මහනුවරින් වැඳලා ඉල්ලන්නේ පුතාවනම් එපා

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 393

  • @SLVLOG
    @SLVLOG  10 месяцев назад +30

    🔥🔬🚀 ඔබේ දරුවා විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම වේගයෙන් උකහාගන්නා, වයස අවුරුදු 6ත්-16ත් අතර දරුවෙක්ද? වර්තමානයේ අතිශය වැදගත් වන STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුකරණය හා ගණිතය) සංකල්ප, ක්‍රියාකාරකම් තුලින් උගන්වන අලුත්ම තාලයේ පන්තියට අදම ලියාපදිංචි කරවන්න.
    අපගේ දෙවන Bootcamp වැඩසටහග සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. සෑම ළමයින් 4 දෙනෙකු හටම එක් උපදේශකවරයෙකු බැගින් සම්බන්දවන ජ්‍යාත්‍යන්තර තත්වයේ විෂය මාලාව, ලංකාවේ සියලුම අනිකුත් පාඨමාලාවන් අභිබවා ක්‍රියාත්මකවන අයුරු මෙම වීඩියෝවෙන් ඔබටම නිරීක්ෂණය කල හැක.
    පාඨමාලාවේ විස්තර, පෙබරවාරි 10 සෙනසුරාදා දින ආරම්භ වේ.
    වයස අවුරුදු 6ත් 10ත් අතර දරුවන්ට,
    🕙 සෙනසුරාදා පස්වරු 5:30-7:30
    🕑 ඉරිදා පස්වරු 12:30-2:30
    වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන්ට,
    🕙 සෙනසුරාදා පස්වරු 12:30-2:30
    🕑 ඉරිදා පස්වරු 5:30-7:30
    ලියාපදිංචිය: stemfactory.io/bc
    Whatsapp සමුහය: t.ly/92_YL
    ඉඩකඩ සීමිත බැවින් (එක පන්තියක් සඳහා උපරිම ළමුන් 16 දෙනෙකි) අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න. 🔥🔬🚀
    Call : 0756700700 / 0777169728

    • @MahindaMervyn
      @MahindaMervyn 10 месяцев назад

      Q11

    • @thushanthiinokadonaweeraba8322
      @thushanthiinokadonaweeraba8322 10 месяцев назад

      ෆෆෆෆ

    • @mrphenomenal656
      @mrphenomenal656 10 месяцев назад

      🤘🤘🤘🤘

    • @sanathkumara2719
      @sanathkumara2719 10 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 1:01:57 😊

    • @sanathkumara2719
      @sanathkumara2719 10 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 1:01:57 😊

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 месяцев назад +59

    0:01 - නිදහසෙන් පසු
    0:54 - ඓතිහාසික සතිඅන්තය
    1:26 - කෙහෙළිය මාත්තයට වද දෙනවද දන්නෑ... 😢
    2:35 - ප්‍රාණ ❤
    3:19 - කෙහෙළියටවත් ෂුවර් නැති කෙහෙළිය ගෙනාපු බෙහෙත්
    23:45 - මර්වින් සිල්වාගේ බොරැල්ල කනත්තේ නාඩගම
    28:56 - ෆොන්සේකාට සජිත්ගෙන් ප්‍රතිචාර
    35:14 - පොහොට්ටුව ඇතුලේ රනිල්ගේ ගොට්ටා කවුද..??
    37:05 - රනිල් වෙනුවෙන් කුට්ටි
    38:29 - අකමැත්තෙන් උනත් රනිල්ට දෙන හරින්
    43:20 - Stem Bootcamp
    43:45 - යුධ හමුදා ගිනි අවි නීති දැඩිවෙයි
    46:16 - පාන්වලට එන නීති
    52:53 - ( ගිනි )කන්දකාඩු
    56:51 - නාරම්මල වෙඩි තැබීම වීඩියෝකල පුද්ගලයා ගැන හොයන නන්නාඳුනන අය
    1:03:12 - නිදහසට මස් , මාළුත් නෑ
    ❤❤

    • @SrimalPriyanga
      @SrimalPriyanga 10 месяцев назад +2

      Time mapping ham episode ekakama description ekata danna ona.

    • @natureclub8
      @natureclub8 10 месяцев назад +1

      🎉

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 10 месяцев назад +1

      Thanks 👍 ❤️

    • @accfonseka2875
      @accfonseka2875 10 месяцев назад

      ema rohala idiripita malsala nadda dannena

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 10 месяцев назад +12

    අධිකරණය ගැන ආඩම්බරයක් දැනෙනවා ❤ දිගටම මෙහෙම ඉන්න. අපිට තියන එකම පිහිට තමා අධිකරණය. මේ විශ්වාස භන්ගයට කෙහෙලිය වගෙ මීනීමරුවෙක් බේරන්න අත උස්සපු උන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤❤

  • @arunashantha6738
    @arunashantha6738 10 месяцев назад +130

    භාරත මහත්තයනම් 113, නම් කිව්වා ඔයාලත් කියන්න මොකද මේ සෙට් එක ආපහු එවන්න හොද නැහැ, මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ

  • @indu3992
    @indu3992 10 месяцев назад +46

    ආදරෙයි ඔයාලා හැමෝටම .අපි නම් මාලිමාවට මොකද මේ සැරේ වත් 74 ශාපය නිමා කල යුතුමයි.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajithtajayawewa❤🎉🎉🎉

    • @pradeepapeiris7091
      @pradeepapeiris7091 10 месяцев назад

      භාරත තෙන්නකෝන් channel එකේ තියෙනවා.සියලු ව්ස්තර.

    • @motivefactoryy
      @motivefactoryy 10 месяцев назад +3

      ​@@KanchanaD-p9f සජිත්ටනම් දැන් ජය වෙලා සෑහෙන කල්. පදින වාහනේම ලක්ෂ 700ක් විතර වෙනවා. රටේ උන්ට තමා හුලන්..

  • @ashansangeeth5098
    @ashansangeeth5098 10 месяцев назад +33

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @shamalperera4875
    @shamalperera4875 10 месяцев назад +16

    "අධිකරණයෙන් දඩුවම් ලැබිලා,,හෙනත් ගහන්න ඕනා"" ඒක තමා මරුම කතාව..😂😂😂😂❤❤

  • @mishafernando2650
    @mishafernando2650 10 месяцев назад +40

    අනුරලාගේ ඉන්දියාවේ ගමන ගැන geopolitical review එකක් හෙට බෲනෝගෙන් ඕන

    • @jeewanthadeshappriya9612
      @jeewanthadeshappriya9612 10 месяцев назад +2

      Aniwarenma. Baratha ge channel eka balanna eke tiyenawa dala. Parana ekai. Lagadima kiyayi eke teruma.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajabeyajayawewa❤🎉🎉🎉

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 10 месяцев назад +78

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤
    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajabetajayawewa❤🎉🎉🎉

    • @MASITHA91
      @MASITHA91 10 месяцев назад +1

      Moda ykku dennek 😂

  • @TheGehanushka
    @TheGehanushka 10 месяцев назад +16

    තිවන්ක උබ නම් මරු!! හිතේ තියෙන දේ අද හොදටම කිය උනා

  • @malan-r8d
    @malan-r8d 10 месяцев назад +28

    කෙහෙළිය බේරගන්න අත උස්සපු කට්ටයගේ නම් ලිස්ට් එක දාන්න පුලුවන්ද කාටහරි ?

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 10 месяцев назад +3

      භාරත තෙන්නකෝන්ගෙ චැනල් එකේ කියල තියෙනව.

    • @malan-r8d
      @malan-r8d 10 месяцев назад

      @@weerasinghasomadewa710 thank you

    • @ashansandeepa1110
      @ashansandeepa1110 8 месяцев назад

      Pohottuwe serama

  • @mashaadikari8747
    @mashaadikari8747 10 месяцев назад +6

    👍❤️👍❤️👍❤️👍❤️ එල 👍 අනිවාර්යෙන් හෙන ගහන්න ඕනි.
    පස්කු ප්‍රහාරයත් මේවගේ තමයි.. ගොබ්බයෝ එපා... ආදරෙයි බන් ඔයාලාට...

  • @online2386
    @online2386 10 месяцев назад +4

    නියම වැඩක්. මසුරන් දාන්න ඕනි ඔයාලගෙ කටවල් වලට. ජයවේවා ❤❤❤

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 10 месяцев назад +25

    නැ මම ඹකුන්ට කතිරෙ ගහන්නෙ නෑ .❤ ජයවේවා හැමෝටම

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajabethama vikalpaya❤🎉🎉🎉

    • @sharmainewarnakulasooriya6522
      @sharmainewarnakulasooriya6522 10 месяцев назад

      ​@@KanchanaD-p9fඒකෙ හොරු අහිංසකයි ද?? 😂😂😂

  • @anupaperera6
    @anupaperera6 10 месяцев назад +23

    කව්රුත් වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් මෙම වංචාවට මුදල් අනුමත කිරීම යන කරුණේදී කැබිනට් මණ්ඩලය ට අත පිහදා ගැනීමට කිසීම අයිතියක් නෑ. කෙහෙළිය ගියේ මුලු ආණ්ඩුවේම කොරහත් බිඳගෙන.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 10 месяцев назад +37

    හසාගෙ හිනාව ❤
    තිවංක ඔයත් මරු ❤
    අභී ❤

  • @sumithniroshan1838
    @sumithniroshan1838 10 месяцев назад +19

    එකෙක් ගියා වගේ තව ගොඩක් අය ඉන්නවා යන්න.අපි මනුස්සයෝ තමයි.ඒත් අපේ අනාගතේට කෙලවපු උන්ට හෙන ගහලා දුක් විඳලා මැරිලා යන්න ඕනි.කාලකණ්නි හැත්ත.රටේ ජනතාවට ජිවත් වීමෙ අයිතිය නැති කරලා අවුරුදු 76 තිස්සෙ අපෙ අනාගතේට කෙලවපු උන් දුක් විඳලම මැරිලා යන්න ඕනි...😔

    • @indu3992
      @indu3992 10 месяцев назад +1

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 10 месяцев назад +17

    කෙහෙලියගේ ටික ශෝට් වීඩියෝ එකක් දාන්න ..අපිට ශෙයා කරන්න

  • @Kave48
    @Kave48 10 месяцев назад +3

    ඔයාලෑ වැඩසටහනේ video එකේ Notification එක දැක්කම වීඩීයෝ එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ..ඊලග පාර ඔය තුන් දෙනත් එක්ක බෲනෝ අයියත් හිටියනම් තවත් සුපිරි Good luck ඔයාලට❤🎉

  • @online2386
    @online2386 10 месяцев назад +3

    නියමයි නියමයි ඔහොම යන් 👍👍❤️

  • @manulabimsara1627
    @manulabimsara1627 10 месяцев назад +12

    පොලීසියේ බයික් එකට ලයිසන් නැති උනාට අපිව නැවැත්තුවම නීති පොත් දිගඇරලා බණ කියන්නේ 😑🙏

  • @harith24
    @harith24 10 месяцев назад +10

    තිවංක ඔන් ෆයර්.. ගහගන ගහගන යනවා සනා ට ගැහුව වගේ.. ඒක නෙමෙයි විනිසුරු කරැවන්ට ආරක්ෂාව සපයන්නෙ වැබපොක තුමාද?එසේනම් එතුමාට අපගේ ප්‍රමානය 🙏

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 10 месяцев назад +38

    කෙහෙළියට උඩ එල්ලලා ගහන්න කලින් ගහන්න ඕනෙ ඒ වගේ තක්කඩි පත්කරල යවපු මී හරක් ජන්ද දායකයන්ට.

    • @nilukasanjeewani8072
      @nilukasanjeewani8072 10 месяцев назад +1

      🎉🎉🎉🎉🎉

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 10 месяцев назад +6

      එහෙනම් නුවර දිස්ත්‍රික්කයේ නම පුත්තලම කියලා මාරූ කරන්න වෙනවා 😂😂😂😂😂😂😂

    • @nilukasanjeewani8072
      @nilukasanjeewani8072 10 месяцев назад +1

      @@thilinaranasinghe5500 ම ...බු...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 месяцев назад

      Eaka nam maru 😂😂😂

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 10 месяцев назад

      @@nilukasanjeewani8072 🤔🤔

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 10 месяцев назад +3

    Well said තිවංක❤. Hats off

  • @slmicro3857
    @slmicro3857 10 месяцев назад +3

    ❤ස්තූතියි ඔයාලට😊....මේ වැඩේ දිගටම කරන් යන්න සුබ පතනවා...💐🪴

  • @anomamapa8718
    @anomamapa8718 10 месяцев назад +2

    Excellent. Important programme එකක් 👍👍👍

  • @paaradige5242
    @paaradige5242 10 месяцев назад +9

    අම්මෝ අද නම් නියමෙට තියනවා. තිවංක මල්ලි සුපිරි නේ, හසා කොහොමත් ගින්දර වගේ. මැදින් පැනලා කාටවත් කියන දෙයක් සම්පූර්ණ කරන්න දෙන්නේ නැතුව අල කරන්න බෘනෝ ත් නැහැ නේ.💥

  • @alwisalwis6424
    @alwisalwis6424 10 месяцев назад

    ලස්සන පැහැදිළි කිරීමක්
    ස්තුතියි ඔබලාට.

  • @riswanshaheed
    @riswanshaheed 10 месяцев назад +17

    21:55 ඔයා කොච්චර වැන්දත් අපි කෙහෙලිය නෙමෙයි මහින්දානන්ද, ලොහාන් විතරක් නෙමෙයි පුළුවන් නම් එස් බීවත් දිනවන කඳුකරයේ හරක් අපි.
    අපිට තරඟයක් වන්නේ පුත්තලම,හම්බන්තොට හා කළුතර දිස්ත්‍රික්කය විතරයි.
    මාත් සෙංකඩගල පුරවරයේ එකෙක් වීම ආඩම්බරයක් 😂

    • @stardustindigo
      @stardustindigo 10 месяцев назад +1

      😂😂 ලංකවේ ඉන්නේ හරක් වෙන්ට බැ 😂😂😂😂

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 10 месяцев назад +9

    හා.. කට්ටියම ඉන්නෙ…
    නරකද දේවාලෙකුත් දාගත්තනම්😊

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 месяцев назад +20

    අඩේ හසා ඉන්නවා 😍😍

  • @chamaraweerasingha5308
    @chamaraweerasingha5308 10 месяцев назад +1

    Thiwanka uba dawsin dawsa improve wenawa..ubth dn hasa abi ganatama avith…pattaaa❤️

  • @mwasana6081
    @mwasana6081 10 месяцев назад +17

    ගොඩ කාලෙකින් ආසම තුන් දෙනා එක්ක..😍❤️

  • @chinthaperera3432
    @chinthaperera3432 10 месяцев назад +1

    Wow, today, a fantastic program enjoyed so much. Very interesting topics

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 10 месяцев назад +3

    Why not we can't bring an action against the doctor who approved the prison hospital instead of prison cells.

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 10 месяцев назад

    රනිල්රාජපක්ෂලාට කිසිසේත්ම බලය ලබා නොදිය යුතුයි..ජනතාව දැනුවත් කිරීම ගැන Respect සෙට් එකටම..🌷👍

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 10 месяцев назад +20

    කෙහෙලියව හංගපු බෙහෙත් පෙන්නන්න එක්කන් යාවිද දන්නේ නෑ....

  • @fismath3009
    @fismath3009 10 месяцев назад +2

    Guys, you are doing a great discussion and a job for the viewers. However, your video is too long to for the viewers to listen at once. Try to do Shorts or smaller videos based on a topic so it will have wider circulation or a viewership for you. Keep the good work anyway.

  • @TMdiaries1996
    @TMdiaries1996 10 месяцев назад +2

    මේ වගෙ හොද episode එකක shorts ටික Facebook දාන්නෙ නැත්තෙ ඇයි 😢

  • @PrasannaRandika
    @PrasannaRandika 10 месяцев назад +7

    112 ඉන්නෙ..😂😂😂... අපේ සත්තලන් පුතා මහත්තයා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි...😢😅😊

  • @kateperera1897
    @kateperera1897 10 месяцев назад +1

    Well said, respect ❤

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 10 месяцев назад +12

    කෙහෙලියගේ ටික ශෝට් වීඩියෝ එකක් ගහලා ෆේස්බුක් දාන්න. අපිට ශෙයාර් කරන්න🙂🙂

    • @shey453
      @shey453 10 месяцев назад +1

  • @surathiramzee9847
    @surathiramzee9847 10 месяцев назад

    It 's true. Good explanation. Allah bless you' ll. 🎉🎉🎉👍🏼👍🏼👍🏼👍🏼

  • @Betterworldforyou.
    @Betterworldforyou. 10 месяцев назад +3

    Great suggestion Please please don’t send Murderous Keheliya family member from Kandy . It is big insult to kandian people.

  • @gangakumari5395
    @gangakumari5395 10 месяцев назад +4

    "කෙහෙලිය ගෙන්නපු බාල බෙහෙත් කෙහෙලියටම බොන්න වුනා වගේ " කොහොම හරි එ ටික පොවා ගන්න බැරි වෙිවිද දන්නැහැ

  • @soyanatv
    @soyanatv 10 месяцев назад +26

    එිත් එකෙක් අඩුයි .බෘානෝ සදුදටවත් අභි හසා තිවංක බෘෘනෝ වර මේක අඩුම සබ්ස් 500k යන්න පුලුවන් ඉක්මනට ඒ සුසංයෝගෙ සෙට් වුනොත් 🌹🌹

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajabetajayawewa❤🎉🎉🎉

    • @soyanatv
      @soyanatv 10 месяцев назад

      ​@@KanchanaD-p9fසජබෙ ඊයා ඕයි 🐂🐂🐂🐄🐄🐄🐄

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      @@soyanatv balamu mokada venne kiyala. Oya oyage kamaththa me ape kamaththa hode don't vorey abut

    • @soyanatv
      @soyanatv 10 месяцев назад

      ​@@KanchanaD-p9fසජිත් ජනාධිපති වෙන්න ඕන සජබෙ බලයට එන්න හේතු 3ක් අඩුම කියනවද😮😂😮

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 10 месяцев назад +8

    තිවා මර්විනට ගැහැව්වේ තාක්කාලී නෙමේ hapic,
    සදුදා සහාගේ නිවාඩු කොලය අස්සන් නොකරපු බෘනෝට ස්තුතිය ❤❤😂😂😂😂

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 10 месяцев назад +7

    මම දන්නෑ...මට කිව්වෙ නෑ කියලා ඇඟ බේරගන්න හදපු කෙනෙක්ට පාස්කු ප්‍රහාරය පිළිබඳ FR case එකේදි ශ්‍රේෂ්ඨාධිකරණය රු.මිලියන 100ක දඩයක් ගැහුවා මතකද? 😅

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 месяцев назад +1

    පලමුවෙන්ම මේඇමතිවරයව බේරගන්න චන්දෙපාවිච්චි කරපු හැම එකාටම දඩුවම් දෙන්න ඕනෑ,

  • @GhOsTs_SL
    @GhOsTs_SL 10 месяцев назад +5

    තමන්ගේ ජීවිත වලට වටිනාකමක් දෙන්නවත් හිතන්නේ නැති බහුතරයක් තේරුව ජනතාවට මේ දේවල් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්... ඒත් එහෙම තේරුම් ගන්න මිනිස්සු බහුතරයක් මේ රටේ තාම නෑ... 😕 මේක අපේ කරුමේ කියලා හිතලා නිදාගන්න නෝන්ජල් ජාතියක් ඉන්නේ ගොඩක් 😷

    • @samsamarakon4574
      @samsamarakon4574 10 месяцев назад

      බලමු චන්දේ තිබ්බෙම දැන් මං ඒ ගැන කියන්න කල් වැඩියි. නමුත් බහුතරයක් නෙවෙයි සුලුතරයක් හරි තවත් මේව ේරැම් ගන්න බැරි අය ඉන්නවා නම් ඒක නම් මහ ගොන් කමක්

  • @nilan1526
    @nilan1526 10 месяцев назад +1

    මම අස්සම උන් 3දෙනා.... much love ahhhh

  • @rammyabandara7666
    @rammyabandara7666 10 месяцев назад +1

    jayawewa...oba sematha, maha janathawatath,

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb 10 месяцев назад +3

    අම්මෝ කේහෙලිය 🐕 ඉලග සුදු කොඩිය දකිනවා හිනෙන්😂😂😂

  • @geethadissanayake7305
    @geethadissanayake7305 10 месяцев назад +1

    Enjoy the news and views with the conversation. Hasa please tell all your colleagues not to pick their noses while doing the presentation

  • @fismath3009
    @fismath3009 10 месяцев назад +1

    Guys, you must understand that Facebook does not allow you to sell things without a paid account to sell. This is the reason many online sellers ask you to inbox or else Facebook suspends your account. Here those sell have a valid reason to do so.

  • @shey453
    @shey453 10 месяцев назад +3

    Katawal tika nam supiri ❤🎉 jayawewaa..

  • @charitharanasingha
    @charitharanasingha 10 месяцев назад +2

    This is good work, but make sure this should continue even AKD comes to the power, otherwise people will think these programmes initiated to get AKD to power only. But fingers crossed not to have much things to talk or joke about by that time.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 10 месяцев назад +3

    ඔව් ඇත්තටම හෙනත් ගහන්න ඕන...

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 10 месяцев назад +7

    வணக்கம் SL VLOG!

  • @M.S.Fernando
    @M.S.Fernando 10 месяцев назад

    ජය ✌️🌹 ගොඩ කාලෙකින් comments කලේ හැබැයි හැමදාම බලනවා

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 10 месяцев назад +5

    ජය වේවා ඔබට...👍👍👍

  • @maxieperera7476
    @maxieperera7476 10 месяцев назад

    Mama nam kisi seth;ma, umbala 4 dena kiyana deval anumatha karanne Ne, Nuwarin ena A anacharya, Balcony jumping, hora V puthata umbala edirityata monava hari kiyala tibbot, thopi 4 denava HAMA GAHANAVA'

  • @amilasuraweera1
    @amilasuraweera1 10 месяцев назад +2

    abhitath ganata dn hasage cn aewith tiyenawa.... patta ah 24:41

  • @shamithperera6111
    @shamithperera6111 10 месяцев назад +1

    නිවාඩු දවස්වල bar ලෝකෙ ගොඩක් රටවල් වල වහනව. මට හිතෙන්නේ එහෙම කරන්න හේතුව නිවාඩුදවසට බොන්න සෙට්වෙලා මදි කියල හිතුනම අරන් එන්න ගිහින් accidents වැඩි වෙයි කියල වෙන්න ඕන.

  • @carloshome
    @carloshome 10 месяцев назад +1

    In the same light, why are fresh-fish and the canned varieties on sale on poya days? 🤨 Hope they are not made of plastic!

  • @vijitjay9.303
    @vijitjay9.303 10 месяцев назад +1

    අනාවැකි නම් අනාවැකි SL Vලොග් අනාවැකි.👍👏👏👏👏👏👏

  • @wmtbuddhika
    @wmtbuddhika 10 месяцев назад +1

    Ammo Thiwanka, ada oya patta bn

  • @hiranperera9663
    @hiranperera9663 10 месяцев назад +1

    Love you all guys ❤❤❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 10 месяцев назад +6

    NPP ජය නියතයි

  • @achinidilrukshi3773
    @achinidilrukshi3773 10 месяцев назад +2

    Thiwanka ❤❤❤❤

  • @sakunasathsara
    @sakunasathsara 10 месяцев назад +5

    කෙහෙලිය left.

  • @thakshisenani3075
    @thakshisenani3075 10 месяцев назад +2

    113 nam oyalath kiyanna..minissu danuwath wenna...❤❤❤❤

  • @vindya333
    @vindya333 10 месяцев назад +13

    ඇති යන්තම් අද කට්ටිය ඇවිත් 👍👍👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 месяцев назад

      Sajabethama vikalpaya❤🎉🎉🎉

  • @Senindu_Thulnith
    @Senindu_Thulnith 10 месяцев назад +5

    DD❤

  • @UD-95
    @UD-95 10 месяцев назад +3

    අතීතයේ යම්කිසි සිදුවීම් ටිකක් උනා තමයි මම දැන් වෙනස් වෙලා :- මර්වින් සිල්වා 😎

  • @teshanbandara216
    @teshanbandara216 10 месяцев назад +1

    aththaaa....minissu hamogema molee padewa..

  • @nadeekonara107
    @nadeekonara107 10 месяцев назад

    අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @induhewapathirana8924
    @induhewapathirana8924 10 месяцев назад +1

    Excellent speach

  • @Kushanera1234
    @Kushanera1234 10 месяцев назад +2

    4:02 නඩුව අහන්න ඕනෙමද?

  • @Bashiperera7
    @Bashiperera7 10 месяцев назад +1

    Thiwanka ❤

  • @concyfernando7123
    @concyfernando7123 10 месяцев назад

    Jayawewa ❤

  • @surensubramaniyam3909
    @surensubramaniyam3909 10 месяцев назад +2

    Karma is boomerang 🪃 😉 so active 😅

  • @chamaraweerasingha5308
    @chamaraweerasingha5308 10 месяцев назад

    Ada brunoo ennama oni dawsak ….miss u brunooo ❤️❤️

  • @macscrew77
    @macscrew77 10 месяцев назад +1

    excellent delivery on mervin🤣🤣🤣🤣

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 10 месяцев назад +1

    Oyala dakkama thamai nidahasa😊

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 10 месяцев назад +1

    Mama inne. Makola.keeri samba හාල් nehe .ea වුණාට kilo 5 හාල් මිටිය රුපියල් .1.700. hangala විකුණනවා .

  • @ridermalli2560
    @ridermalli2560 10 месяцев назад

    නිදහස් දවස, පෝය දවස් වගේ විශේෂ දවස්වල අරක්කු, මස් මාළු වගේ වෙළඳාම් නවත්තන එක පට්ටම කපටි වැඩක්. ඒ වගේ දවස්වල සාමාන්‍යයෙන් අඩියක් ගහන්න සෙට් වෙන අය එදාට බාර් ඇරලා මස් කඩ ඇරලා තිබ්බොත් බඩු මදිවෙයි කියලා worry වෙන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය දවස්වල ගන්න විදිහටම ගන්නවා. හැබැයි වහලා කියලා දැනගත්ත ගමන්ම ඊට කලින් දවසේ වැඩිපුරත් එක්ක බඩු ගන්නවා. වෙනදට එක බෝතලේ ගන්න මිනිහා එදාට දෙකහමාරක්වත් ගන්නවා. බයිට් එකත් එහෙමයි. ඒකනේ බාර් වහන දවසට කලින් හැම දවසකම බාර්වල පෝලිම් 😅😅😅 🍻

  • @nihalperera2755
    @nihalperera2755 10 месяцев назад

    Wow blessing 🎉🙏🌹

  • @anuraarachchi730
    @anuraarachchi730 10 месяцев назад

    Best❤❤❤❤❤❤

  • @suniljayasinghe4486
    @suniljayasinghe4486 10 месяцев назад +1

    Oyala Kattiyata Godak isthuthi

  • @gayashankasun8862
    @gayashankasun8862 10 месяцев назад +4

    තව දෙයක්.. කෙහෙලියගෙ මේ සිද්දියට අදාලව කෙහෙලියට කලින් අත්අඩංගුවට ගත්තු හෙන්චයියොටිකටක දැන් තේරෙනවද වැඩේ.. අන්න උබලට ඔය වැඩේ කරන්න කියපු ලොක්ක මන් දන්නෙ නෑ..මන් අත්සන් කරේ මොකටද කියල දන්නෙ නෑ කියල ශේප් වෙලා යන්න හදන්නෙ.. ඇද්ද තොපිට.. ඒ නිසා ඇත්ත කියපන්.. නැත්නම් ඌ එලියට එයි..උබලට කෙල.. මේව බලන්න උබල නෑනෙ උබල හිරේනෙ.. ඒ නිසා උන්ගෙ පවුල් වල කවුරුහරි හරි මේක බලනවනම් හරී මේ comment එක කියවනවනම් හරි.. කියපිය ගිහින් මේ ටික.. විදපිය ඕකට ඔය එන්නතම කියාපිය

  • @nuwanravi6188
    @nuwanravi6188 10 месяцев назад

    Jaya wewa niyamei

  • @sankhabimsaraambeypitiya5415
    @sankhabimsaraambeypitiya5415 10 месяцев назад +3

    තිවංකත් දැන් හසාගෙ ගානට ඇවිල්ලා 😂 ස්ටෑන්ඩප් එකක් කරත් පාඩු නෑ 😂

  • @asithafernando7614
    @asithafernando7614 10 месяцев назад +2

    මට හරියට මතක නෑ මොන වෙලාවෙද කියලා ඒත් ජොනියත් එක පාරක් කිව්වේ දාන කැබිනට් පේපර් වලට අත උස්සන්න ඒකෙ තියන දේ දැනගන්න ඕන නෑ ඒ අදාල ඇමතිතුමා බලලයි ගේන්නෙ කියලා..... පේනවනේ අදාල ඇමතියා බලන්නෙත් නෑ කැබිනට් එකේ උන් බලන්නෙත් නෑ httgptla 😑

  • @anildesilva5112
    @anildesilva5112 10 месяцев назад +2

    කෙහෙළියට අධිකරණයෙන් ඔය දුන්නු තීන්දුව වලක්වන්න අධිකරණයේ අදාල අයට කොච්චර ලොකු පගාවක් ලැස්ති කරන්න ඇද්ද? 17:01

  • @roshanperera9292
    @roshanperera9292 10 месяцев назад +1

    Pattapal horuuuuu 🤑 siyaluma denage adiwatha gelaweema ithamath hodaiiii….thank you everyone …😊

  • @SriLankanStuff
    @SriLankanStuff 10 месяцев назад +1

    Keheliya wa heenen dakka bn. Mata okkoma qwa miniha. Miniha waradi na bn. Paw

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 месяцев назад +9

    සුබ දවසක් සැමටම

  • @karunasinghananediri2832
    @karunasinghananediri2832 10 месяцев назад

    Why there is a military parade on the Independence Day ?.

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 10 месяцев назад +1

    Near prison hospital there is a one Udeni florists.....suddantha did u tube today for this.