Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | ගමවටේ යන්න සුපිරි බයික් එකක් හම්බුනා

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 161

  • @WasanaAmpitiya
    @WasanaAmpitiya 6 месяцев назад +17

    සුපිරි චරිතයක් අපිට නැති උනා.එක එකා දැන් නැති මඩ ගහයි.ලංකාවේ ගොඩාක් මිනිස්සු දන්නෙ එහෙමයි.ඒ හැටි.හැබැයි වසන්තයියා කියන්නෙ හිත හොඳ සුපිරි මනුස්සයෙක් .නිවන් සුවය ලැබේවා !කළණ මිතුරෝ පමණක් සසර අවසන් වෙන තුරු ඇසුරට ලැබේවා !!!

  • @ranganidolagawatta5811
    @ranganidolagawatta5811 3 года назад +24

    සුපිරි චරිතෙ

    • @RasikaKumari-x9p
      @RasikaKumari-x9p 6 месяцев назад +2

      මිනිස්සු වැරදි කරනවා තමයි.නමුත් ලස්සන පවුලක් තමයි විනාශ කරේ.හැම මනුස්සයෙක් එක්කම සුහදව හිටපු මනුස්සයෙක්.පව්.දරුවන්ට. 2 අද තාත්තත් නෑ අම්මත් නෑ

  • @RuviRuvi-xu6pw
    @RuviRuvi-xu6pw 6 месяцев назад +124

    මට දරාගන්න බැරිම දේ කන මනුස්සයව මරපු එක..මට එ්ක මහ දුකක්..මතක් වෙනව..නින්ද යන්නෙ නෑ..පව් දෙවියනේ.මන් එයාව දන්නෙ නෑ..හැබැයි හිතට මාරම වෙදනාවයි..මරපු උන්ට හෙන ගහනව.😢😢

    • @nadeepriya9970
      @nadeepriya9970 6 месяцев назад +13

      ඕකම තමා මටත් දැනෙන්නෙ කටවල් දෙකයි කන්නෙ තුන්වෙනි කට කටට ගන්නව විතරයි .ඒක උගුරෙන් පහලට යන්න කලින් වෙඩි කනව.මේ මනුස්සයගෙ තුන්මාසෙ ඉවර වෙන්න කලින් කරපු උන්ට වෙන්න ඕන දේ උනා නම් එච්චරයි

    • @jayanthinirosha3848
      @jayanthinirosha3848 6 месяцев назад +1

      Matath akamai denenne kanna dila maranne

    • @Malani-c8c
      @Malani-c8c 6 месяцев назад +2

      Matat marama dukai mn ayaga hama video akama balanawa pau daiyana wasantha aiya niwan suwa labawa aiya

    • @JeewaJeewa-h5d
      @JeewaJeewa-h5d 6 месяцев назад +2

      ❤❤❤ kari ponna tata karaya oyawa pawaladunna aiiya niwan suwa pabawa aiya

    • @virajmaduranga2028
      @virajmaduranga2028 6 месяцев назад

      පාතාලෙ උන්, හමුදාවෙ අය , පොලීසියෙ අය කනවද නැද්ද හොය හොය ඉන්නවද ඉලක්කෙ ගන්න ලේසිම වෙලාවෙ ගන්නෙ 😂😂 අරුන් cctv බලලා ඔතෙන්ට ඇතුල් වෙන්නෙ හරිම වෙලාවෙ. වසන්තගෙ ඉනෙත් අනිවාර්යයෙන් තුවක්කුවක් තියෙන්න ඇති ගෑණිගෙ බෑග් එකෙත් තිබ්බ එකේ. දැන් අපේ පොලීසිය අපරාධකරුවන් පස්සෙ යද්දී ඌ කන ගමන් නම් වෙඩි තියන් නැද්ද 😂😂 වසන්ත ලේස්තියෙන් උන්න නම් ඌත් වෙඩි තියනවනෙ ඉක්මන් වෙන එකා දිනන්නෙ. කොහොමද ටැටූ කලින් වසන්තට ඔත්තුව දීලා උඩින් වෙඩික්කරුවො දෙන්නෙක් සෙට් කරල තිබ්බ නම් අරුන් දෙන්න කාර් එකෙන් බහිනකොටම කාර් එකේ උන් එක්කම ඉවරයි. ඔය ඕන දෙයක් පාතාලෙ වෙන්න පුලුවන්. ඉක්මන් උන එකා දිනනවා. ඔච්චර ප්ලෑන් කරල වියදම් කරලා මරන්නෙ නිකන් වෙන්න බෑනෙ අනිවාර්යයෙන් පාතාලෙ උන් එක්ක හරි දුෂිත කල්ලියක් එක්ක ගෑවිච්ච නිසානෙ.

  • @silvasampath587
    @silvasampath587 3 года назад +14

    මාහත්තයා ගම වටෙිම යන්න හැබයි නෝත් අරන් යන්න හරිම සතුටු යි මාහත්තයා ට බුදුසරණයි දේවියගේ පිහිටයි

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 6 месяцев назад +1

      😢 මහත්තය අද අවසන් ගමන් ගියා 13.07.2024 😢

  • @nadeepriya9970
    @nadeepriya9970 6 месяцев назад +32

    මේව දකිනකොට හිතෙන්නෙ මේ මනුස්සය සිගිති පාතාලෙද හිටියෙ කියල.පුංචි එකෙක් වගේ නෙ හැසිරීම❤❤❤..❤❤

  • @ireshaudyangani844
    @ireshaudyangani844 6 месяцев назад +61

    ජිවිතෙ වින්ද මනුස්සයෙක්😢 හරිම දුකයි

    • @Thakshilaariyarathna-s5i
      @Thakshilaariyarathna-s5i 6 месяцев назад +1

      ආතල් සොමි පොරක්

    • @ruvinakumuduni9493
      @ruvinakumuduni9493 6 месяцев назад

      ඇත්තෙන්ම as වලට කඳුළු එනවා හිත hoda කෙනෙක් නිවන් සුවය ලැබේවා වසන්ත ayye ඔබට

  • @anuanu3677
    @anuanu3677 2 года назад +11

    හරි .ලස්සන .පැත්තක්.මනුස්ස .වාසයක්.ne.

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 6 месяцев назад +34

    හරි දුකයි. කව්රු කොහොම මොනව කිව්වත් ජිවිතේ දුප්පත් පොහොසත් හැම මනුස්සයටම එක සමානව සලකපු මනුස්සයෙක් ❤️❤️❤️

    • @nc627
      @nc627 6 месяцев назад

      ඒක තමයි තර්ජනය කරලා අනුන්ගෙ ඉඩම් ලියාගත්තෙ. ක්ලබ් එකේ වැඩ කරපු කෙල්ලෙක් පුච්චලා මැරුවෙ. තව ලස්සන ගෑනුන්ගෙ මිනිහව බොරු නඩුවලට හිරේ දම්මලා ගෑනුන්ට ගහන්න ප්ලෑන් කරලත් තියෙනවා . උබලටත් ඉන්නෙ මරු වීරයො 😂

  • @abekoonabekoon640
    @abekoonabekoon640 6 месяцев назад +24

    නිවන් සුව ලැබේවා ඔබට

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 года назад +6

    Big boss very nice your attitude 🙏♥️

  • @SameeraIdunil-l2m
    @SameeraIdunil-l2m 6 месяцев назад +14

    දැන් ඉතිං මොනදේ කොහොම උනත් වැඩක් නෑ ඒ මනුස්සය අපි අතරින් ගිහිං ඉවරයි ආයේ කවර දාකවත් අපි අතරට එන්නෙ නෑ මොනව උනත් තමන්ගෙ සතුට අනුන්ගෙ සතුට ගැන හිතපු මනුස්සයෙකි කියල හොදට පේනව කොහොමත් මීල මුදල් වැඩි උනාම මොනතරමි හොද කෙනෙක් උනත් හතුරන් බිහිවෙනව ඒක සාමාන්‍යය සිදුවීමක් අපි කොහොම මොනදේ කිවුවත් ⁣මොනවිදියට කොහේ හිටියත් වෙලාව ආවම අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනව ඒකට ධණය මොනතරමි තිබුනත් බලය මොනතරමි තිබුනත් ඒව අදාලම නෑ අනිවාර්යයෙන්ම යන්නම වෙනව ඒකයි මෙි ලෝක හැටි අන්තිමට ඉතුරැවෙන්නෙ කර හොදයි කර නරකයි විතරයි

  • @nelumfernando3810
    @nelumfernando3810 7 дней назад

    Super ! Wasantha aiya harima sahalluwata sathutin jeewath wu supiri manussayek !!
    We miss you wasantha aiya, your nice videos etc., jeewitheta hambawela Wath katha karala Wath nehe. But, we still love to watch his videos !!
    R.I.P. wasantha aiya !
    ❤❤❤❤

  • @ireshaherath9181
    @ireshaherath9181 6 месяцев назад +3

    උපරිම විනෝදයෙන් හිටපු චරිතයක්

  • @sherithjayashan5860
    @sherithjayashan5860 6 месяцев назад +5

    පට්ට නිහතමානි කෙනෙක් මාන්නයක් ගෑවිලාවත් නෑ

  • @ThisaraWp
    @ThisaraWp 6 месяцев назад +3

    හොද ආත්ම භාවයක් ලැබේවා ..❤❤❤❤❤

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 11 дней назад

    වසන්ත අයියේ ❤❤❤❤

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 года назад +3

    Niyamaiii

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 6 месяцев назад +5

    මට හිතෙන්නෙ ඉස්සර වැරදී කරන්න ඇති.. ළමයි ලොකු මහත් වෙනකොට ආදීනව දැකලා වෙනස් වෙන්න ඇති.. ඒක තමයි වෙන්න ඕනමත්.
    මදුෂ් අල්ලන්න ඔත්තු දුන්නනම් මෙහෙම නිදහසේ ඉන්නෑ.. මොකද බයෙන් ඉන්න වෙන්නෙ. මේ හැසිරීම් වලින් පේන්නෙ කාගෙන්වත් කරදරයක් තමන්ට වෙන්නෑ කියලා ඉන්නෙ..
    මේක පාතාල ගේමක් වෙන්න පුළුවන්..ඒත් ඔත්තු දුන්නා කියලා හරවන්නෙ වෙන පැත්තකට වෙන්න පුළුවන්.
    වෙන ලොකු අභිරහස් කතාවක් මේකතුල ඇත්තෙ...
    දැකලා නැති උවත් නිවන් සුව ලැබේවා ඔබට....

  • @samearaa8434
    @samearaa8434 5 месяцев назад +1

    මම නිකං හිතුවා අනුරාධපුරේ කියලා පව් වසන්ත අයියා නිවන් සැප ලැබේවා

  • @wasana-v1v
    @wasana-v1v 6 месяцев назад +1

    Atheethen wedak na ..weradi hadagena hodamagata awa minihek..oya pawulema daruwek laga nawatha ipadilaa hitiyatath wediya wejabenna lebewa mahaththaya .bs..miyagiya ayata panadenna puluwan nam oba thumawa apahu gennanawa...kala pin walin sugathiye ipadewa🙏🙏🙏🙏🙏

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 года назад +7

    කඩේට ගියාම කඩේ මුදලාලි ට හරි ජයයි නේද

  • @dananjayawijesinha
    @dananjayawijesinha 6 месяцев назад +2

    කිසිම ආත්මයක මෙවැනි දුක්ඛ මරණයක් අත් නොවේවා මෙයට හවුල් වුණ සියළුම පව් කාරයින්ට දරුණු දඩුවම් ලැබේවා සුගතියේම ඉපදේවා පවිටු මිනිසුන් ඇසුරට නොලැබේවා අවසන උතුම් අමා මහා නිවන් සුවය ඉක්මනින්ම අවබෝධවේවා

  • @thakshilashan1481
    @thakshilashan1481 3 года назад +2

    👍👍👍👍👍👍නියමයි

  • @DilanChamara-c3x
    @DilanChamara-c3x 6 месяцев назад +2

    Marama charithayak. Supiri. Genapu Ayush ewarai. Mage agama anuwa

  • @upekshalokuranamuka631
    @upekshalokuranamuka631 6 месяцев назад +4

    මම කැමති මනුස්සයෙක් . යහපත් ආත්මයක ඉපදේවා..😢❤

  • @BenadictRoshan
    @BenadictRoshan 6 месяцев назад +2

    Supper aiya❤

  • @ayeshafdo1670
    @ayeshafdo1670 6 месяцев назад +2

    Kana bona hama dema issarin denne anith kenata .harima dukai aiye❤😂

  • @menakanilanthi991
    @menakanilanthi991 3 года назад +1

    Wow...👏👏👏👏

  • @badahelagesumithra4800
    @badahelagesumithra4800 3 года назад +2

    Budusaranai

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 6 месяцев назад +1

    Fascinating Man.god bay Broo.

  • @ThisaraWp
    @ThisaraWp 6 месяцев назад +1

    නිවන් සුව ලැබේවා ....❤

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 6 месяцев назад +2

    😢😢😢😢😢😢😢බුදුසරණ යිඔයාට ❤❤❤❤❤❤😢😢😢

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic 6 месяцев назад +7

    Me wage නිහතමානීව hitiya manussayek da me

  • @MsleeMale
    @MsleeMale 5 месяцев назад

    Normal vidiyata nidahase aevidda manussayek oya vidiyata yodakamak karala ai meruwe. Niwan suwa!

  • @pradeepsusantha9723
    @pradeepsusantha9723 6 месяцев назад +7

    niwan.suwa.labewa.wasantha.aiya

  • @MaheshKapukotuwa
    @MaheshKapukotuwa 6 месяцев назад +1

    වසන්ත අයියා කරුමෙ ගෙවලා ඉවරයි එත් වසන්ත අයියාගෙන් කපු උන්ට කරුමෙ පලඩන්නෙ ඔහොම නමෙයි නිවන්සුව ලැබෙවා අයියෙ..

  • @HPsumudu
    @HPsumudu 6 месяцев назад +7

    Monawa unath සරල සොඳුරු minisek... Aparaade අහිංසක ජීවිතය

  • @AjithBandara-q1b
    @AjithBandara-q1b 6 месяцев назад +1

    Niwan suw wasanta aiyee

  • @GunasiriRajapaksha-s4o
    @GunasiriRajapaksha-s4o 6 месяцев назад +4

    Supiri charithe ne ❤❤❤ ama niwan obata

  • @TharangaDissanayake-oz2fq
    @TharangaDissanayake-oz2fq 6 месяцев назад +2

    නිවන් සුව

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 3 года назад +1

    Ala 👍👍👍👍

  • @siimooooo
    @siimooooo 6 месяцев назад +2

    හොදට බලන්න අනිත් කෙනාට කන්න දෙන විදිය,තමන්ගේ අතින්ම.🙏🙏🙏🙏

  • @srisara4661
    @srisara4661 6 месяцев назад +1

    Sundara Minisa......Niwan Suwa labewa....

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 6 дней назад

    අනේ දකිනකොට
    පුදුම දුකක්.
    නිවන් සුවය ලැබේවා .

  • @Shan-y1u
    @Shan-y1u 6 месяцев назад +1

    නිවන් සුව ලැබේවා!🙏

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 21 день назад

    Adaraniya wasantha aiya dawasaka hamuwemu suba gaman ❤😢

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 6 месяцев назад +6

    Simple manussayak

  • @priyadarshanimadumala4079
    @priyadarshanimadumala4079 6 месяцев назад +3

    Merunata passe thamai mama meyage video balanne hoya hoya.......mechchara joli porak kiyala hithuwe ne......paw appa.......niwansuwa aiye oyata..........

  • @gayanpresad7071
    @gayanpresad7071 6 месяцев назад +1

    යකො යුද්දෙ කලෙ 8 team එක කොටි කදවුරු වලට ගියම කනකම් ඉදලා ගහන්නෙ හතුරො උනත්....😢😢😢😢😢😢

  • @thebest-hy8td
    @thebest-hy8td 6 месяцев назад +6

    අනේ දැන් මැරිලනෙ 😢

  • @Xdileema
    @Xdileema 3 года назад +3

    👍👍👍👍

  • @prasannamanoj6083
    @prasannamanoj6083 6 месяцев назад

    නිවන්සුව wasntha ayye

  • @InovonSheown
    @InovonSheown 29 дней назад

    Supiri manussayek

  • @Vivovivo-f6e
    @Vivovivo-f6e 6 месяцев назад

    hitha hoda manussaya. pawle siyaluma denatama budu saranai!!!!!!!!!!!!!!!.

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 2 года назад

    Wasantha aiyee.b.s.oyata.🇱🇰🙏

  • @kaveeshayomal
    @kaveeshayomal 6 месяцев назад

    atal eke sapa dapu minissu😢😢.ada hitiyanam apith video ekk balagen innw😢.niwan suwa😢😢😢

  • @sirianasiriana2977
    @sirianasiriana2977 6 месяцев назад +1

    පව් අප්පා මෙවා දකිනකොට පුදුම දුකක් හිතෙන්නෙ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +1

    👌👍👌👍

  • @upulsantha9646
    @upulsantha9646 6 месяцев назад

    Pau ane mama ntharama aluwa kuwait innna kan vidio hari hoda manussayek 😅😅😅 niwan suwa labewa

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 6 месяцев назад +1

    මේ මනුස්සයා මරපු උන් දෙන්නට මැරෙන මොහොතක බත් කටක් කන්න ලැබෙන්න එපා..බත් ලේ වගේ පෙනියන්. 🙏දුක් විඳලා මැරියන්. යකෝ අපි සතෙක් කනකොටවත් කරදර නොකරන ජාතියක්.

    • @ayeshafdo1670
      @ayeshafdo1670 6 месяцев назад

      Aththa .sapa wenna ona okunta

  • @yohanbandara8900
    @yohanbandara8900 6 месяцев назад

    ආදරෙයි bro❤❤❤❤

  • @sepalimangalika3112
    @sepalimangalika3112 6 месяцев назад +5

    හරි උුකයි වසන්ත අයියේ ....නිවන් සුවය ලැබේ .😂

  • @SumithraMaali-ns6fu
    @SumithraMaali-ns6fu 6 месяцев назад +1

    ඔයාට නිවන් සුව ලැබේවා 😂😂

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 6 месяцев назад

    Hita Hoda manussayek ❤❤❤❤😢

  • @devindacdkm1271
    @devindacdkm1271 6 месяцев назад +1

    Niyama charithayak

  • @kethisshiwa1525
    @kethisshiwa1525 2 года назад

    Good

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 года назад +3

    ඔය මදුරුවා බයික් එකට තෙල් ඕනෑ නැද්ද....????

  • @shinecleaninganddetailing5510
    @shinecleaninganddetailing5510 6 месяцев назад

    Lived life to the fullest….. ❤

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 6 месяцев назад +1

    ඔබට නිවන්සුව

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 6 месяцев назад

    Niwan suwa aiya 😢❤

  • @ChandraM-f6e
    @ChandraM-f6e 6 месяцев назад +1

    Lassenata kiwwath une manussryek are kalakanniyata henama wadiyan mama kawedawath dakela na aunata harima dukai 😢

  • @uspiumal6354
    @uspiumal6354 2 года назад +2

    Anuradhapure වගේ

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 6 месяцев назад +1

    හැබැයි සාධාරණව හම්බ කරානං ඔය වගේ එකක් පැදගෙන පනපිටින් අදටත් ඉන්න තිබ්බා😂

  • @anojasirisena8631
    @anojasirisena8631 3 года назад +2

    Zoo එකේ අලි ඩාන්ස් මතක් උනා

  • @ThusithaLasantha-wz7kr
    @ThusithaLasantha-wz7kr 6 месяцев назад

    Pawu aththatama

  • @FarabiAzwer
    @FarabiAzwer 6 месяцев назад +1

    Niwannsuwa labewa

  • @ChathurikaSandamali-s8k
    @ChathurikaSandamali-s8k 6 месяцев назад +1

    Kema kana welawata api sathekutawath gahan ne hena thamai gahanna oni unta

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 6 месяцев назад

    Kawuru monaa kiwath, me manussaya duppath minissu ekka e parisaraya ath widhimin jeewath wunu uthum minisek.. Koitharam salli thibunath keema kanna yanne duppath minihek lagata.. Obathumata mok suwa lebewa.. Jesu pihitai.

  • @ajithwijesinghe4407
    @ajithwijesinghe4407 6 месяцев назад

    වසන්ත අයියා club business aka කරපු nisa personality aka එයට ona විදිහට hasuruna.nonjal අයට awa

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 Год назад

    වසන්ත අයියා මේ පැත්තෙ මොකුත් project එකක් කරනවද

  • @sadeeshakavishanalamerart9292
    @sadeeshakavishanalamerart9292 6 месяцев назад +1

    Niwan suwa 🙏

  • @GAYAN04795
    @GAYAN04795 6 месяцев назад +1

    Niwan suwa labewa😢😢

  • @SewminiNawalage
    @SewminiNawalage 6 месяцев назад +2

    Ane maru wasantha iya😂

  • @sn9966
    @sn9966 6 месяцев назад

    මිනිස්සු කරන රස්සා අනුව ප්‍රශ්න එනවා.ඒවට මූන දෙන්න වෙනවා.ඒ කොයි එක වෙතත්, මේ මනුස්සයාගේ වීඩියෝ එකක් බැලුවොත් මිනිස්සු හිනාගස්සපු කෙනෙක්. බන්දු සමරසිංහට වත් දැන් බෑ මිනිස්සු හිනාගස්සන්න.වසන්ත මිනිසුන්ව සන්තෝෂ කරපු කෙනෙක්.

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 6 месяцев назад +3

    ආතල් සොමි පොරක්

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 6 месяцев назад

    Niwan suwa labewa

  • @karaproduction251
    @karaproduction251 3 года назад +1

    ❤😁

  • @krishangeethmal3052
    @krishangeethmal3052 3 года назад +3

    wasanta aeya lokupidi badayak natie.suprie kanak

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 6 месяцев назад

    මෙයාගේ වැරදි අැති...හැබැයි තරැ5 හෝටලෙයි ගමේ පොල් අතු කඩෙයි සමානව සලකපු මනුස්සයෙක් බොරැ පඩ ෂෝ දාන එවුන්ට වැඩිය...

  • @Methula_Jayasekara
    @Methula_Jayasekara 6 месяцев назад

    Poddak hithanna karapoththek maranakota danena duka 😢 Ethakota minihek maranakota 😢 Athathatama dukay meya naraka minihek wenna puluwan eth lamainta lassana thatha kenek Sudu bole kphoma innawa athda 😢 Wife hospital eken awama monawa daneyda 😢

  • @ChathuraniDilshani
    @ChathuraniDilshani 6 месяцев назад +1

    Dara ganna amarui dukai Pau marapu aunta hena gahanna oni

  • @AsAs-dc9zw
    @AsAs-dc9zw 6 месяцев назад

    ඔය වෙඩිකාපු අය ගේ චරිත කල්පනාවෙන් බලන්න

  • @padmalatha2922
    @padmalatha2922 6 месяцев назад

    Aththenma paw mehema gathanaya karapu eka monawa thibunath nada. Newan suwa labewa obata.

  • @priyankairangani4691
    @priyankairangani4691 6 месяцев назад

    පව් ජිවිතය විදපු කෙනෙක්..😢😢

  • @kanti7069
    @kanti7069 6 месяцев назад

    Mamath me manussayawa danne ne eeth me vedeo dekkamanam marama dukai 😢

  • @BenadictRoshan
    @BenadictRoshan 6 месяцев назад

    Club wasantha aliyah 😅❤

  • @shashinherath6354
    @shashinherath6354 6 месяцев назад

    Mama Hari dare karapu manusseyek anith Aya monawa kiyaida mama Danna minissu ballo wage wage maranna epa karunika illimak API hamoma hamadama Inna awilla na

  • @Lakshanikumari-b6v
    @Lakshanikumari-b6v 2 месяца назад

    Mama kematima kenek

  • @sanujadissanayake
    @sanujadissanayake 21 день назад

    Minsunta polu tiyla athl Dana ewnta...hoda wade...ballo wage marennee

  • @ranhalugejeewan1038
    @ranhalugejeewan1038 6 месяцев назад +1

    සල්ලි තිබ්බට ලොකුකම නෑ මාර පොරක්