- Видео 737
- Просмотров 2 901 760
Advocata Plus
Шри-Ланка
Добавлен 1 май 2020
ශ්‍රී ලංකාවේ නිදහස සහ සෞභාග්‍යය වෙනුවෙන් කැපවූ ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් www.advocata.org/sinhala/
2025 බදු ඔබට බලපාන අන්දම | Dhananath Fernando & Suresh Perera
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - advocatainstitute
Facebook A+ - AdvocataPlus
Instagram - advocatalk
Twitter - advocatalk
Twitter A+ - AdvocataPlus
Tiktok - www.tiktok.com/@advocatalk
Tiktok A+ - www.tiktok.com/@advocataplus
Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods
අපේ සිංහල videos සඳහා Advocata Plus RUclips channel එකට subscribe කරන්න
(www.youtube.com/@advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා RUclips channel එකට subscribe කරන්න
(www.youtube.com/@advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata RUclips channel එකට subscribe කරන්න
(www.youtube.com/@advocatainstitute...

Просмотров: 5 638
Видео
බස් මාෆියාව Clean කරමු | Dhananath Fernando
Просмотров 42 тыс.14 часов назад
Book your tickets now ignite.advocata.org/ 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.c...
මේ වැඩේ ආණ්ඩුවට තනියම කරන්න බෑ | Dhananath Fernando | Asela Waidyalankara
Просмотров 3,3 тыс.19 часов назад
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ruclips.net/video/jf-2NhJv648/видео.html 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatal...
මේ කරන්න යන්නේ අපේ DATA විකුණන එකද ? Dhananath Fernando | Asela Waidyalankara
Просмотров 2 тыс.21 час назад
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ruclips.net/video/jf-2NhJv648/видео.html 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatal...
මිල පාලන දාලා 2025 පෝලිම් යුගයක් වේවිද ? | Dhananath Fernando
Просмотров 17 тыс.День назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
2025 ඩොලර් එක වැඩි වීමට නියමිතයි ! Ep 25 | Janath Perera | Kanishka Werawella
Просмотров 4,4 тыс.День назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
හාල්, පොල්, එළවළු හිගයක් ඇති කරාද ? | Dhananath Fernando | Fazly Mohamed
Просмотров 7 тыс.День назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
Digitization එකෙන් ඔයාගේ Job එක නැති වෙයිද ? Dhananath Fernando | Asela Waidyalankara
Просмотров 1,4 тыс.14 дней назад
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ruclips.net/video/jf-2NhJv648/видео.html 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatal...
බංකොලොත් භාවයෙන් මිදුනේ කවුරු නිසාද? | Dhananath Fernando
Просмотров 31 тыс.14 дней назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
ඩොලර් එකට මොකක්ද වෙන්නේ ! Ep 25 | Janath Perera | Kanishka Werawella
Просмотров 5 тыс.14 дней назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
Digitization කියන්නේ ඕක නෙමෙයි | Dhananath Fernando | Asela Waidyalankara
Просмотров 6 тыс.21 день назад
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ruclips.net/video/jf-2NhJv648/видео.html 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatal...
පුත ඉන්දියාව දෙස බලමු | Dhananath Fernando
Просмотров 23 тыс.21 день назад
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
අලුතෙන් ආපු එක්දින පොළී අනුපාතිකය ? Ep 24 | Janath Perera | Kanishka Werawella
Просмотров 1,1 тыс.21 день назад
අලුතෙන් ආපු එක්දින පොළී අනුපාතිකය ? Ep 24 | Janath Perera | Kanishka Werawella
ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි | Dhananath Fernando
Просмотров 48 тыс.28 дней назад
ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි | Dhananath Fernando
හාල් මාෆියාව අවසන් මෙන්න රජයේ වැඩ පිලිවෙල | Dhananath Fernando | Manjula Pinnalanda
Просмотров 49 тыс.Месяц назад
හාල් මාෆියාව අවසන් මෙන්න රජයේ වැඩ පිලිවෙල | Dhananath Fernando | Manjula Pinnalanda
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara
Просмотров 47 тыс.Месяц назад
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara
වාහන ආනයනයෙන් ඩොලර් එක නගී ! | Dhananath Fernando
Просмотров 48 тыс.Месяц назад
වාහන ආනයනයෙන් ඩොලර් එක නගී ! | Dhananath Fernando
ලංකාවේ පොස්පේට් නිධියෙන් අපි ගොඩ ද? Dhananath Fernando , Mangala Yapa , Ryan Rockwood
Просмотров 55 тыс.Месяц назад
ලංකාවේ පොස්පේට් නිධියෙන් අපි ගොඩ ද? Dhananath Fernando , Mangala Yapa , Ryan Rockwood
Ceylon Tea සන්නාමය පිටුපස ඇති සත්‍ය කතාව | Janath Perera | P Muthulingam
Просмотров 883Месяц назад
Ceylon Tea සන්නාමය පිටුපස ඇති සත්‍ය කතාව | Janath Perera | P Muthulingam
අනුර ට්‍රම්ප් නව වැල් පාලමද ? | Dhananath Fernando
Просмотров 6 тыс.Месяц назад
අනුර ට්‍රම්ප් නව වැල් පාලමද ? | Dhananath Fernando
🔴ට්‍රම්ප් ගහන තීරු බදු අපිටත් වැදෙයි ද?
Просмотров 4,9 тыс.Месяц назад
🔴ට්‍රම්ප් ගහන තීරු බදු අපිටත් වැදෙයි ද?
අයවැයක් ද අතුරු සම්මත ගිණුමක් ද? Janath Perera | Kanishka Werawella
Просмотров 796Месяц назад
අයවැයක් ද අතුරු සම්මත ගිණුමක් ද? Janath Perera | Kanishka Werawella
ලංකාවේ හාල් මාෆියාවේ ඇත්ත | Dhananath Fernando
Просмотров 21 тыс.Месяц назад
ලංකාවේ හාල් මාෆියාවේ ඇත්ත | Dhananath Fernando
සල්ලි අච්චු ගහලා මහබැංකු පනත කඩලා ද? Ep 23 | Janath Perera | Kanishka Werawella
Просмотров 1,1 тыс.Месяц назад
සල්ලි අච්චු ගහලා මහබැංකු පනත කඩලා ද? Ep 23 | Janath Perera | Kanishka Werawella
අපි රටට වගකියනවා | Ep 22 | Janath Perera & Prashan De Visser
Просмотров 5452 месяца назад
අපි රටට වගකියනවා | Ep 22 | Janath Perera & Prashan De Visser
ලංවීමෙ යි තෙල් සංස්ථා වෙයි පාඩුව ඔබේ බැංකු ගිනුමෙන් කැපෙයි ? Dhananath Fernando
Просмотров 22 тыс.2 месяца назад
ලංවීමෙ යි තෙල් සංස්ථා වෙයි පාඩුව ඔබේ බැංකු ගිනුමෙන් කැපෙයි ? Dhananath Fernando
බොරු පොරොන්දු දේශපාලනය දැන් ඇති !|Ep 21 | Janath Perera & keshal jayasinghe
Просмотров 5362 месяца назад
බොරු පොරොන්දු දේශපාලනය දැන් ඇති !|Ep 21 | Janath Perera & keshal jayasinghe
අපි තමා හොදටම liberal |Ep 20 | Janath Perera & Milinda Rajapaksha
Просмотров 6392 месяца назад
අපි තමා හොදටම liberal |Ep 20 | Janath Perera & Milinda Rajapaksha
මේ අයට කරගෙන යන්න බෑ ! Ep 19 | Janath Perera | Pathum kerner
Просмотров 2,5 тыс.2 месяца назад
මේ අයට කරගෙන යන්න බෑ ! Ep 19 | Janath Perera | Pathum kerner
Amazing quality content! Very informative. Thank you Dhananath Fernando & Suresh Perera..
සුපිරි❤
සුපිරි අදහස❤ දකුනු කොර්ය්ය්වෙ ත් ඔය ක්‍රමවෙදය සමාගම් නම් 3ක් තමයි තියෙන වා කියන්නෙ .ෆට්ට ඒ කර්මය
සුපිරි අදහස❤
Hongkong වලත් බස් සමාගම් 2ක් හෝ 3ක් තමයි තියෙන්නෙ. සේවාව අති විශිෂ්ඨයි..
❤❤❤❤❤❤❤
මම දන්න විදිහට මේ කියන්නෙ කුරුණෑගල-මීගමුව සාමාන්‍ය සේවා ගාස්තු පර්මිට් එක කෝටි 1 ලක්ශ 80ක් වෙනව.. ඒකත් ගන්න ඕන ඇමතිට ගොට්ට් අල්ලල..නැත්නම් දෙන්නෙ නෑ..මම කට්ටියගෙන් අහල දැනගන්න ලැබුන දෙයක්
ාතාරොම්බල් කරත්ත එපෝ....පුදුම වදයක්
නීතිය රූට් පර්මිට් එක කැන්සල් කිරීම නෙවි, ,පර්මිට් තියෙන බස් සමාගම් වලට බදු දෙන්න ක්‍රමයක් හැදුව නම් හරි
Ranilge daruwo tika 😂 ranilla maha banku walata keliye nathnam rata bankoloth wenne naha kiyala ranilge daruwo tika therum ganna ona 😊
In any country every citizen mut have a tax file number when they get to 16 years old or may be 18. doesnt matter they pay tax or not. Lodging a tax file by all of us at the the end of financial year. Personal tax or buisiness tax. THis will open up vast job opportunities having created tax agents and online business in the island, Anura must think about this...b all revenues must be connected to TAX office so thye can monitor tax file credibility...
Den situation eka gena video ekak karanna kiya illanawa,,, i mean financial situation eka,,,
වාහන බද්ද පිස්සුවක් එක පාර බදු අය නොකරගෙන අවුරුද්දට සාරයක් බදු අය කරන්න ඕනී. ෆිනෑස් කොම්පැනි රජ කරවන බද්දක්. අනික පරන කාර්, වෑන් ගෙන්වන්න අවසර දෙන්න ඕනී. අලුත් වාහන පට්ට ගනන් ජපානයේත්
Economy eka gana minissu hithanna rata bankoloth wela pennanna one. Eka una.
❤
ලංකාව පොහොසත් කරන්න නම් රජයේ රක්ෂා හොයන වැඩ බැරි උපාධිකාරයන් වෙනුවට හැකියාවැති සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සෙට් එකකක් බිහි විය යුතුය්. ඒක පෙනෙන තෙක් මානයක නැහැ.
Thank you so much for great explanations, for example අපේ පවුද්ගලික පංති ගුරුවරු! තවත් පවුද්ගලික සේවා සපයන්නන්, පංතිවලට මුදල් ගෙවන දෙමව්පියන්ට වැඩියේ මුදල් ඉපයනවා, නමුත් ඔවුන් එම මුදල් බොහෝ දුරට බැංකුවලට නොපෙන්වයි, ඒවගේම ඔවුන් බද්දට අසුනොවේ නොවේද?? ගෙවන බදුවලින් රටේ යටිතල පහාසුකම් වැඩි දියුනුවිය යුතුයි!! එහේත් එසේ නොවේ!!!!
Why the government wants to integrate the Digital ID solution from India ? What do you think about the security of that ? Integrating a solution from 3rd party country. Don't we have a resource to do it our self ? @advocataplus
Dhana ge ideas government ekata propose karanna baida ?
ලොරි බොඩි වලට චැසි නෙමෙයි ලොරි චැසි වල්ට බස් බොඩි
Dhananathge me idea eka maath godak kal indala ekaga karanawak. attatam Pick Me dala wheel eke yanakot driver sapekshwa hondat drive karanawa samanya welawat wada. mokad App eken anthimat rating eka enawa kiala danna nisa. e wagema samahara Pick Me driversla harima professional, wahane maarama clean, kisima anawashya modifications naa, safe driving.
වැට් වගේම ටැක්ස් refund සිස්ටම් ලොවේ තියෙනවා.
ධනා ඔයා කියන ඒවා පස්සෙ කරමු. දැනට පුලුවන් දේ තමයි මේ කරන්නේ . ඒකට ඉඩදෙමු.
Dhana me de kianne Policet neme, government ekat. me welawe Police karanne ealage rajakariya. eala me welawe e de hariat karanawa. Clean Sri Lanka wenuwen government eken wenn ona deak gana tama Dhana me kianne.
@udanigunarathne6693 ඔක්කොටම කලින් නීතිගරුක රටක් හදලා ඉන්න ඕනි.දැන් තියෙන තත්වය උඩ මේ කියන දේවල් කරන්න බැහැ . ඒව තියෙන්නේ දියුණු රටවල.
But however AKD hit the pocket of poor man by increasing beer and other alcohol product. It's look like any goverment coming to power in this country are people friendly. I thought NPP is a people friendly but they are not.
Hariyeta terunne pita rata Inna didtel tansar ac walata gahana badak kiwe. API mahe badu gewanawa. Thawath lankawata gewanna onida. Namuth ape nomal ac walata lankawe api badu gewanawane
Do tax department count pentions and wnop for monthly income
There is a Tax treaty between IRS USA and the government of Sri Lanka. That's why uber isn't taxed here. But they are taxed by the IRS USA for their Sri Lankan income.
Samagam walata dunnama thani thani miniha bus ekak dala hamba karaganne kohomada. Loke godak ratawala hama parakama duwana bus ekama widiya na. Highway, long distance, rural, town duwana widiya anywa bus wala quality condition wenas. Me kiyana hama bailayakma galapenne na. Okkotama kalin parawal loku karanna ona. Etakota me thiyana prashna walin 70%kma nathi wenawa. Nikan kiyewwata oya wikara newei wena ratawal wala
Lorry body walata gahapu chassis newei eke anit patta😂
Hon: Minister, All bus drivers & bus conductors should be given a one days PUBLIC RELATION (mahajana sambatha) Course & a certificate after completion before the license ! This is done in USA & many other nations !
Tax sarala karanna nemei mu tiyena tax thawath bizarre karanawa😂
Surest වැරදියි, අනිත් රටවලත් Tax දෙපාර්තමේන්තුවෙන් refund එකක් ගන්න අමාරයි කියල කියපු එක. අපිට දැන් ඕන තරම් අය ඉන්නව අනිත් රටවල මේව වෙන්නෙ කොහොමද කියන එක. Eg. Australia වල online Tax වාර්තාව දාල සතියක් යන්නත් කලින් tax ගෙවන්නගච bank a/c එකට refund එක යනව.
අපි නිතරම කියනව IRD එකෙන් refund එකක් ගන්න නම් බැහැ කියල. මේ රජය බලයට ආවෙම හොරකම නැති කරනව කියල. එතකොට IRD එක බදු ගෙවන්නාට අයිති refund එක දෙන්නෙ නැත්නම් ඒක රජය කරන හොරකමක් නෙවෙයිද?
මම පිටරට වැඩ කරනවා, මගේ මාසික වැටුප කෙලින්ම යන්නේ ඇමරිකානු බැංකුවට. ඒක නීත්‍යානුකූලද නැද්ද?
Eka SSN/ITIN eka yatathe IRS 1040NR eken tax wenawa neda? IRS USA and government of Sri Lanka athara tax treaty ekak thiyenawa.
Very interesting valuable discussion Thanks 👍
Danta yourght මිලක් අඩුවීම නැහැ ..
Me ආණ්ඩුව rat හැදෙන බැරිද ...
Dana thamai dana 😂. Patta examples ganne
ඔය කියන විදිහට මිනිස්සු income tax dept ගිහින් ගන්න යයිද . මිනිස්සු රස්තියාදු කිරීමක්
Lankawata ona oyala wage minissu, wela thiyenne ugath un parliament eke hitiyath unta molayak na , waradda koheda thiyenne kiyala hoyaganna
About Bus route permits, what he is saying is completely CORRECT. This is what happens in Singapore at the moment and Singapore bus transport system is very efficient and comfortable, up to the level where you can get a bus in every 7-8 mins
Thanks good job ❣️👍
හැම ආණ්ඩුවක්ම direct tax ගන්නේ නිත්‍යානුකුලව paysheet එකින් පඩි ගන්න මනුස්සයට.. ඒ මනුස්සයා එකත් ගෙවලා indrect tax එකත් ගෙවලා ජීවිතේ ගෙනාවා.. කවුරුවත් උත්සහා කරන්නේ නෑ මෙ TAX net එක වැඩි කරගන්න.. ලංකාවේ බහුතර නළු නිලියෝ.. සංගීත කණඩායම්.. taxi service.. saloon.. පොඩි පොඩි resturent මේ හැම එකක්ම මාසෙකට 150,000 වඩා හොයනවා.. එකෙන් කීයක්වත් අය කර ගන්න කිසිම උස්ත්සහයක් නෑ.. තව උපරිම වසරක් විතර බලලා මේ ආණ්ඩුවත් බැරි නම් ගෙවන tax එකට benifit එකක් දෙන රටකට ගිහිං ජීවත් වෙන එක
I am getting 7000/monthly intrest on my 01 million deposit -the bank said from next year deducting 10% from it !
Direct tax ගන්නෙ paysheet එකෙන් විතරක් කියන එක වැරදි....නමුත් ඔබ කියන අනික් ඔක්කොම හරි පඩි ගන්න අය gross income එකට තමයි බදු ගෙවන්නේ නමුත් business බදු ගෙවන්නේ...net income එකට😂😂 ඒ නිසා....මිනිස්සුන්ට වියදම් සදහා යම් ඉඩ දීමක් කරන්න ඔන....උසස් අද්යාපන වියදම්, නිවාස නය , medical expenses....යනාදී ලෙස..
100% true
❤❤😊
මහා බැංකු අධිපතිගේ වාහන ආයෝජන භණ්ඩයක් කල යුතූයි කියන ප්‍රකාශයට Advocata වීඩීයෝවක් කලොත් කාලෝචිතයි