පිනෑන්ස් වාහන වාරික නොගෙවු නිසා බලෙන් ගෙනියනවා. ගොවීන් සියලු දේ උගස් කරලා, පාපැදිය පවා විකුණලා නැත්නම් උගස් කරලා. ලමයින්ට පාසලට අවශ්‍යය දේ නැතිව උන්ව පාසැල් යවන්කෙ නැතිව ඉන්නවා………….
ආන්ඩුව මොනව කිව්වත් ජනතාවගේ බංකොලොත්භාවය හොදටම පෙනෙන දැනෙන කාරණයක්, මේක නොදැනෙන එකා ගොට්ටෙක් මිසක් වෙන මොකෙක්වත් නෙමෙයි!
@@JinasiriNissanka
මෙහෙම ජනකොටසක් ඇති. ඒත් ඉතිං මේ අයගේ සුභසාදනයටත් කෝටි ගානක් වියදම් කරනවා. විවේචන විතරක් කරන පක්ශ බලයට ආවොත් මේ සුභ සාදන වැඩත් නතර වෙයි. ගත්ත ණය අපි උබලට ගෙවන්නෑ. එතකොට හා මචං කියලා කියයි කියන නායකයෝ ඉන්න පක්ශෙකින් මොනා බලාපොරොත්තු වෙන්නද? ජනතාවට වැටුප ගෙවාගන්න බැරි වෙනකොට ජනතාවත් බංකොලොත් .
කර්මාන්ත වැහිගෙන යන එකත් ලොකුවටම බලපානවා නේද .මිනිස්සුන්ට රස්සා නැති වෙනවා, ඉන්පොර්ට් අඩු වෙනවා , ආර්ථිකේ මාර දිය්නුඉ.
#Fernando
වාහනයක්වත් ගෙනෙන් නැතිව නගිනවාලු
වාහන නැතිවුනාට ගොන්නු ඉන්නවානෙ
යාලුවා, බරකරත්ත ටිකකුයි බක්කි කරත්ත ටිකකුයි. හදලා ගමු.
hamoma explain karanwa
namuth badu adu wena eka gana kathawak nea.
okkoma karanne pake katha
😂😂 රුපියල නගිනවා නෝනා පොල්ල බහිනවා.....බඩු මිල නගිනවා...රුපියල එතකොට නගිනවා කියන්නේ ...ලොකු කෘතිම බොරුවක් 😂😂😂
❤❤❤👍👍👍👍💪💪💪💪
දැන් ඔය කියන කතාවට අනුව අපේ රට යැපෙන්නේ බාහිරින් 😂..ඒකනේ මිනිස්සු බදු වැඩි කරලා පරිබෝජනය අඩු කරහම $ වැඩි වෙනවා කියන්නේ.පිටින් මිලදීගන්න ඕනා $ වලින්නේ😂.ඉතින් රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරපුවහම රට ඇතුලේ දේවල් පරිබෝජනය කරන්න ගත්තහම හරිනේ..ඒකට ඕනා රුපියල්..එතකොට කොහොමත් පිටින් කන්න ඕනා නැහැනේ..වැඩි ප්‍රමාණය නිෂ්පාදනයන් හරහා වෙනත් වෙලඳපල වලට විකුනුවහම තවත් $ එන්නැද්ද…
පරිබෝජනය අඩු කරන එක සහ බදු වැඩි කරන එකද ආර්ථික මැජික් එක..😂…චීනෙ එහෙම ඉන්න අය බඩගින්නෙද ඉන්නේ..රුසියාවට ආර්ථික සම්බාදක දාලා තියෙද්දීත්
ඔය ඉන්නේ…ඇමරිකාවේ ණය ප්‍රමාණය කීයද…ඇමරිකාව පවා දැන් ජාතික වැඩ පිලිවෙලක් හරහා ඇමරිකන් නිෂ්පාදන වැඩි කරලා ලෝකයේ මාකට් වලට දාන්න යන්නේ..යුරෝපයත් දැන් නිෂ්පාදන වැඩිකරලා වෙලඳපල ප්‍රමාණය වැඩි කරගන්න හදන්නේ…අපේ රටවල් තවම පිටින් කන්න බලන් ඉන්නේ…😂
මම කියන්න හිතපු ටික ඔබ කිව්වා
ඔයා ඔහොම කිව්වට ඔයා වගෙම ඔය විෂයය ගැන දැනුම තියන සමහර අය නම් කියන්නෙ ඕකට හේතුව විදේශීය ණය ගෙවීම නැවැත්වීම සහ ආර්ථිකය හැකිලීම කියලයි. ආර්ථිකය හැකිලීම නිසා ආනයනය අඩුවීමත් ඒ නිසා ඩොලර් එකට තිබුන ඉල්ලුම අඩු වීම නිසා රුපියල නැග්ග කියලත් ඒ අය කියනව. ආර්ථිකය හැකිලීම නිසා වෙන්නෙ මොකද කියල ඔයාවගෙ ඔස්තාර්ලට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනෙ.
Jvp un mutath baninawaa...paw un bun
Math NPP chande denne. Meyata baninne mokatada? Oyalata sathutu nam ehema hitjaganna. 😂
Jvp un dinannae ne bun.10% ganne ne.eka anura kumarayath dannawa...gon kalakanni eka danne ne..paw
@@AkalankaJayawardena Api gon kala kanni neh. Oya mole thiyena ekkena hinda, kamathi ekkenekta chande denna 😂
බැංකු සේවකයන්ගේ විතරක් පඩි වැඩි කර ගත්තේ ආර්ථික පෙරනිමිති දැකලා වගේ
කොහෙද බන් නගින්නෙ කන්ඩ බොන්ඩ නැ නැග්ග එකත් බහිනව බඩු මිල ඇහුවම 😮
මේක තමා සතික ඇත්ත මහ බැංව සල්ලි අච්චු ගැහුවොත් බඩුම තමා අපි රට ඉදන් දුක්විදිල හම්බ කරන සල්ලි වලට බඩුම තමා
දැන් අච්චු ගහන්න බෑ නේ
@@pathum88 මහ බැංකුවට ඩොලර් ගන්න රුපියල් කොහෙදන්ද බන්
Ha ha.mea jangi porak neda😅
ජීවිතයට ණය ගෙවන්නේ නැහැ 2048 වලපල්ලට
ලගදිම බන්කු වෙහෙනවා
ඒකත් රනිල්ගේ බිඡ්ජ වගේ😂
චන්දය ලග එනවා බං
mu waga boru kiyana akak dakalama na
Lapaiya modi adani ekatuwela Indian rupee use Kalama api goda
අනේ අර හරින් ඉන්දියා ගිහිල්ල කිව්වෙත් ඒ ටිකම තමයි. ලංකා මුහුදෙ මාලුටික අල්ලගෙන උතුරේ කර්මාන්තත් කරගෙන ත්‍රි’මලේ තෙල් ටැංකි ටිකත් පාලනය කරගෙන ෂෝයි එකට ඉන්ඩ කිව්ව ඉනදියන්කාරයින්ට. වැදගත් ම දේ තමයි ලංකාව. ඉන්දියාවෙ. කොටසක් කියපු එක! ගූ හැලියක්ම වලදලා ගද එන්නෙ කොහෙන්ද කියල බලනවා. තොපි කවද ගොඩ එන්ඩද?
Mu thani advakata bath balayek..රනිල් ta covering fire..danna labbak na..ඇමරිකාව i wada karanne...😢
ජෙප්පෙක් spotted .