Thama na mchn parliament eke bahutharaya denna oni rata karan yanna me manussayata hriyta, mkd me arbuda welawe bahutharaya nathi unoth amarui karagena yanna
Agree.. This a team work. Only One person wouldn't be able to create a better country for us. We must work together until achieve our target. We have to change our behaviour, attitude for the success. Wish you all the best my brothers and sisters. One Nation ..One country. This is our country ❤❤❤❤
Brother Anura ( leader of working class) doesn't care about Western media personalities who want to be smart by spilling SUDDA' s language at you. You got the people's mandate for a change of bloody political culture and work for the working class and all ethnicities , so go on, Brother, you got the blessings of suffering srilankan give them some light take them out of this tunnel and hellhall. Take care. We 🇺🇸
Very happy day Our prasident Anura kumara disanayeka Long life and good helth God with give you Every day I pray prasident Anura kumara disanayeka and cabinate team for Congratulations ❤❤❤❤❤❤❤❤❤ 🎉 Thank you lord god Thank you Jesus 🙏
අපේ යුතුකම අපි කළා. මහන්සි උනා. දැන් ඔබ තුමාගේ වාරේ. අපි පස්සෙන්ම ඉන්නව
Yes ape uthukama ape kara dan obe warayai
Dont worry AKD is not an idiot like other corrupted politicians,a brainy man,never fsils his duty we are sure like the sun and moon❤🇱🇰
@@KanishkaSiriwardane-n5p that is what we thought and that is why we backed him all the way. We know he and the party have the political will
Ape palenthiye rajata jaya vewa❤❤❤❤
Thama na mchn parliament eke bahutharaya denna oni rata karan yanna me manussayata hriyta, mkd me arbuda welawe bahutharaya nathi unoth amarui karagena yanna
කුඹියනේ ඔන්න අපටත් රජෙක් අපි ගෙනාවා.දැන් එකතුවෙලා කඩිසරව වැඩ කරමු .
❤
🙋🙋🙋🙋🙋🙋🙋❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Agree.. This a team work. Only One person wouldn't be able to create a better country for us. We must work together until achieve our target. We have to change our behaviour, attitude for the success. Wish you all the best my brothers and sisters. One Nation ..One country. This is our country ❤❤❤❤
අනිවාර්යයෙන්
Modaine onna ublata gon rajek humbawela😅
ඔබ තුමාට පුළුවන්, ඔය නිහතමානී කමත් සමගම ඉදිරියට යමු ජනපති තුමනි, අපි මැරෙන මිනිස්සු , සල්ලි පොදි බැදන් අපි යන්නේ නැහැනේ නේද, ඔබ තුමා ඒ ගැන හොද අවබෝදෙකින් ඉන්නේ, දරුවන්ට ලස්සන රටක් හදල දෙන්න 🙏 ඔබ තුමාට පින් ලැබෙයි මහා ගොඩක් 🙏🙏 දීර්ගායු ජනපති තුමනි 🙏 මවු තුමියටත් නිරෝගී සම්පත ලැබී දීර්ගායු පතමි 🙏🙏
මනාප ගනින්න ඕන කිව්වම ඇඩුනා හොදටම,, දැන් නම් මාරම සතුටුයි.❤❤❤❤
❤❤❤ (FROM SYPRUS)
අක්කේ ගොඩක් තේරෙනවා ඔයාගේ feelings. පොඩි කාලේ ඉදල එකම හොරු set ඒක පාලනයේ දැකල එපා උනා නෙ.මටත් එහෙමයි. දේශපාලනය නෙවෙයි. සල්ලි වලට ඕන ජරා වැඩක් කරන උන් වෙනුවට.අපිත් ආසයි හැමෝටම ගරු කරන දක්ෂයව අගයන ආදරේ මනුස්සකම තියන. දියුණු රටවල වගේ ආකල්ප වලින් දියුණු රටකට නෙ. ඔයත් මන් වගේම හිතන කෙනෙක් නෙ. දේශපාලනයක් නෑ. මටත් පෞද්ගලික කිසිම දෙයක් ඕනේ නෑ.අපි young generation ඒක. ලෝකෙම ලස්සන හැම අතින්ම දියුණු කොල්ලෝ කෙල්ලෝ set එකක් වෙමු. ආදරෙයි බුදුසරණයි හොදින් සතුටින් ඉන්න 🎉🎉❤️🇱🇰🇱🇰✨🙏🙏👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Don't worry we all won ❤❤❤
api taama adanawa miss
My wife crying.
මාරම සතුටුයි
හදවතේ,සැලයුට, ය❤
අපිටත් රජෙක් පහළ වුණා එහෙනම්❤❤❤
ඔන්න ඔන්න ආයේ ඇරගන්න හදන්නේ 😂
අනේ මේ ලේබල් ගහන් නැතුව හිටපන් වැඩේ ගොඩ දාගන්න මනුස්ස්යෙක් ඔය ඉන්නේ
raja raja kiyala haminenne natuwa...metumata wedak karanna deepalla..haraka
Aniwa
🤣🤣 history repeats da ?
මේ නිහතමානී කම සැමදා බලාපොරොත්තු වෙමි
Ow. Aththenma. 💯🇶🇦👏👏👏👏
අනේ ඔව් අනිත් උන් වගේ ලොකු කම නම් දාන්න එපා හැමදාම ආදරේ ❤
අපේ පංතියෙ එකෙක් ජනාධිපති අපි කාලයක් බලාපෙරෙත්තු වුනු දෙයක්. එය අද සිදුඋනා.හරිම සතුටුයි.......
අනිවාර්යයෙන්ම ...
Apitath rajek innee ආදරෙයි mage සහෝදරයා ❤ may triple gems and god bless you ❤
කුණු මාළු කෑල්ලක් වගේ අවුරුදු 36 අහාට මෙහාට පාච්චල් කරලා පාහර දේශපාළුවෝ අද බලයට ආවාම මේ වගේ ගරුත්වයක්,පිළිගැනීමක් දකිනකොට අඇස්වලට කදුලක් එනවා..
ඒ පොලිස් නිලධාරියා සැබෑම දේශප්‍රේමියෙක් ❤
E police නිලධාරියා witarak newei maco apith hadawatn kata piyan idiye me de balanna hadawatinmai❤
පොලිසියේ බහුතරය හමුදාවේ බහුතරය රාජ්‍ය සේවකයන් කැමති මාලිමාවට. ඔහුන්නේ තැපල් චන්ඳ දුන්නේ.
මෝඩ , ගෝත්‍රික කතා දැන්වත් නවත්තපන් බං , ඒ සැලුයුට් ගැහුවේ අනුර කුමාර දිසානායකට නෙමෙයි ලංකාවේ නව වෙනි විධායක ජනාධිපතිවරයාට
@@Sbpt675 ජනාධිපති ලෙස තේරී පත් වුනත් දිවුරුම් දී නැති නිසා ඕන නම් සැලියුට් නොගහා ඉන්න තිබුණා. මට නෙමේ බං ගොත්‍රික අදහස් තියෙන්නේ උඹට
@@traveltectours6561ඒ කියන්නේ ඔයාට අනුවම තේරී පත් නොවුනු ජනාධිපති කෙනෙක්ට සැලියුට් ගහන එක හොඳයි 😂 එතකොට මමද ඔයාද ගොත්‍රික 😂
නිහතමානී කමින් රට ගොඩ ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
ආදරෙයි ඔබට සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තනිවී නෑ අප අද රටම...
සැනසී සැනසී සමරමු අපි ජය රටම..😢
සාමයෙන් ආදරෙන් සැම සමග 🇱🇰♥️🙏
ජනපති තුමනි ඇමති මුදලාලිලාට වන්දන මජර ක්‍රමය අවසන් කොට රට කෙලින් කොට මෝටර් බයිසිකලයක් වත් හදන තැනට පත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට❤
BAYAVENNA .EPA .AVISVASA
KARANNA .EPA ..OHU .ANURA ...LAK .MAVAGE...SUVANDA
VINDAPU ..PUTHEK
මාරම සතුටුයි ❤❤ ඔබතුමා ට සුභ පැතුම් ❤❤
රාවණා යුගයක් නැවත පහළ වේවි ජය වේවා
හොරු හොරා කාපු සල්ලි දේපොළ වහාම නැවත අරන් උන්ට දඩුවම් දීලා රන්ජන්ට පූර්ණ සමාව දෙන්න
අපි ගොඩක් මහන්සිවුනා සහෝ අපිටත් දැන් හොඳටම මහන්සී..දැන් ඔබේ වාරය..අපි ඔබ පිටුපස පැමිනෙන්නෝ වෙමු...
දරැවන් හඩ නගා ඉල්ලා ග්ත ලෝකය මෙයයි.ඔබතුමා ට ඒ දරැවන්ට හොද අනාගතය ක් සාදා දෙන්නට ඔබතුමා ට ශක්තිය ධෛර්යය ලැබෙිවා ජයසිරි මහා බෝ හිමි සරනයි.
මේකනම් අපට හීනයක් වගේ.
2024 රජරටන් බිහිවු ගැමුණු කුමාරයා හෙට දින ලක්දෙරණ මත කිරුළු පලදින වගයි🏆☸️✝️🕉️☪️අප සුභ පැතුම්
උබල වගේ උන් නිසා තමා රාජපක්ෂ පවුල මෙච්චර කල් හිටියෙ..😂...ගෝත්‍රික මතවාද්
දුටුගැමුණු රජුට සමාන කරන්න එපා කවුරුවත් නැති ආඩම්බරයක් ඇතිවේවි එතකොට ඒක අපිට අවාසියක්
Suba pathum
අනුර දිසානායක සහෝදරයා ගේ නිහතමානී කම නියතයකි .
Allah bless you ❤❤❤❤❤❤❤
අනුර අයියෙ ඇස් වලට කදුලු එනවා..අපි දින්නා අපේ රට දින්නා..රටට ලෝකෙට ජනාධිපති උනාට තාමත් ඔයා අපිට අපේ ආදරණීය අනුර සහෝදරයා විතරමයි..ආදරෙයි පැලෙන්න..අපි අපේ යුතුකම් ඉෂ්ට කලා..
මගේ පලමු චන්දය ඔබ තුමාට දුන්නෙ . ඒ වෙන මුකුත් නිසා නෙමි අපේ රටේ මෙච්චර අවුරුදු ගණනාවක් තිබ්බ වංචා දූෂණවලින් බොරුවෙන් පිරුණු පොරොන්දු දේශපාලනය අවසන් කර නව දැක්මක් සමග මෙරට සිටින සියලුම ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කර රටේ අනාගතය ගොඩනගා මේ රට කවදාහරි ලෝකේ "සංවර්ධිත රටක්" බවට පත් කරනු ඇතැයි අපේක්ෂාවෙනි. එම නිසා වචන වලින් පමණක් නැතිව ඔබ කියූ ලෙසින් ක්‍රියාවෙනුත් සාර්ථක වෙතැයි බලාපොරොත්තුවෙන් ඉදිරි වසර පහ තුල රට පාලනය කිරීමට නිදුක් නිරෝගි බව ශක්තිය ධෛර්ය ලැබේවායී හදවතින්ම ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි !❤❤❤
අපි ඇත්තටම ගොඩක් දුක් වින්දා මිනිස්සුන්ට මේ ඇත්ත පැහැදිලි කරලා දෙන්න..දැන් ඉතිං අපිට ගොඩක් සතුටුයි..ජය වේවා
Me nam aththamai api sawogema hitha hoda sahodarayek...aya wena katawath.❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤ patta satutui suba pathum ජනපති thumani
This is the change ...started happening...
දේශයේ පිනට දෙවියන් ගෙනදුන් නායකයා නනි...ඔබ තුමාට ජයවේවා
වසර 76ට පසු රට බාරගන්නා ඔබතුමාට සියළු දෙවිරැක වරණයි
ජයවේවා !
ඔය❤❤❤.නිහතමානි.කම.සැමදා.තිබිය.යතුයි
Ape palanthiye rajata jaya vewa.athakota ratata jayak....apitath jayak❤❤❤❤❤
පින් සිදු වේවා හැමෝටම. අපි දැන් සතුටින්. ස්තූතියි!
Kohomada gamma adarei sahodaraya ❤❤❤🎉🎉🎉
❤
ආදරෙයි ආදරෙයි පැලෙන්න
Ethumata budu saranath siyalu Devi rakawaranaya labi rata godaganna hakiwewa
❤️👍
Brother Anura ( leader of working class) doesn't care about Western media personalities who want to be smart by spilling SUDDA' s language at you. You got the people's mandate for a change of bloody political culture and work for the working class and all ethnicities , so go on, Brother, you got the blessings of suffering srilankan give them some light take them out of this tunnel and hellhall. Take care. We 🇺🇸
There must be a translator In Japan they use only Japanese.
එකමුතුව ගමන යමු ජයවෙවා ❤
අපේම කියලා මිනිසෙක්....
අද අපේ නායකයා වෙලා...
අපිට දැනෙන සතුට....
Theruwansaranai...
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤samata❤jaya ❤wewa ❤❤❤
Anura. janadeepathi. dumata. jayavava❤❤❤❤❤
Jayen jayama වේවා ape janadepate tumata
පොලිස් නෙවෙයි සැලියුට් නෙවෙයි කියපු දේ හරියට කරනවා නම් මේ පණ ගැහෙන ජීවිතේ ම දෙනවා රටක් ජාතියක් වෙනුවෙන් ,ඒ අපේ ශ්‍රී ලාංකික ජාතියේ නාමයෙන් .(අට පාස් )
හ්ම් අනිවාර්යයෙන්ම කියපු දේ කලේ නැත්නම් ඉතින් 😁
Congratulations Mr, president ❤
සතුටුයි සතුටුයි අපේ රටේ නායකතුමා අනුර කුමාර විම ජයවේවා අපේ ජනාධිපතිතුමාට🎉🎉🎉❤🙏🙏🙏
Sir Newai hamadama api langin inna sahodaraya wiya yuthui,me nawa deshapalana yugaye,ethakota janatha bandeema wadi.wenasak one.
❤❤❤jayawewa❤❤❤
ලස්සන රටක් ගොඩ නගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🎑️
I am proud of you brother anura❤❤❤❤❤❤❤❤❤
Ape sahodara naayakayata first salute eka, Niyamai,
Marama satutui Jaya wewa
ජනාධිපති තුමනි ඔබට ජය වේවා.
ඕබේනිහතමානිකමඅගයමි
කාටවත් නැමෙන්නෙ නැ මේ රට හදන්න පුලුවන් කරප්න් එක
❤❤❤👍👍👍👍👍👍
♥️♥️♥️♥️♥️
Kalu shiayata jaya wewa❤❤❤❤❤
ඇත්තමයි මට ඇඩෙනවා බලන්න බෑ සතුටට
වෙනසක් බලාපොරොත්තු වෙමි ❤❤❤❤
Wasanawa ❤❤❤❤
සුභ නැකතකට රට අනුරට,එසෙ නම් අද සිට බුකියෙන් සමු ගන්න අවසරයි.
අනේ පරිස්සමින්.හැම දේකටම කලින් ආරක්ෂාව ගැන හිතන්න.ඔබතුමා මේ රටට ගොඩක් වටිනවා
ඔන්න රටේ නියම ජනාධිපති. මේ නිහතමානීකමම ඇති රටක් විදිහට ගොඩ යන්න❤
❤❤❤❤ AKD 💓❤️💕💕💕❤️
Oba tumata taruwan saranayei
ආ මඟ කෙටි යා යුතු මඟ දුරයි
මම චන්දය දුන්නේ සජිත් මහත්තයට ඒ උනාට අපගේ ජනාධිපති වශයෙන් ඔබ තුමාට සුභ පතනවා රට ගොඩ ගැනිම සදහා ඹබ තුමාට සක්තිය ලැබෙිවා ඔබ තුමා පත් විම අපට දුකක් නැ අපට දුක දැනුනේ රාජපක්ස එකෙක් පත් උනානනමි තමයි .
Sajith path una nam aapahu rajapakasa aanduwa thamayi anith minissu nisa rata beruna
සජිත් කියන්නේ සංස්කෘතික අරමුදල කෝටි 1100 අවබාවිතා කල කෙනෙක්
@@dhulwalagedharakalyani3879ai bn e😂 rajapakshala ranilla bayai sajith enawata.. sajithta Loku pakshayak thiyei mahindale sahayak oni ne
Wish you Mr president Anura Kumara ❤🎉
රටේ තියෙන සම්පත් උපරිම ප්‍රයොජනයට ගෙන,ජාති ,ආගම්,කුල භේද නැතිව අපේ මාතෘභුමිය එක් සේසත් කරන්න ගරු ජනපතිතුමණි.......සියලු ශක්තිය ,වාසනාව ලැබේවා .....සියලු දෙනාගේම සහයෝගය ලැබේවා ........උතුම් ස්වර්ණමාලි චේතියේ,අනුහසින් සියලු කටයුතු සාර්ථක වේවා .........
Very happy day
Our prasident Anura kumara disanayeka
Long life and good helth
God with give you
Every day I pray prasident Anura kumara disanayeka and cabinate team for
Congratulations ❤❤❤❤❤❤❤❤❤
🎉
Thank you lord god
Thank you Jesus
🙏
අපේ රජුට ජයවේවා ❤❤❤❤
නිහතමානී වෙන්න. අපේ රට හදන්න. ඔබට රට බාරදීමට අප මහත් වෙහෙසක් ගත්තා. ඒ අපේ රට වෙනුවෙන්. දැන් ඔබ අපට දුන් පොරොන්දු පරිදි රට හදන්න මගේ රටේ ජනපති තුමනි.. බොහොම ආදරයෙන් කරන ඉල්ලීම ඒකයි.. ❤️
මහ ජනතාවනි ! දැන්වත් අවධි වෙයව් ! වර්ජන පසෙක දමා බඩ ගින්න පසෙක දමා ලාබ ප්‍රයෝජන පසෙක දමා,බේද බින්න පසෙක දමා පක්ෂ පාට පසෙක දමා වැඩ කරපියව් ! රට ගොඩ ගනිව් ! හරියට ඊශ්‍රායලය දියුණු වුණා වගේ...සිංගප්පූරුව දියුණු වුණා වගේ...ජපානය... දකුණු කොරියාව දියුණු වුණා වගේ නැගිට පියව් ! රට ගොඩ දාගෙන ආධ්‍යාත්මික දියුණුවත් ලබා පියව් මන්ද යත් ලංකාව කියන්නෙ උතුම් දහමක් ලොවටම යවන තැනක් .ආදරය,මෛත්‍රීය ලෝකෙටම බෙදන තැනක් නිසා...
ලස්සනම කමෙන්ට් එකක්❤🙏
Oba tumage Nihatamanee kama
semadinama TIYEWA. vate sitina
visakuru satungen Aaraksha wewa
දූශිත පොලිස් නිලදාරීන් ගැන පරීක්ශන කටන්නඕන. බිනය නීත්ජ්මය කටයුතු කරන්න ඕන. පොලීසිය බේර ගන්න ඕන පාහර දේසපාලනයෙන්
Jaya wewa NPP 🎉
❤❤
පරිස්සමෙන් අපේ නායක තුමනි
රටේ සියලු දෙනාගේම ආචාර්ය ඔබ තුමාට
❤❤❤❤❤❤❤
රත්තරනේ සතුට කියන්න වචන නෑ🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අනෙ කෑඹියනෙ,අපිවත් රජෙක් ඇත්තෙ
Sanjeewa inbika kumara
නියමයි
💗🇱🇰💗
🙏
සෑබෑ රජෙකු පත්වු අවස්ථාව
මේ ලබා ගත් සැබෑ නිදහස අපි එකා වන්ව රැක ගනිමු පලමුව ආරක්ෂාව තරයේ සිතට ගන්න
අපි දිනුව කොල්ලනේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි පත්කල නායකයා ඉදිරියට ආරක්ෂාව මෙහෙම 2කොලේට දාන්න බෑ❤
මිනිස්සුන්ගෙ මූනුවල තියන හිනාව ❤
මේ මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාව ටිකක් දුරස්ථව ජනාධිපති තුමාට සහය දෙනවානම් හොදයි එතුමාගේ ආරක්ෂාව ගැන සිතලා
නිහතමානී ජනපති අපේ එතුමාට ආරක්ෂාව මදි අපි එතුමා අසල ගැවසීම
ආරක්ෂක අංශයේ අය එය ගැන සැලකිලිමත් වෙන්න
මුළු හිතින් ම ගහපු salute එකක් 💕
Me thamai Ananda mithree hamuruwo deshana kala jathiye pinata pahala wena nayakaya. 🙏❤
එක්ව නැගිටිමු
මේ සුගන්දවත් පුෂ්පය අපට ලබාදුන් ස්වභාව ධර්මයට මම නමස්කාර කරමි.