Very good observation . But this data is for 2014. If we take tea 80 to 85 % comes from smal holders. Due to fertilizer problem , nonavailability and cost growers don't apply correct dosage of fertilizer . Large companies who manage govt estates do not have proper plans for replanting, and investments in modern methods. Some form of Govt intervention is necessary . Paddy is a disaster. Lands have been devided, cost of fertilzer, pesticides , using machinery for land preparation etc is highly expensive. Even if they get a good harvest then there is no mechanism to purchase the stock. No proper planing when permits are granted to import rice. New varities have to be introduced. A lot have to be done in this regard. As you have correctly identified political parties expecting to get power should thoroughly understand this problem and present their way forward. Timely discussion . Appreciate .
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
හරිම ආසයි මේ ධනනාත ආර්ථිකය ගැන දෙන අාර්ථික පැහැදිලි කිරීම .❤
එයා පැහැදිලි කරන්නේ නැනේ. එයා කරන්නේ යම් මතවාදයකට පිටරට සංවිධානයකට කඩේ යන එකයි. අන්න ඒක තේරුම් අරගෙන තමයි අහන්න ඕන.
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
Facts are facts! Thank you showing the facts. 🎉
Excellent analysis.
Valuable explanation ❤❤
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
Very good observation . But this data is for 2014. If we take tea 80 to 85 % comes from smal holders. Due to fertilizer problem , nonavailability and cost growers don't apply correct dosage of fertilizer . Large companies who manage govt estates do not have proper plans for replanting, and investments in modern methods. Some form of Govt intervention is necessary . Paddy is a disaster. Lands have been devided, cost of fertilzer, pesticides , using machinery for land preparation etc is highly expensive. Even if they get a good harvest then there is no mechanism to purchase the stock. No proper planing when permits are granted to import rice. New varities have to be introduced. A lot have to be done in this regard. As you have correctly identified political parties expecting to get power should thoroughly understand this problem and present their way forward. Timely discussion . Appreciate .
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
Correct
Thanks
Deta parana wedi nedda???
Dan aluthin hala tiyana eka aka harakekgen dawasata kiri 50l gannawa dawasata
👍👍
🎉
👍👍👍👍👍
👍👍👍👏👏
දන නාට්ගේ කාර්යක්ෂමතාව පාඩම.
කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාවය අඩුවීමට හේතුව මෙතෙක් පාලනය කරපු අය ඒක විනාශ වීම වෙනුවෙන් වැඩ කටයුතු කිරීමයි.
හොඳ දේශීය ආර්ථිකය වෙනුවෙන් වූ විදේශ ප්‍රතිපත්තියක් නොසාදා ඒ වෙනුවෙන් කටයුතු නොකරපු නව ලිබරල්වාදී ඔස්ටර්ලාට තවදුරටත් සහයෝගය දිය යුතුද?
මෙයාලා කරන්නේම එක්තරා ඇජන්ඩා එකකට වැඩ කිරීම තමයි.
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
ලක්ෂ විස්සක් තිහක් රජයේ සේවකයින්ට පඩි දීමනා දීපල්ලා! ඊ ළග චන්දේ දී තවත් ලක්ෂ දහයකට විතර පත්වීම් දීපල්ලා!! මුදලාලිලයි රජයේ නිලධාරීනුයි ඔක්කොම එකතුවෙලා අව්වේ වේලි වේලි ප්‍රයෝජනවත් දෙයක් කරන ඉතිරි ගොවියන් කරන දේ තුට්ටු දෙකට අරගෙන උන් ටිකත් මරා දමපල්ලා!! එතකොට අපනයන කෘෂිකර්ම කර්මාන්තය හොඳටෝම තරඟකාරී වෙයි!!!
👌👌
👍👍👍
Srilanka becomes an agricultural country, when it comes to an election….
😂😂😂
ඔය ඔක්කොටම තාක්ෂණික විසඳුම් ඇත😊
2ක් 3ක් කියන්න්කෝ..
ලංකාවේ වාඩිම හරක් ප්‍රමාණයක් ඉන්නේ වියලි කලාපයේ. ඒ හරක් ටික කැලේට දක්කලා පහුවෙනිදා උදේට කිරි ටික දොවා ගන්න ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදි හරක් ටිකට ෆාම්වල වගේ වෙනම මඩු ගහලා උන්ට අවශ්‍ය කැම දීලා හැදුවොත් ඔය කියන ඉලක්කයට යන්න පුලුවන්. එහෙම කරන්න තරම් ගොවියාට හැකියාවක් නැ. ඒ සදහා මුල්‍ය පහසුකම් ලබා දුන්නොත් බැරි වෙන එකක් නැ.
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක.
📅දිනය - මැයි 17
📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom)
⌚වෙලාව - 8.15 AM - 6.00 PM
🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8
*සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
අපේ උන්ගේ තියෙන අපනයනය බදු ඉහල නිසා අපේ දේවල් Europe එන්නේ නැත්තේ වැඩි පුර එන දේත් මිල ඉතාම අදිකඊ කරපිංචා ග්‍රෑම් 50 euro 2.50 ඉතින් කව්ද ගන්නේ ඔක්කොම බන්ගලියන් ගෙන් ගන්නේ
Quality එක අවුල් නේ...
@@eshikaudayanawanigasekara අපේ උන්ට කෝලිට්ය වැදගත් නැහැ ගාන අඩු නම් බඩුම ත මා
@@chandrakarunaratnerajapaks8193 ලංකාවේ Production quality නම් සුපිරි එත් ගනන්.ලංකාවේ යි රටවල් වලත් අතර Trade aggrements නැති එක සැහෙන අවුල් 😖.
Ohe vedio ekak karanna epa issalla hoyala balanna aluthin monawada wela tiyanna kiyala
හරි බන් ඉතින් උඹ කාටද චන්දෙ දෙන්න කියන්නෙ ?
ඇමරිකාවේ ඇට්ලස් නෙට්වර්ක් සංවිධානය කියන දේ කරන කෙනෙක්ට තමයි.
වේදිකාවේ ඔය හැමදේම කියන්න ගියොත් ඒක වෙනම දේශනයක්නේ...කියන අය ඕක දන්නව ඇති ඒගැන...ඉස්සෙල්ලාම එයාලට අවස්තාව දීල බලමු
ධනනාත්ගෙ වීඩියෝ බලනකොට මට මතක් වෙන්නෙ ඉස්සර බස් වල තෙල් බෙහෙත් විකුනණ මිනිස්සු. 😂
කාර්යක්ෂමතාවය අඩුයි කියන එක ඕන ගොනෙක්ට තේරෙනවනේ. ඒකට කොරන්න ඕන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වැඩකරන එකද ඔයා විකුනණ absolute free market තෛලෙ ගාල industry එක decimate කරන එකද?
කාර්යක්ෂමතාවය වැඩි කරන එක කවුද කරන්න ඕන? ඔයාල යෝජ්නා කරන නීතිය හා සාමය විතරක් කරන රජය ඕවට හවුල් වෙන්න ඕනද?නැද්ද? 😂
මචන් රජය කරන්න ඕනේ නියාමන හා නිති හැදිම පමණයි... මොන බිස්නස් එකක් ඉක්මනින් රටක හරියන්නේ quality ශ ඒ රටේ ආර්ථික නිදහස වැඩිනම්...එකට ආර්ථික නිති ලිහිල් කරන්න ඕනේ...එතකොට තමයි ගොඩ යන්නේ.
@@eshikaudayanawanigasekara Thanks. දැන් තේ කර්මාණ්තය අකාර්යක්ෂමයි නේ. රජය දැන් තේ කර්මාණ්තයට සම්බන්ධත් නෑනේ. සියල්ල පුද්ගලිකයි නේ.තේ කර්මාණ්තය කාර්යක්ෂම වෙන්නෙ නැත්තෙ ඇයි? තේ කර්මාණ්තයේ දියුණුව සඳහා කරන්න ඕන deregulation එක මොකක්ද? කරල නැත්තෙ කෙන්යාවෙන් බාලතේ ගෙනල්ලා කලවම් කරලා Ceylon Tea කියලා විකුනණ එක විතරනේ.
රජයට regulator වැඩේට අමතර වැඩ කොටසක් තියනවා. (හැම මගුලම කරනව නෙවෙයි).කාර්යක්ෂමතාව වැඩි කරන්න උදව් කරන එක එහෙම එකක්.
කැනඩාවේ Honda EVs හදන්න $ බිලියන 5ක් රජයෙන් දුන්නා ඊයේ.
ධනනාත්ල තියරිය කිව්වට ලෝකෙ දුවන්නෙ එහෙම නෙවෙයි .
www.cp24.com/mobile/news/honda-to-get-up-to-5b-in-government-help-to-build-ev-battery-assembly-plants-as-part-of-15b-project-in-ontario-1.6861233?referrer=https%3A%2F%2Fwww.google.com%2F
@@Chan26220 අණ්ඩුව එකා එකක්වත් නැතුව යන්නෙ කොහෙද මල්ලෙ පොල් න්‍යාය නිසා කිසිම එකක් හරියන්නෙ නෑ...පක්ෂ මාරු උනුගමන් ප්‍රතිපතිති මාරු වෙනවා...අපි Direct රටවලට අපනයනය කරන්නෙ නෑ එකයි...එවට එ රට වල් වල එකගතා ඕනේ.අපි ගොඩක් එවා අපනයනය කරන්නේ 3rd party agents ලා හරහා...එකෙදි යවන production එක නෙමෙයි අන්තිමට තියෙන්නෙ...😭😭😭
රජය ඉතාම ඉහල මට්ටමෙන් වී ගොවි තැනට සහන දීල තියෙනවනෙ අවුරැදු 50කට වඩා. ලන්කාව කලාපයේ අඩුම කාර්‍යක්ශමතාව තියෙන රටක් වී ගොවිතැනේ. අපේ අයගෙ ඇගේ තරගය හා entrepreneurship නෑ. රජය කොච්චර සල්ලි pump කලත් ඒක වෙනස් නොකර දියුණු වෙන්නෙ නෑ.
තරගය කියන එක සමාජය තුලින් එන එකක්. ඇමරිකාවට, චීනයට ඒක එහල අතින් තියෙනව. එකක රජයේ බලපෑම අඩුයි අනිකෙ වැඩියි.
ඒ වගෙව්ම Canada කවදාවත් china තරම් EV market එකට එන්න බෑ කොච්චර සල්ලි pump කලත්. 🤐
සාපේක්ෂව අඩුම අස්වැන්නක් තිබුනේ තේ ආශ්‍රිතව, ඉතින් තේ කර්මාන්තශාලා බහුතරයක් අයිතිය තියෙන්නේ පෞද්ගලික සමාගම් වලට😂😂, ඔය තර්කය ප්‍රායෝගික නොවේ, අපි දළු කඩන ක්‍රමයයි වෙනස් අපේ තේ දඩුවල කුණාත්මකභාවය නිසාම තමයි ජාත්‍යන්තරව හොඳ පිළිගැනීමක් තියෙන්නේ
පොල්වල ගොඩක් දුරට තියෙන ප්‍රශ්නය තමයි සතුන්ගෙන් සිදුවන හානි එතකොට මතක් වෙනවා රිලව් චීනයට යවන්න ගිය ගියාම උන දේ
😢😢😢
වී නිෂ්පාදනය අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා සිදුවන නිසා තමයි වී අස්වනු නෙලන කාලයට වෙළඳපොළට රජයේ මැදිහත්වීම සිදු විය යුත්තේ
තවත් අස්වැන්න වැඩි වුනොත් ගොවියට යන එනමක් නැතිවෙනවා. ඒ වගේම අතිරේක නිෂ්පාදනය අපනයනය කරන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි
අපේ කාලකන්නි ජෙප්පෝ කොහෙද ගිවිසුම් වලට එන්න දෙන්නේ ඔය කාලකන්නි රටට හොදක් වෙන්න තියෙනවානම් කොහොම හරි වලක් වන්න හදන්නේ
ගිවිසුමට එන්න කලින් ගිවිසුමේ වගන්ති බලන්න ඕන නේ. වගන්ති හැටියට තමයි ඔක්කොම.