Yes iam also watching this after his death, no matter what who is wasantha when watching his videos he was a loving father and a husband, manik is a caring mum ❤
Ohoma wifeva gana warnana karana husband kenek dakkamai etaramata eyava agaya karanava eka wifeta hari adambarayak mehema kenekge jeevite kala kanniyo national kale untat passen ei lagadeema hati dubai mama hama program ekakma balanava tattha venues e naminma inna one
ඔයගෙ වචන වලට ගොඩක් ස්තූතියි තෙරැවන් සරණයි වසන්ත අයියා සුදු බෝලෙ හරිම ලස්සනයි
අපි මේක බලන්නේ ඔබ තුමාගේ මරණින් පස්සේ ඔබ ගැන කවුරැ මොනවා කථාකලත් මේ දේවල බල බලා ඉරිසියාවෙන් කථන්දර කීවත් ඔබ සැබෑම උත්තරිතර ස්වාමි පුරැෂයෙක් තම බිරිදගේ කැපවීම්වලට යුතුකම් ඉටුකල හොද කලගුණ මතක ඇති පුද්ගලයෙක් මෙවන් ආදරණීය සැමියකුගේ වියෝවක් ඇය නකසේ දරා ගනිද
මර්නෙන් පසු බලන්නේ සුදු බොලේ ගැන දුකයි මැණික් ගැනත් දුකයි තුනුරුවන් සරණින් ඉක්මනට සුව වේවා
Yes iam also watching this after his death, no matter what who is wasantha when watching his videos he was a loving father and a husband, manik is a caring mum ❤
වසන්තගේ විඩියෝ මම දැක්කෙ මීට අවුරැදු ගානකට කලින්. පුදුම විදියට ආසවුනා බලන්න. හැබැයි කමෙන්ට් කරන්න බැරිවුනා. මං අද මේ ලියන්නෙ හරිම දුකෙන්. මේ ලෝකෙ අපි කියන කරන දේවල් හරිද වැරදිද දෙවියෝ මිස අපිට තීරණය කල නොහැකියි. වසන්ත ඔබට නිවන් සුව ලැබේවායි මුළුහිතින්ම පතනවා.😢 මැණික් ඔබට ඉක්මනින් සුවය ලැබේවා. 🤞
😢😢😢😢😢😢
වසන්ත ජීවත්ව සීටියදි නම් මැරුම් මැනික්ට ලොකු වටිනාකමක් දීලා තියනවා. නමුත් වසන්ත මැරුනයින්න් පස්සේ ලමයි අම්මා එකතුවෙලා එලව ගත්තා මැනික්ව.වසන්තට බයේ හොද මුන පෙන්නගෙන ඉදලා තියෙන්නේ ..
අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනි.ගොඩාක් ආදරෙන් ඔය වගේ හැමදාම.ගොඩාක් හොද වැඩක් අද කලේ ඔබතුමා.කව්ද කොහෙද ද්න් නැති උනත් ප්‍ර්ස්න ගොඩාක් අතරින් බලනවා ඔයාලගෙ සතුට දිහා..හැමදාම ත් ඔහොම ඉන්න ලැබේවා.සුබම සුබ උපන්දිනයක් මිස් ඔයාටත්.
සුබ උපන් දිනයක් දීර්ඝායුෂ ලැබේවා අක්කි.උතුම් දළදා සමිදු පිහිටයි ❤️❤️
ගොඩාක් hoda mahaththayek වසන්ත perera math perera kank අයියේ ඔයාට ඔයාගේ පවුලේ සියලුම danatath දළදා සමිඳු පිහිටයි
කව්රු කොහොම මොනවා කිව්වත් වසන්ත කියන්නෙ හොද ආදරනීය සැමියෙක් පියෙක් කියල නම් දැනෙනව
තමන් ෙග් බිරිද ෙගදර කරන ෙස්වාව ෙත්රැමි ෙගන ති ෙයන් ෙන් එ් මහත්තයා විතරයි. ෙමි ව ෙග් මහත්තුරැ රටට අාදර්සයක්. ෙමි ෙනා්නා ෙග් වටිනාකම මහත්තයා කිව ෙන්. හරිම සතුටුයි happy birthday .
Subama suba upandinayak wewa..බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
නිහතමානිකම පිරුනි ඉතා උතුම් බිරිඳක් ඔබතුමට ලැබිලා තියෙනවා.මිස් ඔයාලාට පේන විදිහට සල්ලි ඇති.ඒත් මිස්ගෙ නිරහන්කාරකම,සර්ගෙ කරුනාවත් ලන්කාවටම ආදර්ෂයක්.සතුටින් ඉන්න හැමදාමත්.
Happy birthday to you. Best mam..long life..for you බුදු සරණයි
මේව,දකිද්දි නිවන් සුව පතන්න loobai
මෙ පව්ලේ දරුවෙකුගේ දරැවෙක් වෙලා හරි ඉපදිලා මේ පව්ලේ අය සමගින්ම ජීවත් වීමට ලැබෙනවා පාප මිතුරු ඇසුර නොලැබී පින් දහම් කරමින් අකල් මරනයක් සිදු නොවී සසර ගමනින් එතෙර වේවා
අනෙ හොඳ වචනසක් කිවුව වසන්ත අයියා ගොඩක් පින් දුප්පතුන් වෙනුවෙන් දෙන්න ඔන කිවුව නෙද ..අක්කා ඔයටත් හැපිබර්දෙ ඔයා හොඳ .අම්ම කෙනෙක් බිරිදක් හරිම සතුටක් තමයි ඉතින් සුභ නව වසරක් වේවා සියලුම දෙනාටම
පිස්සු කියන අයට පිස්සු .හොඳ දෙයක්.ඇගයිමක් ගෞරවයක් .කිසිම ලොකු කමක් නැති.හැම දෙයක් ම නොවඩුව තමන්ගේ පවුල වෙනුවෙන් .ඉටුකරන කාන්තාවක්..මුලු පවුලටම ජයවේවා.ජේසු පිහිටයි
Wasantha aiyage adahas marai a...man polonnaruwedi hambei kiyala baluwa hambune na.man hama video ekakma balanwa mara joly patta nihathamani oyala .wife marama hodai budusaranai..wife ithin polonnaruwene apitath adambarai👍👍
Godak hoda wife kenek aiyya oyata inne.salli thibbata marama sanwara ganukama pirichcha kenek.lassanata adinawa.harima lassanayi
සුභම සුභ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි සියලුම දෙනාට
Happy birthday akka hamadem sathutin enna 🎂🎂🎂😘😘😘
බලලා ෙගාඩක් රස වින්දා ලස්සන පවුලක්. සාමකාමි පවුලක්.
Budusaranai suwapath wewa dirgausha lebewa.uthum u chathuarya sathya awaboda wewa.
අම්මා කෙනෙක් ගේ අගය දන්න බිරිදගේ අගය දන්න හොදම සුවාමියෙක් ඔයා බුදුසරනයි මම කුවේට්
Ammo kiyala vadak na lassana Paula me Nona puduma kenek happy eke Mai inne aiiyo una deyak hena gahapan tatuvo ubata
සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරොගි වෙන්න ඔන්නෙ තෙරුවන් සරනයි
Theruwan saranai!!
Niduk nirogi, wasanawantha upan dinak oyata.. Hamadamath ina welama inna labewa.. 💖💐👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Kiyana untama thama pissu... Oyalage dewal dakala apith sathutu wenawa, aththamai.. 💖
සුබ උපන්දිනයක් වේවා.! 🎂🎈🎈🎈🎉️🎉️🎉️ දිර්ගායුස ලැබේවා
අනේ හොඳයි අම්මා කෙනෙක් බිරිඳක් වසයෙන් හැමදේම කරන කෙනා එයාව සතුටු කරන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ ඔයාලාගෙ
Vidio මම බලනවා
නෝනාට සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා
සියලු දෙනාට තෙරුවන් සරණයි
මම ඉතාලියේ
සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි
Ohoma wifeva gana warnana karana husband kenek dakkamai etaramata eyava agaya karanava eka wifeta hari adambarayak mehema kenekge jeevite kala kanniyo national kale untat passen ei lagadeema hati dubai mama hama program ekakma balanava tattha venues e naminma inna one
Very happy family and respectful husband 💞
අදත් මැණික්ගේ උපන්දිනේ කියලා මම දැක්ක තියෙනවා මේ දරුවන්ට මවක් වුන ඇයව අද ඔවුන්ට අමතක වෙලා වගේ
දීර්ඝ ආයුෂ ලැබේවා මැණික්🙏 සුභම සුභ උපන්දිනයක් ඔබට❤💐
ඔබට මහත් සේ ආදරය කළ ගෞරව කළ ඔබේ සැමියාටද සියලු පව් දුරුවීමට ඔහුත් ඔබත් කළ සියලු පින් හේතු වාසනා වේවා🙏 ඒ පින් බලෙන් ඔබද ඉක්මන් සුවය ලබත්වා🙏❤️
Happy birth day aunty... lovely couple u and surendra uncle..❤
Great Husband (Wasantha).
ඇත්තටම හිත හොද මනුස්ස ගතිගුන තියන පවුලක් සල්ලි තිබුනට කිසිම ආඩම්බරයක් නැ ලොකුකමක් නැ ලයින් උනත් චාම් සරලව ඉන්නෙ දුප්පත් මිනිස්සු දුක දන්න නියම පවුලක් තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි නිදුක් නිරොගි සුවය ලැබෙවා
තෙරුවන් සරණයි හැම දේනාටම.
Happy birthday mis .
සුභම සුභ උපන් දිනයක් වෙිිවා අක්කී ජේසු පිහිටයි 💖💖💖💖
මොන තරමි සතුටින් හිටපු පවුලක් ද.ඒ අමිමා සැමියට මොන තරමි ගරැකරනවද.දරුවන්ටත් ආදර්ශමත් විදියට ජිවත් වුන මවක්.
Subama suba upan දිනක් වේවා මැඩම් බුදු සරණයි
සුබම සුබ ජන්ම දිනයක් වේවා...තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනිම ඔබතුමිය සුවපත් වේවා....අහිංසක දරුවන්ගෙ මවට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය නොඅඩුවම ලැබේවා....ඇත්තටම මේ වීඩියෝ එක බැලුවෙ අතුරුගිරිය සිද්දියෙන් පස්සෙ..
ana aiya menussu mona kewat oyala jewat wana vedeyata jewat wanna . oyala duk vedala salli hoyala teyanna .eten oyala venoda unama moko wanne . oyala seyalu danatama jayan jaya . adarai hamadama❤️
Happy Birthday And Many Happy Returns !!!! 🎈🎊🎉💐💐💐❤️
බිරිදට....දරුවන්ට හොදට සැලකුව හොද ගතිගුන තියන කෙනෙක්......නිවන් සුව ඔබතුමාට.....
happy birthday....sathutin inna hamadama....budusaranai siyalu denata🥰🥰
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.🌹🌹🌹දිර්ගයුෂ ලැබේවා.... සතුටින් ඉන්න හැමදාම.. බුදුසරණයි දෙවිපිහිටයි
Suda upandinak akke
බිරිඳකට ආදරණීය සැමියෙක් දරුවන්ට ආදරණීය පියෙකු අහිමි කිරීම මොනතරම් අපරාධයක්ද?. එතුමාට නිවන් සුව අත්වේවා.
තමන්ගේ නෝනාට පණ වගේ ආදරෙයි. හැම සැමියෙකුටම මෙහෙම තමන්ගේ බිරිඳ ළඟ තියාගෙන වර්ණනා කරන්න බැහැ. එතුමා ඉතාම ආදරණීය සැමියෙක්. හැමෝම මෙිවා ආදර්ශයක් කර ගන්න. ලස්සන ජීවිත මහන්සි වෙලා හමිබ කරගෙන බිරිදට දරැවන් ට සියලු සැප ලබා දෙමින් දුප්පත් මිනිස්සුන් ටත් සැලකුවා උදවි උපකාර කලා. හැම තරැණයෙකුටම මෙහෙම දක්ෂතාවන් නැහැ.වසන්ත මහත්මයා දුර්ලභ උතුමි මිනිසෙක්.
Happy birthday ❤🛍🇮🇹
අක්කට සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා 😘😘😘
Mr. Wasantha, you are a very lucky man to hv such a good, kind, sweet wife!
HAPPY BIRTHDAY, GOD BLESS DEAR MANIK RAJANI !!
අනේ මහත්තයා මිනිසුන් ඔමතමයි මාහත්තයා ගේ නෝනා සතුටු කර න එක මාහත්තයා ගේ යුතු කම දිගු අවිස ලැබේ වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි නෝනටත් දේවල් දේවියගේ පිහිටයි
Happy birthday to you sister
Niyamai....me feel eka wachanen kiyanna ba...e nisa akkita me dewal karanna one....akkige satuta balannako.... great 👍👍 happy birthday akki...💐💐💐
Happy b day
Really great god bless you and your family
Happy birthday miss budu saranai mama lagadi thamai oyalage videos dekke Harima Adarshamath pawlak Hemotama Theruwan saranai 🙏🙏🙏🌹🌹🌹
පවි මැනික් ඔයා ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
Suba upandinayakma wewaaa akkeee.....
Oya hoda nihathamanee amma kenek...
Hamadama sathutin enna labeewaaa......
Harima adaraneeyai. Oba siyalu denagema jeewitha yahapathma 12:26 weva. Budu saranai
Happy birthday dear wishing you joy happiness and good health🎂⚘🎁💗
WISHING YOU A VERY HAPPY BIRTHDAY. BLESS YOU GOOD HEALTH WEALTH AND SUCCESS !!!WITH LOTS OF LOVE FROM CYPRUS
Happy birthday manik 💞🎈❣️❤️💗🎈💞
Surandra wasantha aiye oyage wada
Niyamai mama rata inne oyage hama deyakma mama balanawa
Oyage hama wadakma super...
Mama Amila from oman.......
Happy birthday nangi 🎉🎉🎉🎂💐
අනේ ආදරනීය පව්ලක්...මේ හැමදෙයක්ම දකිද්දි මෙයාලා ගේ පව්ලට වෙන්න තියෙන ලොකුම හානිය වෙලා ඉවරයි ...හරිම දුකයි..ඔබ තුමාට නිවන් සුව ලැබේවා ...මැනික් ඔයාට ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනි ....ඔයා බොහොම හොද ආදරනීය මවක් බිරිඳක් ....හරිම දුකයි ...පව් ඔයාලා...බුදුසරනයි
Many happy returns of the day!🎂🎈🎈🎈🎈🎊
හොද මනුස්සකම තියෙන්න මනුස්සයෙ ආදරෙයි ❤❤
Wish you Happy birthday God bless you 💐🎂
Attatama lassanaiiii suba upandinayak wewa teruwan saranai niduk nirogi wewa 🙏
Happy birthday
Happy birthday 🎂🎂🎂❤️❤️ godak hoda deyak harima dukai ada me pule satuta horu aran giya wage ada ada baluwe
Ane aththamai .eya Hoda husband kenek.oyata niwansuwa ayye
Wish you a happy birthday...happy to see this....
Whis you happy birthday to you God bless you and have a wonderful day
Happy Birthday Loving Akki 🎂❤️❤️💐
Happy birth day akki 👑👑🎂🎂🎁🎁🎉🎊 sudubolegei ammigei adare balannakooo ❤❤❤
Happy happy happy birthday to you akkiiiii....😘😘😘😘😘🥞🥞🥞🎂🎂🎂🎂
Aniwaren aiye oyalage paula godak adarei aiye akki podi aye suba pethum aiye happy brithday akki
Mewa balanakota api pichchenawa akke mewa oya kohoma daragannada budu saranai oyalata
Many Happy Returns of the day & have a blessed year ahead 🎂🎁🎉️❤️😍❤️
🎂🥂💐💐නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අක්කේ 🎂🍾🥂🍾🍀🍀දිර්ගායු වේවා බුදු සරසරණයි 🙏
අනෙමෙහැමදෙම අපි මෙවා බලන්නෙ ඔබගෙ මරණෙන් පසු මැණික් ඔබට ඉක්මන් සුවය ලැබේවා සම්මාසම්බුදූ සරණයි දෙව් පිහිටයි කියලා පතනවා
Happy birthday sister ! The vedio is so touching.
Happy birthday 😗😗😗😗akka... budu saranai
අනේ අයියේ පුලුවන්නම් උදව්වක් කරන්නකො ..පොඩි එක්කෙනාට පුලුවන්නම් කම්පියුටර් එකක් ගන්න උදව්වක් කරන්නකො.ඔයාලගෙ වීඩියෝ හැම එකම මම බලනව.ලස්සන ෆැමිලි එකක්.පොඩි එක්කෙනා පොඩි පෝන් එකකින් ස්කූල් වැඩ කරන්නෙ..සමහර වෙලාවට අඩනවා අම්මෙ මටනම් කණ්නාඩි දාන්න වෙයි කියලා.ඒත් මෙ වෙලෙ කම්පියිටරයක් ගන්න වත්කමක් නෑ අපිට.ගොඩක් එයාගෙ ඇස් රිදෙනවා කියන්නෙ ස්ක්‍රීන් එක දිහා එයාට බලන් ඉන්න අමාරු නිසා.පුලුවන්නම් අනේ ඒ උදව්ව කරලා දෙන්න .ඔබ තුමාට දීර්ඝආයුෂ ..
Mama oyalage vedio hamadama balanawa namuth mama cament dalama ne. Akkita subha upandinayak wewa. Hamadhama ayyata ashirwadhayak welama. Enna. Budhu saranay.
අනේ මෙිවා බලන්නත් දුකයි පුතේ නැවත ඉපදේවා තාත්තා අමිමාට ඉක්මනින් සුව ලැබෙිවා තෙරැවන් සරණයි
budu saranai obalata man lebanon jayen jaya lebeywa sudu bole top
fernando lina
Happy birthday Akka budusaranai
Oyage adaraya athi uththariiyayi::::::::nirogimath diirgayu piri wasanawantha upandinayak wewa:::::
Happy birthday to you god bless you and have wonderful day
Budu sarani oba pawule siyaluma denata Hoda adaren Inna pawulk irisiya karayanta baln Inna beruwa athi sathutin Inna 💓💓
Happy birthday නංගී 🎂🎂🎂🎂😘
ඇත්තටම වසන්ත නම් මැනික්ට හරිම ආසරෙයි....
Paw මෙච්චර හොඳට ජීවත් wa හිටිය පවුලක් kalakanni විනාස kale.
මෙ වගෙ මහතයෙක් ලබාගන්න ගොඩක් පින් කරන්න ඕන ..❤❤හැම කෙනෙක් ටම ලොකු ආදර්ශයක් .විහිලුකරමින්,,වසන්ත අයියට පවුලට ගොඩක් කැමතියි .
Good job oya hoda mahatma gathi thiyana kenek bs
අද ඔබ තුමා මෙි වෙද්දි ජිවතුන් අතර නැ. ඔබ තුමාට නිවනේ දොරටු විවර වෙිවා!!!
Budu saranai lassana paulak eswaha wadinnaepa pinata lebunu biridak semiyek
කවෝරූ කෙසේ කිව්වත් ඒ ආදරනීය මිනිසෙක්❤
සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා
Wish your happy birthday pahu una wish karanna hode good Blass you suba pathum kuweit sita
Many happy returns of the day! God bless you all 🙏👏
Math hamadama balnwa.hari dukai.oba wage suwamiyek labenna wasanakaranna oni.irisiywatae wasanta aiywa maruwa.pau akka pau sudubole
Obe maranin passe mm danneth balanneth
Godak dukai. Niwan suwa!
Videsha Rataka Sita.
හොදට හිටිය පුලක් හරිම දුකයි 😭😭😭😭😭
Happy birthday 🎂💕
Happy birthday 🎂🎁🎉❤
Happy birthday 🎂🎁🎂🎉