🚨දිනපු අනුර පළමුව මාධ්‍යයට පැවසූ වචන කිහිපය-තඹුත්තේගම කොල්ලෙක් ජනපති වීම ගැන හිතෙන්නේ මොකක්ද

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 2 тыс.

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 Месяц назад +478

    "තනතුරු නෙමෙයි මේවා වගකීම්" respect AKD😍😍😍

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +682

    ඉස්සර මිනිස්සු කොච්චර බැන්නද.පචයා කිවුවා..ලපයා කිවුවා. බොරු කාරයා කිවුවා ..මේ මිනිහා තරම් ඇත්ත කියපු මිනිහෙක් තවත් නෑ .මිනිස්සු අන්ද වෙලා හිටියේ.. කොච්චර අවලාද ඉවසන් අපි වෙනුවෙන් කොච්චර නිදි වරාගෙන.උගුර කැඩෙනකන් කතා කරාද..❤❤❤❤😢😢😢😢 ආදරෙයි අනාගත ජනාධිපති තුමනි.. ඔබට ජනාධිපති තුමා කියන්න බැනේ අපිට.. ඔබ අපේ අනුර සහෝදරයා විතරයි ❤❤❤❤❤❤❤❤😢❤❤❤

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c Месяц назад +440

    ජනාධිපතගෙ පලවෙනි වචනටික❤""මේව තනතුරු නෙවෙයි වගකීම්," ඒක පට්ට ❤❤ 👍👍🙏🙏

    • @datsonshabaka
      @datsonshabaka Месяц назад +7

      පාලකයාගෙ හා නායකයාගෙ වෙනස ❤️

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад +6

      ආදරෙයි සහෝදරයා ❤❤❤❤

    • @Sureshsampath-q2g
      @Sureshsampath-q2g Месяц назад

      😂😂😂😂

    • @wethumkehansa2850
      @wethumkehansa2850 Месяц назад +1

      😂😂😂😂

    • @ChandimaKumara-c1q
      @ChandimaKumara-c1q Месяц назад

      තනතුර නෙමේ වගකීම් ❤

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi Месяц назад +216

    ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන
    13 ම අනුර සහොදරයා ට
    මතක තිබුන කලෙක එහෙම උනේ නැ ..
    කියාගන්න බැරි තරම් සතුටක් ඇති වුනා ......
    ජය වේවා ..

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 Месяц назад +14

      අනේ ඔව් අපි ගම්පහ මිනුවන්ගොඩ පුදුම සතුටක් තියෙන්නේ අද.❤

    • @Niroshasedarage
      @Niroshasedarage Месяц назад +2

      Gampaha 🎉

    • @dhananjayakumara7389
      @dhananjayakumara7389 Месяц назад

      ප්‍රසන්න මහත්තයා කො....

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 Месяц назад

      @@dhananjayakumara7389 ...නන්නත්තාර වෙලා ..මුලු ගම්පහ දිස්ත්‍රික්කයේ චන්ද ඔක්කොම අනුර සහෝදරයා ට....කවදාවත් දැකලා නැති දෙයක් මේක.....ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම චන්ද ප්‍රතිඵල .ලක්ස අට පැනලා..🙏❤💪🚩🇱🇰..

    • @MevinuR
      @MevinuR Месяц назад +2

      ගම්පහ කියන්නේ ගැම්මක් තමා.

  • @kumara-8477
    @kumara-8477 Месяц назад +79

    අභිනව ජනාධිපතිතුමණි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාවෙනුත් පෙන්වමු නියම නායකයකු බව. ඔබට ජයම වේවා !!! අනුර සහෝදරයාණනි,

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l Месяц назад +1

      ou ou oya craas brees gora gora gaawe nathath kamak naha karala pennuwa nam athi

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 Месяц назад +510

    අවුරුදු 40ක් මම බලාගෙන හිටියා,මේ අවස්ථාව එනතුරු.ස්තුතියි සියලුම දෙනාටම npp එක වෙනුවෙන් චන්දය පාවිච්චි කල.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Месяц назад +9

      අනේ අපිත් ඒ වගේ..

    • @arunaudakara7917
      @arunaudakara7917 Месяц назад +7

      මගේ යුතුකම මම ඉෂ්ට කරා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

    • @maxpayne5901
      @maxpayne5901 Месяц назад

      oya wenuwenmai api AKD ta chande dunne

    • @niranjalamarasinghe137
      @niranjalamarasinghe137 Месяц назад +2

      මම අවුරුදු 35 ක් බලා හිටියා .. සුබපැතුම් .. ජයවේවා 🎉

    • @mohamedrifdhy7368
      @mohamedrifdhy7368 Месяц назад +1

      මේ අවස්ථාව වෙනුවෙන් බලාගෙන හිටියේ. ප්‍රේමදාස ලා කෙරුවාවල් ඉවසගෙන, මම මගේ යුතු කම ඉටුකරා, මාලිමාව වෙනුවෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක්ව සත්‍ය වටහාදී මාලිමාවට එකතු කරා....
      මාලිමාවට හා මාගේ රටට ජයවේවා❤❤❤❤

  • @sudharmadarshani404
    @sudharmadarshani404 Месяц назад +847

    දුක් වින්ද මිනිහෙක් රජ උනා සියලු රට වැසියන් එක්වී සුභ පතමු

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 Месяц назад +177

    පලමුව ඔබතුමාට සුභ පතනවා,මෙතැන් සිට රට නිවැරදි මාවතකට ගෙනයාමට අවශ්‍ය ශක්තිය බලය ලැබුන ඔබතුමාට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!

  • @nnnnnn_69
    @nnnnnn_69 Месяц назад +18

    මොන තරම් කමෙන්ට් දැමිමද අපි.ඒ හැම වෙලාවෙම හදවතින්ම සුබ පැතුවා. 💫💫ඒ සියල්ල ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.🙏🏼🙏🏼🙏🏼 රටට යහපතක්ම වේවා. 🙏🏼🙏🏼🙏🏼💐💐💐❤❤❤

  • @dinithidinithi1997
    @dinithidinithi1997 Месяц назад +56

    විශේෂ ස්තූතිය ගම්පහ බුද්ධිමත් ජනතාවට...🙏🙏❤️❤️❤️❤️

    • @smhs3313
      @smhs3313 Месяц назад +1

      ගම්පහ ,කලුතර, ඒ අය නිසා තමයි ලක්ෂ දහයකින් දොලහකින් දිනන්න පුලුවන් උනේ.❤❤❤🙏🙏🙏

    • @sunaliskoswatte6605
      @sunaliskoswatte6605 Месяц назад

      මාතර

    • @rasikamk1
      @rasikamk1 Месяц назад

      දකුනම

    • @dinithidinithi1997
      @dinithidinithi1997 Месяц назад

      @@rasikamk1 definitely ...❤️❤️

  • @jru440
    @jru440 Месяц назад +211

    ජනාධිපතිතුමාටත් එතුමාව පත්කරගැනීමට චන්දය දීපු අපි හැමෝටමත් ජය වේවා❤️

    • @padminineasaratnam319
      @padminineasaratnam319 Месяц назад

      Congratulations to evry one.
      It's a victory of evry sri Lankan.
      Mr. President we did our duty.
      We pray for you and your team to move on with good health and happiness. 🎉.
      Good luck and god bless you 🙏💕💕💕

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Месяц назад +402

    අපේ යුතුකම අපි කලා . දැන් ඔබේ වාරය. රට දැහැමින් පාලනය කිරීමට ශක්‍තිය ධෛර්යය ලැබේවා. තෙරැවන් සරණයි.

  • @RavonHunter
    @RavonHunter Месяц назад +121

    "ජනතාව අපිට සහය දීලා තියෙනවා, එය ප්‍රමාණවත්" 👏👏🔥🔥

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr Месяц назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @d.a.samanthad.a.sanurakuma8666
    @d.a.samanthad.a.sanurakuma8666 Месяц назад +114

    මගේ තාත්තා රට වෙනුවෙන් අද දවස ගොඩ නගන්න ජිවිතය කැප කළා. තාත්තා නැතුව අපි වින්ද දුක වචන කරන්න බැහැ. නමුත් සතුට කියලා නිම කරන්න බැහැ. අපිට රටක් හදලා දෙන්න. මගේ තාත්තා වගේම ජිවිත කැප කළ සියලු සහෝදරවරුන්ගේ පැතුම එයයි.

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr Месяц назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw Месяц назад

      E හෙළු දුක් කදුළු මාත් හෙලුවා පුතේ.
      බෝඅරල්ලේ සුසානේ මල් පදුරු එය ද තේ.. එදා පුර අමාවක අදුර ගැළු e පැයේ.. මගේ කදුළු ගසා ගෙන නිල්වලා ගං තොටේ.. ආදරෙයි මගේ මැනීක.. සියලුම දේ අහිමි උණූ karlle අහිංසක්විය මන් තවත් එක.. අදත් මහා මග..❤ආදරෙයි නුබට පන මගේ නොදැක්කට...

    • @martinluther2911
      @martinluther2911 Месяц назад +1

      ඔබේ තාත්තා වගේ වීරයෝ තමයි මේ ජයග්‍රහණයේ ශක්තිය . එතුමාට අපගේ උත්තමාචාරය..🌹🌹

  • @nimaliperera9457
    @nimaliperera9457 Месяц назад +379

    ඔය සුදු කමිසය ඇදගෙන පිටුපස්සෙන් ඉන්න ආරක්ෂක සහෝදරයාටත් ගොඩක් ස්තූතියි ...❤❤❤

    • @renukaliyanage1375
      @renukaliyanage1375 Месяц назад +8

      Arakshawa laba dun oba samata apage pranamaya.specialy ethumata.

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад

      @@nimaliperera9457 එයා නම් පුදුමාකාර ආරක්ෂාවක් ලබා දෙන්නේ.
      ආදරණීය පුතෙක් බලා ගන්න එඩිතර තාත්තා කෙනෙක් වගේ

    • @Damayanthi-i2h
      @Damayanthi-i2h Месяц назад +9

      එයා හොඳ මිටරයක් කියල පෙනවා තමා

    • @hima5435
      @hima5435 Месяц назад +3

      🙏

    • @shaharadilrukshi1339
      @shaharadilrukshi1339 Месяц назад +2

      🎉

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 Месяц назад +78

    තනතුරු නෙවෙයී වගකීම් එවචනට්ක ඇතී හෙට දවස ගැන බයනෑ අපේ ජනාධිපති තුමාට ජයවේවා ✊✊✊

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад +225

    අපගේ ගරු ජනාධිපති සහෝදරයාට උණුසුම් සුබ පැතුම්❤

    • @RusiruKumaratunga-hc1xm
      @RusiruKumaratunga-hc1xm Месяц назад +1

      😮😮😮😮😮😮😢

    • @SmilingDancers-wr2tf
      @SmilingDancers-wr2tf Месяц назад +3

      අනේ ඔය රවුල ඉදිච්ච ආරක්ෂක නිලදාරිය පෙර සන්සාරෙක තාත්ත කෙනෙක් වෙන්න අති. උනුසුම් සුබ පතුම් ජනාධිපති තුමා සහ සමටම තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුවයෙන් දේර්ගායු ලබේවා

  • @achintharuwan300
    @achintharuwan300 Месяц назад +114

    අපේ එකෙක් රජ උනා මාලිමාවට සහ පොදු ජනතාවට ජය වේවා 👍💗

  • @wickramarachchi1984
    @wickramarachchi1984 Месяц назад +26

    විදේශ ස්‍රමිකයන් නොමැති රටක් හදමු අයියේ මුලින්ම ......🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Месяц назад

      Wejawera,,sahodaraya,,prarhana,,kala,,sadarana,,,,samagayak,,godanagema,,,karya,,sadaha,,janahawa,,vsen,anurasahodaraya,,karahe,,purnaveswasayak,,habaaha,,,sobadahama,,nda,,

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Месяц назад

      Mayalase,,pahasu,,karyak,nowamu,,mokada,,garagerna,,karala,,alugosuwangan,,peruna,,ratak,,konenkona,,manawa,,,sudda,,kalauhuwa,,aha

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад

      @@wickramarachchi1984 අපට වඩා සෑහෙන දියුණු ආර්ථිකයක් ඇති ඉන්දියාව පාකිස්තානය ගැන බලන්න.
      විදේශ ශ්‍රමිකයන් කෙතරම් ප්‍රමාණයක් ඔවුන් අතර සිටිනවා ද කියා.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Месяц назад +93

    කන පිරෙන්න මඩ අවලාද ගැහුවා පුන්චි අම්මාත් එක්ක දිග කනවා කිවා ලපය කිවා ජෙප්පෝ කිවා ඉන්ගිලිස් දන්නේ නෑ කිවාඅ මාස 3ක් පමනයි කරන්නේ කිවා නුවර දලාදා පෙරහැර නතර කරනවාකිවා තිස්ස අත්තනායක පාලිත රංගේ බංඩාර කියපුවා අපට මතකයි සියට 3%එවුන්ට පුලුවන්ද කිවා රටක් කරන්න ඉතින් මේ වගේ බොලද පහත් අවලාද වැදුනේ ඔබ දිනන බව උන් දන්නවා කවුරුවත් ලංකරගන්න එපා සහොදරයා ජොතිස කාරයන්ට සල්ලි දිලා මඩ ගහන්න කිවා හැබැයි උන් හිතුවේ නෑ මඩේ තමයි.නෙලුම් මල් පිපින්නේ කියලා එක බුදුන්ට උනත් පුජ කරන්න පුලුවන්

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 Месяц назад +60

    අපේ නව ජනාධිපති තුමාට නිදුක් නිරෝගි සුවය තව තවත් උත්සාහය හැකියාව ,ශක්තිය වාසනාව උදා⁣වෙිවා !.

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 Месяц назад +166

    English තේරෙන ටික අැති. english දන්න උන් අපට අැරියෙ .අලුත් ජනාදිපති තුමාට අපි ඉඩ දෙමු අපි එතුම කරයි ❤❤❤❤❤

    • @dewikaelangashigha5999
      @dewikaelangashigha5999 Месяц назад +5

      yes dear

    • @zeebazeeba4227
      @zeebazeeba4227 Месяц назад +19

      සිංහල රටටනෙ ජනාධිපති.
      එංගලන්තයේ නෙවෙයි.

    • @dewikaelangashigha5999
      @dewikaelangashigha5999 Месяц назад

      @@zeebazeeba4227 yes dear

    • @upawansabanange8063
      @upawansabanange8063 Месяц назад +2

      hariyata hari wadiya danagathtoh ivarai athdakiman kiyanna //

    • @samanthikachathuranirupasi7114
      @samanthikachathuranirupasi7114 Месяц назад +9

      සිංහල රටටනේ ජනාධිපති . ඔය තේරෙන හරිය මදැයි . පුටින් රට කරවන්නේ ඉංග්‍රීසි දැනගෙන යැ.

  • @surekaranasinghe-mi1dw
    @surekaranasinghe-mi1dw Месяц назад +25

    ලස්සන හිනාවක්❤️❤️❤️ලස්සන වචන ටිකක් මව්බිමේ පිනට පහළ වුණු නව ජනාධිපති ඔබට සුභ පැතුම්

  • @Sweet_Soul631
    @Sweet_Soul631 Месяц назад +84

    අපේ ඡන්ද දායකයින්ට කියන්නේ, අපි සෑහෙන කල් තිස්සේ කරපු වැරැද්දක් තමයි අපි පත්වෙන නායකයාව idolize කරපු එක, මේ ජනාධිපතිතුමාට ලැබුණේ හොදටම වැටුණ රටක්, ගොඩගන්න කල් යයි අපිටත් කට්ට කන්න වෙයි. අපේ සහයෝගය අපි උපරිමෙන් දෙමු, එයාලව idolize නොකර, මොකද එයාලත් මිනිස්සු ❤ දවසෙන් දෙකෙන් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඉවසීමෙන් ඉමු ❤ මොනාදෙටත් අපිට රටක් ඉතුරු වෙන්න ඕනිනේ ❤ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ සහයෝගය දෙමු ❤ උබල අපි අතරේ තරහවල් ඕනි නෑ, වැරදි හොයන්න බලන් ඉන්නැතුව අපි අපේ යුතුකම ඉටුකරමු ❤

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l Месяц назад

      ane ou oya kauda mage adahasa oya kiuwa cment kakin madi oya vatina adahasata loku pracharayK denna jathika mehewarak eka
      budu saranayi

    • @Sweet_Soul631
      @Sweet_Soul631 Месяц назад

      @@Moonmobile-m9l මේ කමෙන්ට් එක ශෙයා කරන්න පුළුවන් නම් ❤️

    • @Tokyolife1994
      @Tokyolife1994 Месяц назад +1

      So true.

    • @ravdon4776
      @ravdon4776 Месяц назад +1

      පාලකයත් අපි වගේම කැපකිරීම් කරනවනම් අපි ලෑස්ති ❤

    • @harshadesilva4041
      @harshadesilva4041 Месяц назад

      paca thama...!! innakan anith anduwalata wala kapa kapa idala.. dan enawa ekathu karanna... balagena hitapan....

  • @anulananayakkara7222
    @anulananayakkara7222 Месяц назад +6

    අපේ තබුත්තේගම සැබෑම වීරවරයානෙනි ඔබට මහනුවරින් උපහාර 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +278

    විජේවීර ඔබට අපි යුතුකම් ඉටුකලා ,🌹🌹🌹🌹 , විමල් වීරවංශ පක්ෂය දාලා ගිහින් මෝඩ උනා ,

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +3

      පව් 😭 ඉතින් අසරණයා

    • @h_i_m8836
      @h_i_m8836 Месяц назад +16

      ගියපු එකම හොදයි

    • @menuri1313
      @menuri1313 Месяц назад +17

      දාලා ගියා නෙවෙයි වංචාවක් කරලා එලවන්න ඉද්දි ඊට කලින් එයා අයින් උනා😁

    • @kavindasovis4202
      @kavindasovis4202 Месяц назад +4

      Giye naha yavva

    • @Tharanga-n7e
      @Tharanga-n7e Месяц назад +5

      දැන් කරගත්ත මෝඩකමක් කියලා හිතෙනවා ඇති

  • @Nanda-t5s
    @Nanda-t5s Месяц назад +56

    මමත්.තබුත්තෙගම.හරිම.සතුටුයි.පුතුනි.නුබට.බාරයි.අපෙ.රට.බුදු.සරණයි.සියළු.දෙවියන්ගෙ.ආසිර්වාදය.ලැබෙවා

  • @gayanathilani7258
    @gayanathilani7258 Месяц назад +427

    පපුව ගැහි ගැහි හිටියේ මේ මගුල් දෙවෙනි මනාපයක් නිසා සජිතයා දිනයි කියලා.අම්මෝ ඇති යන්තම් අපේ රත්තරන් අනුර කුමරු දිනුවා.හිතේ සතුට දරාගන්න බෑ.මේ අවස්ථාව දකින්න කොයිතරම් කාලයක් බලන් හිටියද.ඔබතුමාට සියලු බලය ලැබේවා ජයවේ අපේ ජනාධිපති තුමනි.

    • @sumuduann5115
      @sumuduann5115 Месяц назад +10

      ඒකනම් ඇත්ත

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 Месяц назад +8

      ඇත්ත බන්

    • @pearlfonseka6548
      @pearlfonseka6548 Месяц назад +8

      අම්මෝ ඔව් පපුවෙ බිත්තර තම්බන සයිස් එකක් තිබුණෙ.

    • @hiru3494
      @hiru3494 Месяц назад +6

      Ammo ow

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 Месяц назад +8

      අනේ අපිත් ❤

  • @SudeepGunarathne
    @SudeepGunarathne Месяц назад +51

    මාස ගනනක් පුරා නිදි වරා සමාජ මාද්‍යයේ වචන දහස් ගනනක් එක් කරමින් වෙහෙස වූවා, අද සැනසුම් සුසුම් හෙලන්නේ අපමන සතුටකිනි, ජයවෙවා මගේ මවු රටට, ජනාධිපති තුමනි ඔබට දිරිය ශක්තිය ලැබේවා මේ රට නැවුම් වෙනසකින් ගොඩ නැගීමට

  • @harinduwijekoon2106
    @harinduwijekoon2106 Месяц назад +7

    පාසැල් කාලයේ සිට මග බලා සිටි දවසක්....
    තිසරණයේ රැකවරණය නොඅඩුව ලැබේවා අභිනව ජනාධිපතිතුමනි....

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 Месяц назад +282

    ඇයි තඹුත්තේගම කියලා පහල දාන්න හදන්නේ? ඒකත් මේ අපේ රටේම එක්තරා ගමක්. මේ රටේ කොහේ ඉපදුනත් ඒ කෙනා මේ රටේ පුරවැසියෙක්. අදාල වෙන්නේ ඒ කෙනාගේ යහපත් කල්ක්‍රියාව, අරමුණුයි. 😊

    • @chulauduhawara2678
      @chulauduhawara2678 Месяц назад +4

      ඒක ඇත්ත

    • @bhaichan5520
      @bhaichan5520 Месяц назад +22

      තබුත්තේගම ගොම මැටි පොලවේ ජීවත් උන සිංහල දුප්පත් කොල්ලෙක්. අපේ එකෙක්. රදල පරපුරක නොවේ. නේද සහෝදරයා

    • @airanganijayalath1799
      @airanganijayalath1799 Месяц назад +2

      Viswsayenma..ugat..kama..eyage..ari. vicarai

    • @chathuradilranga8050
      @chathuradilranga8050 Месяц назад +26

      ඒ උනාට අනුරාධපුරයේ මිනිස්සු හරි කුහකයි ....අනුර කියන මනුස්සයාගේ තියෙන කොලිෆිකේෂන් එක අනුර අපේ ගමේ උනානම් අනුව දිනන්නේ වාර්තාවක් තියලා .ඒකට අනුරාධපුරේ සමහර ගංවල අනුරට ඡන්දයක්වත් දීලා තිබ්බේ නෑ හරියට .

    • @SepalikaSepalika-x7o
      @SepalikaSepalika-x7o Месяц назад +8

      අනුරාධපුරේ අපිටත් ගොඩක් සතුටුයි

  • @මධුවා
    @මධුවා Месяц назад +36

    කියපු දේ කරන්න සහෝදරය❤ එහෙම කරොත් ඔබ හැමදාම අපේ සහෝදර ජනපති❤❤

  • @datsonshabaka
    @datsonshabaka Месяц назад +61

    කුරුණෑගල අපි අපෙ වගකීම ඉටු කලා❤
    සුබපැතුම් සහෝදරයා ❤️ ජනපතිතුමනි ඔබගෙ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා ❤️

    • @jpSL
      @jpSL Месяц назад

      👍

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr Месяц назад

      ස්තුති ඔයා ලා ට ❤️❤️❤️❤️❤️වලස්මුල්ල අපි .....

    • @datsonshabaka
      @datsonshabaka Месяц назад

      @@PemaRajapaksha-eo1hr ❤️

  • @NimanthiRathnayake-z3w
    @NimanthiRathnayake-z3w Месяц назад +5

    🧭 ඡන්දය දුන් සැමට ස්තූතිය ...අවුරුදු 10ක් බලාපොරොත්තුවෙන් හිටිය දවස අද උදා වුණා ..❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Месяц назад +36

    අනුර සහෝදරයා ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...අපේ රට දියුණු වේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 Месяц назад +33

    සුබ පැතුම් ඔබට.තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ජයස්‍රීබෝ හාමුදුරුවන් ගේ දලදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා .

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 Месяц назад +65

    නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ජයවේවා ☝️☝️👍

  • @RanjaniSwarnalatha-o6x
    @RanjaniSwarnalatha-o6x Месяц назад +35

    හා හා අපේ තබුත්තේගම කොල්ලා එහෙනම් රටේ රජ උනා උනුසුම් සුබ පැතුම් ❤❤

  • @prabathsuranga2145
    @prabathsuranga2145 Месяц назад +2

    ජයවේවා ඔබතුමාට !ඔබ පතනා දේශය ගොඩනැගීමට තෙරුවනේ ආශීර්වාද ය ලැබේවා ❤!

  • @nirmalafernando2484
    @nirmalafernando2484 Месяц назад +57

    අනුර සහෝදරයා දිවුරුම් දෙන වෙලාවට රටේ සුබසිද්ධිය උදෙසා පහනක් දල්වා ආශිර්වාද පතමු

  • @manjualba2181
    @manjualba2181 Месяц назад +80

    යකෝ පාර්ලිමේන්තුවට එකෙක් දාගන්න බැරි වුණ එකෙක් පිනට ජනපති වුණා.ලක්ෂ 56ට එහා චන්ද අරන් වැදගත් විදියට බලේ ගත්ත අපේ එකා මේ ඉන්නේ

  • @rajivewee2085
    @rajivewee2085 Месяц назад +25

    අපි ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්නම් අනුර සහෝදරයා ඊළඟ ඡන්දයේදී...වැඩ කරලම pennamu අපි 🎉❤❤💕⚘️🌲♥️⚘️💕💕🎉❤

  • @dammika.sisira.kumara
    @dammika.sisira.kumara Месяц назад +17

    අනන්ත අප්ප්‍රමාන බුදුගුන බලයෙන් සියලු දොස් දුරුවේවා යහපතම උදාවේවා

  • @gamagechandrananda608
    @gamagechandrananda608 Месяц назад +7

    ඔබේ අව්‍යාජ නිහතමානි හිනාව ජයග්‍රහණයට රැකුලක් විය❤❤❤❤

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km Месяц назад +24

    අපේ යුතුකම අපිකලා ජනාධිපති තුමනි ඉදිරි වැඩටික කරගෙන යන්න ඔබ තුමාට ශක්තිය ලැබෙිවා ඔබතුමාට උතුම් දළදා සමිදුගේ පිහිටයි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Месяц назад +76

    AKD ඔයාගේ හිනාව නම් අපුරුයි. ඒ ජනතාව ඔබව ජනාධිපති කල එකට දුන්නු ලස්සන තෑග්ගයි ❤❤❤ඒ හිනාව ❤❤❤ආදරෙයි

    • @sam-l2f8y
      @sam-l2f8y Месяц назад +1

      ඔයාගේ හිනාවටත් ආදරේ හිතෙනවා😘😘😘

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 Месяц назад +1

      @@sam-l2f8y මටත් එහෙමයි ආදරෙයි හාද ❤️❤️❤️

    • @sam-l2f8y
      @sam-l2f8y Месяц назад

      @@mangalarathnayaka4077 😘❤️‍🔥

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 Месяц назад +910

    ඉංග්‍රීසි දන්නේ නෑ කියලා හිනා වෙන්න එපා friends. රුසියාවේ පුටින් ඉංග්‍රීසි දන්නෙත් නෑ. එයා යන යන තැන පරිවර්තකයෙක් අරන් යනව

    • @HithatadanunugeeADB
      @HithatadanunugeeADB Месяц назад +109

      Uba hari saho akd ape Lankawe ekake u sinhala dannawane ae athi 😊

    • @erandikajayasekara8929
      @erandikajayasekara8929 Месяц назад +8

      Put in uddachchai ekai English use nokaranne Anura uddachchai Anura kiyala Katha kara kiyapu kena dan oba thuma kiyaddi udangu Kamin innawa

    • @erandikajayasekara8929
      @erandikajayasekara8929 Месяц назад +9

      English no dana imf ekka kata karanna ba koheda campus gihillat ekat karala nane hariyata.ehema kenekta chande dipu un ehema wat campus gihin nati nisa meya loku ati proper education is must to have to become a talented president.balamu Bangladesh nokara inna takkal ok.natnam api aragala karanne chande dipu ayata erehiwa

    • @donamie2808
      @donamie2808 Месяц назад +97

      ​@@erandikajayasekara8929අනේ උඹ හරියට ඉංග්‍රීසි දැනගෙනද must to have to කියල කියන්නෙ.

    • @manjualba2181
      @manjualba2181 Месяц назад

      Language is a communication.It is enough to address for public community.But leadership skills are the most valuable things

  • @wickypriyan7654
    @wickypriyan7654 Месяц назад +140

    අපි වගේම ගමේ කොල්ලෙක්, නම්බුකාර රටක් හදපං මල්ලියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpawijekoon4092
    @pushpawijekoon4092 Месяц назад +8

    අපේ යුතුකම් අපි ඉටු කලා මල්ලි යේ.
    උබෙි වගකිම් ඉටු කරපන් මල්ලි යේ.
    ජයවෙිවා 👍👍👍
    සියලු දෙවිරැකවරනයි
    ❤️❤️❤️❤️❤️

  • @SurangikaRathnayaka-y1v
    @SurangikaRathnayaka-y1v Месяц назад +68

    අපේ පැතුම ඉටුවුනා.අපේ රටත් ජනතාවත් ඔබට භාරයි ජනපති තුමනි.❤️❤️❤️

    • @XxCc-w9e
      @XxCc-w9e Месяц назад

      සතුට සාමය පිරි ජයග්‍රහණයක් කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකර සමරන්න ලංකාවාසී සැමටම කියන්නේ අපි ඉන්නේ ලංකාවෙන් එපිට ලංකාවාසී සැමටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි

  • @francisfernando-op6km
    @francisfernando-op6km Месяц назад +50

    "අපට රටක් රටට හෙටක් "අපේ අපේක්ෂාව එයයි .
    නව ජනාධිපති තුමාට
    සුභ පතමු .!!!!

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu Месяц назад +56

    ජනතාව අපට සහය දීලා තියෙනවා ඒ ප්‍රමාණවත් වචනේ Respect එකෙන් ම ❤❤

    • @sachithudayangaliyanagamag5483
      @sachithudayangaliyanagamag5483 Месяц назад +1

      😢🙏🙏🙏🙏

    • @Sarigama-v8m
      @Sarigama-v8m Месяц назад

      හොරුන්ගේ සහයෝගයක් මොකටද නේද උන් මෙතන්ට එනකල්ම කකුලෙන් ඇද්දානේ ඉදිරියටත් ඔය පල් හොරු ඔහොම තමයි

    • @thusharilanka8081
      @thusharilanka8081 Месяц назад

      Ammo ow lassanata wachana tika ana heti.minissunge hith washikarana nayakaya.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 Месяц назад +24

    හදවතින්ම ආදරණීය සුබ පැතුම් ජනාධිපතිතුමනි.
    ❤❤❤❤❤❤❤❤❤

  • @Devikqrandunu
    @Devikqrandunu Месяц назад +19

    ගරු ජනාධිපතිතුමනි.මීට පෙර ඔබ අපේ අනුර සහෝදරයා.ඔන්න අපේ යුතුකම ඉටු කලා.මගේ රට ඔබට බාරයි
    මාවතගම අපි 🥰

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 Месяц назад +40

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට......

  • @nishanthapathmasiri7354
    @nishanthapathmasiri7354 Месяц назад +19

    අනුර සහෝදරයා සතුටුයි
    ගොඩාක් ඇත්තමයි ඒ ඔබ තුමා ගමේ මිනිහෙක් අපේ එකෙක් එකයි
    අපි හදමු රට ඒක මිටකට රට අනුරට සුභ පැතුම් මගේන්

  • @sardha4632
    @sardha4632 Месяц назад +39

    ජයවේවා ! ජයවේවා !!!!ජයවේවා !!!! නව ජනාධිපති තුමාට මගේ හදවතින්ම සුභපතනවා ‍, රට ඔබට බාරයි 🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @antonydias8995
    @antonydias8995 Месяц назад +63

    අපෙ අලුත් ජනාධිපති තුමාට ජයවේවා!

  • @MaheshikaSubasinghe
    @MaheshikaSubasinghe Месяц назад +7

    නව අබිනව ජනපතිතුමනි ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.🙏

  • @Minushmunasinghe
    @Minushmunasinghe Месяц назад +23

    දුක් වින්ද මිනිහෙක් රජ උනා සියලු රට වැසියන් එක්වී සුභ පතමු!!!LOVE FROM EUROPE,,,,,,,WE READY TO GIVE OUR ALL SUPPORTS TO YOU !!!!!

  • @priyankaradias2557
    @priyankaradias2557 Месяц назад +12

    Peoples friendly government ඒ වචන ටිකම ඇති❤❤❤
    තනතුරු නෙවෙයි මේව අපිට වගකීම්..❤❤❤
    හිටපු එවුන් ⁣කෙලිය අපිට.
    ඔබතුමාට සුබ පතමි.

  • @sumithpeiris7499
    @sumithpeiris7499 Месяц назад +41

    ජනාධිපති අනුරට උණුසුම් සුභ පැතුම් ❤🎉

  • @tuandilshard601
    @tuandilshard601 Месяц назад +12

    ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අප අපේ යුතුකම් ඉටු කෙරුවෙමු. ඔබගේ ඉදිරි ගමනට ශක්තිය ලැබේවා.

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 Месяц назад +35

    පපුව ගැහි ගැහි හිටියෙ මොනව වෙයිද කියල හිතාගන්න බැරුව දෙවෙනි මනාපයක් ආව නිසා....දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියල්ල විසදුනා ❤❤❤❤❤❤❤

    • @ShasilAlmeda
      @ShasilAlmeda Месяц назад +3

      මමත් 👍👍

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 Месяц назад +3

      අනේ අපිත් එහෙමයි .
      මම 2 මනාපෙට යන කොට හොඳටම බය උනා .
      ඇඩුණා....😅

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 Месяц назад +5

    ❤❤❤❤❤❤❤නව ජනාධිපතිතුමනි ජයෙන් ජයම වේවා! හිතේ සතුට දරා ගන්ඩ බෑ

  • @Noori-xe8wj
    @Noori-xe8wj Месяц назад +4

    හදපිනාගිය සුබ පැතුම් සහො..
    මේඅවස්තාව එනතුරු අපිත් කොයිතරම් ඇගිලි ගැන්නද..

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e Месяц назад +17

    ඔබතුමාට තෙරුවන් සරණයි .උතුම් වූ රුවැන්වැලි මහ සෑ රකින දේව අනුභාවයෙන්...මගේ රට ඔබ තුමාට භාරයි...ජය වේවා❤❤❤❤❤

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana Месяц назад +14

    අපගේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට අපගේ ප්‍රනාමය.
    තෙරුවන් සරනින් සියලු දෙවි රැකවරනින් අප රටේ සහ ජනතාවගෙ පැතුම් ඉටු කිරීමට ඔබ හට සක්තිය ලැබේවා.

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Месяц назад +13

    සියළුම සුදුසුකම් සපුරා සුදුසුම වෙලාවේ සුදුසුම තැනට පත් වූ ඔබ‍ට රෑ හරි තැනට ගෙන ඒමට සියලු ශක්තිය ලැබේවා

  • @devika-ch7kp
    @devika-ch7kp Месяц назад +14

    ජනාධිපති තුමාට ජයවේවා .අපේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් දීමට.රට යහමඟට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා ❤🎉❤🎉

  • @samanpathmakumara-q8l
    @samanpathmakumara-q8l Месяц назад +15

    පාසල් කාලයේ ඉදන්ම බලාසිටි දවස ❤ජය වේවා අපේ රටට

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd Месяц назад +11

    අවුරැදු 34,ක්, බලන් සිටියා මේ දවස උදා වන තෙක් කදසුරිදු පිහිටයි ඹබ තුමාටත් අප ලක්වාසි සැමටත්

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m Месяц назад +9

    මුලින්ම අපේ අලුත් ජනපති තුමන්ට උණුසුම් සුබ පැතුම් ඔබ තුමන් නිහතමානීව හැම කෙනෙකුටම ඇහුම්කන් දෙනවා මේ අද වගේම හැමදාම ඔබ තුමන් අපිත් එක්කම ඉන්න මේ රටේ දුප්පත් අසරණ හැමෝම වෙනුවෙන් ඔබ තුමන් යමක් කරයි කියලා අහස උසට බලාපොරොත්තු තියෙනවා එය එසේම වේවා අපේ මේ උතුම් පින්වන්ත රට සුන්දර පින් බිමක් කරලා අපි හැමෝටම සැනසීමෙන් ඉන්න හෙටක් හදල දෙයි කියන හීනෙ අපි ඉන්නවා ඔබ තුමන්ට 🙏තෙරුවන් සරණයි

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v Месяц назад +15

    අපේ අනුර ජනාදිපති තුමාට උතුමි දළදා සමිදු සරනණයි.ඔබතුමා දැහැමින් මෙිරට පාලනය
    කරන බවට අපට විශ්වාසයි
    එ්සදහා සියලු ශක්තිය
    ධයිර්ය ලැබෙිවා.ජනපති තුමනිඔබට මාගේ සුභාසිංසනය වෙිවා.බුදු සරණයි.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @ceylonuk6250
    @ceylonuk6250 Месяц назад +13

    AKD.... අපේ පොරොන්දුව අපි ඉෂ්ඨ කලා..
    දැන් ඔබේ වාරයයි..
    අපට මේ දූෂිත පාලනය අවසන් කර දෙන්න.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад +78

    ඔබ හැමදාමත් ජනාධිපති තමයි .ජනතාව එක්ක හැමදාමත් Hitiyoth

    • @lahirupeiris998
      @lahirupeiris998 Месяц назад

      2 parai ita wada katawath denna tharam nugath wenna epa

  • @WprasanthasangeewaWigethungapa
    @WprasanthasangeewaWigethungapa Месяц назад +23

    පක්සේ වෙනුවෙන් දිවි දුන් විරුවනට උපහාර වෙව 💞💞

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 Месяц назад +3

    අපි තඹුත්තේගම .......❤ අවුරුදු 1007 පසුව අනුරාධපුර රාජධානියේ නව පාලකයා .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඒ ape සහෝදරයා ......

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 Месяц назад +2

    තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @nilminisitha1764
    @nilminisitha1764 Месяц назад +6

    ලස්සක නිවහල් රටක් ගොඩනගමු...සුබ පැතුමි...❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @thilakrathnebanda7141
    @thilakrathnebanda7141 Месяц назад +23

    ,,රට නිසි මගට ගැනීමට ඔබතුමාට ශක්තිය ධහිර්යය නොඅඩුව ලැබේවා

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 Месяц назад +13

    තෙරුවන් සරණයි අපේ නායකතුමාට බුදු සරණයි ඉතාමත් පරිස්සම් වෙන්න

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 Месяц назад +34

    අනුර සහොදරයා අපි මේ ආපු ගමන කඩෙන්න දෙන්න එපා. ඔබ පොරොන්දු උන දේවල් ඉටුකරන්න. අහින්සක මිනිස්සුන්ගේ ඒ හීන සැබැ කරන්න. බුදුසරණයි

    • @RasikaAmarawickrama
      @RasikaAmarawickrama Месяц назад

      අනීවාර්‍යෙන්ම සහෝදරයා ❤

    • @faskitchen7346
      @faskitchen7346 Месяц назад

      Ow API asawen balaporothuwen chanday dunnay

    • @bnuhash4493
      @bnuhash4493 Месяц назад

      Lowet krnw mchn mn. Sure

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re Месяц назад +3

    අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ජයවේවා🤝🤝🤝

  • @kumarisamarajeewa7278
    @kumarisamarajeewa7278 Месяц назад +1

    බුදු සරණයි
    ජය වේ‍වා

  • @kusumwickramasinghe1775
    @kusumwickramasinghe1775 Месяц назад +7

    මිනිසුන්ගේ දුක හදුනන සුන්දර මිනිසකු බවට පත්කරන්නට මනාපය පලකල අයෙකු වශයෙන් ඔබට සුබාශින්සන ප්‍රාර්තනය කරනවා ඉදිරි කටඋතු සාර්තක කරගනීමට උතුම් සම්මා සම්බුදු පිහිට සහ රෙකවරනය ලබේවා
    සියලු දෙව් රෙකවරනය ලබේවා
    තෙරුවන් සරනෛ

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Месяц назад +17

    අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු අපේ සියළුම සහොදර සහොදරියන්ට අපි සුහ පතනවා මේ රට නිවැරදි මාර්ගයට ගෙන යාමට රටට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeepasamuduni1281
    @nadeepasamuduni1281 Месяц назад +12

    ජනපතිතුමනි,
    ඔබට බැරී නම් මේ රට කාටවත්ම ගොඩ දාන්න බෑ..
    සුභ පැතුම් ...
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @trending8057
    @trending8057 Месяц назад +4

    Jaya wewa ❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Месяц назад +2

    ඔබ‍ට බුදුසරණයි

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 Месяц назад +10

    මගේ හද පත්ලෙන්ම නැගෙන
    සුභ පැතුමි මෙි සමග. තෙරැැවන් සරණයි අනුර කුමරු නී

  • @isurulakshan1532
    @isurulakshan1532 Месяц назад +8

    අපේ නායක ට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @HalloHallo-x6m
    @HalloHallo-x6m Месяц назад +11

    තනතුරු නෙවෙ මේව වගකීම්....ඒ තමා නීයම අනුර කුමාරගෙ නිහතමානී කම....ජය වේවා සහෝදරයා ❤❤❤❤❤

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Месяц назад +1

    Excellent.all people' s thoughtfulness.Wishes from France

  • @shereenadewolff2624
    @shereenadewolff2624 Месяц назад +2

    සුභ පැතුම් ජන නායක තුමෙණී💓🎉❤🙏

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 Месяц назад +5

    ලද ජය පිලිබදව සුභ පතමි . පොදුජන පැතමි සියල්ල ඉටුකිර්ීමට ශක්තිය ලැබෙිවායි ද පතමි....!

  • @Nanda-t5s
    @Nanda-t5s Месяц назад +31

    උපන්.බිමට.නය.නැති.පුතෙක්.බිහි.කල.ආදරනිය.මෑණියන්ට තෙරුවන්.සරණයි

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 Месяц назад +4

    ඔබ අපෙ රටේ ඉතිහාසය ට නව පිටු එකතු කරන බව මගෙ විශ්වාස යයි.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Месяц назад +2

    අම්මෝ ඉතින් ඒ සතුට කියාගන්න බැ ද්‍රෝනයක් දාතුන් වහන්සේලා ඉන්න පින් බිමක් ඒ නිසා කවදාවත් වරදින්නේ නෑ ගොඩක් මහන්සි පාටයි බුදුසරණයි අපේ අනාගතේ රැක ගන්න බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SupunSasanjaya
    @SupunSasanjaya Месяц назад +10

    අවුරැදු දහස් ගානකින් අනුරාධපුරින් රජක් බිහිවුනේ.ඔබ තුමාන සුබ පැතුම්.හොදින් රට පලන කරන්න.

    • @JEENAKKA
      @JEENAKKA Месяц назад +2

      ජයවේවා! සහෝදරයා