Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුරුණෑගල එකෙක් හරි කසිප්පු ජොනියාට චන්දයක් දෙනවනම් උබලා බත් කන උන් නෙමෙයි
Aniwaryema.
Aeniwa . Uta vitharak neme wena paksawalata me para dena un okkoma bath kana un wenna ba
Joniya pakaya
අනිවාර්යයෙන්ම හොරුන්ට අහුචේච වහල්ලු
අනිවාරේන්.ඵලවන්න.ඕනා
මේ මනුස්සයට නිදාගන්නවත් වෙලාවක් තියේද දන්නෑ මේදවස්වල...මාරම කට්ටක් කන්නෙ අමාත්‍යාංශ කීයක් කොන්ට්‍රෝල් කරනව....Respect mr.vijitha herath🔥💪👌
It's very true
හොර ගුහාවක් රේගුව ..
ඕකට ස්කෑන් මැසින් කතාවක් කියවුණා ඒකට මොකක් උනාද දන්නවද?
@@roshithabandara4647
ජොනියා අයෙත් පාර්ලිමේන්තු යවන්න එපා
Who is. Sending. Joniya. Parliament. ? Very disgusting
Chase Gonston. don't ever send to the parliament.Send him behind bars.NPP Victory 👍👍
@@samarakoonnawarathna ඔිකුන් යන්නෙ හිරගෙට
බේරේ වැව සුද්ද කරනවා වගේ වැඩක් හොදේ විජිත සහෝදරයා. කරන්න පුලුවන් හරි නායකත්වය හරහා
මේ හැම දෙයක්ම නිරවුල් කරලා දෙන්න ඉක්මනින්ම මාලිමාවට ජය වේවා
පිටරට ඉදල දුක් මහන්සියෙන් හම්බ කරපු අපි ලංකාවට බඩු පෙට්ටියක් දැම්මම ඒව ගලවල හොරකම් කරනව අපි දරුවන්ට දමන චොක්ලට් එක පවා නැතිව යනවා අපි හරි අසරණයි මෙිව නිසා ඇමැති තුමනි මෙි හොරකම් නතර කරල දෙන්න මාලිමාවට ජයවෙිවා තෙරුවණ් සරණයි ඔබ තුමාලට තව තවත් තව තවත් සක්තිය දයිර්ය ලැබේවා
අනිවාර්යෙන්, විදෙස් වල ධහ දුක් විදලා එවන බඩු ඔක්කොම හොරකම් කරනවා
අපේ දරුවන් දුක් විදලා එවන දෙවල් හොරකම් කරනවා හොදම හොරු ඉන්නේ අපේ ඕනතරම් දේවල් නැතිවෙනවා පින්සිද්දවෙයි හොයලා බලන්න මැතිතුමනි හැම ආයතනය ක්ම දූශිතයි
මේ කප්පම් කන ත්‍රාඩ යන්ට දඩුවම් දිය යුතුයි 👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
225 කරපු ආන්ඩුව 3 දෙනෙක් හසුරවන ලස්සන යෝධබල යොිධ ශක්තිය ධහීර්‍ය ලැබේවා
😂😂😂
❤❤❤
අනේ බං මේව පටන් ගන්නකොටම ජොනියගෙ ඇඩ් දාන්න එපා
Dajkama appiriyai
පුතේ, මේ ඇඩ් දාන එක යූ ටියුබ් එකෙන් කරන දෙයක්ලු නේද ?
ඒක නම් ඇත්තමයි අකමැතිම උන්ගේ ඒවනේ පටන්ගන්නකොටම දාන්නේ. එතකොට වීඩියෝ එකත් එපා වෙනවා ...
ලොකු අය උඩ සුද්ද කරන කොට ගම්වල අය තමන්ගේ ගම්වල අසාධාරණ දුදුවිටම ක්‍රියාත්මක විය යුතුය
මේ වරායේ මහා විනාශකාරී දේවල් වෙන්නේ එක එකා එක එක දේවල් බෙදාගෙන කනවා ඉතා ඉක්මනින් නවත්තලා මිනිස්සුන්ට පහසුකම් ඇතුව රජයට ගන්න තියෙන ආදායම් ටික ගන්න
මෙන්න නියම නායකයො සියලූම රජයේ අයතන වලට යන්න ඔන පෙර දැනූමි දිමකින් තොරව ජයවෙවා
gota ehmt giy habai
@@sahan6996 ගෝඨා ලොකුද 😂😂
@@පොඩිමයිනා tho dn ned acc ek haduw.
@@sahan6996who is gota..😊
හවස තුනට වගේ යනවා නම් තවත් වටිනවා 😅
මිනිස්සු කියන දේවල් වලට ඇහුන්කම් දීමම ලොකු දෙයක්.
Niyama nayakathwayak
රේගුව හොර ගුහාවක් 😅😅
නියමයි ඔබතුමාට බුදු සරණයි ❤🧭🧭🧭
ජොනියන සමිතලගෙ ගෙදරට පත් කරමු
😂😂😂😂😂😂
සමිතඉල්ලුව නං.......ෂුවර් එකට අපේඋං ඇස් වහගෙනගහනව කතිරෙ....😂😂😂😅😅😅😂😅
ජොනියගේ පැටියත් ඉන්නවනේ
ලංකාවට අදායම් එන්න තියෙන මුලික තැනක් එහෙත් වැඩ හරියට කෙරෙන්නේ නැහැ. 14/11/24 පසු වැඩ ටික හොඳින් කෙරෙහි ...ජය නියතයි...ලස්සන රටක් හදාගෙන යන්නට පුලුවන් ..සියලුම දෙනාටම ජෙසු පිහිටයි 💞
සමහර රේගුනිලධාරින්ට සහ clearence ජොබ් කරන wharfලට තියෙන ගෙවල්දොරවල්, යාන වාහන පරික්ෂා කරපුව හිතාගත්තහැකි ආණ්ඩුවේ ආදායම් අඩුවෙන්නේ ඇයි කියලා.
It's very. True
තනිකර හොර ගුහාවක් අපිත් අහල තියනවා රටෙි මුදල් ගසාකන තික්බොලක් ඔතන සුද්ද කරානම් අනිත් ආයතන නිකම්ම හැදෙනවා තනිකර හොරු ඉන්නෙ ඔිකුන්ට ගහලඑලවලා ඔවුන්ගෙ දෙපල රාජසන්තකරන්න .අපේ ඇමති තුමාට මෙි ආයතන සුද්ද කරන්න සියලු ශක්තිය දහිරිය ලැබේවා🙏 ❤️🧭🇱🇰❤️🇱🇰🧭🧭🧭🧭❤️❤️❤️
ඇමතිතුමා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර සාධාරණ ක්‍රමවේදයක් සදා දෙන්න .
රනිල්ගේ පුරුදු කාරයෝ පාර්ලිමේන්තුවට නොයැවීමේ ආදීනව මේවා.🤣🤣🤣
ඉතින් ඔයකියන්නෙ වසර තුනක ඉදල මේ අපරාදය සිද්දවෙනවකියල එතකොට හිටියෙ රනිල නෙමේදබූරුවෝ
ඔක්කොම සුද්ද කරමුඇමතිතිමා.තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් සුද්දකරමු
අනිවාර්යයෙන්ම මම ත් එකගයි ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයත් එසේමය , පියන්ගෙ ඉද න් හොරැ
රේගුව කියන්නේ තනි හොර ගුහාවක්. මෙවා සුද්ද කරන්න ඕන. රජයට ධනය ගලා එන තැන්.
මාලිමාවට ජයවේවා හැමංදේම නිරව්ල් කර ගැනීමට හැ,කි වේවා මාලිමාවට ජයවේවා ❤❤❤🎉🎉🎉
සුද්ද කරන්න පුළුවන් ඔබට
කුරුණෑගලින් ජොනියට අයත් ජන්ද දෙන්නේ නැහැ ජාතියන්තර හොරු මෙවුන්
මෙන්න නායකයෝ.....ගොයම් කපන්න කුඹුරට බහින්න ඕන,වේදිකාවේ දෑකැත්ත අරන් නැටුවට ගොයම් කැපෙන්නේ නෑ....නියමයි විජිත ඇමතිතුමනි❤❤❤❤❤❤❤❤❤
Mata මැරෙන්න hinahai❤❤
මොනතරම් ප්‍රශ්නකාරී තත්ත්වයන් මත දුවපු ආයතනයක්ද මොනතරම් දූෂිතද මේ සියල්ල නිසිමගට ගැනීම විජිත සහෝදරයට තනියම කරගන්න අපහසුයි මෙවර පාර්ලිමේන්තුවමාලිමාවෙන් පුරවමු.
ලංකාවටම ඉන්න එකම ඇමති ආදරෙයි කොල්ලෝ පැලෙන්න
වරායෙන් ඇතුල්වෙන තැන ඉදලා මුන්ට අල්ලස් දෙන්න ඕනැ රජයට යන්න ඔනැ මුදල් මුන් තනි තනියෙන් හොරා කනවා වරාය විතරක් නෙවේ රාජ්ය ආයතන හැම තැනම මේක කරනවා p.h.I tea bood මේවයේ ඉන්න උනුන් කරන්නෙ ආයතන වලට ඇවිත් පගාව අරන් යනවා කොළඹ ආයතන වලින් රජයට විශාල මුදලක් ලබා ගන්න පුලුවන් මදුරැවන් බෝවෙන ස්ථාන ප්‍රමිතියට නොමති තේ වෙනත් දෑ නිෂ්පාදන කරන තැන් වලින් මුන් අල්ලස් ගෙන යනවා එවා එවාට නඩු දැම්මා නම් රජයට විශාල ආදායමක් ලබා ගන්න පුලුවන්
වරායේ සියලු ගේට්ටු පැය 24 ම අරින්න නිලදාරීන් දිවා රාති යොදවන්න
Yes they should work 24 hours & 365 days.
රේගුවේ ඉන්නේ සුපිරිම ගැහිලිකාරයෝ උන් සේරම ගෙදර යවන්න ඕනේ
ඇමතිතුමනි ,යන යන බලන බලන හැම තැනම මෙවන් වංචනික වැඩ නම් ඇත්තේ කොහොමද දෙවියනේ මේ අක්‍රමිකතා නතර කරන්නේ මාසෙට දෙකට ,අපෙ රටේ මිනිස්සු මේ ගැන හිතල හදිස්සි නැතිව එකින් එක විසදන තුරු ඉවසලා හොඳින් හිතල ඉදිරියට හිතලා මහ මැතිවරණයේදී වැඩ කළ යුතුයි අපි හැමෝම මේ සැරේදී බැරි වුනොත් නම් ආයේ හිතන්න කරන්න දෙයක් නැහැ ඕනෑ දෙයක් වෙච්චදෙන් කියල දුටුගැමුණු කුමාරයා වගෙ අකුළාගෙන බුදියගන්න තමයි තියෙන්නේ,
Absolutely. Correct
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි .🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැම තැනටම CCTV කැමරා සවි කරන්න
Aniwarayenma ❤🎉
අය සුද්ද කරන්න ඕන ලොවෙත් නැතිවෙන්න
වරාය, ගුවන්සේවා, විදුලි බල මණ්ඩලය නිලධාරීන්ට විතරක් වැඩි පඩි අනික් නිලධාරීන්ට හිගන පඩි මේවා වෙනස් කරන්න ඕන
කුරුනෑගලින් සිලින්ඩරයට සජබෙ සජියට චන්දයක් දෙන්න ඉන්න අය දෙවනිපරපුර උවිදුවට චන්දයක් දෙන්න ❤ ඉල්ලීමක් ❤
උබලට ලැජ්ජා නැද්ද බං අර වගේ වැද්දෙක්ගෙ ඡන්ද කැම්පේන් වල ඇඩ් ගහන්නෙ 😂
දීපු චන්දය ගැන ආඩම්බරයි..❤❤
හැමදේටම කලින් වරායයි, කස්ටම් එකයි regularize කරල ඉන්න ඕනෙ....
මෙතන සුද්ද කල.යුතුම .තැනක් කාර්‍ය්යක්ශම.තැනක් කරන්ඩ ඉන්න හොරු එලවලා අලුත් නිලධාරීන් පත්කරලා උදේ හවස කැම.වෙලාවල් වල බාධවක් නැතුව කරන්ඩ
කසිපපුවා මේ පාරත ඉල්ලනවද
ලාංකික අපට ජයවේවා, මාලිමාවට ජයවේවා
වරායේ උන්ටවිතරක් මොකටද වැඩිපඩි
හැමතැනකම අඩු වැඩි වශයෙන්, වංචාව,දූෂනය, අල්ලස, මේක නවත්වන්න හොදින් හෝ නරකින් කටයුතු කරන්න ම ඕන වෙනව. නිලධාරී ගෙ ඉදලා පහල සේවකයා දක්වා නිවරදිව හදුනා ගන්න වෙනව. ඔක්කොමගෙ සේවයට ආදා ඉදලා අද දක්වා වත්කම් බැරකම් විගණනයක් ප්‍රායෝගිකව කලා නම් තේරුම් යයි. අඩු වැඩි වශයෙන් ලොහාන් කාරයගෙ ඉදලා බහුතරය ඉහොම බව තේරෙනවනේ.
අනිවර්යෙන්ම හදනවා. මෙිතන විතරක් නෙමෙි. තව තැන් තියෙනවා ඒ හැම තැනක්ම සහෝදරයගෙ අණ්ඩුවෙන් හදනවා. හොරා කන, කාපු මෙි හැම එකාටම දඩුවමි දෙනවා
මුදුනෙ හොරු දල ටියෙද්දි පහල ඉන්න අය කොහොමත් හොරු තමයි කොතනද හොරකම නැත්තෙ මුල ඉදලම සුද්ද කරන්න ඕන ලේසි වැඩක් නෙමෙයි.මාලිමාවට ජයවේවා.!!!
කවූරු ඇන්දුවාත් මේ සහොදරවරු නම් නිලධාරීන්ට කරන්න බැරී වේව් .මහාපොලොවේ මිනිස්සු ඇමතිවරුන් උනත් වැඩ ට්ක ලස්සනට කරාවි .රේගුව කියන්නේම හොර ගුහාවක් එත් හොඳ තැනක් කරාවි .මාලිමාවට ජය වේවා !
මහාමාර්ග දෙපාර්තමේන්තුව පුදුම ගසා කෑමක් කරන්නෙ හැම ආයතනයක්ම සුද්ද කරන්න මැතිතුමනි සෑහෙන ආදායමක් රජයට ගන්න හැකි
ඒ කාලෙ උන් ආවම රෙද්දෙත් රෙවිල ඉන්නෙ, දැන් ඒකට එකෙක් තේ එකකුත් බිබී ඉන්නව😅
පගාව කියන එක උපරිමය තියනතැනක් නිසිවැඩපිලිවලක් ඔනමයි
වරාය කස්ටම් සහ එයාඕට් කස්ටම් පට්ට පගා කාරයො ,System ekak හදන්න පොඩි පොඩි business කරන මිනිස්සු අමාරුවෙ වැටෙන් නැති අයුරින්.
ස්තුති අzමති තුමනි, 🌹🌹🌹🇱🇰
Malimawe siyalu denama dakshai...niyamai garu emethi thumane ....theruwan saranai...
මෙතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න
ජනතාවගේ හඩට අහගෙන ඉන්න නායකයෙක්බෙරැ කියල මාරැවෙන්නේ නෑ
රේගුව,මහාමාර්ග, විදුලිය,කොනක ඉදල,සුද්ද කරන්න ඕන,ගසා කාලා ඇත්නම් දේපල රාජසන්තක කරන්න ඕන.
ජොනී ට පාර්ලිමේන්තුව පෙන්නන්න වත් එපා.
ඔය තැන් හදන කන් හමුදාවේ අය දාන්ඩ එක සාර්ථකයි
හමුදාවෙ ලොක්කො ගැන දැන ගන්න army headoffice එක හදපු contractor ලා හම්බවෙන්න.
ජොනියට චන්දෙ දෙන්න එපා
මේ ආයතනවල අල්ලස් ගන්න එවුන් කුදලලා දාන්ඩ යාඩ්එකක් ඉස්සරල හදල ඉම්මු,,,,,
ආන්ඩුවට ආදායම් අඩුවෙන තැනක් අම්මෝ ඔවුන් ඔක්කොම හොරු අපිට කරන්න දෙයක් නැතුව හිටියේ ඔය මිනිසුන්ට සහනයක් කර දෙන්න මැතිතුමනි
ජොනි ආයත් කුරුණෑගල අය යවන්නේ නෑ
රේගුව සුද්ද කරන දවස වැඩි දුර නෑ....❤❤❤❤❤
ජොනියට චන්දෙ දෙන්න එපා කීයටවත් !!!
මෙහි සෑම අoශයක්ම වෙන වෙනම සාකච්ඡාවට ගෙන්වාගෙන සොයා බැලිය යුතුයි .
ජොනි වගේ අයට චාන්දේ දෙන අයට සාප වේවා
ඇමතිතුමනී හොර ගුහාවක් පිරිසුදු කලොත් ලොකු සහනයක් පිනක් රටේ ආර්ථිකයට .
වරායේ සහ රේගුවේ ලොක්කන්ගේ දන නිදාන රාජ්‍ය තමයි වරාය කියන්නේ.
ඇමතිතුමනි අපි වරායේ උඩ සිට රේගුවේ උඩ සිට සුද්ධ කිරිමට කාලය හරි මේ රේගු නිළධාරීන්ව පරික්ෂණයකට ලක් කරමු නේද ලංකාවේ දූශිතයන් වැඩි පුරම ඉන්නෙ රේගුවේ හා වරායේ තෙල් සංස්ථාවේ විදුලි බලමණ්ඩලයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ ආයතන ටික සුද්ධ කලොත් රට කරගෙන්‍යන්ඩ ආයේ ණය ගත යුතු නැහැ සිදු වි තිබුනේ ඔබ තුමාලා වගේ සතියකට සැරයක්වත් ඔය ආයතන වලට ගියානං මෙවැනි දූෂණ සිදු නොවෙන්ඩ තිබුනා මේ චැනල් එක ජොනියගෙද උගේම දැන්විම් දාන්නෙ යකෝ අපේ මල පනිනවා ඕකගේ මූණක්වත් දැන්විමක්වත් දාන්ඩ එපා සේපාලයට කෙරුවාවගේ තොපිවත් අන්ස්ක්‍ර්‍යිබ් කරලා දානවා බලාගනියවු
කුරුණෑගල ජනතාවනි,ජොන්ස්ටන් ප්‍රනාන්දු පාහර පල්හොරාට ගූ ගහල පන්නපියව් ,,හැමෝම මාලිමාවට චන්දෙ දීපල්ලා ,,ජයවේවා
ඕක තමයි පලපුරුද්ද! පලපුරුදු අය ආයෙත් ඉල්ලන උන් කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ! 🤭😁
😢ඇමතිතුමනි අපි මාලිමාවට චන්දෙ දෙනවා.අපි හොඳටම රැවටිච්ච මිනිස්සු. අපිව රවටන්න එපා.සත්‍යය හා යුක්තිය ඉටුවේවා . ජයෙන් ජයම වේවා .🎉🎉🎉🎉🎉🎉
කවුරුත් බලයට ආව ගමන් ඔය වගේ නිරීක්ෂණ චාරිකා කළා..........වරාය රටට අවශ්‍ය විදියට ගොඩනැගෙන තුරු වරින්වර , අහඹු ලෙස නිරීක්ෂණ , පරීක්ෂා කළ යුතුනොවේද ?
අවුරුදු ගානක් හදපු කූඩු එක පාරට කඩන්න ආඅරුයි..ජොනිය කියන්න වගෙ තටු ටික එල්ලන්න ඕනේ ඉස්සරවෙලා
හොර වැඩ නවතා වැඩ හරි යට කරන්න හැමෝම මාලිමාවට ඡන්දය දෙමු
ජොනියට ලැජ්ජාව බය නැද්ද අපහු චන්දය ඉල්ලන්න
ඔව්න්ට කොහෙද ලැජ්ජ. දෙනඋන්ට හ්,,, ප්,,,, ගහන්න ඔනි
ෙනේ.මෙහේහේම.බුදුන්..වඩින.මේ.දේශෙ.රැකදෙන්න.අැමති.තුමනි❤❤❤❤❤❤
ඔය විවෘතව ඔතෙන්ට ගිහිල්ලා හරි සත්‍ය දැනගන්න බෑ. දූෂිතයන්ගෙන් උත්තර ඇහුවම වැඩක් නෑ නියම තත්ත්වය දැනගන්න කව හරි නොකියා ඇතුලට දාන්න ඕනේ...
පලපුරුදු සීයගෙ වැඩ ඔන්න බලාගනිල්ල
මේවා හිටපු ජනාදිපතිලට පේන්නෙ නැද්ද දැන්වත් මිනිසුන් ගෙ ඇස් ඇරෙන්න ඕනේ මාලිමාවට ජය වේවා
Hari kramayak Hadanna Hanatanama pilunu wela
මගේ පුතත් රට ඉඳල එද්දි බෑග් එකේ උඩින්ම තියපු ජූස් බොතල් 2කම අරන් / හොර ගුහාවක / මේව නතර කරන්න ඇමතිතුමනි
තවදිල යවන්න හොරැටික කටිිටියටම සනිපයි තවටිකක් ඉවසන්න එලවන්න ඔිිනා අපිට අවශ්‍ය මාලිමාව ජයවෙිිවා ඉස්තුතියි
Respect Mr Vijitha Herath and May God bless you'll 🙏🙏
ශක්තිය ධෛර්ය ලැබේවා සර්. විජිත හේරත් 🙏
Good job 🇱🇰👌👌👏👏
අඩෝ ජොනියා 😂😂 තොට චන්දෙන්දෙන්න පිස්සුයැ. ජොම්පියා 😂
සෙරම අලුත් කල යුතුයි. System Must Change must Change .Customs හොර ගුවාව
පිස්සු හැදෙනවා.. කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැ... තනිකරම පිස්සන් කොටු වගේ...
කසිප්පු කටානම් පාර්ලිමේන්තු යවන්න එපා විනාශයි
ජොනියව සමිතා ලගට යවලා ,,අතුල අයියා පාර්ලිමේන්තු යවමු....මාලිමාවෙ අයට සින්දු අහන්න...මහන්සි අඩුවෙන්න.....
ජය වේවා
රජයේ සේවය ...😢😢
Budusaranai obathumat ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
කුරුණෑගල දෙයි ජොනියට මේන් කියලා
Thank you Minister.
❤❤❤❤ VH❤❤❤❤ theruwansaranai ❤🙏🙏🙏
❤❤
Respect you in all what you are doing Mr. Minister. I think this is the first time in all my life that I've seen a Minister like you who is so concerned and interested in checking on everything. Wish you a brighter future. God bless you ❤️❤️❤️❤️
කජලාන්තරයක් තිස්සෙ කඑටගන ආපුවැරදික්රම වේද දවසකින් දෙකකින් නිවැරදිකරන්නබැසහෝදරය මෙව ගැනඅත්දැකිම් ඇතිපලපුරැදු අයගෙ කමිටුවක් පත්කරල අදහස් අරගෙන නිවැරදිකරමු ගැටලුගොඩක් තියෙන රටක් මෙක පොඩිකාලයක් නෙමෙයි වසර 76ක වැරදි දේශපාලනෙප්රතිථල මෙව
කුරුණෑගල එකෙක් හරි කසිප්පු ජොනියාට චන්දයක් දෙනවනම් උබලා බත් කන උන් නෙමෙයි
Aniwaryema.
Aeniwa . Uta vitharak neme wena paksawalata me para dena un okkoma bath kana un wenna ba
Joniya pakaya
අනිවාර්යයෙන්ම හොරුන්ට අහුචේච වහල්ලු
අනිවාරේන්.ඵලවන්න.ඕනා
මේ මනුස්සයට නිදාගන්නවත් වෙලාවක් තියේද දන්නෑ මේදවස්වල...මාරම කට්ටක් කන්නෙ අමාත්‍යාංශ කීයක් කොන්ට්‍රෝල් කරනව....Respect mr.vijitha herath🔥💪👌
It's very true
හොර ගුහාවක් රේගුව ..
ඕකට ස්කෑන් මැසින් කතාවක් කියවුණා ඒකට මොකක් උනාද දන්නවද?
@@roshithabandara4647
ජොනියා අයෙත් පාර්ලිමේන්තු යවන්න එපා
Who is. Sending. Joniya. Parliament. ? Very disgusting
Chase Gonston. don't ever send to the parliament.
Send him behind bars.
NPP Victory 👍👍
@@samarakoonnawarathna ඔිකුන් යන්නෙ හිරගෙට
බේරේ වැව සුද්ද කරනවා වගේ වැඩක් හොදේ විජිත සහෝදරයා. කරන්න පුලුවන් හරි නායකත්වය හරහා
හොර ගුහාවක් රේගුව ..
මේ හැම දෙයක්ම නිරවුල් කරලා දෙන්න ඉක්මනින්ම මාලිමාවට ජය වේවා
හොර ගුහාවක් රේගුව ..
පිටරට ඉදල දුක් මහන්සියෙන් හම්බ කරපු අපි ලංකාවට බඩු පෙට්ටියක් දැම්මම ඒව ගලවල හොරකම් කරනව අපි දරුවන්ට දමන චොක්ලට් එක පවා නැතිව යනවා අපි හරි අසරණයි මෙිව නිසා ඇමැති තුමනි මෙි හොරකම් නතර කරල දෙන්න මාලිමාවට ජයවෙිවා තෙරුවණ් සරණයි ඔබ තුමාලට තව තවත් තව තවත් සක්තිය දයිර්ය ලැබේවා
හොර ගුහාවක් රේගුව ..
අනිවාර්යෙන්, විදෙස් වල ධහ දුක් විදලා එවන බඩු ඔක්කොම හොරකම් කරනවා
අපේ දරුවන් දුක් විදලා එවන දෙවල් හොරකම් කරනවා හොදම හොරු ඉන්නේ අපේ ඕනතරම් දේවල් නැතිවෙනවා පින්සිද්දවෙයි හොයලා බලන්න මැතිතුමනි හැම ආයතනය ක්ම දූශිතයි
මේ කප්පම් කන ත්‍රාඩ යන්ට දඩුවම් දිය යුතුයි 👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
225 කරපු ආන්ඩුව 3 දෙනෙක් හසුරවන ලස්සන යෝධබල යොිධ ශක්තිය ධහීර්‍ය ලැබේවා
😂😂😂
❤❤❤
අනේ බං මේව පටන් ගන්නකොටම ජොනියගෙ ඇඩ් දාන්න එපා
Dajkama appiriyai
පුතේ, මේ ඇඩ් දාන එක යූ ටියුබ් එකෙන් කරන දෙයක්ලු නේද ?
ඒක නම් ඇත්තමයි අකමැතිම උන්ගේ ඒවනේ පටන්ගන්නකොටම දාන්නේ. එතකොට වීඩියෝ එකත් එපා වෙනවා ...
ලොකු අය උඩ සුද්ද කරන කොට ගම්වල අය තමන්ගේ ගම්වල අසාධාරණ දුදුවිටම ක්‍රියාත්මක විය යුතුය
මේ වරායේ මහා විනාශකාරී දේවල් වෙන්නේ එක එකා එක එක දේවල් බෙදාගෙන කනවා ඉතා ඉක්මනින් නවත්තලා මිනිස්සුන්ට පහසුකම් ඇතුව රජයට ගන්න තියෙන ආදායම් ටික ගන්න
මෙන්න නියම නායකයො සියලූම රජයේ අයතන වලට යන්න ඔන පෙර දැනූමි දිමකින් තොරව ජයවෙවා
gota ehmt giy habai
@@sahan6996 ගෝඨා ලොකුද 😂😂
@@පොඩිමයිනා tho dn ned acc ek haduw.
@@sahan6996who is gota..😊
හවස තුනට වගේ යනවා නම් තවත් වටිනවා 😅
මිනිස්සු කියන දේවල් වලට ඇහුන්කම් දීමම ලොකු දෙයක්.
Niyama nayakathwayak
රේගුව හොර ගුහාවක් 😅😅
නියමයි ඔබතුමාට බුදු සරණයි ❤🧭🧭🧭
ජොනියන සමිතලගෙ ගෙදරට පත් කරමු
😂😂😂😂😂😂
සමිත
ඉල්ලුව නං.......
ෂුවර් එකට අපේ
උං ඇස් වහගෙන
ගහනව කතිරෙ....😂😂😂😅😅😅😂😅
ජොනියගේ පැටියත් ඉන්නවනේ
ලංකාවට අදායම් එන්න තියෙන මුලික තැනක් එහෙත් වැඩ හරියට කෙරෙන්නේ නැහැ. 14/11/24 පසු වැඩ ටික හොඳින් කෙරෙහි ...ජය නියතයි...ලස්සන රටක් හදාගෙන යන්නට පුලුවන් ..සියලුම දෙනාටම ජෙසු පිහිටයි 💞
සමහර රේගුනිලධාරින්ට සහ clearence ජොබ් කරන wharfලට තියෙන ගෙවල්දොරවල්, යාන වාහන පරික්ෂා කරපුව හිතාගත්තහැකි ආණ්ඩුවේ ආදායම් අඩුවෙන්නේ ඇයි කියලා.
හොර ගුහාවක් රේගුව ..
It's very. True
තනිකර හොර ගුහාවක් අපිත් අහල තියනවා රටෙි මුදල් ගසාකන තික්බොලක් ඔතන සුද්ද කරානම් අනිත් ආයතන නිකම්ම හැදෙනවා තනිකර හොරු ඉන්නෙ ඔිකුන්ට ගහලඑලවලා ඔවුන්ගෙ දෙපල රාජසන්තකරන්න .අපේ ඇමති තුමාට මෙි ආයතන සුද්ද කරන්න සියලු ශක්තිය දහිරිය ලැබේවා🙏 ❤️🧭🇱🇰❤️🇱🇰🧭🧭🧭🧭❤️❤️❤️
හොර ගුහාවක් රේගුව ..
ඇමතිතුමා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර සාධාරණ ක්‍රමවේදයක් සදා දෙන්න .
රනිල්ගේ පුරුදු කාරයෝ පාර්ලිමේන්තුවට නොයැවීමේ ආදීනව මේවා.🤣🤣🤣
හොර ගුහාවක් රේගුව ..
ඉතින් ඔයකියන්නෙ වසර තුනක ඉදල මේ අපරාදය සිද්දවෙනවකියල එතකොට හිටියෙ රනිල නෙමේදබූරුවෝ
ඔක්කොම සුද්ද කරමුඇමතිතිමා.තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් සුද්දකරමු
අනිවාර්යයෙන්ම මම ත් එකගයි ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයත් එසේමය , පියන්ගෙ ඉද න් හොරැ
රේගුව කියන්නේ තනි හොර ගුහාවක්. මෙවා සුද්ද කරන්න ඕන. රජයට ධනය ගලා එන තැන්.
මාලිමාවට ජයවේවා හැමංදේම නිරව්ල් කර ගැනීමට හැ,කි වේවා මාලිමාවට ජයවේවා ❤❤❤🎉🎉🎉
සුද්ද කරන්න පුළුවන් ඔබට
කුරුණෑගලින් ජොනියට අයත් ජන්ද දෙන්නේ නැහැ ජාතියන්තර හොරු මෙවුන්
මෙන්න නායකයෝ.....ගොයම් කපන්න කුඹුරට බහින්න ඕන,වේදිකාවේ දෑකැත්ත අරන් නැටුවට ගොයම් කැපෙන්නේ නෑ....නියමයි විජිත ඇමතිතුමනි❤❤❤❤❤❤❤❤❤
Mata මැරෙන්න hinahai❤❤
මොනතරම් ප්‍රශ්නකාරී තත්ත්වයන් මත
දුවපු ආයතනයක්ද මොනතරම් දූෂිතද
මේ සියල්ල නිසිමගට ගැනීම විජිත
සහෝදරයට තනියම කරගන්න අපහසුයි
මෙවර පාර්ලිමේන්තුවමාලිමාවෙන්
පුරවමු.
ලංකාවටම ඉන්න එකම ඇමති ආදරෙයි කොල්ලෝ පැලෙන්න
වරායෙන් ඇතුල්වෙන තැන ඉදලා මුන්ට අල්ලස් දෙන්න ඕනැ රජයට යන්න ඔනැ මුදල් මුන් තනි තනියෙන් හොරා කනවා වරාය විතරක් නෙවේ රාජ්ය ආයතන හැම තැනම මේක කරනවා p.h.I tea bood මේවයේ ඉන්න උනුන් කරන්නෙ ආයතන වලට ඇවිත් පගාව අරන් යනවා කොළඹ ආයතන වලින් රජයට විශාල මුදලක් ලබා ගන්න පුලුවන් මදුරැවන් බෝවෙන ස්ථාන ප්‍රමිතියට නොමති තේ වෙනත් දෑ නිෂ්පාදන කරන තැන් වලින් මුන් අල්ලස් ගෙන යනවා එවා එවාට නඩු දැම්මා නම් රජයට විශාල ආදායමක් ලබා ගන්න පුලුවන්
හොර ගුහාවක් රේගුව ..
වරායේ සියලු ගේට්ටු පැය 24 ම අරින්න නිලදාරීන් දිවා රාති යොදවන්න
හොර ගුහාවක් රේගුව ..
Yes they should work 24 hours & 365 days.
රේගුවේ ඉන්නේ සුපිරිම ගැහිලිකාරයෝ උන් සේරම ගෙදර යවන්න ඕනේ
ඇමතිතුමනි ,යන යන බලන බලන හැම තැනම මෙවන් වංචනික වැඩ නම් ඇත්තේ කොහොමද දෙවියනේ මේ අක්‍රමිකතා නතර කරන්නේ මාසෙට දෙකට ,අපෙ රටේ මිනිස්සු මේ ගැන හිතල හදිස්සි නැතිව එකින් එක විසදන තුරු ඉවසලා හොඳින් හිතල ඉදිරියට හිතලා මහ මැතිවරණයේදී වැඩ කළ යුතුයි අපි හැමෝම මේ සැරේදී බැරි වුනොත් නම් ආයේ හිතන්න කරන්න දෙයක් නැහැ ඕනෑ දෙයක් වෙච්චදෙන් කියල දුටුගැමුණු කුමාරයා වගෙ අකුළාගෙන බුදියගන්න තමයි තියෙන්නේ,
Absolutely. Correct
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි .🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැම තැනටම CCTV කැමරා සවි කරන්න
හොර ගුහාවක් රේගුව ..
Aniwarayenma ❤🎉
අය සුද්ද කරන්න ඕන ලොවෙත් නැතිවෙන්න
වරාය, ගුවන්සේවා, විදුලි බල මණ්ඩලය නිලධාරීන්ට විතරක් වැඩි පඩි අනික් නිලධාරීන්ට හිගන පඩි මේවා වෙනස් කරන්න ඕන
කුරුනෑගලින් සිලින්ඩරයට සජබෙ සජියට චන්දයක් දෙන්න ඉන්න අය දෙවනිපරපුර උවිදුවට චන්දයක් දෙන්න ❤ ඉල්ලීමක් ❤
උබලට ලැජ්ජා නැද්ද බං අර වගේ වැද්දෙක්ගෙ ඡන්ද කැම්පේන් වල ඇඩ් ගහන්නෙ 😂
දීපු චන්දය ගැන ආඩම්බරයි..❤❤
හැමදේටම කලින් වරායයි, කස්ටම් එකයි regularize කරල ඉන්න ඕනෙ....
හොර ගුහාවක් රේගුව ..
මෙතන සුද්ද කල.යුතුම .තැනක් කාර්‍ය්යක්ශම.තැනක් කරන්ඩ ඉන්න හොරු එලවලා අලුත් නිලධාරීන් පත්කරලා උදේ හවස කැම.වෙලාවල් වල බාධවක් නැතුව කරන්ඩ
හොර ගුහාවක් රේගුව ..
කසිපපුවා මේ පාරත ඉල්ලනවද
ලාංකික අපට ජයවේවා, මාලිමාවට ජයවේවා
වරායේ උන්ටවිතරක් මොකටද වැඩිපඩි
හැමතැනකම අඩු වැඩි වශයෙන්, වංචාව,දූෂනය, අල්ලස, මේක නවත්වන්න හොදින් හෝ නරකින් කටයුතු කරන්න ම ඕන වෙනව. නිලධාරී ගෙ ඉදලා පහල සේවකයා දක්වා නිවරදිව හදුනා ගන්න වෙනව. ඔක්කොමගෙ සේවයට ආදා ඉදලා අද දක්වා වත්කම් බැරකම් විගණනයක් ප්‍රායෝගිකව කලා නම් තේරුම් යයි. අඩු වැඩි වශයෙන් ලොහාන් කාරයගෙ ඉදලා බහුතරය ඉහොම බව තේරෙනවනේ.
අනිවර්යෙන්ම හදනවා. මෙිතන විතරක් නෙමෙි. තව තැන් තියෙනවා ඒ හැම තැනක්ම සහෝදරයගෙ අණ්ඩුවෙන් හදනවා. හොරා කන, කාපු මෙි හැම එකාටම දඩුවමි දෙනවා
මුදුනෙ හොරු දල ටියෙද්දි පහල ඉන්න අය කොහොමත් හොරු තමයි කොතනද හොරකම නැත්තෙ මුල ඉදලම සුද්ද කරන්න ඕන ලේසි වැඩක් නෙමෙයි.මාලිමාවට ජයවේවා.!!!
හොර ගුහාවක් රේගුව ..
කවූරු ඇන්දුවාත් මේ සහොදරවරු නම් නිලධාරීන්ට කරන්න බැරී වේව් .මහාපොලොවේ මිනිස්සු ඇමතිවරුන් උනත් වැඩ ට්ක ලස්සනට කරාවි .රේගුව කියන්නේම හොර ගුහාවක් එත් හොඳ තැනක් කරාවි .මාලිමාවට ජය වේවා !
මහාමාර්ග දෙපාර්තමේන්තුව පුදුම ගසා කෑමක් කරන්නෙ හැම ආයතනයක්ම සුද්ද කරන්න මැතිතුමනි සෑහෙන ආදායමක් රජයට ගන්න හැකි
ඒ කාලෙ උන් ආවම රෙද්දෙත් රෙවිල ඉන්නෙ, දැන් ඒකට එකෙක් තේ එකකුත් බිබී ඉන්නව😅
පගාව කියන එක උපරිමය තියනතැනක් නිසිවැඩපිලිවලක් ඔනමයි
වරාය කස්ටම් සහ එයාඕට් කස්ටම් පට්ට පගා කාරයො ,
System ekak හදන්න පොඩි පොඩි business කරන මිනිස්සු අමාරුවෙ වැටෙන් නැති අයුරින්.
ස්තුති අzමති තුමනි, 🌹🌹🌹🇱🇰
Malimawe siyalu denama dakshai...niyamai garu emethi thumane ....theruwan saranai...
මෙතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න
ජනතාවගේ හඩට අහගෙන ඉන්න නායකයෙක්
බෙරැ කියල මාරැවෙන්නේ නෑ
රේගුව,මහාමාර්ග, විදුලිය,කොනක ඉදල,සුද්ද කරන්න ඕන,ගසා කාලා ඇත්නම් දේපල රාජසන්තක කරන්න ඕන.
ජොනී ට පාර්ලිමේන්තුව පෙන්නන්න වත් එපා.
ඔය තැන් හදන කන් හමුදාවේ අය දාන්ඩ එක සාර්ථකයි
හමුදාවෙ ලොක්කො ගැන දැන ගන්න army headoffice එක හදපු contractor ලා හම්බවෙන්න.
ජොනියට චන්දෙ දෙන්න එපා
මේ ආයතනවල අල්ලස් ගන්න එවුන් කුදලලා දාන්ඩ යාඩ්එකක් ඉස්සරල හදල ඉම්මු,,,,,
ආන්ඩුවට ආදායම් අඩුවෙන තැනක් අම්මෝ ඔවුන් ඔක්කොම හොරු අපිට කරන්න දෙයක් නැතුව හිටියේ ඔය මිනිසුන්ට සහනයක් කර දෙන්න මැතිතුමනි
ජොනි ආයත් කුරුණෑගල අය යවන්නේ නෑ
රේගුව සුද්ද කරන දවස වැඩි දුර නෑ....❤❤❤❤❤
ජොනියට චන්දෙ දෙන්න එපා කීයටවත් !!!
මෙහි සෑම අoශයක්ම වෙන වෙනම සාකච්ඡාවට ගෙන්වාගෙන සොයා බැලිය යුතුයි .
ජොනි වගේ අයට චාන්දේ දෙන අයට සාප වේවා
ඇමතිතුමනී හොර ගුහාවක් පිරිසුදු කලොත් ලොකු සහනයක් පිනක් රටේ ආර්ථිකයට .
වරායේ සහ රේගුවේ ලොක්කන්ගේ දන නිදාන රාජ්‍ය තමයි වරාය කියන්නේ.
ඇමතිතුමනි අපි වරායේ උඩ සිට රේගුවේ උඩ සිට සුද්ධ කිරිමට කාලය හරි මේ රේගු නිළධාරීන්ව පරික්ෂණයකට ලක් කරමු නේද ලංකාවේ දූශිතයන් වැඩි පුරම ඉන්නෙ රේගුවේ හා වරායේ තෙල් සංස්ථාවේ විදුලි බලමණ්ඩලයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ ආයතන ටික සුද්ධ කලොත් රට කරගෙන්‍යන්ඩ ආයේ ණය ගත යුතු නැහැ සිදු වි තිබුනේ ඔබ තුමාලා වගේ සතියකට සැරයක්වත් ඔය ආයතන වලට ගියානං මෙවැනි දූෂණ සිදු නොවෙන්ඩ තිබුනා මේ චැනල් එක ජොනියගෙද උගේම දැන්විම් දාන්නෙ යකෝ අපේ මල පනිනවා ඕකගේ මූණක්වත් දැන්විමක්වත් දාන්ඩ එපා සේපාලයට කෙරුවාවගේ තොපිවත් අන්ස්ක්‍ර්‍යිබ් කරලා දානවා බලාගනියවු
කුරුණෑගල ජනතාවනි,ජොන්ස්ටන් ප්‍රනාන්දු පාහර පල්හොරාට ගූ ගහල පන්නපියව් ,,හැමෝම මාලිමාවට චන්දෙ දීපල්ලා ,,ජයවේවා
ඕක තමයි පලපුරුද්ද! පලපුරුදු අය ආයෙත් ඉල්ලන උන් කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ! 🤭😁
😢ඇමතිතුමනි අපි මාලිමාවට චන්දෙ දෙනවා.අපි හොඳටම රැවටිච්ච මිනිස්සු. අපිව රවටන්න එපා.සත්‍යය හා යුක්තිය ඉටුවේවා . ජයෙන් ජයම වේවා .🎉🎉🎉🎉🎉🎉
කවුරුත් බලයට ආව ගමන් ඔය වගේ නිරීක්ෂණ චාරිකා කළා..........
වරාය රටට අවශ්‍ය
විදියට ගොඩනැගෙන තුරු
වරින්වර , අහඹු ලෙස නිරීක්ෂණ , පරීක්ෂා කළ යුතු
නොවේද ?
අවුරුදු ගානක් හදපු කූඩු එක පාරට කඩන්න ආඅරුයි..ජොනිය කියන්න වගෙ තටු ටික එල්ලන්න ඕනේ ඉස්සරවෙලා
හොර වැඩ නවතා වැඩ හරි යට කරන්න හැමෝම මාලිමාවට ඡන්දය දෙමු
ජොනියට ලැජ්ජාව බය නැද්ද අපහු චන්දය ඉල්ලන්න
ඔව්න්ට කොහෙද ලැජ්ජ. දෙනඋන්ට හ්,,, ප්,,,, ගහන්න ඔනි
ෙනේ.මෙහේහේම.බුදුන්..වඩින.මේ.දේශෙ.රැකදෙන්න.අැමති.තුමනි❤❤❤❤❤❤
ඔය විවෘතව ඔතෙන්ට ගිහිල්ලා හරි සත්‍ය දැනගන්න බෑ. දූෂිතයන්ගෙන් උත්තර ඇහුවම වැඩක් නෑ නියම තත්ත්වය දැනගන්න කව හරි නොකියා ඇතුලට දාන්න ඕනේ...
පලපුරුදු සීයගෙ වැඩ ඔන්න බලාගනිල්ල
මේවා හිටපු ජනාදිපතිලට පේන්නෙ නැද්ද දැන්වත් මිනිසුන් ගෙ ඇස් ඇරෙන්න ඕනේ මාලිමාවට ජය වේවා
Hari kramayak Hadanna Hanatanama pilunu wela
මගේ පුතත් රට ඉඳල එද්දි බෑග් එකේ උඩින්ම තියපු ජූස් බොතල් 2කම අරන් / හොර ගුහාවක / මේව නතර කරන්න ඇමතිතුමනි
තවදිල යවන්න හොරැටික කටිිටියටම සනිපයි තවටිකක් ඉවසන්න එලවන්න ඔිිනා අපිට අවශ්‍ය මාලිමාව ජයවෙිිවා ඉස්තුතියි
Respect Mr Vijitha Herath and May God bless you'll 🙏🙏
ශක්තිය ධෛර්ය ලැබේවා සර්. විජිත හේරත් 🙏
Good job 🇱🇰👌👌👏👏
අඩෝ ජොනියා 😂😂 තොට චන්දෙන්දෙන්න පිස්සුයැ. ජොම්පියා 😂
සෙරම අලුත් කල යුතුයි. System Must Change must Change .
Customs හොර ගුවාව